Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
☸︎ ආනාපානසතියෙන් අපගේ පෙරභවය - මතුභවය විමසමු ☸︎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

𓇢𓆸𝓟𝓮𝓪𝓬𝓮

භාවනාවෙ කොටස් දෙකයි නෙ.

සමථ සහ විදර්ශනා භාවනාව.

☸︎ එලෙසම නිවන් මාර්ගයට පිවිසිය හැකි මාර්ග දෙකක් තමයි සමථය සහ විදර්ශනාව ඔස්සේ ... විපස්සනාව හෙවත් ශුශ්ක විපස්සනා භාවනාව වැඩීම මගින් නිවණ අවබෝධ කරගැනීම එක මාර්ගයක් ...☸︎

🪷 අනෙක තමා සමථය වැඩීමෙන්, චතුර්ථ ධ්‍යාන ලබා, ඉන්පසුව චතුධාතු භාවනාව වැඩීම මගින් නාම රූප පරිච්ජින්න ඥානය පිළිබඳ අවබෝධය ලබා පටිච්ච සමුප්පාද චක්‍රය ගැන අවබෝධයෙන් සත්‍ය අවබෝධය ... එම චතුර්ථ ධ්‍යාන බලයෙන් සහ, මෙම ලබාගත් පරිච්ජින්න ඥානය මගින් තමා මෙම කර්මස්ථානයේ පරිදි පෙර භවයන් සහ මතුභවයන් පිළිබඳ විමසීමෙන්, හේතුඵල දහම විමසීමෙන්, අවිද්‍යාව දුරු කිරීමෙන් සත්‍ය අවබෝධ වෙන්නෙ .... 🪷

𑁍 මෙම දේශනාව මා උපුටා ගත්තේ පන්සිල් මලුව වැඩසටහනෙහි බණ්ඩාරවෙල විමලවංශ ස්වාමීන් වහන්සේ ( ගිහි කල ශල්‍ය වෛද්‍යවරයක් ) සමග කල වැඩසටහනෙන්𑁍

[MEDIA=youtube]5bWXSdFfeqI[/MEDIA]

මෙහි 55:59 Timestamp සිට පෙර භවය විමසන ආකාරය පිළිබඳව දේශනා කෙරේ. Timestamp Link

මෙම දේශනාවේ පළමු කොටසෙ ආනාපානසතිය වඩන ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දෙනව, එම දේශනාවෙහිම දිගුවක් තමා මෙම මා ඉහලින් ඉදිරිපත් කල දේශනාව.

පලමු කොටස - [MEDIA=youtube]BkD4bJrrbrw[/MEDIA]

“හන්ද’දානි භික්ඛවේ, ආමන්තයාමි වෝ වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ.”

“මහණෙනි, දැන් මම අන්තිම වරට තොප අමතමි. සංස්කාරයෝ නැසෙන ස්වභාවය ඇත්තාහු ය. එබැවින් අප්‍රමාදයෙන් ශ්‍රමණ කෘත්‍යයන් සම්පාදනය කරව්” යනු එහි තේරුම ය.

[USER=587230]@Yeezus[/USER]

[QUOTE="Yeezus, post: 30777226, member: 587230"] [SIZE=6]𓇢𓆸🧘🏻♂️𝓟𝓮𝓪𝓬𝓮[/SIZE] [Size=4]භාවනාවෙ කොටස් දෙකයි නෙ. සමථ සහ විදර්ශනා භාවනාව. ☸︎ එලෙසම නිවන් මාර්ගයට පිවිසිය හැකි මාර්ග දෙකක් තමයි සමථය සහ විදර්ශනාව ඔස්සේ ... විපස්සනාව හෙවත් ශුශ්ක විපස්සනා භාවනාව වැඩීම මගින් නිවණ අවබෝධ කරගැනීම එක මාර්ගයක් ...☸︎ 🪷 අනෙක තමා සමථය වැඩීමෙන්, චතුර්ථ ධ්‍යාන ලබා, ඉන්පසුව චතුධාතු භාවනාව වැඩීම මගින් නාම රූප පරිච්ජින්න ඥානය පිළිබඳ අවබෝධය ලබා පටිච්ච සමුප්පාද චක්‍රය ගැන අවබෝධයෙන් සත්‍ය අවබෝධය ... එම චතුර්ථ ධ්‍යාන බලයෙන් සහ, මෙම ලබාගත් පරිච්ජින්න ඥානය මගින් තමා මෙම කර්මස්ථානයේ පරිදි පෙර භවයන් සහ මතුභවයන් පිළිබඳ විමසීමෙන්, හේතුඵල දහම විමසීමෙන්, අවිද්‍යාව දුරු කිරීමෙන් සත්‍ය අවබෝධ වෙන්නෙ .... 🪷 𑁍 මෙම දේශනාව මා උපුටා ගත්තේ පන්සිල් මලුව වැඩසටහනෙහි බණ්ඩාරවෙල විමලවංශ ස්වාමීන් වහන්සේ ( ගිහි කල ශල්‍ය වෛද්‍යවරයක් ) සමග කල වැඩසටහනෙන්𑁍 [MEDIA=youtube]5bWXSdFfeqI[/MEDIA] මෙහි 55:59 Timestamp සිට පෙර භවය විමසන ආකාරය පිළිබඳව දේශනා කෙරේ. [URL='https://youtu.be/5bWXSdFfeqI?t=3359']Timestamp Link[/URL] මෙම දේශනාවේ පළමු කොටසෙ ආනාපානසතිය වඩන ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දෙනව, එම දේශනාවෙහිම දිගුවක් තමා මෙම මා ඉහලින් ඉදිරිපත් කල දේශනාව. පලමු කොටස - [MEDIA=youtube]BkD4bJrrbrw[/MEDIA] [B][COLOR=rgb(247, 218, 100)]“හන්ද’දානි භික්ඛවේ, ආමන්තයාමි වෝ වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ.”[/COLOR][/B] “මහණෙනි, දැන් මම අන්තිම වරට තොප අමතමි. සංස්කාරයෝ නැසෙන ස්වභාවය ඇත්තාහු ය. එබැවින් අප්‍රමාදයෙන් ශ්‍රමණ කෘත්‍යයන් සම්පාදනය කරව්” යනු එහි තේරුම ය. ✍️ [USER=587230]@Yeezus[/USER][/Size] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom