Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Tabloid
►►►♫♥☺memories☺♥♫◄◄◄
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වියළි කතරක නොහඳුනාගත් මනුස්සකම

(කථනායිකාව ගැන නොසළකා හරින්න-සත්‍ය සිදුවීමකි)

එදා පඩි ගෙවිය යුතු දවසක්.වෙනදා වගේම සුපුරුදු වාහනයෙන් තම හිතවතිය සමඟ පවනට බඳුවේගයෙන් වත්ත කරා ගියේ ඉක්මනින් කොළඹබලා යළි පැමිණීමේ අවශ්‍යතාවය නිසා.සියල්ල වේගයෙන් සිදුවෙමින් පවතී.ලිපි ලේඛන පරික්ෂාකර අවසන්ව වැටුප් ගෙවීමට සූදානම් වූවා පමණි.හදිසි දුරකථන ඇමතුමක්...විනාඩි පහ දහය ගෙවීයයි. නොදැනීම මුදල් සහිත බෑගය තිබූ තැනින්ද ඉවත්වී තවත් විනාඩි කීපයකින් ඇමතුම අවසන්. යළිත් වැටුප් ගෙවීමේ කාර්යට....එහෙත් බෑගයේ තිබූ මුදල් අතුරුදන්.......!

වතු නිවස බලාගන්නාගේ අවු14ක දියණිය පමණයි ඒ අසල හිටියේ.දැන් උභතෝකෝටිකයක්....ඇය සොරකම් කලාද..?ඇයගේ පියා හෙවත් වත්ත භාරකරු තරමක දරදඬු මිනිසෙක්.ලක්ෂ දෙකක්......සල්ලි නෑ?...වෙන කවුරුත් මෙතන හිටියෙත් නෑනේ?...කිසිවක් සිතා ගත නොහැකි තරම් අවිනිශ්චිතව කාලය ගෙවී යයි.ඒ අසලම මේ කිසිවක් නොදන්නා තාලෙන් කෙළිදෙලෙන් සිටින තම දියණිය වෙත ඇසිල්ලකින් කඩාපාත් වූ පියා, යක්ෂාවේශ වූවකු සේ දැරිවියට වැරෙන් පහර දෙයි.ඔහු නවත්වන්නට සමත් දිරියක් ඇති කෙනෙක් අහලක නෑ.උඩු ඇන්දේ දත් දෙකක්ද ගැළවී,දෙතොල පුපුරා වදනකුදු තෙපළන්න තරම් නොහැකි තරමට හෙම්බත්ව සිටි,අසරණියගේ ආයාචනාත්මක අවිහිංසක දෑස නොකියා කියන්නේ ඇය සපුරාම නිදොස් බවයි.

හිටි හැටියේ මිතුරිය එතනට එයි. ඇයි දෙවියනේ මේ මොකද වෙලා තියෙන්නේ? මෙතන සල්ලි නිකංම මේසෙ උඩ දාල තිබුන නිසා මම අරන් තිබ්බා.මෙන්න සල්ලි!ඉතිං දෙය්යනේ මේ කෙල්ල දැක්කනේ මම සල්ලි අරන් තියනවා.ඇයි කිව්වෙ නැත්තේ.............?! ඇයි.........!එහෙත් ඇයට කතාකරන්නට නොහැකියි.යළිත් දිගු නිහැඬියාවක්....පසුතැවීම...හිත් පුපරුගහන වේදනාව....හැමෝගෙම නෙත් කඳුළෙන් බරවෙලා........

සති දෙකක විරාමයකින් යළිත් ඇය මුහුන ඉදිරිපිට. ඇයි දරුවෝ,අර මිස් සල්ලි අරන් තිබ්බා කියලා එදා නොකිව්වෙ?.......නිහැඬියාව........ඇයගේ දෑසින් කඳුළු රෑරා හැලෙයි..සිහින් ඉකිහඬ මහා අදෝනාවක් වෙයි.....යළිත් නිහැඬියාව...

මම දැක්කා,ඒ මිස් සල්ලි ගන්නවා.ඔයාලා යාළුවෝ නේ,ඒත් එයාට කරදරයක් වෙයි කියලා මම කිව්වෙ නෑ...තාත්ත කියන්න ඉඩක් දුන්නෙත් නෑ......

ඒ පුංචි හදවතේ මනුස්සකමේ උනුහුම......එදා විනාඩි තුන හතරක සිදුවිම... ජීවිතයටම ලොකු පාඩමක්.

[QUOTE="shammee, post: 6566738, member: 225920"] [CENTER][SIZE=4][COLOR=Blue]වියළි කතරක නොහඳුනාගත් මනුස්සකම [SIZE=2][COLOR=Black](කථනායිකාව ගැන නොසළකා හරින්න-සත්‍ය සිදුවීමකි)[/COLOR][/SIZE] [/COLOR][/SIZE][LEFT][SIZE=3][COLOR=Purple]එදා පඩි ගෙවිය යුතු දවසක්.වෙනදා වගේම සුපුරුදු වාහනයෙන් තම හිතවතිය සමඟ පවනට බඳුවේගයෙන් වත්ත කරා ගියේ ඉක්මනින් කොළඹබලා යළි පැමිණීමේ අවශ්‍යතාවය නිසා.සියල්ල වේගයෙන් සිදුවෙමින් පවතී.ලිපි ලේඛන පරික්ෂාකර අවසන්ව වැටුප් ගෙවීමට සූදානම් වූවා පමණි.හදිසි දුරකථන ඇමතුමක්...විනාඩි පහ දහය ගෙවීයයි. නොදැනීම මුදල් සහිත බෑගය තිබූ තැනින්ද ඉවත්වී තවත් විනාඩි කීපයකින් ඇමතුම අවසන්. යළිත් වැටුප් ගෙවීමේ කාර්යට....එහෙත් බෑගයේ තිබූ මුදල් අතුරුදන්.......! [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]වතු නිවස බලාගන්නාගේ අවු14ක දියණිය පමණයි ඒ අසල හිටියේ.දැන් උභතෝකෝටිකයක්....ඇය සොරකම් කලාද..?ඇයගේ පියා හෙවත් වත්ත භාරකරු තරමක දරදඬු මිනිසෙක්.ලක්ෂ දෙකක්......සල්ලි නෑ?...වෙන කවුරුත් මෙතන හිටියෙත් නෑනේ?...කිසිවක් සිතා ගත නොහැකි තරම් අවිනිශ්චිතව කාලය ගෙවී යයි.ඒ අසලම මේ කිසිවක් නොදන්නා තාලෙන් කෙළිදෙලෙන් සිටින තම දියණිය වෙත ඇසිල්ලකින් කඩාපාත් වූ පියා, යක්ෂාවේශ වූවකු සේ දැරිවියට වැරෙන් පහර දෙයි.ඔහු නවත්වන්නට සමත් දිරියක් ඇති කෙනෙක් අහලක නෑ.උඩු ඇන්දේ දත් දෙකක්ද ගැළවී,දෙතොල පුපුරා වදනකුදු තෙපළන්න තරම් නොහැකි තරමට හෙම්බත්ව සිටි,අසරණියගේ ආයාචනාත්මක අවිහිංසක දෑස නොකියා කියන්නේ ඇය සපුරාම නිදොස් බවයි. [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]හිටි හැටියේ මිතුරිය එතනට එයි. ඇයි දෙවියනේ මේ මොකද වෙලා තියෙන්නේ? මෙතන සල්ලි නිකංම මේසෙ උඩ දාල තිබුන නිසා මම අරන් තිබ්බා.මෙන්න සල්ලි!ඉතිං දෙය්යනේ මේ කෙල්ල දැක්කනේ මම සල්ලි අරන් තියනවා.ඇයි කිව්වෙ නැත්තේ.............?! ඇයි.........!එහෙත් ඇයට කතාකරන්නට නොහැකියි.යළිත් දිගු නිහැඬියාවක්....පසුතැවීම...හිත් පුපරුගහන වේදනාව....හැමෝගෙම නෙත් කඳුළෙන් බරවෙලා........ [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]සති දෙකක විරාමයකින් යළිත් ඇය මුහුන ඉදිරිපිට. ඇයි දරුවෝ,අර මිස් සල්ලි අරන් තිබ්බා කියලා එදා නොකිව්වෙ?.......නිහැඬියාව........ඇයගේ දෑසින් කඳුළු රෑරා හැලෙයි..සිහින් ඉකිහඬ මහා අදෝනාවක් වෙයි.....යළිත් නිහැඬියාව... [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]මම දැක්කා,ඒ මිස් සල්ලි ගන්නවා.ඔයාලා යාළුවෝ නේ,ඒත් එයාට කරදරයක් වෙයි කියලා මම කිව්වෙ නෑ...තාත්ත කියන්න ඉඩක් දුන්නෙත් නෑ...... [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]ඒ පුංචි හදවතේ මනුස්සකමේ උනුහුම......[/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]එදා විනාඩි තුන හතරක සිදුවිම... ජීවිතයටම ලොකු පාඩමක්.[/COLOR][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom