Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♥ සමාවෙන්න රත්තරනේ ♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"අනගි... මොකද මේ එළියට වෙලා..?"

"ඇතුළෙ ඉන්න කම්මැලියි.. ඔයා එනවද බලන්න මම එළීයට ආවා.."

"ඇයි.... සංජානි ගෙදර හිටියනේ.."

භවන්තගෙ මූණෙ තිබ්බෙ අපැහැදිලි හැගීම් වගයක්. තකාව සංජානිගෙ පැත්තට යොමුවෙන එකට මං ඒ තරම් කැමැත්තක් පෙන්නුවෙ නෑ. ඒ ගැන කතා කරන්න ගියොත් දුකම තමයි ඉතුරු වෙන්නෙ කියලා මං දැනන් හිටියා.

"සංජානිට වැඩත් ඇතිනේ භවන්ත.. මගේ පාලු මකන්න එයාට පුළුවන්ද..? අපි අපේ ගමන යමු.."

බයික් එක ස්ටාර්ට් කරගත්තා. මුකුත් කියන්නෙ නැතුවම භවන්ත පිටිපස්සෙන් නැග්ගා. බයික් එ රේක් කරන ගමන් මං නිකමට වගේ භවන්තලගෙ ගෙදර බැල්කනි එක දිහා බැලුවා. මගේ හිත හිතුව වගේම සංජානි බැල්කනි එකට වෙලා හිටියා. ඒ මූණෙ උතුරන දුක මම ඈතටම දැක්කා. එදා බයික් එකේ යතුර අමතක වෙලා ආපු දවසෙයි, අද දවසෙයි මායි - සංජානියි කොයි තරම් වෙනස් වෙලාද කියලා මං හිතන්න ගත්තෙ මගේ ඔලුව රිදෙද්දි..

"අනගි... මොනවද කල්පනා කරන්නේ...?"

කතාබහක් නැතුව හුගාක් දුර ආවයින් පස්සෙ භවන්ත ඇහුවා. ඇත්තටම මෙච්චර දුකක් සංජානි ගැන හිත හිත ආවා මිසක් බයික් එක පිටිපස්සෙ භවන්ත හිටයද කියන එකත් මට ගානක් වුණේ නෑ..

"ඔයාගෙ ගර්ල් මොන වගේද කියලා...."

මං යාන්තන් උත්තරයක් පටබැද ගත්තා..

"ඒක ගියාම බලමුකෝ... ඔය ඔතන හංදියෙන් දකුණට.."

භවන්ත කිව්ව හංදියෙන් දකුණට දාද්දියි, මට නවෝදිව මතක් වුණෙ. ඒකිත් ඉන්නෙ මේ පාරෙමනේ. මේ ගමන්ම නවෝදිත් හම්බවෙලා ගියා නම් හොදයි කියලා මට හිතුණා. හැබැයි මගේ මූණ දැකපු ගමන් නවෝදි මෙලෝ සිහියක් නැතුව මට බනින එක නම් ෂුවර්. මෙච්ච දවසක් බලන්න ආවෙ නැති එකටයි ෆෝන් කලේ නැති එකටයි කියන්න ඕන උත්තර හදාගෙන තමා මට යන්න වෙන්නේ..

"මේ ළග මගේ යාලුවෙකුත් ඉන්නවා භවන්ත.. අපි එයාවත් බලල යමුද..? නැත්නම් ඔයාගෙ ගර්ල්ව බලලා යමුද..? මොකද කියන්නේ..?"

"ඉස්සෙල්ලා මගේ ගර්ල්ව බලමු අනගි.. මට ලොකු ආසාවක් තියෙනවා, එයාව ඔයාට ඉන්ට්‍රොඩියුස් කරන්න.."

භවන්ත එහෙම කියද්දි නවෝදිලගෙ ගෙදරත් ළංවුණා. මේ තමයි මගේ යාලුවගෙ ගෙදර කියලා මං කියන්න හදද්දි. ඔතනින් ඇතුළට කියලා භවන්ත කිව්වා. මං ඩිම්වෙලා ගියා. මේ මොකක්ද මේ වෙන්නේ..? එතකොට භවන්තගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නවෝදිද..? එහෙම හිතනකොට මගේ හිතට දැනුනෙ ලොකු සතුටක්.. බයික් එක මිදුලෙ නවත්තලා මං බැස්සා. භවන්ත මට ඉන්ට්‍රොඩියුස් කරන්න යන්නෙ මගේ ළගම යාලුවෙක් නේද කියල මතක් වෙද්දි මට හිනාවකුත් ආවා.

"පොතේ හැටියට මේ ගෙදර ඉන්න ඕන එක ගෑණු ලමයයි.. ඒ ගෑණු ලමයගෙ කාමරේ තියෙන්න ඕන ඔය මැදින් පේන සාලේ වම් පැත්තට වෙන්න.."

සාත්තරයක් කියනවා වගේ මං කියවගෙන ගියා. භවන්තගෙ මූණ ලොකු වෙනවා මං දැක්කා..

"ඒ ගෑනු ළමයා වැඩිපුරම අදින්නෙ ජින්ස්. හරිම හුරතල් කෙල්ල.. නිතරම හිනාවෙන එක තමයි කරන්නේ. හැබැයි ඕන දේකට රෙඩී. හරියට එවරෙඩි බැටරියෙ පූසා වගේ.."

"අනගි කොහොමද මෙච්චර ඩීටේල්ස් දන්නේ..?"

භවන්ත ඇහුවෙ තවත් පුදුම වෙලා.. ඒත් ඒ ප්‍රශනෙට උත්තර දෙන්න මට හම්බවුණේ නෑ. ගේ ඇතුළෙ ඉදන් නවෝදි දුවගෙන ආවා. මාව දැක්කහම කෙල්ලට අදහාගන්නත් බැරි වුණා.

"මයිගුඩ්නස්.... අනගි... උඹට එහෙනම් මාව මතක් වුණා.. උඹ ඇයි මාව අමතක කරලා දැම්මේ...?"

මගේ අත්දෙකෙන්ම අල්ලගෙන නවෝදි ඇහුවා. ඒ ලොකු අස් දෙකට කදුළුත් ඇවිත්..

"අමතක කිරීමක් නෙමෙයි නවෝදි.. වැඩ ගොඩකට මං හිරවුණා... උඹව හම්බවෙන්න ආවෙ නෑ කියලා තරහා වෙන්න එපා. මට උඹව අමතක වෙන්නෙ නෑ නේ බං.. "

ඔන්න දැන් තමයි නවෝදිගෙ මූණට හිනාවක් ආවේ. භවන්ත නිකන්ම නිකන් ප්‍රේක්ෂකයෙක් වෙලා..

"ඔයාලා දෙන්නා යාලුවොද....? මං ආවේ අනගිට ඔයාව අදුන්වලා දෙන්න..."

කතා කරන්න පුළුවන් වුණ පලමු තත්පරේම භවන්ත කිව්වා. මටයි, නවෝදිටයි හිනා ගියේ එකපාරටම...

"අනේ භවන්ත... අනගි කියන්නෙ මගේ හොද යාලුවෙක් නේ.. ඒත් මේකා පහුගිය දවස්වල මාව අමතක කරලා දාලයි තිබුණේ."

මගේ අතින් එක අතක් අයින් කරගෙන, අනිත් අතින් භවන්තගෙ අතක් අල්ල ගන්න ගමන් නවෝදි කිව්වා.

"දැන් මෙහේ එද්දිත් අනගි කිව්වා මගේ යාලුවෙක් ඉන්නවා... අපි ඉස්සෙල්ලම එයාව බලලා එමුද කියලත්, මමයි අනගිව ඔයාව බලන්න මෙහෙට ඇදන් ආවේ... බලන් ගියාම දෙන්නම එක්කෙනා නේ..."

භවන්ත හිනා වෙවී කිව්වා. ඊට පස්සෙ ගෙවිලා ගියේ හුගාක් සුන්දර හොරා කිහිපයක්. භවන්තයි, නවෝදියි ආදරෙන් ළංවෙලා ඉන්න හැටි දැක්කාම මගේ හිතට දුකකුත් දැනුණා. ඒ සංජානිව වතක් වෙලා. අපිට ආදරේ කරන්න, ළංවෙන්න මෙච්චර ඉඩ හම්බවෙලා තියෙද්දිත් ඒ හැමදේම අතරින් භවන්තගෙයි, මගෙයි යාලුකම හරස් වෙලා තිබ්බා. පහුවෙලා ගියපු මාස කිහිපය ගැන නවෝදි මගෙන් හාර හාර ප්‍රශ්න අහද්දි, මගේ හිතත් අවුල්වෙලා ගියා. ඒත් හැම හැගීමක්ම බොහොම අමාරුවෙන් හිර කරගෙන මං හිනාවෙවී උත්තර දුන්නා..

"අනගි.. තාමත් ඔයාගෙ හිතට හරියන කෙල්ලව හම්බවුණේ නැද්ද...?"

හැමදේම අහලා නවෝදි අන්තිමට අහපු දේට මට උත්තරයක් දෙන්න බැරි වුණා. හිතට හරියන කෙල්ල තමයි ඔයාගෙ නෑනා වෙන් ඉන්නෙ කියලා කියාගන්න පුළුවන්කමක් තිබ්බා නම් කොයි තරම් හොදද කියලා මට හිතුණා..

"ඒ ගැන අනගිගෙන් අහන්නෙපා නවෝදි.. මං ඔයාට වෙන වෙලාවක ඒ හැම දෙයක් ගැනම කියන්නම්.. අනගි ඔය හිනාවලො හිටියට ඉන්නෙ හරි හිතේ අමාරුවෙන්.."

භවන්ත එහෙම හරි කිව්ව එකත් ලොකු දෙයක්. නැත්නම් නවෝදිගෙ මූණ බලාගෙන මං කොහොමද බොරු කියන්නේ..? ඒ කොහොම වුණත් භවන්තත්, නවෝදිත් ආදරය කරන්න අරන් තිබ්බ එක ගැන නම් මගේ හිතේ තිබ්බෙ පුදුම සතුටක්. ඒ සතුට හිතේ තියාගෙනම මං එයාලා දෙන්නට විෂ් කලා..

"ඔයාලා දෙන්නා කවදාවත් ඈත් වෙන්න එපා.. ඔයාලා දෙන්නම මහා ලොකු ඉඩ ගොඩක් මගේ පපුව ඇතුලෙ අරන් තියෙනවා. මට ළංවුණ ඔයාලා දෙන්නම හුගාක් සන්තෝසෙන් ඉන්න ඕන..."

මං කියවන් ගියේ හිත ඇතුලෙන්මයි. නවෝදියි, භවන්තයි මං දිහා බලන් හිටියෙ ලොකු ආදරයකින් කියලා මට හිතුණා.

ඊට පස්සෙ ගෙවුණු දවස් ටික මං ගතකෙරුවෙ සජීවන්ලත් එක්ක. භවන්ත හම්බෙන්න මං පොලීසියට ගියා මිසක ගෙදරට ගියේ නෑ. ගියත්, මං ගියේ සංජානි ගෙදර නෑ කියලා හොදටම දැනගත්තාම විතරයි. සංජානි ඉන්නෙ කොයි වෙලාවක හරි මං තනියෙම අල්ලගන්න කියලා මං දැනන් හිටියා. ඒත් ඉතින් කොයි තරම් කාලයක් මේ හැංගි මුත්තං සෙල්ලම කරන්න පුළුවන් වෙයිද කියලා මං දැනන් හිටියෙ නෑ..

"අනගි..."

මං ළගින්ම තාත්තගෙ කටහඩ ඇහුණා. ලොකු හිනාවක් මූණෙ පුරවගෙන තාත්තා මං දිහා බලන් හිටියා. මේ පහුවෙච්ච දවස් ටිකේම තාත්තා ගෙදර හිටියෙ නෑ. දේශපාලනය කියන දේ මනො තරම් මල වදයක්ද කියලා මට නම් තේරිලයි තිබුණේ. ඒත් තාත්තා ඒ දේට ලොකු කැමැත්තක් පෙන්නුවා..

"හුගක් දවසකින් අපි දෙන්නට එකට ඉන්න බැරි වුණා. අපි පුංචි ගමනක් යමුද පුතා..?"

තාත්තගෙ මූණෙ තිබ්බෙ ලොකු බලාපොරොත්තුවක්. ඒ ඉල්ලීම අහකට දාන්න මට හිතුනෙ නෑ. තාත්තත් එක්ක අද දවසම ගත කරන්න ඕන කියලා මං හිතාගත්තා...

"කොහෙද තාත්තා....?"

"අද මාන්නප්පෙරුම දුවගෙ වෙඩින් එක.. මම යන්නම ඕන.. තනියෙම යනවට වැඩිය ඔයත් එක්ක යන එක කෝකටත් හොදයි නේ... හොද ඇදුමක් දාගෙන පල්ලෙහාට එන්නකෝ.."

තාත්තා ගියා. කලු පාටට හුරු සෆාරි කිට් එකක් ඇදගෙන මං පල්ලෙහාට ආවෙ පැයකි විතර ගෙවුණට පස්සෙ. තාත්තා ඒ වෙනකොටත් ලෑස්ති වෙලා ඉවරයි. ගෙදර ඉදලා බ්ලූ හොරයිසන් හොලේ එකට යනකන්ම මායි , තාත්තයි හුගාක් දේවල් කතා කර කර ගියා. ඒත් අම්මා ගැන මුකුත්ම කතා නොකරන්න අපි දෙන්නා පරිස්සම් වුණා.. මොකද අම්මා ගැන කතා කරනෙක අපි දෙන්නටම දුකක් කියලා අපි දෙන්නම දැනන් හිටියා. තාත්තටයි, මටයි කාර් එකෙන් බහින්න හම්බවුණේ නෑ. මාන්නප්පෙරුම දුවගෙන වගේ ඇවිත් අපිව පිළීගත්තා. තාත්තා, තාත්තගෙ දේශපාලන මිත්‍රයො වටකරගනිද්දි මං හෙමින් සීරුවෙ එතනින් අයින් වුණා. මනාල යුවල ඉදපු තැනනට ගිහින් ඉස්සෙල්ලම මං ඒ දෙන්නට සුබ පැතුවා. මං හිතාගෙන හිටියට වඩා වැඩි පිරිසක් හොටෙල් එකේ රැදිලා හිටියා. ඒත් මං අදුනන කවුරුවත් හිටියෙ නෑ. ඔය අතරෙ තමයි මගේ සෙල් ෆෝන් එක රින්ග් වුණේ. හොටෙල් එකේ ඉස්සරහට වගේ වෙන්න ඇවිත් මං සෙල් ෆෝන් එක ඔන් කලා.

"හලෝ... අනගි... මං සංජානි කතා කරන්නේ.."

සංජානිගෙ කටහඩ ඇහුනා විතරයි මගේ ඔලුව ආයතේ අවුල් වුණා. සංජානිට මොනව කියන්න කියලා හිතාගන්න බැරුව මගේ ඔලුවත් රිදෙන්න ගත්තා. වම් අතේ ඇගිලි වලින් නළල දෙපැත්තට තද කරන ගමන් මං කල්පනා කලේ ෆෝන් එක ඕෆ් කරලා දාන්න ඕන කියලා..

"ඇයි බබා... ඔලුව රිදෙනවද..? ඔච්චර හයියෙන් නළල මිරිකන්න එපා.. ඔයාට රිදෙයි..."

මං ගැස්සිලා ගියා.. මං දැන් කරපු දේ සංජානි දන්නෙ කොහොමද...? මං වටපිට බැලුවෙ එයා ළගපාතකවන් ඉන්නවද කියලා බලන්න..

"ඔය කිට් එකට ඔයා හරිම ලස්සනයි අනගි.. ඔයාට හොදට මැච් වෙනවා.."

"ඔ... ඔයා කොහෙද ඉන්නේ සංජානි.. ඔයා දන්නෙ කොහොමද මං ඇදන් ඉන්න ඇදුම ගැන..."

කිසිම දෙයක් හිතාගන්න බැරිව මං ඇහුවා... මේ කෙල්ල මාව කරකවලා අතාරින්න හදන්නේ..

"ඔයතරම් පුදුම වෙන්න එපා බබා.. ඔයා එ්ය ඉන්න කෙලින්ම ඉස්සරහා බලන්න. මං ඉන්නවා..."

එයා ියපු විදියටම මං ඉස්සරහා බැලුවා. වෙස්ටන් විදියට මහපු ලා දම්පාට දිග ඇදුමක් ඇදන් හිටපු සංජානිගෙ අහිංසක රූපෙ මං දැක්කා. ඒ මූණ මහා බලාපොරොත්තු ගොඩකින් පිරිලා තිබ්බා. ඒ හිනාවකින් පිරිලා තියෙන සුදු මූණ තත්පරෙන් තත්පරේ දුකෙන් බරවෙන හැටි මං ඊගාවට දැක්කා. අනේ පුංචි කෙල්ලේ.. මේ හැමදෙයක්ම ගැනම මං කොහොමද ඔයාට කියන්නේ..? මගේ හිත ඉස් ඉස්සෙල්ලම ආදරේ කරපු ඔය ලස්සන හිත මිහිකර ගන්න එක දැන් හුගාක් ලොකු ප්‍රශ්ණයක් වෙලා..

"ඇ... ඇයි අනගි.. මගෙත් එක්ක කතා නොකරන්නේ..? මං ඔයාට වැරැද්දක් කලේ නෑ බබා.. ඔයා මට මේ තරම් දඩුවම් දෙන්නේ.. මං නොදැන ඔයාට කරපු දේවල් වලටද කියලවත් මට කියන්න.. ඇයි.. ඇයි..? මට මෙහෙම රිද්දන්නේ..?"

"මේ වෙලාවෙ මට බීසී... අපි පස්සෙ කතා කරමු.. මං තියනවා.."

මගේ හිත අඩ අඩා සංජානිව ඉල්ලද්දි මං ෆෝන් එක ඕෆ් කරාත වෙන කරන්න දෙයක් මට තිබුණෙ නෑ... ඒත් සංජානි, මං දිහාට එන්න ලෑස්තිවෙනවා මං දැක්කා. දැන් මොකද කරන්නේ..? මං මගෙන්ම අහගත්තා. මෙතනින් හැරිලා යන්නත් බෑ.. තාත්තා ඉන්නවා.. හිතාගන්නවත් බැරුව මං බාගෙනන ඉන්දෙද්දි සංජානි මට ටිකෙන් ටික ළංවුණා. ඒත් ඒ වෙලාවෙදිම තාත්තා මගේ ළගට ආවා. ඒක හරියට දෙයියො බැලුවා වගේ වැඩක්..

"අනගි... ඔයා කොහෙද දරුවො ගියේ.. මගේ යාලුවො ඉන්නවා ඔයාව අදුනගන්න බලාගෙන.."

"තාත්තා මගේ අතින් අල්ලගත්තා.. මං ළගට ආපු සංජානි ගල් ගැහිලා වගේ නතර වුණා. ඒ ලස්සන ඇස්වල කදුලු පුරවලා එකයි, සුදු මූණ රතුපාටට හැරිලා. ලා රෝස පාට තොල් පෙති වේවලනවත් මං දැක්කා. තමන් හුගාක් ආදරෙන් ළග තියන් ඉදපු දෙයක් තවත් කවුරු හරි අරන් යනකොට හිතට ඇතිවෙන දුක සංජානිගෙ මූණෙ අපූරුවට සටහන් වෙලා තිබ්බා.."

එතනින් එහාට කාලය ගෙවිලා ගියේ හුගාක් ඉක්මනට. හිතේ තිබ්බ කනස්සලල නිසාම මං තාත්තා ගාවෙන් හෙල්ලුනේවත් නෑ. ලන්ච් එක වෙලාවෙදිත් සංජානිගෙ ඇස් තිබ්බෙ මං දිහාවට යොමුවෙලා කියනෙක මං දැක්කා. මං එයා දිහා බලන හැම වෙලාවකදිම සංජානි එයාගෙ මූණට හිනාවක් ගන්න උත්සාහ ගන්නවා මං දැක්කා. ඒත් හිනාවක් නැතුව ඒ මූණෙ ඇදෙන අසරණකම දැකලා මගේ පපුව පිච්චිලා ගියා. අනේ පුංචි කෙල්ලේ... ඔය විදියට බලන් ඉන්න එපා කියලා මට කියන්න හිතුනෙ පාරක් දෙපාරක් නම් නෙමයි. හැම දෙයක්ම පැත්තකට දාලා සංජානි ළගට යන්නත් මට හිතුනා. ඒත් ඒ හැමදේම මැදිස් භවන්තගෙ අසරණ හිනාව මං දැක්කා. මට උඹට ද්‍රෝහි වෙන්න බෑ යාලුවා. මං ඒ තරම් නරුමයෙක් නෙමෙයි. ඒත් සංජානිගෙ අහිංසක මූණ හැම පැත්තකින්ම මැවිලා පෙනෙද්දි, තාත්තාගෙ යාලුවො ඉස්සරහා මට කරන්න උනේ ගරු රගපෑමක්. අන්තිමට මායි, තාත්තයි හොටෙල් එකෙන් පිටවෙලා එද්දිත් සංජානි අර මුලින්ම තිබ්බ අසරණ හිනාවම මූණෙ තියාගෙන මං දිහා බලන් හිටියා...

෴මතුසම්බන්ධයි෴

| PDF ආකාරයට ලබාගන්න |

[QUOTE="crazybuddy, post: 12176554, member: 326070"] [B][SIZE=4][COLOR=#783f04]"අනගි... මොකද මේ එළියට වෙලා..?"[/COLOR] [COLOR=#783f04]"ඇතුළෙ ඉන්න කම්මැලියි.. ඔයා එනවද බලන්න මම එළීයට ආවා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඇයි.... සංජානි ගෙදර හිටියනේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] භවන්තගෙ මූණෙ තිබ්බෙ අපැහැදිලි හැගීම් වගයක්. තකාව සංජානිගෙ පැත්තට යොමුවෙන එකට මං ඒ තරම් කැමැත්තක් පෙන්නුවෙ නෑ. ඒ ගැන කතා කරන්න ගියොත් දුකම තමයි ඉතුරු වෙන්නෙ කියලා මං දැනන් හිටියා.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"සංජානිට වැඩත් ඇතිනේ භවන්ත.. මගේ පාලු මකන්න එයාට පුළුවන්ද..? අපි අපේ ගමන යමු.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]බයික් එක ස්ටාර්ට් කරගත්තා. මුකුත් කියන්නෙ නැතුවම භවන්ත පිටිපස්සෙන් නැග්ගා. බයික් එ රේක් කරන ගමන් මං නිකමට වගේ භවන්තලගෙ ගෙදර බැල්කනි එක දිහා බැලුවා. මගේ හිත හිතුව වගේම සංජානි බැල්කනි එකට වෙලා හිටියා. ඒ මූණෙ උතුරන දුක මම ඈතටම දැක්කා. එදා බයික් එකේ යතුර අමතක වෙලා ආපු දවසෙයි, අද දවසෙයි මායි - සංජානියි කොයි තරම් වෙනස් වෙලාද කියලා මං හිතන්න ගත්තෙ මගේ ඔලුව රිදෙද්දි..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අනගි... මොනවද කල්පනා කරන්නේ...?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] කතාබහක් නැතුව හුගාක් දුර ආවයින් පස්සෙ භවන්ත ඇහුවා. ඇත්තටම මෙච්චර දුකක් සංජානි ගැන හිත හිත ආවා මිසක් බයික් එක පිටිපස්සෙ භවන්ත හිටයද කියන එකත් මට ගානක් වුණේ නෑ..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔයාගෙ ගර්ල් මොන වගේද කියලා...."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මං යාන්තන් උත්තරයක් පටබැද ගත්තා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඒක ගියාම බලමුකෝ... ඔය ඔතන හංදියෙන් දකුණට.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] භවන්ත කිව්ව හංදියෙන් දකුණට දාද්දියි, මට නවෝදිව මතක් වුණෙ. ඒකිත් ඉන්නෙ මේ පාරෙමනේ. මේ ගමන්ම නවෝදිත් හම්බවෙලා ගියා නම් හොදයි කියලා මට හිතුණා. හැබැයි මගේ මූණ දැකපු ගමන් නවෝදි මෙලෝ සිහියක් නැතුව මට බනින එක නම් ෂුවර්. මෙච්ච දවසක් බලන්න ආවෙ නැති එකටයි ෆෝන් කලේ නැති එකටයි කියන්න ඕන උත්තර හදාගෙන තමා මට යන්න වෙන්නේ..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මේ ළග මගේ යාලුවෙකුත් ඉන්නවා භවන්ත.. අපි එයාවත් බලල යමුද..? නැත්නම් ඔයාගෙ ගර්ල්ව බලලා යමුද..? මොකද කියන්නේ..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඉස්සෙල්ලා මගේ ගර්ල්ව බලමු අනගි.. මට ලොකු ආසාවක් තියෙනවා, එයාව ඔයාට ඉන්ට්‍රොඩියුස් කරන්න.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] භවන්ත එහෙම කියද්දි නවෝදිලගෙ ගෙදරත් ළංවුණා. මේ තමයි මගේ යාලුවගෙ ගෙදර කියලා මං කියන්න හදද්දි. ඔතනින් ඇතුළට කියලා භවන්ත කිව්වා. මං ඩිම්වෙලා ගියා. මේ මොකක්ද මේ වෙන්නේ..? එතකොට භවන්තගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නවෝදිද..? එහෙම හිතනකොට මගේ හිතට දැනුනෙ ලොකු සතුටක්.. බයික් එක මිදුලෙ නවත්තලා මං බැස්සා. භවන්ත මට ඉන්ට්‍රොඩියුස් කරන්න යන්නෙ මගේ ළගම යාලුවෙක් නේද කියල මතක් වෙද්දි මට හිනාවකුත් ආවා.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"පොතේ හැටියට මේ ගෙදර ඉන්න ඕන එක ගෑණු ලමයයි.. ඒ ගෑණු ලමයගෙ කාමරේ තියෙන්න ඕන ඔය මැදින් පේන සාලේ වම් පැත්තට වෙන්න.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] සාත්තරයක් කියනවා වගේ මං කියවගෙන ගියා. භවන්තගෙ මූණ ලොකු වෙනවා මං දැක්කා.. [/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඒ ගෑනු ළමයා වැඩිපුරම අදින්නෙ ජින්ස්. හරිම හුරතල් කෙල්ල.. නිතරම හිනාවෙන එක තමයි කරන්නේ. හැබැයි ඕන දේකට රෙඩී. හරියට එවරෙඩි බැටරියෙ පූසා වගේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අනගි කොහොමද මෙච්චර ඩීටේල්ස් දන්නේ..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] භවන්ත ඇහුවෙ තවත් පුදුම වෙලා.. ඒත් ඒ ප්‍රශනෙට උත්තර දෙන්න මට හම්බවුණේ නෑ. ගේ ඇතුළෙ ඉදන් නවෝදි දුවගෙන ආවා. මාව දැක්කහම කෙල්ලට අදහාගන්නත් බැරි වුණා.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මයිගුඩ්නස්.... අනගි... උඹට එහෙනම් මාව මතක් වුණා.. උඹ ඇයි මාව අමතක කරලා දැම්මේ...?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මගේ අත්දෙකෙන්ම අල්ලගෙන නවෝදි ඇහුවා. ඒ ලොකු අස් දෙකට කදුළුත් ඇවිත්..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අමතක කිරීමක් නෙමෙයි නවෝදි.. වැඩ ගොඩකට මං හිරවුණා... උඹව හම්බවෙන්න ආවෙ නෑ කියලා තරහා වෙන්න එපා. මට උඹව අමතක වෙන්නෙ නෑ නේ බං.. "[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] ඔන්න දැන් තමයි නවෝදිගෙ මූණට හිනාවක් ආවේ. භවන්ත නිකන්ම නිකන් ප්‍රේක්ෂකයෙක් වෙලා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔයාලා දෙන්නා යාලුවොද....? මං ආවේ අනගිට ඔයාව අදුන්වලා දෙන්න..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] කතා කරන්න පුළුවන් වුණ පලමු තත්පරේම භවන්ත කිව්වා. මටයි, නවෝදිටයි හිනා ගියේ එකපාරටම...[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අනේ භවන්ත... අනගි කියන්නෙ මගේ හොද යාලුවෙක් නේ.. ඒත් මේකා පහුගිය දවස්වල මාව අමතක කරලා දාලයි තිබුණේ."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මගේ අතින් එක අතක් අයින් කරගෙන, අනිත් අතින් භවන්තගෙ අතක් අල්ල ගන්න ගමන් නවෝදි කිව්වා.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"දැන් මෙහේ එද්දිත් අනගි කිව්වා මගේ යාලුවෙක් ඉන්නවා... අපි ඉස්සෙල්ලම එයාව බලලා එමුද කියලත්, මමයි අනගිව ඔයාව බලන්න මෙහෙට ඇදන් ආවේ... බලන් ගියාම දෙන්නම එක්කෙනා නේ..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] භවන්ත හිනා වෙවී කිව්වා. ඊට පස්සෙ ගෙවිලා ගියේ හුගාක් සුන්දර හොරා කිහිපයක්. භවන්තයි, නවෝදියි ආදරෙන් ළංවෙලා ඉන්න හැටි දැක්කාම මගේ හිතට දුකකුත් දැනුණා. ඒ සංජානිව වතක් වෙලා. අපිට ආදරේ කරන්න, ළංවෙන්න මෙච්චර ඉඩ හම්බවෙලා තියෙද්දිත් ඒ හැමදේම අතරින් භවන්තගෙයි, මගෙයි යාලුකම හරස් වෙලා තිබ්බා. පහුවෙලා ගියපු මාස කිහිපය ගැන නවෝදි මගෙන් හාර හාර ප්‍රශ්න අහද්දි, මගේ හිතත් අවුල්වෙලා ගියා. ඒත් හැම හැගීමක්ම බොහොම අමාරුවෙන් හිර කරගෙන මං හිනාවෙවී උත්තර දුන්නා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අනගි.. තාමත් ඔයාගෙ හිතට හරියන කෙල්ලව හම්බවුණේ නැද්ද...?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] හැමදේම අහලා නවෝදි අන්තිමට අහපු දේට මට උත්තරයක් දෙන්න බැරි වුණා. හිතට හරියන කෙල්ල තමයි ඔයාගෙ නෑනා වෙන් ඉන්නෙ කියලා කියාගන්න පුළුවන්කමක් තිබ්බා නම් කොයි තරම් හොදද කියලා මට හිතුණා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඒ ගැන අනගිගෙන් අහන්නෙපා නවෝදි.. මං ඔයාට වෙන වෙලාවක ඒ හැම දෙයක් ගැනම කියන්නම්.. අනගි ඔය හිනාවලො හිටියට ඉන්නෙ හරි හිතේ අමාරුවෙන්.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] භවන්ත එහෙම හරි කිව්ව එකත් ලොකු දෙයක්. නැත්නම් නවෝදිගෙ මූණ බලාගෙන මං කොහොමද බොරු කියන්නේ..? ඒ කොහොම වුණත් භවන්තත්, නවෝදිත් ආදරය කරන්න අරන් තිබ්බ එක ගැන නම් මගේ හිතේ තිබ්බෙ පුදුම සතුටක්. ඒ සතුට හිතේ තියාගෙනම මං එයාලා දෙන්නට විෂ් කලා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔයාලා දෙන්නා කවදාවත් ඈත් වෙන්න එපා.. ඔයාලා දෙන්නම මහා ලොකු ඉඩ ගොඩක් මගේ පපුව ඇතුලෙ අරන් තියෙනවා. මට ළංවුණ ඔයාලා දෙන්නම හුගාක් සන්තෝසෙන් ඉන්න ඕන..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මං කියවන් ගියේ හිත ඇතුලෙන්මයි. නවෝදියි, භවන්තයි මං දිහා බලන් හිටියෙ ලොකු ආදරයකින් කියලා මට හිතුණා. [/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] ******************************** [/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] ඊට පස්සෙ ගෙවුණු දවස් ටික මං ගතකෙරුවෙ සජීවන්ලත් එක්ක. භවන්ත හම්බෙන්න මං පොලීසියට ගියා මිසක ගෙදරට ගියේ නෑ. ගියත්, මං ගියේ සංජානි ගෙදර නෑ කියලා හොදටම දැනගත්තාම විතරයි. සංජානි ඉන්නෙ කොයි වෙලාවක හරි මං තනියෙම අල්ලගන්න කියලා මං දැනන් හිටියා. ඒත් ඉතින් කොයි තරම් කාලයක් මේ හැංගි මුත්තං සෙල්ලම කරන්න පුළුවන් වෙයිද කියලා මං දැනන් හිටියෙ නෑ..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අනගි..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මං ළගින්ම තාත්තගෙ කටහඩ ඇහුණා. ලොකු හිනාවක් මූණෙ පුරවගෙන තාත්තා මං දිහා බලන් හිටියා. මේ පහුවෙච්ච දවස් ටිකේම තාත්තා ගෙදර හිටියෙ නෑ. දේශපාලනය කියන දේ මනො තරම් මල වදයක්ද කියලා මට නම් තේරිලයි තිබුණේ. ඒත් තාත්තා ඒ දේට ලොකු කැමැත්තක් පෙන්නුවා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"හුගක් දවසකින් අපි දෙන්නට එකට ඉන්න බැරි වුණා. අපි පුංචි ගමනක් යමුද පුතා..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] තාත්තගෙ මූණෙ තිබ්බෙ ලොකු බලාපොරොත්තුවක්. ඒ ඉල්ලීම අහකට දාන්න මට හිතුනෙ නෑ. තාත්තත් එක්ක අද දවසම ගත කරන්න ඕන කියලා මං හිතාගත්තා...[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"කොහෙද තාත්තා....?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අද මාන්නප්පෙරුම දුවගෙ වෙඩින් එක.. මම යන්නම ඕන.. තනියෙම යනවට වැඩිය ඔයත් එක්ක යන එක කෝකටත් හොදයි නේ... හොද ඇදුමක් දාගෙන පල්ලෙහාට එන්නකෝ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] තාත්තා ගියා. කලු පාටට හුරු සෆාරි කිට් එකක් ඇදගෙන මං පල්ලෙහාට ආවෙ පැයකි විතර ගෙවුණට පස්සෙ. තාත්තා ඒ වෙනකොටත් ලෑස්ති වෙලා ඉවරයි. ගෙදර ඉදලා බ්ලූ හොරයිසන් හොලේ එකට යනකන්ම මායි , තාත්තයි හුගාක් දේවල් කතා කර කර ගියා. ඒත් අම්මා ගැන මුකුත්ම කතා නොකරන්න අපි දෙන්නා පරිස්සම් වුණා.. මොකද අම්මා ගැන කතා කරනෙක අපි දෙන්නටම දුකක් කියලා අපි දෙන්නම දැනන් හිටියා. තාත්තටයි, මටයි කාර් එකෙන් බහින්න හම්බවුණේ නෑ. මාන්නප්පෙරුම දුවගෙන වගේ ඇවිත් අපිව පිළීගත්තා. තාත්තා, තාත්තගෙ දේශපාලන මිත්‍රයො වටකරගනිද්දි මං හෙමින් සීරුවෙ එතනින් අයින් වුණා. මනාල යුවල ඉදපු තැනනට ගිහින් ඉස්සෙල්ලම මං ඒ දෙන්නට සුබ පැතුවා. මං හිතාගෙන හිටියට වඩා වැඩි පිරිසක් හොටෙල් එකේ රැදිලා හිටියා. ඒත් මං අදුනන කවුරුවත් හිටියෙ නෑ. ඔය අතරෙ තමයි මගේ සෙල් ෆෝන් එක රින්ග් වුණේ. හොටෙල් එකේ ඉස්සරහට වගේ වෙන්න ඇවිත් මං සෙල් ෆෝන් එක ඔන් කලා.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"හලෝ... අනගි... මං සංජානි කතා කරන්නේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] සංජානිගෙ කටහඩ ඇහුනා විතරයි මගේ ඔලුව ආයතේ අවුල් වුණා. සංජානිට මොනව කියන්න කියලා හිතාගන්න බැරුව මගේ ඔලුවත් රිදෙන්න ගත්තා. වම් අතේ ඇගිලි වලින් නළල දෙපැත්තට තද කරන ගමන් මං කල්පනා කලේ ෆෝන් එක ඕෆ් කරලා දාන්න ඕන කියලා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඇයි බබා... ඔලුව රිදෙනවද..? ඔච්චර හයියෙන් නළල මිරිකන්න එපා.. ඔයාට රිදෙයි..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මං ගැස්සිලා ගියා.. මං දැන් කරපු දේ සංජානි දන්නෙ කොහොමද...? මං වටපිට බැලුවෙ එයා ළගපාතකවන් ඉන්නවද කියලා බලන්න..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔය කිට් එකට ඔයා හරිම ලස්සනයි අනගි.. ඔයාට හොදට මැච් වෙනවා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔ... ඔයා කොහෙද ඉන්නේ සංජානි.. ඔයා දන්නෙ කොහොමද මං ඇදන් ඉන්න ඇදුම ගැන..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] කිසිම දෙයක් හිතාගන්න බැරිව මං ඇහුවා... මේ කෙල්ල මාව කරකවලා අතාරින්න හදන්නේ..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔයතරම් පුදුම වෙන්න එපා බබා.. ඔයා එ්ය ඉන්න කෙලින්ම ඉස්සරහා බලන්න. මං ඉන්නවා..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] එයා ියපු විදියටම මං ඉස්සරහා බැලුවා. වෙස්ටන් විදියට මහපු ලා දම්පාට දිග ඇදුමක් ඇදන් හිටපු සංජානිගෙ අහිංසක රූපෙ මං දැක්කා. ඒ මූණ මහා බලාපොරොත්තු ගොඩකින් පිරිලා තිබ්බා. ඒ හිනාවකින් පිරිලා තියෙන සුදු මූණ තත්පරෙන් තත්පරේ දුකෙන් බරවෙන හැටි මං ඊගාවට දැක්කා. අනේ පුංචි කෙල්ලේ.. මේ හැමදෙයක්ම ගැනම මං කොහොමද ඔයාට කියන්නේ..? මගේ හිත ඉස් ඉස්සෙල්ලම ආදරේ කරපු ඔය ලස්සන හිත මිහිකර ගන්න එක දැන් හුගාක් ලොකු ප්‍රශ්ණයක් වෙලා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඇ... ඇයි අනගි.. මගෙත් එක්ක කතා නොකරන්නේ..? මං ඔයාට වැරැද්දක් කලේ නෑ බබා.. ඔයා මට මේ තරම් දඩුවම් දෙන්නේ.. මං නොදැන ඔයාට කරපු දේවල් වලටද කියලවත් මට කියන්න.. ඇයි.. ඇයි..? මට මෙහෙම රිද්දන්නේ..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මේ වෙලාවෙ මට බීසී... අපි පස්සෙ කතා කරමු.. මං තියනවා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මගේ හිත අඩ අඩා සංජානිව ඉල්ලද්දි මං ෆෝන් එක ඕෆ් කරාත වෙන කරන්න දෙයක් මට තිබුණෙ නෑ... ඒත් සංජානි, මං දිහාට එන්න ලෑස්තිවෙනවා මං දැක්කා. දැන් මොකද කරන්නේ..? මං මගෙන්ම අහගත්තා. මෙතනින් හැරිලා යන්නත් බෑ.. තාත්තා ඉන්නවා.. හිතාගන්නවත් බැරුව මං බාගෙනන ඉන්දෙද්දි සංජානි මට ටිකෙන් ටික ළංවුණා. ඒත් ඒ වෙලාවෙදිම තාත්තා මගේ ළගට ආවා. ඒක හරියට දෙයියො බැලුවා වගේ වැඩක්..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අනගි... ඔයා කොහෙද දරුවො ගියේ.. මගේ යාලුවො ඉන්නවා ඔයාව අදුනගන්න බලාගෙන.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"තාත්තා මගේ අතින් අල්ලගත්තා.. මං ළගට ආපු සංජානි ගල් ගැහිලා වගේ නතර වුණා. ඒ ලස්සන ඇස්වල කදුලු පුරවලා එකයි, සුදු මූණ රතුපාටට හැරිලා. ලා රෝස පාට තොල් පෙති වේවලනවත් මං දැක්කා. තමන් හුගාක් ආදරෙන් ළග තියන් ඉදපු දෙයක් තවත් කවුරු හරි අරන් යනකොට හිතට ඇතිවෙන දුක සංජානිගෙ මූණෙ අපූරුවට සටහන් වෙලා තිබ්බා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] එතනින් එහාට කාලය ගෙවිලා ගියේ හුගාක් ඉක්මනට. හිතේ තිබ්බ කනස්සලල නිසාම මං තාත්තා ගාවෙන් හෙල්ලුනේවත් නෑ. ලන්ච් එක වෙලාවෙදිත් සංජානිගෙ ඇස් තිබ්බෙ මං දිහාවට යොමුවෙලා කියනෙක මං දැක්කා. මං එයා දිහා බලන හැම වෙලාවකදිම සංජානි එයාගෙ මූණට හිනාවක් ගන්න උත්සාහ ගන්නවා මං දැක්කා. ඒත් හිනාවක් නැතුව ඒ මූණෙ ඇදෙන අසරණකම දැකලා මගේ පපුව පිච්චිලා ගියා. අනේ පුංචි කෙල්ලේ... ඔය විදියට බලන් ඉන්න එපා කියලා මට කියන්න හිතුනෙ පාරක් දෙපාරක් නම් නෙමයි. හැම දෙයක්ම පැත්තකට දාලා සංජානි ළගට යන්නත් මට හිතුනා. ඒත් ඒ හැමදේම මැදිස් භවන්තගෙ අසරණ හිනාව මං දැක්කා. මට උඹට ද්‍රෝහි වෙන්න බෑ යාලුවා. මං ඒ තරම් නරුමයෙක් නෙමෙයි. ඒත් සංජානිගෙ අහිංසක මූණ හැම පැත්තකින්ම මැවිලා පෙනෙද්දි, තාත්තාගෙ යාලුවො ඉස්සරහා මට කරන්න උනේ ගරු රගපෑමක්. අන්තිමට මායි, තාත්තයි හොටෙල් එකෙන් පිටවෙලා එද්දිත් සංජානි අර මුලින්ම තිබ්බ අසරණ හිනාවම මූණෙ තියාගෙන මං දිහා බලන් හිටියා...[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][/B] [CENTER] [B][SIZE=4][COLOR=#783f04][SIZE=6]෴මතුසම්බන්ධයි෴[/SIZE] [/COLOR][/SIZE][/B][/CENTER] [CENTER] [B][SIZE=4][COLOR=#783f04][COLOR=blue]| PDF ආකාරයට ලබාගන්න |[/COLOR][/COLOR][/SIZE][/B][/CENTER] [CENTER] [B][SIZE=4][URL="http://www.mediafire.com/?ach08k7yx7n7nu9"][IMG]http://3.bp.blogspot.com/-gsiX3vnKgLw/T0PrkxfM9rI/AAAAAAAABU8/owibi4DuQEc/s200/pdf-icon.png[/IMG][/URL][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom