Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 6
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද උදේ වෙච්ච පට්ට ලොල් සීන් එකක්..

9 ට විතර කෝල් එකක් ආවා..

එයා - මම මේ ෆේස්බුක් එකේ දාලා තියෙන ෆොටෝෂූට් එකක් ගැන කතා කරන්න ගත්තෙ.

(ටිකක් ගොත ගහන ටයිප් එකේ ඇඹරි ඇඹරි සැක සහිත කොකටු වොයිස් එකක්)

මම - ඔව්..

එයා - කොහොමද ෂූට් එකක් කරගන්නේ?

(මම මගේ ෆේස්බුක් පේජ් එකේ වැලන්ටයින් කපල් ෂූට් ඔෆර් එකක් දාලා තියෙන නිසා තව එකෙක්ට ඒක පත්තු වෙලා වගේ)

මම - මෙහෙමයි.. ඔයා කොයි වගේ ෂූට් එකක්ද කරන්න කැමති.. මොන ලොකේෂන් එකකද? ලොකේෂන් වලට පේ කරන්න වෙන තැනුත් තියෙනවා.. නිකන් කරන්න පුලුවන් ලොකේෂනුක් තියෙනවා.. ඔයා කොහෙද?

එයා - මම හොමාගමින් ***** කියල කෙනෙක් කතා කරන්නෙ.

මම - හරි එහෙනන් අපිට පුලුවන් මේ මේ තැන් වල ෂූට් එක කරන්න දාගන්න

(කොළඹ අවට තියෙන ලොකේෂන් ලිස්ට් එකක් පොරට කිව්වා)

මම - ඔයාට කොයි වගේ ලොකේෂන් එකක් ද ඕනි?

එයා - ටිකක් නේචර් සයිඩ් එකට බර සෙනග යන්නෙ එන්නේ නැති තැනක් වගේ..

එයා - අර ඔයාගේ ඩී.එස්.අයි ෆොටෝෂූට් එක වගේ එකක් තමයි කරගන්න ඕනි..

(මට උතුර දකුණ මාරු විය.. නෙදකින්.. මදැයි ආසාවෙන් ෂූට් එකක් කරන්න හිටියා)

මම - ඒ කියන්නේ කපල් ෂූට් එකක් නෙමෙයිද?

එයා - නැහැ. මට ස්ලිපර්ස් ෂූට් එකක් කරගන්න ඕනි අර ඔයාගේ ඩී.එස්.අයි ෆොටෝෂූට් එක වගේ

මම - මම ඩී.එස්.අයි එකට ෆොටෝෂූට් එකක් කරේ නැහැ. නිකන් සෙරෙප්පු ෂූට් එකක් කරේ..

අනිත් එක බ්රෑන්ඩඩ් සෙරෙප්පු ෂූට් කරන එක කේස්. කරනවනන් බ්රෑන්ඩ් එක පේන්නෙ නැති වෙන්න තමයි කරන්න වෙන්නේ.. හරි.. ඔයාගෙ මොඩ්ල් කෙනෙක් ඉන්නවද?

එයා - නැහැ.. ඔයාගෙ ගාව ඉන්න කෙනෙක් ගන්න පුලුවන්ද?

මම - හ්හ්ම්ම්ම්... හරි. මම බලන්නන්.. මොකක්ද ඔයාගේ මේ ෂූට් එකේ පර්පස් එක... මොනවටද මේක යූස් කරන්නේ?

එයා - පර්පස් තුන හතරක් තියෙනවා.. එකක් මගේ හොබී එක.. අනිත් එක දන්නවද fetish.. ඒකයි තව... දන්නෙ නැද්ද.. මගේ ගාව තියා ගන්න...

(මට උපරිමේටම මල පැන්න...එයා ඉවර කරන්න කලින් මම පටන් ගත්ත)

මම - මෙහෙමයි.. මම ඒ ජාතියෙ ෂූට් කරන්නෛ නැහැ. මම ඔයාට වෙන කවුරු හරි කරන කෙනෙක් සෙට් වුනොත් කෝල් කරන්න ඔයාගෙ නම්බර් එක දෙන්නන්. ඕ..කේ... එහෙනන් තිබ්බා මම ..බායි...

අඩෝ.. දන්න එකෙක් අර සෙරෙප්පුවට කියපන් දැන් මේක විකාරයක් වීගෙන එනව කියල... මේකේ නිර්මාතෘ වශයෙන් අනිවා සෙරෙප්පුවට ගෞරව නාමෙ හිමිවෙනවා.. මේක දැන් රැල්ලක් නෙමෙයි කැරැල්ලක් වීගෙන එනවා... මේක මේ විදිහට ගියොත් සෙරෙප්පුවවත් ඒ සෙට් එකටම වැටෙයි වගේ..

[QUOTE="Kumara456, post: 19676183, member: 69529"] [SIZE="3"]අද උදේ වෙච්ච පට්ට ලොල් සීන් එකක්.. 9 ට විතර කෝල් එකක් ආවා.. එයා - මම මේ ෆේස්බුක් එකේ දාලා තියෙන ෆොටෝෂූට් එකක් ගැන කතා කරන්න ගත්තෙ. (ටිකක් ගොත ගහන ටයිප් එකේ ඇඹරි ඇඹරි සැක සහිත කොකටු වොයිස් එකක්) මම - ඔව්.. එයා - කොහොමද ෂූට් එකක් කරගන්නේ? [COLOR="Gray"](මම මගේ ෆේස්බුක් පේජ් එකේ වැලන්ටයින් කපල් ෂූට් ඔෆර් එකක් දාලා තියෙන නිසා තව එකෙක්ට ඒක පත්තු වෙලා වගේ) :):)[/COLOR] මම - මෙහෙමයි.. ඔයා කොයි වගේ ෂූට් එකක්ද කරන්න කැමති.. මොන ලොකේෂන් එකකද? ලොකේෂන් වලට පේ කරන්න වෙන තැනුත් තියෙනවා.. නිකන් කරන්න පුලුවන් ලොකේෂනුක් තියෙනවා.. ඔයා කොහෙද? එයා - මම හොමාගමින් ***** කියල කෙනෙක් කතා කරන්නෙ. මම - හරි එහෙනන් අපිට පුලුවන් මේ මේ තැන් වල ෂූට් එක කරන්න දාගන්න [COLOR="Gray"](කොළඹ අවට තියෙන ලොකේෂන් ලිස්ට් එකක් පොරට කිව්වා)[/COLOR] මම - ඔයාට කොයි වගේ ලොකේෂන් එකක් ද ඕනි? එයා - ටිකක් නේචර් සයිඩ් එකට බර සෙනග යන්නෙ එන්නේ නැති තැනක් වගේ.. එයා - අර ඔයාගේ ඩී.එස්.අයි ෆොටෝෂූට් එක වගේ එකක් තමයි කරගන්න ඕනි.. [COLOR="gray"](මට උතුර දකුණ මාරු විය.. නෙදකින්.. මදැයි ආසාවෙන් ෂූට් එකක් කරන්න හිටියා)[/COLOR] මම - ඒ කියන්නේ කපල් ෂූට් එකක් නෙමෙයිද? එයා - නැහැ. මට ස්ලිපර්ස් ෂූට් එකක් කරගන්න ඕනි අර ඔයාගේ ඩී.එස්.අයි ෆොටෝෂූට් එක වගේ මම - මම ඩී.එස්.අයි එකට ෆොටෝෂූට් එකක් කරේ නැහැ. නිකන් සෙරෙප්පු ෂූට් එකක් කරේ.. අනිත් එක බ්රෑන්ඩඩ් සෙරෙප්පු ෂූට් කරන එක කේස්. කරනවනන් බ්රෑන්ඩ් එක පේන්නෙ නැති වෙන්න තමයි කරන්න වෙන්නේ.. හරි.. ඔයාගෙ මොඩ්ල් කෙනෙක් ඉන්නවද? එයා - නැහැ.. ඔයාගෙ ගාව ඉන්න කෙනෙක් ගන්න පුලුවන්ද? මම - හ්හ්ම්ම්ම්... හරි. මම බලන්නන්.. මොකක්ද ඔයාගේ මේ ෂූට් එකේ පර්පස් එක... මොනවටද මේක යූස් කරන්නේ? එයා - පර්පස් තුන හතරක් තියෙනවා.. එකක් මගේ හොබී එක.. අනිත් එක දන්නවද fetish.. ඒකයි තව... දන්නෙ නැද්ද.. මගේ ගාව තියා ගන්න... [COLOR="gray"](මට උපරිමේටම මල පැන්න...එයා ඉවර කරන්න කලින් මම පටන් ගත්ත)[/COLOR] මම - මෙහෙමයි.. මම ඒ ජාතියෙ ෂූට් කරන්නෛ නැහැ. මම ඔයාට වෙන කවුරු හරි කරන කෙනෙක් සෙට් වුනොත් කෝල් කරන්න ඔයාගෙ නම්බර් එක දෙන්නන්. ඕ..කේ... එහෙනන් තිබ්බා මම ..බායි...[/SIZE] අඩෝ.. දන්න එකෙක් අර සෙරෙප්පුවට කියපන් දැන් මේක විකාරයක් වීගෙන එනව කියල... මේකේ නිර්මාතෘ වශයෙන් අනිවා සෙරෙප්පුවට ගෞරව නාමෙ හිමිවෙනවා.. මේක දැන් රැල්ලක් නෙමෙයි කැරැල්ලක් වීගෙන එනවා... මේක මේ විදිහට ගියොත් සෙරෙප්පුවවත් ඒ සෙට් එකටම වැටෙයි වගේ.. :( [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom