Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♥ සමාවෙන්න රත්තරනේ ♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාවෙන්න රත්තරනේ පළමු කොටස

සමාවෙන්න රත්තරනේ දෙවන කොටස

සමාවෙන්න රත්තරනේ තෙවන කොටස

සමාවෙන්න රත්තරනේ හතරවන කොටස

සමාවෙන්න රත්තරනේ පස්වන කොටස

සමාවෙන්න රත්තරනේ හයවැනි කොටස

සමාවෙන්න රත්තරනේ හත්වැනි කොටස

සමාවෙන්න රත්තරනේ අටවැනි කොටස

සමාවෙන්න රත්තරනේ නවවැනි කොටස

අද එතැන් සිට

10

සංජානි මට මෙහෙම කලේ ඇයිද කියන එක ගැන මගේ හිතේ තිබ්බෙ ලොකු ගැටලුවක්. එයා මට කිසිම චාන්ස් එකක් දුන්නෙ නෑ. මං එයාට කරපු වැරැද්ද මොකක්ද..? මං එයාගෙ පස්සෙන් ගියපු ක්‍රෙම් වැරදිද..? කොයි තරම් ලස්සන මූණක් තිබ්බත් සංජානිගෙ හිත ලස්සන නැතුව ඇති කියලා මට අන්තිමට හිතුණා. අමාරුවෙන් හරි එයාව අමතක කරලා දාන එකෙන්, භවන්තත් එක්ක තියෙන ෆ්‍රෙන්ඩ් ෂිප් එක හරි මට බේරගන්න පුළුවන් වේවි කියලා මගේ හිත මට කිව්වා.

සංජානි හිටියට කමක් නෑ. මම එයාලගෙ ගෙදර යනවා. මං යන්නෙ භවන්ත හම්බවෙන්න නේ. එයාව නොදැක්ක ගානට මම ඉනනවා.. අද භවන්ත ගෙදර ඉන්නවා කියලත් කිව්වනේ. සංජානි හිතනවට වැඩිය මේ අනගි රඹුක්වැල්ලගෙ හිත හයියයි. සංජානි මට වැටෙන්න ගැහුවා. ඒත් මං වැටුණු ගමන් නැගිට්ටා. ඒක මං එයාට පෙන්නන්න ඕන..

බයික් එක ගේට්ටුව ගාවින් දාලා මං භවන්තලගෙ දියාට ආවා. භවන්ත මාව මගදිම දැක්කා.

"ගුඩ් මෝනිං එන්න ඇතුලට..."

මගේ කරට අතක් දාගෙන භවන්ත ගේ ඇතුළට ආවා. ඇතුලෙ කාමරයක ඉදලා සංජානි එළියට ආවෙත් ඒ එක්කමයි. උදේම පිපුණු පින්න මලක් වගේ ඉන්න සංජානිව දැක්කහම මගේ හිතේ හැම හැගීමක්ම නතර වුණා. මොන දුක විදලා හරි කමක් නෑ. මේ සුරංගනාවි අයිතිකරගන්න ඕනෙ කියලා හිතුනත් මං බිම බලාගත්තා. එයා මට සලකපු විදිය මට මතක් වුණා.

"අනගි... අපි මොනවා හරි කමුද..? අද අම්මිත් ගෙදර නෑ... නංගි තමා ඉව්වේ.."

භවන්තගෙ කටහඩට මං ආයෙත් ඔලුව උඩට ඉස්සුවා. සංජානි යංතමට මගේ දිහා බලන් ඉන්නවා මං දැක්කා. මෙචච්ර නපුරුකම් කරලා මේ කෙල්ල එපාර එන්න හදන්නෙ කාටද කියලා මට හිතාගන්න බැරි වුණා.

"නෑ.. භවන්ත ඔයා කන්න.. මං මෙතනින් වාඩිවෙලා ඉන්නම්.."

කෑම කාමරයට මෙහායින් තිබ්බ ලොකු සැටියෙ මං වාඩිවුණා. භවන්තගෙ මූණ ඇදවෙලා යනවා මං දැක්කා.

"මේ කොහේවත් යන කෙල්ලෙක් හින්දා කන්නෙත් නෑ. මං ෂුවර් එකටම දන්නව. අනගි ඊයෙ රෑටත් කාලා නැතුව ඇති කියලා.. බලන්න නංගි මේ හොදට හිටපු එකාට වෙලා තියෙන දේ.. වෙනදට මේ මූණෙ තියෙන හිනාවෙ කෑල්ලක්වත් නෑ.."

පුටුව බරාස් ගාලා පස්සට ඇදලා කෑම මේසේ ගාවින් වාඩිවෙන ගමන් භවන්ත කිව්වා. සංජානිගෙ මූණ අප්සට් වුනත් මගේ පපුව ඩග් ඩග් ගාන්න ගත්තෙ ඒ වෙලාවෙදි තමයි.

"අනගි ප්ලීස්.... එන්න අපි බත් ටිකක් කමු..."

සංජානි ඉස්සරහා භවන්ත කියන දේවල් වලට මගේ මුලු හිතට අප්සට වෙලා තියෙද්දි, භවන්ත ආයෙත් මට කන්න කතා කරා. මං ඔලුව උස්සලා කෑම මේසෙට උඩින් සංජානි දිහා බැලුවා. ඩෙනිම් ෂෝටකුයි, කොල පාට ටී ෂර්ට් එකකුයි ආදන් හිටපු සංජානිව, මට ඒ වෙලාවෙ පෙනුණෙ පුංචි කෙනෙක් වගේ.

"සොරි භවන්ත.. මං බෑ කිව්වනේ.. මටත් එක්ක ඔයා කන්න.. මං කෑවා වගේ තමයි.."

සංජානි දිහා බලලා මං එහෙම කිව්වා. සංජානි හිටියෙ භවන්තට කෑම බෙද බෙදා..

"බලන්න නංගි.. අනගිට මං හැමදාම අපේ ගෙදර එන්න කියනවා. ඒ එන්නෙත් අවාරෙට පොල් වැටෙනවා වගේ... ඒ ආවහමත් මෙලෝ දෙයක් කන්නෙ නෑ. මම මෙතන ඉදගෙන තනියෙම කන්න ඕන. ඇත්තමයි අර කෙල්ලට නම් හොදක් වෙන්නෙ නෑ. මේ මනුස්සයා බලා ගත්තු අතේ බලන් ඉන්නවා. මට තේරෙන්නෙ නෑ බබා මං මොනවා කරන්නද කියලා.. ඔයයි, මමයිවත් ගිහින් ඒ කෙල්ලව හම්බවෙලා මේක ඉවරයක් කරලා දාමුද..?"

කියාගෙන කියාගෙන ගිහිල්ලා අන්තිමට භවන්ත ඇහුවෙ මාර ප්‍රශ්නයක්.. සංජානිගෙ රෝස පාට මූණ තද රතු පාටට හැරුණා. එයා ඇස් කෙනෙන් මං දිහා බලලා ආයෙත් භවන්තට කෑම බෙදන්න ගත්තා.

"ඔයාටත් මොනවා වෙලාද බබා...? මෙච්චර කෑම බෙදලා බෙදලා මාව මරන්නද හදන්නේ.. එහෙන් අනගි හින්දා මගේ ඔලුව අවුල් වෙලා.. මෙහෙන් පිගානට කෑම බෙදලා බෙදලා ඔයා මාව කන්න හදනවා.."

"මං හින්දා ඔයා අවුල්වෙන්න ඕනෙ නෑ භවන්ත.. ප්ලීස්.. ඒ ගර්ල් ගැන මෙතන කතා කරන්න එපා.."

බලන් ඉදලා බැරිම තැන මං කිව්වා.. සංජානි ඉස්සරහා, කිසිම දෙයක් දන්නෙ නැතුව, භවන්ත, සංජානිටම බනිනවා. මගේ හිත ගිහින් තියෙන්නෙ සංජානිට කියලා දන්නවා නම් භවන්ත මොන වගේ තීරණයක් ගනීවිද කියලා මට හිතාගන්න බැරි වුණා..

"මෙතන කතා නොකර වෙන කොහේ කතා කරන්නද කියන්නේ..? ඇයි..? අපි ගාව සංජානි ඉන්න හින්දද..? එයාගෙ අප්සට් එකක් නෑ.. ඔයා මෙහෙම කන්නෙ නැතුව බලාගත්තු අත බලාගෙන ඉන්නවා කියලා ඒ ගර්ල් දන්නෙ නෑ අනගි. ඔයා එයාට කොයි තරම් ආදරේද කියලත් මං දන්නවා. මට දුක ජීවිතේ ඉස්සෙල්ලම වතාවට කෙල්ලෙකුට ආදරේ කරපු, ආස කරපු ඔයාට මේ කෙල්ල කැමති නොවුන එක.. අනේ මංදා.. මට නම් හිතාගන්නවත් බෑ.. ඒ කෙල්ල බලාපොරොත්තු වෙන්නේ මොන වගේ කොල්ලෙක්ද කියලා.. මං හොදටම දන්නවා ඔයා ඒ කෙල්ල ගැන කොයි තරම් හිතනවද කියලා. ඔයාගේ ජීවිතේට... ආදරේ කරන්න ඕන වෙලාවේ ඒ දේ නැතිවුණා. බලන් ඉදලා බෑ.. මම හරි මේ වැඩේට බහින්න ඕන.."

කන ගමන් භවන්ත කියවගෙන යනවා. මිනිහා ඉන්නේ සෑහෙන හිතේ අමාරුවෙන් කියලා මට තේරුණා. ඒ කියවන ඒවා නවත්තන්නත් මට පුළුවන් කමක් තිබුණෙ නෑ. කමක් නෑ.. සංජානිත් ළග ඉන්නවනේ. එයත් මේ හැම දෙයක් ගැනම දැනගන්න ඕනෙ නේ.. මට කියාගන්න බැරි දේවල් භවන්ත හරි කියනෙක ලොකු දෙයක්නේ..

"ඔයා ගියාට වැඩක් නෑ භවන්ත.. මං එයාට කොච්චර ආදරේ කලත් එයා මට කැමති නැත්නම්, කවුරු එයාව හම්බවෙන්න ගියත් තේරුමක් නෑ. එයාට කවුරු හරි බොයි කෙනෙක් ඇති.."

මං ඒ ටික කිව්වේ සංජානිගෙ මූණ දිහා බලාගෙන.. ඒ රෝස පාට මූණෙ තිබ්බේ ලොකු දුකක්. ඒ දුක පුරවගෙනම එයා මං දිහා බැලුවා. මට බෝයි කෙනෙක් නෑ කියලා වගේ ඒ මූණෙ ලියවිලා තියෙනවා මං දැක්කා. කලින් දවස්වල තිබ්බ ආඩම්බරකම ඒ මූණෙ පේන්නවත් තිබුණෙ නෑ. එයාට මං ගැන දුක හිතිලද කොහෙද කියලා මට හිතුනා.

[QUOTE="crazybuddy, post: 12174096, member: 326070"] [CENTER][SIZE=4][IMG]http://3.bp.blogspot.com/-OMTJEfEWX3s/T0khVKwER-I/AAAAAAAABWE/J9XhMCtJK4Q/s640/Cover-10.jpg[/IMG] [/SIZE][/CENTER] [CENTER] [/CENTER] [CENTER] [SIZE=4][URL="http://kathandarapoth.blogspot.com/2012/02/blog-post.html"][B]සමාවෙන්න රත්තරනේ පළමු කොටස[/B][/URL][/SIZE][/CENTER] [CENTER] [SIZE=4][URL="http://kathandarapoth.blogspot.com/2012/02/blog-post_22.html"][B]සමාවෙන්න රත්තරනේ දෙවන කොටස[/B][/URL][/SIZE][/CENTER] [CENTER] [SIZE=4][B][URL="http://kathandarapoth.blogspot.com/2012/02/blog-post_7672.html"]සමාවෙන්න රත්තරනේ තෙවන කොටස[/URL][/B][/SIZE][/CENTER] [CENTER] [SIZE=4][B][URL="http://kathandarapoth.blogspot.com/2012/02/blog-post_23.html"]සමාවෙන්න රත්තරනේ හතරවන කොටස[/URL][/B][/SIZE][/CENTER] [CENTER] [SIZE=4][B][URL="http://kathandarapoth.blogspot.com/2012/02/blog-post_9578.html"]සමාවෙන්න රත්තරනේ පස්වන කොටස[/URL][/B][/SIZE][/CENTER] [CENTER] [SIZE=4][B][URL="http://kathandarapoth.blogspot.com/2012/02/blog-post_6132.html"]සමාවෙන්න රත්තරනේ හයවැනි කොටස[/URL][/B][/SIZE][/CENTER] [CENTER] [SIZE=4][B][URL="http://kathandarapoth.blogspot.com/2012/02/blog-post_24.html"]සමාවෙන්න රත්තරනේ හත්වැනි කොටස[/URL][/B][/SIZE][/CENTER] [CENTER] [SIZE=4][B][URL="http://kathandarapoth.blogspot.com/2012/02/blog-post_8786.html"]සමාවෙන්න රත්තරනේ අටවැනි කොටස[/URL][/B][/SIZE][/CENTER] [CENTER] [SIZE=4][B][URL="http://kathandarapoth.blogspot.com/2012/02/blog-post_964.html"]සමාවෙන්න රත්තරනේ නවවැනි කොටස [/URL][/B][/SIZE][/CENTER] [CENTER] [SIZE=4][B]අද එතැන් සිට [/B][/SIZE][/CENTER] [LEFT] [SIZE=4][B] 10 [/B][/SIZE][/LEFT] [LEFT][SIZE=4][B] [COLOR=#783f04] සංජානි මට මෙහෙම කලේ ඇයිද කියන එක ගැන මගේ හිතේ තිබ්බෙ ලොකු ගැටලුවක්. එයා මට කිසිම චාන්ස් එකක් දුන්නෙ නෑ. මං එයාට කරපු වැරැද්ද මොකක්ද..? මං එයාගෙ පස්සෙන් ගියපු ක්‍රෙම් වැරදිද..? කොයි තරම් ලස්සන මූණක් තිබ්බත් සංජානිගෙ හිත ලස්සන නැතුව ඇති කියලා මට අන්තිමට හිතුණා. අමාරුවෙන් හරි එයාව අමතක කරලා දාන එකෙන්, භවන්තත් එක්ක තියෙන ෆ්‍රෙන්ඩ් ෂිප් එක හරි මට බේරගන්න පුළුවන් වේවි කියලා මගේ හිත මට කිව්වා.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] සංජානි හිටියට කමක් නෑ. මම එයාලගෙ ගෙදර යනවා. මං යන්නෙ භවන්ත හම්බවෙන්න නේ. එයාව නොදැක්ක ගානට මම ඉනනවා.. අද භවන්ත ගෙදර ඉන්නවා කියලත් කිව්වනේ. සංජානි හිතනවට වැඩිය මේ අනගි රඹුක්වැල්ලගෙ හිත හයියයි. සංජානි මට වැටෙන්න ගැහුවා. ඒත් මං වැටුණු ගමන් නැගිට්ටා. ඒක මං එයාට පෙන්නන්න ඕන..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] බයික් එක ගේට්ටුව ගාවින් දාලා මං භවන්තලගෙ දියාට ආවා. භවන්ත මාව මගදිම දැක්කා.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] "ගුඩ් මෝනිං එන්න ඇතුලට..."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] මගේ කරට අතක් දාගෙන භවන්ත ගේ ඇතුළට ආවා. ඇතුලෙ කාමරයක ඉදලා සංජානි එළියට ආවෙත් ඒ එක්කමයි. උදේම පිපුණු පින්න මලක් වගේ ඉන්න සංජානිව දැක්කහම මගේ හිතේ හැම හැගීමක්ම නතර වුණා. මොන දුක විදලා හරි කමක් නෑ. මේ සුරංගනාවි අයිතිකරගන්න ඕනෙ කියලා හිතුනත් මං බිම බලාගත්තා. එයා මට සලකපු විදිය මට මතක් වුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"අනගි... අපි මොනවා හරි කමුද..? අද අම්මිත් ගෙදර නෑ... නංගි තමා ඉව්වේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] භවන්තගෙ කටහඩට මං ආයෙත් ඔලුව උඩට ඉස්සුවා. සංජානි යංතමට මගේ දිහා බලන් ඉන්නවා මං දැක්කා. මෙචච්ර නපුරුකම් කරලා මේ කෙල්ල එපාර එන්න හදන්නෙ කාටද කියලා මට හිතාගන්න බැරි වුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"නෑ.. භවන්ත ඔයා කන්න.. මං මෙතනින් වාඩිවෙලා ඉන්නම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] කෑම කාමරයට මෙහායින් තිබ්බ ලොකු සැටියෙ මං වාඩිවුණා. භවන්තගෙ මූණ ඇදවෙලා යනවා මං දැක්කා.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"මේ කොහේවත් යන කෙල්ලෙක් හින්දා කන්නෙත් නෑ. මං ෂුවර් එකටම දන්නව. අනගි ඊයෙ රෑටත් කාලා නැතුව ඇති කියලා.. බලන්න නංගි මේ හොදට හිටපු එකාට වෙලා තියෙන දේ.. වෙනදට මේ මූණෙ තියෙන හිනාවෙ කෑල්ලක්වත් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] පුටුව බරාස් ගාලා පස්සට ඇදලා කෑම මේසේ ගාවින් වාඩිවෙන ගමන් භවන්ත කිව්වා. සංජානිගෙ මූණ අප්සට් වුනත් මගේ පපුව ඩග් ඩග් ගාන්න ගත්තෙ ඒ වෙලාවෙදි තමයි.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"අනගි ප්ලීස්.... එන්න අපි බත් ටිකක් කමු..."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] සංජානි ඉස්සරහා භවන්ත කියන දේවල් වලට මගේ මුලු හිතට අප්සට වෙලා තියෙද්දි, භවන්ත ආයෙත් මට කන්න කතා කරා. මං ඔලුව උස්සලා කෑම මේසෙට උඩින් සංජානි දිහා බැලුවා. ඩෙනිම් ෂෝටකුයි, කොල පාට ටී ෂර්ට් එකකුයි ආදන් හිටපු සංජානිව, මට ඒ වෙලාවෙ පෙනුණෙ පුංචි කෙනෙක් වගේ.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"සොරි භවන්ත.. මං බෑ කිව්වනේ.. මටත් එක්ක ඔයා කන්න.. මං කෑවා වගේ තමයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] සංජානි දිහා බලලා මං එහෙම කිව්වා. සංජානි හිටියෙ භවන්තට කෑම බෙද බෙදා..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"බලන්න නංගි.. අනගිට මං හැමදාම අපේ ගෙදර එන්න කියනවා. ඒ එන්නෙත් අවාරෙට පොල් වැටෙනවා වගේ... ඒ ආවහමත් මෙලෝ දෙයක් කන්නෙ නෑ. මම මෙතන ඉදගෙන තනියෙම කන්න ඕන. ඇත්තමයි අර කෙල්ලට නම් හොදක් වෙන්නෙ නෑ. මේ මනුස්සයා බලා ගත්තු අතේ බලන් ඉන්නවා. මට තේරෙන්නෙ නෑ බබා මං මොනවා කරන්නද කියලා.. ඔයයි, මමයිවත් ගිහින් ඒ කෙල්ලව හම්බවෙලා මේක ඉවරයක් කරලා දාමුද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] කියාගෙන කියාගෙන ගිහිල්ලා අන්තිමට භවන්ත ඇහුවෙ මාර ප්‍රශ්නයක්.. සංජානිගෙ රෝස පාට මූණ තද රතු පාටට හැරුණා. එයා ඇස් කෙනෙන් මං දිහා බලලා ආයෙත් භවන්තට කෑම බෙදන්න ගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"ඔයාටත් මොනවා වෙලාද බබා...? මෙච්චර කෑම බෙදලා බෙදලා මාව මරන්නද හදන්නේ.. එහෙන් අනගි හින්දා මගේ ඔලුව අවුල් වෙලා.. මෙහෙන් පිගානට කෑම බෙදලා බෙදලා ඔයා මාව කන්න හදනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"මං හින්දා ඔයා අවුල්වෙන්න ඕනෙ නෑ භවන්ත.. ප්ලීස්.. ඒ ගර්ල් ගැන මෙතන කතා කරන්න එපා.."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] බලන් ඉදලා බැරිම තැන මං කිව්වා.. සංජානි ඉස්සරහා, කිසිම දෙයක් දන්නෙ නැතුව, භවන්ත, සංජානිටම බනිනවා. මගේ හිත ගිහින් තියෙන්නෙ සංජානිට කියලා දන්නවා නම් භවන්ත මොන වගේ තීරණයක් ගනීවිද කියලා මට හිතාගන්න බැරි වුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"මෙතන කතා නොකර වෙන කොහේ කතා කරන්නද කියන්නේ..? ඇයි..? අපි ගාව සංජානි ඉන්න හින්දද..? එයාගෙ අප්සට් එකක් නෑ.. ඔයා මෙහෙම කන්නෙ නැතුව බලාගත්තු අත බලාගෙන ඉන්නවා කියලා ඒ ගර්ල් දන්නෙ නෑ අනගි. ඔයා එයාට කොයි තරම් ආදරේද කියලත් මං දන්නවා. මට දුක ජීවිතේ ඉස්සෙල්ලම වතාවට කෙල්ලෙකුට ආදරේ කරපු, ආස කරපු ඔයාට මේ කෙල්ල කැමති නොවුන එක.. අනේ මංදා.. මට නම් හිතාගන්නවත් බෑ.. ඒ කෙල්ල බලාපොරොත්තු වෙන්නේ මොන වගේ කොල්ලෙක්ද කියලා.. මං හොදටම දන්නවා ඔයා ඒ කෙල්ල ගැන කොයි තරම් හිතනවද කියලා. ඔයාගේ ජීවිතේට... ආදරේ කරන්න ඕන වෙලාවේ ඒ දේ නැතිවුණා. බලන් ඉදලා බෑ.. මම හරි මේ වැඩේට බහින්න ඕන.."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] කන ගමන් භවන්ත කියවගෙන යනවා. මිනිහා ඉන්නේ සෑහෙන හිතේ අමාරුවෙන් කියලා මට තේරුණා. ඒ කියවන ඒවා නවත්තන්නත් මට පුළුවන් කමක් තිබුණෙ නෑ. කමක් නෑ.. සංජානිත් ළග ඉන්නවනේ. එයත් මේ හැම දෙයක් ගැනම දැනගන්න ඕනෙ නේ.. මට කියාගන්න බැරි දේවල් භවන්ත හරි කියනෙක ලොකු දෙයක්නේ..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"ඔයා ගියාට වැඩක් නෑ භවන්ත.. මං එයාට කොච්චර ආදරේ කලත් එයා මට කැමති නැත්නම්, කවුරු එයාව හම්බවෙන්න ගියත් තේරුමක් නෑ. එයාට කවුරු හරි බොයි කෙනෙක් ඇති.."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] මං ඒ ටික කිව්වේ සංජානිගෙ මූණ දිහා බලාගෙන.. ඒ රෝස පාට මූණෙ තිබ්බේ ලොකු දුකක්. ඒ දුක පුරවගෙනම එයා මං දිහා බැලුවා. මට බෝයි කෙනෙක් නෑ කියලා වගේ ඒ මූණෙ ලියවිලා තියෙනවා මං දැක්කා. කලින් දවස්වල තිබ්බ ආඩම්බරකම ඒ මූණෙ පේන්නවත් තිබුණෙ නෑ. එයාට මං ගැන දුක හිතිලද කොහෙද කියලා මට හිතුනා.[/COLOR][/B][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom