Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♥♥♥♥♥Kasun Kalhara♥♥♥♥♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කසුන් කල්හාර ජයවර්ධන

කසුන් කල්හාර ජයවර්ධන 1982 ජූනි 17 දින රාජගිරියේදී උපත ලබා ඇත. මිය ගිය මාලනී බුලත්සිංහලයක් සහ H.M.ජයවර්ධනයන් ඔහුගේ මව්පිය යුවළ වෙති. ඔහු ප්‍රේමසිරි කේමදාසයන්ගේ ශිෂයයෙකු හා කේමදාසයන්ගේ ඔපෙරා ඔකෙස්ට්‍රාවේ සාමජිකයෙක් විය. කසුන්ගේ කලා දිවිය ආරම්භ වූයේ ඉන්ද්‍රචාපා ලියනගේ සමඟ 2000 වර්ෂයේදීය. මෙම වකවානුව වන විට ඔහුගේ මව අතිශයින් ඔහුගේ කලා දිවිය වෙනුවෙන් කටයුටු කළාක් මෙන්ම ඔහු තබන සෑම පියවරක් කෙරෙහිම අතිමහත් සතුටකින් පසු විය. වරක් පුවත්පත් සාකඡචාවකදී වාර්තාකරුවකු "ඔබගේ දිවියේ අමතක නොවනම දිනය කවදාද" යැයි විමසූ විට ඈ පැවසුවේ "මාස්ටර් කේමදාසයන් කසුන්ව බදාගෙන ආශිර්වාද කළ දවස" කියාය. කේමදාසයක්ගේ එම ආශිර්වාදය පිටුපස තිබුනේ කසුන්ගේ කලා දිවියේ අනාගත සාර්ථකත්වයයි. කසුන් විසින් අති සාර්ථක ලෙස "Kasun Kalhara Live in Concert, Kasun Kalhara Unforgettable Live in Concert, The Black Red White Concert, The Romantic Opera" ආදී සංගීත ප්‍රසංග කිහිපයක්ම පවත්වා ඇත.

===පුද්ගලික දිවිය===

කසුන් නදී කම්මලවීර හා විවාහ වී ඇත. ඔවුන් දෙදෙනාට පුතකු සිටී.

===ඇල්බමයන් හා ගීත===

හරිත නිම්නයේ (ඇල්බමය) (2001)

රැඩිකල් ප්‍රේමය (ඇල්බමය) (2005)

රෝමාන්තික ඔපෙරාව (ඇල්බමය) (2008)

Source - helageepada

[QUOTE="thomian, post: 19644809, member: 357290"] [CENTER][B][SIZE=6]කසුන් කල්හාර ජයවර්ධන [IMG]http://wapkaimage.com/4793/4793123_44fec80bc7.jpg[/IMG] [/SIZE][/B][FONT=Comic Sans MS][SIZE=4][COLOR=DarkOrchid]කසුන් කල්හාර ජයවර්ධන 1982 ජූනි 17 දින රාජගිරියේදී උපත ලබා ඇත. මිය ගිය මාලනී බුලත්සිංහලයක් සහ H.M.ජයවර්ධනයන් ඔහුගේ මව්පිය යුවළ වෙති. ඔහු ප්‍රේමසිරි කේමදාසයන්ගේ ශිෂයයෙකු හා කේමදාසයන්ගේ ඔපෙරා ඔකෙස්ට්‍රාවේ සාමජිකයෙක් විය. කසුන්ගේ කලා දිවිය ආරම්භ වූයේ ඉන්ද්‍රචාපා ලියනගේ සමඟ 2000 වර්ෂයේදීය. මෙම වකවානුව වන විට ඔහුගේ මව අතිශයින් ඔහුගේ කලා දිවිය වෙනුවෙන් කටයුටු කළාක් මෙන්ම ඔහු තබන සෑම පියවරක් කෙරෙහිම අතිමහත් සතුටකින් පසු විය. වරක් පුවත්පත් සාකඡචාවකදී වාර්තාකරුවකු "ඔබගේ දිවියේ අමතක නොවනම දිනය කවදාද" යැයි විමසූ විට ඈ පැවසුවේ "මාස්ටර් කේමදාසයන් කසුන්ව බදාගෙන ආශිර්වාද කළ දවස" කියාය. කේමදාසයක්ගේ එම ආශිර්වාදය පිටුපස තිබුනේ කසුන්ගේ කලා දිවියේ අනාගත සාර්ථකත්වයයි. කසුන් විසින් අති සාර්ථක ලෙස "Kasun Kalhara Live in Concert, Kasun Kalhara Unforgettable Live in Concert, The Black Red White Concert, The Romantic Opera" ආදී සංගීත ප්‍රසංග කිහිපයක්ම පවත්වා ඇත.[/COLOR][/SIZE][/FONT] [SIZE=5][COLOR=DarkRed]===පුද්ගලික දිවිය===[/COLOR][/SIZE] [FONT=Comic Sans MS][SIZE=4][COLOR=DarkOrchid]කසුන් නදී කම්මලවීර හා විවාහ වී ඇත. ඔවුන් දෙදෙනාට පුතකු සිටී.[/COLOR][/SIZE][/FONT] [COLOR=DarkRed][SIZE=5]===ඇල්බමයන් හා ගීත=== [/SIZE] [/COLOR][FONT=Comic Sans MS][SIZE=4][COLOR=DarkOrchid]හරිත නිම්නයේ (ඇල්බමය) (2001) රැඩිකල් ප්‍රේමය (ඇල්බමය) (2005) රෝමාන්තික ඔපෙරාව (ඇල්බමය) (2008) [/COLOR][/SIZE][/FONT][LEFT][SIZE=4][FONT=Comic Sans MS]Source - helageepada[/FONT][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom