Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
►. ලොව ප්‍රථම ශිශ්න බද්ධ කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

►. ලොව ප්‍රථම ශිශ්න බද්ධ කිරීම

ලොව ප්‍රථම ශිශ්න හා වෘෂණ පැස බද්ධ කිරීම

ලොව ප්‍රථමවරට පූර්ණ ශිශ්නය හා වෘෂණ පැස බද්ධ කිරීමක් සාර්ථකව ඉටුකිරීමට ඇමෙරිකානු වෛද්‍ය කණ්ඩායමක් සමත් වූහ.

ඇෆ්ඝනිස්තානයේදී බෝම්බයකින් තුවාල ලද සෙබළෙකුට අදාළ අවයව බද්ධ කරනු ලැබුවේ මේරිලන්ඩ්, බෝල්ටිමෝර් හි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් විසිනි.

මියගිය පරිත්‍යාගශීලියකුගේ ශිශ්න, වෘෂණ පැස හා උදර බිත්තියේ කොටසක් මේ බද්ධකිරීම සඳහා යොදා ගැනිණි.

ශිශ්නය යළි සැකසීමකින් ලැබීමට අසීරු, ලිංගික ක්‍රියාකාරීත්වය ලැබීමට අදාළ සෙබළාට හැකිවනු ඇති බව වෛද්‍ය කණ්ඩායම පැවසූහ.

මාර්තු 26 වෙනිදා අවයව බද්ධය කෙරුණු අතර එකොළොස් දෙනෙකුගෙන් සැදුම් ලත් ශල්‍ය වෛද්‍ය කණ්ඩායමට ඒ සඳහා පැය 14 ට අධික කාලයක් ගතවිණි.

රාජකාරියේ යෙදී සිටියදී තුවාල ලද සෙබළෙකුට මෙවැනි සැත්කමක් කළ පළමු අවස්ථාව මෙන්ම වෘෂණ පැස සහ ඒ අවට උදර ප්‍රදේශය ඇතුළත් පූර්ණ පටක කොටසක් බද්ධ කරන ලද පළමු අවස්ථාව මෙය වේ.

අචාර ධර්ම පිළිබඳ කරුණු සැලකිල්ලට ගැනීම හේතුවෙන් පරිත්‍යාශීලියාගේ වෘෂණ කෝෂ බද්ධ නොකළ බව වෛද්‍යවරු පැවසූහ.

විශ්වවිද්‍යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයක, සිය නම හෙළි කිරීමට අකමැති අදාළ සෙබළා සඳහන් කර තිබුණේ "මුලින් මම අවදිවෙද්දී, මම ඉතාම සාමාන්‍යයි කියල දැනුණා" යනුවෙනි.

ඇෆ්ඝනිස්තානයේදී, සඟවා තිබු බෝම්බයක් මත පා තැබීම නිසා අදාළ සෙබළාට තුවාල සිදුවිය.

වැස්කියුලරයිස්ඩ් කොම්පොසිට් අල්ලොට්‍රාන්ස්ප්ලාන්ටේෂන් (vascularised composite allotransplantation) යනුවෙන් වෛද්‍ය විද්‍යාවේදී හැඳින්වෙන මෙවැනි සැත්කමකදී සම, අස්ථි, මාංශපේශී, ස්නායුබද්ධ හා රුධිර නාල යනාදී සියල්ල පද්ධති කිරීමේ ක්‍රියාදාමයක් ඇතුළත්වේ.

ශල්‍ය වෛද්‍ය කණ්ඩායමේ විශේෂඥයින් අපේක්ෂා කරන්නේ සැත්කමට ලක්වූ සෙබළා මාස හයත්, දොළහත් අතර පූර්ණ සුවය ලබනු ඇති බවටය.

මෞත්‍රලිංගික බද්ධකිරීම් වැඩසටහනේ සායනික අධ්යක්ෂ වෛද්‍ය රික් රෙඩිට් පැවසුවේ සෙබළා හොඳින් සුවය ලබන අතර මේ සතියේදී රෝහලෙන් පිටව යනු ඇති බවය.

මෙම වැඩසටහනේ එක් අදියරක් ලෙස ලිංගික අවයව බද්ධකිරීම් 60 ක් සඳහා විශ්වවිද්‍යාලයේ අනුමැතිය ලැබී ඇති බව වෛද්‍ය කණ්ඩායම පැවසූහ.

ඇමෙරිකාව තුළ පළමු ශිශ්න බද්ධය 2016 වසරේදී බොස්ටන්හි මැසචුසෙට්ස් මහා රෝහලේදී කෙරිණි.

ලොව ප්‍රථම සාර්ථක ශිශ්න බද්ධය කරනු ලැබුවේ දකුණු අප්‍රිකානු ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් විසිනි.

source

[QUOTE="Lejayange, post: 23206153, member: 529216"] [b]►. ලොව ප්‍රථම ශිශ්න බද්ධ කිරීම[/b] [COLOR="Teal"][B][SIZE="5"][U]ලොව ප්‍රථම ශිශ්න හා වෘෂණ පැස බද්ධ කිරීම[/U][/SIZE][/B] [IMG]http://www.mawbima.lk/image_article/c60d2249d0.jpg[/IMG] [SIZE="4"]ලොව ප්‍රථමවරට පූර්ණ ශිශ්නය හා වෘෂණ පැස බද්ධ කිරීමක් සාර්ථකව ඉටුකිරීමට ඇමෙරිකානු වෛද්‍ය කණ්ඩායමක් සමත් වූහ. ඇෆ්ඝනිස්තානයේදී බෝම්බයකින් තුවාල ලද සෙබළෙකුට අදාළ අවයව බද්ධ කරනු ලැබුවේ මේරිලන්ඩ්, බෝල්ටිමෝර් හි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් විසිනි. මියගිය පරිත්‍යාගශීලියකුගේ ශිශ්න, වෘෂණ පැස හා උදර බිත්තියේ කොටසක් මේ බද්ධකිරීම සඳහා යොදා ගැනිණි. [B]ශිශ්නය යළි සැකසීමකින් ලැබීමට අසීරු, ලිංගික ක්‍රියාකාරීත්වය ලැබීමට අදාළ සෙබළාට හැකිවනු ඇති බව වෛද්‍ය කණ්ඩායම පැවසූහ.[/B] මාර්තු 26 වෙනිදා අවයව බද්ධය කෙරුණු අතර එකොළොස් දෙනෙකුගෙන් සැදුම් ලත් ශල්‍ය වෛද්‍ය කණ්ඩායමට ඒ සඳහා පැය 14 ට අධික කාලයක් ගතවිණි. රාජකාරියේ යෙදී සිටියදී තුවාල ලද සෙබළෙකුට මෙවැනි සැත්කමක් කළ පළමු අවස්ථාව මෙන්ම වෘෂණ පැස සහ ඒ අවට උදර ප්‍රදේශය ඇතුළත් පූර්ණ පටක කොටසක් බද්ධ කරන ලද පළමු අවස්ථාව මෙය වේ. අචාර ධර්ම පිළිබඳ කරුණු සැලකිල්ලට ගැනීම හේතුවෙන් පරිත්‍යාශීලියාගේ වෘෂණ කෝෂ බද්ධ නොකළ බව වෛද්‍යවරු පැවසූහ. විශ්වවිද්‍යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයක, සිය නම හෙළි කිරීමට අකමැති අදාළ සෙබළා සඳහන් කර තිබුණේ "මුලින් මම අවදිවෙද්දී, මම ඉතාම සාමාන්‍යයි කියල දැනුණා" යනුවෙනි. ඇෆ්ඝනිස්තානයේදී, සඟවා තිබු බෝම්බයක් මත පා තැබීම නිසා අදාළ සෙබළාට තුවාල සිදුවිය. වැස්කියුලරයිස්ඩ් කොම්පොසිට් අල්ලොට්‍රාන්ස්ප්ලාන්ටේෂන් (vascularised composite allotransplantation) යනුවෙන් වෛද්‍ය විද්‍යාවේදී හැඳින්වෙන මෙවැනි සැත්කමකදී සම, අස්ථි, මාංශපේශී, ස්නායුබද්ධ හා රුධිර නාල යනාදී සියල්ල පද්ධති කිරීමේ ක්‍රියාදාමයක් ඇතුළත්වේ. ශල්‍ය වෛද්‍ය කණ්ඩායමේ විශේෂඥයින් අපේක්ෂා කරන්නේ සැත්කමට ලක්වූ සෙබළා මාස හයත්, දොළහත් අතර පූර්ණ සුවය ලබනු ඇති බවටය. මෞත්‍රලිංගික බද්ධකිරීම් වැඩසටහනේ සායනික අධ්යක්ෂ වෛද්‍ය රික් රෙඩිට් පැවසුවේ සෙබළා හොඳින් සුවය ලබන අතර මේ සතියේදී රෝහලෙන් පිටව යනු ඇති බවය. මෙම වැඩසටහනේ එක් අදියරක් ලෙස ලිංගික අවයව බද්ධකිරීම් 60 ක් සඳහා විශ්වවිද්‍යාලයේ අනුමැතිය ලැබී ඇති බව වෛද්‍ය කණ්ඩායම පැවසූහ. ඇමෙරිකාව තුළ පළමු ශිශ්න බද්ධය 2016 වසරේදී බොස්ටන්හි මැසචුසෙට්ස් මහා රෝහලේදී කෙරිණි. ලොව ප්‍රථම සාර්ථක ශිශ්න බද්ධය කරනු ලැබුවේ දකුණු අප්‍රිකානු ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් විසිනි.[/SIZE][/COLOR] [URL="http://www.mawbima.lk/article20171001MB20180331.php?id=7500"]source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom