Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♥ නෙතු හැඩුවා ඔබට හොරා ♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සියලු කතාබහ එකම අරමුණක් කරා කෙරීගෙන යද්දී භාතිය ඔහුන්ගෙන් මදක් ඈතට ඇවිද යනු නයෝමිට පෙණුනි.

"ඒයි... භාතිය.. ඔයා කොහෙද යන්නේ..?"

සියල්ලන්ම සිතුවේ ඔහුට මේ කතාබහ අසා සිට එපාවී යන්නට යන බවය. එහෙත් ඔහු ඇවිද ගියේ අති විශාල තාප්පයේ කෙලවර යා කර තිබූ දැවැන්ත ගේට්ටුව දෙසටය. සියල්ලෝම මදක් ඈත සිට ඔහු දෙස බලා සිටියේ භාතිය කුමක් කරන්නට යන්නේදැයි සිතාගන්නට බැරිවය.

"මේකා ගේට් එකට දාලා තියෙන පත ඉබ්බවත් බලන්න යනවද..?"

ෂෙනාල්ගේ කට කැඩිච්ච කතා අතරින් භාතියගේ විස්මය මුසු කටහඩ ඈත සිට ගලා ආවේය..

"හේයි... ඔක්කොම දුවලා වරෙල්ලා.. මේකෙ ඉබ්බා නිකන් දාලා තියෙන්නේ.."

භාතියගේ එම වදන් ඇසෙත්ම සියලු දෙනාම පණ කඩාගෙන ගේට්ටුව දෙසට දිව ගියහ. තමා සොයාගත් දෙය දෙස අපමණ ආඩම්බරයෙන් බලා සිටින භාතිය තල්ලු කර දමමින් අවිනාශ් ඒ දැවැන්ත ඉබ්බා වෙතට අත දිගු කළේය.

"ඈතට දැක්කාම මම හිතුවෙ මේක ලොක් කරලා කියලා.. ඒත් මේක නිකං තියෙන්නේ.. ගොඩක් වෙලාවට අපිට ඇතුළට යන්න පුළුවන් වෙයි.."

අවිනාශ්ගේ කටහඩ මදක් වෙව්ලමින් තිබිණි. කිසි විටෙකට් නොසිතූ සොයා ගැනීමක් කළ, මේ නඩයේ තමාට පෙනෙන්නට බැරුව සිටි කොණ්ඩය බොකුටු මේ භාතිය නම් හාදයා දෙස අවිනාශ් බැලුවේ ඉතා පහන් හැගීමෙනි. භාතියද ඔහු දෙසට පිළිතුරු සිනාවක් පෑවේය.

"සුභ ගමන් අවිනාශ්...."

දැවැන්ත යකඩ ගේට්ටුව තල්ලු කිරීමට ප්‍රථම සමින්දගේ කටහඩ ඇසුණි. ඒ සමගම විවර වී ගිය ගේට්ටු පලු දෙක අතරින් විද්‍යාමාන වූ දේ දැකි ඔවුන්ගේ දෙනෙත් මහා විස්මයකින් ඇලලී ගියම. මුලු වත්තම කහ පාට මල් වලින් සරසා තිබිණි. බැලූ අතට පෙනෙන්නට තිබුනේ අනේක වර්ගයේ කහ පාට මල්ය. තම සිත තුළ උපන් මහා සතුට වාවා ගැනීමට අවිනාශ්ට නොහැකි විය. මිතුරු මිතුරියන් අයා ගත් නෙතින් හා මුවින් යුක්තව අවිනාශ් කෑගසා නිවස දෙසට ගියේය.

"දිලී......."

අවිනාශ්ගේ හඩ සතර අතම දෝංකාර දෙමින් විහිදී ගියේය..

"දිලී.. මං ආවා.. දිලී මං ආවා.. ඩිල්ෂාන් මේ බලන්න... ඔයාලගෙ මස්සිනා පොඩ්ඩ ආවා.. දිලී.."

සතුට උතුරා ගලා යන අවිනාශ්ගේ හඩ නැවතත් සතර අතට පැතිරෙද්දී නිවසේ ආලින්දය දෙසින් දිලීකා, අවිනාශ් වෙතට දිව ආවාය. පිටපසින් ඩිල්ෂාන්ද අනෙක් සොයුරන්ද විය..

"ඔ... ඔයා මාව අමතක කරේ නෑ නේද රත්තරන්..?"

පිස්සුවෙන් මෙන් දිලීකාව සිප වැළදගත් අවිනාශ් ඇසුවේ හති දමමිනි.

"නෑ මගේ රත්තරං.. ඔයා මොන දේ කළා උනත් මගේ හිතින් ඔයාව අයින් කරන්න බෑ.. ඔයා හැමදාම මගේ විතරයි.. ජති ජාතිත් ඔයා මගේමයි.."

"එහෙනම් ඇයි දිලී ඔයා මාව බලන් ආවෙ නැත්තේ. මං හිතුවා හැමදේම ඉවරයි කියලා.. ඔයා මාව නොබල හිටියෙ කොහොමද කෙල්ලේ..? ඔයා දන්නවද මම කොයිතරම් විදෙව්වද කියලා.."

අවිනාශ්ගේ ප්‍රශ්න පත්තරයට උත්තර දෙන්න යැයි දිලීකා නෙතින් කීවේ ඩිල්ෂාන්ටය. ඔහු ඊට මහා කැමත්තකින් ඉදිරිපත් විය.

"අපි ඔයාව අතෑරලාදැම්මා නෙමෙයි.. අපි නිතරම ඔයා ගැන ඇහැ ගහගෙනයි හිටියේ.. ඔයා මේ තරම් ඉක්මනට එළියට එන්න වැඩ සිද්ධ කරෙත් මමයි මගේ මල්ලිලායි.."

ඩිල්ෂාන් කීවේ අනෙක් සොයුරන්ද පෙන්වමිනි. දිලීකා තුරුලු කරගෙනම සිටිද්දී, අවිනාශ් ඔවුන් දෙසටත් දෑත දිගු කළේය. ඔවුද්න එය බලාපොරොත්තුවෙන් සිටියාක් මෙන් වාහා පැමිණ අවිනාශ්ව වැළදගත්හ. ඇත්තෙන්ම එතන තිබුණේ බදා වැළද ගැනීම් තරගයකි. අවසානයේදී දිලීකා සොයුරන් සියලු දෙනාම පසෙකට තල්ලුකර දමමින් නැවතත් අවිනාශ්ට තුරුළු වූවාය.

"අනිත් දේ තමයි මේ ආදරේ වටිනාකම වැඩිවෙන්න නම් මගේ නංගිව නොදැක ඔයා කාලයකි ඉන්න ඕන කියලා මං තීරනේ කරපු හින්දා.. මං නංගිට පොරොන්දු වෙලයි තිබුණේ ඔයාට කරදරයක් වෙන්න දෙන්නෑ කියලා. නංගි මාව විශ්වාස කරගෙන ඔයා දිහා බලන් හිටියා.."

ඩිල්ෂාන් නැවතත් බොහෝ දේ කිව්වද ඒ කිසිවක් අවිනාශ්ගේ සිතේ රැදුනේ නැත. මෙතුවක් කාලයක් සිත පුරා අරක්ගෙන තිබූ දුක්ඛ දෝමනස්සයන් සියල්ලම සුනාමියක් පැමිණ සියල්ලම හකුලා ගියා සේ අතුරදහන්ව තිබිණි.. දෙවියනේ මෙතැන් සිට ජීවිතය කොයි තරම් ප්‍රීතිමත් වෙයිද..?

"ඉතිං මගේ ලොකු මස්සිනා... ඔයා මාව බදාගත්තෙ නෑ තාම.."

නෝක්කාඩු සිතින් අවිනාශ් කියද්දී ඩිල්ෂාන් පැමිණ දිලීකා ළග සිටියදීම අවිනාශ්ව වැළද ගත්තේය. තම ජීවිතයට වඩාත්ම ලෙංගතු ශ්තීන් දෙකක් දෙපසින් සිටියදී අවිනාශ් පිටපස හැරී මහ හඩින් කෑගැසුවේය.

"ම... මං.. මං දිනුම් යාලුවනේ.. මං දිනුම්..."

සතුටු සිනාවේ කෑ කෝ ගැසීම් මැදින් හා අවිනාශ්ගේ දිලීකාගෙත් හාදු වැසි අතරින්, අවිනාශ්ගේ ගැඹුරු හඩ, සමින්ද ෂෙනාල් ඇතුළු මිතුරු කැළ වෙත ඇසී නැසී ගියේය.

[QUOTE="crazybuddy, post: 12333136, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04][B]සියලු කතාබහ එකම අරමුණක් කරා කෙරීගෙන යද්දී භාතිය ඔහුන්ගෙන් මදක් ඈතට ඇවිද යනු නයෝමිට පෙණුනි.[/B][/COLOR][/B] [B][COLOR=#783f04][B]"ඒයි... භාතිය.. ඔයා කොහෙද යන්නේ..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]සියල්ලන්ම සිතුවේ ඔහුට මේ කතාබහ අසා සිට එපාවී යන්නට යන බවය. එහෙත් ඔහු ඇවිද ගියේ අති විශාල තාප්පයේ කෙලවර යා කර තිබූ දැවැන්ත ගේට්ටුව දෙසටය. සියල්ලෝම මදක් ඈත සිට ඔහු දෙස බලා සිටියේ භාතිය කුමක් කරන්නට යන්නේදැයි සිතාගන්නට බැරිවය.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"මේකා ගේට් එකට දාලා තියෙන පත ඉබ්බවත් බලන්න යනවද..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]ෂෙනාල්ගේ කට කැඩිච්ච කතා අතරින් භාතියගේ විස්මය මුසු කටහඩ ඈත සිට ගලා ආවේය..[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"හේයි... ඔක්කොම දුවලා වරෙල්ලා.. මේකෙ ඉබ්බා නිකන් දාලා තියෙන්නේ.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]භාතියගේ එම වදන් ඇසෙත්ම සියලු දෙනාම පණ කඩාගෙන ගේට්ටුව දෙසට දිව ගියහ. තමා සොයාගත් දෙය දෙස අපමණ ආඩම්බරයෙන් බලා සිටින භාතිය තල්ලු කර දමමින් අවිනාශ් ඒ දැවැන්ත ඉබ්බා වෙතට අත දිගු කළේය.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ඈතට දැක්කාම මම හිතුවෙ මේක ලොක් කරලා කියලා.. ඒත් මේක නිකං තියෙන්නේ.. ගොඩක් වෙලාවට අපිට ඇතුළට යන්න පුළුවන් වෙයි.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]අවිනාශ්ගේ කටහඩ මදක් වෙව්ලමින් තිබිණි. කිසි විටෙකට් නොසිතූ සොයා ගැනීමක් කළ, මේ නඩයේ තමාට පෙනෙන්නට බැරුව සිටි කොණ්ඩය බොකුටු මේ භාතිය නම් හාදයා දෙස අවිනාශ් බැලුවේ ඉතා පහන් හැගීමෙනි. භාතියද ඔහු දෙසට පිළිතුරු සිනාවක් පෑවේය.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"සුභ ගමන් අවිනාශ්...."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]දැවැන්ත යකඩ ගේට්ටුව තල්ලු කිරීමට ප්‍රථම සමින්දගේ කටහඩ ඇසුණි. ඒ සමගම විවර වී ගිය ගේට්ටු පලු දෙක අතරින් විද්‍යාමාන වූ දේ දැකි ඔවුන්ගේ දෙනෙත් මහා විස්මයකින් ඇලලී ගියම. මුලු වත්තම කහ පාට මල් වලින් සරසා තිබිණි. බැලූ අතට පෙනෙන්නට තිබුනේ අනේක වර්ගයේ කහ පාට මල්ය. තම සිත තුළ උපන් මහා සතුට වාවා ගැනීමට අවිනාශ්ට නොහැකි විය. මිතුරු මිතුරියන් අයා ගත් නෙතින් හා මුවින් යුක්තව අවිනාශ් කෑගසා නිවස දෙසට ගියේය.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"දිලී......."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]අවිනාශ්ගේ හඩ සතර අතම දෝංකාර දෙමින් විහිදී ගියේය..[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"දිලී.. මං ආවා.. දිලී මං ආවා.. ඩිල්ෂාන් මේ බලන්න... ඔයාලගෙ මස්සිනා පොඩ්ඩ ආවා.. දිලී.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]සතුට උතුරා ගලා යන අවිනාශ්ගේ හඩ නැවතත් සතර අතට පැතිරෙද්දී නිවසේ ආලින්දය දෙසින් දිලීකා, අවිනාශ් වෙතට දිව ආවාය. පිටපසින් ඩිල්ෂාන්ද අනෙක් සොයුරන්ද විය..[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ඔ... ඔයා මාව අමතක කරේ නෑ නේද රත්තරන්..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]පිස්සුවෙන් මෙන් දිලීකාව සිප වැළදගත් අවිනාශ් ඇසුවේ හති දමමිනි.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"නෑ මගේ රත්තරං.. ඔයා මොන දේ කළා උනත් මගේ හිතින් ඔයාව අයින් කරන්න බෑ.. ඔයා හැමදාම මගේ විතරයි.. ජති ජාතිත් ඔයා මගේමයි.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"එහෙනම් ඇයි දිලී ඔයා මාව බලන් ආවෙ නැත්තේ. මං හිතුවා හැමදේම ඉවරයි කියලා.. ඔයා මාව නොබල හිටියෙ කොහොමද කෙල්ලේ..? ඔයා දන්නවද මම කොයිතරම් විදෙව්වද කියලා.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]අවිනාශ්ගේ ප්‍රශ්න පත්තරයට උත්තර දෙන්න යැයි දිලීකා නෙතින් කීවේ ඩිල්ෂාන්ටය. ඔහු ඊට මහා කැමත්තකින් ඉදිරිපත් විය.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"අපි ඔයාව අතෑරලාදැම්මා නෙමෙයි.. අපි නිතරම ඔයා ගැන ඇහැ ගහගෙනයි හිටියේ.. ඔයා මේ තරම් ඉක්මනට එළියට එන්න වැඩ සිද්ධ කරෙත් මමයි මගේ මල්ලිලායි.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]ඩිල්ෂාන් කීවේ අනෙක් සොයුරන්ද පෙන්වමිනි. දිලීකා තුරුලු කරගෙනම සිටිද්දී, අවිනාශ් ඔවුන් දෙසටත් දෑත දිගු කළේය. ඔවුද්න එය බලාපොරොත්තුවෙන් සිටියාක් මෙන් වාහා පැමිණ අවිනාශ්ව වැළදගත්හ. ඇත්තෙන්ම එතන තිබුණේ බදා වැළද ගැනීම් තරගයකි. අවසානයේදී දිලීකා සොයුරන් සියලු දෙනාම පසෙකට තල්ලුකර දමමින් නැවතත් අවිනාශ්ට තුරුළු වූවාය.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"අනිත් දේ තමයි මේ ආදරේ වටිනාකම වැඩිවෙන්න නම් මගේ නංගිව නොදැක ඔයා කාලයකි ඉන්න ඕන කියලා මං තීරනේ කරපු හින්දා.. මං නංගිට පොරොන්දු වෙලයි තිබුණේ ඔයාට කරදරයක් වෙන්න දෙන්නෑ කියලා. නංගි මාව විශ්වාස කරගෙන ඔයා දිහා බලන් හිටියා.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]ඩිල්ෂාන් නැවතත් බොහෝ දේ කිව්වද ඒ කිසිවක් අවිනාශ්ගේ සිතේ රැදුනේ නැත. මෙතුවක් කාලයක් සිත පුරා අරක්ගෙන තිබූ දුක්ඛ දෝමනස්සයන් සියල්ලම සුනාමියක් පැමිණ සියල්ලම හකුලා ගියා සේ අතුරදහන්ව තිබිණි.. දෙවියනේ මෙතැන් සිට ජීවිතය කොයි තරම් ප්‍රීතිමත් වෙයිද..?[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ඉතිං මගේ ලොකු මස්සිනා... ඔයා මාව බදාගත්තෙ නෑ තාම.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]නෝක්කාඩු සිතින් අවිනාශ් කියද්දී ඩිල්ෂාන් පැමිණ දිලීකා ළග සිටියදීම අවිනාශ්ව වැළද ගත්තේය. තම ජීවිතයට වඩාත්ම ලෙංගතු ශ්තීන් දෙකක් දෙපසින් සිටියදී අවිනාශ් පිටපස හැරී මහ හඩින් කෑගැසුවේය.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ම... මං.. මං දිනුම් යාලුවනේ.. මං දිනුම්..."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]සතුටු සිනාවේ කෑ කෝ ගැසීම් මැදින් හා අවිනාශ්ගේ දිලීකාගෙත් හාදු වැසි අතරින්, අවිනාශ්ගේ ගැඹුරු හඩ, සමින්ද ෂෙනාල් ඇතුළු මිතුරු කැළ වෙත ඇසී නැසී ගියේය.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-LPjmKabmmE8/T15HGk9TnPI/AAAAAAAABg0/gIhy4AxiqwM/s1600/End.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [URL="http://kathandarapoth.blogspot.com/2012/03/blog-post_9758.html#.T2Y-R9lE2ZR"][SIZE=4][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s1600/PDF.gif[/IMG][/SIZE][/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom