Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
►. උඩවත්ත රක්ෂිතය හෝටල් ව්‍යාපෘතියකට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ පිහිටි වනෝද්‍යාන අතරින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරකාරත්වය යටතේ පාලනය වන ජෛව විද්‍යාත්මක වැදගත් කමකින් මෙන්ම ඓතිහාසික වැදගත්කමකින් යුක්ත උඩවත්ත කැලේ රාජකීය වනෝද්‍යානය පිහිටා ඇත්තේ ඓතිහාසික සෙංකඩගල පුරවරයේය. තෙත් කලාපීය වනාන්තරයක ලක්ෂණ පෙන්නුම් කරන උඩවත්ත කැලේ හෙක්ටයාර 105 ක් ආවරණය කරයි. ක්‍රි. ව. 1856 දී රක්ෂිත වනයක් ලෙසද 1938 දී අක්කර 257 (හෙක්ටයාර 105) ඇතුළත් වනය වනජීවී අභය භූමියක් ලෙසද නම් කරන ලදී.

උඩවත්ත කැලේ වනෝද්‍යානයට ප්‍රවේශපත්‍ර කවුළු ප්‍රවේශය තුළින් ඇතුළු වූ විට දිස්වන්නේ ඉතා අලංකාර ජල පොකුණකි. මෙම පොකුණ රජ සමයේ රජ, රජ බිසව, ඇතුළු රජ පවුලේ සාමාජිකයන් දිය කෙළියෙහි යෙදීමට උපයෝගි කරගෙන ඇති අතර, දළදා මාලිගය ඉදිරිපිට ඇති බෝගම්බර වැව මැද පිහිටි උමඟක් තුළින් මෙම පොකුණට පැමිණිය හැකි උමං මාර්ගයක් තිබූ බව විශ්වාස කෙරේ. වනය තුළ පිහිටි කඳුගැට කිහිපය අතුරින් උසම ස්ථානය කොඩිමලේ යනුවෙන් හැඳින්වේ. මෙහි උස මුහුදු මට්ටමේ සිට අඩි 1800 ක් පමණ වේ. කොඩිමලේ කන්දට ආසන්නව වසර 300 ක් පමණ පැරණි දැවැන්ත පුස්වැලක්ද වෙයි. එය වනයේ දැකුම්කලු බව හා අගය වැඩි කරන ආභරණයකි. උඩවත්ත කැලේ තුළ නා ශාකය බහුල වශයෙන්ම පැතිර පවතින ප්‍රදේශය "නා වනය" යනුවෙන් හඳුන්වයි. බ්‍රිතාන්‍ය පාලන යුගයේ ඉංග්‍රීසීන් හා සිංහලයන් අතර පැවැති යුද්ධයේදී මිය ගිය සොල්දාදුවන්ගේ, සෙන්පතියන්ගේ මෙන්ම ඉංග්‍රීසි ප්‍රභූවරුන්ගේ මළ සිරුරු තැන්පත් කළ සොහොන් භූමියක්ද වේ. මෙය ගැරිසන් සොහොන යනුවෙන් හැඳින්වේ. මෙහි සොහොන් කොත් 163 ක්ද වේ.

උඩවත්ත කැලේ වනෝද්‍යානය ජෛව විවිධත්වය අතින් ඉතා ඉහළ වැදගත්කමකින් යුත් පරිසර පද්ධතියකි. මෙම වනයේ ප්රමුඛ හා ද්විතීයික ශාක වියන් දෙකක් හා යටි ස්ථරයක් දක්නට ලැබේ. ප්රමුඛ හා ද්විතීයික වියන් ඉතා සීමිතය. මේ නිසා බොහෝ ස්ථානවල යටි ස්ථරයක් දක්නට නොලැබෙන තරම්ය. උඩවත්ත කැලය තුළ ශාක විශේෂ 405 ට වැඩි සංඛ්‍යාවක තුරු ලතාවන් ඇතුළු පැළෑටි වර්ග විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. වල්දෙල්, පිහිඹිය, මහෝගනී, කොස්, කිතුල්, මී, නා, මදටිය, වන සපු, සපු, දූරියන්, කුරුඳු, මොර, නුග, යනාදී තුරුලතා මෙම වනයේ ප්රමුඛව දක්නට ලැබේ.

දේශීය, ඒක දේශීය, වඳ වීමේ තර්ජනයට ලත් සුලභ, දුර්ලභ යන කාණ්ඩයන්ගෙන් යුත් පක්ෂි විශේෂ 81 ක් උඩවත්ත කැලේ වන පියස තුළින් වාර්තා වේ. ලංකා රත්නළල් කොට්ටෝරුවා, අළු කොබෙයියා, නීල කොබෙයියා, කොණ්ඩ උකුස්සා, සර්ප උකුස්සා, සැළලිහිණියා, රන් පිළිහුඩුවා, කහ කුරුල්ලා, ලංකා ගිරා මලිත්තා, අළු ගිරවා, අඳුරු නිල් මැසිමාරා යනාදි කුරුලු විශේෂත් වල් ඌරා, හඳුන් දිවියා, ඕලු මුවා, මී මින්නා, උණහපුළුවා, ඉත්තෑවා, දඬුලේනා, මාවවුලා, හෝතඹුවා, හාවා වැනි ක්ෂීරපායින්ද, පිඹුරා, නාගයා, මූදු කරවලා, පොළොන් තෙළිස්සා, පලා පොළඟා, රන්වන් මාපිලා, ගැරඬියා, ඇහැටුල්ලා, අළුරදනකයා, කටකළුවා, හාල් දණ්ඩා යනාදී සර්ප විශේෂ 21 ක් පමණ හඳුනාගෙන ඇත. පලා කටුස්සා, ගරා කටුස්සා, පිනුම් කටුස්සා, ගැටහොඹු කටුස්සා (ඛහරසදජැචය්කමි Sජමඒඑමි)ල යනාදි කටුසු විශේෂත්, සුලභ සිකනලා හා මහා කැලේ හූනා, පුල්ලිගේ හූනා, සුලභ ගේ හූනා, කඳුකර දිවාසරි හූනාද, සුලභ ගේ මැඩියා, සුලභ පිහිම්බු ගස් ගෙම්බා, දුඹුරු මොට හොඹු මැඩියා (Raප්බැකක් දඉsජමර්) මහනුවර පඳුරු මැඩියා, ගන්නෝරුව පඳුරු මැඩියා, යනාදි උභය ජීවීන්ගෙන්ද සමන්විත උඩවත්ත කැලේ වනෝද්‍යානයේ ජල පොකුණෙහි මත්ස්‍යයන් ඇතුළු කිරි ඉබ්බා හා ගල් ඉබ්බා ද දක්නට ලැබේ. උඩවත්ත කැලේ වනෝද්‍යානයෙ සමනල විශේෂ 75 ක් පමණ වාර්තා වේ.

උඩවත්ත කැලේ ආශ්‍රිතව වෙසෙන පෘෂ්ඨවංශීන් විශාල විවිධත්වයක් දැකිය හැකිය. උඩවත්ත කැලේ වනපෙත තුළට ඇතුළු වන කවර අයෙකු වුවද අතොරක් නොමැතිව නැගෙන මැඩියන්ගේ නාදයෙන්ද, ශාක පත්‍රවල පැහැයට සමාන වර්ණයන් ගත්තාවූද එම ශාක අතර සැඟවීගත් කටුස්සන්ගේ දර්ශනයෙන්ද ශාක අතු පතර සිට මිහිරි නදින් ගී ගයන සියොතුන්ගේ දසුනින්ද කුල්මත් වනු ඇත.

ඓතිහාසික වටිනාකමකින් මෙන්ම ජෛව විවිධාත්මක වටිනාකමකින් යුත් උඩවත්ත කැලේ වනෝද්‍යානය දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමඳ අවධානය දිනාගත්තකි. උඩවත්ත කැලේ වනෝද්‍යානය එදා පටන් අදටත් සුරැකිව, පරිසර දූෂණයෙන් තොරව තිබීමට හේතුව වී ඇත්තේ උඩවත්ත කැලේ වනෝද්‍යානයට යාබදව දිසා වන අඩවි කාර්යාලය පිහිටා තිබීමත් උඩවත්ත කැලේ මනා කළමනාකාරිත්වයකින් යුක්ත වීමත් නිසාය.

source

[QUOTE="Lejayange, post: 22825340, member: 529216"] [SIZE="3"][COLOR="Teal"][CENTER][IMG]http://www.divaina.com/2013/09/17/soba1.jpg[/IMG][/CENTER] ශ්‍රී ලංකාවේ පිහිටි වනෝද්‍යාන අතරින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරකාරත්වය යටතේ පාලනය වන ජෛව විද්‍යාත්මක වැදගත් කමකින් මෙන්ම ඓතිහාසික වැදගත්කමකින් යුක්ත උඩවත්ත කැලේ රාජකීය වනෝද්‍යානය පිහිටා ඇත්තේ ඓතිහාසික සෙංකඩගල පුරවරයේය. තෙත් කලාපීය වනාන්තරයක ලක්ෂණ පෙන්නුම් කරන උඩවත්ත කැලේ හෙක්ටයාර 105 ක් ආවරණය කරයි. ක්‍රි. ව. 1856 දී රක්ෂිත වනයක් ලෙසද 1938 දී අක්කර 257 (හෙක්ටයාර 105) ඇතුළත් වනය වනජීවී අභය භූමියක් ලෙසද නම් කරන ලදී. [CENTER][IMG]http://www.divaina.com/2013/09/17/soba2.jpg[/IMG][/CENTER] උඩවත්ත කැලේ වනෝද්‍යානයට ප්‍රවේශපත්‍ර කවුළු ප්‍රවේශය තුළින් ඇතුළු වූ විට දිස්වන්නේ ඉතා අලංකාර ජල පොකුණකි. මෙම පොකුණ රජ සමයේ රජ, රජ බිසව, ඇතුළු රජ පවුලේ සාමාජිකයන් දිය කෙළියෙහි යෙදීමට උපයෝගි කරගෙන ඇති අතර, දළදා මාලිගය ඉදිරිපිට ඇති බෝගම්බර වැව මැද පිහිටි උමඟක් තුළින් මෙම පොකුණට පැමිණිය හැකි උමං මාර්ගයක් තිබූ බව විශ්වාස කෙරේ. වනය තුළ පිහිටි කඳුගැට කිහිපය අතුරින් උසම ස්ථානය කොඩිමලේ යනුවෙන් හැඳින්වේ. මෙහි උස මුහුදු මට්ටමේ සිට අඩි 1800 ක් පමණ වේ. කොඩිමලේ කන්දට ආසන්නව වසර 300 ක් පමණ පැරණි දැවැන්ත පුස්වැලක්ද වෙයි. එය වනයේ දැකුම්කලු බව හා අගය වැඩි කරන ආභරණයකි. උඩවත්ත කැලේ තුළ නා ශාකය බහුල වශයෙන්ම පැතිර පවතින ප්‍රදේශය "නා වනය" යනුවෙන් හඳුන්වයි. බ්‍රිතාන්‍ය පාලන යුගයේ ඉංග්‍රීසීන් හා සිංහලයන් අතර පැවැති යුද්ධයේදී මිය ගිය සොල්දාදුවන්ගේ, සෙන්පතියන්ගේ මෙන්ම ඉංග්‍රීසි ප්‍රභූවරුන්ගේ මළ සිරුරු තැන්පත් කළ සොහොන් භූමියක්ද වේ. මෙය ගැරිසන් සොහොන යනුවෙන් හැඳින්වේ. මෙහි සොහොන් කොත් 163 ක්ද වේ. උඩවත්ත කැලේ වනෝද්‍යානය ජෛව විවිධත්වය අතින් ඉතා ඉහළ වැදගත්කමකින් යුත් පරිසර පද්ධතියකි. මෙම වනයේ ප්රමුඛ හා ද්විතීයික ශාක වියන් දෙකක් හා යටි ස්ථරයක් දක්නට ලැබේ. ප්රමුඛ හා ද්විතීයික වියන් ඉතා සීමිතය. මේ නිසා බොහෝ ස්ථානවල යටි ස්ථරයක් දක්නට නොලැබෙන තරම්ය. උඩවත්ත කැලය තුළ ශාක විශේෂ 405 ට වැඩි සංඛ්‍යාවක තුරු ලතාවන් ඇතුළු පැළෑටි වර්ග විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. වල්දෙල්, පිහිඹිය, මහෝගනී, කොස්, කිතුල්, මී, නා, මදටිය, වන සපු, සපු, දූරියන්, කුරුඳු, මොර, නුග, යනාදී තුරුලතා මෙම වනයේ ප්රමුඛව දක්නට ලැබේ. දේශීය, ඒක දේශීය, වඳ වීමේ තර්ජනයට ලත් සුලභ, දුර්ලභ යන කාණ්ඩයන්ගෙන් යුත් පක්ෂි විශේෂ 81 ක් උඩවත්ත කැලේ වන පියස තුළින් වාර්තා වේ. ලංකා රත්නළල් කොට්ටෝරුවා, අළු කොබෙයියා, නීල කොබෙයියා, කොණ්ඩ උකුස්සා, සර්ප උකුස්සා, සැළලිහිණියා, රන් පිළිහුඩුවා, කහ කුරුල්ලා, ලංකා ගිරා මලිත්තා, අළු ගිරවා, අඳුරු නිල් මැසිමාරා යනාදි කුරුලු විශේෂත් වල් ඌරා, හඳුන් දිවියා, ඕලු මුවා, මී මින්නා, උණහපුළුවා, ඉත්තෑවා, දඬුලේනා, මාවවුලා, හෝතඹුවා, හාවා වැනි ක්ෂීරපායින්ද, පිඹුරා, නාගයා, මූදු කරවලා, පොළොන් තෙළිස්සා, පලා පොළඟා, රන්වන් මාපිලා, ගැරඬියා, ඇහැටුල්ලා, අළුරදනකයා, කටකළුවා, හාල් දණ්ඩා යනාදී සර්ප විශේෂ 21 ක් පමණ හඳුනාගෙන ඇත. පලා කටුස්සා, ගරා කටුස්සා, පිනුම් කටුස්සා, ගැටහොඹු කටුස්සා (ඛහරසදජැචය්කමි Sජමඒඑමි)ල යනාදි කටුසු විශේෂත්, සුලභ සිකනලා හා මහා කැලේ හූනා, පුල්ලිගේ හූනා, සුලභ ගේ හූනා, කඳුකර දිවාසරි හූනාද, සුලභ ගේ මැඩියා, සුලභ පිහිම්බු ගස් ගෙම්බා, දුඹුරු මොට හොඹු මැඩියා (Raප්බැකක් දඉsජමර්) මහනුවර පඳුරු මැඩියා, ගන්නෝරුව පඳුරු මැඩියා, යනාදි උභය ජීවීන්ගෙන්ද සමන්විත උඩවත්ත කැලේ වනෝද්‍යානයේ ජල පොකුණෙහි මත්ස්‍යයන් ඇතුළු කිරි ඉබ්බා හා ගල් ඉබ්බා ද දක්නට ලැබේ. උඩවත්ත කැලේ වනෝද්‍යානයෙ සමනල විශේෂ 75 ක් පමණ වාර්තා වේ. උඩවත්ත කැලේ ආශ්‍රිතව වෙසෙන පෘෂ්ඨවංශීන් විශාල විවිධත්වයක් දැකිය හැකිය. උඩවත්ත කැලේ වනපෙත තුළට ඇතුළු වන කවර අයෙකු වුවද අතොරක් නොමැතිව නැගෙන මැඩියන්ගේ නාදයෙන්ද, ශාක පත්‍රවල පැහැයට සමාන වර්ණයන් ගත්තාවූද එම ශාක අතර සැඟවීගත් කටුස්සන්ගේ දර්ශනයෙන්ද ශාක අතු පතර සිට මිහිරි නදින් ගී ගයන සියොතුන්ගේ දසුනින්ද කුල්මත් වනු ඇත. ඓතිහාසික වටිනාකමකින් මෙන්ම ජෛව විවිධාත්මක වටිනාකමකින් යුත් උඩවත්ත කැලේ වනෝද්‍යානය දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමඳ අවධානය දිනාගත්තකි. උඩවත්ත කැලේ වනෝද්‍යානය එදා පටන් අදටත් සුරැකිව, පරිසර දූෂණයෙන් තොරව තිබීමට හේතුව වී ඇත්තේ උඩවත්ත කැලේ වනෝද්‍යානයට යාබදව දිසා වන අඩවි කාර්යාලය පිහිටා තිබීමත් උඩවත්ත කැලේ මනා කළමනාකාරිත්වයකින් යුක්ත වීමත් නිසාය.[/COLOR][/SIZE] [URL="http://www.divaina.com/2013/09/17/feature03.html"]source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom