Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
☸️ අප්පමාද☸️ අප්පමාද සූත්‍රය ☸️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප්පමාද අප්පමාද සූත්‍රය

ඉක්බිති එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයතු, සිහි කටයුතු කථාව නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළේය.

“ස්වාමීනි, එකම ධර්මයක් වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගන්නේ නම් එබඳු ධර්මයක් ඇත්තේද?

“බ්‍රාහ්මණය, එකම ධර්මයක් වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගන්නේ නම් එබඳු ධර්මයක් ඇත්තේමය.”

“ස්වාමීනි, ඒ ධර්මය කවරේද?”

“බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි. යම් සේ අවිදින සියලුම සතුන්ගේ පියවර ඇත් පියවරෙහි ඇතුලත් වේද, ඇත් පියවර ඒ සියල්ලන්ගෙන් ශ්‍රේෂ්ඨ වෙයි. එමෙන්ම බමුණ, මේ අප්‍රමාදය යන එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද ලබාගනියි.

“බ්‍රාහ්මණය, යම්සේ උස්වූ ගෙයක වක්වූ යටලී ඇද්ද, ඒ සියල්ලම ගෙය පිහිටකොට ඇත්තෝද, ගෙය දෙසට නැමුනෝද, ඒ සියල්ලට වඩා ඒ උස් ගෙයම ප්‍රධාන වේද? එපරිද්දෙන්ම බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි.

බ්‍රාහ්මණය, බබුස්තණ(සැවැන්න) කපන්නෙක් බබුස්තණ කපා අගින් අල්වා ගසාද, සොලවාද. එමෙන්ම බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි.

බ්‍රාහ්මණය, යම් සේ අඹ පොකුරකින් නටුවෙන් ගිලිහී වැටුන යම් ඒ අඹත් අර පොකුරටම අයත් වේද, එමෙන්ම බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි.

බ්‍රාහ්මණය, යම් සේ සියලුම ප්‍රදේශ රජවරු සක්විති රජුට යටත් වූවාහු වෙත්ද, ඒ රජවරුන්ට වඩා චක්‍රවර්ති රජ ශ්‍රේෂ්ඨ වේද, එමෙන්ම බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි.

බමුණ, සියලුම තාරකාවන්ගේ ආලෝකය චන්ද්‍රයාගේ ආලෝකයෙන් දහසයවන කලාවටවත් නොඅගීද, ඒවාට වඩා චන්ද්‍රයාගේ ආලෝකය ප්‍රධාන වේද, එපරිද්දෙන්ම බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි.

බ්‍රාහ්මණය, මේ එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ වශයෙන් පුරුදු කරණ ලද්දේ මෙලොවද, පරලොවද වැඩ සිදු කරයි.”

“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී.

ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරන සේක්වා..”

සාදු සාදු සාදු...

(අංගුත්තර නිකාය > ඡක්කනිපාතය > අප්පමාද සූත්‍රය.) සූත්‍රය

(අංගුත්තර නිකාය > ඡක්කනිපාතය > අප්පමාද සූත්‍රය.)

[QUOTE="asliyanage, post: 29216553, member: 8764"] ☸️ අප්පමාද☸️ අප්පමාද සූත්‍රය ☸️ ඉක්බිති එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයතු, සිහි කටයුතු කථාව නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළේය. “ස්වාමීනි, එකම ධර්මයක් වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගන්නේ නම් එබඳු ධර්මයක් ඇත්තේද? “බ්‍රාහ්මණය, එකම ධර්මයක් වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගන්නේ නම් එබඳු ධර්මයක් ඇත්තේමය.” “ස්වාමීනි, ඒ ධර්මය කවරේද?” “බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි. යම් සේ අවිදින සියලුම සතුන්ගේ පියවර ඇත් පියවරෙහි ඇතුලත් වේද, ඇත් පියවර ඒ සියල්ලන්ගෙන් ශ්‍රේෂ්ඨ වෙයි. එමෙන්ම බමුණ, මේ අප්‍රමාදය යන එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද ලබාගනියි. “බ්‍රාහ්මණය, යම්සේ උස්වූ ගෙයක වක්වූ යටලී ඇද්ද, ඒ සියල්ලම ගෙය පිහිටකොට ඇත්තෝද, ගෙය දෙසට නැමුනෝද, ඒ සියල්ලට වඩා ඒ උස් ගෙයම ප්‍රධාන වේද? එපරිද්දෙන්ම බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි. බ්‍රාහ්මණය, බබුස්තණ(සැවැන්න) කපන්නෙක් බබුස්තණ කපා අගින් අල්වා ගසාද, සොලවාද. එමෙන්ම බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි. බ්‍රාහ්මණය, යම් සේ අඹ පොකුරකින් නටුවෙන් ගිලිහී වැටුන යම් ඒ අඹත් අර පොකුරටම අයත් වේද, එමෙන්ම බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි. බ්‍රාහ්මණය, යම් සේ සියලුම ප්‍රදේශ රජවරු සක්විති රජුට යටත් වූවාහු වෙත්ද, ඒ රජවරුන්ට වඩා චක්‍රවර්ති රජ ශ්‍රේෂ්ඨ වේද, එමෙන්ම බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි. බමුණ, සියලුම තාරකාවන්ගේ ආලෝකය චන්ද්‍රයාගේ ආලෝකයෙන් දහසයවන කලාවටවත් නොඅගීද, ඒවාට වඩා චන්ද්‍රයාගේ ආලෝකය ප්‍රධාන වේද, එපරිද්දෙන්ම බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි. බ්‍රාහ්මණය, මේ එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ වශයෙන් පුරුදු කරණ ලද්දේ මෙලොවද, පරලොවද වැඩ සිදු කරයි.” “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරන සේක්වා..” සාදු සාදු සාදු... (අංගුත්තර නිකාය > ඡක්කනිපාතය > අප්පමාද සූත්‍රය.) සූත්‍රය ☸️ ඉක්බිති එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයතු, සිහි කටයුතු කථාව නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළේය. “ස්වාමීනි, එකම ධර්මයක් වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගන්නේ නම් එබඳු ධර්මයක් ඇත්තේද? “බ්‍රාහ්මණය, එකම ධර්මයක් වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගන්නේ නම් එබඳු ධර්මයක් ඇත්තේමය.” “ස්වාමීනි, ඒ ධර්මය කවරේද?” “බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි. යම් සේ අවිදින සියලුම සතුන්ගේ පියවර ඇත් පියවරෙහි ඇතුලත් වේද, ඇත් පියවර ඒ සියල්ලන්ගෙන් ශ්‍රේෂ්ඨ වෙයි. එමෙන්ම බමුණ, මේ අප්‍රමාදය යන එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද ලබාගනියි. “බ්‍රාහ්මණය, යම්සේ උස්වූ ගෙයක වක්වූ යටලී ඇද්ද, ඒ සියල්ලම ගෙය පිහිටකොට ඇත්තෝද, ගෙය දෙසට නැමුනෝද, ඒ සියල්ලට වඩා ඒ උස් ගෙයම ප්‍රධාන වේද? එපරිද්දෙන්ම බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි. බ්‍රාහ්මණය, බබුස්තණ(සැවැන්න) කපන්නෙක් බබුස්තණ කපා අගින් අල්වා ගසාද, සොලවාද. එමෙන්ම බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි. බ්‍රාහ්මණය, යම් සේ අඹ පොකුරකින් නටුවෙන් ගිලිහී වැටුන යම් ඒ අඹත් අර පොකුරටම අයත් වේද, එමෙන්ම බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි. බ්‍රාහ්මණය, යම් සේ සියලුම ප්‍රදේශ රජවරු සක්විති රජුට යටත් වූවාහු වෙත්ද, ඒ රජවරුන්ට වඩා චක්‍රවර්ති රජ ශ්‍රේෂ්ඨ වේද, එමෙන්ම බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි. බමුණ, සියලුම තාරකාවන්ගේ ආලෝකය චන්ද්‍රයාගේ ආලෝකයෙන් දහසයවන කලාවටවත් නොඅගීද, ඒවාට වඩා චන්ද්‍රයාගේ ආලෝකය ප්‍රධාන වේද, එපරිද්දෙන්ම බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි. බ්‍රාහ්මණය, මේ එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ වශයෙන් පුරුදු කරණ ලද්දේ මෙලොවද, පරලොවද වැඩ සිදු කරයි.” “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරන සේක්වා..” සාදු සාදු සාදු... (අංගුත්තර නිකාය > ඡක්කනිපාතය > අප්පමාද සූත්‍රය.) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom