Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
◄ අපේ ජීවිතය ►
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

From

◄ අපේ ජීවිතය ►

දෙවියන් ලෝකය මවන සමයේ එදා බල්ලා, වඳුරා, හරකා සහ මිනිසා මවන්නා වූ දිනය විය.

පළමුව බල්ලා මවන අවස්ථාවයි.

දෙවියන් : උඹට තියෙන්නේ උඹේ අයිතිකරු දෙන දෙයක් කාලා එයාගේ ගෙදර ඉදිරිපිට ඉඳන් ගෙදරට කවුරු හරි ආවත් පාරේ කවුරුහරි ගියත් බුරන්න. උඹට ඒ වෙනුවෙන් මම අවුරුදු 20ක ආයුෂ ලබා දෙනවා.

බල්ලා : එච්චර කාලයක් බුරන්න මට බෑ, මට අවුරුදු 10ක් දෙන්න.

දෙවියන් : හරි මම එකඟයි.

දෙවනුව මවන ලද්දේ වඳුරකුයි.

දෙවියන් : උඹට තියෙන්නේ උඩ පනින්න, අත්පුඩි ගහමින් දුවන්න. එවැනි විවිධ දේවල් කරමින් මනුෂ්‍යය ළමයින්ව සතුටු කරන්න. උඹට ඒ වෙනුවෙන් මම අවුරුදු 20ක ආයුෂ ලබා දෙනවා.

වඳුරා : මටත් බෑ එච්චර කාලයක් උඩ පැන පැන නටන්න. මටත් බලුරාළට වගේ අවුරුදු 10ක් දෙන්න.

දෙවියන් : හරි මම එකඟයි.

තෙවනුව ගවයා මවන ලදී.

දෙවියන් : උඹට තියෙන්නේ කිරි ටික දීලා, ගමරාළත් එක්ක කුඹුරට ගිහින් අව්වේ වේලී වේලී මහන්සි වෙලා ඒ මනුස්සයට කෑම ටික සපයගන්න උදව් කරන්න. උඹට ඒ වෙනුවෙන් මම අවුරුදු 60ක ආයුෂ ලබා දෙනවා.

හරකා : ඒක හරිම අසාධාරනයි. මම කැමති නෑ වෙන කාටවත් සැප විඳින්න එච්චර කාලයක් මහන්සි වෙන්න. මට අවුරුදු 20ක් ඇති.

දෙවියන් : හරි මම එකඟයි.

අවසන් වශයෙන් මවන ලද්දේ මිනිසායි.

දෙවියන් : උඹට හොඳට කාලා, බීලා, සෙල්ලම් කරලා, ආදරේ කරලා ජීවිතය හොඳට විඳින්න තමයි තියෙන්නේ. ඒ වෙනුවෙන් මම උඹට අවුරුදු 20ක ආයුෂ ලබා දෙනවා.

මිනිසා : අනේ අවුරුදු 20ක් මොනව කරන්නද, හොඳටම මදි. මම කියන්නද වැඩක්, මට මගේ අවුරුදු 20ත් දෙන්න. ඊට පස්සේ හරකා එපා කියපු අවුරුදු 40ත් දෙන්න, වඳුරා එපා කියපු 10ත් දෙන්න. අවසන් වශයෙන් බලුරාළ එපා කියපු 10ත් දෙන්න.

දෙවියන් : හ්ම්... උඹගේ කැමැත්තක්. මම එකඟයි.

ඔන්න ඔය හේතුව නිසා තමයි අපි අපේ ජීවිතේ අවධි 4ක් ගෙවෙන්නේ. මුල් අවුරුදු 20 අපි කාලා, බීලා, සෙල්ලම් කරලා, ආදරේ කරලා ජොලියේ ඉන්නවා. ඒ අපිට මනුෂ්‍යයෙක් විධියට ගෙවන්න දීපූ නියම කාලය. ඊට පස්සේ ඉතිං හරකා වගේ අවුරුදු 40ක් පුරාවටම තමන් ගේ පවුල නඩත්තු කරන්න අව්වේ වේලී වේලී මහන්සි වෙලා වැඩ කරනවා. ඊලඟ අවුරුදු 10 ගතවෙන්නේ තමන්ගේ දරුවන්ගේ දරුවන්ව සතුටින් තියන්න වඳුරෙක් වගේ එක එක විධියේ දේවල් කරමින්. අන්තිම අවුරුදු 10 ඉතිං බල්ලෙක් වගේ තමයි. දෙන දෙයක් කාලා, ලඟ පාත පාරේ යන එවුන්ටත් බැන බැන බල්ලා වගේ ඉන්න වෙනවා.

එලෙස ජීවිතය විස්තර කල වගයි...

[QUOTE="bhanukanadeesha, post: 11768330, member: 346524"] [SIZE="4"][URL="https://www.facebook.com/l0w3thna"]From[/URL][/SIZE] [SIZE="5"]◄ අපේ ජීවිතය ► දෙවියන් ලෝකය මවන සමයේ එදා බල්ලා, වඳුරා, හරකා සහ මිනිසා මවන්නා වූ දිනය විය. පළමුව බල්ලා මවන අවස්ථාවයි. දෙවියන් : උඹට තියෙන්නේ උඹේ අයිතිකරු දෙන දෙයක් කාලා එයාගේ ගෙදර ඉදිරිපිට ඉඳන් ගෙදරට කවුරු හරි ආවත් පාරේ කවුරුහරි ගියත් බුරන්න. උඹට ඒ වෙනුවෙන් මම අවුරුදු 20ක ආයුෂ ලබා දෙනවා. බල්ලා : එච්චර කාලයක් බුරන්න මට බෑ, මට අවුරුදු 10ක් දෙන්න. දෙවියන් : හරි මම එකඟයි. දෙවනුව මවන ලද්දේ වඳුරකුයි. දෙවියන් : උඹට තියෙන්නේ උඩ පනින්න, අත්පුඩි ගහමින් දුවන්න. එවැනි විවිධ දේවල් කරමින් මනුෂ්‍යය ළමයින්ව සතුටු කරන්න. උඹට ඒ වෙනුවෙන් මම අවුරුදු 20ක ආයුෂ ලබා දෙනවා. වඳුරා : මටත් බෑ එච්චර කාලයක් උඩ පැන පැන නටන්න. මටත් බලුරාළට වගේ අවුරුදු 10ක් දෙන්න. දෙවියන් : හරි මම එකඟයි. තෙවනුව ගවයා මවන ලදී. දෙවියන් : උඹට තියෙන්නේ කිරි ටික දීලා, ගමරාළත් එක්ක කුඹුරට ගිහින් අව්වේ වේලී වේලී මහන්සි වෙලා ඒ මනුස්සයට කෑම ටික සපයගන්න උදව් කරන්න. උඹට ඒ වෙනුවෙන් මම අවුරුදු 60ක ආයුෂ ලබා දෙනවා. හරකා : ඒක හරිම අසාධාරනයි. මම කැමති නෑ වෙන කාටවත් සැප විඳින්න එච්චර කාලයක් මහන්සි වෙන්න. මට අවුරුදු 20ක් ඇති. දෙවියන් : හරි මම එකඟයි. අවසන් වශයෙන් මවන ලද්දේ මිනිසායි. දෙවියන් : උඹට හොඳට කාලා, බීලා, සෙල්ලම් කරලා, ආදරේ කරලා ජීවිතය හොඳට විඳින්න තමයි තියෙන්නේ. ඒ වෙනුවෙන් මම උඹට අවුරුදු 20ක ආයුෂ ලබා දෙනවා. මිනිසා : අනේ අවුරුදු 20ක් මොනව කරන්නද, හොඳටම මදි. මම කියන්නද වැඩක්, මට මගේ අවුරුදු 20ත් දෙන්න. ඊට පස්සේ හරකා එපා කියපු අවුරුදු 40ත් දෙන්න, වඳුරා එපා කියපු 10ත් දෙන්න. අවසන් වශයෙන් බලුරාළ එපා කියපු 10ත් දෙන්න. දෙවියන් : හ්ම්... උඹගේ කැමැත්තක්. මම එකඟයි. ඔන්න ඔය හේතුව නිසා තමයි අපි අපේ ජීවිතේ අවධි 4ක් ගෙවෙන්නේ. මුල් අවුරුදු 20 අපි කාලා, බීලා, සෙල්ලම් කරලා, ආදරේ කරලා ජොලියේ ඉන්නවා. ඒ අපිට මනුෂ්‍යයෙක් විධියට ගෙවන්න දීපූ නියම කාලය. ඊට පස්සේ ඉතිං හරකා වගේ අවුරුදු 40ක් පුරාවටම තමන් ගේ පවුල නඩත්තු කරන්න අව්වේ වේලී වේලී මහන්සි වෙලා වැඩ කරනවා. ඊලඟ අවුරුදු 10 ගතවෙන්නේ තමන්ගේ දරුවන්ගේ දරුවන්ව සතුටින් තියන්න වඳුරෙක් වගේ එක එක විධියේ දේවල් කරමින්. අන්තිම අවුරුදු 10 ඉතිං බල්ලෙක් වගේ තමයි. දෙන දෙයක් කාලා, ලඟ පාත පාරේ යන එවුන්ටත් බැන බැන බල්ලා වගේ ඉන්න වෙනවා. එලෙස ජීවිතය විස්තර කල වගයි...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom