► Re-Mix පිරුළු

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    132 nnew.jpg

    •ගහෙන් වැටුණු මිනිහට කොකාගේ සුද පේන්නේ ඉගිළෙන විටලු
    •ඌරාගෙ මාළු මදිවට හරක් කිවුවා සේ
    •කිරි ගහට ගොනා ඇන්නා වගෙයි
    •දාහට අරන් පන්සීයට කොස්ඇට බාවනවා වගෙයි
    •උගුරට හොරා අඹුඩ ගැහුවා වගේ
    •අනුන්ට කපපු වලේ හබන් කුකුලොන්ට රජ මඟුල්ලු
    •අඬන්න ඉන්න මිනිහ කැපු වලේ තමන් වැටීම
    •ජම්මෙට වඩා මහ මුදලිකම ලොකුයිලු
    •උපාසක බලල්ලුන්ගෙන් පේන ඇහුව වගේ
    •හොරාගේ අම්මට ඇඟිල්ලෙන් අනිනවා වගෙයි
    •දෝලාවෙන් පැන්නොත් බිම වැටේ
    •පනින රිලවාට ඇඟිල්ලෙන් අනිනවා වගෙයි
    •ඇටිකෙහෙල් කාපු කැකිල්ලේ රජ්ජුරුවෝ වගේ
    •ලුලා නැති කලට බලල්ලුත් සාක්කිලු
    •අලි මදිවට අම්ම පෙව් කිරි මතක් උනා වගේ
    •පරංගියා එකට කෑවත් බොක්ක වෙනස්ලු
    •කතාව දෝලාවෙන් ගමන උරුලෑව ගිය පාර වගේ
    •ඇතුන් යන පාරේ හතු පිපෙනවා වගෙයි
    •අබුද්දස්ස කලේ පොත් ගත්තේ කියවන්නද
    •ඉබ්බාට අමු කැවිලා වගේ
    •උඩ පැන්නොත් අන්තිම ඉත්තත් අදිනවා
    •අඩුව තියෙද්දි ඌරන් කැකුණ තලනවලු
    •අඟේ ඉඳන් පුටුව හැදුව වගේ
    •බළල්ලු ලවා පේන ඇහුව වගේ
    •ගිනි පෙලෙල්ලෙන් බැටකාපු එකාට අග්ගලාවත් කජ්ජක්ද?
    •ගහෙන් වැටුණු මිනිහ විය සිදුරෙන් හඳ දකින්නා වගෙයි
    •අතීසාරයට කොට්ටේ මාරු කලා වගේ
    •පුහුල් හොරා ඉනි කපුවා වගෙයි
    •වෙහෙර ගිලපු මිනිහ කරෙන් දැනේ
    •හිස රදේට වන්සේ කබල් ගානවා වගේ
    •අටුව කඩා දියේ දැම්මහම ඇන්නාවේ කිව්වලු
    •නංගි පෙන්නලා පිහාටු ඉල්ලනවා වගෙයි
    •දත ඇති දා කජු කනවා වගෙයි
    •ඇවිද්ද පය ගමරාලගේ වංගෙඩිය වගෙයි
    •දෙවේලේ දකින කුකුලගේ කරමල දෙපෙත්තෙන් දැනේ
    •ලැජ්ජා නැතිකම දෙපෙත්තෙන් දැනේ


    ◘▬◘ හරි දැන් ඔය යාලුවොත් Re- Mix කරමුද බලන්න. ◘▬◘

    (හොදයි නම් මටත් සලකල යන්න හොදද??ආ...කියන්න අමතක වෙනව තව ටිකෙන්..මම මෙවා ඉස්සුවෙ ලොවෙත් නෑ බ්ලොග් එකෙන්.)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :lol: ඔක්කොම කණපිට..අද කාලෙ පොඩි එකෙක් Homework වලට ප්‍රස්තා පිරුළු හොයල google search එකට මේක ආවොත් බඩුම තමයි :lol:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    රෙප් දීපු කමෙන්ට් කරපු බම්ප් දීපු ඔක්කොම යාලුවන්ට බොහොම ස්තූතියි !:)