Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Tabloid
►►►♫♥☺memories☺♥♫◄◄◄
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ජිවනය රස මිහිරෙන් කුල්මත් කල අමරණීය ජෝති වෙනුවෙනි

මගේ ජීවිතයේ මා වඩාත් ප්‍රිය කරණ ගායකයා වූද,එදා මෙදාතුර බිහිවූ ආදරණීයම මිනිසා වූද අමරණීය ජෝති ගැන පුංචි සටහනක්.කිසි දිනක මගේ දෑසින් දකින්නට පිං නොමැති වුවද,ඔහු ඇසුරු කල සහෘදයන් කියන පරිද්දෙන් ජෝති යනු වචනයේ පරිසමාතාර්ථයෙන්ම මිනිස්කම ඉහවහා ගිය නියම මිනිසෙකි.රසවතෙකි.

වරෙක ඔහු මාලිගාවත්ත මහල් නිවාසයේ සිටින අවස්ථාවක ඔහු හමුවට පැමිණි දිලින්දෙකුට තමන් හැඳ සිටි තමා සතු එකම සරම ඔහුට දී තුවායක් ඇඳගෙන දවසක්ම ගත කලේ ලු.ආදර සබඳකම්-විවාහ දිවියේ හැළහැප්පීම් නිසා බීමට ඇබ්බැහි වී සිටියද ඔහුගේ මිනිස්කම් එයින් විනාශ වූයේ නැත.කිසි දිනක මුදල් පසුපස හඹානොගිය ජෝති ප්‍රසංගවලදී ලැබෙන මුදල පවා අසරණයන්ට දන් දුන් පුදුමාකාර මිනිසෙකි.(මේ පුංචි සටහන තැබුවේ අසහාය ගායක ජෝති ගැන මට වඩා හොඳින්ම දන්නා රසවතුන්ගේ තව තොරතුරු බලාපොරොත්තුවෙනි)

උපුටා ගැනීමකි)"හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල (පෙබරවාරි 12, 1936 – ජූලි 7, 1987) සිංහල සිනමාවේ විශිෂ්ඨතම පසුබිම් ගායකයෙකි. ජෝතිපාල ඔහුගේ කටහඬ එඩී ජයමාන්න, ආනන්ද ජයරත්න, ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, සනත් ගුණතිලක, රවීන්ද්රද රන්දෙණියගේ සිට දමිත් ෆොන්සේකා, ලාල් වීරසිංහ වැනි බොහෝ වෙනත් තරුණ පරම්පරාවේ තරු වලට හා වෙනත් නවකයන්ට වශයෙන් සෑම පන්තියකගේම රංගනයට මුසු කළේය.ජෝතිපාල මධ්‍යම පාන්තික පවුලක, පළමු දරුවා ලෙස ශ්‍රී ලංකාවේ දකුණු දිග ප්‍රදේශයේ උපත ලැබීය. ඔහු අධ්‍යාපනය ලැබුවේ මරදානේ ශාන්ත ලෝවුරන්ස් විද්‍යාලයෙන් සහ දෙමටගොඩ සා.ජෝන්ස් විද්‍යාලයෙනි. නිවසේ ගුවන්විදුලි යන්ත්‍රයක් නොතිබුණු නිසා මේ කාලයේදී ඔහු ගීත ඇසීම සඳහා අසල තේ කඩයකට යාමට පුරුදුව සිටියේය.

ඔහු 1956 දී සිරිල් පී. අබේරත්නගේ "සුරතලී" චිත්‍රපටය සඳහා "සිරියා මේ සාරා" ගීතය ගායනා කරමින් පසුබිම් ගායකයෙක් ලෙස රිදී තිරයට එක් විය. මීට ප්‍රථම ඔහු නැසී ගිය "සිරිසේන විමලවීර" ගේ "පොඩිපුතා" චිත්‍රපටය සඳහා ගීතයක් පටිගත කර තිබුණි. නමුත් ඉන්දියානු චිත්‍රපටය රචකයා ජෝතිපාලගේ කටහඬ ගැන සතුටු නොවූ නිසා ඔහුට තම ගායන මංපෙත විවර කර ගැනීමට නොහැකි විය.

ජෝති සිය මිතුරන් සමඟ "පොඩි පුතා" චිත්‍රපටය නැරඹීමට ගිය විට තම ගීතය එහි ඇතුළත් නොවන බව දුටුවේය. ගායකයෙක් ලෙස තම ජීවිතය හැඩ ගස්වා ගත යුතු බව ඔහු දැඩිව සිතට ගත්තේ මේ අවස්ථාවේ දීය. පසුව "සුරතලී" චිත්‍රපටයේ නිෂ්පාදක ජබිර් ඒ.කාදර් මහතාට ඔහුව චිත්‍රපටය යොදා ගැනීම සඳහා ඔහුගේ ගීතයක් ඇසීමට අවශ්‍ය විය. ජෝතිපාලට ගීතයක් පටිගත කිරීමට ප්‍රමාණවත් මුදලක් ඔහු සතු නොවූ මෙම අවස්ථාවේ දී කෘතහස්ත සංගීතවේදී ස්ටැන්ලි ඔමාර් මහතා එකල විශාල මුදලක් වූ රු.35 ක් පරිත්‍යාග කළේය. චිත්‍රපටයේ ජෝතිපාලගේ " සිරියා මේ සාරා " ගීතය තවමත් ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රය ය. මින් පසුව ජෝතිපාලයන් ඉන්දියාවේ "වාහිනී" චිත්‍රාගාරයේ ටී.ආර්.පපා මහතාගේ අධීක්ෂණය යටතේ ජනප්‍රය ගීත රැසක්ම ගායනා කළේය.

ජෝතිපාල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් සමඟ කටයුතු කර තිබේ. ඔහුගේ වෘත්තීය ජීවිතයේ මුල් කාලයේදී ජෝතිපාල අද්විතීය චිත්‍රපට අධ්‍යක්ෂක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ "සන්දේශය" චිත්‍රපටයේදී ඔහු හා එක්ව වැඩ කිරීමට අවස්ථාවක් ලබා ගත්තේය. ජෝතිපාල මේ සඳහා ප්‍රවීන ගායක සුනිල් ශාන්තයන් විසින් තනු නිර්මාණය කරන ලද කෘතහස්ත ගීත රචක අරිසෙන් අහුබුදු ශූරීන් ලියූ "පෘතුගීරිසිකාරයා" ගීතය ගායනා කළේය.

ඔහු රඟපෑමද ආරම්භ කල හැට දශකයේ අග භාගයේ හා හැත්තෑව දශකය පුරාම චිත්රිපට සඳහා "ජෝතිපාල" නම අවිවාදයෙන් පිලිගැනුණේය. ඔහු හින්දි ගීත ගායනා කිරීම විවේචනයට ලක් වුවද, ඔහු පණ්ඩිත් අමරදේව, පී.වී. නන්දසිරි, ප්‍රේ.මසිරි කේමදාස, සරත් දසනායක සහ මිල්ටන් මල්ලවාරච්චි යන අයගේ මඟ පෙන්වීම යටතේද ගීත ගායනා කළේය.

ඔහු කස්තුරි සුවඳ, තුෂාරා, ස්වීප් ටිකට්, හිත හොඳ මිනිහෙක්, කවුද රජා,හොඳට හොඳයි, වාසනා, සංගීතා සහ වෙනත් ජනප්රිසය චිත්රුපටද ඇතුලත්ව චිත්‍ර පට සිය ගණනක් සඳහා ගීත ගායනා කළේය. මෙම සම්මානලාභී ගායකයා ඇතුල්වීම තහනම්, සුලලිත සොබනි, සුජීවා, සූකිරි කෙල්ල, අභිරහස, බෝනික්කා, ශාන්ති සහ ඔහුගේම නිෂ්පාදන වන සුමිතුරෝ සහ ඔබයි මමයි යන චිත්‍ර පට සඳහා අමතක නොවන චරිත නිරූපණයන් සිදු කලේය.

හැත්තෑව හා අසූව දශක වල සංගීත ලොවෙහි ජෝතිපාල නොමැතිව සංගීත ප්‍රසංගයක් අංගසම්පූර්ණ නොවීය. ජෝතිපාල 1987 ජූලි මස 07 වැනිදා මිය ගියේය."(wikipedia)

[QUOTE="shammee, post: 6625528, member: 225920"] [SIZE=3][COLOR=Purple][B][SIZE=5]මගේ ජිවනය රස මිහිරෙන් කුල්මත් කල අමරණීය ජෝති වෙනුවෙනි[/SIZE] මගේ ජීවිතයේ මා වඩාත් [/B]ප්‍රිය කරණ ගායකයා වූද,එදා මෙදාතුර බිහිවූ ආදරණීයම මිනිසා වූද අමරණීය ජෝති ගැන පුංචි සටහනක්.කිසි දිනක මගේ දෑසින් දකින්නට පිං නොමැති වුවද,ඔහු ඇසුරු කල සහෘදයන් කියන පරිද්දෙන් ජෝති යනු වචනයේ පරිසමාතාර්ථයෙන්ම මිනිස්කම ඉහවහා ගිය නියම මිනිසෙකි.රසවතෙකි. වරෙක ඔහු මාලිගාවත්ත මහල් නිවාසයේ සිටින අවස්ථාවක ඔහු හමුවට පැමිණි දිලින්දෙකුට තමන් හැඳ සිටි තමා සතු එකම සරම ඔහුට දී තුවායක් ඇඳගෙන දවසක්ම ගත කලේ ලු.ආදර සබඳකම්-විවාහ දිවියේ හැළහැප්පීම් නිසා බීමට ඇබ්බැහි වී සිටියද ඔහුගේ මිනිස්කම් එයින් විනාශ වූයේ නැත.කිසි දිනක මුදල් පසුපස හඹානොගිය ජෝති ප්‍රසංගවලදී ලැබෙන මුදල පවා අසරණයන්ට දන් දුන් පුදුමාකාර මිනිසෙකි.[/COLOR][/SIZE](මේ පුංචි සටහන තැබුවේ අසහාය ගායක ජෝති ගැන මට වඩා හොඳින්ම දන්නා රසවතුන්ගේ තව තොරතුරු බලාපොරොත්තුවෙනි) [SIZE=3][B]උපුටා ගැනීමකි)[SIZE=5][COLOR=Magenta]"[/COLOR][/SIZE]හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල[/B] (පෙබරවාරි 12, 1936 – ජූලි 7, 1987) සිංහල සිනමාවේ විශිෂ්ඨතම පසුබිම් ගායකයෙකි. ජෝතිපාල ඔහුගේ කටහඬ එඩී ජයමාන්න, ආනන්ද ජයරත්න, ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, සනත් ගුණතිලක, රවීන්ද්රද රන්දෙණියගේ සිට දමිත් ෆොන්සේකා, ලාල් වීරසිංහ වැනි බොහෝ වෙනත් තරුණ පරම්පරාවේ තරු වලට හා වෙනත් නවකයන්ට වශයෙන් සෑම පන්තියකගේම රංගනයට මුසු කළේය.[/SIZE][SIZE=3]ජෝතිපාල මධ්‍යම පාන්තික පවුලක, පළමු දරුවා ලෙස ශ්‍රී ලංකාවේ දකුණු දිග ප්‍රදේශයේ උපත ලැබීය. ඔහු අධ්‍යාපනය ලැබුවේ මරදානේ ශාන්ත ලෝවුරන්ස් විද්‍යාලයෙන් සහ දෙමටගොඩ සා.ජෝන්ස් විද්‍යාලයෙනි. නිවසේ ගුවන්විදුලි යන්ත්‍රයක් නොතිබුණු නිසා මේ කාලයේදී ඔහු ගීත ඇසීම සඳහා අසල තේ කඩයකට යාමට පුරුදුව සිටියේය.[/SIZE] [SIZE=3]ඔහු 1956 දී සිරිල් පී. අබේරත්නගේ "සුරතලී" චිත්‍රපටය සඳහා "සිරියා මේ සාරා" ගීතය ගායනා කරමින් පසුබිම් ගායකයෙක් ලෙස රිදී තිරයට එක් විය. මීට ප්‍රථම ඔහු නැසී ගිය "සිරිසේන විමලවීර" ගේ "පොඩිපුතා" චිත්‍රපටය සඳහා ගීතයක් පටිගත කර තිබුණි. නමුත් ඉන්දියානු චිත්‍රපටය රචකයා ජෝතිපාලගේ කටහඬ ගැන සතුටු නොවූ නිසා ඔහුට තම ගායන මංපෙත විවර කර ගැනීමට නොහැකි විය.[/SIZE] [SIZE=3]ජෝති සිය මිතුරන් සමඟ "පොඩි පුතා" චිත්‍රපටය නැරඹීමට ගිය විට තම ගීතය එහි ඇතුළත් නොවන බව දුටුවේය. ගායකයෙක් ලෙස තම ජීවිතය හැඩ ගස්වා ගත යුතු බව ඔහු දැඩිව සිතට ගත්තේ මේ අවස්ථාවේ දීය. පසුව "සුරතලී" චිත්‍රපටයේ නිෂ්පාදක ජබිර් ඒ.කාදර් මහතාට ඔහුව චිත්‍රපටය යොදා ගැනීම සඳහා ඔහුගේ ගීතයක් ඇසීමට අවශ්‍ය විය. ජෝතිපාලට ගීතයක් පටිගත කිරීමට ප්‍රමාණවත් මුදලක් ඔහු සතු නොවූ මෙම අවස්ථාවේ දී කෘතහස්ත සංගීතවේදී ස්ටැන්ලි ඔමාර් මහතා එකල විශාල මුදලක් වූ රු.35 ක් පරිත්‍යාග කළේය. චිත්‍රපටයේ ජෝතිපාලගේ " සිරියා මේ සාරා " ගීතය තවමත් ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රය ය. මින් පසුව ජෝතිපාලයන් ඉන්දියාවේ "වාහිනී" චිත්‍රාගාරයේ ටී.ආර්.පපා මහතාගේ අධීක්ෂණය යටතේ ජනප්‍රය ගීත රැසක්ම ගායනා කළේය.[/SIZE] [SIZE=3]ජෝතිපාල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් සමඟ කටයුතු කර තිබේ. ඔහුගේ වෘත්තීය ජීවිතයේ මුල් කාලයේදී ජෝතිපාල අද්විතීය චිත්‍රපට අධ්‍යක්ෂක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ "සන්දේශය" චිත්‍රපටයේදී ඔහු හා එක්ව වැඩ කිරීමට අවස්ථාවක් ලබා ගත්තේය. ජෝතිපාල මේ සඳහා ප්‍රවීන ගායක සුනිල් ශාන්තයන් විසින් තනු නිර්මාණය කරන ලද කෘතහස්ත ගීත රචක අරිසෙන් අහුබුදු ශූරීන් ලියූ "පෘතුගීරිසිකාරයා" ගීතය ගායනා කළේය.[/SIZE] [B][SIZE=3]ඔහු රඟපෑමද ආරම්භ කල හැට දශකයේ අග භාගයේ හා හැත්තෑව දශකය පුරාම චිත්රිපට සඳහා "ජෝතිපාල" නම අවිවාදයෙන් පිලිගැනුණේය. ඔහු හින්දි ගීත ගායනා කිරීම විවේචනයට ලක් වුවද, ඔහු පණ්ඩිත් අමරදේව, පී.වී. නන්දසිරි, ප්‍රේ.මසිරි කේමදාස, සරත් දසනායක සහ මිල්ටන් මල්ලවාරච්චි යන අයගේ මඟ පෙන්වීම යටතේද ගීත ගායනා කළේය.[/SIZE][/B] [SIZE=3]ඔහු කස්තුරි සුවඳ, තුෂාරා, ස්වීප් ටිකට්, හිත හොඳ මිනිහෙක්, කවුද රජා,හොඳට හොඳයි, වාසනා, සංගීතා සහ වෙනත් ජනප්රිසය චිත්රුපටද ඇතුලත්ව චිත්‍ර පට සිය ගණනක් සඳහා ගීත ගායනා කළේය. මෙම සම්මානලාභී ගායකයා ඇතුල්වීම තහනම්, සුලලිත සොබනි, සුජීවා, සූකිරි කෙල්ල, අභිරහස, බෝනික්කා, ශාන්ති සහ ඔහුගේම නිෂ්පාදන වන සුමිතුරෝ සහ ඔබයි මමයි යන චිත්‍ර පට සඳහා අමතක නොවන චරිත නිරූපණයන් සිදු කලේය.[/SIZE] [SIZE=3]හැත්තෑව හා අසූව දශක වල සංගීත ලොවෙහි ජෝතිපාල නොමැතිව සංගීත ප්‍රසංගයක් අංගසම්පූර්ණ නොවීය. ජෝතිපාල 1987 ජූලි මස 07 වැනිදා මිය ගියේය.[SIZE=6][COLOR=Magenta]"[/COLOR][/SIZE](wikipedia)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom