කෙටි ක්‍රමවලින් සබ්ලා, වීව්ස් ගන්නම විතරක් contents හදනවට වඩා, ඔහොම තමන්ම මහන්සි වෙලා original contents, create කරන එක තමයි කොහොමත් වටින්නෙ.Mahansi weegana original contents hadapu eke watinaakama mechchara kalin danei kiyala hithuwe na.
මාත් චැනල් එකක් කරන නිසා දන්නවා ඔය ගැන.
ඔව්, ඒකනම් ඇත්ත. අපේ රටේ content creaters ලට ඕක ඇප්ලයි වෙන්න නම් කලක් යාවි. හැබැයි ඔහොම හරි එක තැනකින් ඔය වැඩේ පටන් ගන්න එක හොදයි. සබ්ලා මිලියන් ගණන්, ලක්ෂ ගණන් තියෙන චැනල්ස් සෑහෙන්න තියෙනවා ඔහොම AI generated images, videos යි Voice cover වලින් රන් වෙන. විශේෂෙන් science සම්බන්ධ ටොපික් කතා කරන english language චැනල්ස් එහෙම. මාත් ඉස්සර දන්නෙ නැතුව ඔහොම චැනල්ස්වලට සබ් කරලා තියෙනවා. වීඩියෝස් ගොඩක් බලන්කොට තමයි වීඩියෝස් AI genarated voice එකකින් narrate කරනවා කියලා තේරෙන්නෙ. ඒ තරම් හොදට වැඩේ කරනවා උන්. සමහර ප්‍රසිද්ධ චැනල්ස් කරන අයගෙ voices පවා ඒ විදිහටම replicate කරලා ඔය චැනල්ස්වල වීඩියෝස් narrate කරන්න ගන්නවා. තව අනෙක් චැනල්ස්වල contents ගෙඩි පිටින් උස්සලා තමයි උන් වීඩියෝස් generate කරන්නෙ. titles, thumbnails පවා එහෙම්පිටින් කොපි කරනවා. ඔය මං උඩ දාපු වීඩියෝස් කරපු Kyles Hills කියන science youtuber තමයි ඔය සම්බන්ධව ගොඩක් විස්තර එළි කරේ. සෑහෙන හොද contents කරන චැනල් එකක්.ඕවා කොහේ කරන්නද බන්. ලෝකේ ලැන්ග්වේජ් කීයක් තියෙනවද, ඉන්ග්ලිශ් හැරුනම තව කීපයක කරයි ඕනේ නම්.
------ Post added on Mar 19, 2024 at 10:11 PM
