Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♥♥♥♥♥Kasun Kalhara♥♥♥♥♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉගිලෙන්න ඔබ එක්ක [ සඳ මිතුරි ] (Sanda Mithuri)

[YOUTUBE]5MHA2ElmQvs[/YOUTUBE]

කසුන් කල්හාර ගායනා කරන ඉතා ජනප්‍රිය ගීතයක් වන මේ ගීතයේ පද රචකයා තරමක් අප්රකටයි. ඔහු නමින් අචල සොලමන්ස්. වෘත්තියෙන් සංගීතඥයෙක් වන ඔහු පවසන අන්දමට සඳ මිතුරි යන්නෙන් අදහස් කරන්නේ පරම පෙම්වතියයි. බොහෝ විට මෙය පෙම්වතා විසින් තම පරම පෙම්වතියට කරනා ඉල්ලීමක් විය හැකියි. මේ අදහස් හොයාගන්න ලැබුණේ වෙබ් අඩවියක පළවුණු සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන්. ගීතයේ අදහස ඔහුගේ වචනයෙන්ම කියනවනම්,

"මම අදහස් කළේ පරම පෙම්වතිය කියන එක. අපි හැමෝම තරඟයක පැටලිලා ඉන්නේ. ඒ තුළ දැවෙමින් තමයි අපි ජීවත් වෙන්නේ. අපිට සැනසීමක් ලබා දෙන සැබෑ ආදරයක් අපි හොයනවා. ආර්ථික වටිනාකම් රජයන සමාජයක අපිට එහෙම ආදරයක් හමුවෙන්නේ නෑ. නමුත් අපි ප්‍රාර්ථනා කරනවා එහෙම ආදරයක්. ‘සඳ මිතුරී’ තුළ කථා බහ වෙන්නේ ඒ දේ පිළිබඳව. මට දැනිච්ච සිද්ධියක් තමයි මේ ගීතයට පාදක වුණේ.මේකෙ පොලිටිකල් ගතියකුත් අන්තර්ගත වෙලා තියෙනවා. "

අචල සොලමන්ස්  මෙම ගීතයේ සංගීතය පිළිබඳව සැකයක් බොහොමයක් රසිකයන් අතර පවතිනවා. ඊට හේතුව මෙම ගීතයේ සංගීතය ඇතුලත් දමිළ ගීතයක් මෙයට පෙර ගායනා කර තිබීමයි. බොහෝ දෙනා පවසන්නේ මෙම ගීතය සඳහා දමිළ ගීතයේ සංගීතය සොරකම් කරගෙන ඇති බවයි. නමුත් සත්‍ය තත්වය ඊට වෙනස්. මෙම ගීතය සංගීතවත් කරන්නේ ශ්‍රී ලංකාවේ උපන් පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු උපාධිධාරී රාජ්කුමාර් තිල්ලෙයංපලම් නම් වූ සංගීතඥයායි. වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවට පිටවයන ඔහුට එහිදී කැනඩාවේදී රූපගත කල "1999" නම් දමිළ චිත්‍රපටයේ ගීත නිර්මාණය සඳහා දායක වෙන්න හැකි වෙනවා. මෙහි එන “මෝස්හි” (Mozhi) නමි වන ගීතයේ සංගීතය හා තනුව නිර්මාණය කරන්නේ රාජ්කුමාර් තිල්ලෙයංපලම් විසින්. පසු කළෙක නැවත ලංකාවට පැමිණෙන ඔහු ඔහුගේ ප්‍රියතම ගායකයා වන කසුන් කල්හාරගෙන් කරන ඉල්ලීමක් අනුව තම ගීතයේ තනුව භාවිත කර ගීතයක් නිර්මාණයට ආරාධනා කරනවා.

(සංගීතය පිලිබඳ ඉතා හොඳ විග්‍රහයක් මෙම වෙබ් අඩවියෙන් :

http://3mana.com/wp/කසුන්ගේ-සද-මිතුරී/)

මේ ආකාරයෙන් බිහිවන අලංකාර ගීතයට රූප රචනාව එකතු කරන්නේ අමිල ගලප්පත්ති නම් අචල සොලමන්ස්ගේ මිතුරෙක්. අචල පවසන අන්දමට ඔහු බලාපොරොත්තු වුණු දේම නොතිබුනත් රූප රචනාව ඉතා හොඳ මට්ටමක පවතිනවා. (මෙහි එන පද පෙළෙහි යම්කිසි වැරද්දක් ඇත්නම් නිවැරදි කරන්න.)

පද රචකයා සමග කළ සාකච්ඡාවක් :

http://www.worldpeople.lk/index.php?section=Show&page=7&id=187

ගායනය - කසුන් කල්හාර

පද රචනය - අචල සොලමන්ස්

සංගීතය - රාජ්කුමාර් තිල්ලෙයංපලම්

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ

විදගන්න ඒ සිසිල මා සිත්සේ

මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ

පිණි බිංදු මල් වැහි අරන්....

සඳ මිතුරි සිත මිහිරි කළ මැනවි

බිඳු කදුලු පිණි පොකුරු කළ මැනවි...

මට මම ම වී ඉන්න ලොකෙන් ඉඩක් නොදෙන

ඈතට වෙලා අපිම අපි වී ඉතින්

නව ලොවට මුල් අණු වෙන්න

මිල නොවන පෙම් කවිය පබඳින්න

පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න

ආදරය දළුලන්න මිහිකත මතින්

සිහිනේ සරනා කිරණින් දැවෙනා..

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ...

ජීවිතය විඳගන්න ලෝකෙන් ඉඩක් නොදෙන

ඈතට වෙලා තෙමෙමු පිණි වැහි පොදින්

ප්‍රේමයට ප්‍රේමය වෙන්න

නිල නොවන ජිවිතය පුබුදන්න

පිණි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න

ආදරය දළුලන්න මිහිකත මතින්

සිහිනේ සරනා කිරණින් දැවෙනා..

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ... //

අචල සොලමන්ස් / රාජ්කුමාර් තිල්ලෙයංපලම්

Source - geeyakawathagotha

[QUOTE="thomian, post: 19644974, member: 357290"] [CENTER][SIZE=6][B][COLOR=Green]ඉගිලෙන්න ඔබ එක්ක [ සඳ මිතුරි ] (Sanda Mithuri) [/COLOR][/B][/SIZE] [YOUTUBE]5MHA2ElmQvs[/YOUTUBE] [FONT=Century Gothic][COLOR=DarkOrchid][SIZE=4]කසුන් කල්හාර ගායනා කරන ඉතා ජනප්‍රිය ගීතයක් වන මේ ගීතයේ පද රචකයා තරමක් අප්රකටයි. ඔහු නමින් අචල සොලමන්ස්. වෘත්තියෙන් සංගීතඥයෙක් වන ඔහු පවසන අන්දමට සඳ මිතුරි යන්නෙන් අදහස් කරන්නේ පරම පෙම්වතියයි. බොහෝ විට මෙය පෙම්වතා විසින් තම පරම පෙම්වතියට කරනා ඉල්ලීමක් විය හැකියි. මේ අදහස් හොයාගන්න ලැබුණේ වෙබ් අඩවියක පළවුණු සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන්. ගීතයේ අදහස ඔහුගේ වචනයෙන්ම කියනවනම්, [/SIZE][/COLOR][/FONT][COLOR=DarkOrchid] [FONT=Century Gothic][SIZE=4] "මම අදහස් කළේ පරම පෙම්වතිය කියන එක. අපි හැමෝම තරඟයක පැටලිලා ඉන්නේ. ඒ තුළ දැවෙමින් තමයි අපි ජීවත් වෙන්නේ. අපිට සැනසීමක් ලබා දෙන සැබෑ ආදරයක් අපි හොයනවා. ආර්ථික වටිනාකම් රජයන සමාජයක අපිට එහෙම ආදරයක් හමුවෙන්නේ නෑ. නමුත් අපි ප්‍රාර්ථනා කරනවා එහෙම ආදරයක්. ‘සඳ මිතුරී’ තුළ කථා බහ වෙන්නේ ඒ දේ පිළිබඳව. මට දැනිච්ච සිද්ධියක් තමයි මේ ගීතයට පාදක වුණේ.මේකෙ පොලිටිකල් ගතියකුත් අන්තර්ගත වෙලා තියෙනවා. "[/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=4] [/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=4]අචල සොලමන්ස්[/SIZE][/FONT] [/COLOR][FONT=Century Gothic][SIZE=4][COLOR=DarkOrchid] මෙම ගීතයේ සංගීතය පිළිබඳව සැකයක් බොහොමයක් රසිකයන් අතර පවතිනවා. ඊට හේතුව මෙම ගීතයේ සංගීතය ඇතුලත් දමිළ ගීතයක් මෙයට පෙර ගායනා කර තිබීමයි. බොහෝ දෙනා පවසන්නේ මෙම ගීතය සඳහා දමිළ ගීතයේ සංගීතය සොරකම් කරගෙන ඇති බවයි. නමුත් සත්‍ය තත්වය ඊට වෙනස්. මෙම ගීතය සංගීතවත් කරන්නේ ශ්‍රී ලංකාවේ උපන් පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු උපාධිධාරී රාජ්කුමාර් තිල්ලෙයංපලම් නම් වූ සංගීතඥයායි. වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවට පිටවයන ඔහුට එහිදී කැනඩාවේදී රූපගත කල "1999" නම් දමිළ චිත්‍රපටයේ ගීත නිර්මාණය සඳහා දායක වෙන්න හැකි වෙනවා. මෙහි එන “මෝස්හි” (Mozhi) නමි වන ගීතයේ සංගීතය හා තනුව නිර්මාණය කරන්නේ රාජ්කුමාර් තිල්ලෙයංපලම් විසින්. පසු කළෙක නැවත ලංකාවට පැමිණෙන ඔහු ඔහුගේ ප්‍රියතම ගායකයා වන කසුන් කල්හාරගෙන් කරන ඉල්ලීමක් අනුව තම ගීතයේ තනුව භාවිත කර ගීතයක් නිර්මාණයට ආරාධනා කරනවා. [/COLOR] [/SIZE][/FONT] (සංගීතය පිලිබඳ ඉතා හොඳ විග්‍රහයක් මෙම වෙබ් අඩවියෙන් : [URL]http://3mana.com/wp/%E0%B6%9A%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B7%83%E0%B6%AF-%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%93/[/URL]) [FONT=Comic Sans MS][SIZE=4][COLOR=DarkOrchid]මේ ආකාරයෙන් බිහිවන අලංකාර ගීතයට රූප රචනාව එකතු කරන්නේ අමිල ගලප්පත්ති නම් අචල සොලමන්ස්ගේ මිතුරෙක්. අචල පවසන අන්දමට ඔහු බලාපොරොත්තු වුණු දේම නොතිබුනත් රූප රචනාව ඉතා හොඳ මට්ටමක පවතිනවා. (මෙහි එන පද පෙළෙහි යම්කිසි වැරද්දක් ඇත්නම් නිවැරදි කරන්න.) [/COLOR][/SIZE][/FONT] [B]පද රචකයා සමග කළ සාකච්ඡාවක් :[/B] [URL]http://www.worldpeople.lk/index.php?section=Show&page=7&id=187[/URL] ගායනය - කසුන් කල්හාර පද රචනය - අචල සොලමන්ස් සංගීතය - රාජ්කුමාර් තිල්ලෙයංපලම් [SIZE=3][COLOR=Green][B][FONT=Comic Sans MS]ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ[/FONT] විදගන්න ඒ සිසිල මා සිත්සේ මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිණි බිංදු මල් වැහි අරන්.... සඳ මිතුරි සිත මිහිරි කළ මැනවි බිඳු කදුලු පිණි පොකුරු කළ මැනවි... මට මම ම වී ඉන්න ලොකෙන් ඉඩක් නොදෙන ඈතට වෙලා අපිම අපි වී ඉතින් නව ලොවට මුල් අණු වෙන්න මිල නොවන පෙම් කවිය පබඳින්න පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න ආදරය දළුලන්න මිහිකත මතින් සිහිනේ සරනා කිරණින් දැවෙනා..[/B] [/COLOR][/SIZE][B][SIZE=3][COLOR=Green]ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ... ජීවිතය විඳගන්න ලෝකෙන් ඉඩක් නොදෙන ඈතට වෙලා තෙමෙමු පිණි වැහි පොදින් ප්‍රේමයට ප්‍රේමය වෙන්න නිල නොවන ජිවිතය පුබුදන්න පිණි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න ආදරය දළුලන්න මිහිකත මතින් සිහිනේ සරනා කිරණින් දැවෙනා.. ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ... //[/COLOR][/SIZE] [/B][URL="http://4.bp.blogspot.com/-L-qhE0bpYX4/U77L5U9FImI/AAAAAAAAAZw/wAkXlY3njYk/s1600/achala_solomons.jpg"][IMG]http://4.bp.blogspot.com/-L-qhE0bpYX4/U77L5U9FImI/AAAAAAAAAZw/wAkXlY3njYk/s1600/achala_solomons.jpg[/IMG][/URL][URL="http://3.bp.blogspot.com/-Ou3XGxEuGso/U77L5PcTIgI/AAAAAAAAAZs/Ig9bqZxJzrk/s1600/Raj.jpg"][IMG]http://3.bp.blogspot.com/-Ou3XGxEuGso/U77L5PcTIgI/AAAAAAAAAZs/Ig9bqZxJzrk/s1600/Raj.jpg[/IMG][/URL] අචල සොලමන්ස් / රාජ්කුමාර් තිල්ලෙයංපලම් [LEFT][SIZE=5][FONT=Comic Sans MS][SIZE=3]Source - geeyakawathagotha :cool: [/SIZE][/FONT][/SIZE][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom