Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
►►►Graphic Card එකක් තෝරා ගැනීම!►►►
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

►►►Graphic Card එකක් තෝරා ගැනීම!►►►

හොඳ Graphic Card එකක් තෝරා ගැනීමු!

ඔබ Game ගැසීමට හෝ Graphic Designing වලට තම පරිගණකය භාවිතා කරන්නේනම් ඔබගේ අවධානය ප්‍රධාන වශයෙන්ම යොමුවන සාධකය වන්නේ Graphic Card එකයි. ඔබ Graphic Card ගැන වැඩිදුරටත් අධ්‍යනය කර නොමැති නම් Graphic Card එකක් යනු යම්කිසි Megabyte හෝ Gigabyte ප්‍රමාණයක් මගින් ක්‍රියාකාරිත්වය තීරණය වන තවත් එක පරිගණකයේ කොටසක් පමණක් බව සිතනු ඇත. එහෙත් සත්‍ය වශයෙන්න මෙම සාදකය Graphic Card එකෙහි හැකියාව නිර්ණය කිරීමට ඉතාමත් අවම සහයෝගයක් ලබාදේ. එම නිසා ඔබට ගැලපෙන Graphic Card එක තීරණය කිරීමට අවශ්‍ය අනෙකුත් දත්ත ගැන විස්තර ලබාදීම මෙම ලිපියේ අරමුණයි. මෙහිදී මම nVIDIA වෙබ් අඩවිය සපයන Graphic Card තොරතුරු විග්රහ කිරීමට බලාපොරොත්තුවේ. AMD පිළිබද මගේ දැනුම ඉතාමත් අල්ප බැවින් එය පිළිබද අදහස් දැක්වීමෙන් වැලකී සිටිමි.

ඔබට අවශ්‍ය ඕනෑම Graphic Card එකක Specifications බලාගැනීමට එම නම Google කර GeForce වෙබ් අඩවියේ Search Result එකට පිවිසී එහි Specification tab එක වෙත යන්න. මෙහිදී එම Graphic Card එකෙහි සාමාන්‍ය තොරතුරු ලබාදෙන අතර එය ඔබ මිලදීගන්න නිෂ්පාදකයා අනුව ඉතා සුළු වශයෙන් අඩු වැඩි විය හැකිය. එම දී ඇති තොරතුරු අනුපිලිවෙලටම එහි තේරුම පහත සඳහන්ය.

GPU Engine Specs: GPU යනු Graphics Processing Unit වන අතර මෙය Graphic Card එකේ ප්‍රධානම පරිපථයයි. මෙය මතකය හසුරුවමින් සහ වෙනස් කරමින් පරිගණක තිරය මත පින්තුර මැවීමට සහය ලබාදේ. එය පිළිබද තොරතුරු මෙම කොටසින් ලබාදේ.

මෙහි පළමු මිනුම වන්නේ CUDA Cores නොහොත් Compute Unified Device Architecture Cores යන්නයි. මෙය nVIDIA සමගම විසින්ම නිර්මාණය කල විශේෂ තාක්ෂණයක් වන අතර එය සාමාන්‍ය CPU එකක් ලෙසම GPU එකටද ගණනය කිරීමේ හැකියාව ලබාදේ. එහෙත් සාමාන්‍ය CPU එකට වැඩ ඉතාමත් වෙනස් අයුරින් ක්‍රියා කරන අතර මෙය Graphic Developersලට ඉතාමත් පුළුල් Developer Tools ලබා දීමට ඉඩ සලසා ඇත. මෙම අගය ඉහල වන තරමට Graphic Card එකෙහි බලය තවත් ඉහල නගී.

GPU එකෙහි වේගය ඊළගට Base Clock ලෙස දී ඇති අතර එයට ලබාගත හැකි උපරිමය Boost Clock මගින් ලබාදේ. මෙම උපරිමය Software ආධාරයෙන් ලබාගන්නා අතර මුලික වේගය එම පරිපථය විසින් ස්වාදීනව ලබාදේ. එම නිසා Base Clock එක GPU එකෙහි සැබෑම වේගය වන අතර Boost Clock එක ලබාදෙන අගය Virtual අගයකි.

මෙම කොටසේ අවසාන දත්තය වන Texture Fill Rate එක විසින් ලබාදෙන අගයනම් එම GPU එක මගින් තප්පරයකට නිෂ්පාදනය [Render] කල හැකි පික්සල් [Pixel] ප්‍රමාණයයි.

Memory Specs: මෙය Graphic Card එකෙහි මතකය පිළිබදය දත්ත සපයන කොටසයි.

Memory Clock එක මගින් Graphic Card එක මතකය හසුරුවන වේගය ලබාදේ. [ඉතාමත් නවතම Graphic Cards වල මෙම අගය 6-7GBps වන අතර මෙරට ඇති බොහොමයක් Mother Board වල ඇති PCI Express 2.0 port එකට හැසිරිවිය හැක්කේ 5GBps ප්‍රමාණයක දත්ත වේගයක් පමණි. එම නිසා බොහෝදුරට ඔබ මිලදීගන්න Graphic Card එකෙහි විශාල වේගයක් දැක්වුවද ඔබගේ පරිගණකය එයින් 5GBps ප්‍රමාණයක් පමණක භාවිත කරනු ඇත.]

Standard Memory Config මගින් Graphic Card එකෙහි මතක ධාරිතාව ලබාදෙනු ඇත.

Memory Interface එක මගින් අදාල Graphic Card එකෙහි GDDR Version එක ලබාදේ. [මෙය RAM වල DDR වලට බොහෝදුරට සමාන දෙයක් වන අතර එහි වැඩි විස්තර මට සොයාගැනීම අපහසු විය. ඒ පිළිබද සමාව අයදිමි. GDDR5 හෝ ඊට ඉහල අගයක version එකක් වර්තමානයේ පැමිණෙන Graphic Card වල පවතී.]

Memory Interface Width මගින් අදාල bit අගය ලබාදේ. මෙම අගය පවසන්නේ වරකට යවන දත්ත ප්‍රමාණය කොපමණද යන්නයි. ඉතාම සරලව පැවසුවොත් එක bit එකක් පාරක එක lane එකක් නම් දත්ත සදහා ගමන් කිරීමට ඇති සම්පුර්ණ lane සංක්‍යාව මෙම අගය මගින් ලබාදේ.

මෙම කොටසේ අවසාන දත්තය වන Memory Bandwidth මගින් Graphic Card එකට දත්ත කියවිය හැකි වේගය ලබාදේ.

Feature Support: මෙහි Graphic Card එක සතු වෙනත් හැකියාවන් සහ එය සහය දක්වන සේවාවන් ගැන විස්තර ඇතුලත්ය.

OpenGL යනු API නොහොත් Application Programming Interface එකක් වන අතර එමගින් Graphics Render කිරීමට සහය GPU එකට ලබාදෙන අතර එය එම ක්‍රියාවලි තවත් වේගවත් කිරීමටද [Hardware Accelerated Rendering] සහය වේ. ඔබට මෙහිදී අදාල Graphic Card එක Support කරන ඉහලම OpenGL software version එක කුමක්ද කියා දැනගත හැකිය.

Bus Support මගින් මෙම Graphic Card එකට අදාල PCI Express port එක කුමක්ද කියා පෙනවදේ. මෙය බොහෝදුරට PCI Express 3.0 වනු ඇත. එහෙත් මෙම අගය උපරිමයක් සටහන් කරන බැවින් PCI Express 2.0 port එකට වුවද Graphic Card එක සම්බන්ද කිරීමෙන් ප්‍රශ්නයක් සිදුනොවේ. එහෙත් ඉහත මා පැවසු පරිදි එලෙස සිදුකළහොත් ඔබට Memory Clock එකෙහි උපරිම ප්‍රයෝජන ගැනීමට නොහැකිවනු ඇත.

Certified for Windows 7 මගින් Windows 7 උදෙසා සහය දක්වනේද නැද්ද යන්න කියාපායි.

Supported Technologies එම Graphic Card එක සතු, nVIDIA සමාගම දියුණුකළ, විවිධ හැකියාවන් කුමක්දැයි ප්‍රකාශ කරයි.

3D Vision Ready යනු nVIDIA සමාගමේ ත්‍රිමාණ තාක්ෂණ ක්‍රියාවලිය වේ. මෙය ඔබට සාමාන්‍ය කඩදාසි 3D කණ්ණාඩි මගින් හෝ 3D monitor එකක් සතුයිනම් එමගින් ඉතාමත් වින්දනීය ත්‍රිමාණ අත්දැකීමක් ලබාදීමට හැකියාව සලසයි.

Display Support: මෙමගින් ඔබට Graphic Card එකට එකවර සම්බන්ද කල හැකි තිර [monitors] සංක්‍යාව, තිරයේ උපරිම Resolution එක, ඊට අදාල වෙනත් තාක්ෂණික දත්ත, තිරය සම්බන්ද කළ හැකි විවිද port මොනවද යන්න [VGA, HDMI, DVI....] සහ HDMI සදහා හඩ [Audio] ලබාදෙන්නේ කෙසේදැයි යන්න පිලිබදව විස්තර ඇතුලත්ය.

Standard Graphics Card Dimensions: Graphic Card එකෙහි දිග පළල සහ එය පරිගණක casing එකේ slots කියක් භාවිත කරයිද යන්න දක්වයි. මෙම අගය වර්තමානයේ slots දෙකක් දක්වා ඉහල නැංවී ඇත.

Thermal and Power Specs: මෙය Graphic Card එකට දැරිය හැකි උපරිම උණුසුම සහ එය පරිබෝජනය කරන විදුලි ප්‍රමාණය දක්වයි. අවසානයේ ඔබ මෙයට සම්බන්ද කලයුතු power supply port එක කුමක්දැයි දක්වයි.

ඉහත දත්තයන්ගෙන් සමහරක් එක්තරා Graphic Card වල අන්තරගත් නොවියහැකි අතර සමහරක් විට මිට වඩා වැඩි විස්තර තවත් උසස් මට්ටමේ Graphic Card වල තිබිය හැකිය. කෙසේවුවද මම පැවසු දත්ත ඔබට Graphic Card වලට අදාල specification පිළිබද යම් කුඩා අදහසක් දීමට සමත්වුවා යයි සිතමි. එමගින් අදාල Cards සංසන්දනය කර ඔබට ගැලපෙනම Graphic Card එක තෝරාගනු ඇතියි සිතමි.

ඔබේත් මගෙත් දැනීම සදහා උපුටා ගත්තකි !!

[QUOTE="hacker T, post: 16667752, member: 483653"] [b]►►►Graphic Card එකක් තෝරා ගැනීම!►►►[/b] [CENTER][SIZE="5"][SIZE="6"][COLOR="Red"]හොඳ Graphic Card එකක් තෝරා ගැනීමු![/COLOR][/SIZE][/SIZE][/CENTER][ [CENTER][IMG]http://img.diytrade.com/cdimg/765421/6441436/0/1216708882/Graphic_Card.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"] [COLOR="DarkSlateGray"]ඔබ Game ගැසීමට හෝ Graphic Designing වලට තම පරිගණකය භාවිතා කරන්නේනම් ඔබගේ අවධානය ප්‍රධාන වශයෙන්ම යොමුවන සාධකය වන්නේ Graphic Card එකයි. ඔබ Graphic Card ගැන වැඩිදුරටත් අධ්‍යනය කර නොමැති නම් Graphic Card එකක් යනු යම්කිසි Megabyte හෝ Gigabyte ප්‍රමාණයක් මගින් ක්‍රියාකාරිත්වය තීරණය වන තවත් එක පරිගණකයේ කොටසක් පමණක් බව සිතනු ඇත. එහෙත් සත්‍ය වශයෙන්න මෙම සාදකය Graphic Card එකෙහි හැකියාව නිර්ණය කිරීමට ඉතාමත් අවම සහයෝගයක් ලබාදේ. එම නිසා ඔබට ගැලපෙන Graphic Card එක තීරණය කිරීමට අවශ්‍ය අනෙකුත් දත්ත ගැන විස්තර ලබාදීම මෙම ලිපියේ අරමුණයි. මෙහිදී මම nVIDIA වෙබ් අඩවිය සපයන Graphic Card තොරතුරු විග්රහ කිරීමට බලාපොරොත්තුවේ. AMD පිළිබද මගේ දැනුම ඉතාමත් අල්ප බැවින් එය පිළිබද අදහස් දැක්වීමෙන් වැලකී සිටිමි. [CENTER][IMG]http://www.shinvision.com/wp-content/uploads/2009/11/nvidia-quadro-fx-4500-large1.jpg[/IMG][/CENTER] ඔබට අවශ්‍ය ඕනෑම Graphic Card එකක Specifications බලාගැනීමට එම නම Google කර GeForce වෙබ් අඩවියේ Search Result එකට පිවිසී එහි Specification tab එක වෙත යන්න. මෙහිදී එම Graphic Card එකෙහි සාමාන්‍ය තොරතුරු ලබාදෙන අතර එය ඔබ මිලදීගන්න නිෂ්පාදකයා අනුව ඉතා සුළු වශයෙන් අඩු වැඩි විය හැකිය. එම දී ඇති තොරතුරු අනුපිලිවෙලටම එහි තේරුම පහත සඳහන්ය. GPU Engine Specs: GPU යනු Graphics Processing Unit වන අතර මෙය Graphic Card එකේ ප්‍රධානම පරිපථයයි. මෙය මතකය හසුරුවමින් සහ වෙනස් කරමින් පරිගණක තිරය මත පින්තුර මැවීමට සහය ලබාදේ. එය පිළිබද තොරතුරු මෙම කොටසින් ලබාදේ. මෙහි පළමු මිනුම වන්නේ CUDA Cores නොහොත් Compute Unified Device Architecture Cores යන්නයි. මෙය nVIDIA සමගම විසින්ම නිර්මාණය කල විශේෂ තාක්ෂණයක් වන අතර එය සාමාන්‍ය CPU එකක් ලෙසම GPU එකටද ගණනය කිරීමේ හැකියාව ලබාදේ. එහෙත් සාමාන්‍ය CPU එකට වැඩ ඉතාමත් වෙනස් අයුරින් ක්‍රියා කරන අතර මෙය Graphic Developersලට ඉතාමත් පුළුල් Developer Tools ලබා දීමට ඉඩ සලසා ඇත. මෙම අගය ඉහල වන තරමට Graphic Card එකෙහි බලය තවත් ඉහල නගී. GPU එකෙහි වේගය ඊළගට Base Clock ලෙස දී ඇති අතර එයට ලබාගත හැකි උපරිමය Boost Clock මගින් ලබාදේ. මෙම උපරිමය Software ආධාරයෙන් ලබාගන්නා අතර මුලික වේගය එම පරිපථය විසින් ස්වාදීනව ලබාදේ. එම නිසා Base Clock එක GPU එකෙහි සැබෑම වේගය වන අතර Boost Clock එක ලබාදෙන අගය Virtual අගයකි. මෙම කොටසේ අවසාන දත්තය වන Texture Fill Rate එක විසින් ලබාදෙන අගයනම් එම GPU එක මගින් තප්පරයකට නිෂ්පාදනය [Render] කල හැකි පික්සල් [Pixel] ප්‍රමාණයයි. Memory Specs: මෙය Graphic Card එකෙහි මතකය පිළිබදය දත්ත සපයන කොටසයි. Memory Clock එක මගින් Graphic Card එක මතකය හසුරුවන වේගය ලබාදේ. [ඉතාමත් නවතම Graphic Cards වල මෙම අගය 6-7GBps වන අතර මෙරට ඇති බොහොමයක් Mother Board වල ඇති PCI Express 2.0 port එකට හැසිරිවිය හැක්කේ 5GBps ප්‍රමාණයක දත්ත වේගයක් පමණි. එම නිසා බොහෝදුරට ඔබ මිලදීගන්න Graphic Card එකෙහි විශාල වේගයක් දැක්වුවද ඔබගේ පරිගණකය එයින් 5GBps ප්‍රමාණයක් පමණක භාවිත කරනු ඇත.] Standard Memory Config මගින් Graphic Card එකෙහි මතක ධාරිතාව ලබාදෙනු ඇත. Memory Interface එක මගින් අදාල Graphic Card එකෙහි GDDR Version එක ලබාදේ. [මෙය RAM වල DDR වලට බොහෝදුරට සමාන දෙයක් වන අතර එහි වැඩි විස්තර මට සොයාගැනීම අපහසු විය. ඒ පිළිබද සමාව අයදිමි. GDDR5 හෝ ඊට ඉහල අගයක version එකක් වර්තමානයේ පැමිණෙන Graphic Card වල පවතී.] Memory Interface Width මගින් අදාල bit අගය ලබාදේ. මෙම අගය පවසන්නේ වරකට යවන දත්ත ප්‍රමාණය කොපමණද යන්නයි. ඉතාම සරලව පැවසුවොත් එක bit එකක් පාරක එක lane එකක් නම් දත්ත සදහා ගමන් කිරීමට ඇති සම්පුර්ණ lane සංක්‍යාව මෙම අගය මගින් ලබාදේ. මෙම කොටසේ අවසාන දත්තය වන Memory Bandwidth මගින් Graphic Card එකට දත්ත කියවිය හැකි වේගය ලබාදේ. Feature Support: මෙහි Graphic Card එක සතු වෙනත් හැකියාවන් සහ එය සහය දක්වන සේවාවන් ගැන විස්තර ඇතුලත්ය. OpenGL යනු API නොහොත් Application Programming Interface එකක් වන අතර එමගින් Graphics Render කිරීමට සහය GPU එකට ලබාදෙන අතර එය එම ක්‍රියාවලි තවත් වේගවත් කිරීමටද [Hardware Accelerated Rendering] සහය වේ. ඔබට මෙහිදී අදාල Graphic Card එක Support කරන ඉහලම OpenGL software version එක කුමක්ද කියා දැනගත හැකිය. Bus Support මගින් මෙම Graphic Card එකට අදාල PCI Express port එක කුමක්ද කියා පෙනවදේ. මෙය බොහෝදුරට PCI Express 3.0 වනු ඇත. එහෙත් මෙම අගය උපරිමයක් සටහන් කරන බැවින් PCI Express 2.0 port එකට වුවද Graphic Card එක සම්බන්ද කිරීමෙන් ප්‍රශ්නයක් සිදුනොවේ. එහෙත් ඉහත මා පැවසු පරිදි එලෙස සිදුකළහොත් ඔබට Memory Clock එකෙහි උපරිම ප්‍රයෝජන ගැනීමට නොහැකිවනු ඇත. Certified for Windows 7 මගින් Windows 7 උදෙසා සහය දක්වනේද නැද්ද යන්න කියාපායි. Supported Technologies එම Graphic Card එක සතු, nVIDIA සමාගම දියුණුකළ, විවිධ හැකියාවන් කුමක්දැයි ප්‍රකාශ කරයි. 3D Vision Ready යනු nVIDIA සමාගමේ ත්‍රිමාණ තාක්ෂණ ක්‍රියාවලිය වේ. මෙය ඔබට සාමාන්‍ය කඩදාසි 3D කණ්ණාඩි මගින් හෝ 3D monitor එකක් සතුයිනම් එමගින් ඉතාමත් වින්දනීය ත්‍රිමාණ අත්දැකීමක් ලබාදීමට හැකියාව සලසයි. Display Support: මෙමගින් ඔබට Graphic Card එකට එකවර සම්බන්ද කල හැකි තිර [monitors] සංක්‍යාව, තිරයේ උපරිම Resolution එක, ඊට අදාල වෙනත් තාක්ෂණික දත්ත, තිරය සම්බන්ද කළ හැකි විවිද port මොනවද යන්න [VGA, HDMI, DVI....] සහ HDMI සදහා හඩ [Audio] ලබාදෙන්නේ කෙසේදැයි යන්න පිලිබදව විස්තර ඇතුලත්ය. Standard Graphics Card Dimensions: Graphic Card එකෙහි දිග පළල සහ එය පරිගණක casing එකේ slots කියක් භාවිත කරයිද යන්න දක්වයි. මෙම අගය වර්තමානයේ slots දෙකක් දක්වා ඉහල නැංවී ඇත. Thermal and Power Specs: මෙය Graphic Card එකට දැරිය හැකි උපරිම උණුසුම සහ එය පරිබෝජනය කරන විදුලි ප්‍රමාණය දක්වයි. අවසානයේ ඔබ මෙයට සම්බන්ද කලයුතු power supply port එක කුමක්දැයි දක්වයි. ඉහත දත්තයන්ගෙන් සමහරක් එක්තරා Graphic Card වල අන්තරගත් නොවියහැකි අතර සමහරක් විට මිට වඩා වැඩි විස්තර තවත් උසස් මට්ටමේ Graphic Card වල තිබිය හැකිය. කෙසේවුවද මම පැවසු දත්ත ඔබට Graphic Card වලට අදාල specification පිළිබද යම් කුඩා අදහසක් දීමට සමත්වුවා යයි සිතමි. එමගින් අදාල Cards සංසන්දනය කර ඔබට ගැලපෙනම Graphic Card එක තෝරාගනු ඇතියි සිතමි.[/COLOR][/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="DarkSlateGray"]ඔබේත් මගෙත් දැනීම සදහා උපුටා ගත්තකි !![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom