Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♥ නෙතු හැඩුවා ඔබට හොරා ♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාතියගෙ සිතුවිලි කන්දරාව දුම්රිය මැදිරිය පුරා විසිරෙද්දී නයෝමි කටහඩ අවදි කලාය..

"ඊට පස්සෙ මොකද උනේ අවිනාශ්... ? ඔයා රේස් එක පැද්දද..?"

"ඔයාට දිනන්න පුළුවන් උනාද..?"

"දිලීකා රේස් එක බලන්න ආවද..?"

"ඩි.ජේ ගෘප් එක ඔයාව ගාඩ් කලාද..?"

"රේස් එකේදි ඔයාට කරදරයක්වත් උනාද..?"

"ඔය හැම එකක් එක්කම ඔයාට හිරේ යන්න උනේ කොහොමද..?"

තත්පර ගණනාවකදී සෑහෙන ප්‍රශ්න ගණනාවක් දස අතින්ම ඇසිණි. අවිනාශ්ගේ අදුරු පැහැ ගත් මද සිනාවක් පාවි යනු සමින්ද දුටුවේය. ඒ මද සිනාවේ තිබූ දුක්බර බව සමින්දගේ මුළු ආත්මයම වෙව්ලුවා දැමීය.

"මං ඒ හැමදේම කියන්නම් යාලුවනේ.. මං හැමදේම කියන්නම්.. තනියම හිතින් විදව විදවා ඉන්නවා වගේ නෙමෙයි.. ඒ විදවන දේවල් කියනකොට, ආයෙත් ඒ ලස්සන අතීතයෙ මං ඇත්තටම ජීවත්වෙනවා වගේ දැනෙනවා.. මට දැනුත් දැනෙන්නේ මගේ බයික් එකත් එක්ක ෆොක්ස් හීල් ට්‍රැක් එකේ ඉන්නවා වගේ..."

නැවතත් නිහැඩියාව පවුරු බදින්නට තැත් කරද්දී, අවිනාශ් තම සිතුවිලි අතර සිරවූයේය..

"අපි අහගෙන ඉන්නෙ අවිනාශ්.."

ෆොක්ස් හීල් රේස් එක පටන් ගන්න කලින් දවසෙ රෑ ඩිල්ෂාන්ල මගේ ගෙදර වටේටම ගාඩ් එක දීලා තිබුණා. මගේ බයික් එක ළගටත් එයාලගෙ බාලම මල්ලි ගිහින් තිබුණා..

"ඒ කියන්නෙ රේස් එකට කලින් ඔයාට කරදරයක් උනේ නැද්ද..?"

චමෝදි ඇසුවේ දුක සේය. ඇයගේ දෑසද රත් පැහැ ගැන්වී තිබිණි. මේ අපූරු තරුණයාට අඹ මල් රේණුවක තරම් හිංසාවක්, එය අතීතයේදි විණි යැයි කියා ඇයගේ සිතට දරාගන්නට අමාරුය. අවිනාශ්ගේ කතාව තව කල්ප කාන්තරයක් දීර්ඝ වූවාට කමක් නැත. තමාට සෑම දෙයක්ම අමතක කර, ඔහු ළගට වී ඒ කතාවට සවන් දීමට පුළුවන.. එය කොතරම් සුන්දරය..? තමාත් අවිනාශුත් පමණක් තනිකර තබා සෑම ජීවී, අජීවි වස්තුවක්ම මෙතනින් ඉවත් වයනවා නම්..? චමෝදි එසේ සිතත්දී නයෝමි ලගද තිබුණේ එයට නොදෙවනි ආකාරයේ සිතුවිලි පෙළකි. ඒ සෑම සිතිවිල්ලකම අවිනාශ්, කිසිදු තරගයකින් තොරව ඉතා ඉහළ ස්ථානයක් අයත් කරගෙන සිටියේය. එහෙත් භාතිය සිටියේ, සෑම දෙයින්ම අතරමංවය..

මේකි යකෝ කොටියම කන්න් එපෑය.. මේකව බලන්න ඇවිත් මං එදා හරවන බස් එකෙන් බිමට ඇදන් වැටෙන්න ගියා. කොන්දොස්තර මල්ලි, මගෙ අම්මයි තාත්තයි ආදරෙන් මතක් කර කර මාව අල්ලගත්තෙ නැත්නම් මම අදටත් අබ්බගාතයෙක්.. අන්න එදාවත් මේක මගෙන් ඔයාට කරදරයක් උනාද භාතිය කියලා විහිලුවටවත් ඇහුවද..? ෂිහ්... මේ කෙල්ලො කියන්නෙ මොන වගේ අමන ජාතියක්ද මංදා.. මුං ගැන හිත හිතා ජීවිතේ විනාස කරගන්න හදන අපි වගේ ඈයොන්ව තමයි කොටියා කන්න ඕන... නැතුව උං නෙමෙයි.. භාතිය හැඩුම්බරව සිතුවේය.. කෙල්ලන් මේ තරමට අසමජ්ජාති වන්නේත්, අසාධාරණ වන්නේත්, ඉතා අහිංසක මටසිලිටු තමා වැනි පිවිතුරු කොල්ලන්ගේ පපු කැනති හූරා දමන්නේත් ඇයිදැයි ඔහුට සිතා ගැනීමට කිසි ලෙසක හැකි වූයේ නැත..

භාතියගේ මතකයට අනුව මේ ලෝක ධාතුවේ සිටිනා අන්තිම අහිංසක, ඇට්ටි හැලෙන හැගීම්බර කොල්ලෙක් වේ නම් ඒ තමාය. ඒත් එහෙව් හැගීම්බරයාව මේ චමෝදි නම් වූ අලුගුත්තේරු කෙල්ල ගණන් ගන්නේම නැත. ඒකිට ලොකු වී ඇත්තේ කොහේවත් ඉදන් මේ කෝච්චි පෙට්ටියට කඩා වැදි, තමාගේ ජීවිතයට කලාතුරකින් පැමිණියා වූ සුවබර රාත්‍රි යාමය සුන්නත්දූලි කරන්නට අර අදිනා කොණ්ඩයාය. තමාට පෙනෙන ආකාරයට නම් උගේ ඇති ගතයුත්තක් නැත. ඌත් කොල්ලෙකි. තමාත් කොල්ලෙකි. එමේ නම් දෙවියනේ වරද ඇත්තේ කොතැනද..?

"අනේ කියන්නකෝ අවිනාශ්... රේස් එකට කලින් ඔයාට මුකුත් උනේ නෑ නේද...?"

ලය මතට දෑත තබාගනෙ චමෝදි තව තවත් තොදොල් වෙයි. භාතියට දැන් නම් පිස්සු හැදෙන්නට ඔන්න මෙන්නය. එහෙත් ඔහු තොල විකාගෙන අහක බලාගත්තේය. මැදිරියේ සියලුම දෑස් යොමුවී ඇත්තේ අවිනාශ් දෙසටය. තමා මෙලෙස ක්‍රෝධයෙන් වෙව්ලමින් ඉවත බලා සිටිනවා කිසිවෙකුටත් හැගෙන්නට ඉඩ හැරීම හොද නැත. අසිරුවෙන් වුවත්, අකමැත්තෙන් වුවත් තමා මේ අප්‍රසන්න පුද්ගලයා දෙස බැලිය යුතුය. මේකා තමාගේ දෙව්ලොව, අපායක් කළ බව සැබෑය. සමහර විට මේ කතාව, මේ කියවෙන අවස්ථාවට වඩා, අවසාන අවස්ථාවේදී මීට වඩා යහපත් පරිසරයක් හෝ තමාගේ හිතේ යම් සැනසීමක් ගොඩ නැගෙන්නට පුළුවන. බොහො විට මේකාව නැවත සිරභාරයට ගැනීමට වුවත් ඉඩ ඇත. එසේ නොවුණහොත් තමාම අංක 119ට දුරකථන ඇමතුමක් දී මේකාව හිරේ අරින්නට වැඩක් සෙට් කළ යුතුය. නැතිනම් මේකා මේ සම්මකපේ තමාට චමෝදිව ලබා ගැනීම සිහිනයක්ම වනු ඇත..

"හැම කරදරයක්ම පටන් ගත්තෙ රේස් එක පටන් ගත්තු දවසෙ ඉදලා.."

බොහෝ නිහැඩියාවකටපසුව ඇසුණු අවිනාශ්ගේ කටහඩින් දුම්රිය මැදිරිය මුළුමනින්ම නිශ්ශබ්ද විය. හාත්පසින්ම ඇසුනේ දුම්රිය රෝද පීළි මත ඇදී යන හඩක්. මැරිදි දෙපැත්තට වැනෙනා ශබ්දයත් පමණි.

"ඒ කියන්නෙ රේස් එක පටන් ගත්තු දවසේ, උං කවුරු උනත් ඔයාට ඇටෑක් කලා.."

"ඒ ඇටෑක් එකේදි ඔයාගෙ අතින් උංට ලොකු ඩැමේජ් එකක් උනා...?"

"ඒ හින්දා තමයි ඔයාට රිමාන්ඩ් එකට යන්න උනේ.. අපරාදේ ඔයාට තිබ්බෙ රේස් එකට නොගිහින් ඉන්න.."

"එහෙනම් මේ ප්‍රශ්න මොනවත් නැතිවෙන්න තිබ්බා.."

අවිනාශ් පටන් ගත් කතාබහේ රිද්මය බිදී ගියේ, එකිනෙකා පරයා මිතුරන් අවිනාශ්ගෙන් ප්‍රශ්න අසන්නට ගත් නිසාය. වැඩියමක් වුවමනා නැත. අවිනාශ් සමග කෝපයෙන් පසුවූ, අවිනාශ් පෙන්නමින් බැරි වූ භාතියගේ කටද ඇරුණේය.. ඒ අවිනාශගෙන් යමක් දැනගැනීමටය.

"දිලීකට මොකද උනේ...?"

සැවොම පුදුමයෙන් මෙන් භාතිය දෙස බලද්දී අවිනාශ්ගේ මුවගට අපූරු මදහසක් ගලා ආවේය. මේ බොකටු කොන්ඩාකාර කඩියා, තමාව නොසලකා හැරිය බැව් අවිනාශ්ගේ මතකයේ උපරිම මට්ටමින් සටහන් වී තිබිණි. අනිත් සියල්ලෝම තමා සමග සුහදත්වයක් ගොඩ නගා ගනිද්දී මේකා පමණක් පැත්තකට වී තමාට රවමින් ගොරවමින්, මිඹිමින් සිටියා මතකය. එහෙව් බුම්මැට්ටා තමාගෙන් තම ජීවිතයේ වැදගත්ම ප්රශ්නය අසයි. මේ ඔලමොට්ටලයාගේ ප්‍රශ්නයට තමා උත්තර දිය යුතු නැත. කෙසේ වුවත් තමා ඇසුවේ අන්තර් ජාතික ප්‍රශ්නයක් බැව්, තමාට ඉහළින් කාක්කෙකුවත් පියඹන්නේ නැතයි විශ්වාස කරන භාතිය සිතා සිටියේය. මේ ප්රශ්නය කෙලින්ම අසා මූ කිච කර දැම්මා නම් ඈවරය. දෑවරය. කමක් නැත පසුව හෝ මේකා තුන් ඈවර කර දැමිය යුතුය. භාතිය, අවිනාශ් දෙස බලමින් දිගින් දිගටම සිතුවේය..

"මෙතනින් එහාට දේවල් කියලා තේරුමක් ඇති කියලා මං හිතන්නෑ.. ඒත... ඒත්..."

"ඇ.. ඇයි අවිනාශ්...?"

සමින්ද වහා මැද්දට පැන්නේය. මොනව හේතුවක් නිසාවත් මේ කතාන්දරය අතරමග නතර වනවාට සමින්ද කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් එය එසේ වන බවට අවිනාශ් වෙතින් මේ වනවිට ඉගි කිහිපයක්ම ලැබී අවසානය. එයට නම් කෙසේවත් ඉඩ ලබා දිය නොහැක. තමා ඇතුලු තම මිතුරන් සියල්ලෝම මේ කතාවේ කොටස් කරුවන් වන තරමටම එයට දැන් ලංවී ඇත. එසේ තිබියදී අවිනාශ් මේ කතාව නොකියා සිටියොත් තමාට පිස්සු හැදෙනු ඇත.. අනික මේ තරම් සිත් ඇද බැද තබාගන්නා කතාබහක්..? තව සිදුවී තිබියදීත් අවිනාශ්ට ගැලවී යන්නට ඉඩ නොදෙන්නට සමින්ද හිත දැඩිකර ගත්තාය..

"ඇයි අපිට මේ දේවල් කියන එකේ තේරුමක් නෑ කියන්නේ..? අපිව අතරමං කරන්න එපා යාලුවා..."

"මං ඔයාලව අතරමං කරනවා නමෙයි.. මට මේකෙන් ලැබෙන දෙයක් නෑ යාලුවනේ.. මට කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ..."

දුක, වේදනාව, සංතාපය, එකට එකතු වී අපූරු බැදීමක් තිබූ ඒ කටහඩෙහි ගොරෝසු බව සමින්දගේ සිතුවිල් වල වහා සිරගත කර තබන්නට විය. මේ අපූරු තරුණයාගේ සිතේ කොතරම් වූ දුකක් සිරවී තිබෙන්නට හැකිද...? එහෙත් ඒ දුක ඇතිවූයේ කෙසේද..?

"කිසිම දෙයක් නොලැබුණාට කමක් නෑ.. අපි අහගෙන ඉන්නවනේ.. මේ ලෝකෙ ඔයා ඇරෙන්න ඔයා ගැන තව කවුරු හරි යාලුවො ටිකක් දැනගන්නවා කියලා හිතලවත් අපිට කතාව කියන්න.."

චමෝදි බැගෑපත් වූවාය. නයෝමිද ඊට දෙවනි වූයේ නැත. ඇය අවිනාශ්ගේ අතකින් ද අල්ලාගත්තේය..

"අපේ මේ හැමෝම බලන් ඉන්නෙ ඔයා කතාව කියන කල්.. අනේ අපිව අතරමං කරන්න එපා අවිනාශ්.. දැන් ඉතින් අපි හොද යාලුවොනේ.."

"හොදයි.. ඔයාලා ඔය තරම් කියනවා නම් මං කතාව කියන්නම්.."

අවිනාශ් උගුර පාදා කතාව ඇරඹුවේය. භාතිය සිටියේ එළෝ පොල් නොපෙනෙන තරමේ කේන්තියකිනි..

චමෝදියි, නයෝමියි අතින් අල්ලනකල් මූ හිටියා කතාව පටන්ගන්න.. ඇත්තමයි මූ වගේ ගල් කාෂ්ඨක අවලමෙක්. මේ කවුරුවත් නොබලපු පරණ හිංදි පිචැර් එකක සීන් එකක් මූ මේ කියන්න හදන්නේ.. මං නොදන්නවායෑ.. ඒත් ඉතිං අපේ ඈයො ඔය පිචැර් එක බලලා නැති හිංදා මූ තමයි වීරයා. මූ කඩින් කඩේ නවත්ත නවත්ත ලස්සනට කතාව කියයි.. අන්තමට බලනකොට චමෝදි මුගේ ඔඩොක්කුවටම යයි.. එතකොට නම් මං ඔන්න තව එක මොහොතක් ඉවසන් නෑ.. අම්මපල්ලා මං මුං දෙන්නව ට්‍රේන් එකෙන් එළියට තල්ලු කරලා දානවා.. එනවා මෙතන පරණ පිචැර් කෑලි කියවන්න.. භාතිය එසේ සිතුවත්, ඒ සිතුවිලි දාමය කිසිදිනෙක ක්‍රියාත්මක කිරීමට හැකිවේද යන්න ඔහුට සැක සහිතය.. මක් නිසාද යත් කවරදාකවත් අවිනාශ් වෙනත් යුවතියක් නම් ඔඩොක්කුවේ තබාගන්නා ආකාරයේ පුද්ගලයෙකු නොවන නිසාය. අවිනාශ් එවැනි පුද්ගලයෙක් වුවත් කිසිම දාක භාතියට, අවිනාශ්ව දුම්රියෙන් එළියට ඇද දැමීමට බැරිවනු ඇත. ඒ වෙනුවට භාතියට දුම්රියෙන් එළියට විසිවී යන්නට සිදුවනු ඇත..

[QUOTE="crazybuddy, post: 12312575, member: 326070"] [B][SIZE=4][COLOR=#783f04]භාතියගෙ සිතුවිලි කන්දරාව දුම්රිය මැදිරිය පුරා විසිරෙද්දී නයෝමි කටහඩ අවදි කලාය..[/COLOR] [COLOR=#783f04]"ඊට පස්සෙ මොකද උනේ අවිනාශ්... ? ඔයා රේස් එක පැද්දද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔයාට දිනන්න පුළුවන් උනාද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"දිලීකා රේස් එක බලන්න ආවද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඩි.ජේ ගෘප් එක ඔයාව ගාඩ් කලාද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"රේස් එකේදි ඔයාට කරදරයක්වත් උනාද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔය හැම එකක් එක්කම ඔයාට හිරේ යන්න උනේ කොහොමද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]තත්පර ගණනාවකදී සෑහෙන ප්‍රශ්න ගණනාවක් දස අතින්ම ඇසිණි. අවිනාශ්ගේ අදුරු පැහැ ගත් මද සිනාවක් පාවි යනු සමින්ද දුටුවේය. ඒ මද සිනාවේ තිබූ දුක්බර බව සමින්දගේ මුළු ආත්මයම වෙව්ලුවා දැමීය.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මං ඒ හැමදේම කියන්නම් යාලුවනේ.. මං හැමදේම කියන්නම්.. තනියම හිතින් විදව විදවා ඉන්නවා වගේ නෙමෙයි.. ඒ විදවන දේවල් කියනකොට, ආයෙත් ඒ ලස්සන අතීතයෙ මං ඇත්තටම ජීවත්වෙනවා වගේ දැනෙනවා.. මට දැනුත් දැනෙන්නේ මගේ බයික් එකත් එක්ක ෆොක්ස් හීල් ට්‍රැක් එකේ ඉන්නවා වගේ..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]නැවතත් නිහැඩියාව පවුරු බදින්නට තැත් කරද්දී, අවිනාශ් තම සිතුවිලි අතර සිරවූයේය..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අපි අහගෙන ඉන්නෙ අවිනාශ්.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]ෆොක්ස් හීල් රේස් එක පටන් ගන්න කලින් දවසෙ රෑ ඩිල්ෂාන්ල මගේ ගෙදර වටේටම ගාඩ් එක දීලා තිබුණා. මගේ බයික් එක ළගටත් එයාලගෙ බාලම මල්ලි ගිහින් තිබුණා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඒ කියන්නෙ රේස් එකට කලින් ඔයාට කරදරයක් උනේ නැද්ද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]චමෝදි ඇසුවේ දුක සේය. ඇයගේ දෑසද රත් පැහැ ගැන්වී තිබිණි. මේ අපූරු තරුණයාට අඹ මල් රේණුවක තරම් හිංසාවක්, එය අතීතයේදි විණි යැයි කියා ඇයගේ සිතට දරාගන්නට අමාරුය. අවිනාශ්ගේ කතාව තව කල්ප කාන්තරයක් දීර්ඝ වූවාට කමක් නැත. තමාට සෑම දෙයක්ම අමතක කර, ඔහු ළගට වී ඒ කතාවට සවන් දීමට පුළුවන.. එය කොතරම් සුන්දරය..? තමාත් අවිනාශුත් පමණක් තනිකර තබා සෑම ජීවී, අජීවි වස්තුවක්ම මෙතනින් ඉවත් වයනවා නම්..? චමෝදි එසේ සිතත්දී නයෝමි ලගද තිබුණේ එයට නොදෙවනි ආකාරයේ සිතුවිලි පෙළකි. ඒ සෑම සිතිවිල්ලකම අවිනාශ්, කිසිදු තරගයකින් තොරව ඉතා ඉහළ ස්ථානයක් අයත් කරගෙන සිටියේය. එහෙත් භාතිය සිටියේ, සෑම දෙයින්ම අතරමංවය..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]මේකි යකෝ කොටියම කන්න් එපෑය.. මේකව බලන්න ඇවිත් මං එදා හරවන බස් එකෙන් බිමට ඇදන් වැටෙන්න ගියා. කොන්දොස්තර මල්ලි, මගෙ අම්මයි තාත්තයි ආදරෙන් මතක් කර කර මාව අල්ලගත්තෙ නැත්නම් මම අදටත් අබ්බගාතයෙක්.. අන්න එදාවත් මේක මගෙන් ඔයාට කරදරයක් උනාද භාතිය කියලා විහිලුවටවත් ඇහුවද..? ෂිහ්... මේ කෙල්ලො කියන්නෙ මොන වගේ අමන ජාතියක්ද මංදා.. මුං ගැන හිත හිතා ජීවිතේ විනාස කරගන්න හදන අපි වගේ ඈයොන්ව තමයි කොටියා කන්න ඕන... නැතුව උං නෙමෙයි.. භාතිය හැඩුම්බරව සිතුවේය.. කෙල්ලන් මේ තරමට අසමජ්ජාති වන්නේත්, අසාධාරණ වන්නේත්, ඉතා අහිංසක මටසිලිටු තමා වැනි පිවිතුරු කොල්ලන්ගේ පපු කැනති හූරා දමන්නේත් ඇයිදැයි ඔහුට සිතා ගැනීමට කිසි ලෙසක හැකි වූයේ නැත..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]භාතියගේ මතකයට අනුව මේ ලෝක ධාතුවේ සිටිනා අන්තිම අහිංසක, ඇට්ටි හැලෙන හැගීම්බර කොල්ලෙක් වේ නම් ඒ තමාය. ඒත් එහෙව් හැගීම්බරයාව මේ චමෝදි නම් වූ අලුගුත්තේරු කෙල්ල ගණන් ගන්නේම නැත. ඒකිට ලොකු වී ඇත්තේ කොහේවත් ඉදන් මේ කෝච්චි පෙට්ටියට කඩා වැදි, තමාගේ ජීවිතයට කලාතුරකින් පැමිණියා වූ සුවබර රාත්‍රි යාමය සුන්නත්දූලි කරන්නට අර අදිනා කොණ්ඩයාය. තමාට පෙනෙන ආකාරයට නම් උගේ ඇති ගතයුත්තක් නැත. ඌත් කොල්ලෙකි. තමාත් කොල්ලෙකි. එමේ නම් දෙවියනේ වරද ඇත්තේ කොතැනද..?[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අනේ කියන්නකෝ අවිනාශ්... රේස් එකට කලින් ඔයාට මුකුත් උනේ නෑ නේද...?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]ලය මතට දෑත තබාගනෙ චමෝදි තව තවත් තොදොල් වෙයි. භාතියට දැන් නම් පිස්සු හැදෙන්නට ඔන්න මෙන්නය. එහෙත් ඔහු තොල විකාගෙන අහක බලාගත්තේය. මැදිරියේ සියලුම දෑස් යොමුවී ඇත්තේ අවිනාශ් දෙසටය. තමා මෙලෙස ක්‍රෝධයෙන් වෙව්ලමින් ඉවත බලා සිටිනවා කිසිවෙකුටත් හැගෙන්නට ඉඩ හැරීම හොද නැත. අසිරුවෙන් වුවත්, අකමැත්තෙන් වුවත් තමා මේ අප්‍රසන්න පුද්ගලයා දෙස බැලිය යුතුය. මේකා තමාගේ දෙව්ලොව, අපායක් කළ බව සැබෑය. සමහර විට මේ කතාව, මේ කියවෙන අවස්ථාවට වඩා, අවසාන අවස්ථාවේදී මීට වඩා යහපත් පරිසරයක් හෝ තමාගේ හිතේ යම් සැනසීමක් ගොඩ නැගෙන්නට පුළුවන. බොහො විට මේකාව නැවත සිරභාරයට ගැනීමට වුවත් ඉඩ ඇත. එසේ නොවුණහොත් තමාම අංක 119ට දුරකථන ඇමතුමක් දී මේකාව හිරේ අරින්නට වැඩක් සෙට් කළ යුතුය. නැතිනම් මේකා මේ සම්මකපේ තමාට චමෝදිව ලබා ගැනීම සිහිනයක්ම වනු ඇත..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"හැම කරදරයක්ම පටන් ගත්තෙ රේස් එක පටන් ගත්තු දවසෙ ඉදලා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]බොහෝ නිහැඩියාවකටපසුව ඇසුණු අවිනාශ්ගේ කටහඩින් දුම්රිය මැදිරිය මුළුමනින්ම නිශ්ශබ්ද විය. හාත්පසින්ම ඇසුනේ දුම්රිය රෝද පීළි මත ඇදී යන හඩක්. මැරිදි දෙපැත්තට වැනෙනා ශබ්දයත් පමණි.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඒ කියන්නෙ රේස් එක පටන් ගත්තු දවසේ, උං කවුරු උනත් ඔයාට ඇටෑක් කලා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඒ ඇටෑක් එකේදි ඔයාගෙ අතින් උංට ලොකු ඩැමේජ් එකක් උනා...?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඒ හින්දා තමයි ඔයාට රිමාන්ඩ් එකට යන්න උනේ.. අපරාදේ ඔයාට තිබ්බෙ රේස් එකට නොගිහින් ඉන්න.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"එහෙනම් මේ ප්‍රශ්න මොනවත් නැතිවෙන්න තිබ්බා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]අවිනාශ් පටන් ගත් කතාබහේ රිද්මය බිදී ගියේ, එකිනෙකා පරයා මිතුරන් අවිනාශ්ගෙන් ප්‍රශ්න අසන්නට ගත් නිසාය. වැඩියමක් වුවමනා නැත. අවිනාශ් සමග කෝපයෙන් පසුවූ, අවිනාශ් පෙන්නමින් බැරි වූ භාතියගේ කටද ඇරුණේය.. ඒ අවිනාශගෙන් යමක් දැනගැනීමටය.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"දිලීකට මොකද උනේ...?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]සැවොම පුදුමයෙන් මෙන් භාතිය දෙස බලද්දී අවිනාශ්ගේ මුවගට අපූරු මදහසක් ගලා ආවේය. මේ බොකටු කොන්ඩාකාර කඩියා, තමාව නොසලකා හැරිය බැව් අවිනාශ්ගේ මතකයේ උපරිම මට්ටමින් සටහන් වී තිබිණි. අනිත් සියල්ලෝම තමා සමග සුහදත්වයක් ගොඩ නගා ගනිද්දී මේකා පමණක් පැත්තකට වී තමාට රවමින් ගොරවමින්, මිඹිමින් සිටියා මතකය. එහෙව් බුම්මැට්ටා තමාගෙන් තම ජීවිතයේ වැදගත්ම ප්රශ්නය අසයි. මේ ඔලමොට්ටලයාගේ ප්‍රශ්නයට තමා උත්තර දිය යුතු නැත. කෙසේ වුවත් තමා ඇසුවේ අන්තර් ජාතික ප්‍රශ්නයක් බැව්, තමාට ඉහළින් කාක්කෙකුවත් පියඹන්නේ නැතයි විශ්වාස කරන භාතිය සිතා සිටියේය. මේ ප්රශ්නය කෙලින්ම අසා මූ කිච කර දැම්මා නම් ඈවරය. දෑවරය. කමක් නැත පසුව හෝ මේකා තුන් ඈවර කර දැමිය යුතුය. භාතිය, අවිනාශ් දෙස බලමින් දිගින් දිගටම සිතුවේය..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මෙතනින් එහාට දේවල් කියලා තේරුමක් ඇති කියලා මං හිතන්නෑ.. ඒත... ඒත්..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඇ.. ඇයි අවිනාශ්...?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]සමින්ද වහා මැද්දට පැන්නේය. මොනව හේතුවක් නිසාවත් මේ කතාන්දරය අතරමග නතර වනවාට සමින්ද කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් එය එසේ වන බවට අවිනාශ් වෙතින් මේ වනවිට ඉගි කිහිපයක්ම ලැබී අවසානය. එයට නම් කෙසේවත් ඉඩ ලබා දිය නොහැක. තමා ඇතුලු තම මිතුරන් සියල්ලෝම මේ කතාවේ කොටස් කරුවන් වන තරමටම එයට දැන් ලංවී ඇත. එසේ තිබියදී අවිනාශ් මේ කතාව නොකියා සිටියොත් තමාට පිස්සු හැදෙනු ඇත.. අනික මේ තරම් සිත් ඇද බැද තබාගන්නා කතාබහක්..? තව සිදුවී තිබියදීත් අවිනාශ්ට ගැලවී යන්නට ඉඩ නොදෙන්නට සමින්ද හිත දැඩිකර ගත්තාය..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඇයි අපිට මේ දේවල් කියන එකේ තේරුමක් නෑ කියන්නේ..? අපිව අතරමං කරන්න එපා යාලුවා..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මං ඔයාලව අතරමං කරනවා නමෙයි.. මට මේකෙන් ලැබෙන දෙයක් නෑ යාලුවනේ.. මට කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]දුක, වේදනාව, සංතාපය, එකට එකතු වී අපූරු බැදීමක් තිබූ ඒ කටහඩෙහි ගොරෝසු බව සමින්දගේ සිතුවිල් වල වහා සිරගත කර තබන්නට විය. මේ අපූරු තරුණයාගේ සිතේ කොතරම් වූ දුකක් සිරවී තිබෙන්නට හැකිද...? එහෙත් ඒ දුක ඇතිවූයේ කෙසේද..? [/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"කිසිම දෙයක් නොලැබුණාට කමක් නෑ.. අපි අහගෙන ඉන්නවනේ.. මේ ලෝකෙ ඔයා ඇරෙන්න ඔයා ගැන තව කවුරු හරි යාලුවො ටිකක් දැනගන්නවා කියලා හිතලවත් අපිට කතාව කියන්න.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]චමෝදි බැගෑපත් වූවාය. නයෝමිද ඊට දෙවනි වූයේ නැත. ඇය අවිනාශ්ගේ අතකින් ද අල්ලාගත්තේය..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අපේ මේ හැමෝම බලන් ඉන්නෙ ඔයා කතාව කියන කල්.. අනේ අපිව අතරමං කරන්න එපා අවිනාශ්.. දැන් ඉතින් අපි හොද යාලුවොනේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"හොදයි.. ඔයාලා ඔය තරම් කියනවා නම් මං කතාව කියන්නම්.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]අවිනාශ් උගුර පාදා කතාව ඇරඹුවේය. භාතිය සිටියේ එළෝ පොල් නොපෙනෙන තරමේ කේන්තියකිනි..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]චමෝදියි, නයෝමියි අතින් අල්ලනකල් මූ හිටියා කතාව පටන්ගන්න.. ඇත්තමයි මූ වගේ ගල් කාෂ්ඨක අවලමෙක්. මේ කවුරුවත් නොබලපු පරණ හිංදි පිචැර් එකක සීන් එකක් මූ මේ කියන්න හදන්නේ.. මං නොදන්නවායෑ.. ඒත් ඉතිං අපේ ඈයො ඔය පිචැර් එක බලලා නැති හිංදා මූ තමයි වීරයා. මූ කඩින් කඩේ නවත්ත නවත්ත ලස්සනට කතාව කියයි.. අන්තමට බලනකොට චමෝදි මුගේ ඔඩොක්කුවටම යයි.. එතකොට නම් මං ඔන්න තව එක මොහොතක් ඉවසන් නෑ.. අම්මපල්ලා මං මුං දෙන්නව ට්‍රේන් එකෙන් එළියට තල්ලු කරලා දානවා.. එනවා මෙතන පරණ පිචැර් කෑලි කියවන්න.. භාතිය එසේ සිතුවත්, ඒ සිතුවිලි දාමය කිසිදිනෙක ක්‍රියාත්මක කිරීමට හැකිවේද යන්න ඔහුට සැක සහිතය.. මක් නිසාද යත් කවරදාකවත් අවිනාශ් වෙනත් යුවතියක් නම් ඔඩොක්කුවේ තබාගන්නා ආකාරයේ පුද්ගලයෙකු නොවන නිසාය. අවිනාශ් එවැනි පුද්ගලයෙක් වුවත් කිසිම දාක භාතියට, අවිනාශ්ව දුම්රියෙන් එළියට ඇද දැමීමට බැරිවනු ඇත. ඒ වෙනුවට භාතියට දුම්රියෙන් එළියට විසිවී යන්නට සිදුවනු ඇත..[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][/B] [CENTER] [B][SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG] [/SIZE][/B][/CENTER] [CENTER] [B][SIZE=4][URL="http://www.mediafire.com/?mvuefqqa1263g64"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL] [/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom