Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආනන්ද ස්වාමීන් වහන්සේ පළවෙනි ධර්ම සංගායනාව වෙනකන් රහත් උනේ නෑ ... සකෘදාගාමී මාර්ග ඵලය අධිගමනය කරලා ඉඳියේ.

ඒ කියන්නේ සංයෝජන ධර්ම දහයෙන් අන්තිම දෙක තාම දුරු වෙලා තිබුනේ නෑ ( රූපරාග අරූපරාග - මාන උද්දච්ච අවිජ්ජා )

ඊට පස්සේ කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේ පළවෙනි ධර්ම සංඝයනා ව ට කලින් දවසේ රාත්‍රියේ සක්මන් භාවනාව කරා සහ එය නිශ්ඵල වූවා පසුව සයනයට පැමිණි අවස්ථාවේ රහත් වූවා කියා

[ICODE]බුදුන් වහන්සේගේ පිරිනිවීමෙන් තෙමසකට පසු ප්‍රථම ධර්ම සංගායනාව සිදු කිරීමේ දී ඉතා අත්‍යවශ්‍ය චරිතයක් බවට පත් වූයේ ආනන්ද තෙරුන් වහන්සේයි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අජාසත් මහ රජතුමාගේ පූර්ණ දායකත්වයෙන් රජගහනුවර වේභාර පර්වතය අසල සප්තපර්ණී ගල්ගුහාව තුළ ඉතා ආරක්ෂිත ව මෙම ධර්ම සංගායනාව පැවැත්වීමට කටයුතු පිළියෙල කෙරුණා.

ඒ සඳහා රහතන් වහන්සේ පන් සිය නමක් පමණක් සහභාගි කරවා ගැනීමට තීරණය වුණා. ඒ අනුව සප්තපර්ණී ගල් ගුහාව තුළ ආසන 500ක් පිළියෙල කෙරුණා. රහතන් වහන්සේ 499 දෙනෙකු තෝරා ගැනුණා. එම රහතන් වහන්සේලා සහභාගි වී මූලික කටයුතු සිදු කෙරුණා. එක් ආසනයක් හිස් ව පැවතුණා. ඒ ආනන්ද තෙරුන් වහන්සේගේ ආසනයයි. උන්වහන්සේ තවමත් රහත් බව ලබා තිබුණේ නැහැ. රහත් බව ලබන තෙක් උන්වහන්සේට එහි ඇතුළු වීමට අවසර ලැබුණේ නැහැ. උන්වහන්සේ නොමැති ව ධර්ම සංගායනාව පැවැත්වීමටත් නොහැකියි. ඒ නිසා ආනන්ද හිමියන් රහත් බව ලැබීමට බොහෝ වෙහෙසුණා. නිකිණි මස අව පෑළවිය දා ධර්ම සංගායනාවේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට කතිකා කරගෙන තිබුණා.

එදිනට පෙර දින ආනන්ද හිමියන් සක්මන් භාවනාවෙන් බොහෝ වෙහෙසට පත් ව සිටියෙන් මඳක් විවේක ගැනීමට සිතා දෙපා දෝවනය කරගෙන යහන මත වාඩි වුණා. දෙපා ඔසවා කොට්ටය මත හිස තබත් ම උන්වහන්සේ උතුම් රහත් බව ලැබුවා. ඒ නිකිණි පසළොස්වක අලුයම් කාලයේදීයි. උන්වහන්සේ ඒ අනුව රහත් බව ලැබුවේ සතර ඉරියව්වෙන් තොර වයි. සතර ඉරියව්වෙන් තොර ව රහත් බව ලැබූ එක ම රහතන් වහන්සේ වනුයේ ආනන්ද රහතන් වහන්සේයි.[/ICODE]

එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරලා මොකක්ද බලාපොරොත්තු වෙන්න ඇත්තේ ...

හරි මෙතන අනුව බහුතරයක් රහතන් වහන්සේලා සතර ඉරියව්වෙන් තමයි රහත් වෙලා තියෙන්නේ - සතර ඉරියව්වෙන් මොකක්ද කරන්නේ ( සරලවම විදර්ශනාව )

ඊට පස්සේ භික්ෂූන් වහන්සේලාට

ඉඩ භික්කවේ භික්කු අරඤ්ඤගතෝවා සුඤ්ඤාගාර ගතෝවා- නිසීදති පල්ලංකං ආබූජිත්වා

වගේ උපදෙස් වලින් මොනවද කරන්න කිව්වේ

විදර්ශනාව

[QUOTE="Yeezus, post: 31382322, member: 587230"] ආනන්ද ස්වාමීන් වහන්සේ පළවෙනි ධර්ම සංගායනාව වෙනකන් රහත් උනේ නෑ ... සකෘදාගාමී මාර්ග ඵලය අධිගමනය කරලා ඉඳියේ. ඒ කියන්නේ සංයෝජන ධර්ම දහයෙන් අන්තිම දෙක තාම දුරු වෙලා තිබුනේ නෑ ( රූපරාග අරූපරාග - මාන උද්දච්ච අවිජ්ජා ) ඊට පස්සේ කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේ පළවෙනි ධර්ම සංඝයනා ව ට කලින් දවසේ රාත්‍රියේ සක්මන් භාවනාව කරා සහ එය නිශ්ඵල වූවා පසුව සයනයට පැමිණි අවස්ථාවේ රහත් වූවා කියා [ICODE]බුදුන් වහන්සේගේ පිරිනිවීමෙන් තෙමසකට පසු ප්‍රථම ධර්ම සංගායනාව සිදු කිරීමේ දී ඉතා අත්‍යවශ්‍ය චරිතයක් බවට පත් වූයේ ආනන්ද තෙරුන් වහන්සේයි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අජාසත් මහ රජතුමාගේ පූර්ණ දායකත්වයෙන් රජගහනුවර වේභාර පර්වතය අසල සප්තපර්ණී ගල්ගුහාව තුළ ඉතා ආරක්ෂිත ව මෙම ධර්ම සංගායනාව පැවැත්වීමට කටයුතු පිළියෙල කෙරුණා. ඒ සඳහා රහතන් වහන්සේ පන් සිය නමක් පමණක් සහභාගි කරවා ගැනීමට තීරණය වුණා. ඒ අනුව සප්තපර්ණී ගල් ගුහාව තුළ ආසන 500ක් පිළියෙල කෙරුණා. රහතන් වහන්සේ 499 දෙනෙකු තෝරා ගැනුණා. එම රහතන් වහන්සේලා සහභාගි වී මූලික කටයුතු සිදු කෙරුණා. එක් ආසනයක් හිස් ව පැවතුණා. ඒ ආනන්ද තෙරුන් වහන්සේගේ ආසනයයි. උන්වහන්සේ තවමත් රහත් බව ලබා තිබුණේ නැහැ. රහත් බව ලබන තෙක් උන්වහන්සේට එහි ඇතුළු වීමට අවසර ලැබුණේ නැහැ. උන්වහන්සේ නොමැති ව ධර්ම සංගායනාව පැවැත්වීමටත් නොහැකියි. ඒ නිසා ආනන්ද හිමියන් රහත් බව ලැබීමට බොහෝ වෙහෙසුණා. නිකිණි මස අව පෑළවිය දා ධර්ම සංගායනාවේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට කතිකා කරගෙන තිබුණා. එදිනට පෙර දින ආනන්ද හිමියන් සක්මන් භාවනාවෙන් බොහෝ වෙහෙසට පත් ව සිටියෙන් මඳක් විවේක ගැනීමට සිතා දෙපා දෝවනය කරගෙන යහන මත වාඩි වුණා. දෙපා ඔසවා කොට්ටය මත හිස තබත් ම උන්වහන්සේ උතුම් රහත් බව ලැබුවා. ඒ නිකිණි පසළොස්වක අලුයම් කාලයේදීයි. උන්වහන්සේ ඒ අනුව රහත් බව ලැබුවේ සතර ඉරියව්වෙන් තොර වයි. සතර ඉරියව්වෙන් තොර ව රහත් බව ලැබූ එක ම රහතන් වහන්සේ වනුයේ ආනන්ද රහතන් වහන්සේයි.[/ICODE] එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරලා මොකක්ද බලාපොරොත්තු වෙන්න ඇත්තේ ... හරි මෙතන අනුව බහුතරයක් රහතන් වහන්සේලා සතර ඉරියව්වෙන් තමයි රහත් වෙලා තියෙන්නේ - සතර ඉරියව්වෙන් මොකක්ද කරන්නේ ( සරලවම විදර්ශනාව ) ඊට පස්සේ භික්ෂූන් වහන්සේලාට ඉඩ භික්කවේ භික්කු අරඤ්ඤගතෝවා සුඤ්ඤාගාර ගතෝවා- නිසීදති පල්ලංකං ආබූජිත්වා වගේ උපදෙස් වලින් මොනවද කරන්න කිව්වේ විදර්ශනාව 🙂 [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom