Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
♣මී මැසි පාලනය කරමු♣ පාර්ට් IV
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

♣මී මැසි පාලනය කරමු♣ පාර්ට් IV

♣♣මී මැසි පාලන උපකරණ♣♣

මී මැසි පාලනයට පිවිසෙන පුද්ගලයෙකුට ඒ සදහා උපකරණ කිහිපයක් අවශ්‍ය වේ ඒවා නම්,

මී මැසි පෙට්ටිය

දුම් විදිනය

මි මැස්සන් ගෙනයන පෙට්ටිය

පැණි නිස්සාරකය

මුහුණු ආවරණය

මින් ප්‍රධාන තැනක් ගනි.

මී මැසි පෙට්ටිය

මී මැසි පෙට්ටියක් අවශ්‍ය වන්නේ මී මැස්සන් පාලනය කිරීමේ පහසුවටය.ස්වභාවිකව මී මැස්සන්ගේ ජිවන රටාව අනුගමනය කර සැකසූ මී මැසි පෙට්ටියක් කෘෂි කාර්ම දෙපාර්තමේන්තුවෙන් හදුන්වා දී ඇත. පතුලේ ලෑල්ල,පිලා කුටිය,පැණි කුටි ව්‍යාජ රාමුව ඇතුල් කවරය හා ගේට්ටුව නම් වූ කොටස් වලින් මෙය සමන්විත වේ.

මී මැසි පෙට්ටියක ඡායාරුපයක් පහතින් දැක්වේ

දුම් විදිනය

මයිනහමේ සිද්ධාන්තය ඇසුරින් මෙය සකස් කොට ඇත. මෙය මගින් මී මැස්සන් හැසිරවීම ඉතා පහසු වේ.මී මැස්සන්ට පහසුවෙන් දුම් ගැසීම සදහා මෙය සකස් කර ගත යුතුය. මෙය සදා ගැනීමට තඹ , ගැල්වනයිස් ඇලුමිනියම් හෝ යකඩ වලින් මෙය සාදා ගැනීමට හැක. දිගුකල් පැවැත්මක් සදහා මෙය තඹ ලෝහයෙන් සදාඅ ගැනීම වඩාත් සුදුසු වේ .සැමන් ටින්, ඇලුමිනියම් තීන්ත බාල්දියකින් වුවද මෙය අඩු වියදමකින් මෙය නිපදවා ගත හැක.

පහතින් දුම් විසුරුවක ඇතුලත හා පිටත පිහිටිම දැකගත හැක

මැස්සන් ගෙනයන පෙට්ටිය

ජනපද ඇල්ලීමේදී හා ජනපද ප්‍රවාහනය කිරීමේදී මෙම උපකරණය වැදගත් වේ. පිලා පෙට්ටියේ ප්‍රමාණයටම සැහැල්ලු ලියෙන් වාතාශ්‍රයට නිරාවරණය වන අයුරින් මෙය සාදා ගත යුතුය. ජනපදයක් ස්ථිරවම පෙට්ටියක තැන්පත් කරනතුරු මේ පෙට්ටිය පාවිච්චි කිරීමටද හැකිය

අතීතයේ භාවිතා කල මි මැසි ගෙනයන පෙට්ටියක්

පැණි නිස්සාරණය

පැණි වදවලට හානි නොවන අයුරින් පිරිසිදු මී පැණි ලබා ගැනීමට මෙය උපකාරී වේ. පැණි නිස්සරකයක් යොදා ගැනීම නිසා මී වදවලට හානි නොවන නිසා එක් පැණි වාරයකදී කිහිප වරක්ම පැණි ලබා ගැනීමේ ඉඩ සැලසේ. මේ හේතුවෙන් මී මැස්සාගේ ශ්‍රමයත් කාලයත් ඉතිරි කිරීමට හැකිය. මී මැස්සට මී වද බැදීමට විශාල පැණි ප්‍රමාණයක් ආහාරයට ගැනීමට සිදුවේ.එමනිසා පැණි නිෂ්පාදනය අඩුවේ පිරිසිදු පැණි නිෂ්පාදනය මී මාසි පාලකයාගේ අරමුණ බැවින් පැණි නිස්සරකයක් භාවිතා කිරීම බොහෝ සෙයින් වැදගත් වේ. විනාඩියකට වාර 300-500 ත් අතර කර කැවීමේ වේගයකින් සමන්විත මෙය සුදු යකඩ , ප්ලාස්ටික් හෝ ගැල්වනයිස් තහඩුවෙන් සදා ගැනීමට හැකිය.ඉතා කුඩා ප්‍රමාණයේ මී මැසි පාලකයෙකු හට උණ බට, කිතුල් කොට වැනි ද්‍රව්‍යයකින් වුවද මෙය සාදා ගතහැක.

[YOUTUBE]aPwXee1UZiI[/YOUTUBE]

[YOUTUBE]gACtYMv3_BU[/YOUTUBE]

මුහුණු ආවරණය

එතරම් වැදගත් සහ අතයවශය උපකරණයක් ලෙස බොහෝ දෙනා නොසැලකුවද ආධුනිකයන්ට මෙය බෙහෙවින් වැදගත්වේ.බොහෝ දෙනා මී මාසි පාලනයට නැඹුරු නොවන්නේ මී මැසි ප්‍රහාර වලට බියෙනි විශේයනෙම මුහුණට එල්ලවන ප්‍රහාරවලින් මුහුණ ආරක්ෂා කරගත යුතුය.ආවරණ දැලක් සකස්කරගැනීමට කළු පැහැ මදුරු දැල් භාවිතා කල හැකි අතර මෙම මුහුණු ආවරණය නිවසේදීම ඉතා සුළු මුදලකින් ඔබට සාදා ගත හැකිය.

මතු සම්බන්ධයි

♣මී මැසි පාලනය♣ පාර්ට් I & II

♣මී මැසි පාලනය♣ පාර්ට් III

එළකිරියේ අපි කරන වැඩක් පුලුවන්නම් උදව්වක් කරන්න

[QUOTE="King_cobra, post: 19894481, member: 529771"] [b]♣මී මැසි පාලනය කරමු♣ පාර්ට් IV[/b] [CENTER][SIZE="6"][COLOR="Navy"][B]♣♣මී මැසි පාලන උපකරණ♣♣ [/B] [/COLOR][/SIZE][/CENTER] [SIZE="3"][B][COLOR="Teal"]මී මැසි පාලනයට පිවිසෙන පුද්ගලයෙකුට ඒ සදහා උපකරණ කිහිපයක් අවශ්‍ය වේ ඒවා නම්, [COLOR="Black"]🎁[/COLOR] මී මැසි පෙට්ටිය [COLOR="Black"]🎁[/COLOR] දුම් විදිනය [COLOR="Black"]🎁[/COLOR] මි මැස්සන් ගෙනයන පෙට්ටිය [COLOR="Black"]🎁[/COLOR] පැණි නිස්සාරකය [COLOR="Black"]🎁[/COLOR] මුහුණු ආවරණය මින් ප්‍රධාන තැනක් ගනි.[/COLOR][/B][/SIZE] 🎁 [SIZE="4"][B][COLOR="Red"]මී මැසි පෙට්ටිය[/COLOR][/B][/SIZE] [SIZE="3"][B][COLOR="Teal"]මී මැසි පෙට්ටියක් අවශ්‍ය වන්නේ මී මැස්සන් පාලනය කිරීමේ පහසුවටය.ස්වභාවිකව මී මැස්සන්ගේ ජිවන රටාව අනුගමනය කර සැකසූ මී මැසි පෙට්ටියක් කෘෂි කාර්ම දෙපාර්තමේන්තුවෙන් හදුන්වා දී ඇත. පතුලේ ලෑල්ල,පිලා කුටිය,පැණි කුටි ව්‍යාජ රාමුව ඇතුල් කවරය හා ගේට්ටුව නම් වූ කොටස් වලින් මෙය සමන්විත වේ.[/COLOR][/B][/SIZE] [CENTER][SIZE="3"][B]මී මැසි පෙට්ටියක ඡායාරුපයක් පහතින් දැක්වේ [/B][/SIZE] [IMG]http://i.imgur.com/BgJjUjk.jpg[/IMG][/CENTER] 🎁 [COLOR="Red"][SIZE="4"][B]දුම් විදිනය [/B][/SIZE][/COLOR] [SIZE="3"][B][COLOR="Teal"]මයිනහමේ සිද්ධාන්තය ඇසුරින් මෙය සකස් කොට ඇත. මෙය මගින් මී මැස්සන් හැසිරවීම ඉතා පහසු වේ.මී මැස්සන්ට පහසුවෙන් දුම් ගැසීම සදහා මෙය සකස් කර ගත යුතුය. මෙය සදා ගැනීමට තඹ , ගැල්වනයිස් ඇලුමිනියම් හෝ යකඩ වලින් මෙය සාදා ගැනීමට හැක. දිගුකල් පැවැත්මක් සදහා මෙය තඹ ලෝහයෙන් සදාඅ ගැනීම වඩාත් සුදුසු වේ .සැමන් ටින්, ඇලුමිනියම් තීන්ත බාල්දියකින් වුවද මෙය අඩු වියදමකින් මෙය නිපදවා ගත හැක.[/COLOR][/B][/SIZE] [CENTER][SIZE="3"][B]පහතින් දුම් විසුරුවක ඇතුලත හා පිටත පිහිටිම දැකගත හැක [/B][/SIZE][/CENTER] [CENTER][IMG]http://img21.staticclassifieds.com/images_tablicapl/348542067_2_644x461_okazja-podkurzacz-pszczelarski-dymiarka-zadymiacz-pszczolymiodarka-dodaj-zdjecia_rev005.jpg[/IMG] [IMG]http://i.imgur.com/9fw2tJo.jpg?1[/IMG][/CENTER] 🎁[SIZE="4"][COLOR="Red"] මැස්සන් ගෙනයන පෙට්ටිය [/COLOR][/SIZE] ජනපද ඇල්ලීමේදී හා ජනපද ප්‍රවාහනය කිරීමේදී මෙම උපකරණය වැදගත් වේ. පිලා පෙට්ටියේ ප්‍රමාණයටම සැහැල්ලු ලියෙන් වාතාශ්‍රයට නිරාවරණය වන අයුරින් මෙය සාදා ගත යුතුය. ජනපදයක් ස්ථිරවම පෙට්ටියක තැන්පත් කරනතුරු මේ පෙට්ටිය පාවිච්චි කිරීමටද හැකිය [CENTER][IMG]http://i.imgur.com/S05SQpu.jpg[/IMG][/CENTER] [CENTER][SIZE="4"]අතීතයේ භාවිතා කල මි මැසි ගෙනයන පෙට්ටියක් [/SIZE] [IMG]http://i.imgur.com/LIcmOSd.jpg[/IMG][/CENTER] 🎁 [SIZE="4"][COLOR="Red"]පැණි නිස්සාරණය [/COLOR][/SIZE] [SIZE="3"][B][COLOR="Teal"]පැණි වදවලට හානි නොවන අයුරින් පිරිසිදු මී පැණි ලබා ගැනීමට මෙය උපකාරී වේ. පැණි නිස්සරකයක් යොදා ගැනීම නිසා මී වදවලට හානි නොවන නිසා එක් පැණි වාරයකදී කිහිප වරක්ම පැණි ලබා ගැනීමේ ඉඩ සැලසේ. මේ හේතුවෙන් මී මැස්සාගේ ශ්‍රමයත් කාලයත් ඉතිරි කිරීමට හැකිය. මී මැස්සට මී වද බැදීමට විශාල පැණි ප්‍රමාණයක් ආහාරයට ගැනීමට සිදුවේ.එමනිසා පැණි නිෂ්පාදනය අඩුවේ පිරිසිදු පැණි නිෂ්පාදනය මී මාසි පාලකයාගේ අරමුණ බැවින් පැණි නිස්සරකයක් භාවිතා කිරීම බොහෝ සෙයින් වැදගත් වේ. විනාඩියකට වාර 300-500 ත් අතර කර කැවීමේ වේගයකින් සමන්විත මෙය සුදු යකඩ , ප්ලාස්ටික් හෝ ගැල්වනයිස් තහඩුවෙන් සදා ගැනීමට හැකිය.ඉතා කුඩා ප්‍රමාණයේ මී මැසි පාලකයෙකු හට උණ බට, කිතුල් කොට වැනි ද්‍රව්‍යයකින් වුවද මෙය සාදා ගතහැක. [/COLOR][/B][/SIZE] [CENTER][IMG]http://3.imimg.com/data3/JP/GI/MY-5653365/honey-extractor-250x250.jpeg[/IMG] [YOUTUBE]aPwXee1UZiI[/YOUTUBE] [YOUTUBE]gACtYMv3_BU[/YOUTUBE][/CENTER] 🎁 [SIZE="4"][COLOR="Red"]මුහුණු ආවරණය [/COLOR][/SIZE] [SIZE="3"][B][COLOR="Teal"]එතරම් වැදගත් සහ අතයවශය උපකරණයක් ලෙස බොහෝ දෙනා නොසැලකුවද ආධුනිකයන්ට මෙය බෙහෙවින් වැදගත්වේ.බොහෝ දෙනා මී මාසි පාලනයට නැඹුරු නොවන්නේ මී මැසි ප්‍රහාර වලට බියෙනි විශේයනෙම මුහුණට එල්ලවන ප්‍රහාරවලින් මුහුණ ආරක්ෂා කරගත යුතුය.ආවරණ දැලක් සකස්කරගැනීමට කළු පැහැ මදුරු දැල් භාවිතා කල හැකි අතර මෙම මුහුණු ආවරණය නිවසේදීම ඉතා සුළු මුදලකින් ඔබට සාදා ගත හැකිය.[/COLOR][/B][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/N7mnTfI.jpg?1[/IMG] [SIZE="4"][B][COLOR="Navy"]මතු සම්බන්ධයි [/COLOR][/B][/SIZE][/CENTER] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1704744"]♣මී මැසි පාලනය♣ පාර්ට් I & II[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1705472"] ♣මී මැසි පාලනය♣ පාර්ට් III[/URL] [COLOR="Red"][SIZE="3"][B][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1729384"]එළකිරියේ අපි කරන වැඩක් පුලුවන්නම් උදව්වක් කරන්න [/URL][/B][/SIZE][/COLOR]:D [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom