Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Tabloid
►►►♫♥☺memories☺♥♫◄◄◄
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැට වසරක මධුර නාදය සුජාතා අත්තනායක

සුජාතා අත්තනායකගේ සිනමා ගීත රාවයට

වසර 60 ක් පිරීම නිමිත්තෙනි

ඇය ගැයූ ගීතයක් අපගේ දෙසවන් පුරා රඳවා ගැනීමෙන් අප ලද ආශ්වාදය මෙතෙක් කල් නොනැසී පවතින්නේ එහි රැඳී තිබූ මිහිරියාව කිසිවිටෙකත් සිඳී නොගිය බැවිනි. ඇයට මුහුණදීමට සිදුවූ කිසියම් වේදනාත්මක සිදුවීමක් මත ගායනා දිවියට සමුදීමට ගත් තීරණය ගීත රසික අප හදවත් තුළ ද වේදනාවක් මතු කළ ද එය අප වෙත කළ මහත් වූ අසාධාරණයක් යෑයි හැඟුණ ද එම ගීතයන් සිහිපත් කරමින් හෝ ඇය සිනමා ගීත ක්ෂේත්රයට සිදු කළ අමිල මෙහෙවර පිළිබඳව මෙසේ සටහනක් තබන්නේ මෙය ඇගේ ගීතයන් රස විඳි රසික අප කෙරෙන් ඇය වෙත පුද කළ හැකි කෘත ගුණ සැලකීමක් වශයෙනි.

පී එල් ඒ සෝමපාල සංගීත වේදියාණන්ට ස්වර්ණ

සංඛ සම්මානය ඡේ ආර් ජයවර්ධන ජනපතිතුමා

අතින් පිරිනැමුණු දා පණ්ඩිත් අමරදේවයන් සමග

සුජාතා.....

ගාමිණී - සන්ධ්‍යා

පරසතු මල් ගාමිණී - අනුලා

1950 ඔක්තෝබර් මස 05 දින සිසිර කුමාර මානික්කආරච්චිගේ පද රචනයට හා ඒ. ඡේ. කරීම්ගේ සංගීත රචනයට ගුවන් විදුලියට ගැයූ "මල් සේ දිලේවා" ගීතයෙන් ඇයගේ ගීත චාරිකාව ඇරඹෙද්දී වඩාත් හොඳින් එම ගීත රාවය අප සවන් පුරා රැඳුනේ 1954 දී තැටිගත කරන ලද චන්ද්‍රසේන වීරසේකරයන්ගේ පද රචනයට ගැයූ "සාධු දන්තදා වඳිම් සාන්ත සාර ශ්‍රී විශාලා" ගීතයෙනි. අදටත් ආධුනික ගායනා තරගවලදී ආධුනික ගායිකාවන් එයට මුල් තැනක් දීමෙන්ම එහි ජනප්‍රියතාවය වටහා ගත හැක.

1958 මාර්තු මස 15 දින තිරගත වූ සොහොයුරෝ චිත්‍රපටයට ඩබ්. බෙනඩික් ප්‍රනාන්දුගේ පද රචනයට හා ආර්. මුත්තුසාමිගේ සංගීත රචනයට ගැයූ "සුරතල් මගෙ මුව පැටියා" සිංහල සිනමා ගී කෙත සරු කිරීම සඳහා ඇය තැබූ මුල් පියවර විය. එතැන් සිට මේ දක්වා තිරගත වූ චිත්‍රපට 100 කට අධික සංඛ්‍යාවකට (අද ඇය ගායනයෙන් සමුගෙන සිටියද) ඇය ගැයූ ගීතයන් පිළිබඳව මෙසේ නැවතත් මතකය අවදි කරවන්නේ තවත් වසර ගණනක් පුරාවට ඇයගේ මෙම ගීත මුමුණන්නට සැදී පැහැදී සිටින රසික රසිකාවියන්ගේ හිත සුව පිණිසමය. එම ගීතයන් සඳහා රංගනයෙන් දායක වූ නිළියන් පිළිබඳව ද ඒ සමඟම සටහන් කර තබනුයේ වඩාත් පැහැදිලිව එම ගීතයන් හා රංගනයන් අතීත චිත්‍රපට රසකාමීන්ගේ මනස් තිරය මත ප්‍රදර්ශනය වේවා යන පැතුමන් සමගිනි.

[QUOTE="shammee, post: 6749317, member: 225920"] [FONT=kaputadotcom][SIZE=5][SIZE=5][COLOR=#006600]හැට වසරක මධුර නාදය සුජාතා අත්තනායක[/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [/SIZE][/FONT] [FONT=kaputadotcom][COLOR=#006600] සුජාතා අත්තනායකගේ සිනමා ගීත රාවයට වසර 60 ක් පිරීම නිමිත්තෙනි[/COLOR][/FONT] [FONT=kaputadotcom][SIZE=5] [IMG]http://www.divaina.com/2010/02/19/suja4.jpg[/IMG][SIZE=4]ඇය ගැයූ ගීතයක් අපගේ දෙසවන් පුරා රඳවා ගැනීමෙන් අප ලද ආශ්වාදය මෙතෙක් කල් නොනැසී පවතින්නේ එහි රැඳී තිබූ මිහිරියාව කිසිවිටෙකත් සිඳී නොගිය බැවිනි. ඇයට මුහුණදීමට සිදුවූ කිසියම් වේදනාත්මක සිදුවීමක් මත ගායනා දිවියට සමුදීමට ගත් තීරණය ගීත රසික අප හදවත් තුළ ද වේදනාවක් මතු කළ ද එය අප වෙත කළ මහත් වූ අසාධාරණයක් යෑයි හැඟුණ ද එම ගීතයන් සිහිපත් කරමින් හෝ ඇය සිනමා ගීත ක්ෂේත්රයට සිදු කළ අමිල මෙහෙවර පිළිබඳව මෙසේ සටහනක් තබන්නේ මෙය ඇගේ ගීතයන් රස විඳි රසික අප කෙරෙන් ඇය වෙත පුද කළ හැකි කෘත ගුණ සැලකීමක් වශයෙනි.[/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5] [/SIZE][/FONT][FONT=kaputadotcom][SIZE=5] [IMG]http://www.divaina.com/2010/02/19/suja1.jpg[/IMG][SIZE=4] [/SIZE] [/SIZE][/FONT] [FONT=kaputadotcom][COLOR=#006600] පී එල් ඒ සෝමපාල සංගීත වේදියාණන්ට ස්වර්ණ සංඛ සම්මානය ඡේ ආර් ජයවර්ධන ජනපතිතුමා අතින් පිරිනැමුණු දා පණ්ඩිත් අමරදේවයන් සමග සුජාතා.....[/COLOR][/FONT] [IMG]http://www.divaina.com/2010/02/19/suja2.jpg[/IMG] ගාමිණී - සන්ධ්‍යා [CENTER] [IMG]http://www.divaina.com/2010/02/19/suja3.jpg[/IMG] පරසතු මල් ගාමිණී - අනුලා[/CENTER] [FONT=kaputadotcom][SIZE=5] [SIZE=4] [IMG]http://www.divaina.com/2010/02/19/suja5.jpg[/IMG] 1950 ඔක්තෝබර් මස 05 දින සිසිර කුමාර මානික්කආරච්චිගේ පද රචනයට හා ඒ. ඡේ. කරීම්ගේ සංගීත රචනයට ගුවන් විදුලියට ගැයූ "මල් සේ දිලේවා" ගීතයෙන් ඇයගේ ගීත චාරිකාව ඇරඹෙද්දී වඩාත් හොඳින් එම ගීත රාවය අප සවන් පුරා රැඳුනේ 1954 දී තැටිගත කරන ලද චන්ද්‍රසේන වීරසේකරයන්ගේ පද රචනයට ගැයූ "සාධු දන්තදා වඳිම් සාන්ත සාර ශ්‍රී විශාලා" ගීතයෙනි. අදටත් ආධුනික ගායනා තරගවලදී ආධුනික ගායිකාවන් එයට මුල් තැනක් දීමෙන්ම එහි ජනප්‍රියතාවය වටහා ගත හැක. 1958 මාර්තු මස 15 දින තිරගත වූ සොහොයුරෝ චිත්‍රපටයට ඩබ්. බෙනඩික් ප්‍රනාන්දුගේ පද රචනයට හා ආර්. මුත්තුසාමිගේ සංගීත රචනයට ගැයූ "සුරතල් මගෙ මුව පැටියා" සිංහල සිනමා ගී කෙත සරු කිරීම සඳහා ඇය තැබූ මුල් පියවර විය. එතැන් සිට මේ දක්වා තිරගත වූ චිත්‍රපට 100 කට අධික සංඛ්‍යාවකට (අද ඇය ගායනයෙන් සමුගෙන සිටියද) ඇය ගැයූ ගීතයන් පිළිබඳව මෙසේ නැවතත් මතකය අවදි කරවන්නේ තවත් වසර ගණනක් පුරාවට ඇයගේ මෙම ගීත මුමුණන්නට සැදී පැහැදී සිටින රසික රසිකාවියන්ගේ හිත සුව පිණිසමය. එම ගීතයන් සඳහා රංගනයෙන් දායක වූ නිළියන් පිළිබඳව ද ඒ සමඟම සටහන් කර තබනුයේ වඩාත් පැහැදිලිව එම ගීතයන් හා රංගනයන් අතීත චිත්‍රපට රසකාමීන්ගේ මනස් තිරය මත ප්‍රදර්ශනය වේවා යන පැතුමන් සමගිනි.[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom