Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♥ සමාවෙන්න රත්තරනේ ♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාවෙන්න රත්තරනේ පළමු කොටස

සමාවෙන්න රත්තරනේ දෙවන කොටස

සමාවෙන්න රත්තරනේ තෙවන කොටස

සමාවෙන්න රත්තරනේ හතරවන කොටස

සමාවෙන්න රත්තරනේ පස්වන කොටස

සමාවෙන්න රත්තරනේ හයවැනි කොටස

සමාවෙන්න රත්තරනේ හත්වැනි කොටස

සමාවෙන්න රත්තරනේ අටවැනි කොටස

අද එතැන් සිට

9

සජීවනුයි, ඉරෝමියි යාලුවෙලා අවුරුදු හතරක් ගෙවිලා ගිහිල්ලා තිබුණා. ඒ අවුරුදු හතර ඇතුලෙ ආපු බාල්දි, කොකු, බේසම් වලට මද්දුම බණ්ඩාර වගේ ඉස්සරහට ගියේ මම. ඒක හන්දමද කොහෙද උං දෙන්නා මටයි, කොල්ලො ගැන්සියටයි චයිනීස් රෙස්ටුරන්ට් එකේ ලන්ච් එක සෙට් කරලා තිබුණා. වීශේෂත්වයකට තිබුණෙ භවන්තත් එතැන ඉදපු එක. මුලින්ම සජීවන්ටයි, ඉරෝමිටයි විෂ් කරලා අපි කන්න පටන් ගත්තා..

"හොද වෙලාවට මුං දෙන්නා බැන්දෙ නැත්තෙ.. නේද අනගි..?"

නිර්මාන් මං දිහාට හැරුණා. ඉරෝමිගෙ මූණට ආවෙ අපහැදිලි හිනාවක්. ඒත් කකා හිටපු එකෙක්වත් ඒ ඇයි කියලා අහපු නැති හින්දා නිර්මාල්ටම කතා කරන්න වුණා. අඩුම ගානේ මංවත් ඇහුවෙ නෑ.

"කොහෙද ඉතිං කන්න ගියාම උඹලට මෙලෝ සිහියක් නෑ නේ. ඇයි බං මුං බැන්ද නම් හෙම අපිට මෙහෙම කන්න අරන් දිදී ඉදියිද..?"

"බලන් ගියාම නිර්මාල් කියන එකෙත් ඇත්තක් තියෙනවා.. ඇත්තටම ඔයාලා දෙන්නගෙ මැරි කරන්න අදහසක් නැද්ද..?"

මෙච්චර වෙලා සද්ද නැතුව කෑම කකා ඉදපු භවන්ත ඇහුවා. ඉරෝමිගෙ මූණට ආවෙ ලස්සන හිනාවක්. ඒ වගේ හිනාවක් අයිති කරන් ඉන්න සජීවන් ගැන මගේ හිතට ආවෙ ලොකු සතුටක්.

"තියෙනවා.. තියෙනවා.. ඒත් මේ කලබලේ නම් නෙමෙයි අයියෙ..."

ඉරෝමි ඒ ටික කිව්වෙ භවන්තට වුණත් එයා බලන් හිටියෙ සජීවන් දිහා. ඒත් එක පාරටම භවන්තගෙ මූඩ් එක අප්සට් ගියා. කෑම කකා හිටපු කොල්ලා සෙට් එකට ඒක නොතේරුණත්, භවන්ත දිහා බලන් ඉදපු මට තේරුණා. ඒ අප්සට් වෙච්ච මූණ උඩට ලොකු කේන්තියකුත් මතුවෙලා තියෙන හැටි මං ඊළගට දැක්කා. එකපාරටම මොකද මේ වුණේ කියලා මට හිතාගන්න බැරිවුණා.

භවන්තගෙ ඇස් කෙලින්ම ඉලක්ක වෙලා තිබ්බෙ අපි කට්ටියම ඉදපු මේසෙට එහා මේසෙ බොහොම නීවී සැනසිල්ලෙ කෑම කන මනුස්සයෙක් දිහාට. ඒත් ඒ මනුස්සයා කවුද කියලා දැන ගත්තහම මගේ හිතට ආවෙ නොසන්සුන් හැගීමක්. මීට කලින් රීගල් ෆිල්ම් හොල් එකේදියි. ෆුඩ් කැබින් එකේදියි අපිට හම්බවෙච්ච මේ මනුස්සයා අදත් අපි ළගට ඇවිල්ලා තිබුනා. මේ මනුස්සයටයි, භවන්තටයි තියෙන සම්බන්ධෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව මං ඉන්දෙද්දි තමයි භවන්ත එකපාරටම නැගිට්ටේ.

"අයිම් එක්ස්ට්‍රීම්ලි සොරි... සජීවන්... ඉරෝමි.. අපි වෙන දවසක හම්බවෙමු.. මං යනවා.."

හිතාගන්නවත් බැරිතරම් ඉක්මනට ඒ ටික කියලා භවන්ත රෙස්ටූරන්ට් එකෙන් පිට වුණා. හැම එකාම මූණෙන් මූණ බලන් ඉන්දෙද්දි මමත් භවන්තව ෆලෝ කරා. ඒත් මටත් කලින් භවන්ත ඉස්සර වෙලා තිබුණා. නිල්පාට පොලිස් ජීප් එක කලු දුමාරයකුත් එක්ක මගෙන් ඈත්වෙලා යන හැටි මං දැක්කා. ඇත්තටම මගේ හිතට ආවෙ නොපැහැදිලි කේන්තියක්. භවන්තට මේ මනුස්සයව පේන්න බැරි වෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕන. නැත්නම් පිස්සෙක් වගේ මෙහෙම හැසිරෙන්න භවන්තට උවමනාවක් නෑ නේ. මං තනියෙම හිතන්න ගත්තා. අදටත් එක්ක දවස් තුනයි. ඊට පස්සෙ දවසෙ ඇවිත් වෙච්ච දේට සොරි කියනවා. ඒ විදියට හැසිරුනේ ඇයිද කියලා කියන්නෙ නෑ. සමහරවිට භවන්ත ට්‍රයි කරපු ගර්ල් කෙනෙකුට ඒ මනුස්සය ට්‍රයි කරලා යාලු වෙලාද දන්නෙත් නෑ. භවන්ත කියන්නෙ නැත්නම් මේ ගැන අහන්න හොදට කෙනා තමයි ඒ පුද්ගලයා නේද කියලා මට හිතුනා. අන්තිමට මම තත්පරේට දෙකට රෙස්ටුරන්ට් එක ඇතුලට ආවා. ඒ මනුස්සයා හිටපු තැන හිස්වෙලා තිබුණා. ඒ කියන්නෙ මිනිහත් අතුරුදන් වෙලා..

ඒ සිද්ධියෙන් පස්සෙ දවස් දෙකතුනක් හෙමින් සීරුවෙ ගෙවිලා ගිහින් තිබුනා. ඇත්තටම ඒ දවස් දෙක තුනේ මම භවන්ත ගැනවත්, අර මනුස්සයා ගැනවත් කල්පනා කරේ නෑ. කල්පනා කරාට මට උත්තර හම්බවෙන්නෙ නෑ කියලා මං දැනන් හිටියා. ඒක හන්දම මං කල්පනා කරේ සංජානි ගැන. එයාව හම්බවෙන විදියක් ගැන. මං තවත් පරක්කු වුණෝතින් වෙන කවුරු හරි එයාට අයිතිවාසිකම් කියයි කියන බය මගේ හිතේ තිබුණා.

උදේ එකොළහ විතර වෙද්දි මං ඔස්බෝන් කම්පියුටර් ක්ලාස් එක ළගට ගියා. කලින් දවසක විදියටම රිසෙප්ෂනිස්ට් ගර්ල්ට කියලා මං සංජානිව ෆෝන් එකට ගෙන්න ගත්තා. සංජානිගෙ කටහඩ රිසීවර් එකේ එහා කොනෙන් ඇහෙද්දි මගේ හිත නොසන්සුන් වුණා.

"හෙලෝ.. මං අනගි කතා කරන්නේ.. මට ඔයාව හම්බවෙන්න ඕන.."

මං කෙලින්ම කියලා දැම්මා. ආයෙ මොකටද තටම තටම ඉන්නේ. රිසීවර් එක එහා පැත්තෙන් මහ බර විදියට හුස්මක් හෙලන හඩක් මට ඇහුණා. තමන් අකමැති කවුරු හරි එක්ක කතා කරන්න වුණාම ඕන කෙනෙකුට ඔය වගේ වෙනවා කියලා මං දැනන් හිටියා.

"ඇයි...?"

ඒ තනි වචනෙ තිබ්බෙ ලොකු දැඩි බවක්. මගේ හිතේ තිබ්බ ශක්තිය ටිකෙන් ටික දියවෙන්න ගත්තා.

"ඇයි කියලා ෆෝන් එකෙන් කියන්න බෑ සංජානි.. ප්ලීස්.. මං ආයේ ඔයාට කරදර කරන්නෙ නෑ. එක විනාඩි පහකට මාව හම්බවෙනවද..? මං පල්ලෙහා කාර් පාක් එකේ ඉන්නේ.."

ඩිංගක් වෙලා යනකන් එහා පැත්තෙන් කිසිම සද්දයක් ආවේ නෑ. එයා කල්පනා කරනව කියල මට තේරුණා.

"හොදයි.. මං එන්නම්.. හැබැයි මේ තමයි අන්තිම එක.."

සංජානි එහෙම කියද්දි මගේ හිතට ආවෙ මහා වීශාල සතුටක්. තව විනාඩි කිහිපයකින් දෙකකින් එයා මං ගාව ඉන්නවා කියලා හිතුණහම හිත ඇතුලට ආවෙ අමුතුම ගතියක්. කාර් පාක් එකට වෙලා මං ඔම්බෝන් එකේ පඩිපෙළ දිහා බලාගෙන හිටියා. ටිකකින් මගේ ඇස් බලාපොරොත්තුවෙන් හිටපු රූපෙ ඈතින් මතුවුනා. ඒ සුදු මූණ පුරාම තියෙන කේන්තියෙ හීන් හෙවනැලි මං දැක්කෙ ඒ වෙලාවෙදිමයි...

"ඔයාට කරදරයක් කරන්න මං හිතුවෙ නෑ.. ඒත් මගේ හිතට හරි කරදරය සංජානි. ඔයා ඉන්නෙ මං ගැන කේන්තියෙන් කියලා මට තේරෙනවා."

හිත ඇතුලෙ ආයෙත් පිරිල තියෙන දේවල් මං එළියට දැම්මා. ඒත් සංජානිගෙ මූණ සමච්චලේට වගේ ඇද වුණා.

"මං කේන්තියෙන් හිටියත්, සංතෝසෙන් හිටියත් ඒකෙන් ඔයාට ඇති වැඩක් නෑ මිසටර්.. ප්ලීස්.. මේ අන්තිම වතාවටයි කියන්නේ. මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න.."

"කෝ... ඉතින් ඔයා මට කතා කරන්න දෙන්නෙ නෑ නේ.."

"ඔයාට මොනවද මිස්ටර් කතා කරන්න තියෙන්නේ..? මාව දැක්ක දවසෙ ඉදලා මගේ පස්සෙන් ආවා කියලද..? මට ආදරෙයි කියලද..? ආ.. තව ඉස්සරහටත් මගේ පස්සෙන් එනවා කියලද... ආ..?"

සංජානි මගේ මූණටම ඇහුවා. මගේ හිතේ පිරුණෙ මහා විශාල ලැජ්ජාවක්. ජීවිතේ කවමදාකවත් මං මේ වගේ අවස්ථාවකට මූණ දීලා තිබුණෙ නෑ. ආදරය කරන්න යන එක මේ තරම් කටුකද..? ඒත් මේ අතරින් මට හිතුනෙ මේ ආඩම්බරකාරි කොහොම හරි පරාද කරන්න ඕන කියන එක. අනගි රඹුක්වැල්ලට පරාජය කියන දේ දරාගන්න බැරි දෙයක්..

"සංජානි... ඔයා මං ගැන වැරදියට හිතන් ඉන්නේ.. ඩිංගක් නෝමල් වෙන්න.. ප්ලීස්.."

"මට මිස්ටර් ගැන හරියට හරි වැරදියට හරිවත් හිතන්න ඕනෙ නෑ.. අනික මට නෝමල් වෙන්න ඔයා කියන්න ඕනෙ නෑ.. මං මෙච්චර හරි කතා කෙරුවෙ මිස්ටර් මගේ අයියගෙ යාලුවෙක් හන්දා.. තවත් මට කරදර කරන්න එපා. මේ වැඩේට මං කැමති නෑ.."

ගහෙන් ගෙඩි එනවා වගේ ඒ ටික කියලා සංජානි ඉස්සරහට ගියා. කෙල්ලට තරහා ගිය පාරට, එයා ගියේ පංතිය පැත්තට නෙමෙයි බස් හෝල්ට් එක පැත්තට. දැන් තවත් සංජානි ළගට කිට්ටු වෙන එක ඒ තරම් හොද දෙයක් නෙමෙයි කියලා මට දැනුනත්, මමම ඒක පිළිගත්තෙ නෑ. මගේ මුරණ්ඩු හිතේ හැටි මම හොදට දැනගෙන හිටියා. මොනව හරි බාල්දියක් පෙරල ගන්නැතුව මෙතනින් මම අද අයින් වෙන්නෑ කියලා මං හිතාගත්තා.

"සංජානි...... ප්ලීස්... මං කියන දේ ටිකක් අහන්න.."

බස් හෝල්ට් එකට වෙලා අනිත් පැත්ත බලන් ඉදපු එයා ගාවට මං ළංවෙලා කිව්වා. ඒ මූණෙ තිබ්බෙ මහා නොරිස්සුම් ගතියක්. සුදු පාට ඒ මූණ කේන්තියෙන් රතු පාට වෙලා තිබුණා.

"ඔයා අනිත් පැත්ත බලන් හිටියට කමක් නෑ.. ඒත් මං කියන දේවල් ඔයාට ඇහෙනවා කියලා මං දන්නවා. මගේ හිත ඔයාට කැමති වුණේ ඔයාව දැකපු ඉස්සෙල්ලාම දවසෙ ඉදලා. ඒත් දකින දකින් කෙල්ලො පස්සෙ යන මිනිහෙක් නම් නෙමෙයි මං.. මගේ හිත ඉල්ලුවෙ ඔයාව.. ඒක ඊයෙටත්, අදටත්, හෙටටත් වලංගුයි සංජානි. මං මේ කරන්නෙ බොරුවක් කියලා හිතෙනවා නම් මං ඔයාලගෙ ගෙදරට ඇවිල්ලා මේ යෝජනාව කරන්නම්. ඔයාගෙ අම්මයි, අයියයි ඉස්සරහම. ඔයා මොකද කියන්නේ..?"

මං එහෙම කිව්වහමත් ඒ මූණ හොද තත්වෙකට ආවෙ නෑ. එයාට මම කරදර කරනව වැඩිද කියලත් මට හිතුණා. ඒත් මගේ හිත අසරණ කරපු තරම් මේ සුදු මූණ දාලා, මේ අඩම්බර හිතෙන් වචනයක් ගන්නෙ නැතුව මට යන්න හිතුණෙ නෑ. ඒ සිතුවිල්ලම අන්තිමට මට අරන් ආවෙ ලොකු පරාජයක්..

"වැඩේ කැතයි නේද....?"

ගොරෝසු කටහඩක් පස්සෙන් ඇහෙද්දි මාත්, සංජානිත් ඒ දිහාට හැරුණෙ බොහොම ඉක්මනට. එතන හිටියෙ පොලීසියෙ කොස්තාපල්ලා දෙන්නෙක්. පොලිස් ජීප් එකත් ඊට ඩිංගක් එහායින් නවත්තලා තිබුණා. හොද වෙලාවට ඒක ඇතුලෙ භවන්ත හිටියෙ නෑ.

"කිසිම කැතක් නෑ... මොකද ප්‍රශ්නේ..?"

වෙනදා පුරුදු විදියට මං ඇහුවා. මූ දන්නවා නම් මං කවුද කියලා මට කිට්ටු වෙන්නෙවත් නෑ කියලා මං දැනන් හිටියා. යාපනේ පැත්තට ට්‍රාන්සර් එකක් යන්න කවුරුත් කැමති නෑ නේ. ඒත් සංජානි ඉස්සරහා මං කූල් වෙන තරමට හොදයි කියලා මට හිතුණා. නැත්තං මං ලෝක මදාවියෙක් කියලා එයා හිතන එක වලක්වන්න සක්කරයටවත් බෑ කියනෙක මං දැනන් හිටියා.

"ප්‍රශ්නෙ මොකක්ද ඇහුවා... තමුසෙ මේ මිසීට කරදරයක්නේ කරන්නේ.. අපි ඈතට වෙලා බලන් හිටියේ.."

කොස්තාපල් මට තමුසෙ කියලා කියද්දි මගේ හිත කේන්තියෙන් උතුරුලා ගියා. දැන්.... මේ දැන් මුගේ මූණ මැදට දමලා ගහන්න ඕන කියලා සිතුවිල්ල මං නවත්ත ගත්තේ හුගාක් අමාරුවෙන්. මං සංජානි දිහා බැලුවා, එයා හිටියෙ බිම බලාගෙන කරන්න දයෙක් නෑ. දන්න ශිල්ප ඔක්කොම ඇග ඇතුලෙ තියාගෙ බලන් ඉන්නයි වෙන්නේ. නැත්තං සංජානි මං ගැන මොනවා හිතාවිද..?

[QUOTE="crazybuddy, post: 12167978, member: 326070"] [LEFT][LEFT][CENTER][SIZE=4][IMG]http://4.bp.blogspot.com/-Hzcnz-FZgsQ/T0fg5-pJuII/AAAAAAAABV8/hKYgqUu6rn8/s640/Cover-9.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE] [/LEFT] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][URL="http://kathandarapoth.blogspot.com/2012/02/blog-post.html"][B]සමාවෙන්න රත්තරනේ පළමු කොටස[/B][/URL][/SIZE][/CENTER] [CENTER] [SIZE=4][URL="http://kathandarapoth.blogspot.com/2012/02/blog-post_22.html"][B]සමාවෙන්න රත්තරනේ දෙවන කොටස[/B][/URL][/SIZE][/CENTER] [CENTER] [SIZE=4][B][URL="http://kathandarapoth.blogspot.com/2012/02/blog-post_7672.html"]සමාවෙන්න රත්තරනේ තෙවන කොටස[/URL][/B][/SIZE][/CENTER] [CENTER] [SIZE=4][B][URL="http://kathandarapoth.blogspot.com/2012/02/blog-post_23.html"]සමාවෙන්න රත්තරනේ හතරවන කොටස[/URL][/B][/SIZE][/CENTER] [CENTER] [SIZE=4][B][URL="http://kathandarapoth.blogspot.com/2012/02/blog-post_9578.html"]සමාවෙන්න රත්තරනේ පස්වන කොටස[/URL][/B][/SIZE][/CENTER] [CENTER] [SIZE=4][B][URL="http://kathandarapoth.blogspot.com/2012/02/blog-post_6132.html"]සමාවෙන්න රත්තරනේ හයවැනි කොටස[/URL][/B][/SIZE][/CENTER] [CENTER] [SIZE=4][B][URL="http://kathandarapoth.blogspot.com/2012/02/blog-post_24.html"]සමාවෙන්න රත්තරනේ හත්වැනි කොටස[/URL][/B][/SIZE][/CENTER] [CENTER] [SIZE=4][B][URL="http://kathandarapoth.blogspot.com/2012/02/blog-post_8786.html"]සමාවෙන්න රත්තරනේ අටවැනි කොටස [/URL][/B][/SIZE][/CENTER] [CENTER] [SIZE=4][B]අද එතැන් සිට [/B][/SIZE][/CENTER] [CENTER] [SIZE=4][/SIZE][/CENTER] [RIGHT] [SIZE=4][B]9[/B][/SIZE][/RIGHT] [SIZE=4][B] [COLOR=#783f04]සජීවනුයි, ඉරෝමියි යාලුවෙලා අවුරුදු හතරක් ගෙවිලා ගිහිල්ලා තිබුණා. ඒ අවුරුදු හතර ඇතුලෙ ආපු බාල්දි, කොකු, බේසම් වලට මද්දුම බණ්ඩාර වගේ ඉස්සරහට ගියේ මම. ඒක හන්දමද කොහෙද උං දෙන්නා මටයි, කොල්ලො ගැන්සියටයි චයිනීස් රෙස්ටුරන්ට් එකේ ලන්ච් එක සෙට් කරලා තිබුණා. වීශේෂත්වයකට තිබුණෙ භවන්තත් එතැන ඉදපු එක. මුලින්ම සජීවන්ටයි, ඉරෝමිටයි විෂ් කරලා අපි කන්න පටන් ගත්තා..[/COLOR][/B] [B][COLOR=#783f04] "හොද වෙලාවට මුං දෙන්නා බැන්දෙ නැත්තෙ.. නේද අනගි..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] නිර්මාන් මං දිහාට හැරුණා. ඉරෝමිගෙ මූණට ආවෙ අපහැදිලි හිනාවක්. ඒත් කකා හිටපු එකෙක්වත් ඒ ඇයි කියලා අහපු නැති හින්දා නිර්මාල්ටම කතා කරන්න වුණා. අඩුම ගානේ මංවත් ඇහුවෙ නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කොහෙද ඉතිං කන්න ගියාම උඹලට මෙලෝ සිහියක් නෑ නේ. ඇයි බං මුං බැන්ද නම් හෙම අපිට මෙහෙම කන්න අරන් දිදී ඉදියිද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බලන් ගියාම නිර්මාල් කියන එකෙත් ඇත්තක් තියෙනවා.. ඇත්තටම ඔයාලා දෙන්නගෙ මැරි කරන්න අදහසක් නැද්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මෙච්චර වෙලා සද්ද නැතුව කෑම කකා ඉදපු භවන්ත ඇහුවා. ඉරෝමිගෙ මූණට ආවෙ ලස්සන හිනාවක්. ඒ වගේ හිනාවක් අයිති කරන් ඉන්න සජීවන් ගැන මගේ හිතට ආවෙ ලොකු සතුටක්.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තියෙනවා.. තියෙනවා.. ඒත් මේ කලබලේ නම් නෙමෙයි අයියෙ..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ඉරෝමි ඒ ටික කිව්වෙ භවන්තට වුණත් එයා බලන් හිටියෙ සජීවන් දිහා. ඒත් එක පාරටම භවන්තගෙ මූඩ් එක අප්සට් ගියා. කෑම කකා හිටපු කොල්ලා සෙට් එකට ඒක නොතේරුණත්, භවන්ත දිහා බලන් ඉදපු මට තේරුණා. ඒ අප්සට් වෙච්ච මූණ උඩට ලොකු කේන්තියකුත් මතුවෙලා තියෙන හැටි මං ඊළගට දැක්කා. එකපාරටම මොකද මේ වුණේ කියලා මට හිතාගන්න බැරිවුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] භවන්තගෙ ඇස් කෙලින්ම ඉලක්ක වෙලා තිබ්බෙ අපි කට්ටියම ඉදපු මේසෙට එහා මේසෙ බොහොම නීවී සැනසිල්ලෙ කෑම කන මනුස්සයෙක් දිහාට. ඒත් ඒ මනුස්සයා කවුද කියලා දැන ගත්තහම මගේ හිතට ආවෙ නොසන්සුන් හැගීමක්. මීට කලින් රීගල් ෆිල්ම් හොල් එකේදියි. ෆුඩ් කැබින් එකේදියි අපිට හම්බවෙච්ච මේ මනුස්සයා අදත් අපි ළගට ඇවිල්ලා තිබුනා. මේ මනුස්සයටයි, භවන්තටයි තියෙන සම්බන්ධෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව මං ඉන්දෙද්දි තමයි භවන්ත එකපාරටම නැගිට්ටේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අයිම් එක්ස්ට්‍රීම්ලි සොරි... සජීවන්... ඉරෝමි.. අපි වෙන දවසක හම්බවෙමු.. මං යනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] හිතාගන්නවත් බැරිතරම් ඉක්මනට ඒ ටික කියලා භවන්ත රෙස්ටූරන්ට් එකෙන් පිට වුණා. හැම එකාම මූණෙන් මූණ බලන් ඉන්දෙද්දි මමත් භවන්තව ෆලෝ කරා. ඒත් මටත් කලින් භවන්ත ඉස්සර වෙලා තිබුණා. නිල්පාට පොලිස් ජීප් එක කලු දුමාරයකුත් එක්ක මගෙන් ඈත්වෙලා යන හැටි මං දැක්කා. ඇත්තටම මගේ හිතට ආවෙ නොපැහැදිලි කේන්තියක්. භවන්තට මේ මනුස්සයව පේන්න බැරි වෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕන. නැත්නම් පිස්සෙක් වගේ මෙහෙම හැසිරෙන්න භවන්තට උවමනාවක් නෑ නේ. මං තනියෙම හිතන්න ගත්තා. අදටත් එක්ක දවස් තුනයි. ඊට පස්සෙ දවසෙ ඇවිත් වෙච්ච දේට සොරි කියනවා. ඒ විදියට හැසිරුනේ ඇයිද කියලා කියන්නෙ නෑ. සමහරවිට භවන්ත ට්‍රයි කරපු ගර්ල් කෙනෙකුට ඒ මනුස්සය ට්‍රයි කරලා යාලු වෙලාද දන්නෙත් නෑ. භවන්ත කියන්නෙ නැත්නම් මේ ගැන අහන්න හොදට කෙනා තමයි ඒ පුද්ගලයා නේද කියලා මට හිතුනා. අන්තිමට මම තත්පරේට දෙකට රෙස්ටුරන්ට් එක ඇතුලට ආවා. ඒ මනුස්සයා හිටපු තැන හිස්වෙලා තිබුණා. ඒ කියන්නෙ මිනිහත් අතුරුදන් වෙලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ****************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ඒ සිද්ධියෙන් පස්සෙ දවස් දෙකතුනක් හෙමින් සීරුවෙ ගෙවිලා ගිහින් තිබුනා. ඇත්තටම ඒ දවස් දෙක තුනේ මම භවන්ත ගැනවත්, අර මනුස්සයා ගැනවත් කල්පනා කරේ නෑ. කල්පනා කරාට මට උත්තර හම්බවෙන්නෙ නෑ කියලා මං දැනන් හිටියා. ඒක හන්දම මං කල්පනා කරේ සංජානි ගැන. එයාව හම්බවෙන විදියක් ගැන. මං තවත් පරක්කු වුණෝතින් වෙන කවුරු හරි එයාට අයිතිවාසිකම් කියයි කියන බය මගේ හිතේ තිබුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] උදේ එකොළහ විතර වෙද්දි මං ඔස්බෝන් කම්පියුටර් ක්ලාස් එක ළගට ගියා. කලින් දවසක විදියටම රිසෙප්ෂනිස්ට් ගර්ල්ට කියලා මං සංජානිව ෆෝන් එකට ගෙන්න ගත්තා. සංජානිගෙ කටහඩ රිසීවර් එකේ එහා කොනෙන් ඇහෙද්දි මගේ හිත නොසන්සුන් වුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හෙලෝ.. මං අනගි කතා කරන්නේ.. මට ඔයාව හම්බවෙන්න ඕන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මං කෙලින්ම කියලා දැම්මා. ආයෙ මොකටද තටම තටම ඉන්නේ. රිසීවර් එක එහා පැත්තෙන් මහ බර විදියට හුස්මක් හෙලන හඩක් මට ඇහුණා. තමන් අකමැති කවුරු හරි එක්ක කතා කරන්න වුණාම ඕන කෙනෙකුට ඔය වගේ වෙනවා කියලා මං දැනන් හිටියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි...?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ තනි වචනෙ තිබ්බෙ ලොකු දැඩි බවක්. මගේ හිතේ තිබ්බ ශක්තිය ටිකෙන් ටික දියවෙන්න ගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි කියලා ෆෝන් එකෙන් කියන්න බෑ සංජානි.. ප්ලීස්.. මං ආයේ ඔයාට කරදර කරන්නෙ නෑ. එක විනාඩි පහකට මාව හම්බවෙනවද..? මං පල්ලෙහා කාර් පාක් එකේ ඉන්නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ඩිංගක් වෙලා යනකන් එහා පැත්තෙන් කිසිම සද්දයක් ආවේ නෑ. එයා කල්පනා කරනව කියල මට තේරුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හොදයි.. මං එන්නම්.. හැබැයි මේ තමයි අන්තිම එක.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] සංජානි එහෙම කියද්දි මගේ හිතට ආවෙ මහා වීශාල සතුටක්. තව විනාඩි කිහිපයකින් දෙකකින් එයා මං ගාව ඉන්නවා කියලා හිතුණහම හිත ඇතුලට ආවෙ අමුතුම ගතියක්. කාර් පාක් එකට වෙලා මං ඔම්බෝන් එකේ පඩිපෙළ දිහා බලාගෙන හිටියා. ටිකකින් මගේ ඇස් බලාපොරොත්තුවෙන් හිටපු රූපෙ ඈතින් මතුවුනා. ඒ සුදු මූණ පුරාම තියෙන කේන්තියෙ හීන් හෙවනැලි මං දැක්කෙ ඒ වෙලාවෙදිමයි...[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයාට කරදරයක් කරන්න මං හිතුවෙ නෑ.. ඒත් මගේ හිතට හරි කරදරය සංජානි. ඔයා ඉන්නෙ මං ගැන කේන්තියෙන් කියලා මට තේරෙනවා."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] හිත ඇතුලෙ ආයෙත් පිරිල තියෙන දේවල් මං එළියට දැම්මා. ඒත් සංජානිගෙ මූණ සමච්චලේට වගේ ඇද වුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං කේන්තියෙන් හිටියත්, සංතෝසෙන් හිටියත් ඒකෙන් ඔයාට ඇති වැඩක් නෑ මිසටර්.. ප්ලීස්.. මේ අන්තිම වතාවටයි කියන්නේ. මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කෝ... ඉතින් ඔයා මට කතා කරන්න දෙන්නෙ නෑ නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයාට මොනවද මිස්ටර් කතා කරන්න තියෙන්නේ..? මාව දැක්ක දවසෙ ඉදලා මගේ පස්සෙන් ආවා කියලද..? මට ආදරෙයි කියලද..? ආ.. තව ඉස්සරහටත් මගේ පස්සෙන් එනවා කියලද... ආ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] සංජානි මගේ මූණටම ඇහුවා. මගේ හිතේ පිරුණෙ මහා විශාල ලැජ්ජාවක්. ජීවිතේ කවමදාකවත් මං මේ වගේ අවස්ථාවකට මූණ දීලා තිබුණෙ නෑ. ආදරය කරන්න යන එක මේ තරම් කටුකද..? ඒත් මේ අතරින් මට හිතුනෙ මේ ආඩම්බරකාරි කොහොම හරි පරාද කරන්න ඕන කියන එක. අනගි රඹුක්වැල්ලට පරාජය කියන දේ දරාගන්න බැරි දෙයක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සංජානි... ඔයා මං ගැන වැරදියට හිතන් ඉන්නේ.. ඩිංගක් නෝමල් වෙන්න.. ප්ලීස්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට මිස්ටර් ගැන හරියට හරි වැරදියට හරිවත් හිතන්න ඕනෙ නෑ.. අනික මට නෝමල් වෙන්න ඔයා කියන්න ඕනෙ නෑ.. මං මෙච්චර හරි කතා කෙරුවෙ මිස්ටර් මගේ අයියගෙ යාලුවෙක් හන්දා.. තවත් මට කරදර කරන්න එපා. මේ වැඩේට මං කැමති නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ගහෙන් ගෙඩි එනවා වගේ ඒ ටික කියලා සංජානි ඉස්සරහට ගියා. කෙල්ලට තරහා ගිය පාරට, එයා ගියේ පංතිය පැත්තට නෙමෙයි බස් හෝල්ට් එක පැත්තට. දැන් තවත් සංජානි ළගට කිට්ටු වෙන එක ඒ තරම් හොද දෙයක් නෙමෙයි කියලා මට දැනුනත්, මමම ඒක පිළිගත්තෙ නෑ. මගේ මුරණ්ඩු හිතේ හැටි මම හොදට දැනගෙන හිටියා. මොනව හරි බාල්දියක් පෙරල ගන්නැතුව මෙතනින් මම අද අයින් වෙන්නෑ කියලා මං හිතාගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සංජානි...... ප්ලීස්... මං කියන දේ ටිකක් අහන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] බස් හෝල්ට් එකට වෙලා අනිත් පැත්ත බලන් ඉදපු එයා ගාවට මං ළංවෙලා කිව්වා. ඒ මූණෙ තිබ්බෙ මහා නොරිස්සුම් ගතියක්. සුදු පාට ඒ මූණ කේන්තියෙන් රතු පාට වෙලා තිබුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා අනිත් පැත්ත බලන් හිටියට කමක් නෑ.. ඒත් මං කියන දේවල් ඔයාට ඇහෙනවා කියලා මං දන්නවා. මගේ හිත ඔයාට කැමති වුණේ ඔයාව දැකපු ඉස්සෙල්ලාම දවසෙ ඉදලා. ඒත් දකින දකින් කෙල්ලො පස්සෙ යන මිනිහෙක් නම් නෙමෙයි මං.. මගේ හිත ඉල්ලුවෙ ඔයාව.. ඒක ඊයෙටත්, අදටත්, හෙටටත් වලංගුයි සංජානි. මං මේ කරන්නෙ බොරුවක් කියලා හිතෙනවා නම් මං ඔයාලගෙ ගෙදරට ඇවිල්ලා මේ යෝජනාව කරන්නම්. ඔයාගෙ අම්මයි, අයියයි ඉස්සරහම. ඔයා මොකද කියන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මං එහෙම කිව්වහමත් ඒ මූණ හොද තත්වෙකට ආවෙ නෑ. එයාට මම කරදර කරනව වැඩිද කියලත් මට හිතුණා. ඒත් මගේ හිත අසරණ කරපු තරම් මේ සුදු මූණ දාලා, මේ අඩම්බර හිතෙන් වචනයක් ගන්නෙ නැතුව මට යන්න හිතුණෙ නෑ. ඒ සිතුවිල්ලම අන්තිමට මට අරන් ආවෙ ලොකු පරාජයක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වැඩේ කැතයි නේද....?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ගොරෝසු කටහඩක් පස්සෙන් ඇහෙද්දි මාත්, සංජානිත් ඒ දිහාට හැරුණෙ බොහොම ඉක්මනට. එතන හිටියෙ පොලීසියෙ කොස්තාපල්ලා දෙන්නෙක්. පොලිස් ජීප් එකත් ඊට ඩිංගක් එහායින් නවත්තලා තිබුණා. හොද වෙලාවට ඒක ඇතුලෙ භවන්ත හිටියෙ නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කිසිම කැතක් නෑ... මොකද ප්‍රශ්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] වෙනදා පුරුදු විදියට මං ඇහුවා. මූ දන්නවා නම් මං කවුද කියලා මට කිට්ටු වෙන්නෙවත් නෑ කියලා මං දැනන් හිටියා. යාපනේ පැත්තට ට්‍රාන්සර් එකක් යන්න කවුරුත් කැමති නෑ නේ. ඒත් සංජානි ඉස්සරහා මං කූල් වෙන තරමට හොදයි කියලා මට හිතුණා. නැත්තං මං ලෝක මදාවියෙක් කියලා එයා හිතන එක වලක්වන්න සක්කරයටවත් බෑ කියනෙක මං දැනන් හිටියා. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ප්‍රශ්නෙ මොකක්ද ඇහුවා... තමුසෙ මේ මිසීට කරදරයක්නේ කරන්නේ.. අපි ඈතට වෙලා බලන් හිටියේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] කොස්තාපල් මට තමුසෙ කියලා කියද්දි මගේ හිත කේන්තියෙන් උතුරුලා ගියා. දැන්.... මේ දැන් මුගේ මූණ මැදට දමලා ගහන්න ඕන කියලා සිතුවිල්ල මං නවත්ත ගත්තේ හුගාක් අමාරුවෙන්. මං සංජානි දිහා බැලුවා, එයා හිටියෙ බිම බලාගෙන කරන්න දයෙක් නෑ. දන්න ශිල්ප ඔක්කොම ඇග ඇතුලෙ තියාගෙ බලන් ඉන්නයි වෙන්නේ. නැත්තං සංජානි මං ගැන මොනවා හිතාවිද..? [/COLOR][/B] [/SIZE] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom