Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♥♥♥ ලංකාවෙ මිනිස්සුන්ගෙ හිත් ♥♥♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

♥♥♥ ලංකාවෙ මිනිස්සුන්ගෙ හිත් ♥♥♥

මචන්ලා මට මේ ලඟකදි එළකිරි රේඩියෝ එක අහනකොට ලස්සන සිංදුවක් ඇහුණා..

පොඩ්ඩක් සින්දුව ගැන හොයලා බැලුවා..

මට දැන ගන්න හම්බවුන විස්තර ටික ඔයාලා එක්ක බෙදාගන්න කියලා හිතුනා..

මේ සිංදුව කියන කෙල්ල අන්ධ කෙනෙක්..මේ කෙල්ලගෙ මනුස්සයත් අන්ධ කෙනෙක්...

මේ දෙන්නා අර කොටුව ස්ටේශන් එක ගාව පාර උඩින් යන පාලමේ සින්දු කියනවලු...පට්ටම දුප්පත්ලු..

කෙල්ලට ලස්සනට සිංදු කියන්න පුලුවන් නිසා මේ මනුස්සයා ලංකාවෙ හොඳ පද රචකයෙක් වෙන මනුරංග විජේසේකරට කෝල් එකක් දීල එයාගෙ වයිෆ්ට සිංදුව ලියලා දෙන්න කීවලු...

පස්සෙ මිනිහ ලක්ශ ගානක ඉල්ලුවලු...

ඊට පස්සෙ මේ මනුස්සයා තමන්ගේ ජීවිතේ ගැන සේරම විස්තරේ කීවලු..

ඒ මනුස්සයයි වයිෆුයි දෙන්නම අන්ධයි..අහරෙ මෙහෙ විස්තර කීවට පස්සෙ මනුරංගට දුක හිතිලා නොමිලේ සිංදුවක් ලියලා දුන්නලු...

පස්සෙ මනුරංගම මැදිහත් වෙලා ඩැඩී සහ ළහිරු දෙන්නටත් කියලා මේ වැඩේට ඒ දෙන්නවත් හවුල් කරන් එක කරලා උන්ගෙ සල්ලි වලින් මේ කෙල්ලට සිංදුවට වීඩියෝ එකකුත් කරල දුන්නලු..

මේ විස්තරේම කියලා මනුරංග ඇතුලු අනික් කට්ටියටම පින් දීලා ස්තූති කරලා මේ කෙල්ල පත්තරේ ලිපියක් මේ ලඟදි පළවුනාලු..

මම මේ විස්තරේ කියනකොට ඔයාලා දැන් සින්දුව මොකක්ද කියලා දන්නවත් ඇති...ඒ සින්දුව තමා "සඳක් වෙන්න බැරිනම් නුඹ හට"..අහලා නැති අය අහලා බලන්නකො එහෙනම්..

ගායනය: ඉමාෂා මුතුකුමාරි

පද රචනය: මනුරංග විජේසේකර

තනුව: දිලුම් තේජන

සංගීතය: ළහිරු පෙරේරා

[YOUTUBE]IO8dKy9uapw[/YOUTUBE]

Mp3:

http://www.hirufm.lk/musicdownloads/audio-173

මට නම් මචන් මේ සින්දුව අහනකොට මාර සතුටක් එන්නෙ..

ඒ ඇයි කියලා මම කියන්න දෙයක් නෑ..

මම යූ ටියුබ් එකේ දාලා තියෙන ලස්සන කොමෙන්ට් කීපයක් උපුටල දාන්නම්..

ඊට පස්සෙ ඔයාලම මේ සින්දුව ගායනා කරන මේ ගායිකාව,ඒ මනුස්සයා,මනුරංග,ඩැඩී,ළහිරු,දිලුම් මෙයාලා ගැන සහ ලංකාවෙ මිනිස්සු ගැන හිතෙන දේවල් මෙතන කොටලා යන්න..

[QUOTE="Mr.chachi, post: 13464966, member: 375023"] [b]♥♥♥ ලංකාවෙ මිනිස්සුන්ගෙ හිත් ♥♥♥[/b] [CENTER][B][SIZE=5]මචන්ලා මට මේ ලඟකදි එළකිරි රේඩියෝ එක අහනකොට ලස්සන සිංදුවක් ඇහුණා..:yes: පොඩ්ඩක් සින්දුව ගැන හොයලා බැලුවා..:D මට දැන ගන්න හම්බවුන විස්තර ටික ඔයාලා එක්ක බෙදාගන්න කියලා හිතුනා..:yes: මේ සිංදුව කියන කෙල්ල අන්ධ කෙනෙක්..මේ කෙල්ලගෙ මනුස්සයත් අන්ධ කෙනෙක්... මේ දෙන්නා අර කොටුව ස්ටේශන් එක ගාව පාර උඩින් යන පාලමේ සින්දු කියනවලු...පට්ටම දුප්පත්ලු.. කෙල්ලට ලස්සනට සිංදු කියන්න පුලුවන් නිසා මේ මනුස්සයා ලංකාවෙ හොඳ පද රචකයෙක් වෙන මනුරංග විජේසේකරට කෝල් එකක් දීල එයාගෙ වයිෆ්ට සිංදුව ලියලා දෙන්න කීවලු... පස්සෙ මිනිහ ලක්ශ ගානක ඉල්ලුවලු... ඊට පස්සෙ මේ මනුස්සයා තමන්ගේ ජීවිතේ ගැන සේරම විස්තරේ කීවලු.. ඒ මනුස්සයයි වයිෆුයි දෙන්නම අන්ධයි..අහරෙ මෙහෙ විස්තර කීවට පස්සෙ මනුරංගට දුක හිතිලා නොමිලේ සිංදුවක් ලියලා දුන්නලු... පස්සෙ මනුරංගම මැදිහත් වෙලා ඩැඩී සහ ළහිරු දෙන්නටත් කියලා මේ වැඩේට ඒ දෙන්නවත් හවුල් කරන් එක කරලා උන්ගෙ සල්ලි වලින් මේ කෙල්ලට සිංදුවට වීඩියෝ එකකුත් කරල දුන්නලු.. මේ විස්තරේම කියලා මනුරංග ඇතුලු අනික් කට්ටියටම පින් දීලා ස්තූති කරලා මේ කෙල්ල පත්තරේ ලිපියක් මේ ලඟදි පළවුනාලු..:yes::yes: මම මේ විස්තරේ කියනකොට ඔයාලා දැන් සින්දුව මොකක්ද කියලා දන්නවත් ඇති...ඒ සින්දුව තමා [SIZE=6][COLOR=DarkOrchid]"සඳක් වෙන්න බැරිනම් නුඹ හට"[/COLOR][/SIZE]..අහලා නැති අය අහලා බලන්නකො එහෙනම්.. [SIZE=6][COLOR=Red][COLOR=Blue]ගායනය:[/COLOR] ඉමාෂා මුතුකුමාරි [COLOR=Blue]පද රචනය:[/COLOR] මනුරංග විජේසේකර [COLOR=Blue]තනුව:[/COLOR] දිලුම් තේජන [COLOR=Blue]සංගීතය:[/COLOR] ළහිරු පෙරේරා[/COLOR][/SIZE] [/SIZE][/B] [YOUTUBE]IO8dKy9uapw[/YOUTUBE] [B][SIZE=3]Mp3[/SIZE][SIZE=3]:[/SIZE][/B] [URL]http://www.hirufm.lk/musicdownloads/audio-173[/URL] [IMG]http://oi45.tinypic.com/qxnlaw.jpg[/IMG] [B][SIZE=5]මට නම් මචන් මේ සින්දුව අහනකොට මාර සතුටක් එන්නෙ.. ඒ ඇයි කියලා මම කියන්න දෙයක් නෑ.. මම යූ ටියුබ් එකේ දාලා තියෙන ලස්සන කොමෙන්ට් කීපයක් උපුටල දාන්නම්.. ඊට පස්සෙ ඔයාලම මේ සින්දුව ගායනා කරන මේ ගායිකාව,ඒ මනුස්සයා,මනුරංග,ඩැඩී,ළහිරු,[/SIZE][/B][SIZE=5][COLOR=Black][B]දිලුම්[/B][/COLOR][/SIZE][B][SIZE=5] මෙයාලා ගැන සහ ලංකාවෙ මිනිස්සු ගැන හිතෙන දේවල් මෙතන කොටලා යන්න..[/SIZE][/B] [LEFT][CENTER]:love::love::love::love::love::love::love: [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom