Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 6
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ කාලේ අයිත් එනවනම්....

ඉස්සර මඤ්ඤං උයන රන් කරපු එවුන් මතක් වෙද්දී පට්ටෙට දුකයි බං...

තනුජක, චාමලී, දිනුක රුක්ෂාන්, ක්රේසිබඩි, ලෙවුකේ, මල්බබා, සඳරුවන්, Ivestyle, අස්මි අක්ක, KPZ තව හිටිය මතක නැහැ....

ඒ දවස් වල කොහෙන් හරි මාතෘකාවක් ඉබේම එනවා... වලි යනවා...

එකාට එකා ලිඳේ දානවා...

අන්තිමට කාටත් විශ් කරගෙන අයින් වෙලා යනවා...

මට මතකයි ඒ දවස් වල බඩියා එන්නේ මහා රෑ වෙලා, එතනක් අපි ඉන්නවා...

ගොඩක් දවස් වලට පාන්දර 2,3 වෙනකන් චැට් කරනවා...

ඒත් අන්තිමට ත්රෙඩ් එකේ පිට එවුන් රෙප් කපල, වලි දාල එකාට එකා නැති උනා...

ගොඩක් එවුන් පිට හේතුවක් නිසා එන්නේ නැහැ කියල සද්ද නැතිව යන්නම ගියා...

අපිට දාල යන්න බැරි නිසා ඉතුරු උනා... (ගොඩක් යාලුවෝ හම්බ උනේ මඤ්ඤං උයනෙන්- අදටත් පුද්ගලිකව අපි හම්බ වෙනවා)

දැන් අලුත් යාළුවො ඉන්නවා... ඒත් කලින් තරම් ත්රෙඩ් එකේ නැගල යන ගතියක් නැහැනේ....

අපි වෙලාවක් දාගෙන ලොග් වෙලා චැට් කරමුකෝ...

එතකොට අයිත් කික් එකක් ඒවි...

ඉස්සර අපි කොමෙන්ට් එකක් දාලා ඉවර වෙලා බලද්දී පිටු 10ක් විතර ඉස්සරහට ගිහින්...

එතකොට උත්තරේ දෙන්නේ දෙකටම නැති වෙන්න...

බලන එකා අවුල්...

ටොම්ට මතක ඇතිනේ...

ටැග් ගන්න වලි ගියපු හැටි...

ඒ කාලේ අයිත් එනවනම්....

[QUOTE="labu gediya, post: 20266405, member: 452091"] [b]ඒ කාලේ අයිත් එනවනම්....[/b] [COLOR=Teal][SIZE=3]ඉස්සර මඤ්ඤං උයන රන් කරපු එවුන් මතක් වෙද්දී පට්ටෙට දුකයි බං... තනුජක, චාමලී, දිනුක රුක්ෂාන්, ක්රේසිබඩි, ලෙවුකේ, මල්බබා, සඳරුවන්, Ivestyle, අස්මි අක්ක, KPZ තව හිටිය මතක නැහැ.... ඒ දවස් වල කොහෙන් හරි මාතෘකාවක් ඉබේම එනවා... වලි යනවා... එකාට එකා ලිඳේ දානවා... අන්තිමට කාටත් විශ් කරගෙන අයින් වෙලා යනවා... මට මතකයි ඒ දවස් වල බඩියා එන්නේ මහා රෑ වෙලා, එතනක් අපි ඉන්නවා... ගොඩක් දවස් වලට පාන්දර 2,3 වෙනකන් චැට් කරනවා... ඒත් අන්තිමට ත්රෙඩ් එකේ පිට එවුන් රෙප් කපල, වලි දාල එකාට එකා නැති උනා... ගොඩක් එවුන් පිට හේතුවක් නිසා එන්නේ නැහැ කියල සද්ද නැතිව යන්නම ගියා... අපිට දාල යන්න බැරි නිසා ඉතුරු උනා... (ගොඩක් යාලුවෝ හම්බ උනේ මඤ්ඤං උයනෙන්- අදටත් පුද්ගලිකව අපි හම්බ වෙනවා) දැන් අලුත් යාළුවො ඉන්නවා... ඒත් කලින් තරම් ත්රෙඩ් එකේ නැගල යන ගතියක් නැහැනේ.... අපි වෙලාවක් දාගෙන ලොග් වෙලා චැට් කරමුකෝ... එතකොට අයිත් කික් එකක් ඒවි... ඉස්සර අපි කොමෙන්ට් එකක් දාලා ඉවර වෙලා බලද්දී පිටු 10ක් විතර ඉස්සරහට ගිහින්... එතකොට උත්තරේ දෙන්නේ දෙකටම නැති වෙන්න... බලන එකා අවුල්... ටොම්ට මතක ඇතිනේ... ටැග් ගන්න වලි ගියපු හැටි... ඒ කාලේ අයිත් එනවනම්.... :( :( :( :( :( [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom