Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
◄◄ Elakiri Sounds ►► Sound Equalizer help ( හොදට සද්දේ හදාගන්න )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ,

අනිත් අයගේ settings බලල Eq කරගන්න එක පට්ට ගොන් වැඩක්.

මුලින්ම Eq එකෙන් වෙන්නේ මොකද්ද කියන්නම්, මෙතන බලහන් X අක්ෂයේ 100 සිට 16K දක්වා තියනවා. එතින්නේ මචන් Frequncies. උබ 100 වැඩි කලොත් 100Hz Frequncy එකේ levels වැඩි වෙනවා. ඒ කියන්නේ Volume වැඩි වෙනවා. Volume එක මනින්නේ dB වලින් . උබට speaker එකෙන් ඇහෙන්නේ ඔය ඔතන තියන සේරම Frequncies වල Mix ekak . volume වැඩි කරලා තියන ඒවා වැඩියෙන් ඇහෙනවා අඩුවෙන් තියන ඒවායේ සද්දේ අඩුයි.

ඔය එන MIX එක උබේ කනට ඇහෙන විදිහ තීරණය වෙන්න කරුණු කීපයක් බලපානවා.

1. sound card එක (එක එක sound cards වලින් process වෙන quality එක වෙනස්)

2. speakers ( speaker එකේ තියෙන්නේ කම්පනය වෙන පටලයක්, එකේ sensitive එක speaker එකෙන් speaker එකට වෙනස් )

3.speaker cables ( චාටර් cables පාවිච්චි කලොත් sound එක speaker එක ලගට එනකොට විකුර්ති වෙලා එන්න පුළුවන්, පට්ට studios වල cables ගෝල්ඩ් වලින් හදල තියෙන්නේ , ලංකාවේ නෙමේ  )

4. උබේ කන ( කරන පටහ පටලය ගැන අහල ඇතිනේ , එකත් කම්පනය වෙන්න පුළුවන් පටලයක් , එකෙත් sensitive එක වෙනස් වෙන්න පුළුවන් පුදගලයානුබද්දව )

5. room එකේ ස්වබාවය අනුව ( dead rooms and reflectable rooms , එක වෙනම පාඩමක් මචෝ )

6. song එකේ ස්වබාවය අනුව ( එකේ final mix එක කරලා තියන විදිහ අනුව )

ඉතින් මේ සාදක තැනින් තැනට පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් බව උබට තේරෙනවනේ . ඇත්තටම එක නිසා තමයි බන් Eq කියල option එකක් දීල තියෙන්නේ තැනෙ හැටියට sound එක හද ගන්න.. උබේ heart එක හරි කියනකන් mix එක හදාගනින්.. ඕක ගැන තව details තියන්වා. type කරන්න ගියහම එපා වෙනවා බන්. peace !

[QUOTE="Dark Music, post: 13145667, member: 375273"] [SIZE="5"]මචන් , අනිත් අයගේ settings බලල Eq කරගන්න එක පට්ට ගොන් වැඩක්. [IMG]http://i.imm.io/yXFd.jpeg[/IMG] මුලින්ම Eq එකෙන් වෙන්නේ මොකද්ද කියන්නම්, මෙතන බලහන් X අක්ෂයේ 100 සිට 16K දක්වා තියනවා. එතින්නේ මචන් Frequncies. උබ 100 වැඩි කලොත් 100Hz Frequncy එකේ levels වැඩි වෙනවා. ඒ කියන්නේ Volume වැඩි වෙනවා. Volume එක මනින්නේ dB වලින් . උබට speaker එකෙන් ඇහෙන්නේ ඔය ඔතන තියන සේරම Frequncies වල Mix ekak . volume වැඩි කරලා තියන ඒවා වැඩියෙන් ඇහෙනවා අඩුවෙන් තියන ඒවායේ සද්දේ අඩුයි. ඔය එන MIX එක උබේ කනට ඇහෙන විදිහ තීරණය වෙන්න කරුණු කීපයක් බලපානවා. 1. sound card එක (එක එක sound cards වලින් process වෙන quality එක වෙනස්) 2. speakers ( speaker එකේ තියෙන්නේ කම්පනය වෙන පටලයක්, එකේ sensitive එක speaker එකෙන් speaker එකට වෙනස් ) 3.speaker cables ( චාටර් cables පාවිච්චි කලොත් sound එක speaker එක ලගට එනකොට විකුර්ති වෙලා එන්න පුළුවන්, පට්ට studios වල cables ගෝල්ඩ් වලින් හදල තියෙන්නේ , ලංකාවේ නෙමේ :D ) 4. උබේ කන ( කරන පටහ පටලය ගැන අහල ඇතිනේ , එකත් කම්පනය වෙන්න පුළුවන් පටලයක් , එකෙත් sensitive එක වෙනස් වෙන්න පුළුවන් පුදගලයානුබද්දව ) 5. room එකේ ස්වබාවය අනුව ( dead rooms and reflectable rooms , එක වෙනම පාඩමක් මචෝ ) 6. song එකේ ස්වබාවය අනුව ( එකේ final mix එක කරලා තියන විදිහ අනුව ) ඉතින් මේ සාදක තැනින් තැනට පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් බව උබට තේරෙනවනේ . ඇත්තටම එක නිසා තමයි බන් Eq කියල option එකක් දීල තියෙන්නේ තැනෙ හැටියට sound එක හද ගන්න.. උබේ heart එක හරි කියනකන් mix එක හදාගනින්.. ඕක ගැන තව details තියන්වා. type කරන්න ගියහම එපා වෙනවා බන්. peace ! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom