Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 6
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔවු බං..

මම පොඩි කාලේ, ඒ කියන්නේ අවුරුදු 5ක් විතර ඇති...

ඒ දවස් වල ෆිල්ම් එකක පෙන්නුවා හාන්සි වෙලා කට උඩින් පොඩි බෝලයක් තියාගෙන ෆු ගාල උඩට පිඹිනවා...

එතකොට බෝලේ වැටෙන්නේ නැතිව උඩ පාවෙනවා... පිඹින එක නවත්තපු ගමන් බෝලේ වැටෙනවා...

ඉතින් මමත් මෝඩය වගේ හෙන්දිරික්ක ඇටයක් අරගෙන ඕක කරන්න ගිහින් ඇටේ නහයට ගිහිල්ලා...

ඇටේ කිවුවේ හෙන්දිරික්ක ඇටේ.. (තොපි වල් විදියට හිතන නිසා පැහැදිලි කලේ)

ඉතින් මට කලන්තේ හැදිලා..

අපේ අම්ම මාව උස්සගෙන දුවල මීටර් 600ක් විතර දුර..

ඒ දවස් වල කොහෙන් ත්රිවිල් හොයන්නද...

විනාඩි 3ක් තව පරක්කු උනා නම් ලබු ගෙඩියා සිහින් දුමාරයක් වෙලා අහසේ පා වෙනවා, ගෙදර මිනිය උඩුකුරුව සයනය කරනවා...

එදා ඒ මට්ටු විල්ලට තවම දෙයක් කරන්න කලින් දෙතුන් පාරක් හිතනවා...

අදටත් හෙන්දිරික්ක ගහක් දැක්කම මම මුලත් එක්කම ගලවල දානවා...

ඒ වගේ මෝඩ එවුන් ඉන්නේ මම විතරක් නෙවිනේ...

[QUOTE="labu gediya, post: 19607163, member: 452091"] [COLOR=Teal][SIZE=3]ඔවු බං..:no: මම පොඩි කාලේ, ඒ කියන්නේ අවුරුදු 5ක් විතර ඇති... ඒ දවස් වල ෆිල්ම් එකක පෙන්නුවා හාන්සි වෙලා කට උඩින් පොඩි බෝලයක් තියාගෙන ෆු ගාල උඩට පිඹිනවා... එතකොට බෝලේ වැටෙන්නේ නැතිව උඩ පාවෙනවා... පිඹින එක නවත්තපු ගමන් බෝලේ වැටෙනවා... ඉතින් මමත් මෝඩය වගේ හෙන්දිරික්ක ඇටයක් අරගෙන ඕක කරන්න ගිහින් ඇටේ නහයට ගිහිල්ලා... ඇටේ කිවුවේ හෙන්දිරික්ක ඇටේ.. (තොපි වල් විදියට හිතන නිසා පැහැදිලි කලේ);) ඉතින් මට කලන්තේ හැදිලා.. අපේ අම්ම මාව උස්සගෙන දුවල මීටර් 600ක් විතර දුර.. ඒ දවස් වල කොහෙන් ත්රිවිල් හොයන්නද... විනාඩි 3ක් තව පරක්කු උනා නම් ලබු ගෙඩියා සිහින් දුමාරයක් වෙලා අහසේ පා වෙනවා, ගෙදර මිනිය උඩුකුරුව සයනය කරනවා... එදා ඒ මට්ටු විල්ලට තවම දෙයක් කරන්න කලින් දෙතුන් පාරක් හිතනවා... අදටත් හෙන්දිරික්ක ගහක් දැක්කම මම මුලත් එක්කම ගලවල දානවා... ඒ වගේ මෝඩ එවුන් ඉන්නේ මම විතරක් නෙවිනේ... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom