Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
►. රථ වාහන වැරදි සඳහා වන දඩ මුදල් ඉහළට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

►. රථ වාහන වැරදි සඳහා වන දඩ මුදල් ඉහළට

රථ වාහන වැරදි 33ක් සඳහා වන දඩ මුදල් ලබන 15වන දා සිට ඉහළට

මෝටර් වාහන පනතට අනුව රථ වාහන වැරදි 33ක් සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ මුදල ලබන 15 වැනිදා සිට ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාශය විසින් අදාළ රථ වාහන වැරදි සම්බන්ධයෙන් වන දඩ මුදල සංශෝධනය කර ඇති බවයි.

ඒ අනුව රථ වාහන වැරදි 33ක් සඳහා වු ස්ථානීය දඩ මුදල සියයට 30ත් 50ත් අතර අගයකින් ඉහළ දමා ඇති බව සඳහන් වෙයි.

අදාළ ගාස්තු සංශෝධනය මේ වසරේ ජනවාරි මස 15 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

මීට පෙර අධිකරණය හමුවට පැනවූ රථ වාහන වැරදි සම්බන්ධයෙන් ද මෙහිදි නව දඩ පත්‍රිකා නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

ස්ථානීයඉ දඩ මුදල් ගාස්තු සංශෝධනයට අනුව අධික වේගයෙන් ගමන් කිරීම සඳහා වූ දඩය රුපියල් 3000ක් වන අතර මාර්ග නීති රීති කඩ කිරීමේ දඩය රුපියල් 2000ක් වී තිබේ.

පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා ධාවනය කිරීම සම්බන්ධයෙන් වන දඩය රුපියල් 2000ක් වන අතර මාර්ගයක වාහනයක් නවතා තැබීමේ දී පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග නොගැනීමේ දඩය ද රුපියල් 2000ක් දක්වා ඉහළ නංවා ඇති බව වාර්තා වෙයි.

නව දඩ මුදල් සංශෝධනයට අනුව උපදේශක බලපත්‍රයක් නොමැතිව උපදේශක කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් වන දඩය රුපියල් 2000ක් වන අතර ආදායම් බලපත්‍රය ප්‍රදර්ශනය නොකිරිම සම්බන්ධයෙන් වන දඩය රුපියල් 1000ක් වී තිබේ.

වාහනයකින් අධික ශබ්දය නිකුත් කිරීම, මෝටර් රථයක් මාර්ගයක නතර කිරීම, ආරක්ෂක හිස් වැසුම් පැළඳීම පැහැර හැරීම, ආසන පටි භාවිත නොකිරීම, නුසුදුසු සංඥා භාවිතය යන වැරදි සම්බන්ධයෙන් වන ස්ථානීය දඩය රුපියල් 1000 දක්වා ඉහළ නංවා ඇති බව සඳහන් වෙයි.

අදාළ සියලු දඩ මුදල් සංශෝධනයන් ලබන 15 වන දින සිට ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා වන නව දඩ පත්‍රිකා මුද්‍රණය කිරීම මේ වන විටත් අවසන් කර සියලු පොලිස් ස්ථාන වෙත ලබා දී ඇති බව පොලිස් රථ වාහන කොට්ඨාශය සඳහන් කළේය.

Source

[QUOTE="Lejayange, post: 23396885, member: 529216"] [b]►. රථ වාහන වැරදි සඳහා වන දඩ මුදල් ඉහළට[/b] [COLOR="Sienna"][SIZE="4"][B]රථ වාහන වැරදි 33ක් සඳහා වන දඩ මුදල් ලබන 15වන දා සිට ඉහළට[/B] මෝටර් වාහන පනතට අනුව රථ වාහන වැරදි 33ක් සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ මුදල ලබන 15 වැනිදා සිට ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාශය විසින් අදාළ රථ වාහන වැරදි සම්බන්ධයෙන් වන දඩ මුදල සංශෝධනය කර ඇති බවයි. ඒ අනුව රථ වාහන වැරදි 33ක් සඳහා වු ස්ථානීය දඩ මුදල සියයට 30ත් 50ත් අතර අගයකින් ඉහළ දමා ඇති බව සඳහන් වෙයි. අදාළ ගාස්තු සංශෝධනය මේ වසරේ ජනවාරි මස 15 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. මීට පෙර අධිකරණය හමුවට පැනවූ රථ වාහන වැරදි සම්බන්ධයෙන් ද මෙහිදි නව දඩ පත්‍රිකා නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. ස්ථානීයඉ දඩ මුදල් ගාස්තු සංශෝධනයට අනුව අධික වේගයෙන් ගමන් කිරීම සඳහා වූ දඩය රුපියල් 3000ක් වන අතර මාර්ග නීති රීති කඩ කිරීමේ දඩය රුපියල් 2000ක් වී තිබේ. පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා ධාවනය කිරීම සම්බන්ධයෙන් වන දඩය රුපියල් 2000ක් වන අතර මාර්ගයක වාහනයක් නවතා තැබීමේ දී පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග නොගැනීමේ දඩය ද රුපියල් 2000ක් දක්වා ඉහළ නංවා ඇති බව වාර්තා වෙයි. නව දඩ මුදල් සංශෝධනයට අනුව උපදේශක බලපත්‍රයක් නොමැතිව උපදේශක කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් වන දඩය රුපියල් 2000ක් වන අතර ආදායම් බලපත්‍රය ප්‍රදර්ශනය නොකිරිම සම්බන්ධයෙන් වන දඩය රුපියල් 1000ක් වී තිබේ. වාහනයකින් අධික ශබ්දය නිකුත් කිරීම, මෝටර් රථයක් මාර්ගයක නතර කිරීම, ආරක්ෂක හිස් වැසුම් පැළඳීම පැහැර හැරීම, ආසන පටි භාවිත නොකිරීම, නුසුදුසු සංඥා භාවිතය යන වැරදි සම්බන්ධයෙන් වන ස්ථානීය දඩය රුපියල් 1000 දක්වා ඉහළ නංවා ඇති බව සඳහන් වෙයි. අදාළ සියලු දඩ මුදල් සංශෝධනයන් ලබන 15 වන දින සිට ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා වන නව දඩ පත්‍රිකා මුද්‍රණය කිරීම මේ වන විටත් අවසන් කර සියලු පොලිස් ස්ථාන වෙත ලබා දී ඇති බව පොලිස් රථ වාහන කොට්ඨාශය සඳහන් කළේය.[/SIZE][/COLOR] [URL="http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=92274"]Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom