Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Tabloid
►►►♫♥☺memories☺♥♫◄◄◄
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්කෝලෙ යන කාලේ(දැන් වගේ නෙවෙයි)මුළු පාසලටම ආදර්ශයක් දෙන්න පුළුවන් හොඳ ළමයි කියලා ටීචර්ස්ලා අපිව සැලකුවෙ..වැඩියක් ඕන්නෑ ඒලෙවල් ක්ලාස් එකේ සමහර පීරියඩ් ඔෆීශලි කට් කරන්න වරම් අපට තිබුණා ..එක එක බොරු ඇදබාල පීරියඩ් කට් කරලා ඉස්කෝලෙ කෝහෙ හරි රස්තියාදුවක් ගහනවා..සංගම් වල නම් මරලා

සමහර දවස් වල විශේෂයෙන්ම මැච් තියන දවස් වල කෙළින්ම ගෙදර..

ගේට්ටුවෙන් යන එක හරි නැති නිසා තාප්පෙන් යන්නේ

දවසක් මොකක් හරි විශේෂ අතිශයින් වැදගත් P)හේතුවකට ගෙදර යන්න ඕන වෙලා ගිහින් නැගුනා තාප්පයට..මේ තාප්පෙට එහායෙන් යනවා අතුරු පාරක් ඊට එහා පැත්තේ යාන්ත්‍රික විද්‍යා ගොඩනැගිල්ල

ඉස්කෝලෙ අරින්නේ2 ට ..විනාඩි 10 ක් ඉවසන්න බැරිව විශේෂ බලතල යටතේ ගෙදර යන්න හිතලා මං නැග්ගා තාප්පෙට වෙලාව 2 ට 10 යි.උඩට නැගල එහා පැත්ත බැලුවාම මෙන්න බොලේ අපේ වයිස් ප්‍රින්සිපල් සර්යි තවත් තවත් සර්ලා දෙන්නෙකුයි තව නිළධාරි සෙට් එකක් පාර මනිනවා මොකක් හරි වැඩකට

දැන් හතර පස් දෙනාම ප්‍රදර්ශන භාණ්ඩයක් දිහා බලනවා වගේ වැඩේ නවත්තල මං දිහා බලන්

කූජිතයි ආයෙ අනික් පැත්තට පයින්න බෑ ලැජ්ජාව ..ඕන කෙංගෙඩියක් කියලා වීරිය අරං පැන්නා පාරටම

"සර්..." මං ඇඹරුණා.."දෙකහමාරට ක්ලාස් සර්.."

කවුරුවත් සද්ද නෑ සුවච කීකරු ගොලයෝ මෙහෙමනමනික් එවුන් ගැන කවර කතාද

"තමුසෙලා හදන්න බෑ ....මොකෝ මකන්නද?

මෙතන ඇඹරෙන්නැතුව යන්න ආපු අතකට යනවා.."

වයිසා දෙයියෙක් වගේ ...මං කණ සාක්කුවෙ දාං තත්පරෙන් මාරු..

එදා ඉදළා ස්පෙශල් පර්මිශන් කැන්සල්

[QUOTE="amila_90210, post: 6560107, member: 111009"] [COLOR=Teal]ඉස්කෝලෙ යන කාලේ([COLOR=DimGray]දැන් වගේ නෙවෙයි[/COLOR])මුළු පාසලටම ආදර්ශයක් දෙන්න පුළුවන් හොඳ ළමයි කියලා ටීචර්ස්ලා අපිව සැලකුවෙ..වැඩියක් ඕන්නෑ ඒලෙවල් ක්ලාස් එකේ සමහර පීරියඩ් ඔෆීශලි කට් කරන්න වරම් අපට තිබුණා :rolleyes:..එක එක බොරු ඇදබාල පීරියඩ් කට් කරලා ඉස්කෝලෙ කෝහෙ හරි රස්තියාදුවක් ගහනවා..සංගම් වල නම් මරලා :baffled: සමහර දවස් වල විශේෂයෙන්ම මැච් තියන දවස් වල කෙළින්ම ගෙදර..:rolleyes: ගේට්ටුවෙන් යන එක හරි නැති නිසා තාප්පෙන් යන්නේ :rofl: දවසක් මොකක් හරි විශේෂ අතිශයින් වැදගත් (:P)හේතුවකට ගෙදර යන්න ඕන වෙලා ගිහින් නැගුනා තාප්පයට..මේ තාප්පෙට එහායෙන් යනවා අතුරු පාරක් ඊට එහා පැත්තේ යාන්ත්‍රික විද්‍යා ගොඩනැගිල්ල ඉස්කෝලෙ අරින්නේ2 ට ..විනාඩි 10 ක් ඉවසන්න බැරිව විශේෂ බලතල යටතේ ගෙදර යන්න හිතලා මං නැග්ගා තාප්පෙට වෙලාව 2 ට 10 යි.උඩට නැගල එහා පැත්ත බැලුවාම මෙන්න බොලේ අපේ වයිස් ප්‍රින්සිපල් සර්යි තවත් තවත් සර්ලා දෙන්නෙකුයි තව නිළධාරි සෙට් එකක් පාර මනිනවා මොකක් හරි වැඩකට :baffled: දැන් හතර පස් දෙනාම ප්‍රදර්ශන භාණ්ඩයක් දිහා බලනවා වගේ වැඩේ නවත්තල මං දිහා බලන් :frown: කූජිතයි ආයෙ අනික් පැත්තට පයින්න බෑ ලැජ්ජාව ..ඕන කෙංගෙඩියක් කියලා වීරිය අරං පැන්නා පාරටම "සර්..." මං ඇඹරුණා.."දෙකහමාරට ක්ලාස් සර්.." කවුරුවත් සද්ද නෑ සුවච කීකරු ගොලයෝ මෙහෙමනමනික් එවුන් ගැන කවර කතාද :P "තමුසෙලා හදන්න බෑ ....මොකෝ මකන්නද? මෙතන ඇඹරෙන්නැතුව යන්න ආපු අතකට යනවා.." වයිසා දෙයියෙක් වගේ ...මං කණ සාක්කුවෙ දාං තත්පරෙන් මාරු.. එදා ඉදළා ස්පෙශල් පර්මිශන් කැන්සල් :dull::nerd: [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom