Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
☼ නොමිලේ Private Torrent වෙබ් අඩවියක ගිණුමක් සාදා ගැනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

☼ නොමිලේ I P T වෙබ් අඩවියක ගිණුමක් සාදා ගැනීම

(මෙය Eline M.S ගේ ලිපියකි.. )

ආයුබෝවන් අද ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන ඔත්තුවක් දෙන්න හිතුවා. මේ ලිපිය ටොරන්ට්ස් ගැනයි. ප්‍රයිවට් ටොරන්ට් සයිට් කිව්වම හැමෝම දන්නවනේ ඒ වෙබ් අඩවියක ගිණුමක් කොයි තරම් වැදගත්ද කියලා. හැමෝටම මෙහෙම කිව්වාම මතකයට එන්නේ IPT වෙබ් අඩවියයි. IPT වෙබ් අඩවිය ඉතාම සුපිරි වෙබ් අඩවියක්. කා අතරත් ජනප්‍රියයි.

මේ වෙබ් අඩවි ගතහොත් සාමාන්‍ය ටොරන්ට් සයිට්ස් වගේ නොවෙයි මේ වෙබ් අඩවිවල සංයුක්ත දත්ත ඉතාම ගුණාත්මකයි. පරිගණක වෛරස/ව්‍යාජ ටොරන්ට්/වංචාවන් මේ වෙබ් අඩවිවල දකින්නට නැහැ. ඒ විතරක් නොවෙයි මේ වෙබ් අඩවිවල බාගත කිරීමේ වේගය ඉතා ඉහල අගයක් ගන්නවා. එයට හේතුව තමා වෙබ් අඩවිය භාවිත කරන සියල්ලන්ටම තමන්ගේ ඩවුන් කිරීමේ සහ අප් කිරීමේ අනුපාතය ගැන සැලකිලිමත් වන්නට සිදුවීම. 0.5ට වඩා එය පහල ගියහොත් තමන්ට වෙබ් අඩවියට සමුදෙන්නට සිදුවන බව දන්න නිසා ආත්මාර්තකාමී නොවී හැමෝම තමන් බාගත කළා වගේම අනෙක් අයටත් එම දත්ත ලබා දී උදව් කරන්නේ මහත් සද්භාවයෙන්

ඒ වගේම තවත් ප්‍රයිවට් ටොරන්ට් වෙබ් අඩවියක නොමිලයේ ලියාපදිංචි වී තමන්ට ගිණුමක් සාදාගන්නා ආකාරය තමා අද මේ කියන්න යන්නේ. අනික මේ ප්‍රයිවට් ටොරන්ට් වෙබ් අඩවිවල නොමිලයේ හැමෝටම ලියාපදිංචි වෙන්න බැහැ. මුදල් ගෙවලා තමා ලියා පදිංචි වෙන්න ඕනා. එහෙමත් නැත්නම් ඒ වෙබ් අඩවියක ඉන්න යාළුවෙක් ගෙන් ආරාධනාවක් ලැබෙන්න ඕනේ. එහෙම අවස්තා ඉතා විරලයි. ඒ නිසා සල්ලි දීලා තමා ලියාපදිංචි වෙන්න ඕනා. ඉතින් හැමෝටම එහෙම කරන්න හැකියාවක් නැති නිසා නොමිලයේ ප්‍රයිවට් ටොරන්ට් වෙබ් අඩවියක ලියාපදිංචි වෙන්නට අවස්ථාවක් ලැබිලා තියෙන බව කියන්න හිතුවා. (නොමිලයේ ලියාපදිංචි වෙන්නට ඇති අවස්ථාව තව දින කීපයකින් අවසන් වන නිසා වහාම තමන්ගේ ගිණුම සාදාගන්න කියලා මතක් කරන්නත් කැමතියි) ඒ වෙබ් අඩවිය තමා SΡΕΕD.CD

මේකත් IPT වෙබ් අඩවිය වගේම ප්‍රයිවට් ටොරන්ට් සයිට් එකක් තමයි. ගොඩක් සමානයි.

මේ තියෙන්නේ IPT වෙබ් අඩවියේ ස්ක්‍රීන් ෂොට් එක.

මේ තියෙන්නේ SΡΕΕD.CD වෙබ් අඩවියේ ස්ක්‍රීන් ෂොට් එක.

ඒ වගේම ආධුනිකයන්ට කියන්න කැමතියි කිසි සේත්ම තමන්ගේ ගිණුමෙන් බාගත කළ ටොරන්ට් ෆයිල් එකක් වෙනත් අයෙකුට දීම හෝ වෙනත් අඩවියකට අප්ලෝඩ් නොකරන ලෙස. එහෙම වුනොත් ඔබට හැරෙන තැපෑලෙන් ගිණුම තහනම් කරගන්නට පුළුවන්. ඒ වගේම කිසිවක් ඩවුන්ලෝඩ් නොකර හෝ අප්ලෝඩ් නොකර නිකන් තිබෙන එකවුන්ට්ස් මාසයකට පස්සේ ඉවත් කරනවා. ඒ නිසා එකවුන්ට් එක ක්‍රියාකාරීව තබාගන්න. රූල්ස් සියල්ලත් හොඳින් කියවන්න.faq ටිකත් කියවන්න. වැඩි අවබෝධයක් නැති අය වෙනුවෙන් පියවරෙන් පියවර ලියාපදිංචි වෙන හැටි රූප සටහන්වල දක්වලා තිබෙනවා. අනික් අයට තනියෙන් ඒ කටයුත්ත කරගන්න පුළුවනි.

♦මුලින්ම මෙතනින් යන්න SΡΕΕD.CD අඩවියට,

~ එහි පහළ වම් කෙලවර Sign Up ක්ලික් කර

•පිලිවෙළින්,

* ඔබට අවශ්‍ය නම

* මුර පදය දෙවරක් සහ

*විද්‍යුත් ලිපිනය ඇතුලත් කර ඔබට පෙනෙන ඉලක්කම් ටික පහලින් ඇති ඉඩෙහි ලියා Sign Up ක්ලික් කරන්න.

~ සියල්ල නිවැරදිව නිම කරානම් මේ පණිවුඩය දක්නට ලැබේවි.

දැන් යන්න ඔබේ විද්‍යුත් තැපෑලට එහි ඇති SΡΕΕD.CD user registration confirmation යන මේල් එක ඕපන් කරන්න.

එහි ඇති පින්තූරයේ අංක 1 යනුවෙන් පෙන්වා ඇති ලින්ක් එකට යන්න. එවිට ලියාපදිංචිය සම්පූර්ණවෙනවා. එසේත් නොමැති නම් දෙවැනියට දක්වා ඇති ලින්ක් එකට ගොස් ඊට පහලින් දක්වා ඇති කෝඩ් එක කොපි පේස්ට් කර සබ්මිට් කළ යුතුයි.

මේ ත්‍රෙඩ් එක මට දාන්න විදිහක් නැහැ. මොකද ශ්‍රීලංකා ටෙලිකොම් අයගේ ඉතා ඉහලින් පාරිභෝගික අයට සලකන සැලකීම නිසා. ඒ නිසා මේක ටෙක්ස්ට් ෆයිල් එකක් විදිහට මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඔන්ලයින් ඉන්න සාමාජිකයෙක්ට දුන්නා. ශ්‍රී ලංකා ටෙලිකොම් අන්තර්ජාල සබඳතාවයේ අධි වේගය නිසා එළකිරි එක ලෝඩ් වෙන්නත් ගොඩක් වෙලා ගත්තා.  ඒ වගේම මේ ත්‍රෙඩ් එක හදීසියෙ ලිව්ව එකක්. මම මේක නෙවෙයි පළකරන්න හිටියෙ ඔයාලට වෙනුවෙන් නොමිලයේ ඇති තරම් SMS ලොකය පුරා ඕනෑම රටකට යැවීම සහ ලබාගැනීමත් & Calls පරිගණකයට පිටින් ලබාගන්නා ආකාරයත් ගැන ලිපියක් ලිව්වා. ලිපිය දාන්න ලෑස්ති වෙලා ආයි චෙක් කරලා බලද්දී වෙබ් අඩවියේ අළුතින් සාමාජිකයන් බඳවා ගැනීම නතර කර දාලා !  කලින් ලියාපදිංචි උන මට ඒ සේවාව පාවිච්චි කරන්න පුළුවන් කම තිබුනත් ඔයාලත් එක්ක ඒක බෙදාගන්න බැරි වුන එක ගැන කණගාටුයි.

මෙතැනින් ගොස් මගේ අනෙකුත් ලිපි පිරික්සා බලන්න ආරාධනා කරන්නත් කැමතියි.

http://www.elakiricommunity.tk/

Best Internet Service Provider (ISP) in Sri Lanka ?

(කට්ටියම Eline M.S ට තැන්ක්ස් කරන්න වටිනා ලිපියක් ඔයාලත් එක්ක බෙදා ගත්තට ..... )

Thanks

[QUOTE="AselaAsanka, post: 11405848, member: 258218"] [b]☼ නොමිලේ I P T වෙබ් අඩවියක ගිණුමක් සාදා ගැනීම[/b] [CENTER][IMG]http://i39.tinypic.com/120p080.jpg[/IMG] [SIZE="3"][COLOR="DarkRed"](මෙය Eline M.S ගේ ලිපියකි.. )[/COLOR][/SIZE] [/CENTER] [SIZE="4"][COLOR="Magenta"]ආයුබෝවන් අද ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන ඔත්තුවක් දෙන්න හිතුවා. මේ ලිපිය ටොරන්ට්ස් ගැනයි. ප්‍රයිවට් ටොරන්ට් සයිට් කිව්වම හැමෝම දන්නවනේ ඒ වෙබ් අඩවියක ගිණුමක් කොයි තරම් වැදගත්ද කියලා. හැමෝටම මෙහෙම කිව්වාම මතකයට එන්නේ IPT වෙබ් අඩවියයි. IPT වෙබ් අඩවිය ඉතාම සුපිරි වෙබ් අඩවියක්. කා අතරත් ජනප්‍රියයි. මේ වෙබ් අඩවි ගතහොත් සාමාන්‍ය ටොරන්ට් සයිට්ස් වගේ නොවෙයි මේ වෙබ් අඩවිවල සංයුක්ත දත්ත ඉතාම ගුණාත්මකයි. පරිගණක වෛරස/ව්‍යාජ ටොරන්ට්/වංචාවන් මේ වෙබ් අඩවිවල දකින්නට නැහැ. ඒ විතරක් නොවෙයි මේ වෙබ් අඩවිවල බාගත කිරීමේ වේගය ඉතා ඉහල අගයක් ගන්නවා. එයට හේතුව තමා වෙබ් අඩවිය භාවිත කරන සියල්ලන්ටම තමන්ගේ ඩවුන් කිරීමේ සහ අප් කිරීමේ අනුපාතය ගැන සැලකිලිමත් වන්නට සිදුවීම. 0.5ට වඩා එය පහල ගියහොත් තමන්ට වෙබ් අඩවියට සමුදෙන්නට සිදුවන බව දන්න නිසා ආත්මාර්තකාමී නොවී හැමෝම තමන් බාගත කළා වගේම අනෙක් අයටත් එම දත්ත ලබා දී උදව් කරන්නේ මහත් සද්භාවයෙන් :P ඒ වගේම තවත් ප්‍රයිවට් ටොරන්ට් වෙබ් අඩවියක නොමිලයේ ලියාපදිංචි වී තමන්ට ගිණුමක් සාදාගන්නා ආකාරය තමා අද මේ කියන්න යන්නේ. අනික මේ ප්‍රයිවට් ටොරන්ට් වෙබ් අඩවිවල නොමිලයේ හැමෝටම ලියාපදිංචි වෙන්න බැහැ. මුදල් ගෙවලා තමා ලියා පදිංචි වෙන්න ඕනා. එහෙමත් නැත්නම් ඒ වෙබ් අඩවියක ඉන්න යාළුවෙක් ගෙන් ආරාධනාවක් ලැබෙන්න ඕනේ. එහෙම අවස්තා ඉතා විරලයි. ඒ නිසා සල්ලි දීලා තමා ලියාපදිංචි වෙන්න ඕනා. ඉතින් හැමෝටම එහෙම කරන්න හැකියාවක් නැති නිසා නොමිලයේ ප්‍රයිවට් ටොරන්ට් වෙබ් අඩවියක ලියාපදිංචි වෙන්නට අවස්ථාවක් ලැබිලා තියෙන බව කියන්න හිතුවා. (නොමිලයේ ලියාපදිංචි වෙන්නට ඇති අවස්ථාව තව දින කීපයකින් අවසන් වන නිසා වහාම තමන්ගේ ගිණුම සාදාගන්න කියලා මතක් කරන්නත් කැමතියි) ඒ වෙබ් අඩවිය තමා SΡΕΕD.CD මේකත් IPT වෙබ් අඩවිය වගේම ප්‍රයිවට් ටොරන්ට් සයිට් එකක් තමයි. ගොඩක් සමානයි. [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="SeaGreen"]මේ තියෙන්නේ IPT වෙබ් අඩවියේ ස්ක්‍රීන් ෂොට් එක. [CENTER][IMG]http://i.imgur.com/u7ZIk.png[/IMG][/CENTER] මේ තියෙන්නේ SΡΕΕD.CD වෙබ් අඩවියේ ස්ක්‍රීන් ෂොට් එක. [CENTER][IMG]http://i.imgur.com/65SVx.png[/IMG] [/CENTER] ඒ වගේම ආධුනිකයන්ට කියන්න කැමතියි කිසි සේත්ම තමන්ගේ ගිණුමෙන් බාගත කළ ටොරන්ට් ෆයිල් එකක් වෙනත් අයෙකුට දීම හෝ වෙනත් අඩවියකට අප්ලෝඩ් නොකරන ලෙස. එහෙම වුනොත් ඔබට හැරෙන තැපෑලෙන් ගිණුම තහනම් කරගන්නට පුළුවන්. ඒ වගේම කිසිවක් ඩවුන්ලෝඩ් නොකර හෝ අප්ලෝඩ් නොකර නිකන් තිබෙන එකවුන්ට්ස් මාසයකට පස්සේ ඉවත් කරනවා. ඒ නිසා එකවුන්ට් එක ක්‍රියාකාරීව තබාගන්න. රූල්ස් සියල්ලත් හොඳින් කියවන්න.faq ටිකත් කියවන්න. වැඩි අවබෝධයක් නැති අය වෙනුවෙන් පියවරෙන් පියවර ලියාපදිංචි වෙන හැටි රූප සටහන්වල දක්වලා තිබෙනවා. අනික් අයට තනියෙන් ඒ කටයුත්ත කරගන්න පුළුවනි. [/COLOR] [/SIZE] [SIZE="4"][COLOR="Purple"]♦මුලින්ම මෙතනින් යන්න SΡΕΕD.CD අඩවියට, ~ එහි පහළ වම් කෙලවර Sign Up ක්ලික් කර [CENTER][IMG]http://i.imgur.com/YEfWb.png[/IMG][/CENTER] •පිලිවෙළින්, * ඔබට අවශ්‍ය නම * මුර පදය දෙවරක් සහ *විද්‍යුත් ලිපිනය ඇතුලත් කර ඔබට පෙනෙන ඉලක්කම් ටික පහලින් ඇති ඉඩෙහි ලියා Sign Up ක්ලික් කරන්න. [CENTER][IMG]http://i.imgur.com/Ytvf8.png[/IMG][/CENTER] ~ සියල්ල නිවැරදිව නිම කරානම් මේ පණිවුඩය දක්නට ලැබේවි. [CENTER][IMG]http://i.imgur.com/1Z5ip.png[/IMG][/CENTER] දැන් යන්න ඔබේ විද්‍යුත් තැපෑලට එහි ඇති SΡΕΕD.CD user registration confirmation යන මේල් එක ඕපන් කරන්න. [CENTER][IMG]http://i.imgur.com/kVEUk.png[/IMG][/CENTER] එහි ඇති පින්තූරයේ අංක 1 යනුවෙන් පෙන්වා ඇති ලින්ක් එකට යන්න. එවිට ලියාපදිංචිය සම්පූර්ණවෙනවා. එසේත් නොමැති නම් දෙවැනියට දක්වා ඇති ලින්ක් එකට ගොස් ඊට පහලින් දක්වා ඇති කෝඩ් එක කොපි පේස්ට් කර සබ්මිට් කළ යුතුයි. [CENTER][IMG]http://i.imgur.com/Gl2i3.png[/IMG][/CENTER] [/COLOR] [/SIZE] [CENTER][SIZE="4"][COLOR="DarkRed"]මේ ත්‍රෙඩ් එක මට දාන්න විදිහක් නැහැ. මොකද ශ්‍රීලංකා ටෙලිකොම් අයගේ ඉතා ඉහලින් පාරිභෝගික අයට සලකන සැලකීම නිසා. ඒ නිසා මේක ටෙක්ස්ට් ෆයිල් එකක් විදිහට මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඔන්ලයින් ඉන්න සාමාජිකයෙක්ට දුන්නා. ශ්‍රී ලංකා ටෙලිකොම් අන්තර්ජාල සබඳතාවයේ අධි වේගය නිසා එළකිරි එක ලෝඩ් වෙන්නත් ගොඩක් වෙලා ගත්තා. :( ඒ වගේම මේ ත්‍රෙඩ් එක හදීසියෙ ලිව්ව එකක්. මම මේක නෙවෙයි පළකරන්න හිටියෙ ඔයාලට වෙනුවෙන් නොමිලයේ ඇති තරම් SMS ලොකය පුරා ඕනෑම රටකට යැවීම සහ ලබාගැනීමත් & Calls පරිගණකයට පිටින් ලබාගන්නා ආකාරයත් ගැන ලිපියක් ලිව්වා. ලිපිය දාන්න ලෑස්ති වෙලා ආයි චෙක් කරලා බලද්දී වෙබ් අඩවියේ අළුතින් සාමාජිකයන් බඳවා ගැනීම නතර කර දාලා ! :( කලින් ලියාපදිංචි උන මට ඒ සේවාව පාවිච්චි කරන්න පුළුවන් කම තිබුනත් ඔයාලත් එක්ක ඒක බෙදාගන්න බැරි වුන එක ගැන කණගාටුයි.[/COLOR] [/SIZE] [/CENTER] [SIZE="5"][COLOR="Magenta"]මෙතැනින් ගොස් මගේ අනෙකුත් ලිපි පිරික්සා බලන්න ආරාධනා කරන්නත් කැමතියි.[/COLOR][/SIZE] [SIZE="5"]▼[/SIZE] [url]http://www.elakiricommunity.tk/[/url] [SIZE="4"][COLOR="DarkRed"]Best Internet Service Provider (ISP) in Sri Lanka ?[/COLOR][/SIZE] [IMG]http://www.speedtest.net/result/1598679144.png[/IMG] [CENTER][IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=1562&pictureid=6394[/IMG] [SIZE="3"][COLOR="DarkRed"](කට්ටියම Eline M.S ට තැන්ක්ස් කරන්න වටිනා ලිපියක් ඔයාලත් එක්ක බෙදා ගත්තට ..... )[/COLOR][/SIZE] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=34541&d=1321715651[/IMG][/CENTER] [RIGHT][SIZE="4"][COLOR="Purple"]Thanks[/COLOR][/SIZE][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom