Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
☸ සක්කාය දිට්ඨියෙන් සම්මා දිට්ඨියට #01 ☸
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=youtube]-RkuE0i4Grs[/MEDIA]

මෙම ලිපි මාලාව මා සකස් කිරීමට බලාපොරොත්තු වනුයේ අංගන්ගොඩ පඤ්ඤාවංශ හිමිගේ ජීවිතය වෙනස් කරන ධර්ම දේශනා මාලාව ඇසුරින්. එක් එක් ධර්ම දේශනාවන් වල දේශනා කරන ප්‍රධාන ධර්ම කරුණු සාරාංශ ගත කරමින් මෙම ලිපි සමූහය සකස් කිරීමට බලාපොරොත්තු වෙමි.

[USER=586428]@Fiona Dabare[/USER] ට ගොඩක් ස්තූතයි recommend කරාට. පුළුවන් නම් proofreading කරන්න.

මුලින්ම මුන් වහන්සේ මෙම පළවෙනි ධර්ම දේශනාවේ පළමු පැය භාගයේ මූන්වහන්සේ කලින් සිදුකර මතභේදාත්මක දේශනාවක් වන සෝවාන් වීමට සීලය අවශ්‍ය නෑ යයි සිදුකළ ප්‍රකාශය ධර්මය ඇසුරෙන් විග්රහ කිරීමක් සිදු කරනවා.

[MEDIA=youtube]dDa6YV5jWRs[/MEDIA]

මුන්වහන්සේගේ තර්කය මෙහෙම දෙයක්

අවිද්‍යා පච්චයා සංඛාරා - අවිද්‍යාව නිසා සංස්කාර හට ගනී

පටිච්චසමුප්පාදයට අනුව සංස්කාර කොටස් තුනයි

පුඤ්ඤාභි සංස්කාර - දාන සීල භාවනා වැනි දස පින් කිරියාවත්

අපුඤ්ඤාභි සංස්කාර - ප්‍රාණඝාතය අදත්තාදානය කාම මිථ්‍යාචාරය අවිද්‍යාව වැනි දස අකුසල්

ආනෙත්ජාවී සංස්කාර - ධ්‍යාන 09

ඉතින් බුදුවරයකු බණ දේශනා කරන්නේ සංස්කාර රැස්කළ භවයේ ගමන් කිරීමට නොව සංස්කාර නිරෝධ කොට නිර්වාණය අවබෝධ කිරීමටයි

පටිච්චසමුප්පාදය ඇසුරින් කිවහොත්

අවිද්‍යා නමැති හේතුව නිසා සංස්කාරයෝ හටගනිති.

සංස්කාරයන් නිසා විඥානය හට ගනී,

විඥානය නිසා නාමරූපය හටගනී,

නාමරූපය නිසා ෂඩායතනය හටගනී,

ෂඩායතනය නිසා ස්පර්ශය හටගනී,

ස්පර්ශය නිසා වේදනාව හටගනී,

වේදනාව නිසා තෘෂ්ණාව හටගනී,

තෘෂ්ණාව නිසා උපාදානය හටගනී,

උපාදානය නිසා භවය හටගනී,

භවය නිසා ජාතිය වේ,

ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුඃඛ, දෞර්මනස්ස්ය, උපායාසයෝ වෙති.

මෙසේ මේ සකල දුඃඛස්කන්ධයාගේ පහළ වීම වේ.

ඉතින් මෙම සංස්කාර රැස් නොකර සිටීමට අපට නොහැකිය. අපට කළ හැකි එකම දෙය යි නම්

සබ්බ පාපස්ස අකරණං - සියලු අකුසලයන්ගෙන් වැළකී

කුසලස්ස උපසම්පදා - කුසල් වැඞීමයි.

සීලය භාවනාව ආදිය සංස්කාර ගණයට අයත් වන නිසා, අවිද්‍යාවෙන් සංස්කාර හටගන්නා නිසා මුන් වහන්සේ දේශනා කරනුයේ සෝවාන් වීමට ශීලය සහ භාවනාව අත්‍යාවශ්‍ය නොවන බවයි. නමුත් මේ භවයේ මාර්ගඵල අධිගමනය කිරීමට නොහැකි වුවහොත්, සතර අපායෙන් මිදී සුගතියක ප්රතිසන්ධි ගැනීමට පෘථග්ජනයා විසින් ශීලය ආරක්ෂා කළ යුතුය, භාවනාව මගින් විදර්ශනාව වඩා සක්කාය දිට්ඨිය දුරු කිරීමට උත්සුක විය යුතුය.

කුසලය අකුසලය කුසල මූලය අකුසල මූලය දැනගැනීම මුන් වහන්සේට අනුව සම්මා දිට්ඨිය වේ.

මෙම දේශනාවට අනුව කුසලය යනු මාර්ග ඵල ලැබීමට පිළිවෙත් පිරීමයි.

සතෙක් මැරීම අකුසලයක් - නමුත් ප්‍රාණඝාතයෙන් වැළකීම පිනක්

කුසල ගණයට අයත් වනුයේ මාර්ගඵල ලැබීමට පුරන පිළිවෙත්ය. සංස්කාර රැස් නොකිරීම කුසලයන් වේ.

දැන් ප්‍රධාන ධර්ම දේශනාවට එමු.

දුර්ලභ මනුෂ්‍ය ආත්මයක් ලද පෘථග්ජන අපගේ අභිප්‍රාය විය යුත්තේ දුකින් මිදීම හෙවත් සතර අපායෙන් මිදීම. ඒ සඳහා මුල්ම අඩිතාලම ලැබෙන්නේ සෝතාපන්න මාර්ගය අධිගමනය කිරීමෙනි.

දුකින් මිදීමට / සෝතාපන්න වීමට බණ ඇසින් පමණක් ප්‍රමාණවත් නෑ - ඒ සඳහා කරණීය මෙත්ත සූත්‍රය පරිදි නිවන සාක්ෂාත් කර ගැනීමට අප විසින් කරණීය ධර්ම වැඩිය යුතුය.

කරණීය ධර්ම - https://www.budusarana.lk/budusarana/2014/08/24/tmp.asp?ID=vision01

මෙම දේශනාවට අනුව බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කර ඇති ආකාර දෙකකි.

සීලය සමාධිය ප්‍රඥාව වැඩිම මගින් ධර්මාවබෝධය

කුසලයත් සම්පූර්ණ කිරීමෙන් හෙවත් ශුෂ්ක විදර්ශනා වලින්

( අමතර කරුණක් - විදර්ශනාව වඩද්දී සමථය වැඩෙන අතර සමථයේ දී විදර්ශනාව නො වැඩේ. )

සෝවාන් වීම

සෝවාන් වීමට කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කළ යුතුමය.

ලොව අග්රතම විශිෂ්ටතම ගුණගරුකම කල්‍යාණ මිත්‍රයා වනුයේ අප මහා තිලෝගුරු අමාමෑණි ගෞතම සම්බුදූ රජාණන් වහන්සේය.

නමුත් උන්වහන්සේ දැන් අසිරිමත් වූ පිරිනිවනට පත් වී ඇත.

එම නිසා අපහට ඇති විශිෂ්ටතම කල්‍යාණ මිත්‍රයා වනුයේ උන්වහන්සේ දේශනා කරන ලද අසූහාරදාහක් වූ ධර්මස්කන්ධයයි. ත්රිපිටකයයි.

දේශනාවට අනුව සෝවාන් වීමට ඇති එකම මග ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමයි.

අංගන්ගොඩ පඤ්ඤාවංශ ය හිමිගේ මෙම දේශනාව අනුව බුදුරජාණන් වහන්සේ සරෙන් භවයෙන් එතෙර වීමට ක්රමයන් කිහිපයක් දේශනා කොට ඇත.

චතුරාර්ය සත්‍ය ක්‍රමය

පංච උපාදානස්කන්ධ ක්‍රමය

පටිච්චසමුප්පාද ක්‍රමය

පට්ඨාන ක්‍රමය

අප බුදු සරණ යා යුත්තේ බුදුන් වහන්සේ දෙසූ ධර්මය දැකීමෙනි.

සිව්වනක් පිරිසෙහි ( භික්ෂු,භික්ෂුනී,උපාසක,උපාසිකා ) උපාසකයා වන්නේ බුද්ධ ධම්ම සංඝ සරණ ගිය ඇත්තාය.

උපාසකයා සීලවන්ත වන්නේ පංචශීලය රැකීමෙනි.

එවිට සතර අපායෙන් මිදීමට හැකිය.

මෙම දේශනාවේ මුන් වහන්සේ දහම දැකපු විඳපු කෙනා යනු සෝවාන් ආර්යයන් වහන්සේටය.

සම්මා දිට්ඨියේ ආකාර දෙකයි

01. කම්මස්ස කතා සම්මා දිට්ඨිය හෙවත් කර්මය කර්ම ඵලය විශ්වාස කිරීම.

02. චතුසච්ච සම්මා දිට්ඨිය හෙවත් චතුරාර්ය සත්‍යය අවබෝධය.

බුදුන් සරණ ගිය පුද්ගලයා යනුවෙන් වැරදි දෘෂ්ටි නැති පුද්ගලයාය.

පෘථග්ජන අපගේ අධිෂ්ඨානය විය යුත්තේ දුක නැති කිරීමය.

දුක නැති කිරීමට දුක හට ගන්නා ආශ්‍රව නිරෝධ කර යුතුය.

ආශ්‍රව හෙවත් දස සංයෝජන ධර්ම යනු

සක්කාදිට්ඨි

විචිකිච්ඡා

සීලබ්බතපරාමාස

කාමච්ඡන්ද (කාමරාග)

ව්‍යාපාද

රූපරාග

අරූපරාග

මාන

උද්ධච්ච

අවිජ්ජා ය.

මෙම පළමු සංයෝජන ධර්මයන් ත්‍රිත්වය හෙවත් සක්කාය දිට්ඨිය විචිකිච්චාව සීලබ්බත පරාමාස දුරු කළ තැනැත්තා උතුම් සෝවාන් ආර්යයන් වහන්සේ ලෙස හඳුන්වයි.

මුන්වහන්සේට අනුව බුදුරජාණන් වහන්සේ සංඝරත්නය කල්‍යාණ මිත්‍ර යන් ලෙස හඳුන්වා නොමැත. එයට හේතුව නම් පුද්ගලයා පැවිදි දිවියට ඇතුළු වනුයේ නිවන් මාර්ගය පහසුකර ගැනීම උදෙසාය, ගිහියාට උපකාර කිරීම සංඝයා වහන්සේ කෙනෙකුගේම අරමුණ ක් නොහැකි විය හැකිය. අප උන්වහන්සේලාගේ මාර්ගයට බාධා කිරීම උන්වහන්සේලාගේ ගමනට බාධාවක් විය හැකිය.

සංඝරත්නය කොටස් දෙකකි.

01. සම්මුති සංඝයා හෙවත් මහණ වූ හිස මඩු කළ චීවරය දරා ගත් පැවිදි උත්තමයන් වහන්සේ.

02. දක්කිනෙය්ය සංඝයා හෙවත් මාර්ගඵල අධිගමනය කරන ලද සංඝයා වහන්සේ

ගිහි ජීවිතයේ වෙසෙන සෝවාන් මාර්ගඵලය අධිගමනය කරන ලද උපාසකයාද මේ අනුව සංඝ ලෙස හඳුන්වයි.

අප සෝවාන් වීමට මිථ්‍යාදෘෂ්ටියෙන් මිදී ම සම්මා දිට්ඨියට පත්විය යුතුය.

යෝනිසෝ මනසිකාරය - ධම්මානුධම්ම ප්‍රතිපදාව - සතිපට්ඨානය වැඩීම - ආර්ය අෂ්ටාංගික මාර්ගය - කුසලය යි.

දේශනා මාලාවේ පළමු දේශනාව මෙතනින් නිමයි.

[USER=587230]@Yeezus[/USER]

[QUOTE="Yeezus, post: 30901861, member: 587230"] [MEDIA=youtube]-RkuE0i4Grs[/MEDIA] [SIZE=4]මෙම ලිපි මාලාව මා සකස් කිරීමට බලාපොරොත්තු වනුයේ අංගන්ගොඩ පඤ්ඤාවංශ හිමිගේ ජීවිතය වෙනස් කරන ධර්ම දේශනා මාලාව ඇසුරින්. එක් එක් ධර්ම දේශනාවන් වල දේශනා කරන ප්‍රධාන ධර්ම කරුණු සාරාංශ ගත කරමින් මෙම ලිපි සමූහය සකස් කිරීමට බලාපොරොත්තු වෙමි. [USER=586428]@Fiona Dabare[/USER] ට ගොඩක් ස්තූතයි recommend කරාට. පුළුවන් නම් proofreading කරන්න. මුලින්ම මුන් වහන්සේ මෙම පළවෙනි ධර්ම දේශනාවේ පළමු පැය භාගයේ මූන්වහන්සේ කලින් සිදුකර මතභේදාත්මක දේශනාවක් වන සෝවාන් වීමට සීලය අවශ්‍ය නෑ යයි සිදුකළ ප්‍රකාශය ධර්මය ඇසුරෙන් විග්රහ කිරීමක් සිදු කරනවා. [MEDIA=youtube]dDa6YV5jWRs[/MEDIA][/SIZE] [SIZE=5]මුන්වහන්සේගේ තර්කය මෙහෙම දෙයක් [/SIZE] [SIZE=4]අවිද්‍යා පච්චයා සංඛාරා - අවිද්‍යාව නිසා සංස්කාර හට ගනී පටිච්චසමුප්පාදයට අනුව සංස්කාර කොටස් තුනයි[/SIZE] [LIST=1] [*][SIZE=4][B]පුඤ්ඤාභි සංස්කාර[/B] - දාන සීල භාවනා වැනි දස පින් කිරියාවත්[/SIZE] [*][SIZE=4][B]අපුඤ්ඤාභි සංස්කාර[/B] - ප්‍රාණඝාතය අදත්තාදානය කාම මිථ්‍යාචාරය අවිද්‍යාව වැනි දස අකුසල් [/SIZE] [*][SIZE=4][B]ආනෙත්ජාවී සංස්කාර[/B] - ධ්‍යාන 09[/SIZE] [/LIST] [SIZE=4]ඉතින් [B]බුදුවරයකු බණ දේශනා කරන්නේ සංස්කාර රැස්කළ භවයේ ගමන් කිරීමට නොව සංස්කාර නිරෝධ කොට නිර්වාණය අවබෝධ කිරීමටයි [/B][/SIZE] [SIZE=5]පටිච්චසමුප්පාදය ඇසුරින් කිවහොත්[/SIZE] [INDENT][LIST] [*][SIZE=4]අවිද්‍යා නමැති හේතුව නිසා සංස්කාරයෝ හටගනිති.[/SIZE] [*][SIZE=4]සංස්කාරයන් නිසා විඥානය හට ගනී,[/SIZE] [*][SIZE=4]විඥානය නිසා නාමරූපය හටගනී,[/SIZE] [*][SIZE=4]නාමරූපය නිසා ෂඩායතනය හටගනී,[/SIZE] [*][SIZE=4]ෂඩායතනය නිසා ස්පර්ශය හටගනී,[/SIZE] [*][SIZE=4]ස්පර්ශය නිසා වේදනාව හටගනී,[/SIZE] [*][SIZE=4]වේදනාව නිසා තෘෂ්ණාව හටගනී,[/SIZE] [*][SIZE=4]තෘෂ්ණාව නිසා උපාදානය හටගනී,[/SIZE] [*][SIZE=4]උපාදානය නිසා භවය හටගනී,[/SIZE] [*][SIZE=4]භවය නිසා ජාතිය වේ,[/SIZE] [*][SIZE=4]ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුඃඛ, දෞර්මනස්ස්ය, උපායාසයෝ වෙති.[/SIZE] [/LIST][/INDENT] [SIZE=4]මෙසේ මේ සකල දුඃඛස්කන්ධයාගේ පහළ වීම වේ. ඉතින් මෙම සංස්කාර රැස් නොකර සිටීමට අපට නොහැකිය. අපට කළ හැකි එකම දෙය යි නම් [/SIZE] [SIZE=5][B]සබ්බ පාපස්ස අකරණං - සියලු අකුසලයන්ගෙන් වැළකී කුසලස්ස උපසම්පදා - කුසල් වැඞීමයි. [/B][/SIZE] [SIZE=4]සීලය භාවනාව ආදිය සංස්කාර ගණයට අයත් වන නිසා, අවිද්‍යාවෙන් සංස්කාර හටගන්නා නිසා මුන් වහන්සේ දේශනා කරනුයේ [/SIZE][SIZE=5][B]සෝවාන් වීමට ශීලය සහ භාවනාව අත්‍යාවශ්‍ය නොවන බවයි[/B].[/SIZE][SIZE=4] නමුත් මේ භවයේ මාර්ගඵල අධිගමනය කිරීමට නොහැකි වුවහොත්, සතර අපායෙන් මිදී සුගතියක ප්රතිසන්ධි ගැනීමට පෘථග්ජනයා විසින් ශීලය ආරක්ෂා කළ යුතුය, භාවනාව මගින් විදර්ශනාව වඩා සක්කාය දිට්ඨිය දුරු කිරීමට උත්සුක විය යුතුය. කුසලය අකුසලය කුසල මූලය අකුසල මූලය දැනගැනීම මුන් වහන්සේට අනුව [B]සම්මා දිට්ඨිය[/B] වේ. මෙම දේශනාවට අනුව [B]කුසලය යනු මාර්ග ඵල ලැබීමට පිළිවෙත් පිරීමයි. [/B] සතෙක් මැරීම අකුසලයක් - නමුත් ප්‍රාණඝාතයෙන් වැළකීම පිනක් [B]කුසල ගණයට අයත් වනුයේ මාර්ගඵල ලැබීමට පුරන පිළිවෙත්ය. සංස්කාර රැස් නොකිරීම කුසලයන් වේ.[/B] --------------------------------------------------------------------------- [I]දැන් ප්‍රධාන ධර්ම දේශනාවට එමු. [/I] දුර්ලභ මනුෂ්‍ය ආත්මයක් ලද පෘථග්ජන අපගේ අභිප්‍රාය විය යුත්තේ දුකින් මිදීම හෙවත් සතර අපායෙන් මිදීම. ඒ සඳහා මුල්ම අඩිතාලම ලැබෙන්නේ සෝතාපන්න මාර්ගය අධිගමනය කිරීමෙනි. දුකින් මිදීමට / සෝතාපන්න වීමට බණ ඇසින් පමණක් ප්‍රමාණවත් නෑ - ඒ සඳහා කරණීය මෙත්ත සූත්‍රය පරිදි නිවන සාක්ෂාත් කර ගැනීමට අප විසින් කරණීය ධර්ම වැඩිය යුතුය. කරණීය ධර්ම - [URL]https://www.budusarana.lk/budusarana/2014/08/24/tmp.asp?ID=vision01[/URL] මෙම දේශනාවට අනුව බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කර ඇති ආකාර දෙකකි. [/SIZE] [LIST=1] [*][SIZE=4][B]සීලය සමාධිය ප්‍රඥාව වැඩිම[/B] මගින් ධර්මාවබෝධය [/SIZE] [*][SIZE=4]කුසලයත් සම්පූර්ණ කිරීමෙන් හෙවත් [B]ශුෂ්ක විදර්ශනා වලින් [/B][/SIZE] [/LIST] [SIZE=4]( අමතර කරුණක් - විදර්ශනාව වඩද්දී සමථය වැඩෙන අතර සමථයේ දී විදර්ශනාව නො වැඩේ. )[/SIZE] [SIZE=6]සෝවාන් වීම[/SIZE] [SIZE=5][B]සෝවාන් වීමට කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කළ යුතුමය.[/B] [/SIZE] [SIZE=4]ලොව අග්රතම විශිෂ්ටතම ගුණගරුකම කල්‍යාණ මිත්‍රයා වනුයේ අප මහා තිලෝගුරු අමාමෑණි ගෞතම සම්බුදූ රජාණන් වහන්සේය. නමුත් උන්වහන්සේ දැන් අසිරිමත් වූ පිරිනිවනට පත් වී ඇත. එම නිසා අපහට ඇති විශිෂ්ටතම කල්‍යාණ මිත්‍රයා වනුයේ උන්වහන්සේ දේශනා කරන ලද අසූහාරදාහක් වූ ධර්මස්කන්ධයයි. ත්රිපිටකයයි. දේශනාවට අනුව සෝවාන් වීමට ඇති එකම මග [B]ආර්ය අෂ්ටාංගික මාර්ගය [/B]වැඩීමයි. අංගන්ගොඩ පඤ්ඤාවංශ ය හිමිගේ මෙම දේශනාව අනුව බුදුරජාණන් වහන්සේ සරෙන් භවයෙන් එතෙර වීමට ක්රමයන් කිහිපයක් දේශනා කොට ඇත. [/SIZE] [LIST=1] [*][SIZE=4]චතුරාර්ය සත්‍ය ක්‍රමය [/SIZE] [*][SIZE=4]පංච උපාදානස්කන්ධ ක්‍රමය [/SIZE] [*][SIZE=4]පටිච්චසමුප්පාද ක්‍රමය [/SIZE] [*][SIZE=4]පට්ඨාන ක්‍රමය[/SIZE] [/LIST] [SIZE=4]අප [B]බුදු සරණ යා යුත්තේ බුදුන් වහන්සේ දෙසූ ධර්මය දැකීමෙනි. [/B] සිව්වනක් පිරිසෙහි ( භික්ෂු,භික්ෂුනී,උපාසක,උපාසිකා ) [B]උපාසකයා වන්නේ බුද්ධ ධම්ම සංඝ සරණ ගිය ඇත්තාය. [/B] උපාසකයා සීලවන්ත වන්නේ පංචශීලය රැකීමෙනි. එවිට සතර අපායෙන් මිදීමට හැකිය. මෙම දේශනාවේ මුන් වහන්සේ දහම දැකපු විඳපු කෙනා යනු සෝවාන් ආර්යයන් වහන්සේටය. සම්මා දිට්ඨියේ ආකාර දෙකයි 01. [B]කම්මස්ස කතා සම්මා දිට්ඨිය[/B] හෙවත් කර්මය කර්ම ඵලය විශ්වාස කිරීම. 02. [B]චතුසච්ච සම්මා දිට්ඨිය[/B] හෙවත් චතුරාර්ය සත්‍යය අවබෝධය. බුදුන් සරණ ගිය පුද්ගලයා යනුවෙන් වැරදි දෘෂ්ටි නැති පුද්ගලයාය. පෘථග්ජන අපගේ අධිෂ්ඨානය විය යුත්තේ දුක නැති කිරීමය. දුක නැති කිරීමට දුක හට ගන්නා ආශ්‍රව නිරෝධ කර යුතුය. ආශ්‍රව හෙවත් [B]දස සංයෝජන ධර්ම[/B] යනු [/SIZE] [LIST=1] [*][SIZE=4]සක්කාදිට්ඨි[/SIZE] [*][SIZE=4]විචිකිච්ඡා[/SIZE] [*][SIZE=4]සීලබ්බතපරාමාස[/SIZE] [*][SIZE=4]කාමච්ඡන්ද (කාමරාග)[/SIZE] [*][SIZE=4]ව්‍යාපාද[/SIZE] [*][SIZE=4]රූපරාග[/SIZE] [*][SIZE=4]අරූපරාග[/SIZE] [*][SIZE=4]මාන[/SIZE] [*][SIZE=4]උද්ධච්ච[/SIZE] [*][SIZE=4]අවිජ්ජා ය.[/SIZE] [/LIST] [SIZE=4][B]මෙම පළමු සංයෝජන ධර්මයන් ත්‍රිත්වය හෙවත් සක්කාය දිට්ඨිය විචිකිච්චාව සීලබ්බත පරාමාස දුරු කළ තැනැත්තා උතුම් සෝවාන් ආර්යයන් වහන්සේ ලෙස හඳුන්වයි. [/B] මුන්වහන්සේට අනුව බුදුරජාණන් වහන්සේ සංඝරත්නය කල්‍යාණ මිත්‍ර යන් ලෙස හඳුන්වා නොමැත. එයට හේතුව නම් පුද්ගලයා පැවිදි දිවියට ඇතුළු වනුයේ නිවන් මාර්ගය පහසුකර ගැනීම උදෙසාය, ගිහියාට උපකාර කිරීම සංඝයා වහන්සේ කෙනෙකුගේම අරමුණ ක් නොහැකි විය හැකිය. අප උන්වහන්සේලාගේ මාර්ගයට බාධා කිරීම උන්වහන්සේලාගේ ගමනට බාධාවක් විය හැකිය. සංඝරත්නය කොටස් දෙකකි. 01. [B]සම්මුති සංඝයා[/B] හෙවත් මහණ වූ හිස මඩු කළ චීවරය දරා ගත් පැවිදි උත්තමයන් වහන්සේ. 02. [B]දක්කිනෙය්ය සංඝයා[/B] හෙවත් මාර්ගඵල අධිගමනය කරන ලද සංඝයා වහන්සේ ගිහි ජීවිතයේ වෙසෙන සෝවාන් මාර්ගඵලය අධිගමනය කරන ලද උපාසකයාද මේ අනුව සංඝ ලෙස හඳුන්වයි. අප සෝවාන් වීමට මිථ්‍යාදෘෂ්ටියෙන් මිදී ම සම්මා දිට්ඨියට පත්විය යුතුය. යෝනිසෝ මනසිකාරය - ධම්මානුධම්ම ප්‍රතිපදාව - සතිපට්ඨානය වැඩීම - ආර්ය අෂ්ටාංගික මාර්ගය - කුසලය යි. දේශනා මාලාවේ පළමු දේශනාව මෙතනින් නිමයි.[/SIZE] [RIGHT][SIZE=4]✍️ [USER=587230]@Yeezus[/USER] [/SIZE][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom