Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
►. උඩවත්ත රක්ෂිතය හෝටල් ව්‍යාපෘතියකට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

►. උඩවත්ත රක්ෂිතය හෝටල් ව්‍යාපෘතියකට

උඩවත්ත රක්ෂිතයේ පර්චස් 90ක් හෝටල් ව්‍යාපෘතියකට...?

මහනුවර, උඩවත්ත රක්ෂිතයේ පර්චස් 90ක ඉඩම් කොටසක් මහාපරිමාණ හෝටල් ව්‍යාපාරිකයෙකුට බදුදීම සඳහා නිදහස් කිරීමට අවශ්යලේඛන සකසන ලෙස වනසංරක්ෂණදෙපාර්තමේන්තුවේ වන සංරක්ෂකවරයෙකු ප්‍රාදේශීය ලේකම්වරයාට නියෝග කිරීමත් සමගම දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරීන් අතර දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ

මේ වනවිට මෙම පර්චස් අනූවක බිම් ප්‍රමාණය උඩවත්ත රක්ෂිතයෙන් බැහැර කිරීමට අවශ්‍ය ගැසට් නිවේදනය සකසමින් පවතින බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දෙති

පරිසර අමාත්‍යවරයාත්, ජනාධිපතිවරයාත් නොමග යවමින් මෙම ක්‍රියාව සිදුකරන බව වනසංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සැකය වී ඇත.

මහනුවර පිහිටි පෞද්ගලික හෝටලයක් ව්‍යාප්ත කිරීමට මෙම පර්චස් 90 ලබාදීමට වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් මේ වනවිට පිඹුරුපත් සකසමින් සිටින බව එම නිලධාරීහුපවසති.

දැනට උඩවත්ත රක්&ෂිතයට අයත් මෙම පර්චස් 90ක ඉඩම් ප්‍රමාණය අදාළ හෝටල් සමාගම විසින් අනවසරයෙන් භුක්ති විඳියි.

ඒ සම්බන්ධයෙන් 1998දී එවකට මහනුවර අඩවිවන නිලධාරීවරයා විසින් වනාන්තරයට රුපියල් 73,885,000ක අලාභයක් කර ඇති බවට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද පවරා තිබිණි.

එසේ තිබියදී,2005 වසරේදී එවකට සිටි සංචාරක අමාත්‍යවරයා විසින් මෙම ඉඩම් කොටස වෙනුවට අදාළ හෝටල් සමාගමෙන් වෙනත් ප්‍රදේශයක ඉඩම් කොටසක් හුවමාරු කරගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි.

එහෙත් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරීන්ගේ සහ විවිධ පාර්ශ්වයන්ගේ මැදිහත්වීම මත එය ක්‍රියාත්මක කිරීම වැළැකී ගියේය.

උඩරට පාලනය කළ රජවරුන් විසින් උඩවත්ත කැලය රාජකීය උද්‍යානයක් ලෙස නම්කර තිබූ අතර, යටත් විජිත පාලන සමයේ අංක 5504 හා 1897.10.15 දිනැති ගැසට් පත්‍රය මගින් කැලෑ ආඥා පනත යටතේ රක්ෂිතයක් ලෙස මෙය නම්කර තිබිණි.

මෙම ඉඩමේ වටිනාකම රුපියල් කෝටි ගණනකි. ඓතිහාසික මෙන්ම ජෛව විවිධත්වය අතින්ද ඉතා ඉහළ වටිනාකමක් ඇති මෙම රක්ෂිත ප්‍රදේශය බේරා ගැනීමට වනසංරක්ෂණ නිලධාරීන් සමත් වුවද, පසුගිය දෙසැම්බර් මාසයේ 05 වැනිදා කළ නියෝගයකින් මහනුවර කඩවත්සතර සහ ගඟවටකෝරළයේ ප්‍රාදේශීය ලේකම්වරයාට නිදහස් කිරීමට හැකිවන පරිදි එකී පර්චස් ප්‍රමාණය රක්ෂිතභාවයෙන් මුදාහැරීමට පියවර ගන්නා මෙන් නියෝගකර ඇත.

මෙම රක්ෂිතය අදාළ හොටල් සමාගමට ලබාදීම වෙනුවට හිලව් ඉඩමක් ලබාගැනීමට යෝජනාවී ඇති බව පවසන වනසංරක්ෂණ නිලධාරීහු, වනාන්තර ඉඩමක් එසේ හුවමාරු කිරීමේ ක්‍රමවේදයක් වනසංරක්ෂණ ආඥා පනතේ සඳහන්ව නොමැති බවත්, මෙවැනි ඉඩම් හුවමාරුවක් අහිතකර ප්‍රතිඵල උදාකරදෙන පූර්වාදර්ශයක් වනු ඇති බවත් පෙන්වා දෙති.

එසේම වසර 12කට පෙර පැවැති රජයක කැබිනට් තීරණයක් ඊට පසු පත්වූ රජයන් ක්‍රියාත්මක නොකර තිබියදී හා වර්තමාන කැබිනට් මණ්ඩලයටද නොදන්වා ක්‍රියාත්මක කිරීමට බලයක් නොමැතිව තිබියදී මෙම මහාපරිමාණ ඉඩම් කොල්ලය සිදුවන්නේ කෙසේදැයි බොහෝ දෙනාගේ විමතියට ලක්ව තිබේ.

Source

[QUOTE="Lejayange, post: 22825138, member: 529216"] [b]►. උඩවත්ත රක්ෂිතය හෝටල් ව්‍යාපෘතියකට[/b] [COLOR="Green"][SIZE="4"][B][U]උඩවත්ත රක්ෂිතයේ පර්චස් 90ක් හෝටල් ව්‍යාපෘතියකට...?[/U][/B] මහනුවර, උඩවත්ත රක්ෂිතයේ පර්චස් 90ක ඉඩම් කොටසක් මහාපරිමාණ හෝටල් ව්‍යාපාරිකයෙකුට බදුදීම සඳහා නිදහස් කිරීමට අවශ්යලේඛන සකසන ලෙස වනසංරක්ෂණදෙපාර්තමේන්තුවේ වන සංරක්ෂකවරයෙකු ප්‍රාදේශීය ලේකම්වරයාට නියෝග කිරීමත් සමගම දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරීන් අතර දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ මේ වනවිට මෙම පර්චස් අනූවක බිම් ප්‍රමාණය උඩවත්ත රක්ෂිතයෙන් බැහැර කිරීමට අවශ්‍ය ගැසට් නිවේදනය සකසමින් පවතින බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දෙති පරිසර අමාත්‍යවරයාත්, ජනාධිපතිවරයාත් නොමග යවමින් මෙම ක්‍රියාව සිදුකරන බව වනසංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සැකය වී ඇත. මහනුවර පිහිටි පෞද්ගලික හෝටලයක් ව්‍යාප්ත කිරීමට මෙම පර්චස් 90 ලබාදීමට වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් මේ වනවිට පිඹුරුපත් සකසමින් සිටින බව එම නිලධාරීහුපවසති. දැනට උඩවත්ත රක්&ෂිතයට අයත් මෙම පර්චස් 90ක ඉඩම් ප්‍රමාණය අදාළ හෝටල් සමාගම විසින් අනවසරයෙන් භුක්ති විඳියි. ඒ සම්බන්ධයෙන් 1998දී එවකට මහනුවර අඩවිවන නිලධාරීවරයා විසින් වනාන්තරයට රුපියල් 73,885,000ක අලාභයක් කර ඇති බවට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද පවරා තිබිණි. එසේ තිබියදී,2005 වසරේදී එවකට සිටි සංචාරක අමාත්‍යවරයා විසින් මෙම ඉඩම් කොටස වෙනුවට අදාළ හෝටල් සමාගමෙන් වෙනත් ප්‍රදේශයක ඉඩම් කොටසක් හුවමාරු කරගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි. එහෙත් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරීන්ගේ සහ විවිධ පාර්ශ්වයන්ගේ මැදිහත්වීම මත එය ක්‍රියාත්මක කිරීම වැළැකී ගියේය. උඩරට පාලනය කළ රජවරුන් විසින් උඩවත්ත කැලය රාජකීය උද්‍යානයක් ලෙස නම්කර තිබූ අතර, යටත් විජිත පාලන සමයේ අංක 5504 හා 1897.10.15 දිනැති ගැසට් පත්‍රය මගින් කැලෑ ආඥා පනත යටතේ රක්ෂිතයක් ලෙස මෙය නම්කර තිබිණි. මෙම ඉඩමේ වටිනාකම රුපියල් කෝටි ගණනකි. ඓතිහාසික මෙන්ම ජෛව විවිධත්වය අතින්ද ඉතා ඉහළ වටිනාකමක් ඇති මෙම රක්ෂිත ප්‍රදේශය බේරා ගැනීමට වනසංරක්ෂණ නිලධාරීන් සමත් වුවද, පසුගිය දෙසැම්බර් මාසයේ 05 වැනිදා කළ නියෝගයකින් මහනුවර කඩවත්සතර සහ ගඟවටකෝරළයේ ප්‍රාදේශීය ලේකම්වරයාට නිදහස් කිරීමට හැකිවන පරිදි එකී පර්චස් ප්‍රමාණය රක්ෂිතභාවයෙන් මුදාහැරීමට පියවර ගන්නා මෙන් නියෝගකර ඇත. මෙම රක්ෂිතය අදාළ හොටල් සමාගමට ලබාදීම වෙනුවට හිලව් ඉඩමක් ලබාගැනීමට යෝජනාවී ඇති බව පවසන වනසංරක්ෂණ නිලධාරීහු, වනාන්තර ඉඩමක් එසේ හුවමාරු කිරීමේ ක්‍රමවේදයක් වනසංරක්ෂණ ආඥා පනතේ සඳහන්ව නොමැති බවත්, මෙවැනි ඉඩම් හුවමාරුවක් අහිතකර ප්‍රතිඵල උදාකරදෙන පූර්වාදර්ශයක් වනු ඇති බවත් පෙන්වා දෙති. එසේම වසර 12කට පෙර පැවැති රජයක කැබිනට් තීරණයක් ඊට පසු පත්වූ රජයන් ක්‍රියාත්මක නොකර තිබියදී හා වර්තමාන කැබිනට් මණ්ඩලයටද නොදන්වා ක්‍රියාත්මක කිරීමට බලයක් නොමැතිව තිබියදී මෙම මහාපරිමාණ ඉඩම් කොල්ලය සිදුවන්නේ කෙසේදැයි බොහෝ දෙනාගේ විමතියට ලක්ව තිබේ.[/SIZE][/COLOR] [URL="http://www.ada.lk/article/308380/%E0%B6%8B%E0%B6%A9%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD-%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%A0%E0%B7%83%E0%B7%8A-90%E0%B6%9A%E0%B7%8A-%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B7%8A-%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7?"]Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom