Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♥ⓛⓞⓥⓔ එළකිරි කෑල්ලක් තාමත් නැද්ද? ⓛⓞⓥⓔ♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

♥ⓛⓞⓥⓔ එළකිරි කෑල්ලක් තාමත් නැද්ද? ⓛⓞⓥⓔ♥

UPDATE - මන් මෙච්චර අමාරුවෙන් ටයිප් කරපුව...

පිස්සන් කොටුව (Asylum Lunatic)

මේ ෆෙස්බුක් පෙග් එකේ ඇඩ්මින් පොන්නය උගේ නම දාගෙන එහෙම් පිටින්ම කොපි පෙස්ට් කරලා..

https://www.facebook.com/photo.php?f...4053498&type=1

මෙතන එහෙම් පිටින්ම තියෙනවා මේ thread එක එහෙම් පිටින්ම.. මුගේ අම්මට වටේ ඉන්න හැතිකරේ ඔක්කොම රේට ගෙට දාගෙන දෙනවා ඇති,, ඒකනේ පොන්න අසික්කිත දෙක නැති වැඩ කරන්නෙ...

report this -

පිස්සන් කොටුව (Asylum Lunatic)

my original thread

♥♥♥♥ වරෙන් යන්න අපිත් එක්ක කෙල්ලො දෙනවා නිකන් ඔන්න ♥♥♥♥

අද ඉතින් කාලෙකට පස්සේ මේ පට්ට අයිඩියාස් ටික දැලෙන් හොයාගෙන කපලා කොටලා සිංහලෙන් උබලට කියන්න යන්නේ.... සිරාවටම කෙල්ලෙක් නැත්නම් විතරක් ඉස්සරහට කියවපන්.. කියවන එක බොක්කෙන්ම... හරියෙ!

කවදාහරි ඇත්තටම කෙල්ලෙක්ට ආදරේ කරලා නැති කොල්ලෙක් එළකිරි එකේ ඉන්නවා කියල මට නම් නිකමට වත් හිතෙන් නෑ. වැරදිලාවත් එහෙම එකෙක් ඉන්නවනම් වහාම ලගම තියෙන පන්සලට ගිහින් බණක් බාවනාවක් කරගෙන ඉඳපන්

උබලා කවදහරි කෙල්ලෙක්ට බොක්කෙන් ආදරේ කරත් ඒ ආදරය කියාගන්න, පෙන්නගන්න බැරි උනාද , ආදරේ ප්‍රතික්ශේප කරයි කියලා බය උනාද එහෙනම් දැන්වත් කොන්දක් තියෙන කොල්ලෙක් කියන එක මතක් කරගෙන අලුත් පලහිලව්වකට අත ගහමු.....

පියවර පහත පරිදි අනුගමනය කිරීමෙන් කෙල්ලෙක් දැලේ වැටුනේ නැත්නම් එය හුදෙක් ඔබගේ නිධන්ගත ප්‍රශ්නයක් බව කරුණාවෙන් සලකන්න

1. තමන් තුල තමා විසින්ම දැඩි ආත්ම විශ්වාසයක් ගොඩ නගා ගන්න.

කෙල්ලෝ කැමැති නෑ එයාලා එක්ක කතා කරන් නැති කොල්ලෙක් එක්ක ඉන්න. කෙල්ල ඉස්සරහට ගියාම කකුල් දෙක වෙව්ලන ඇත්තන් තමන් දක්ශ මොනයම් හෝ දෙයක්, ඒ කියන්නේ උබලට ගේමක් නැතුව කරන්න පුලුවන් දේවල් තියෙනවා නේද! ෆුට්බෝල් ගහන එකෙක් නම් එහෙමයි, චෙස් ගහන පොරක් නන් එහෙමයි, තව ඔය ෆොරෙක්ස් ඇන්ඩ් එක එක ඊ මනී හොයන උන් නන් එහෙමයි, මොකක් හරි හොදට පුලුවන් දෙයක් ගැන වත් කතා කරපන්..

එතකොට ඉබේම උබලගේ ඒ තිබ්බ ලැජ්ජාව, බය, කුජීත භාවය නැති වෙලා යයි.එහෙම නැතුව ඔලු බක්කෝ එල්ලෙන පටි දාගෙන කොන්ඩේට කරන්ට් වද්දගෙන කෝලන් බෝලන් ඔක්කොම දාගෙන ගියත් වැඩක් නෑ,, අර ඉරිච්ච ඩෙනිමක් ඇදන් ආපු කොල්ලා සුහදව කලින් දන්න කෙනෙක් වගේ කතා කරන්න ගත්තානම් කෙල්ල උගේ.. හබුක්

තව මතක තියාගනින් ආත්ම විශ්වාසය තුලින් තමන්ගේ පෞර්ෂය පෙන්නන එක තමයි කොල්ලෙක් විදියට කරන්න පුලුවන් සෙක්සිම දේ..හැබෙයි උබලා කියවන්න ගියාම එහා ගෙදර ආච්චි මැරුන දවසේ ඉදන් ඔක්කොම ජාතකේ කියවගෙන ගියොත් ඒකිට එපා වෙල යන්න යයි. ඕනම දෙයක් ගානට හොදේ

2. ඉවසීමෙන් ක්‍රමයෙන් හෙමීට වැඩේ පටන් ගනින්

එක පාරටම සුලි කුනාටුවක් වගේ කෙල්ලව ටෝක් කරන්න ගියොත් එයා අනිවාර්යෙන් හිතනවා,, ඒ කියන්නේ එයාට හිතෙනවා උබ එයා ඉස්සරහ විතරක් පොර වෙන්න හදනවා එයා ඉස්සරහ විතරක් පෞර්ෂය වෙනස් කරගෙන හැසිරෙන්න හදනවා කියල.. එහෙම උනොත් නන් අන්ත චා වෙනවා.. කෙල්ල වෙන කෙල්ලො එක්කත් ගිහින් උබ ගැන කියනවා ඩෙෆා.. කාඩ් කුඩු.කුඩේ කුඩු

ලස්සනට දත් ටිකක් පෙන්නලා හිනා වෙන්න..ඩීසන්ට් හිනාවක් වෙන් ඕන. දත් තිස් දෙකක් තිබ්බ පලියට කෙල්ලට හොදම දේ කියල පනාව දිගාරින් එහෙම එපා උබලා. මේක ඉක්මන් කෙටි හිනාවක් වෙන් ඕනෙ බන්.. හිනා උනත් එක්කම වෙන පැත්තක් බලපන්. පස්සේ එයාට හලෝ කොහොමද කියලා අහන්න.

කඩ්ඩ පාවිච්චි කිරීමෙන් 80%ක් කෙල්ලන්ට උබව එපා විය හැක. එයාව මගාරින්න හදන් එපා..මොකද දාගත්තට පස්සේ පුතෝ ඔය උබලගේ සැර ඔක්කොම පෙන්නගනින්, එතකන් පූසා වගේ ඉදපන්,, ආයෙ ඔන්න ටීශර්ට්ස් කිව්වේ නෑ කියන් එපා

3.කොහොම හරි පාරක් කපාගනින් ඒකි එක්ක කතා කරන්න..

එයා ගැන අහන්න..කෙලියා වගේ උබ ගැන කියාගෙන යන් එපා...කෙල්ලො සාමාන්යෙන් කැමති උන්ගේ දුක අපි අහන් ඉන්නවට..ඒ වගේ එයා ගැනම එක එක දේවල් අහන්න... එයා ගැන අහනකොට කෙලින් නොකිව්වට එයා ගොඩක් කැමැතියි. එයාටයි උබටයි පොදු සමාන දේවල් තියේනන් ඒවත් කතා කරන්න... දැන් මන් කිව්වේ උබලා හිත්න අහවල් එක නෙවෙයි බොල...  ආස කැමති දේවල් වගේ.....

කෙල්ලෝ ගොඩක් කැමැතියි තමන්ගේ ලස්සන අගය කරනවට. තව එයා ෆෙස්බුක් ඉන්නවනම් ඇඩ් කරගෙන කතා කරන්න.. කෙල්ල ෆෙස් බුක් ඉන්නවනන් මූනට මූන හම්බෙලා කතා කරන්න කලින් මේකෙන් කතා කරන්න පුලුවන්නම් එක පාරට හම්බුනාම තියෙන බය හා තැති ගැන්ම අඩු කරගන්න පුලුවන්..  හැබෙයි කෙල්ල කිව්වොත් මන් වැඩිය චැට් කරන් නෑ කියලා.. ඒ කියන්නේ එයාට අන්තර්ජාල පෙමකට වඩා ස්බෑ ලෝකයේ තමන්ට ඇවිදින්න කතා කරන්න පෙම්වතෙක් ඉන්නවට එයා කැමැතියි.. ඔන්න පොට

4. එයාගේ හොද යාලුවෙක් වෙන්න..

උබලා කිව්ව පලියට කෙල්ලෙක් කැමැති වෙන් නැනෙ බන්.. කෙල්ලෙක්ට ගොඩක් වැදගත් වෙන්නේ යාලුකම මේ වෙනකොටත් ආදරයක් නැත්නම්. එයාට උදව් අවශ්‍ය වෙලාවක උදව් කරන්න.. එයාගෙන් ඒ ගැන අහන්න.පාඩම් වැඩ කටයුතු නන් නෙට් එකෙන් හොයලා කියලා උනත් වැඩ්ඩ වීමට හැකිය. තව බොහෝ කපටි වැඩ සිතා කිරීම ඔබට බාරයි. උදව් කරන එක උනත් කලින් කිව්ව වගෙ ඕනවට වැඩිය කරන්න යන් එපා ඕන්.

එතකොට උබව දැක්ක තැන එපා වෙයි. එහෙම උනාම එයා උබව අගය කරන් නැති වෙනවා උබා පාවිච්චි කරන්න පටන් ගනී හැමදේකටම..උබටත් තියෙන්නේ කෙල්ලව ලබාගන්න එක පැත්තකින් තියලා ඒකිට උදව් කර කර ඉන්න හැමදාම. ඒ දේ උබ උබටම වෙන්න දෙන් එපා.  කෙල්ලව කොහේ හරි හදිස්සියකදි දැක්කත් ලගට ගිගින් කතා කරන්න..

මේකත් මතක තියාගනින්,, කොහෙහරි කෙල්ල උබව දැක්කොත් අහක බලාගනී,,ඒත් උබ දකිද්දී උබ හිතනවා එයා දැකලා නෑ කියල.. එහෙම හිතලා උබත් පාඩුවේ ශේප් උනොත් කෙල්ල හිතනවා එයා මාව දැකලත් ඇයි කතා කරේ නැත්තේ කියලා... ඔන්න නූලෙන් කීස් යන වැඩ..මෙවා ඕන් ටීශර්ට්ස් ගෙන් විතරයි...

5.හැකි සෑම විටම ඇයව අගය කරන්න...

අගය නොකලයුතු දේටත් අගය කරන්න ගියාම එයාට හිතෙයි උබා හිස් රොඩ්ඩක් කියලා හැම එකටම හොදයි හොදයි කියන... කලාතුරකින් වගේ ඒ කියන්නේ නිතරම නැතුව ඒකිගේ හොද කියපන්.... එහෙන් මෙහෙන් අස්සෙන් වචනයකුත් දාපන් "මාත් ගොඩක් කැමැතියි ඒ වගේ දේවල් වලට" කියලා.... එතකොට එයාට තේරෙන්න පුලුවන් එයා ආසාවෙන් කරපු දේවල් වලට උබත් කැමතියි කියලා....

6. මෝඩයෙකු නොවන්න,,මෝඩකමට තිත තියපන්.

එයා උබ කරන හැම දේකටම කැමතියි නන් දන්න ජාඩි ඔක්කොම දැම්මට පාඩුවක් වෙන් නැහැ.. ඒත් කෙල්ලෝ ගොඩක් අපි ඕනවට වඩා දෙන්න ගියාම ඒකට කැමති නෑ.... ඒ නිසා විහිලුවක් කරත් ශේප් එකේ ඇසයි කනයි බේරගෙන කියපන්..

බොරුවක් කිව්වත් හිතල බලලා බේගල් නැතුව පොඩි බොරුවක් කියපන්  තව දෙයක් කෙල්ල ඉස්සරහ ඕනවට එපාවට හරි මහ හයියෙන් හරි අසික්කිත විදියට හිනා වෙනවනම් එයාත් එවෙලේ හිනා උනාට පස්සේ හිතෙනවා උබ මෝඩයක් උගෙ හිනාවෙ හැටි කියලා...

7.ඇයට ඔබව ඇය විසින්ම සිහිපත් වීමට ඉඩ හරින්න...

හැමතිස්සෙම ඒකි ඉස්සරහ පිබුරා වගේ උබ කැරකෙනවානන් ඒකත් බලාපොරොත්තු සුන් වීමට හේතුවක්., කෙල්ලෝ උන් ගැන ඕනවට වැඩිය හොයනවටත් කැමති නැහැලු. මටත් ඒක නන් කිව්වේ කෙල්ලෙක්.. ඒක අන්තිමට එයාට කරදරයක් වෙයි. එයාට පේන්න උබේ යාලුවෝ (කොල්ලෝ) එක්ක බොක්කෙන් පහ දාල ෆිට් එකේ කතා කරලා ඉදපන්.

එතකොට එයා දන්නවා උබට බොක්කෙන් ඉන්න ෆිට් ටිකක් ඉන්නව කියලා.. ඒකිත් එක්ක කතා කරන් නැතුව ඉන්නකොට එයා දන්නව උබට ඒ නිසාම විතරක් පාලුවක් නෑ කියල,,උබ තනිවෙන් නෑ කියලා

කෙල්ල ගැනම හිත හිත ඉන් එප,,අන්තිමට ඒකිට උබව බූතයෙක් වගේ වෙනවා... කොල්ලො එක්කත් ෆන් එක ගනින්... හොදට බීලා කාලා කරලා ඉදපන්..නාලා එහෙම. ඕමි අතක් එහෙම. අව්ලක් නෑ.. උබ ෆන් එකේ ඉන්න ඕනි මොනව කරන්නත්.. ඒ නිසා නිවසේ ගුලිවී ලව් කරනවානන් උබ ගෙමැස්සෙක් විය හැක.

8.වෙලාව ආවම ශේප් එකේ තට්ටුවක් දාපන් (පච නොවී)

මේකට කියන්නේ ස්පර්ශය නැමැති භාධකය බිදීම කියලා... පොඩ්ඩක් කකුලෙන් තට්ටුවක් වගේ දාපන් නිකන් ඉන්න වෙලාවට.. එයා ගැස්සිලා වගේ ගිහින් ලැජ්ජ උනා වගේ නන් ආයේ තට්ටු කරන් යන් එපා,,, ඕක තියාගෙන සන්වරව ඉදපිය. එයා ටිකකින් ඒ ගැන කතා කරන්නේ වත් නැතුව වෙනත් දේ ගැනැ කතා කරන්න උත්සහ ගන්නවනම් අතේ උනත් ඇගිල්ලක් අල්ලලා බලපන්...

ඒයා අකමැති වගේ නන් ආයිත් කරන් එපා..

තව කාලයක් ඉවසල ඉදපන්.. අනික බස් වල ප්‍රසිද්දියේ තට්ටු බට්ටු දාන්න යන් එප.. තොපිලා පචවෙලා අන්තිමට මෙතන මාව හොයන් එනව එහෙම නෙවෙයි. ඕන් කිව්වා..

9.මෙහෙයුම අසාර්ථක නම් වෙන වාතයකට අත ගැසීම.

මේ කිසි දේකින් සෑහීමකට පත් වෙන්න පුලුවන් ලක්ශන කෙල්ල පෙන්නුම් කරන් නැත්තම් එක්කෝ කෙල්ල උබට කලින් වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නව..උබව බොක්කෙන් යාලුවෙක් වගේ ආශ්‍රය කරනවා. එහෙමත් නැත්නම් උබව රවට්ටනවා.. ඒකි මෙතෙක් කල් හිනා වෙලාවත් නැත්නම් ඒකි උබට කැම්ති නැහැ..

ඒත් අවුරුදු ගනන් ඉවසීමෙන් හා කැපවීමෙන් **බක් නිසා ගෙම්බෙක් වී කටයුතු කිරීමෙන් අකමැති වූ ඇයව වුවද කැමති කරවා ගත් හැක.  අන්තිමට කරන්න තියෙන්නේ එයා උබ ගැන කිසිම විදියකින් වදවෙන්නෙ නැත්නම් ඒකිට පේන්නම වෙන එකක් දාගෙන අතින්, කටින්, නහයෙන්, **** **** අල්ලන් යන එක තමා.. එතකොට රිදෙයි.  එහෙම නැත්නම් එයා තාම උබත් එක්ක යාලු ෆිට් එකෙන් කතා කරනවනම්,,ඒ කෙල්ලට කැත වැඩ කරන් එපා හොද යාලුවෙක් කරගනින්. හමදාම උබේ යාලුවා උබත් එක්ක ඉන්දීවි.

කලිනුත් කිව්වා වගේ කපලා කොටලා මගේම විදියට හැමදාම මොනාහරි කියනවා වගේ අදත් ඔන්න අත රිදෙනකන් කෙටුවා..

ඒ අස්සේ අර දැනටමත් **බක් නිසා ගෙම්බො වෙලා ඉන්න කස්ටියට රිදුනා නන් සමාව භාජනය කරමි.

කෙසේ හෝ කුමන අයුරකින් උපුටා ගන්නේ නම් මා දැනුවත් කල යුතු අතර එසේ නොකිරීම බලවත් වේදනාවට පත් විය හැකි කරුණකි.

කවදත් රෙප් හිගානොකෑව මා අදත් කියන්නේ බම්ප් එකක් දාගෙන පල

ඊලග නූල තවත් රසවත්!

tshirtZ

[QUOTE="tshirtZ, post: 15594025, member: 371199"] [b]♥ⓛⓞⓥⓔ එළකිරි කෑල්ලක් තාමත් නැද්ද? ⓛⓞⓥⓔ♥[/b] [CENTER] [SIZE=3][SIZE=6][B][COLOR=Red]UPDATE - මන් මෙච්චර අමාරුවෙන් ටයිප් කරපුව... :angry::angry:[/COLOR][/B] [/SIZE] [URL="https://www.facebook.com/AsylumLunatic"]පිස්සන් කොටුව (Asylum Lunatic)[/URL] [COLOR=Red][B][SIZE=4] [SIZE=5]මේ ෆෙස්බුක් පෙග් එකේ ඇඩ්මින් පොන්නය උගේ නම දාගෙන එහෙම් පිටින්ම කොපි පෙස්ට් කරලා.. :angry::angry::angry::angry:[/SIZE][/SIZE][/B][/COLOR] [URL="https://www.facebook.com/photo.php?fbid=512129562204882&set=a.368357156582124.88910.326976754053498&type=1"]https://www.facebook.com/photo.php?f...4053498&type=1[/URL] [COLOR=Red] [/COLOR][SIZE=4][B][SIZE=5][COLOR=Red]මෙතන එහෙම් පිටින්ම තියෙනවා මේ thread එක එහෙම් පිටින්ම.. මුගේ අම්මට වටේ ඉන්න හැතිකරේ ඔක්කොම රේට ගෙට දාගෙන දෙනවා ඇති,, ඒකනේ පොන්න අසික්කිත දෙක නැති වැඩ කරන්නෙ... :lol::lol:[/COLOR][/SIZE]:lol::lol:[/B][/SIZE][/SIZE][SIZE=3][SIZE=4][B] [SIZE=7][COLOR=Red] report this - [/COLOR][/SIZE][/B][/SIZE][/SIZE] [URL="http://www.elakiri.com/forum/පිස්සන් කොටුව (Asylum Lunatic)"]පිස්සන් කොටුව (Asylum Lunatic)[/URL] [U][B][SIZE=4][COLOR=Red] my original thread[/COLOR][/SIZE][/B][/U] [SIZE=3][SIZE=5][COLOR=Red]♥♥♥♥[/COLOR][/SIZE] [B][SIZE=5]වරෙන් යන්න අපිත් එක්ක කෙල්ලො දෙනවා නිකන් ඔන්න[/SIZE][/B] [SIZE=5][COLOR=Red]♥♥♥♥[/COLOR][/SIZE] අද ඉතින් කාලෙකට පස්සේ මේ පට්ට අයිඩියාස් ටික දැලෙන් හොයාගෙන කපලා කොටලා සිංහලෙන් උබලට කියන්න යන්නේ.... සිරාවටම කෙල්ලෙක් නැත්නම් විතරක් ඉස්සරහට කියවපන්.. කියවන එක බොක්කෙන්ම... හරියෙ! :yes: [/SIZE][CENTER][SIZE=3][IMG]http://onismeret.net/sites/default/files/buggi_hearts.png[/IMG][/SIZE] [/CENTER] [SIZE=3] [COLOR=Red]කවදාහරි ඇත්තටම කෙල්ලෙක්ට ආදරේ කරලා නැති කොල්ලෙක් එළකිරි එකේ ඉන්නවා කියල මට නම් නිකමට වත් හිතෙන් නෑ. වැරදිලාවත් එහෙම එකෙක් ඉන්නවනම් වහාම ලගම තියෙන පන්සලට ගිහින් බණක් බාවනාවක් කරගෙන ඉඳපන් :angry::angry: [/COLOR] උබලා කවදහරි කෙල්ලෙක්ට බොක්කෙන් ආදරේ කරත් ඒ ආදරය කියාගන්න, පෙන්නගන්න බැරි උනාද , ආදරේ ප්‍රතික්ශේප කරයි කියලා බය උනාද එහෙනම් දැන්වත් කොන්දක් තියෙන කොල්ලෙක් කියන එක මතක් කරගෙන අලුත් පලහිලව්වකට අත ගහමු..... [/SIZE] [SIZE=3][SIZE=3][IMG]http://media1.arabia.msn.com/medialib/2012/01/26/Flirting-Signals.jpg[/IMG][/SIZE] පියවර පහත පරිදි අනුගමනය කිරීමෙන් කෙල්ලෙක් දැලේ වැටුනේ නැත්නම් එය හුදෙක් ඔබගේ නිධන්ගත ප්‍රශ්නයක් බව කරුණාවෙන් සලකන්න [B][SIZE=4][COLOR=Red] [SIZE=5]1. තමන් තුල තමා විසින්ම දැඩි ආත්ම විශ්වාසයක් ගොඩ නගා ගන්න.[/SIZE][/COLOR][/SIZE][/B] කෙල්ලෝ කැමැති නෑ එයාලා එක්ක කතා කරන් නැති කොල්ලෙක් එක්ක ඉන්න. කෙල්ල ඉස්සරහට ගියාම කකුල් දෙක වෙව්ලන ඇත්තන් තමන් දක්ශ මොනයම් හෝ දෙයක්, ඒ කියන්නේ උබලට ගේමක් නැතුව කරන්න පුලුවන් දේවල් තියෙනවා නේද! ෆුට්බෝල් ගහන එකෙක් නම් එහෙමයි, චෙස් ගහන පොරක් නන් එහෙමයි, තව ඔය ෆොරෙක්ස් ඇන්ඩ් එක එක ඊ මනී හොයන උන් නන් එහෙමයි, මොකක් හරි හොදට පුලුවන් දෙයක් ගැන වත් කතා කරපන්.. [IMG]http://pad3.whstatic.com/images/thumb/4/41/Flirt-With-Girls-Step-1.jpg/550px-Flirt-With-Girls-Step-1.jpg[/IMG] [COLOR=Red]එතකොට ඉබේම උබලගේ ඒ තිබ්බ ලැජ්ජාව, බය, කුජීත භාවය නැති වෙලා යයි.එහෙම නැතුව ඔලු බක්කෝ එල්ලෙන පටි දාගෙන කොන්ඩේට කරන්ට් වද්දගෙන කෝලන් බෝලන් ඔක්කොම දාගෙන ගියත් වැඩක් නෑ,, අර ඉරිච්ච ඩෙනිමක් ඇදන් ආපු කොල්ලා සුහදව කලින් දන්න කෙනෙක් වගේ කතා කරන්න ගත්තානම් කෙල්ල උගේ.. හබුක් :rofl: [/COLOR] තව මතක තියාගනින් ආත්ම විශ්වාසය තුලින් තමන්ගේ පෞර්ෂය පෙන්නන එක තමයි කොල්ලෙක් විදියට කරන්න පුලුවන් සෙක්සිම දේ..හැබෙයි උබලා කියවන්න ගියාම එහා ගෙදර ආච්චි මැරුන දවසේ ඉදන් ඔක්කොම ජාතකේ කියවගෙන ගියොත් ඒකිට එපා වෙල යන්න යයි. ඕනම දෙයක් ගානට හොදේ [SIZE=5][COLOR=Red] [B]2. ඉවසීමෙන් ක්‍රමයෙන් හෙමීට වැඩේ පටන් ගනින් [/B][/COLOR][/SIZE] එක පාරටම සුලි කුනාටුවක් වගේ කෙල්ලව ටෝක් කරන්න ගියොත් එයා අනිවාර්යෙන් හිතනවා,, ඒ කියන්නේ එයාට හිතෙනවා උබ එයා ඉස්සරහ විතරක් පොර වෙන්න හදනවා එයා ඉස්සරහ විතරක් පෞර්ෂය වෙනස් කරගෙන හැසිරෙන්න හදනවා කියල.. එහෙම උනොත් නන් අන්ත චා වෙනවා.. කෙල්ල වෙන කෙල්ලො එක්කත් ගිහින් උබ ගැන කියනවා ඩෙෆා.. කාඩ් කුඩු.කුඩේ කුඩු :no::no: [COLOR=Red] ලස්සනට දත් ටිකක් පෙන්නලා හිනා වෙන්න..ඩීසන්ට් හිනාවක් වෙන් ඕන. දත් තිස් දෙකක් තිබ්බ පලියට කෙල්ලට හොදම දේ කියල පනාව දිගාරින් එහෙම එපා උබලා. මේක ඉක්මන් කෙටි හිනාවක් වෙන් ඕනෙ බන්.. හිනා උනත් එක්කම වෙන පැත්තක් බලපන්. පස්සේ එයාට හලෝ කොහොමද කියලා අහන්න. [/COLOR] [IMG]http://pad2.whstatic.com/images/thumb/1/15/Flirt-With-Girls-Step-2.jpg/550px-Flirt-With-Girls-Step-2.jpg[/IMG] කඩ්ඩ පාවිච්චි කිරීමෙන් 80%ක් කෙල්ලන්ට උබව එපා විය හැක. එයාව මගාරින්න හදන් එපා..මොකද දාගත්තට පස්සේ පුතෝ ඔය උබලගේ සැර ඔක්කොම පෙන්නගනින්, එතකන් පූසා වගේ ඉදපන්,, ආයෙ ඔන්න ටීශර්ට්ස් කිව්වේ නෑ කියන් එපා :rolleyes: [B][SIZE=5][COLOR=Red]3.කොහොම හරි පාරක් කපාගනින් ඒකි එක්ක කතා කරන්න..[/COLOR][/SIZE][/B] එයා ගැන අහන්න..කෙලියා වගේ උබ ගැන කියාගෙන යන් එපා...කෙල්ලො සාමාන්යෙන් කැමති උන්ගේ දුක අපි අහන් ඉන්නවට..ඒ වගේ එයා ගැනම එක එක දේවල් අහන්න... එයා ගැන අහනකොට කෙලින් නොකිව්වට එයා ගොඩක් කැමැතියි. එයාටයි උබටයි පොදු සමාන දේවල් තියේනන් ඒවත් කතා කරන්න... දැන් මන් කිව්වේ උබලා හිත්න අහවල් එක නෙවෙයි බොල... :angry: ආස කැමති දේවල් වගේ..... [IMG]http://pad1.whstatic.com/images/thumb/4/4f/Flirt-With-Girls-Step-4.jpg/550px-Flirt-With-Girls-Step-4.jpg[/IMG] කෙල්ලෝ ගොඩක් කැමැතියි තමන්ගේ ලස්සන අගය කරනවට. තව එයා ෆෙස්බුක් ඉන්නවනම් ඇඩ් කරගෙන කතා කරන්න.. කෙල්ල ෆෙස් බුක් ඉන්නවනන් මූනට මූන හම්බෙලා කතා කරන්න කලින් මේකෙන් කතා කරන්න පුලුවන්නම් එක පාරට හම්බුනාම තියෙන බය හා තැති ගැන්ම අඩු කරගන්න පුලුවන්.. :yes: හැබෙයි කෙල්ල කිව්වොත් මන් වැඩිය චැට් කරන් නෑ කියලා.. ඒ කියන්නේ එයාට අන්තර්ජාල පෙමකට වඩා ස්බෑ ලෝකයේ තමන්ට ඇවිදින්න කතා කරන්න පෙම්වතෙක් ඉන්නවට එයා කැමැතියි.. ඔන්න පොට [B][SIZE=5][COLOR=Red]4. එයාගේ හොද යාලුවෙක් වෙන්න.. [/COLOR][/SIZE][/B]උබලා කිව්ව පලියට කෙල්ලෙක් කැමැති වෙන් නැනෙ බන්.. කෙල්ලෙක්ට ගොඩක් වැදගත් වෙන්නේ යාලුකම මේ වෙනකොටත් ආදරයක් නැත්නම්. එයාට උදව් අවශ්‍ය වෙලාවක උදව් කරන්න.. එයාගෙන් ඒ ගැන අහන්න.පාඩම් වැඩ කටයුතු නන් නෙට් එකෙන් හොයලා කියලා උනත් වැඩ්ඩ වීමට හැකිය. තව බොහෝ කපටි වැඩ සිතා කිරීම ඔබට බාරයි. උදව් කරන එක උනත් කලින් කිව්ව වගෙ ඕනවට වැඩිය කරන්න යන් එපා ඕන්. [COLOR=Red]එතකොට උබව දැක්ක තැන එපා වෙයි. එහෙම උනාම එයා උබව අගය කරන් නැති වෙනවා උබා පාවිච්චි කරන්න පටන් ගනී හැමදේකටම..උබටත් තියෙන්නේ කෙල්ලව ලබාගන්න එක පැත්තකින් තියලා ඒකිට උදව් කර කර ඉන්න හැමදාම. ඒ දේ උබ උබටම වෙන්න දෙන් එපා. :no::no: කෙල්ලව කොහේ හරි හදිස්සියකදි දැක්කත් ලගට ගිගින් කතා කරන්න.. [/COLOR] [IMG]http://pad2.whstatic.com/images/thumb/c/ca/Flirt-With-Girls-Step-6.jpg/550px-Flirt-With-Girls-Step-6.jpg[/IMG] මේකත් මතක තියාගනින්,, කොහෙහරි කෙල්ල උබව දැක්කොත් අහක බලාගනී,,ඒත් උබ දකිද්දී උබ හිතනවා එයා දැකලා නෑ කියල.. එහෙම හිතලා උබත් පාඩුවේ ශේප් උනොත් කෙල්ල හිතනවා එයා මාව දැකලත් ඇයි කතා කරේ නැත්තේ කියලා... ඔන්න නූලෙන් කීස් යන වැඩ..මෙවා ඕන් ටීශර්ට්ස් ගෙන් විතරයි... :yes: [B][SIZE=5][COLOR=Red]5.හැකි සෑම විටම ඇයව අගය කරන්න... [/COLOR][/SIZE][/B]අගය නොකලයුතු දේටත් අගය කරන්න ගියාම එයාට හිතෙයි උබා හිස් රොඩ්ඩක් කියලා හැම එකටම හොදයි හොදයි කියන... කලාතුරකින් වගේ ඒ කියන්නේ නිතරම නැතුව ඒකිගේ හොද කියපන්.... එහෙන් මෙහෙන් අස්සෙන් වචනයකුත් දාපන් "මාත් ගොඩක් කැමැතියි ඒ වගේ දේවල් වලට" කියලා.... එතකොට එයාට තේරෙන්න පුලුවන් එයා ආසාවෙන් කරපු දේවල් වලට උබත් කැමතියි කියලා.... [IMG]http://pad3.whstatic.com/images/thumb/3/38/Flirt-With-Girls-Step-7.jpg/550px-Flirt-With-Girls-Step-7.jpg[/IMG] [B][SIZE=5][COLOR=Red] 6. මෝඩයෙකු නොවන්න,,මෝඩකමට තිත තියපන්.[/COLOR][/SIZE][/B] එයා උබ කරන හැම දේකටම කැමතියි නන් දන්න ජාඩි ඔක්කොම දැම්මට පාඩුවක් වෙන් නැහැ.. ඒත් කෙල්ලෝ ගොඩක් අපි ඕනවට වඩා දෙන්න ගියාම ඒකට කැමති නෑ.... ඒ නිසා විහිලුවක් කරත් ශේප් එකේ ඇසයි කනයි බේරගෙන කියපන්.. [IMG]http://pad3.whstatic.com/images/thumb/7/7a/Flirt-With-Girls-Step-8.jpg/550px-Flirt-With-Girls-Step-8.jpg[/IMG] බොරුවක් කිව්වත් හිතල බලලා බේගල් නැතුව පොඩි බොරුවක් කියපන් :D තව දෙයක් කෙල්ල ඉස්සරහ ඕනවට එපාවට හරි මහ හයියෙන් හරි අසික්කිත විදියට හිනා වෙනවනම් එයාත් එවෙලේ හිනා උනාට පස්සේ හිතෙනවා උබ මෝඩයක් උගෙ හිනාවෙ හැටි කියලා... [B][SIZE=5][COLOR=Red]7.ඇයට ඔබව ඇය විසින්ම සිහිපත් වීමට ඉඩ හරින්න...[/COLOR][/SIZE][/B] හැමතිස්සෙම ඒකි ඉස්සරහ පිබුරා වගේ උබ කැරකෙනවානන් ඒකත් බලාපොරොත්තු සුන් වීමට හේතුවක්., කෙල්ලෝ උන් ගැන ඕනවට වැඩිය හොයනවටත් කැමති නැහැලු. මටත් ඒක නන් කිව්වේ කෙල්ලෙක්.. ඒක අන්තිමට එයාට කරදරයක් වෙයි. එයාට පේන්න උබේ යාලුවෝ (කොල්ලෝ) එක්ක බොක්කෙන් පහ දාල ෆිට් එකේ කතා කරලා ඉදපන්. [COLOR=Red] එතකොට එයා දන්නවා උබට බොක්කෙන් ඉන්න ෆිට් ටිකක් ඉන්නව කියලා.. ඒකිත් එක්ක කතා කරන් නැතුව ඉන්නකොට එයා දන්නව උබට ඒ නිසාම විතරක් පාලුවක් නෑ කියල,,උබ තනිවෙන් නෑ කියලා ;) [/COLOR] [IMG]http://pad1.whstatic.com/images/thumb/7/79/Flirt-With-Girls-Step-9.jpg/550px-Flirt-With-Girls-Step-9.jpg[/IMG] කෙල්ල ගැනම හිත හිත ඉන් එප,,අන්තිමට ඒකිට උබව බූතයෙක් වගේ වෙනවා... කොල්ලො එක්කත් ෆන් එක ගනින්... හොදට බීලා කාලා කරලා ඉදපන්..නාලා එහෙම. ඕමි අතක් එහෙම. අව්ලක් නෑ.. උබ ෆන් එකේ ඉන්න ඕනි මොනව කරන්නත්.. ඒ නිසා නිවසේ ගුලිවී ලව් කරනවානන් උබ ගෙමැස්සෙක් විය හැක. [B][SIZE=5][COLOR=Red] 8.වෙලාව ආවම ශේප් එකේ තට්ටුවක් දාපන් (පච නොවී)[/COLOR][/SIZE][/B] මේකට කියන්නේ ස්පර්ශය නැමැති භාධකය බිදීම කියලා... පොඩ්ඩක් කකුලෙන් තට්ටුවක් වගේ දාපන් නිකන් ඉන්න වෙලාවට.. එයා ගැස්සිලා වගේ ගිහින් ලැජ්ජ උනා වගේ නන් ආයේ තට්ටු කරන් යන් එපා,,, ඕක තියාගෙන සන්වරව ඉදපිය. එයා ටිකකින් ඒ ගැන කතා කරන්නේ වත් නැතුව වෙනත් දේ ගැනැ කතා කරන්න උත්සහ ගන්නවනම් අතේ උනත් ඇගිල්ලක් අල්ලලා බලපන්... [SIZE=4][COLOR=Red] ඒයා අකමැති වගේ නන් ආයිත් කරන් එපා.. :no:[/COLOR][/SIZE] [IMG]http://pad2.whstatic.com/images/thumb/a/a4/Flirt-With-Girls-Step-10.jpg/550px-Flirt-With-Girls-Step-10.jpg[/IMG] තව කාලයක් ඉවසල ඉදපන්.. අනික බස් වල ප්‍රසිද්දියේ තට්ටු බට්ටු දාන්න යන් එප.. තොපිලා පචවෙලා අන්තිමට මෙතන මාව හොයන් එනව එහෙම නෙවෙයි. ඕන් කිව්වා.. [B][SIZE=5][COLOR=Red]9.මෙහෙයුම අසාර්ථක නම් වෙන වාතයකට අත ගැසීම.[/COLOR][/SIZE][/B] [IMG]http://pad1.whstatic.com/images/thumb/0/01/Flirt-With-Girls-Step-11.jpg/550px-Flirt-With-Girls-Step-11.jpg[/IMG] මේ කිසි දේකින් සෑහීමකට පත් වෙන්න පුලුවන් ලක්ශන කෙල්ල පෙන්නුම් කරන් නැත්තම් එක්කෝ කෙල්ල උබට කලින් වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නව..උබව බොක්කෙන් යාලුවෙක් වගේ ආශ්‍රය කරනවා. එහෙමත් නැත්නම් උබව රවට්ටනවා.. ඒකි මෙතෙක් කල් හිනා වෙලාවත් නැත්නම් ඒකි උබට කැම්ති නැහැ.. ඒත් අවුරුදු ගනන් ඉවසීමෙන් හා කැපවීමෙන් **බක් නිසා ගෙම්බෙක් වී කටයුතු කිරීමෙන් අකමැති වූ ඇයව වුවද කැමති කරවා ගත් හැක. :lol::lol: අන්තිමට කරන්න තියෙන්නේ එයා උබ ගැන කිසිම විදියකින් වදවෙන්නෙ නැත්නම් ඒකිට පේන්නම වෙන එකක් දාගෙන අතින්, කටින්, නහයෙන්, **** **** අල්ලන් යන එක තමා.. එතකොට රිදෙයි. :confused: එහෙම නැත්නම් එයා තාම උබත් එක්ක යාලු ෆිට් එකෙන් කතා කරනවනම්,,ඒ කෙල්ලට කැත වැඩ කරන් එපා හොද යාලුවෙක් කරගනින්. හමදාම උබේ යාලුවා උබත් එක්ක ඉන්දීවි. [COLOR=Red] කලිනුත් කිව්වා වගේ කපලා කොටලා මගේම විදියට හැමදාම මොනාහරි කියනවා වගේ අදත් ඔන්න අත රිදෙනකන් කෙටුවා.. :angry::angry: [B] ඒ අස්සේ අර දැනටමත් **බක් නිසා ගෙම්බො වෙලා ඉන්න කස්ටියට රිදුනා නන් සමාව භාජනය කරමි.[/B][/COLOR] [IMG]http://fc08.deviantart.net/fs71/f/2012/098/9/8/hearts_png_by_pockychick-d4vfbhi.png[/IMG] කෙසේ හෝ කුමන අයුරකින් උපුටා ගන්නේ නම් මා දැනුවත් කල යුතු අතර එසේ නොකිරීම බලවත් වේදනාවට පත් විය හැකි කරුණකි. [SIZE=4] [COLOR=Red]කවදත් රෙප් හිගානොකෑව මා අදත් කියන්නේ [B][SIZE=5]බම්ප් එකක්[/SIZE][/B] දාගෙන පල ;)[/COLOR][/SIZE] [B][SIZE=6][COLOR=Red][SIZE=7]ඊලග නූල තවත් රසවත්! [/SIZE][/COLOR][/SIZE][/B] [IMG]http://www.elakiri.com/forum/customavatars/avatar371199_49.gif[/IMG] :love::love: tshirtZ :love::love: [IMG]http://openclipart.org/image/800px/svg_to_png/33613/florinf_textured_thanks.png[/IMG] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom