Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♥♥♥♥ කවුද කන්නේ බුලත් විට ♥♥♥♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

♥♥♥♥ කවුද කන්නේ බුලත් විට ♥♥♥♥

[FONT=&quot]බුලත්විට කෑම හොදද[/FONT]? [FONT=&quot]නරකද [/FONT]?

[FONT=&quot][/FONT]

[FONT=&quot]බුලත්විට සැපිම පිළිකා ඇති කිරීමට දායකවනවායයි ලෝක සෞක්‍ය සංවිධානය නිවේදනය කරතිබෙන බව පවසමින් අපේ මාධ්‍යයන් විශාල ප්‍රචාරයක් පසුගිය දිනවල විශාල ප්‍රචාරයක් ගෙනගිය අතර මෙය කාගේ උවමනාවකට සිදුවූවක්දැයි මටනම් වැටහීමක් නැත [/FONT],[FONT=&quot] [/FONT]“[FONT=&quot]මෙලනින්[/FONT]”[FONT=&quot]අඩංගු නිශ්පාදන මොනවාද කියාවත් සෟජුව කියන්න අකැමැති අපේ ජනමාධ්‍ය [/FONT], [FONT=&quot]ඍජු පිළිකාකාරක අඩංගු කෘතීම ආහාර ගැන වචනයක්වත් කතානොකරන අපේ සමහර බටහිර වෛද්‍යවරු [/FONT], [FONT=&quot]බුලත් විට ගැනම කතා කරන්නේ මේ සදහා ඔව්න්ට දුම්කොළ සමාගමෙන්වත් අවවාදයක් ලැබිලාදැයි මට නම් පොඩි සැකයක් ඇතිවෙනවා.මොකද මිනිස්සු සිගරට් බීමනම් අඩුකරලයි කියලා මට දැනෙනවා[/FONT];[FONT=&quot][/FONT]

“[FONT=&quot]බුලත් විට කෑම[/FONT]”[FONT=&quot]මෙහි නිවැරදි වහර [/FONT]“[FONT=&quot]බුලත් විට සැපීම[/FONT]” [FONT=&quot]ලෙස විය යුතුයි. පෙරදිග ශිෂ්ඨාචාරය තුල [/FONT]“[FONT=&quot]බුලත් විට සැපීම[/FONT]” [FONT=&quot]යනු විශේෂ වැදගත්වු සිරිතකි.බුලත් විට සදහා අන්තර් ගත වූයේ [/FONT]“[FONT=&quot]බුලත්[/FONT]’ ‘[FONT=&quot]පුවක්[/FONT]’ ‘[FONT=&quot]හුණු[/FONT]’ [FONT=&quot]දුම්කොළ[/FONT]’ [FONT=&quot]සංයෝගයයි.මෙම සංයෝගයේ ප්‍රමාණයන් පිළිබදවද අතීතයේ අවධානය යොමුකර ඇති බව පෙනී යන්නේ [/FONT]“[FONT=&quot]විද්යාචක්රවර්තීන්[/FONT]”[FONT=&quot]ගේ කියමනක් තුලින්ය.[/FONT][FONT=&quot][/FONT]

“[FONT=&quot]මද නොකොට [/FONT], [FONT=&quot]අධික නොකොට පමණ දැන සුණු කෑ කල්හි යෙදෙන බුලතක් සේ[/FONT]”[FONT=&quot][/FONT]

[FONT=&quot]මෙයින් පෙනෙන්නේ අතීතයේ සිට ක්රමවත්වත්ව මෙය භාවිත කර ඇතිබවය.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මෙය වඩා රසවත් කර ගැනීම සදහා [/FONT]“[FONT=&quot]කරාබු නැටි[/FONT]’ ‘[FONT=&quot]එනසාල්[/FONT]’ ‘[FONT=&quot]ඉගුරු පියලි[/FONT]’ ‘[FONT=&quot]සාදික්කා[/FONT]’[FONT=&quot] [/FONT]‘[FONT=&quot]වසාවාසි[/FONT]’ ‘[FONT=&quot]අරළු[/FONT]’ [FONT=&quot]ආදිය අමතරව යොදාගනු ලබති. මෙය ලංකාව [/FONT], [FONT=&quot]ඉන්දියාව [/FONT], [FONT=&quot]නේපාලය [/FONT], [FONT=&quot]ටිබේටය ආදී විශාල ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව පවතින්නාවූ මෙම [/FONT]“[FONT=&quot]බුලත් විට සැපීම[/FONT]” [FONT=&quot]තුල ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකවද [/FONT], [FONT=&quot]සමාජ විද්‍යාත්මකවද [/FONT], [FONT=&quot]විශාල වටිනාකම් රැසක් අන්තර්ගතව ඇත. නමුත් අදවන විට [/FONT]“[FONT=&quot]බුලත් විට සැපීම[/FONT]” [FONT=&quot]සමාජය තුලින් යම් තරමකට ඈත් වී ඇත[/FONT]; [FONT=&quot]මෙ යට හේතුව [/FONT]“[FONT=&quot]බුලත් විට සැපීම[/FONT]”[FONT=&quot] පිළිකා කාරකයක් යයි පිළිගැනීම නිසානම් නොව : [/FONT]“[FONT=&quot]බුලත් විට සැපීම[/FONT]” [FONT=&quot]ට වෙනත් ආදේශකයක් පැමිනීමය නිසාය [/FONT]; [FONT=&quot]ඒ දුම් බීමය. එය නම්බු කාරය [/FONT],[FONT=&quot] එය වංශක්කාරය මේ නිසා අපේ ලොකු මිනිස්සු බුලත් විට අතහැරලා පයිප්ප උරන්නට විය . ඒක අනුකරණය කරපු අපේ සාමාන්‍ය මිනිස්සු පයිප්පය මිල අධික නිසා සුරුට්ටු උරන්නට විය . සුරුට්ටුව - බීඩි - සිගරට් - එතනින් නොනැවති ගංජා සුරුට්ටුව දක්වාද එහි ප්රවීනත්වය ගැනීමට [/FONT]“[FONT=&quot]අබිං[/FONT]”, “[FONT=&quot]හෙරොයින්[/FONT]” , [FONT=&quot]දක්වාද ගමන් කරමින් පවතී.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]හෙළ ශිශ්ඨාචාරය තුල බුලත් විටට ඇත්තේ වැදගත් තැනකි . අදද ඇතැම් වැදගත් නිවෙස්වල[/FONT], [FONT=&quot]නිවසට අමුත්තෙකු පැමිණි විට මුලින්ම සංග්‍රහ කරනුයේ බුලත් විටකිනි. මෙම බුලත් විට සැපීම සිගරට් බීම වගේ කිසිදු අර්ථයකින් තොරව සිදුවූවක් නොව[/FONT];[FONT=&quot]මෙතුලින් විශේෂ ප්‍රතිඵල කිහිපයක් අපේක්ෂා කලහ. ඒ අතර [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ආහාර දිරවීමේ පහසුව [/FONT],[FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]දන්තා බාධයන්ගෙන් වැලකීම [/FONT],[FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]සෙම් දොස් නැසීම [/FONT],[FONT=&quot]ප්‍රධාන ලෙස දැකියහැකි අතර එයට අමතරව ආහාර අනුභවයෙන් පසුව [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මුඛයෙහි ඇතිවන අරුචි සවභාවය දුරුකර ගැනීම [/FONT],[FONT=&quot][/FONT]

[FONT=&quot]මුඛයෙහි ඇතිවන දුර්ගන්ධය දුරුකර ගැනීම[/FONT],[FONT=&quot][/FONT]

[FONT=&quot]මෙම ප්‍රථිපල අපේක්ෂාවෙන් අතීත සමාජය තුල [/FONT]“[FONT=&quot]බුලත් විට සැපීම[/FONT]” [FONT=&quot]සිදුවී ඇති බවට සිංහලයන් තුල තිබියයුතුවූ පිරිසිදුකම ගැන අදහස් මාත්‍රයක් සොයාගත හැකි වූ බුත්සරණින් වැදගත් සාක්ෂියක් හමුවේ. [/FONT][FONT=&quot][/FONT]

“[FONT=&quot]එක දවසක් නොනෑව [/FONT], [FONT=&quot]එක දවසක් නො ඉලුව [/FONT], [FONT=&quot]එක දවසක් දත් නොමැද්ද [/FONT], [FONT=&quot]පැයක් බුලත් නොකෑව [/FONT], [FONT=&quot]තෙමේ ම තමන් හට ............[/FONT]”[FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot](බුත්සරණ)[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මේ තුලින් පෙනී යන්නේ සිංහලයා පෙර සිටම සෞක්‍ය නිරෝගීව පවත්වාගෙන යාම සදහා [/FONT]“[FONT=&quot]බුලත් විට සැපීම[/FONT]” [FONT=&quot]අනිවාර්ය පුරුද්දක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවයි.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මෙයට අමතරව තවත් ප්‍රයෝජන සදහා ද [/FONT]“[FONT=&quot]බුලත් විට සැපීම[/FONT]” [FONT=&quot]යොදාගෙන ඇත. විශේෂයෙන් ම කාම සූත්‍රයේ මේ පිළිබදව සදහන් කර තිබීම වැදගත් වේ .[/FONT][FONT=&quot][/FONT]

“[FONT=&quot]ලොකාස්වාද සම්භෝගයෙන් පසු ද බුලත් කෑ යුතු ය[/FONT]”[FONT=&quot][/FONT]

[FONT=&quot]වාත්ස්‍යායනගේ [/FONT]‘[FONT=&quot]කාම සූත්‍රයේ[/FONT]’[FONT=&quot] විශේෂ කොට ඇත[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ආයුර්වේද වෛද්‍ය ශ්‍රාස්ත්‍රය ගොඩනගන ලද මහර්ෂින් විසින් බුලත් විට පිළිබදවද ආයුර්වේද ග්‍රන්තවල දක්වා ඇත.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]බුලත් වල ගුණ 13 ක් පිළිබදව සෘෂිවරයෙක් දක්වා ඇත්තේ මෙසේය.[/FONT][FONT=&quot][/FONT]

“[FONT=&quot]බුලත් කටුක [/FONT], [FONT=&quot]තිත්ත [/FONT], [FONT=&quot]උෂ්ණ [/FONT], [FONT=&quot]මධුර [/FONT], [FONT=&quot]ක්ෂාර [/FONT], [FONT=&quot]කසට යන රසයන් ගෙන් යුක්තය .එමෙන්ම වාතය හා සෙමද [/FONT], [FONT=&quot]පණු දොස්ද [/FONT], [FONT=&quot]මුඛ දුර්ගන්ධයද නැති කරයි. මුඛයට ආභරණයෙකි.මල සුද්ධ කෙරෙයි.කාමාග්නිය දල්වයි...........[/FONT]”[FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මේ අයුරින් පෙරදිග ශිෂ්ඨාය තුල බුලත් විට ඖෂධයක් [/FONT], [FONT=&quot]චාරිත්‍රයක් පුරුද්දක් ලෙස ලොකු කුඩා සෑම සමාජයක්ම සාජානුයෝජනය කිරිම සදහා වැදගත් සාධකයක් බවට පත්වී ඇත. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]අතීතය එසේ වුවත් අදවන විට පෙරදිග ශිෂ්ඨාචාරය [/FONT]“[FONT=&quot]බුලත් විට සැපීම[/FONT]”[FONT=&quot] තුලින් ඈත්වෙමින් පවතී . මෙය ඉබේම සිදුවූවක් නොව අධිරාජ්‍යවාදීන් තමන්ගේ වෙලද පළ සකස් කර ගැනීම සදහා පෙරදිග වැසියා බුලත් විටෙන් ඈත් කරලීම සදහා නොගත් ප්රයත්නයක් නැත. එහි ප්‍රතිඵලයක් ලෙසයි අපේ කොල්ලෝ කෙල්ලෝ සිගරට්ටුව උරන [/FONT]“[FONT=&quot]ජේම්ස් බොන්ඩ්[/FONT]” ‘[FONT=&quot]ගාමිණී ෆොන්සේකා[/FONT]” [FONT=&quot]වීරයෙක් ලෙස දැකලා බුලත් විට කාපු තමන්ගේ තාත්තව ගොඩයෙක් විදිහට දකින්නට ගත්තේ. ඊට පස්සේ බුලත් විටක් එහෙම කාලා ගමේ සිංහයෙක් වගේ ජීවත්වෙච්ච තමන්ගේ පියා ට වඩා රිදී තිරේ කාඩ්බෝර්ඩ් වීරයා වගේ වෙන්න සිගරට් බොන්න පටන් ගත්ත අපේ උන් ඊටත් පස්සේ බොබ් මාලි වගේ විප්ලවවාදී වෙන්න ගංජා ගහන්න ගත්තා[/FONT]; [FONT=&quot]අද ලංකාවෙ තරුණයන් අතර තියෙන්නේ ගංජා සංස්කෘතියක් උනත් ඔව්න් එයද වේගයෙන් පසුකරමින් අතිසාර්ථකව අළුත් ආදේශකයන් කරා ජාත්‍යන්තරේ සහයෝගයද ඇතුව යොමුවෙමින් පවතී.විශාල ගුණ රැසක් අඩංගු බුලත් විට කාපු මිනිස්සුන්ට කට කොනින් හිනාවෙලා ඔය ජාත්‍යන්තර සංවිධානවලට ඕන ඕන විදියට හැඩගැහෙන්න සැදී පැහැදී සිටින අපේ ජීවිත වල තිබෙන අරමුණ කුමක්ද[/FONT]?[FONT=&quot][/FONT]

[FONT=&quot]පිළිකා වලින් වැලකීමද [/FONT]?[FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]එම සංවිධාන වල එකම අරමුණ අපේ ජීවිත පිළිකාවලින් බේරාගැනීමමද[/FONT]?[FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]

[QUOTE="_Saliya_, post: 11738395, member: 386147"] [b]♥♥♥♥ කවුද කන්නේ බුලත් විට ♥♥♥♥[/b] [SIZE=5][COLOR=Green][COLOR=#C00000][FONT="]බුලත්විට කෑම හොදද[/FONT][/COLOR][COLOR=#C00000]? [/COLOR][COLOR=#C00000][FONT="]නරකද [/FONT][/COLOR][COLOR=#C00000]?[/COLOR][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green] [COLOR=#C00000][/COLOR][COLOR=#C00000][FONT="][/FONT][/COLOR][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green][FONT="]බුලත්විට සැපිම පිළිකා ඇති කිරීමට දායකවනවායයි ලෝක සෞක්‍ය සංවිධානය නිවේදනය කරතිබෙන බව පවසමින් අපේ මාධ්‍යයන් විශාල ප්‍රචාරයක් පසුගිය දිනවල විශාල ප්‍රචාරයක් ගෙනගිය අතර මෙය කාගේ උවමනාවකට සිදුවූවක්දැයි මටනම් වැටහීමක් නැත [/FONT],[FONT="] [/FONT]“[FONT="]මෙලනින්[/FONT]”[FONT="]අඩංගු නිශ්පාදන මොනවාද කියාවත් සෟජුව කියන්න අකැමැති අපේ ජනමාධ්‍ය [/FONT], [FONT="]ඍජු පිළිකාකාරක අඩංගු කෘතීම ආහාර ගැන වචනයක්වත් කතානොකරන අපේ සමහර බටහිර වෛද්‍යවරු [/FONT], [FONT="]බුලත් විට ගැනම කතා කරන්නේ මේ සදහා ඔව්න්ට දුම්කොළ සමාගමෙන්වත් අවවාදයක් ලැබිලාදැයි මට නම් පොඩි සැකයක් ඇතිවෙනවා.මොකද මිනිස්සු සිගරට් බීමනම් අඩුකරලයි කියලා මට දැනෙනවා[/FONT];[FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green]“[FONT="]බුලත් විට කෑම[/FONT]”[FONT="]මෙහි නිවැරදි වහර [/FONT]“[FONT="]බුලත් විට සැපීම[/FONT]” [FONT="]ලෙස විය යුතුයි. පෙරදිග ශිෂ්ඨාචාරය තුල [/FONT]“[FONT="]බුලත් විට සැපීම[/FONT]” [FONT="]යනු විශේෂ වැදගත්වු සිරිතකි.බුලත් විට සදහා අන්තර් ගත වූයේ [/FONT]“[FONT="]බුලත්[/FONT]’ ‘[FONT="]පුවක්[/FONT]’ ‘[FONT="]හුණු[/FONT]’ [FONT="]දුම්කොළ[/FONT]’ [FONT="]සංයෝගයයි.මෙම සංයෝගයේ ප්‍රමාණයන් පිළිබදවද අතීතයේ අවධානය යොමුකර ඇති බව පෙනී යන්නේ [/FONT]“[COLOR=#4F81BD][FONT="]විද්යාචක්රවර්තීන්[/FONT][/COLOR]”[FONT="]ගේ කියමනක් තුලින්ය.[/FONT][FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green][COLOR=#C0504D]“[/COLOR][COLOR=#C0504D][FONT="]මද නොකොට [/FONT][/COLOR][COLOR=#C0504D], [/COLOR][COLOR=#C0504D][FONT="]අධික නොකොට පමණ දැන සුණු කෑ කල්හි යෙදෙන බුලතක් සේ[/FONT][/COLOR][COLOR=#C0504D]”[/COLOR][COLOR=#C0504D][FONT="][/FONT][/COLOR][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green][FONT="]මෙයින් පෙනෙන්නේ අතීතයේ සිට ක්රමවත්වත්ව මෙය භාවිත කර ඇතිබවය.[/FONT][FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green][FONT="]මෙය වඩා රසවත් කර ගැනීම සදහා [/FONT]“[FONT="]කරාබු නැටි[/FONT]’ ‘[FONT="]එනසාල්[/FONT]’ ‘[FONT="]ඉගුරු පියලි[/FONT]’ ‘[FONT="]සාදික්කා[/FONT]’[FONT="] [/FONT]‘[FONT="]වසාවාසි[/FONT]’ ‘[FONT="]අරළු[/FONT]’ [FONT="]ආදිය අමතරව යොදාගනු ලබති. මෙය ලංකාව [/FONT], [FONT="]ඉන්දියාව [/FONT], [FONT="]නේපාලය [/FONT], [FONT="]ටිබේටය ආදී විශාල ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව පවතින්නාවූ මෙම [/FONT]“[FONT="]බුලත් විට සැපීම[/FONT]” [FONT="]තුල ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකවද [/FONT], [FONT="]සමාජ විද්‍යාත්මකවද [/FONT], [FONT="]විශාල වටිනාකම් රැසක් අන්තර්ගතව ඇත. නමුත් අදවන විට [/FONT]“[FONT="]බුලත් විට සැපීම[/FONT]” [FONT="]සමාජය තුලින් යම් තරමකට ඈත් වී ඇත[/FONT]; [FONT="]මෙ යට හේතුව [/FONT]“[FONT="]බුලත් විට සැපීම[/FONT]”[FONT="] පිළිකා කාරකයක් යයි පිළිගැනීම නිසානම් නොව : [/FONT]“[FONT="]බුලත් විට සැපීම[/FONT]” [FONT="]ට වෙනත් ආදේශකයක් පැමිනීමය නිසාය [/FONT]; [FONT="]ඒ දුම් බීමය. එය නම්බු කාරය [/FONT],[FONT="] එය වංශක්කාරය මේ නිසා අපේ ලොකු මිනිස්සු බුලත් විට අතහැරලා පයිප්ප උරන්නට විය . ඒක අනුකරණය කරපු අපේ සාමාන්‍ය මිනිස්සු පයිප්පය මිල අධික නිසා සුරුට්ටු උරන්නට විය . සුරුට්ටුව - බීඩි - සිගරට් - එතනින් නොනැවති ගංජා සුරුට්ටුව දක්වාද එහි ප්රවීනත්වය ගැනීමට [/FONT]“[FONT="]අබිං[/FONT]”, “[FONT="]හෙරොයින්[/FONT]” , [FONT="]දක්වාද ගමන් කරමින් පවතී.[/FONT][FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green][FONT="]හෙළ ශිශ්ඨාචාරය තුල බුලත් විටට ඇත්තේ වැදගත් තැනකි . අදද ඇතැම් වැදගත් නිවෙස්වල[/FONT], [FONT="]නිවසට අමුත්තෙකු පැමිණි විට මුලින්ම සංග්‍රහ කරනුයේ බුලත් විටකිනි. මෙම බුලත් විට සැපීම සිගරට් බීම වගේ කිසිදු අර්ථයකින් තොරව සිදුවූවක් නොව[/FONT];[FONT="]මෙතුලින් විශේෂ ප්‍රතිඵල කිහිපයක් අපේක්ෂා කලහ. ඒ අතර [/FONT][FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green][FONT="]ආහාර දිරවීමේ පහසුව [/FONT],[FONT="] [/FONT][FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green][FONT="]දන්තා බාධයන්ගෙන් වැලකීම [/FONT],[FONT="] [/FONT][FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green][FONT="]සෙම් දොස් නැසීම [/FONT],[FONT="]ප්‍රධාන ලෙස දැකියහැකි අතර එයට අමතරව ආහාර අනුභවයෙන් පසුව [/FONT][FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green][FONT="]මුඛයෙහි ඇතිවන අරුචි සවභාවය දුරුකර ගැනීම [/FONT],[FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green][FONT="]මුඛයෙහි ඇතිවන දුර්ගන්ධය දුරුකර ගැනීම[/FONT],[FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green][FONT="]මෙම ප්‍රථිපල අපේක්ෂාවෙන් අතීත සමාජය තුල [/FONT]“[FONT="]බුලත් විට සැපීම[/FONT]” [FONT="]සිදුවී ඇති බවට සිංහලයන් තුල තිබියයුතුවූ පිරිසිදුකම ගැන අදහස් මාත්‍රයක් සොයාගත හැකි වූ [COLOR=#4F81BD]බුත්සරණින්[/COLOR] වැදගත් සාක්ෂියක් හමුවේ. [/FONT][FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green][COLOR=red]“[/COLOR][COLOR=red][FONT="]එක දවසක් නොනෑව [/FONT][/COLOR][COLOR=red], [/COLOR][COLOR=red][FONT="]එක දවසක් නො ඉලුව [/FONT][/COLOR][COLOR=red], [/COLOR][COLOR=red][FONT="]එක දවසක් දත් නොමැද්ද [/FONT][/COLOR][COLOR=red], [/COLOR][COLOR=red][FONT="]පැයක් බුලත් නොකෑව [/FONT][/COLOR][COLOR=red], [/COLOR][COLOR=red][FONT="]තෙමේ ම තමන් හට ............[/FONT][/COLOR][COLOR=red]”[/COLOR][COLOR=red][FONT="] [/FONT][/COLOR][COLOR=red][FONT="][/FONT][/COLOR][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green][COLOR=red][FONT="](බුත්සරණ)[/FONT][/COLOR][COLOR=red][FONT="][/FONT][/COLOR][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green][FONT="]මේ තුලින් පෙනී යන්නේ සිංහලයා පෙර සිටම සෞක්‍ය නිරෝගීව පවත්වාගෙන යාම සදහා [/FONT]“[FONT="]බුලත් විට සැපීම[/FONT]” [FONT="]අනිවාර්ය පුරුද්දක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවයි.[/FONT][FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green][FONT="]මෙයට අමතරව තවත් ප්‍රයෝජන සදහා ද [/FONT]“[FONT="]බුලත් විට සැපීම[/FONT]” [FONT="]යොදාගෙන ඇත. විශේෂයෙන් ම කාම සූත්‍රයේ මේ පිළිබදව සදහන් කර තිබීම වැදගත් වේ .[/FONT][FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green][COLOR=red]“[/COLOR][COLOR=red][FONT="]ලොකාස්වාද සම්භෝගයෙන් පසු ද බුලත් කෑ යුතු ය[/FONT][/COLOR][COLOR=red]”[/COLOR][COLOR=red][FONT="][/FONT][/COLOR][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green][COLOR=#4F81BD][FONT="]වාත්ස්‍යායනගේ [/FONT][/COLOR][COLOR=#4F81BD]‘[/COLOR][COLOR=#4F81BD][FONT="]කාම සූත්‍රයේ[/FONT][/COLOR][COLOR=#4F81BD]’[/COLOR][FONT="] විශේෂ කොට ඇත[/FONT][FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green][FONT="]ආයුර්වේද වෛද්‍ය ශ්‍රාස්ත්‍රය ගොඩනගන ලද මහර්ෂින් විසින් බුලත් විට පිළිබදවද ආයුර්වේද ග්‍රන්තවල දක්වා ඇත.[/FONT][FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green][FONT="]බුලත් වල ගුණ 13 ක් පිළිබදව සෘෂිවරයෙක් දක්වා ඇත්තේ මෙසේය.[/FONT][FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green][COLOR=red]“[/COLOR][COLOR=red][FONT="]බුලත් කටුක [/FONT][/COLOR][COLOR=red], [/COLOR][COLOR=red][FONT="]තිත්ත [/FONT][/COLOR][COLOR=red], [/COLOR][COLOR=red][FONT="]උෂ්ණ [/FONT][/COLOR][COLOR=red], [/COLOR][COLOR=red][FONT="]මධුර [/FONT][/COLOR][COLOR=red], [/COLOR][COLOR=red][FONT="]ක්ෂාර [/FONT][/COLOR][COLOR=red], [/COLOR][COLOR=red][FONT="]කසට යන රසයන් ගෙන් යුක්තය .එමෙන්ම වාතය හා සෙමද [/FONT][/COLOR][COLOR=red], [/COLOR][COLOR=red][FONT="]පණු දොස්ද [/FONT][/COLOR][COLOR=red], [/COLOR][COLOR=red][FONT="]මුඛ දුර්ගන්ධයද නැති කරයි. මුඛයට ආභරණයෙකි.මල සුද්ධ කෙරෙයි.කාමාග්නිය දල්වයි...........[/FONT][/COLOR][COLOR=red]”[/COLOR][COLOR=red][FONT="] [/FONT][/COLOR][COLOR=red][FONT="][/FONT][/COLOR][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green][FONT="]මේ අයුරින් පෙරදිග ශිෂ්ඨාය තුල බුලත් විට ඖෂධයක් [/FONT], [FONT="]චාරිත්‍රයක් පුරුද්දක් ලෙස ලොකු කුඩා සෑම සමාජයක්ම සාජානුයෝජනය කිරිම සදහා වැදගත් සාධකයක් බවට පත්වී ඇත. [/FONT][FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green][FONT="]අතීතය එසේ වුවත් අදවන විට පෙරදිග ශිෂ්ඨාචාරය [/FONT]“[FONT="]බුලත් විට සැපීම[/FONT]”[FONT="] තුලින් ඈත්වෙමින් පවතී . මෙය ඉබේම සිදුවූවක් නොව අධිරාජ්‍යවාදීන් තමන්ගේ වෙලද පළ සකස් කර ගැනීම සදහා පෙරදිග වැසියා බුලත් විටෙන් ඈත් කරලීම සදහා නොගත් ප්රයත්නයක් නැත. එහි ප්‍රතිඵලයක් ලෙසයි අපේ කොල්ලෝ කෙල්ලෝ සිගරට්ටුව උරන [/FONT]“[FONT="]ජේම්ස් බොන්ඩ්[/FONT]” ‘[FONT="]ගාමිණී ෆොන්සේකා[/FONT]” [FONT="]වීරයෙක් ලෙස දැකලා බුලත් විට කාපු තමන්ගේ තාත්තව ගොඩයෙක් විදිහට දකින්නට ගත්තේ. ඊට පස්සේ බුලත් විටක් එහෙම කාලා ගමේ සිංහයෙක් වගේ ජීවත්වෙච්ච තමන්ගේ පියා ට වඩා රිදී තිරේ කාඩ්බෝර්ඩ් වීරයා වගේ වෙන්න සිගරට් බොන්න පටන් ගත්ත අපේ උන් ඊටත් පස්සේ බොබ් මාලි වගේ විප්ලවවාදී වෙන්න ගංජා ගහන්න ගත්තා[/FONT]; [FONT="]අද ලංකාවෙ තරුණයන් අතර තියෙන්නේ ගංජා සංස්කෘතියක් උනත් ඔව්න් එයද වේගයෙන් පසුකරමින් අතිසාර්ථකව අළුත් ආදේශකයන් කරා ජාත්‍යන්තරේ සහයෝගයද ඇතුව යොමුවෙමින් පවතී.විශාල ගුණ රැසක් අඩංගු බුලත් විට කාපු මිනිස්සුන්ට කට කොනින් හිනාවෙලා ඔය ජාත්‍යන්තර සංවිධානවලට ඕන ඕන විදියට හැඩගැහෙන්න සැදී පැහැදී සිටින අපේ ජීවිත වල තිබෙන අරමුණ කුමක්ද[/FONT]?[FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green][FONT="]පිළිකා වලින් වැලකීමද [/FONT]?[FONT="] [/FONT][FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green][FONT="]එම සංවිධාන වල එකම අරමුණ අපේ ජීවිත පිළිකාවලින් බේරාගැනීමමද[/FONT]?[FONT="] [/FONT][FONT="][/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom