Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
●▬▬ පාසල් දරුවන් මත් කරන අලුත්ම ජාවාරමක් τ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

●▬▬ පාසල් දරුවන් මත් කරන අලුත්ම ජාවාරමක් &#964

●▬▬ පාසල් දරුවන් මත් කරන අලුත්ම ජාවාරමක් ▬▬●

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ඖෂධ වර්ග ගෙන්වීමේ නියුක්තව සිටින පාකිස්තානු ජාවාරම්කරුවන් පිරිසක් මානසික රෝගීන්ට දෙන බෙහෙත් පෙති විශේෂයක් පාසල් ළමයින් අතරේ විකුණමින් පාසල් දරුවන් මානසික රෝගීන් බවට පත්කිරීමේ මහා විනාශකාරී ක්‍රියාවක යෙදී සිටින බවට රේගුව තොරතුරු අනාවරණය කරගෙන තිබේ. මෙය අනාවරණය වූයේ මානසික රෝගීන්ට පමණක් ලබාදෙන බෙහෙත් පෙති තොගයක් රැගෙන ආ පාකිස්තානු කාන්තාව පෙරේදා රාත්‍රි කටුනායක ගුවන් තොටුපොළේදී අල්ලා ගනු ලැබීමෙන් පසුවය. පාකිස්තානයේ සත දෙකක් පමණ මිල වන‘CLONAZEPAN’ නමින් හඳුන්වන මේ පෙත්තක් ශ්‍රී ලංකාවේදී පාසල් ළමයින්ට අලෙවි කරන්නේ රුපියල් 100කට බවට තොරතුරු ලැබී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවැසීය. වෛද්‍යවරයකුගේ නිර්දේශ මත පමණක් පාවිච්චි කළ යුතු මේ පෙත්ත නිරෝගී පුද්ගලයකු පාවිච්චි කළහොත් ඔහු මානසික විකෘතියකට පත්ව සිය දිවි හානි කර ගැනීමට පවා පෙලඹෙන තත්ත්වයේ රසායනික සංයෝගයක් ඇතුළත් බව වෛද්‍යවරු පවසති. ගර්භණී අවස්ථාවක පසුවන මවුවරුනට මේ රසායනික සංයෝගය කිසිසේත්ම පාවිච්චි නොකළ යුතු බව වෛද්‍යවරු අවවාද කරති.

පෙරේදා රාත්‍රි කටුනායකින් මෙරටට පැමිණි එම පාකිස්තානු ජාතික කාන්තාව සහ තවත් පාකිස්තානු ජාතිකයන් තිදෙනකු රැගෙන ආ ගමන් බෑග 4ක ඉහත සඳහන් රසායනික සංයෝගය අඩංගු පෙති 13,500ක තොගයක් තිබී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම පෙති තොගය අතරින් පෙති 4500ක් තිබී ඇත්තේ පාකිස්තානු ජාතික කාන්තාව ළඟ බවද රේගුව පවසයි.

අනෙක් පෙති තොගය ගෙන ආ පාකිස්තානු ජාතිකයන් තිදෙනා එම පෙති අඩංගු බෑග් රේගුව අසල දමා පිටවී ගොස් ඇති බව හෙළිවී ඇතැයිද රේගු මාධ්‍ය ප්‍රකාශක පැවැසීය. අත්අඩංගුවට පත් පාකිස්තානු ජාතික කාන්තාව උර්දු භාෂාව පමණක් කතා කරන හෙයින් ඇයගෙන් ප්‍රශ්න කිරීමද රේගුවට ප්‍රශ්නයක් වී තිබේ.

මේ අතර පසුගිය සතියේ "ගබ්සා" එන්නත් කුප්පි තිස් දහසක් මෙරටට රැගෙන විත් රේගු අත්අඩංගුවට පත්වූ පාකිස්තානු ජාතික ජාවාරම්කරු පිටුපස තවත් පාකිස්තානු ජාතික හා ශ්‍රී ලාංකික ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට රේගු පරීක්ෂණවලදී හෙළිවී තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක පැවැසුවේ එවැනි අන්දමට නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් බෙහෙත් පෙති විශාල තොගයක් පසුගිය අප්‍රේල් මාසය තුළදී පමණක් කටුනායකදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එම බෙහෙත් තොග අද හෙටම විනාශ කර දැමීමට රේගුව තීරණය කොට තිබේ.

ප්‍රේමලාල් විජේරත්න/මව්බිම පුවත්පත.

[QUOTE="uditha2sanjaya, post: 14954019, member: 390671"] [b]●▬▬ පාසල් දරුවන් මත් කරන අලුත්ම ජාවාරමක් τ[/b] [IMG]https://m.ak.fbcdn.net/sphotos-c.ak/hphotos-ak-ash4/303038_570667436286633_1809019372_n.jpg[/IMG] [SIZE=5] ●▬▬ පාසල් දරුවන් මත් කරන අලුත්ම ජාවාරමක් ▬▬● නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ඖෂධ වර්ග ගෙන්වීමේ නියුක්තව සිටින පාකිස්තානු ජාවාරම්කරුවන් පිරිසක් මානසික රෝගීන්ට දෙන බෙහෙත් පෙති විශේෂයක් පාසල් ළමයින් අතරේ විකුණමින් පාසල් දරුවන් මානසික රෝගීන් බවට පත්කිරීමේ මහා විනාශකාරී ක්‍රියාවක යෙදී සිටින බවට රේගුව තොරතුරු අනාවරණය කරගෙන තිබේ. මෙය අනාවරණය වූයේ මානසික රෝගීන්ට පමණක් ලබාදෙන බෙහෙත් පෙති තොගයක් රැගෙන ආ පාකිස්තානු කාන්තාව පෙරේදා රාත්‍රි කටුනායක ගුවන් තොටුපොළේදී අල්ලා ගනු ලැබීමෙන් පසුවය. පාකිස්තානයේ සත දෙකක් පමණ මිල වන‘CLONAZEPAN’ නමින් හඳුන්වන මේ පෙත්තක් ශ්‍රී ලංකාවේදී පාසල් ළමයින්ට අලෙවි කරන්නේ රුපියල් 100කට බවට තොරතුරු ලැබී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවැසීය. වෛද්‍යවරයකුගේ නිර්දේශ මත පමණක් පාවිච්චි කළ යුතු මේ පෙත්ත නිරෝගී පුද්ගලයකු පාවිච්චි කළහොත් ඔහු මානසික විකෘතියකට පත්ව සිය දිවි හානි කර ගැනීමට පවා පෙලඹෙන තත්ත්වයේ රසායනික සංයෝගයක් ඇතුළත් බව වෛද්‍යවරු පවසති. ගර්භණී අවස්ථාවක පසුවන මවුවරුනට මේ රසායනික සංයෝගය කිසිසේත්ම පාවිච්චි නොකළ යුතු බව වෛද්‍යවරු අවවාද කරති. පෙරේදා රාත්‍රි කටුනායකින් මෙරටට පැමිණි එම පාකිස්තානු ජාතික කාන්තාව සහ තවත් පාකිස්තානු ජාතිකයන් තිදෙනකු රැගෙන ආ ගමන් බෑග 4ක ඉහත සඳහන් රසායනික සංයෝගය අඩංගු පෙති 13,500ක තොගයක් තිබී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම පෙති තොගය අතරින් පෙති 4500ක් තිබී ඇත්තේ පාකිස්තානු ජාතික කාන්තාව ළඟ බවද රේගුව පවසයි. අනෙක් පෙති තොගය ගෙන ආ පාකිස්තානු ජාතිකයන් තිදෙනා එම පෙති අඩංගු බෑග් රේගුව අසල දමා පිටවී ගොස් ඇති බව හෙළිවී ඇතැයිද රේගු මාධ්‍ය ප්‍රකාශක පැවැසීය. අත්අඩංගුවට පත් පාකිස්තානු ජාතික කාන්තාව උර්දු භාෂාව පමණක් කතා කරන හෙයින් ඇයගෙන් ප්‍රශ්න කිරීමද රේගුවට ප්‍රශ්නයක් වී තිබේ. මේ අතර පසුගිය සතියේ "ගබ්සා" එන්නත් කුප්පි තිස් දහසක් මෙරටට රැගෙන විත් රේගු අත්අඩංගුවට පත්වූ පාකිස්තානු ජාතික ජාවාරම්කරු පිටුපස තවත් පාකිස්තානු ජාතික හා ශ්‍රී ලාංකික ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට රේගු පරීක්ෂණවලදී හෙළිවී තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක පැවැසුවේ එවැනි අන්දමට නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් බෙහෙත් පෙති විශාල තොගයක් පසුගිය අප්‍රේල් මාසය තුළදී පමණක් කටුනායකදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. එම බෙහෙත් තොග අද හෙටම විනාශ කර දැමීමට රේගුව තීරණය කොට තිබේ. ප්‍රේමලාල් විජේරත්න/මව්බිම පුවත්පත. [/SIZE][SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom