Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
☆☆☆කතරගම පුදබිම හා ඉතිහාසය☆☆☆
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

☆☆☆කතරගම පුදබිම හා ඉතිහාසය☆☆☆

කතරගම කියන්නේ ජාති භේදයකින් තොරව රටක් එකතු වන ස්ථානයකි. හැම ජාතියකටම ආගමකටම කතරගම පොදු පින් බිමකි. මේ ආකාරයට වන්දනාමාන කරන කතරගම හා බැඳී පවතින ඓතිහාසිකමය පසුබිම ගැන දැනුවත් වීමට මෙම ලිපිය මඟින් හැකියාවක් ලැබෙනවා. කතරගම ඉතිහාසය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතිනවා.

කතරගම ප්‍රාදේශීය බෞද්ධ රාජ්‍යය වීම

කතරගම හා බැඳුණු ඉතිහාසය පිරික්සීමේදී එය ක්‍රි. පූ. හයවන සියවස දක්වා දිවෙන බව සඳහන් වෙනවා. අතීතයේ ලංකාවේ පාලනය සිදු වුයේ ප්‍රාදේශීය රාජ්‍යන් මඟිනුයි. ඒ අනුව රෝහණ නැතිනම් රුහුණු රාජධානියේ කේන්ද්‍රස්ථානය විදිහට සැලකුණේ කතරගමයි. ඒ වගේම මෙම කතරගම සිට රුහුණේ පාලනය සිදු කරනු ලැබුවේ මහාඝෝෂ හෙවත් මහාසේන නමැති පාලකයා විසිනුයි.

බුදුන්ගේ තෙවන වර වැඩම කිරීම

බුදුන් වහන්සේ ලක්දිවට තෙවන වරට වැඩම කළ අවස්ථාවේ කතරගම කිහිරි වනයට වැඩි බවටත්, එහිදී රුහුණේ පාලකයා වූ මහාසේන රජුට බුදුන් වහන්සේ විසින් දහම් දෙසා තිබෙන බවටත්, කතරගම ආරක්ෂාව ඔහුට පැවරූ බවටත් ධාතුවංශයේ සඳහන් වන බව දැක්වෙනවා. බුදුන් වහන්සේගේ කේශ ධාතු මහාසේන රජු විසින් ඉල්ලා ගත් බවටද දැක්වෙනවා. මේ අනුව බුදුන් වහන්සේ වැඩ සිටියාවූ කිහිරි වනයේ පසුකාලීනව මහසෙන් රජු විසින් කිරිවෙහෙර ඉදි කළ බවටත් ජනප්රවාදයේ එන බව වාර්තා වනවා. ඒ වගේම කිරි වෙහෙර ඉදිරිපිට තිබෙන රාජ ප්‍රතිමාව මහසෙන් රජුගේ පිළිරුව යැයි මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන් පවසන බවද සඳහන් වෙනවා.

ජය ශ්‍රී මහා බෝධි රෝපණ උත්සවය

කතරගම පුද බිම ගැන වාර්තා වන තවත් අවස්ථාවක් ලෙස අනුරාධපුර මහමෙව්නාවේ ජය ශ්‍රී මහා බෝධි රෝපණ අවස්ථාව දැක්විය හැකියි. ඒ අනුව මෙම රෝපණ උත්සවයට කතරගම වාසය කළ ක්ෂතී්රයන්ටද ඇරයුම් කළ බවට මහාවංශයේ දැක්වෙන බව සඳහන් වනවා. මේ වකවානුවේදී කතරගම පාලනය සිදු කර තිබෙන්නේ ක්ෂතී්රයන් නම් වූ ඈපා පිරිසක් විසින්ය. ඒ වගේම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් පැන නැගුණා වූ බෝ අංකුර අටෙන් එකක් කතරගම ක්ෂතී්රයන්ට දී තිබෙනවා. ඒ දේවානම් පිය තිස්ස රජු විසින්ය. මෙසේ දේවානම් පිය තිස්ස රජු විසින් දෙනු ලැබූ බෝ අංකුරය කතරගම මහ දේවාලය අසලින් අද වන විට දැක බලා ගත හැකි වනවා.

දුටුගැමුණු රජු හා කතරගම අතර සම්බන්ධතාවය

දුටුගැමුණු රජු හා කතරගම පුද බිම අතරද තිබෙන්නේ මනා සබඳතාවයකි. ගැමුණු රජුගේ එකම අභිප්‍රාය වුණේ ලංකාව එක්සේසත් කිරීමයි. ඒ සඳහා රජතුමා විසින් කතරගම දෙවියන්ට භාර වූ බවට ජනප්රවාදයේ සඳහන් වනවා. අනතුරුව යුද්ධය ජයග්‍රහණය කළ රජතුමා විසින් මහල් තුනකින්, කාමර හතකින් යුත් මාලිගාවක් වැනි දේවාලයක් ඉදි කර දී තිබෙනවා. නමුත් පසුකාලීනව ඇති වූ විදේශීය ආක්‍රමණ වලින් එම මහ දේවාලයත් එහි තිබුණාවූ කෞතුක වස්තුත් විනාශ වී ගොස් තිබෙනවා. ඒ වගේම මෙම දුටු ගැමුණු රජුගේ වකවානුවේදී රජුගේ බෑණා කෙනෙකු කතරගම මහ දේවාලයේ බස්නායක ධූරයට පත් කර තිබෙනවා. ඒ වගේම දේවාලයේ කපු තනතුර සඳහා දුටු ගැමුණු රජතුමාගේ යෝධයෙකු වූ නන්දිමිත්ර පත් කළ බවත් සඳහන් වෙනවා.

හින්දූන්ගේ පූජනීය පුරවරය

වර්ෂ 1873 වන විට කතරගම හඳුන්වා තිබෙන්නේ හින්දූන්ගේ පූජනීය පුරවරය ලෙස බවට ඉංගී්රසි ජාතික හර්බට් වයිට්ගේ වාර්තාවක දැක්වෙන බව සඳහන් වෙනවා. ලංකාව පුරා හින්දු සංස්කෘතිය ප්‍රචලිත වීම මහනුවර යුගයේදී සිදු වුණා. ඉන්දීය වතු කම්කරුවන් ලංකාවට ගෙන්වීමද මෙසේ ප්‍රචලිත වීමට හේතුවක් වනවා. ඒ වගේම කතරගම මහ දේවාලයේ පළමු පුජකවරයා ලෙස වාර්තා වන්නේ කලණනාථ යන තැනැත්තෙකුයි.

මතවාද

හයින්ස් වෙචර්ට් සහ පෝල් යන්ගර්ට පවසන්නේ කතරගම දෙවියන් උදෙසා පවතින මේ භක්තිය ස්වදේශීය වැදි ජනතාවගේ පුජා විධි වලින් පැවත එන බවයි. ඒ වගේම කතරගම පිහිටා තිබෙන වැඩිහිටි කන්ද මුදුන දෙවියන්ගේ වාසස්ථානය විදිහට වැදි ජනතාව විශ්වාස කරනවා. ඒ අනුව දෙවියන් මෙරටට පැමිණීමෙන් පසු දේශීය වැදි නායකයාගේ දියණිය ලෙස හඳුන්වන වල්ලි නම් කාන්තාව සමඟ විවාහ වී තිබෙනවා. ඉන් අනතුරුව ඔවුන් එම ස්ථානයේ ලැගුම් ගන්නා ලද බවටත් මොවුන් විශ්වාස කරනවා.

මුල් ඉතිහාසයේ සඳහන් වන්නේ දෙමළ කතිරකම්ම නම් වූ කතරගම ස්කන්ධ මුරුකන් උදෙසා පැවති පූජනීය ස්ථානයක් ලෙසයි. ඒ වගේම මේ බව අරුණගිරිනාතර් විසින් රචනා කරන ලද ඇදහිලි පිළිබඳ කවියක සඳහන් වන බව දැක්වෙනවා.

මුස්ලිම් පුරාවෘතය

මුස්ලිම් වරුන්ට අනුව කතරගම අල් කදීර්ට හෝ අල් කදීර්ගේ බිමට සම්බන්ධ ස්ථානයක් ලෙස සඳහන් වනවා. ඒ වගේම මුස්ලිම් පල්ලියක් හා මුස්ලිම් ජනතාවගේ සුසාන ඝර කීපයක්ද පවතින බව සඳහන් වෙනවා.වල්ලි අම්මා දේවාලයට යාබදව මුස්ලිම් දේවස්ථානය පිහිටා තිබෙනවා. ඒ වගේම මෙම දේවස්ථානය ඉදි කිරීම සිදු කර ඇත්තේ ක්‍රි. ව. 1873 දී පකීර්වරුන් යනුවෙන් සැලකෙන ඉන්දියාවෙන් පැමිණි මුස්ලිම් පිරිසක් බව සඳහන් වනවා.

යටත් විජිතයක් බවට පත් වීමට පෙරාතුව අවසාන ස්වදේශීය රාජධානිය වූ උඩරට රාජධානියේ රජවරුන්ගෙන් අනුග්‍රහය මේ සඳහා ලැබී තිබෙනවා. ඒ අනුව මෙම සිද්ධස්ථානයේ ප්‍රසිද්ධිය වැඩි වී තිබෙනවා. ඒ වගේම බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ඉන්දියාවෙන් රැගෙන ආ යටත් වාසින්ද මෙම සිද්ධස්ථානයේ වන්දනා මාන කටයුතු කර තිබෙනවා. සිද්ධස්ථානය සෑම පුද්ගලයෙක් අතරම ප්‍රසිද්ධ වීම මෙමඟින් සිදු වුණා.

ඒ වගේම පුජ්‍ය ස්ථාන කීපයක එකතුවක් වන අතර කතරගම දෙවියන් නමින් හඳුන්වන ස්කන්ද මුරුකන් උදෙසා පවත්වනු ලබන පුද පුජා ඉතාමත් වැදගත් වනවා. ශ්‍රී ලාංකීය බෞද්ධයන් මෙම දෙවියන් දේශීය දෙවියෙකු මෙන් අදහනු ලබනවා. මේ සමාන ස්ථානයක් මුරුකන්ට දෙමළ ජනතාව අතරද හිමි වන බව සඳහන් වනවා. කතරගම ගැන සම්බන්ධයෙන් වන විස්තර ලිපියකට සීමා කිරීම අපහසු දෙයක් වනවා. කොහොම වුනත් කතරගම පුද බිම මෙන්ම, කතරගම පෙරහැර තුළින්ද ජාතියේ සමගිය පෙන්නුම් කරනවා.

Achini Dissanayake - 1st November 2017

[QUOTE="STU26015, post: 22436911, member: 562344"] [b]☆☆☆කතරගම පුදබිම හා ඉතිහාසය☆☆☆[/b] [SIZE="4"] කතරගම කියන්නේ ජාති භේදයකින් තොරව රටක් එකතු වන ස්ථානයකි. හැම ජාතියකටම ආගමකටම කතරගම පොදු පින් බිමකි. මේ ආකාරයට වන්දනාමාන කරන කතරගම හා බැඳී පවතින ඓතිහාසිකමය පසුබිම ගැන දැනුවත් වීමට මෙම ලිපිය මඟින් හැකියාවක් ලැබෙනවා. කතරගම ඉතිහාසය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතිනවා. [B]කතරගම ප්‍රාදේශීය බෞද්ධ රාජ්‍යය වීම[/B] කතරගම හා බැඳුණු ඉතිහාසය පිරික්සීමේදී එය ක්‍රි. පූ. හයවන සියවස දක්වා දිවෙන බව සඳහන් වෙනවා. අතීතයේ ලංකාවේ පාලනය සිදු වුයේ ප්‍රාදේශීය රාජ්‍යන් මඟිනුයි. ඒ අනුව රෝහණ නැතිනම් රුහුණු රාජධානියේ කේන්ද්‍රස්ථානය විදිහට සැලකුණේ කතරගමයි. ඒ වගේම මෙම කතරගම සිට රුහුණේ පාලනය සිදු කරනු ලැබුවේ මහාඝෝෂ හෙවත් මහාසේන නමැති පාලකයා විසිනුයි. [B]බුදුන්ගේ තෙවන වර වැඩම කිරීම[/B] බුදුන් වහන්සේ ලක්දිවට තෙවන වරට වැඩම කළ අවස්ථාවේ කතරගම කිහිරි වනයට වැඩි බවටත්, එහිදී රුහුණේ පාලකයා වූ මහාසේන රජුට බුදුන් වහන්සේ විසින් දහම් දෙසා තිබෙන බවටත්, කතරගම ආරක්ෂාව ඔහුට පැවරූ බවටත් ධාතුවංශයේ සඳහන් වන බව දැක්වෙනවා. බුදුන් වහන්සේගේ කේශ ධාතු මහාසේන රජු විසින් ඉල්ලා ගත් බවටද දැක්වෙනවා. මේ අනුව බුදුන් වහන්සේ වැඩ සිටියාවූ කිහිරි වනයේ පසුකාලීනව මහසෙන් රජු විසින් කිරිවෙහෙර ඉදි කළ බවටත් ජනප්රවාදයේ එන බව වාර්තා වනවා. ඒ වගේම කිරි වෙහෙර ඉදිරිපිට තිබෙන රාජ ප්‍රතිමාව මහසෙන් රජුගේ පිළිරුව යැයි මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන් පවසන බවද සඳහන් වෙනවා. [B]ජය ශ්‍රී මහා බෝධි රෝපණ උත්සවය[/B] කතරගම පුද බිම ගැන වාර්තා වන තවත් අවස්ථාවක් ලෙස අනුරාධපුර මහමෙව්නාවේ ජය ශ්‍රී මහා බෝධි රෝපණ අවස්ථාව දැක්විය හැකියි. ඒ අනුව මෙම රෝපණ උත්සවයට කතරගම වාසය කළ ක්ෂතී්රයන්ටද ඇරයුම් කළ බවට මහාවංශයේ දැක්වෙන බව සඳහන් වනවා. මේ වකවානුවේදී කතරගම පාලනය සිදු කර තිබෙන්නේ ක්ෂතී්රයන් නම් වූ ඈපා පිරිසක් විසින්ය. ඒ වගේම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් පැන නැගුණා වූ බෝ අංකුර අටෙන් එකක් කතරගම ක්ෂතී්රයන්ට දී තිබෙනවා. ඒ දේවානම් පිය තිස්ස රජු විසින්ය. මෙසේ දේවානම් පිය තිස්ස රජු විසින් දෙනු ලැබූ බෝ අංකුරය කතරගම මහ දේවාලය අසලින් අද වන විට දැක බලා ගත හැකි වනවා. [B]දුටුගැමුණු රජු හා කතරගම අතර සම්බන්ධතාවය[/B] දුටුගැමුණු රජු හා කතරගම පුද බිම අතරද තිබෙන්නේ මනා සබඳතාවයකි. ගැමුණු රජුගේ එකම අභිප්‍රාය වුණේ ලංකාව එක්සේසත් කිරීමයි. ඒ සඳහා රජතුමා විසින් කතරගම දෙවියන්ට භාර වූ බවට ජනප්රවාදයේ සඳහන් වනවා. අනතුරුව යුද්ධය ජයග්‍රහණය කළ රජතුමා විසින් මහල් තුනකින්, කාමර හතකින් යුත් මාලිගාවක් වැනි දේවාලයක් ඉදි කර දී තිබෙනවා. නමුත් පසුකාලීනව ඇති වූ විදේශීය ආක්‍රමණ වලින් එම මහ දේවාලයත් එහි තිබුණාවූ කෞතුක වස්තුත් විනාශ වී ගොස් තිබෙනවා. ඒ වගේම මෙම දුටු ගැමුණු රජුගේ වකවානුවේදී රජුගේ බෑණා කෙනෙකු කතරගම මහ දේවාලයේ බස්නායක ධූරයට පත් කර තිබෙනවා. ඒ වගේම දේවාලයේ කපු තනතුර සඳහා දුටු ගැමුණු රජතුමාගේ යෝධයෙකු වූ නන්දිමිත්ර පත් කළ බවත් සඳහන් වෙනවා. [B]හින්දූන්ගේ පූජනීය පුරවරය[/B] වර්ෂ 1873 වන විට කතරගම හඳුන්වා තිබෙන්නේ හින්දූන්ගේ පූජනීය පුරවරය ලෙස බවට ඉංගී්රසි ජාතික හර්බට් වයිට්ගේ වාර්තාවක දැක්වෙන බව සඳහන් වෙනවා. ලංකාව පුරා හින්දු සංස්කෘතිය ප්‍රචලිත වීම මහනුවර යුගයේදී සිදු වුණා. ඉන්දීය වතු කම්කරුවන් ලංකාවට ගෙන්වීමද මෙසේ ප්‍රචලිත වීමට හේතුවක් වනවා. ඒ වගේම කතරගම මහ දේවාලයේ පළමු පුජකවරයා ලෙස වාර්තා වන්නේ කලණනාථ යන තැනැත්තෙකුයි. [B]මතවාද[/B] හයින්ස් වෙචර්ට් සහ පෝල් යන්ගර්ට පවසන්නේ කතරගම දෙවියන් උදෙසා පවතින මේ භක්තිය ස්වදේශීය වැදි ජනතාවගේ පුජා විධි වලින් පැවත එන බවයි. ඒ වගේම කතරගම පිහිටා තිබෙන වැඩිහිටි කන්ද මුදුන දෙවියන්ගේ වාසස්ථානය විදිහට වැදි ජනතාව විශ්වාස කරනවා. ඒ අනුව දෙවියන් මෙරටට පැමිණීමෙන් පසු දේශීය වැදි නායකයාගේ දියණිය ලෙස හඳුන්වන වල්ලි නම් කාන්තාව සමඟ විවාහ වී තිබෙනවා. ඉන් අනතුරුව ඔවුන් එම ස්ථානයේ ලැගුම් ගන්නා ලද බවටත් මොවුන් විශ්වාස කරනවා. මුල් ඉතිහාසයේ සඳහන් වන්නේ දෙමළ කතිරකම්ම නම් වූ කතරගම ස්කන්ධ මුරුකන් උදෙසා පැවති පූජනීය ස්ථානයක් ලෙසයි. ඒ වගේම මේ බව අරුණගිරිනාතර් විසින් රචනා කරන ලද ඇදහිලි පිළිබඳ කවියක සඳහන් වන බව දැක්වෙනවා. [B] මුස්ලිම් පුරාවෘතය [/B] මුස්ලිම් වරුන්ට අනුව කතරගම අල් කදීර්ට හෝ අල් කදීර්ගේ බිමට සම්බන්ධ ස්ථානයක් ලෙස සඳහන් වනවා. ඒ වගේම මුස්ලිම් පල්ලියක් හා මුස්ලිම් ජනතාවගේ සුසාන ඝර කීපයක්ද පවතින බව සඳහන් වෙනවා.වල්ලි අම්මා දේවාලයට යාබදව මුස්ලිම් දේවස්ථානය පිහිටා තිබෙනවා. ඒ වගේම මෙම දේවස්ථානය ඉදි කිරීම සිදු කර ඇත්තේ ක්‍රි. ව. 1873 දී පකීර්වරුන් යනුවෙන් සැලකෙන ඉන්දියාවෙන් පැමිණි මුස්ලිම් පිරිසක් බව සඳහන් වනවා. යටත් විජිතයක් බවට පත් වීමට පෙරාතුව අවසාන ස්වදේශීය රාජධානිය වූ උඩරට රාජධානියේ රජවරුන්ගෙන් අනුග්‍රහය මේ සඳහා ලැබී තිබෙනවා. ඒ අනුව මෙම සිද්ධස්ථානයේ ප්‍රසිද්ධිය වැඩි වී තිබෙනවා. ඒ වගේම බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ඉන්දියාවෙන් රැගෙන ආ යටත් වාසින්ද මෙම සිද්ධස්ථානයේ වන්දනා මාන කටයුතු කර තිබෙනවා. සිද්ධස්ථානය සෑම පුද්ගලයෙක් අතරම ප්‍රසිද්ධ වීම මෙමඟින් සිදු වුණා. ඒ වගේම පුජ්‍ය ස්ථාන කීපයක එකතුවක් වන අතර කතරගම දෙවියන් නමින් හඳුන්වන ස්කන්ද මුරුකන් උදෙසා පවත්වනු ලබන පුද පුජා ඉතාමත් වැදගත් වනවා. ශ්‍රී ලාංකීය බෞද්ධයන් මෙම දෙවියන් දේශීය දෙවියෙකු මෙන් අදහනු ලබනවා. මේ සමාන ස්ථානයක් මුරුකන්ට දෙමළ ජනතාව අතරද හිමි වන බව සඳහන් වනවා. කතරගම ගැන සම්බන්ධයෙන් වන විස්තර ලිපියකට සීමා කිරීම අපහසු දෙයක් වනවා. කොහොම වුනත් කතරගම පුද බිම මෙන්ම, කතරගම පෙරහැර තුළින්ද ජාතියේ සමගිය පෙන්නුම් කරනවා. [/SIZE] Achini Dissanayake - 1st November 2017 [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom