Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
☺☺☻☺විමල්,බෑන් කී මූන් සහ අපි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද්දෙ තිබ්බෙ ලංකාව ඇතුලෙ ඒකට පිටින් අත දාන්න බෑ ඒක අපේ ප්‍රශ්නයක් රටේ ප්‍රශ්න විසදද්දි අපිට ඕනෙ දෙයක් කරන්න පුලුවන් ඒක අපේ රට නිසා

ඒත් ගොන් කතා නොකිය පොඩ්ඩක් හිතපන් අපි කිලිනොච්චිය ඇලුලව වගේ යුද්ධයක් කරල අපිට යු එන් එක අල්ලන්න පුලුවන්ද???

හැම දේකටම කෝකටත් තෛලය පාවිච්චි කරන උඹල වගේ මෝඩ රැලක් ඉන්නකන් යු එන් එකටය් බෑන් කී මූන්ටයි ලංකාවට කෙලවන එක මහලොකු දෙයක් නෙවේ

උන් කමිටුව දැම්මෙ ඒකෙන් එන වාර්තාව පෙන්නල අපේ රටේ මානව හිමිකම් රකින්නෙ නෑ ඒ හින්ද අපේ රටේ සංවර්ධනය කරන්න ආයොජන දෙන්න එපා සංචාරකයො එවන්න හොද නෑ කියන එක කියන්න වේදිකාවක් හදා ගන්න මහින්ද ලව අල්ලන් යන්න යූ එන් එකට හැකියාවක් නෑ මොකද ඒ කට නේටෝ එක එවන්න හරි ලෝක අධිකරණයට යන්න හරි නිෂේධ බලය තියෙන රටවල් 5 ඒ කියන්නෙ ආරකෂක මණ්ඩලේ හරහා මූනා දන්නවා ඒ වෙද්දිත් රුසියාවයි චයිනයි අපිට සහයෝගෙ දෙනව කියල ඒ හින්දා උන් බලාපොරොත්තු උනේ අපේ ආර්ථිකේ බිදල දාලා අපිව වට්ටල උන් යටතේ තියා ගන්න මොකද උන් බය උනා අපි සංවර්ධනය උනොත් ලෝකෙ බලවත් රටක් වෙයි කියල

ඇමරිකන් කාරය දන්නව සිංහලය කියන්නෙ සුද්දා ගස් කොළ ඇදන් ඉන්න කාලෙ අඩි ගානක් උස දාගැබ් හදපු අඩි ගානක් උසට වතුර පොම්ප කරන සීගිරිය වගේ දේවල් කරන්න තාකෂනයක් තිබ්බ ජාතියක් කියල උන් බයයි අපි නැගී සිටිනවට

ඒ හන්ද පොඩ්ඩක් දුවන්නන් වාලෙ දුවන්නෙ නැතුව හිතපන් බෑන් කී මූන්ගෙ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්නෙ කවුද කියල

ඒවට සහයෝගෙ දෙන බෑන්කී මූන්ගෙ ජාතකේ තියෙන උන් තමා මෙතන ජාතික ආලෙ විකුණ විකුණ කෑ ගහන්නෙ

ඇත්තටම රටට ආදරේ එකා රටට අද වෙන්න යන දේ විතරක් හිතන්නෙ නෑ තමන් ගන්න ක්‍රියා මාරගෙන් රටට අනාගතේට වෙන්න යන විනාසෙත් ගැන හිතනවා ඒක ක්‍රියාත්මක කරන්න කලින්

කෝ එදා යුදධෙ දින්නම අපට තිබ්බ ගෞරවය කෝ එදා තිබ්බ අභිමානය ඒ අභිමානයටද අර බඩ ගින්නෙ නොමිබි අල්ලන්නෙ ?

ඉරානයට ගේම දෙන්න හදද්දි ඒ රටේ ජනාධිපති ට කතා කරල කියන්න පුලුවන් කම තිබ්බා එකෙක්වත් එන්න දෙන්නෙ නෑ උඹලගෙ කාර්යාලෙ වහගෙන මේ රටෙන් තොලෝන්චි වෙලා පලයන් කියල (ඌ උපවාස කරේ නෑ කමිටුව විසුරවන්න කියල ඌ කිවුවෙ තොපේ කමිටුව තොපි ගාව තියා ගනින් ඉරානය පැත්ත පලාතකට එන්න දෙන්නෙ නෑ කියල අදටත් ඒ කමිටුව ඇමරිකාවට වෙලා ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගෙ බලන් ඉන්නවා වාර්තාව හදන්න ඉරානයට යන්න බැරුව) ඒකට අපේ එවුන් රාජ්‍ය මාධ්‍ය වල නිවුස් වලට කියනවා බය වෙන්න එපා යූ එන් එක කාර්යාලෙ වහන්නෙ නෑ ඒක කටකතාවක් කියල

යකෝ මේකද තොපේ ජාතික ආලය???

[QUOTE="smaldeniya, post: 7862372, member: 20043"] [SIZE="3"][COLOR="Red"] [SIZE="4"] යුද්දෙ තිබ්බෙ ලංකාව ඇතුලෙ ඒකට පිටින් අත දාන්න බෑ ඒක අපේ ප්‍රශ්නයක් රටේ ප්‍රශ්න විසදද්දි අපිට ඕනෙ දෙයක් කරන්න පුලුවන් ඒක අපේ රට නිසා ඒත් ගොන් කතා නොකිය පොඩ්ඩක් හිතපන් අපි කිලිනොච්චිය ඇලුලව වගේ යුද්ධයක් කරල අපිට යු එන් එක අල්ලන්න පුලුවන්ද??? හැම දේකටම කෝකටත් තෛලය පාවිච්චි කරන උඹල වගේ මෝඩ රැලක් ඉන්නකන් යු එන් එකටය් බෑන් කී මූන්ටයි ලංකාවට කෙලවන එක මහලොකු දෙයක් නෙවේ [/SIZE] [SIZE="4"] උන් කමිටුව දැම්මෙ ඒකෙන් එන වාර්තාව පෙන්නල අපේ රටේ මානව හිමිකම් රකින්නෙ නෑ ඒ හින්ද අපේ රටේ සංවර්ධනය කරන්න ආයොජන දෙන්න එපා සංචාරකයො එවන්න හොද නෑ කියන එක කියන්න වේදිකාවක් හදා ගන්න මහින්ද ලව අල්ලන් යන්න යූ එන් එකට හැකියාවක් නෑ මොකද ඒ කට නේටෝ එක එවන්න හරි ලෝක අධිකරණයට යන්න හරි නිෂේධ බලය තියෙන රටවල් 5 ඒ කියන්නෙ ආරකෂක මණ්ඩලේ හරහා මූනා දන්නවා ඒ වෙද්දිත් රුසියාවයි චයිනයි අපිට සහයෝගෙ දෙනව කියල ඒ හින්දා උන් බලාපොරොත්තු උනේ අපේ ආර්ථිකේ බිදල දාලා අපිව වට්ටල උන් යටතේ තියා ගන්න මොකද උන් බය උනා අපි සංවර්ධනය උනොත් ලෝකෙ බලවත් රටක් වෙයි කියල ඇමරිකන් කාරය දන්නව සිංහලය කියන්නෙ සුද්දා ගස් කොළ ඇදන් ඉන්න කාලෙ අඩි ගානක් උස දාගැබ් හදපු අඩි ගානක් උසට වතුර පොම්ප කරන සීගිරිය වගේ දේවල් කරන්න තාකෂනයක් තිබ්බ ජාතියක් කියල උන් බයයි අපි නැගී සිටිනවට ඒ හන්ද පොඩ්ඩක් දුවන්නන් වාලෙ දුවන්නෙ නැතුව හිතපන් බෑන් කී මූන්ගෙ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්නෙ කවුද කියල ඒවට සහයෝගෙ දෙන බෑන්කී මූන්ගෙ ජාතකේ තියෙන උන් තමා මෙතන ජාතික ආලෙ විකුණ විකුණ කෑ ගහන්නෙ ඇත්තටම රටට ආදරේ එකා රටට අද වෙන්න යන දේ විතරක් හිතන්නෙ නෑ තමන් ගන්න ක්‍රියා මාරගෙන් රටට අනාගතේට වෙන්න යන විනාසෙත් ගැන හිතනවා ඒක ක්‍රියාත්මක කරන්න කලින් කෝ එදා යුදධෙ දින්නම අපට තිබ්බ ගෞරවය කෝ එදා තිබ්බ අභිමානය ඒ අභිමානයටද අර බඩ ගින්නෙ නොමිබි අල්ලන්නෙ ? [/SIZE] [SIZE="5"]ඉරානයට ගේම දෙන්න හදද්දි ඒ රටේ ජනාධිපති ට කතා කරල කියන්න පුලුවන් කම තිබ්බා එකෙක්වත් එන්න දෙන්නෙ නෑ උඹලගෙ කාර්යාලෙ වහගෙන මේ රටෙන් තොලෝන්චි වෙලා පලයන් කියල (ඌ උපවාස කරේ නෑ කමිටුව විසුරවන්න කියල ඌ කිවුවෙ තොපේ කමිටුව තොපි ගාව තියා ගනින් ඉරානය පැත්ත පලාතකට එන්න දෙන්නෙ නෑ කියල අදටත් ඒ කමිටුව ඇමරිකාවට වෙලා ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගෙ බලන් ඉන්නවා වාර්තාව හදන්න ඉරානයට යන්න බැරුව) ඒකට අපේ එවුන් රාජ්‍ය මාධ්‍ය වල නිවුස් වලට කියනවා බය වෙන්න එපා යූ එන් එක කාර්යාලෙ වහන්නෙ නෑ ඒක කටකතාවක් කියල යකෝ මේකද තොපේ ජාතික ආලය???[/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom