Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
☎️Router ප්රශ්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට නම් සමහර වෙලාවට වාසියක් තියෙනවා..ඉස්සර නම් සෑහෙන වෙනසක් තිබ්බා ස්පීඩ් එකේ,බ්රෑන්ඩ් ලොක් කලාම. බ්රෑන්ඩ් 3ට 15-20mbps අතර එනවා ඒ කාලේ.. බ්රෑන්ඩ් 1,8 වලට 5mbpsට අඩුයි.මේ හච් වල බ්රෑන්ඩ් ඔක්කොම සිලෙක්ට් කලාම එන ස්පීඩ් එක

All bands - මෙතන 2/3G ,4G බ්රෑන්ඩ් ඔක්කොම සිලෙක්ට් වෙන්න හදලා තියෙන්නේ.හැබැයි රවුටර් එක ඔටෝ ගන්නවා ඌට හොඳටම බ්රෑන්ඩ් එක.මේ ස්පීඩ් ටෙස්ට් එක කරද්දී තෝරගෙන තිබුණේ බ්රෑන්ඩ් 3 .පහළ තියෙන බ්රෑන්ඩ් 3 රිසල්ට් එකට මේක සමාන වෙලා තියෙන්නේ ඒක නිසා..

Hutch Band 3

Hutch band 1

Hutch band 8

ස්පීඩ් වැඩිම බ්රෑන්ඩ් එකට ලොක් කරගත්තම රවුටර් එකට ඕන විදියට ස්පීඩ් අඩු,වැඩි බ්රෑන්ඩ් වලට කනෙක්ට් වෙන්නේ නෑ ඕටෝ..ඒක තමයි වාසිය.

බ්රෑන්ඩ් එකකට වඩා හෝ චැනල් එකකට වඩා එකපාර කනෙක්ට් කරගන්න පුලුවන් නම් ස්පීඩ් එක තවත් වැඩි කරගන්න පුලුවන්.හැබැයි CAT6/6+ රවුටර් එකක් තිබ්බ පලියට ඒක කරගන්න බෑ.

carrier aggression සපෝට් කරන CAT6/6+ රවුටර් එකකට ගියොත් ස්පීඩ් එක වැඩි කරගන්න පුලුවන්.හැබැයි අපේ නෙට්වර්ක් ඔපරේටර් carrier aggression දෙනවා නම් විතරයි එහෙම කරන්න පුලුවන්.ඒ කියන්නේ ටවර් එකේ carrier aggression Enable කරලා තියෙන්න ඕනේ..ඒ කියන්නේ 4G+/4.5G දෙනවා නම් විතරයි.

carrier aggression වලදී කරන්නේ එක බ්රෑන්ඩ් එක ඇතුලේ චැනල් දෙකක් හෝ වැඩි ගාණක් combine කරලා එවනවා.(Intra-band)

එහෙම නැත්නම් වෙන වෙනම බ්රෑන්ඩ් දෙකක් හෝ වැඩි ගාණක් combine කරලා එවනවා.(Inter-band)

හරියට SLT වල B41+ B41 වගේ

එහෙම නැත්නම් මොබිටල් වල B1+B3 , B3+B8 , B1+B3+B8

හැම CAT6 රවුටර් එකම ,හැම Inter-band ,Intra-band combinations එකටම සපෝට් කරන්නේ නෑ.ගන්නවා නම් මුලින්ම අපි පාවිච්චි කරන නෙට්වර්ක් වල Inter-band ,Intra-band combinations බලන්න ඕනේ.ඊට පස්සේ ඒ combinations වලට සපෝට් කරන CAT6/6+ රවුටර් එකක් තෝරගන්න ඕනේ..

පොඩි උදාහරණයක්. මේ තියෙන්නේ Archer MR600 V3 රවුටරය සපෝට් කරන Inter-band ,Intra-band combinations ලිස්ට් එක.

ලිස්ට් එකේ යටම B41+B41 තියෙන හින්දා වල වලට රවුටර් එක SLT carrier aggression සපෝට්.

එතකොට B1+B3 , B3+B8 දෙකත් ලිස්ට් එකේ තියෙනවා.ඒත් B1+B3+B8 නැ.ඒක ගන්න නම් CAT12 රවුටර් එකකට යන්න වෙනවා.

[QUOTE="Dr.Amdan, post: 29384990, member: 549909"] මට නම් සමහර වෙලාවට වාසියක් තියෙනවා..ඉස්සර නම් සෑහෙන වෙනසක් තිබ්බා ස්පීඩ් එකේ,බ්රෑන්ඩ් ලොක් කලාම. බ්රෑන්ඩ් 3ට 15-20mbps අතර එනවා ඒ කාලේ.. බ්රෑන්ඩ් 1,8 වලට 5mbpsට අඩුයි.මේ හච් වල බ්රෑන්ඩ් ඔක්කොම සිලෙක්ට් කලාම එන ස්පීඩ් එක [U]All bands - මෙතන 2/3G ,4G බ්රෑන්ඩ් ඔක්කොම සිලෙක්ට් වෙන්න හදලා තියෙන්නේ.හැබැයි රවුටර් එක ඔටෝ ගන්නවා ඌට හොඳටම බ්රෑන්ඩ් එක.මේ ස්පීඩ් ටෙස්ට් එක කරද්දී තෝරගෙන තිබුණේ බ්රෑන්ඩ් 3 .පහළ තියෙන බ්රෑන්ඩ් 3 රිසල්ට් එකට මේක සමාන වෙලා තියෙන්නේ ඒක නිසා..[/U] [IMG width="474px"]https://www.speedtest.net/result/15536462345.png[/IMG] [U]Hutch Band 3[/U] [IMG width="486px"]https://www.speedtest.net/result/15536479816.png[/IMG] [U]Hutch band 1[/U] [IMG width="502px"]https://www.speedtest.net/result/15536511820.png[/IMG] [U]Hutch band 8[/U] [IMG width="518px"]https://www.speedtest.net/result/15536541853.png[/IMG] ස්පීඩ් වැඩිම බ්රෑන්ඩ් එකට ලොක් කරගත්තම රවුටර් එකට ඕන විදියට ස්පීඩ් අඩු,වැඩි බ්රෑන්ඩ් වලට කනෙක්ට් වෙන්නේ නෑ ඕටෝ..ඒක තමයි වාසිය. බ්රෑන්ඩ් එකකට වඩා හෝ චැනල් එකකට වඩා එකපාර කනෙක්ට් කරගන්න පුලුවන් නම් ස්පීඩ් එක තවත් වැඩි කරගන්න පුලුවන්.හැබැයි CAT6/6+ රවුටර් එකක් තිබ්බ පලියට ඒක කරගන්න බෑ. carrier aggression සපෝට් කරන CAT6/6+ රවුටර් එකකට ගියොත් ස්පීඩ් එක වැඩි කරගන්න පුලුවන්.හැබැයි අපේ නෙට්වර්ක් ඔපරේටර් carrier aggression දෙනවා නම් විතරයි එහෙම කරන්න පුලුවන්.ඒ කියන්නේ ටවර් එකේ carrier aggression[B] Enable [/B]කරලා තියෙන්න ඕනේ..ඒ කියන්නේ 4G+/4.5G දෙනවා නම් විතරයි. carrier aggression වලදී කරන්නේ එක බ්රෑන්ඩ් එක ඇතුලේ චැනල් දෙකක් හෝ වැඩි ගාණක් combine කරලා එවනවා.(Intra-band) එහෙම නැත්නම් වෙන වෙනම බ්රෑන්ඩ් දෙකක් හෝ වැඩි ගාණක් combine කරලා එවනවා.(Inter-band) හරියට SLT වල B41+ B41 වගේ එහෙම නැත්නම් මොබිටල් වල B1+B3 , B3+B8 , B1+B3+B8 හැම CAT6 රවුටර් එකම ,හැම Inter-band ,Intra-band [B]combinations [/B]එකටම සපෝට් කරන්නේ නෑ.ගන්නවා නම් මුලින්ම අපි පාවිච්චි කරන නෙට්වර්ක් වල Inter-band ,Intra-band [B]combinations [/B]බලන්න ඕනේ.ඊට පස්සේ ඒ [B]combinations [/B]වලට සපෝට් කරන CAT6/6+ රවුටර් එකක් තෝරගන්න ඕනේ.. පොඩි උදාහරණයක්. මේ තියෙන්නේ Archer MR600 V3 රවුටරය සපෝට් කරන Inter-band ,Intra-band [B]combinations [/B]ලිස්ට් එක. ලිස්ට් එකේ යටම B41+B41 තියෙන හින්දා වල වලට රවුටර් එක SLT carrier aggression සපෝට්. එතකොට B1+B3 , B3+B8 දෙකත් ලිස්ට් එකේ තියෙනවා.ඒත් B1+B3+B8 නැ.ඒක ගන්න නම් CAT12 රවුටර් එකකට යන්න වෙනවා. [IMG]https://static-community.tp-link.com/other/11/7/2023/9b5303fb7bb14e7fb9b7c3e9dae47b4e.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom