Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
►. "මනෝ"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රවීණ නාට්‍යවේදියකු, රංගධරයකු වන ආචාර්ය ජයලත් මනෝරත්න මහතා අප අතරින් වියෝවිය. මියයන විට මනෝරත්න මහතා 71 වැනි වියේ පසුවිය.

තලමල පිපිලා, අන්දරේලා, ගුරු තරුව, පුත්‍ර සමාගම, බූරුවා මහත්තයා, සෙල්ලම් නිරිඳු වැනි වේදිකා නාට්‍ය කිහිපයකටම නිෂ්පාදන කාර්යයෙන් දායක වූ මනෝරත්න මහතා වේදිකා නාට්‍ය, සිනමා පට සහ ටෙලි නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වී රාජ්‍ය සම්මාන රැසක් හිමිකර ගෙන තිබේ.

ආචාර්ය ජයලත් මනෝරත්න මහතා උපත ලබන්නේ 1948 වසරේ ජුනි 12 වැනිදා නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ දෙහිපේ ග්රාමයේදීය. ඔහු මූලික අධ්‍යාපනය ලබන්නේ දෙහිපේ ප්‍රාථමික විද්‍යාලයෙනි. පසුව ඔහු උසස් අධ්‍යාපනය සඳහා පොරමඩුල්ල විද්‍යාලයට ඇතුළත්ව ඇත.

ජයලත් මනෝරත්නයන් මුල් වරට වේදිකාවට පිවිසෙන්නේ සුනිල් ශි්රයා නන්දගේ ‘අස්ස ගුඩුං’ වේදිකා නාට්‍යයෙනි. මෙම නාට්‍යය රඟ දැක්වීමට මනෝරත්නයන් 1960 වසරේදී ලූම්බිණි රඟහලට පැමිණෙයි. ඒ ඔහු කොළඹ ආ පළමු අවස්ථාවය. ඔහු ‘අස්ස ගුඩුං’ රංගනයට සම්මානයක්ද ලබාගනී. මේ මනෝරත්නයන් රංගනය වෙනුවෙන් ලබාගත් පළමු සම්මානයයි.

මනෝරත්නයන්ගේ ගමන වෙනස් වෙන්න පටන් ගත්තේ පේරාදෙණිය සරසවියට ඇතුළත් වීමෙන් පසුවය. පේරාදෙණිය සරසවියේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් හඳුනාගැනීමෙන් පසුව මනමේ, සිංහබාහු වැනි නාටකවල සුළු චරිත රඟපෑ ජයලත් මනෝරත්නයන්ට පේමතෝ් ජායතී සොකො නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කිරීමට අවස්ථාව උදාවෙයි.

1970 දී සරසවියෙන් නික්මෙන්නේ ශාස්ත්‍රවේදී උපාධිධාරියෙකු ලෙසිනි. පසුව ඔහු හඟුරන්කෙත තිස්සපෑල පිරිවෙනේ භූගෝල විද්‍යා ගුරුවරයා ලෙසත් අනතුරුව නුවරඑළිය කච්චේරියේ ලිපිකරුවකු ලෙසත් රැකියාව කර ඇත.

තම ජීවිතය ඇත්තේ රාජ්‍ය සේවය තුළ නොවන බව වටහා ගත් මනෝරත්නයන් කොළඹ එන්නේ එබැවිනි. ඒ සරසවියේදී හමුවූ මිතුරෙකු වූ නිශ්ශංක දිද්දෙණියගේ ඇරයුමකටය. කොළඹදී ඔහුට හෙන්රි ජයසේන හමුවේ.

හෙන්රි ජයසේනගේ මකරා නාට්‍යයට මනෝරත්න සම්බන්ධ කර ගැනීමත් සමග යළි ඔහුගේ ජීවිතය වෙනස් වන්නට පටන් ගෙන ඇත. මනෝරත්න පූර්ණකාලීන නාට්‍යකරුවකු බවට පත්වන්නේ එතැන් සිටයි.

1980 වසරේ වේදිකාගත කළ ‘මහඟිරි දඹ’ මනෝරත්න මහතා රචනා කොට නිෂ්පාදනය කළ ප්‍රථම නාට්‍යයයි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති සහ හෙන්රි ජයසේන යන මෙරට විශිෂ්ටතම නාට්‍යකරුවන්ගේ වේදිකා නාට්‍යවලට රංගනයෙන් දායක වීමේ විරල අවස්ථාව ජයලත් මනෝරත්නයන් හිමිකර ගැනීම විශේෂත්වයකි.

අන්දරේලා, පුත්‍ර සමාගම, සඳගිරි, ගුරු තරුව, වෙස්සන්තර, සොක්රටීස්, රතු හැට්ටකාරී, නරියා සහ කේජු කෑල්ල, කණේරු මල්, සුදුරෙදි හොරා, බූරුවා මහත්තයා සහ සෙල්ලම් නිිරිඳු ආදී වේදිකා නාට්‍ය රැුසකට ඔහු රංගනයෙන් දායකත්වය දී ඇත.

ඔහු ටෙලි නාට්‍ය සහ සිනමා රංගධරයෙකු ලෙස කලා ක්ෂේත්රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රතිභා පූර්ණ කලාකරුවෙකි.

හොඳම වේදිකා නළුවා, ටෙලි නාට්‍ය නළුවා මෙන්ම හොඳම චිත්‍රපට නළුවා යන අංශ තුනෙන්ම සම්මානයට පාත්‍ර වූ මනෝරත්නයන් ස්වකීය වේදිකා නිර්මාණ රැසකටම රාජ්‍ය සම්මාන දිනා ගැනීමට සමත්වී ඇත.

ආදරණීය කලාකරුවානණි,

ඔබට නිවන්සුව...!!

[QUOTE="Lejayange, post: 25082882, member: 529216"] [SIZE="3"][COLOR="Teal"][CENTER][url=https://ibb.co/Tvrt0Zh][img]https://i.ibb.co/SsJBm2v/e867079449465f7e4599c023ca9719f9-XL.jpg[/img][/url][/CENTER] ප්‍රවීණ නාට්‍යවේදියකු, රංගධරයකු වන ආචාර්ය ජයලත් මනෝරත්න මහතා අප අතරින් වියෝවිය. මියයන විට මනෝරත්න මහතා 71 වැනි වියේ පසුවිය. තලමල පිපිලා, අන්දරේලා, ගුරු තරුව, පුත්‍ර සමාගම, බූරුවා මහත්තයා, සෙල්ලම් නිරිඳු වැනි වේදිකා නාට්‍ය කිහිපයකටම නිෂ්පාදන කාර්යයෙන් දායක වූ මනෝරත්න මහතා වේදිකා නාට්‍ය, සිනමා පට සහ ටෙලි නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වී රාජ්‍ය සම්මාන රැසක් හිමිකර ගෙන තිබේ. ආචාර්ය ජයලත් මනෝරත්න මහතා උපත ලබන්නේ 1948 වසරේ ජුනි 12 වැනිදා නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ දෙහිපේ ග්රාමයේදීය. ඔහු මූලික අධ්‍යාපනය ලබන්නේ දෙහිපේ ප්‍රාථමික විද්‍යාලයෙනි. පසුව ඔහු උසස් අධ්‍යාපනය සඳහා පොරමඩුල්ල විද්‍යාලයට ඇතුළත්ව ඇත. ජයලත් මනෝරත්නයන් මුල් වරට වේදිකාවට පිවිසෙන්නේ සුනිල් ශි්රයා නන්දගේ ‘අස්ස ගුඩුං’ වේදිකා නාට්‍යයෙනි. මෙම නාට්‍යය රඟ දැක්වීමට මනෝරත්නයන් 1960 වසරේදී ලූම්බිණි රඟහලට පැමිණෙයි. ඒ ඔහු කොළඹ ආ පළමු අවස්ථාවය. ඔහු ‘අස්ස ගුඩුං’ රංගනයට සම්මානයක්ද ලබාගනී. මේ මනෝරත්නයන් රංගනය වෙනුවෙන් ලබාගත් පළමු සම්මානයයි. මනෝරත්නයන්ගේ ගමන වෙනස් වෙන්න පටන් ගත්තේ පේරාදෙණිය සරසවියට ඇතුළත් වීමෙන් පසුවය. පේරාදෙණිය සරසවියේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් හඳුනාගැනීමෙන් පසුව මනමේ, සිංහබාහු වැනි නාටකවල සුළු චරිත රඟපෑ ජයලත් මනෝරත්නයන්ට පේමතෝ් ජායතී සොකො නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කිරීමට අවස්ථාව උදාවෙයි. 1970 දී සරසවියෙන් නික්මෙන්නේ ශාස්ත්‍රවේදී උපාධිධාරියෙකු ලෙසිනි. පසුව ඔහු හඟුරන්කෙත තිස්සපෑල පිරිවෙනේ භූගෝල විද්‍යා ගුරුවරයා ලෙසත් අනතුරුව නුවරඑළිය කච්චේරියේ ලිපිකරුවකු ලෙසත් රැකියාව කර ඇත. තම ජීවිතය ඇත්තේ රාජ්‍ය සේවය තුළ නොවන බව වටහා ගත් මනෝරත්නයන් කොළඹ එන්නේ එබැවිනි. ඒ සරසවියේදී හමුවූ මිතුරෙකු වූ නිශ්ශංක දිද්දෙණියගේ ඇරයුමකටය. කොළඹදී ඔහුට හෙන්රි ජයසේන හමුවේ. හෙන්රි ජයසේනගේ මකරා නාට්‍යයට මනෝරත්න සම්බන්ධ කර ගැනීමත් සමග යළි ඔහුගේ ජීවිතය වෙනස් වන්නට පටන් ගෙන ඇත. මනෝරත්න පූර්ණකාලීන නාට්‍යකරුවකු බවට පත්වන්නේ එතැන් සිටයි. 1980 වසරේ වේදිකාගත කළ ‘මහඟිරි දඹ’ මනෝරත්න මහතා රචනා කොට නිෂ්පාදනය කළ ප්‍රථම නාට්‍යයයි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති සහ හෙන්රි ජයසේන යන මෙරට විශිෂ්ටතම නාට්‍යකරුවන්ගේ වේදිකා නාට්‍යවලට රංගනයෙන් දායක වීමේ විරල අවස්ථාව ජයලත් මනෝරත්නයන් හිමිකර ගැනීම විශේෂත්වයකි. අන්දරේලා, පුත්‍ර සමාගම, සඳගිරි, ගුරු තරුව, වෙස්සන්තර, සොක්රටීස්, රතු හැට්ටකාරී, නරියා සහ කේජු කෑල්ල, කණේරු මල්, සුදුරෙදි හොරා, බූරුවා මහත්තයා සහ සෙල්ලම් නිිරිඳු ආදී වේදිකා නාට්‍ය රැුසකට ඔහු රංගනයෙන් දායකත්වය දී ඇත. ඔහු ටෙලි නාට්‍ය සහ සිනමා රංගධරයෙකු ලෙස කලා ක්ෂේත්රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රතිභා පූර්ණ කලාකරුවෙකි. හොඳම වේදිකා නළුවා, ටෙලි නාට්‍ය නළුවා මෙන්ම හොඳම චිත්‍රපට නළුවා යන අංශ තුනෙන්ම සම්මානයට පාත්‍ර වූ මනෝරත්නයන් ස්වකීය වේදිකා නිර්මාණ රැසකටම රාජ්‍ය සම්මාන දිනා ගැනීමට සමත්වී ඇත. [CENTER][IMG]https://pngimage.net/wp-content/uploads/2018/06/white-flowers-bouquet-png.png[/IMG] [B][SIZE="5"]ආදරණීය කලාකරුවානණි, ඔබට නිවන්සුව...!![/SIZE][/B][/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom