Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
☸ ධ්‍යාන අවශ්‍යද නිවන් දකින්න ☸
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=tiktok]7594449245718220052[/MEDIA]

Transcript :

හාමුදුරුවනේ නිවන් දැකීම පිණිස අපි ධ්‍යාන ඥාන ඒ වගේම සමාධිය ආදීවල් උපදවාගන්න ඕන නමුත් අද සමාජය තුළ අපිට මේ සමාධිය කියන වචනයවත් අහන්න දකින්ත ලැබෙන්නේ නැහ. ඇත්තටම අපි නිවන් දකින්න ඕනේ නම් මේ ධ්‍යාන, ඥාන, සමාධි අවශ්‍යද නැද්ද?

අවශ්‍යයි. මම මේ ඉතා කෙටියෙන් කියන්නේ මේ දේ කරගන්න ඒ කියන්නේ කොහොමද? කොහොමද සමාධියක් වඩවාගන්නේ කියලා. මම මුල ඉඳලා අගට මේක කියනවට වඩා හොඳයි. අග ඉඳලා මම මේක මුලට කියලා දෙන්නම්.

කවුරුහරි කෙනෙක් හිතනවා නම් අරූපාවචර මට්ටමේ ධ්‍යානයක් උපදවාගන්න ඕනේ කියලා ඒක කවදාවත් වෙන්න ඇති වැඩක්. ඇයි ඒ, අරූපාවචර මට්ටමේ ධ්‍යානයක් උපදවාගන්න නම් එයා රූපාවචර මට්ටමේ ධ්‍යාන උපදවා ගන්න ඕන. රූපාවචර මට්ටමේ ධ්‍යාන ප්‍රථම ධ්යානදී ධ්‍යාන කවදාව උපදවාගන්න බෑහ. සිත සමාධිගත නොවී. සිත සමාධිගත වුන කෙනාට තමයි ධ්‍යාන වලට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ. සිත සමාධිගත වෙන්නේ නෑ කවදාවත් සිත එක අරමුණකට ගන්න බැරි කෙනාට. එහෙමයි සිත එක අරමුණකට ගන්න කෙනා තමයි සමාධියකට යන්නේ.

එහෙනම් සමාධියකට යන්න කලින් කරන්න ඕනේ මොකක්ද?

සිත එක අරමුණකට ගන්න එක. සිත එක අරමුණකට ගන්න තමයි එයා සති නිමිත්ත උපදවා ගන්න. සතිනිමිත්ත උපදවාගන්න කෙනා මේ වර්තමාන මොහොතට මේ මොහොතට හිත එක අරමුණකට ගන්න ඕන මේ මොහොතට හිත පිහිටුවාගන්න ඕනේ එහෙනම් මේ මොහොතට හිත පිහිටුවාගන්න බෑ සාමාන්‍ය මනුස්සයෙකුට මොන කරුණ නිසාද? නා නා අරමුණු වලට යන නිසා. හිත අරමුණු ගන්න තැන් හයක් තියෙනවා.

මොනවද හය? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස මේ හයට හැම වෙලාවෙම හිත යනවා. ඒ හිත ඒ ඒ ස්ථාන හයට යන නිසා නිරන්තරයෙන් විවිධ විවිධ අරමුණු වලට යන නිසා කවදාවත් එක අරමුණකට ගන්නවා කියන එක වෙන්නේ නැති දෙයක්, අපහසු දෙයක්. ඇයි ඒ අර සත්ව පුද්ගල ස්වභාවය හිතේ තියෙන නිසා.

අන්න ඒ සත්ව පුද්ගල ස්වභාවයෙන් මිදෙන්න භාග්‍යවතුන් වහන්සේ අපිට පංච උපාදානස්කන්ධය, පංචස්කන්ධය, සතර සතිපට්ඨානාදී දේශනාවන් තියෙනවා. ඒවා උපයෝගී කරගෙන මේ කයත් මේ හිතත් මගේ නොවන බව අවබෝධ කරගන්න ඕන. තුළින් තමයි ඒක සිද්ධ වෙන්නේ. සක්ඛාය දිට්ඨිය දුරු කරගත්තහම අන්න එයාට ඥාන පහළ වෙනවා. එහෙනම් ධ්‍යාන සමාධියට මෙහා තමයි ඥාන තියෙන්නේ.

මේ පඨව්යාපෝ, තේජෝ, වායෝ වලින් සකස් වෙලා තියෙන මේ මහා රූපස්කන්ධය මේ ශරීරය අනිත්‍ය වෙන්නේ මෙහෙමයි කියලා තමන්ට යම්කිසි දවසක තේරුනොත් අන්න අනිත්‍ය පිළිබඳව ඥානය තමන්ට පහළ වෙනවා.

අනිත්‍ය වන නිසා මෙහෙමයි දුක හටගන්නේ කියලා තමන්ට දවසක තේරෙච්ච දාට දුක පිළිබඳව එහි ඥානය පහළ වෙනවා.

මේ ශරීරයත් මේ හිතත් මට ඕන විදිහට පවතින එකක් නොව කියන එක තමන්ට අවබෝධ වෙච්චදාට අන්න අනාත්මය කියන ඥානය පහළ වෙනවා.

ඔය විදිහට ඥාන පහළ වුනාම එයාට හිතෙනවා මේ ඇස කන නාසය පිනව පිනොව ඉන්නවට වඩා අනේ හිත එක අරමුණකට ගත්තන ඇත්නම් කියලා සිතක් පහළ වෙනවා. කලකිරෙනවා. කලකිරනවා අවබෝධය නානා අරමුණු වලින් අතමිදිච්ච කෙනාට කුමක්ද වර්තමාන මොහොතේ එක අරමුණකට ගන්නේ කිය කිය හිත හිතා ඉන්නකොට අන්න බුදුරජාණන් වහන්සේ අපිට වෙනම අරමුණු දෙනවා.

මොනවද? එක්කෝ ආනාපානය සතිය නැත්නම් දස කසින වගේ භාවනා

එතකොට හුස්ම වැටෙන්නේ කොයි මොහොතෙද?

මේ මොහොතේ තමයි හුස්ම වැටෙන්නේ. මේ මොහොතේ වැටෙන හුස්ම දිහා බොහෝ වෙලාවක් ඉන්නකොට සමාධියට යනවා කියන එක වෙන දෙයක්. හරියට අර ලීපතුරු දෙකක් අතුල් වෙනකොට යම් මොහොතක ගින්නක් හටගන්නවා. ඔව් එහෙනම් ගින්න මට ලැබේවා කියලා මේ ලිහිපතුු දෙක ඇතුලුවොත් ලැබෙන්නේ නැහ. අන්න ඒ වගේ නානා අරමුණු වලින් මිදිලා එක අරමුණකට ආ පමණින් සමාධියට යනවා කියන එක වෙන දෙයක් නෙවෙයි. කාලයක් පුරුදු කරන්න ඕන. කාලයක් වෙහසෙන්න ඕන සිත එක අරමුණකට ගන්න. එක අරමුණක බොහෝ වෙලාවක් එයා පුරුදු පුහුණු කරපුවම ඉතා කෙටි කාලයකින් වුනම් සමාධියට යනවා කියන එක වෙන දෙයක්. ගිහිල්ලා ඒවා අර්පනා සමාධිය උපචාර සමාධි කියලා තියෙනවා මේකේ ගැඹුරු මට්ටක් ඒ සමාධි වලට ගිහිල්ලා තවදුරටත් භාවනා කරනකොට ධ්‍යාන ප්‍රථම ධ්යානදී ධ්‍යාන වලට යනවා කියන එක වෙන දෙයක්. ඒකට ඇලෙන්නේ නැතුව ඒක රසයක් තියෙනවනේ. සැපයක් තියෙනවනේ. ඒ ධ්‍යාන සැපයට ඇලෙන්නේ නැතුව එහේ ආශ්වාදය ඒ ආදීනවය දැකලා නිස්සරණය ඒ ධ්‍යාන තලයේ අතහරින්න සිත ඒ වෙලාවේ ප්‍රඥාවන්ත වුනොත් ඊළඟ ධ්‍යාන වලට යනවා කියන එක වෙන දෙයක්. එහින සැපයටත් නොඇලී ආශ්වාදය, ආදීනවය, නිස්සරණය දැකලා අරූපාවචර මට්ටමට මම හිත දියුණු කරනවා කියන නිමිත්ත ගත්තොත් අරූපාවචර මට්ටමේ ධ්‍යානයක් ලැබෙනවා කියන එක වෙන වෙන දෙයක්.

එතකොට ආකාශානංචායතනය, විඤ්ඤානංචායතනය, ආකිඥායතනය, නේවස සංඥා, නාසං ආදී ධ්‍යාන තලවලට සමව වදින්න නම් එයා සෑම ධ්‍යානයක්ම ආශ්වාදය ආදීනවය දැකලා නිස්සරණයට යන්න ඕන ඒ කියන්නේ මේක මේ දකින කිසි දෙයක් සත්‍ය නිවන නොවෙයි. සත්‍යය විමුක්තිය නොවෙයි. මේ සැපය මම අතහරනවා. මේකට මම ඇලෙන්නේ නෑ කියන ධ්‍යාන සැපයත් එයා අතහරින්න ඕනේ.

එහෙම ධ්‍යාන සැපයට අතහරන කෙනාට තමයි සමාපත්ති ටික තියෙන්නේ. නිරෝධ සමාපත්තිය වගේ සමාපත්ති ටික තියෙන්නේ. කිසිවකටත් නොවැලිච්ච සිතක්. කිසිවකටත් හරියට පතට වැටිච්ච ජල බිංදුව සමාන කිසිම කෙලෙස් නැති ආදී මේ පඨවිය ආපෝ තේජෝ වලින් සකස් වෙච්ච මේ ලෝකයේ කිසිවකට නොවැලිච්ච සිතක්. අන්න ඒ සිත තමයි මේ ධ්‍යාන වලට යන්නේ ඒ ඊට අනෙමිත්තාදී සමාධි දියුණු කරනකොට මොකද වෙන්නේ?

අර නිර්වාණය කියන එක මේ ඇතුලාන්තයෙන් අපිට ලැබෙනවා කියන එක ඊට පස්සේ වෙන්න තියෙන ධර්මතාවයක්. පඨවියපෝ, තේජෝ වලින් සකස් වෙච්ච තැනක් නෙවෙයි නිවන කියන්නේ. ඒකයි ඒකට අනිදර්‍ශන. උපමා වලින් නිවන පෙන්නන්න බැ. අර පතුරු දෙක එකට අතුල්ලනකොට ගින්න හටගන්නේ අපි දන්නේ කොයි මොහොතද කියලා. හැබැයි කොයි මොහොතක හරි මේ දෙක ඇති ඇතිල්ලීමෙන් ගින්න හටගන්නේ යම්සේද නිවන ඉල්ලලා ගන්න බැහැ. ධ්‍යාන ඉල්ලලා ගන්න බැ. මාර්ග ඵල ඉල්ලලා ගන්න බැහ. හේතුූන් නිසා මෙහෙන් මේ හේතුූන් ටික ප්‍රගුණ කළොත්, සිද්ධ වුනොත් හේතු සකස් වුනොත් මෙන්න මේ ඵලය ලැබෙනවා. එය ධර්මතාවයක්.

ඒ නිසා ඒ උතුම් වූ මාර්ගඵල ධ්‍යාන නිර්වාණය සැමටම වේවා කියන එකයි අපේ ප්‍රාර්ථනාව සා නිවන් යන්නා සාදු සාදු නමදිමි සිලුමින සෑ නිවන් යන්න.

දේශකයාණන් වහන්සේගේ අනෙකුත් ධර්ම දේශනා සඳහා : https://www.tiktok.com/@nodutudahama1?_r=1&_t=ZS-943Y6xHaKmG

[QUOTE="Yeezus, post: 31246719, member: 587230"] [MEDIA=tiktok]7594449245718220052[/MEDIA] Transcript : [B]හාමුදුරුවනේ නිවන් දැකීම පිණිස අපි ධ්‍යාන ඥාන ඒ වගේම සමාධිය ආදීවල් උපදවාගන්න ඕන නමුත් අද සමාජය තුළ අපිට මේ සමාධිය කියන වචනයවත් අහන්න දකින්ත ලැබෙන්නේ නැහ. ඇත්තටම අපි නිවන් දකින්න ඕනේ නම් මේ ධ්‍යාන, ඥාන, සමාධි අවශ්‍යද නැද්ද?[/B] අවශ්‍යයි. මම මේ ඉතා කෙටියෙන් කියන්නේ මේ දේ කරගන්න ඒ කියන්නේ කොහොමද? කොහොමද සමාධියක් වඩවාගන්නේ කියලා. මම මුල ඉඳලා අගට මේක කියනවට වඩා හොඳයි. අග ඉඳලා මම මේක මුලට කියලා දෙන්නම්. කවුරුහරි කෙනෙක් හිතනවා නම් අරූපාවචර මට්ටමේ ධ්‍යානයක් උපදවාගන්න ඕනේ කියලා ඒක කවදාවත් වෙන්න ඇති වැඩක්. ඇයි ඒ, අරූපාවචර මට්ටමේ ධ්‍යානයක් උපදවාගන්න නම් එයා රූපාවචර මට්ටමේ ධ්‍යාන උපදවා ගන්න ඕන. රූපාවචර මට්ටමේ ධ්‍යාන ප්‍රථම ධ්යානදී ධ්‍යාන කවදාව උපදවාගන්න බෑහ. සිත සමාධිගත නොවී. සිත සමාධිගත වුන කෙනාට තමයි ධ්‍යාන වලට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ. සිත සමාධිගත වෙන්නේ නෑ කවදාවත් සිත එක අරමුණකට ගන්න බැරි කෙනාට. එහෙමයි සිත එක අරමුණකට ගන්න කෙනා තමයි සමාධියකට යන්නේ. එහෙනම් සමාධියකට යන්න කලින් කරන්න ඕනේ මොකක්ද? සිත එක අරමුණකට ගන්න එක. සිත එක අරමුණකට ගන්න තමයි එයා සති නිමිත්ත උපදවා ගන්න. සතිනිමිත්ත උපදවාගන්න කෙනා මේ වර්තමාන මොහොතට මේ මොහොතට හිත එක අරමුණකට ගන්න ඕන මේ මොහොතට හිත පිහිටුවාගන්න ඕනේ එහෙනම් මේ මොහොතට හිත පිහිටුවාගන්න බෑ සාමාන්‍ය මනුස්සයෙකුට මොන කරුණ නිසාද? නා නා අරමුණු වලට යන නිසා. හිත අරමුණු ගන්න තැන් හයක් තියෙනවා. මොනවද හය? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස මේ හයට හැම වෙලාවෙම හිත යනවා. ඒ හිත ඒ ඒ ස්ථාන හයට යන නිසා නිරන්තරයෙන් විවිධ විවිධ අරමුණු වලට යන නිසා කවදාවත් එක අරමුණකට ගන්නවා කියන එක වෙන්නේ නැති දෙයක්, අපහසු දෙයක්. ඇයි ඒ අර සත්ව පුද්ගල ස්වභාවය හිතේ තියෙන නිසා. අන්න ඒ සත්ව පුද්ගල ස්වභාවයෙන් මිදෙන්න භාග්‍යවතුන් වහන්සේ අපිට පංච උපාදානස්කන්ධය, පංචස්කන්ධය, සතර සතිපට්ඨානාදී දේශනාවන් තියෙනවා. ඒවා උපයෝගී කරගෙන මේ කයත් මේ හිතත් මගේ නොවන බව අවබෝධ කරගන්න ඕන. තුළින් තමයි ඒක සිද්ධ වෙන්නේ. සක්ඛාය දිට්ඨිය දුරු කරගත්තහම අන්න එයාට ඥාන පහළ වෙනවා. එහෙනම් ධ්‍යාන සමාධියට මෙහා තමයි ඥාන තියෙන්නේ. මේ පඨව්යාපෝ, තේජෝ, වායෝ වලින් සකස් වෙලා තියෙන මේ මහා රූපස්කන්ධය මේ ශරීරය අනිත්‍ය වෙන්නේ මෙහෙමයි කියලා තමන්ට යම්කිසි දවසක තේරුනොත් අන්න අනිත්‍ය පිළිබඳව ඥානය තමන්ට පහළ වෙනවා. අනිත්‍ය වන නිසා මෙහෙමයි දුක හටගන්නේ කියලා තමන්ට දවසක තේරෙච්ච දාට දුක පිළිබඳව එහි ඥානය පහළ වෙනවා. මේ ශරීරයත් මේ හිතත් මට ඕන විදිහට පවතින එකක් නොව කියන එක තමන්ට අවබෝධ වෙච්චදාට අන්න අනාත්මය කියන ඥානය පහළ වෙනවා. ඔය විදිහට ඥාන පහළ වුනාම එයාට හිතෙනවා මේ ඇස කන නාසය පිනව පිනොව ඉන්නවට වඩා අනේ හිත එක අරමුණකට ගත්තන ඇත්නම් කියලා සිතක් පහළ වෙනවා. කලකිරෙනවා. කලකිරනවා අවබෝධය නානා අරමුණු වලින් අතමිදිච්ච කෙනාට කුමක්ද වර්තමාන මොහොතේ එක අරමුණකට ගන්නේ කිය කිය හිත හිතා ඉන්නකොට අන්න බුදුරජාණන් වහන්සේ අපිට වෙනම අරමුණු දෙනවා. මොනවද? එක්කෝ ආනාපානය සතිය නැත්නම් දස කසින වගේ භාවනා එතකොට හුස්ම වැටෙන්නේ කොයි මොහොතෙද? මේ මොහොතේ තමයි හුස්ම වැටෙන්නේ. මේ මොහොතේ වැටෙන හුස්ම දිහා බොහෝ වෙලාවක් ඉන්නකොට සමාධියට යනවා කියන එක වෙන දෙයක්. හරියට අර ලීපතුරු දෙකක් අතුල් වෙනකොට යම් මොහොතක ගින්නක් හටගන්නවා. ඔව් එහෙනම් ගින්න මට ලැබේවා කියලා මේ ලිහිපතුු දෙක ඇතුලුවොත් ලැබෙන්නේ නැහ. අන්න ඒ වගේ නානා අරමුණු වලින් මිදිලා එක අරමුණකට ආ පමණින් සමාධියට යනවා කියන එක වෙන දෙයක් නෙවෙයි. කාලයක් පුරුදු කරන්න ඕන. කාලයක් වෙහසෙන්න ඕන සිත එක අරමුණකට ගන්න. එක අරමුණක බොහෝ වෙලාවක් එයා පුරුදු පුහුණු කරපුවම ඉතා කෙටි කාලයකින් වුනම් සමාධියට යනවා කියන එක වෙන දෙයක්. ගිහිල්ලා ඒවා අර්පනා සමාධිය උපචාර සමාධි කියලා තියෙනවා මේකේ ගැඹුරු මට්ටක් ඒ සමාධි වලට ගිහිල්ලා තවදුරටත් භාවනා කරනකොට ධ්‍යාන ප්‍රථම ධ්යානදී ධ්‍යාන වලට යනවා කියන එක වෙන දෙයක්. ඒකට ඇලෙන්නේ නැතුව ඒක රසයක් තියෙනවනේ. සැපයක් තියෙනවනේ. ඒ ධ්‍යාන සැපයට ඇලෙන්නේ නැතුව එහේ ආශ්වාදය ඒ ආදීනවය දැකලා නිස්සරණය ඒ ධ්‍යාන තලයේ අතහරින්න සිත ඒ වෙලාවේ ප්‍රඥාවන්ත වුනොත් ඊළඟ ධ්‍යාන වලට යනවා කියන එක වෙන දෙයක්. එහින සැපයටත් නොඇලී ආශ්වාදය, ආදීනවය, නිස්සරණය දැකලා අරූපාවචර මට්ටමට මම හිත දියුණු කරනවා කියන නිමිත්ත ගත්තොත් අරූපාවචර මට්ටමේ ධ්‍යානයක් ලැබෙනවා කියන එක වෙන වෙන දෙයක්. එතකොට ආකාශානංචායතනය, විඤ්ඤානංචායතනය, ආකිඥායතනය, නේවස සංඥා, නාසං ආදී ධ්‍යාන තලවලට සමව වදින්න නම් එයා සෑම ධ්‍යානයක්ම ආශ්වාදය ආදීනවය දැකලා නිස්සරණයට යන්න ඕන ඒ කියන්නේ මේක මේ දකින කිසි දෙයක් සත්‍ය නිවන නොවෙයි. සත්‍යය විමුක්තිය නොවෙයි. මේ සැපය මම අතහරනවා. මේකට මම ඇලෙන්නේ නෑ කියන ධ්‍යාන සැපයත් එයා අතහරින්න ඕනේ. එහෙම ධ්‍යාන සැපයට අතහරන කෙනාට තමයි සමාපත්ති ටික තියෙන්නේ. නිරෝධ සමාපත්තිය වගේ සමාපත්ති ටික තියෙන්නේ. කිසිවකටත් නොවැලිච්ච සිතක්. කිසිවකටත් හරියට පතට වැටිච්ච ජල බිංදුව සමාන කිසිම කෙලෙස් නැති ආදී මේ පඨවිය ආපෝ තේජෝ වලින් සකස් වෙච්ච මේ ලෝකයේ කිසිවකට නොවැලිච්ච සිතක්. අන්න ඒ සිත තමයි මේ ධ්‍යාන වලට යන්නේ ඒ ඊට අනෙමිත්තාදී සමාධි දියුණු කරනකොට මොකද වෙන්නේ? අර නිර්වාණය කියන එක මේ ඇතුලාන්තයෙන් අපිට ලැබෙනවා කියන එක ඊට පස්සේ වෙන්න තියෙන ධර්මතාවයක්. පඨවියපෝ, තේජෝ වලින් සකස් වෙච්ච තැනක් නෙවෙයි නිවන කියන්නේ. ඒකයි ඒකට අනිදර්‍ශන. උපමා වලින් නිවන පෙන්නන්න බැ. අර පතුරු දෙක එකට අතුල්ලනකොට ගින්න හටගන්නේ අපි දන්නේ කොයි මොහොතද කියලා. හැබැයි කොයි මොහොතක හරි මේ දෙක ඇති ඇතිල්ලීමෙන් ගින්න හටගන්නේ යම්සේද නිවන ඉල්ලලා ගන්න බැහැ. ධ්‍යාන ඉල්ලලා ගන්න බැ. මාර්ග ඵල ඉල්ලලා ගන්න බැහ. හේතුූන් නිසා මෙහෙන් මේ හේතුූන් ටික ප්‍රගුණ කළොත්, සිද්ධ වුනොත් හේතු සකස් වුනොත් මෙන්න මේ ඵලය ලැබෙනවා. එය ධර්මතාවයක්. ඒ නිසා ඒ උතුම් වූ මාර්ගඵල ධ්‍යාන නිර්වාණය සැමටම වේවා කියන එකයි අපේ ප්‍රාර්ථනාව සා නිවන් යන්නා සාදු සාදු නමදිමි සිලුමින සෑ නිවන් යන්න. දේශකයාණන් වහන්සේගේ අනෙකුත් ධර්ම දේශනා සඳහා : [URL]https://www.tiktok.com/@nodutudahama1?_r=1&_t=ZS-943Y6xHaKmG[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom