Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♥ සමාවෙන්න රත්තරනේ ♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං කතා කලේ භවන්තයි, ආන්ටියි දිහා බලාගෙන විතරයි. ඒත් කෝක් ද කියලා අන්තිම වචනෙ කියද්දි මං සංජානි දිහා බැලුවා. ඒ මූණෙ තියෙන දුක මගේ හිත පත්ලෙම රැදුනෙ දෙපාරක් තියා එක පාරක්වත් හිතන්නෙ නැතුව...

"අනගි... ගේ නම් හරිම ලස්සනයි.. මෙච්චර ලොකු ගෙයක ඔයා කොහොම තනියෙන් ඉන්නවද මන්දා.. අපි ටිකක් ගේ බලමුද..?"

වටපිට බල බලා ඉදපු ආන්ටි ඇහුවා.. මටත් ඕන වුණේ සංජානිගෙ ඇස් මායිමෙන් ටිකක් එහාටවෙලා ඉන්න. නැත්නම් මෙතන මටයි, සංජානිටයි දෙන්නටම අඩන්නයි වෙන්නේ  ..

"බෑ... බෑ... ඔක්කොටම කලින් කෝපි බීලා ඉන්න ඕන.."

භවන්ත කෑගහලා වගේ කිව්වා. භවන්ත කෝපි වලට මේ තරම් පෙරේතයි කියලා මං අදනේ දන්නේ...

"දෙයියා... අපිට කෝපි එවන්න.."

පල්ලෙහා හිටපු දෙයියට ඇහෙන්න මං කිව්වා. ඒ එක්කමයි සංජානි ඉදපු තැනින් නැගිටලා බිත්ත කබඩ් එක ළගට ගියේ. භවන්තයි, අම්මයි සැටියෙන් නැගිටලා බැල්කනි එකට ගියෙන් ඒ වෙලාවෙම වගේ. අපේ ෆැමිලි එක ගැන භවන්ත දන්න විස්තර ආන්ටිට කියනවා මට ඇහුණා. බිත්ති කබඩ් එකට මෙහායින් තිබ්බ දිග මේසෙ උඩ මං එකතු කරපු පුංචි පුංචි විසිතුරු බඩු ගොඩක් තිබුණා. සංජානි ඒවා දිහා හුගක් ආසාවෙන් බලන් ඉන්න බව මං දැක්කා. මේසෙ කෙලවරටම වෙන්න තිබ්බ රතුපාට පෙට්ටිය දිහාට සංජානිගෙ ඇස් යොමුුණා කියලා මට අන්තිමට පෙනුණා. ඒ පෙට්ටිය එතනින් අයින් කරන්න ඕන කියලා මගේ හිතට හිතුණත් සංජානි ඒ පෙට්ටිය අතට ගත්තා. එයා ඒක හෙමින් සැරේ ඇරලා බලන ගමන් මං දිහා බැලුවා. අඩන්න වගේ මූණ හදන් ඉන්න සංජානිගෙ මූණ දැක්කහම මට ආවෙ ලොකු දුකක්. ඒත් ඒ රතුපාට පෙට්ටිය ඇතුලෙ තිබ්බ දේවල් දැකලා එයාගේ ඇස් ආයෙත් මං දිහාට යොමුවුණා. දැන් ඒ මූණෙ තිබ්බෙ ලොකු පුදුමයක්. රතුපාට පෙට්ටිය ඇතුලෙන් එළියට ගත්තෙ එයාගෙම ටසල් එක. එයයි මායි හම්බවෙච්ච පළවෙන් දවසෙම එයාගෙන් හැලිච්ච ටසල් එක. ඊගාවට එයාගෙන්ම හැලිච්ච බස් ටිකට් එකක්, ටොෆි කොලයක් එයා අතට ගත්තා. අතට අරන් හොදට බලලා ආයෙත් ඒ බඩු තිබ්බ විදියටම තිබ්බා..

"බේබි මහත්තයා... කෝපි ගෙනාවා.. සංජානි බේබිටත් එන්න කියන්න.."

දෙයියා කොපිත් අරන් ඇවිත්. මූ බය නැතුව සංජානිටත් කොපි බොන්න අඩගහපු එකනේ වැඩේ. සංජානිගෙ මූණෙ තාමත් තිබ්බෙ අර මුලින්ම තිබ්බ දුකම තමයි. භවන්තයි, ආන්ටියි හිටියෙ නැත්නම් ඔහොම ඉන්නෙපා කියලවත් කියන්න තිබුණා.

"අනගි දන්නවද අපි ආවේ ඇයි කියලා...?"

කෝපි බිබි ඉදපු භවන්තගෙ අම්මා මගෙන් ඇහුවා. බොන්න ගත්තු කෝපි මග් එක එහෙම්ම අතේ තියාගෙන මං ආන්ටි දිහා බලන් හිටියෙ, එයා කියන්න යන්නෙ මොනවද කියලා තේරුම් ගන්න බැරුව..

"අවුරුදු ගානකට පස්සෙ භවන්ත යාලුවෙක් කියලා ලංකර ගත්තෙ ඔයාව. ඒ හන්දා මේ සුබ ආරංචිය ඉස්සෙල්ලාම කියන්න ආවෙ ඔයාට.. මොකද දැන් ඔයත් මගේ දරුවෙක් වගේ මට ළංවෙලා හින්දා.."

කිසිම දෙයක් හිතාගන්න බැරුව මං භවන්තයි, සංජානියි දිහා බැලුවා. භවන්ත මගේ දිහා බලන් හිටියත්, සංජානි බිම බලාගත්තා.

"සංජානිව බලන්න මනමාලයෙක් එනවා.. අපේ පවුල් දෙකම හොදට අදුනනවා. හරිම වැදගත් අය.."

ආන්ටි කියාගෙන කියාගෙන යද්දි මගේ හිත සීතල වෙලා ගියා.. දෙයියනේ... මේ මොනවද වෙන්නේ..? මගේ හිත ගත්තු පුංචි කෙල්ල මට නැත්තටම නැතිවෙලා යන්නද හදන්නේ...? බිම බලාගෙන ඉදපු සංජානි තාමත් ඔලුව ඉස්සුවෙ නෑ. භවන්තයි, ආන්ටියි සංජානිව බලන්න එන පුද්ගලයා ගැන තවත් මොනවදෝ කියවනවා මට ඇහුණත් මොනවද කිව්වෙ කියලා හරියට මගේ ඔලුවට වැටුනෙ නෑ. සංජානි බදින්න යනවා කියන දේ, මගේ පපුව මිරිකලා දැම්මා වගේ වුණා. ඇයි මේ තරම් ඉක්මනට මේ කෙල්ලව බන්දලා දෙන්න හදන්නේ..? භවන්තලා යන්න ගියායින් පස්සේ මගේ හිතේ කැරකි කැරකි තිබ්බ ප්රශ්නෙ ඒකයි..

කිසිම බරක් පතලක් නැතුව සැහැල්ලුවෙන් පිරිලා තිබ්බ මගේ හිතට මේ වෙලා තියෙන දේ ගැන හිතාගන්න බැරි වුණා. සංජානිව හිතෙන් ඈත් කරන්න කොයි තරම් හැදුවත් ඒ දේ කරන්න මට පුළුවන් වුණේ නෑ. සංජානිව හිතට ළංකරගන්න හදන හැම වෙලාවකම, අන්ත අසරණ හිනාවක් මූනෙ තියාගෙන මං දිහා බලන් ඉන්න භවන්තව මට මැවිලා පෙනුනා.

"බේබි මහත්තයා....."

ඇපල් ජූස් එකක් අතේ තියාගෙන දෙයියා මං ඉස්සරහ. මං ඇපල් ජූස් එක අතට ගත්තා. දෙයියගෙ මූණ කල්පනාවකින් වැහිලා ගිහින්.

"මං දෙයක් අහන්නම්.... මහත්තයා අවුල් වෙන්නෑ කියන්න.."

"මොකක්ද දෙයියා..?"

"බේබි මහත්තයා දැන් ඉන්නෙත් හිතේ අමාරුවෙන් කියලා මං දන්නවා... ඒත්... ඒත්.... මට මේ දේ මහත්තයට නොකිය බෑ.."

මූ මොනවා කියන්න හදනවද මංදා මේ තරම් තටම තටමා.. මට මළපනින්නෙ ඔය වගේ වෙලාවට තමයි..

"උඹ දන්නවනේ ඉවසන එක මට මොනතරම් අමාරු දෙයක්ද කියලා.. කියන දෙයක් කියපං ඇඹරෙන්නෙ නැතුව.."

"බේබි මහත්තයා හිතනවද ලොකු නෝනා ආයෙත් ලංකාවට එයි කියලා..?"

එහෙම අහලා දෙයියා මගේ මූණ දිහා බැලුවෙ බයෙන් වගේ. ඌ අහපු ප්රශ්නෙන් මං ගැස්සිලා ගියත් මට දෙයියා ගැන පව් කියලා හිතුනා..

"ඒ ගැන මං දන්නෑ දෙයියා.. එදා අම්මගෙන් ඈත්වුණ දවසෙ ඉදලා අද වෙනකන් මං බලන් හිටියා, අම්මා මාව බලන්න අද ඒවි... හෙට ඒවි කියලා.. ඒක මගේ හිතේ තිබ්බ ලොකුම ප්රාර්ථනාවක්.. ඒත් ඒ දේ ඉෂ්ඨ වුනේ නෑ... සමහර විට අම්මා මායි, .තාත්තයි දෙන්නම අමතක කරලා දාන්න ඇති. මං දැන් ඒ ගැන නොහිත ඉන්න ට්රයි කරනවා.."

මං කියාගනෙ කියාගෙන ගියා.. මගේ මූණ දිහා දෙයියා බලන් උන්නා මිසක වචනයක්වත් කිව්වෙ නෑ. ඇත්තටම දෙයියට වුණත් කියන්න දෙයක් නැතුව ඇති. උඩ තට්ටුවට නගින්න තියෙන පඩිපෙළ ගාවට ගිහින් දෙයියා අපිට හැරුණා..

"ම... මට මේවා තේරෙන්නෙ නෑ.. ඒත්.. ඒත්.. බේබි මහත්තයා ඉන්නෙ සන්තෝසෙන් නෙමෙයි කියන එක මට තෙරෙනවා.. ලොකු මහත්තයා යනකොට කියලා ගියේ පුලුවන් තරම් බේබි මහත්තයව සතුටින් තියන්න කියලා. අනිත්තෙක කොයි තරම් වැඩ තිබ්බ වුණත් ලොකු මහත්තයා, බේබි මහත්තයව අතෑරියේ නෑ. මගෙත්තෙක්ක වුණත් කතා කරද්දි නිතරම කියෙව්වෙ බේබි මහත්තයා ගැන.."

"මං ඒක දන්නවා දෙයියා... තාත්තා මට කොයි තරම් ආදරෙයිද කියලත් මං දන්නවා.."

මට එතනින් එහාට මුකුත් කියන්න හම්බවුණේ නෑ. ගෙදර ඉස්සරහින්ම භවන්ත මතුවුණා. භවන්ත මේ වෙලාවෙ ආපු එක ගැන මගේ හිතට ආවෙ ලොකු පුදුමයක්. මගේ මූණ දිහා හොදට බලන ගමන් භවන්ත මං ඉස්සරහින් වාඩිවුණා. තේරුම් ගන්න ආමාරු හැගීම් හුගාක් ඒ මූණ මැද්දෙ හිරවෙලා තිබ්බා.. වරදක් කරලා නැති වුණත් මගේ හිත තිගැස්සුනා.

"භවන්ත අද වැඩට ගියේ නැද්ද...?"

"නෑ අනගි.. මට දැන් රස්සාව එපාවෙලා.."

නිල්පාට සෙටියෙ කුෂන් ඇන්දට ඔලුව තියාගෙන ඇස් දෙක පියාගන්න ගමන් භවන්ත කිව්වා. ඒ පාර මොකද වෙලා තියෙන්නේ.. සංජානි බාල්දියක්වත් පෙරලගෙනද..? මං මගෙන්ම අහගත්තා..

"ලොකු නංගි ඊයෙ අපේ ගෙදර ආවා..."

භවන්ත එහෙම කියද්දි මගේ හිතට මහ මොක්කදෝ වුණා. කවදාවත් දැකලා තිබ්බෙ නැති වුණත්, භවන්තගෙ ලොකු නංගි ගැන මගේ හිතට අපහැදිලි කේන්තියක් ආවා. සංජානිව ළං කරගන්න බැරුව මං අද විදවන්නෙ එයාලා හන්දා කියන එක හිතට තේරුණත් මට කරන්න දෙයක් තිබුනෙ නෑ..

"මං අහන් ඉන්නෙ භවන්ත.. ඔයා කියන්න.."

"ලොකු නංගි ගෙදර එන්න විනාඩියකට දෙකකට කලින් සංජානි මගෙත් එක්ක කතා කර කර හිටියේ. එකපාරටම සංජානි කිව්වා.. අයියා ඔයාට කියන්න දෙයක් තියෙනවා කියලා. සංජානිගෙ මූණෙ තිබ්බෙ මොකකට හරි බයවෙලා වගේ දෙයක්.."

අනගි රඹුක්වැල්ල කියන්නෙ යකෙකුටවත් බය නැති කොල්ලෙක් වුණත්, මෙන්න මේ වෙලාවෙදි නම් මගේ හිත හීතල වෙලා ගියා. භවන්තගෙ මූණ දිහා කෙලින් බලන්න බැරි මොකක්දෝ අපහසුතාවයක් මට දැණුනා. ෂුවර් එකටම සංජානි කියන්න යන්න ඇත්තෙ මං ගැන කියන දේ පොල්ලකින් ගැහුවා වගේ මට තෙරුණා..

"මං ඒ ගැන අහන්න යනකොටම තමයි ලොකු නංගි ගේ ඇතුලට ආවේ. මං ඇහුවා ඇයි ආවෙ කියලා. අපිට මේ කරලා ගියපු හරිය මදිද කියලා.. මාව යකා කරන්නෙ නැතුව මෙතනින් පලයං කියලා.. ඒත්... ගියේ නෑ.. මට අම්මව බලන්න ඕන.. මට අම්මත්තෙක්ක කතා කරන්න ඕන කියලා ලොකු නංගි කෑගැහුවා. ඒ අස්සෙ සංජානි ඇගේ එල්ලිලා කියනවා අක්කිට බනින්න එපා කියලා. ගෙට එන්න දෙන්න කියලා.. ඔයාට තේරෙනවද මංදා අනගි.. එදා මායි, අම්මයි විදවපු හැටි සංජානි තේරුම් අරන් තියෙනවද කියලා.. ඒකනේ එයා එහෙම කිව්වේ. මං සංජානිටත් හොදටම බැන්නා.."

භවන්ත වෙච්ච දේවල් කියාගනෙ යද්දි මගේ ඔලුව තෝන්තු වෙලා තිබුණා. මේ මොනවද වෙන්න යන්නේ..? සංජානි ඔය කතාව මැද්දට පනින්න ඇත්තෙ මං හින්දා කියන එක මට තේරුණා. වෙච්ච දේවල් භවන්ත ඔක්කොම කියපු නැති හින්දා මං කතා කරන්න උත්සාහ කලේ නෑ..

"ඔය අස්සෙ තමයි අම්මා ආවේ... ලොනු නංගි අම්මා කියාගෙන ඉස්සරහට ආවත්, අම්මා එයාව නතර කරා.. අම්මා කොහේ ඉන්න අම්මා කෙනෙක්ද..? අපිට මෙච්චර ලැජ්ජාවක් කරලත්, ඇයි ආපහු ආවේ... ඉන්න තැනම ඉන්න තිබ්බනේ. දැන් මේ කෙල්ලගෙ මගුල ළංවෙද්දි ආපහු ආවේ..? ඒ මගුලත් කඩලා දාන්නද..? මං උඹට ඕන නම් වදින්නම් දුවේ... මේ දුන්නු ගින්දර හොදටම ඇති.. අනේ පුතේ මෙයාට කියපං.. කියලා අම්මා අඩාගෙනම ගේ අතුලට ගියා. මං ලොකු නංගිව එළියට දාලා දොර වැහුවා.."

මහා ලොකු හුස්මක් එළියට පා කරන ගමන් භවන්ත කිව්වා. අඩු ගානෙ භවන්තට මොනවා හරි කියන්න ඕක කියලා මට තේරුණත්, මගේ ඔලුවට කිසිම දෙයක් ආවෙ නෑ..

"ඔහොම කතා නැතුව ඉන්නෙපා අනගි.. ඔයා කියන්න මං හැසිරිච්ච විදිය වැරදියිද කියලා..? ආ.. ඒ වෙලාවෙ මං වෙන මොනවා කරන්නද..? ලොකු නංගිව එළියට ආදාල දොර වැහුවම, සංජානි මං දිහා බලන් හිටියෙ අපරාධකාරයෙක් දිහා බලන් ඉන්නවා වගේ. එයා වුණත් මං ගැන මොනවා හිතනවා ඇතිද..?"

"ඔය ගැන වැඩිය හිතන්න එපා භවන්ත.. ඔයාට ඕන දේකට මං ඉන්නවා. අපි එන විදියකට මූණ දෙමු..."

මං කිව්ව දෙයින් භවන්තගෙ මූණෙ පුංචි හිනාවක් පිපුනා. ඒ හිනාව නැති කරලා දාන්න, මං කවදාවත් හවුල් වෙන්නෙ නෑ කියලා හිතාගත්තෙ ඒ වෙලාවෙදිමයි..

"මං මේ හැම දෙයක්ම ඔයත්තෙක්ක කියන්නෙ ඇයිද කියලා මට තේරෙන්නෙ නෑ අනගි.. සමහර වෙලාවට ඔයාට මාව කරදරයක් වගේ ඇති. ඔයා ළගදි මගේ හිතට මහා ලොකු ශක්තියක් දැනෙනවා. හරියට මගේ හැම ප්රශ්නෙකටම උත්තර ඔයා ළග තියෙනවා වගේ.."

භවන්ත හිටියෙ මගේ දිහාම බලාගෙන.. දෙයියා පේන තෙක්මානෙක නෑ. සද්දෙකුත් නෑ. ඌට මොකද වුණේ..?

"මං කොයි වෙලාවකවත් ඔයා කරදරයක් කියලා හිතුවෙ නෑ භවන්ත. හිතන්නෙත් නෑ.. සජීවන්ලා, නිර්මාල්ල, නවෝදිලා ඉන්දේදදි මං ඔයාට ළං වුණේ, ඔයා මගේ හිතට ෆිට් වුණ හින්දා. එහෙම මගේ හිතට ෆිට් වුන කෙනෙක් මගේ කෑල්ලෙන් කෑල්ල ගියත් අතාරින්නෙ නෑ භවන්ත..."

එතකොට සංජානිව අමතක කරලා දාන්න හදන්නෙ සංජානි හිතට ෆිට් වුණේ නැති හින්දද කියලා මං මගෙන් අහගත්තා. දෙයියනේ.. ඒ ප්රශ්නෙට උත්තර නෑ. සංජානි වගේ අහිංසක කෙල්ලෙක් ළං කර ගන්න තරම් මට පිනක් නෑ කියලා විතරක් මං හිතාගත්තා. ඒ ගැන හිතනකොට මහා ලොකු වේදනාවකින් මගේ හිත හිරි වැටිලා යනවා මට තේරුණා..

"මගේ හිතේ තියෙන මේ කරදර නවෝදි එක්ක කියන්න බෑ අනගි.. එයා වුණත් මං ගැන මොනවද හිතන්නේ..? ඒත් ඔයා මං ගැන අහිතක් හිතන්නෙ නෑ කියලා මං දන්නවා... සංජානි වුණත් ඉන්නෙ මං ගැන වැරදියට හිතාගෙන.. වෙනදට දවස පුරාම හිනා වේවි ඉන්න කෙල්ල දැන් ඉන්නෙ මූණ හංගගෙන. ලොකු නංගි නැතුවුණා වගේ මට සංජානිවත් නැතිවේවි කියලා මට බයයි අනගි.. ඇයි එයා මාව මග අරින්නේ...? "

භවන්ත කියවගෙන යන හැමදේම මගේ හිත ඇතුලෙ වැදුනා. දෙයියනේ.. මේ හැමදේකටම මාත් හවුල්කාරයෙක් වුණානේ. සංජානි කියන්නේ, භවන්තගෙ නංගි කියාලා දැනගත්තු දාම මට සංජානිගෙන් ඈත් වෙන්න තිබුණා. ඒත් දැන් ඒ හැමදේටම පරක්කු වැඩියි. දැන් ඔය ඉන්න තත්වේ උඩ සංජානි වුණත් මොනවා කරයිද දන්නෙ නෑ.. වැරදිලාවත් එයා ඉස්සෙල්ලා වගේ මං ගැන භවන්ත එක්ක කියන්න හැදුවොත්. මේ හැමදේම ඉවරයි.. මෙච්චර කල් තිබ්බ භවන්තගෙයි, මගෙයි ෆ්රෙන්ඩ් ෂිප් එකත් ඉවරෙටම ඉවරයි..

"ලොකු නංගි නැතිවුනා වගේ ඔයාට සංජානිව නැතිවෙන එකක් නෑ භවන්ත. එයා ඔයාට ආදරෙයි.. ඔයාටත් සංජානි නැතුව බෑනේ.."

භවන්තගෙ මූණට අර මුලින් තිබ්බ හිනාවම ආවා. මිනිහටඒ හිනාව හැමදාම කියනවා වගේ මාර ගති. ඔහොම හිනාවලො ඉන්නවා නම් මොනවා කරන්න බැරිද යාලුවේ..?

"මගේ දේවල් කිව්වා මිසක ඔයාගෙ විස්තරයක්වත් අහන්න බැරිවුණා නේ.. අංකල් ෆෝන් කරාද..?"

"ඔව්... භවන්ත.. තව ටික දවසක් යයි තාත්තා එන්න.. කැමති නම්, පාලුයි වගේ නම් දෙයියත් එක්ක මැඩ්රාස් වලට එන්න කිව්වා. මං කිව්වා බලන්නම් කියලා.."

භවන්තගෙ මූණ අමුතු වෙලා ගියා..

"ඒ කියන්නෙ ඔයා ඉන්දියා යනවද..?"

"තාම නම් හිතුන් නෑ... බලමුකෝ.."

මං කිව්ව දේට භවන්ත මුකුත් කිව්වෙ නෑ. භවන්ත ගිහිල්ලා හුග වෙලාවක් ගියාට පස්සෙත් මං ඉදන් ඉදපු තැනින් නැගිට්ටෙ නෑ. මගේ ඔලුව පුරාම පිරිලා තිබුණේ, භවන්න කියලා ගියපු දේවල් වලින්, බවන්ත සැරින් සැරේට ඇවිත් කියන මේ දේවල් වලින් මායි, සංජානියි අතරේ මහා විශාල බැම්මක් හැදෙන්න පටන් අරන් තිබුනා. ඒත් ජීවිතේ ඉස්සෙල්ලම වතාවට, මගේ හිත ගත්තු පුංචි කෙල්ලව මගේ කරගන්න බැරිවෙන එක ගැන නම් හිත ඇතුලෙ තිබ්බෙ සුළු පටු වේදනාවක් නම් නෙමෙයි. දෙයියට වුණත් මේ හැමදේම මුල ඉදලා කිව්වා කියලා වැඩක් නෑ. දෙයියා කෙලින්ම යන්නෙ භවන්ත ළගට කියෙනක මං දැනන් හිටියා. ඇත්තටම, සංජානි ගැන කෙලින්ම භවන්තත් එක්ක කතා කරොත් නරකද කියන සිතුවිල්ල මගේ ඔලුවට ආවේ ඒ එක්කමයි. ඒත් භවන්ත වෙච්ච හැමදෙයක්ම මට කියලා තියෙද්දි, සංජානිව බලන්න මනමාලයෙක් එන්න තියෙද්දි ඒ වගේ දෙයක් කියනෙක ගැන දෙපාරක් හිතන්න මට ඕන වුණා. අන්තිමට, හිතලා හිතලා වැඩි වෙලාද කොහේද මගෙ ඔලුවත් එක්ක රිදෙන්න ගත්තා..

෴මතුසම්බන්ධයි෴

| PDF ආකාරයට ලබාගන්න |

[QUOTE="crazybuddy, post: 12180966, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04] මං කතා කලේ භවන්තයි, ආන්ටියි දිහා බලාගෙන විතරයි. ඒත් කෝක් ද කියලා අන්තිම වචනෙ කියද්දි මං සංජානි දිහා බැලුවා. ඒ මූණෙ තියෙන දුක මගේ හිත පත්ලෙම රැදුනෙ දෙපාරක් තියා එක පාරක්වත් හිතන්නෙ නැතුව...[/COLOR][/B] [B][COLOR=#783f04]"අනගි... ගේ නම් හරිම ලස්සනයි.. මෙච්චර ලොකු ගෙයක ඔයා කොහොම තනියෙන් ඉන්නවද මන්දා.. අපි ටිකක් ගේ බලමුද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] වටපිට බල බලා ඉදපු ආන්ටි ඇහුවා.. මටත් ඕන වුණේ සංජානිගෙ ඇස් මායිමෙන් ටිකක් එහාටවෙලා ඉන්න. නැත්නම් මෙතන මටයි, සංජානිටයි දෙන්නටම අඩන්නයි වෙන්නේ [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]..[/COLOR][/B] [B][COLOR=#783f04]"බෑ... බෑ... ඔක්කොටම කලින් කෝපි බීලා ඉන්න ඕන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] භවන්ත කෑගහලා වගේ කිව්වා. භවන්ත කෝපි වලට මේ තරම් පෙරේතයි කියලා මං අදනේ දන්නේ...[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දෙයියා... අපිට කෝපි එවන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] පල්ලෙහා හිටපු දෙයියට ඇහෙන්න මං කිව්වා. ඒ එක්කමයි සංජානි ඉදපු තැනින් නැගිටලා බිත්ත කබඩ් එක ළගට ගියේ. භවන්තයි, අම්මයි සැටියෙන් නැගිටලා බැල්කනි එකට ගියෙන් ඒ වෙලාවෙම වගේ. අපේ ෆැමිලි එක ගැන භවන්ත දන්න විස්තර ආන්ටිට කියනවා මට ඇහුණා. බිත්ති කබඩ් එකට මෙහායින් තිබ්බ දිග මේසෙ උඩ මං එකතු කරපු පුංචි පුංචි විසිතුරු බඩු ගොඩක් තිබුණා. සංජානි ඒවා දිහා හුගක් ආසාවෙන් බලන් ඉන්න බව මං දැක්කා. මේසෙ කෙලවරටම වෙන්න තිබ්බ රතුපාට පෙට්ටිය දිහාට සංජානිගෙ ඇස් යොමුුණා කියලා මට අන්තිමට පෙනුණා. ඒ පෙට්ටිය එතනින් අයින් කරන්න ඕන කියලා මගේ හිතට හිතුණත් සංජානි ඒ පෙට්ටිය අතට ගත්තා. එයා ඒක හෙමින් සැරේ ඇරලා බලන ගමන් මං දිහා බැලුවා. අඩන්න වගේ මූණ හදන් ඉන්න සංජානිගෙ මූණ දැක්කහම මට ආවෙ ලොකු දුකක්. ඒත් ඒ රතුපාට පෙට්ටිය ඇතුලෙ තිබ්බ දේවල් දැකලා එයාගේ ඇස් ආයෙත් මං දිහාට යොමුවුණා. දැන් ඒ මූණෙ තිබ්බෙ ලොකු පුදුමයක්. රතුපාට පෙට්ටිය ඇතුලෙන් එළියට ගත්තෙ එයාගෙම ටසල් එක. එයයි මායි හම්බවෙච්ච පළවෙන් දවසෙම එයාගෙන් හැලිච්ච ටසල් එක. ඊගාවට එයාගෙන්ම හැලිච්ච බස් ටිකට් එකක්, ටොෆි කොලයක් එයා අතට ගත්තා. අතට අරන් හොදට බලලා ආයෙත් ඒ බඩු තිබ්බ විදියටම තිබ්බා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බේබි මහත්තයා... කෝපි ගෙනාවා.. සංජානි බේබිටත් එන්න කියන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] දෙයියා කොපිත් අරන් ඇවිත්. මූ බය නැතුව සංජානිටත් කොපි බොන්න අඩගහපු එකනේ වැඩේ. සංජානිගෙ මූණෙ තාමත් තිබ්බෙ අර මුලින්ම තිබ්බ දුකම තමයි. භවන්තයි, ආන්ටියි හිටියෙ නැත්නම් ඔහොම ඉන්නෙපා කියලවත් කියන්න තිබුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනගි දන්නවද අපි ආවේ ඇයි කියලා...?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] කෝපි බිබි ඉදපු භවන්තගෙ අම්මා මගෙන් ඇහුවා. බොන්න ගත්තු කෝපි මග් එක එහෙම්ම අතේ තියාගෙන මං ආන්ටි දිහා බලන් හිටියෙ, එයා කියන්න යන්නෙ මොනවද කියලා තේරුම් ගන්න බැරුව..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අවුරුදු ගානකට පස්සෙ භවන්ත යාලුවෙක් කියලා ලංකර ගත්තෙ ඔයාව. ඒ හන්දා මේ සුබ ආරංචිය ඉස්සෙල්ලාම කියන්න ආවෙ ඔයාට.. මොකද දැන් ඔයත් මගේ දරුවෙක් වගේ මට ළංවෙලා හින්දා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] කිසිම දෙයක් හිතාගන්න බැරුව මං භවන්තයි, සංජානියි දිහා බැලුවා. භවන්ත මගේ දිහා බලන් හිටියත්, සංජානි බිම බලාගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සංජානිව බලන්න මනමාලයෙක් එනවා.. අපේ පවුල් දෙකම හොදට අදුනනවා. හරිම වැදගත් අය.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ආන්ටි කියාගෙන කියාගෙන යද්දි මගේ හිත සීතල වෙලා ගියා.. දෙයියනේ... මේ මොනවද වෙන්නේ..? මගේ හිත ගත්තු පුංචි කෙල්ල මට නැත්තටම නැතිවෙලා යන්නද හදන්නේ...? බිම බලාගෙන ඉදපු සංජානි තාමත් ඔලුව ඉස්සුවෙ නෑ. භවන්තයි, ආන්ටියි සංජානිව බලන්න එන පුද්ගලයා ගැන තවත් මොනවදෝ කියවනවා මට ඇහුණත් මොනවද කිව්වෙ කියලා හරියට මගේ ඔලුවට වැටුනෙ නෑ. සංජානි බදින්න යනවා කියන දේ, මගේ පපුව මිරිකලා දැම්මා වගේ වුණා. ඇයි මේ තරම් ඉක්මනට මේ කෙල්ලව බන්දලා දෙන්න හදන්නේ..? භවන්තලා යන්න ගියායින් පස්සේ මගේ හිතේ කැරකි කැරකි තිබ්බ ප්රශ්නෙ ඒකයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] **********************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] කිසිම බරක් පතලක් නැතුව සැහැල්ලුවෙන් පිරිලා තිබ්බ මගේ හිතට මේ වෙලා තියෙන දේ ගැන හිතාගන්න බැරි වුණා. සංජානිව හිතෙන් ඈත් කරන්න කොයි තරම් හැදුවත් ඒ දේ කරන්න මට පුළුවන් වුණේ නෑ. සංජානිව හිතට ළංකරගන්න හදන හැම වෙලාවකම, අන්ත අසරණ හිනාවක් මූනෙ තියාගෙන මං දිහා බලන් ඉන්න භවන්තව මට මැවිලා පෙනුනා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බේබි මහත්තයා....."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ඇපල් ජූස් එකක් අතේ තියාගෙන දෙයියා මං ඉස්සරහ. මං ඇපල් ජූස් එක අතට ගත්තා. දෙයියගෙ මූණ කල්පනාවකින් වැහිලා ගිහින්.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං දෙයක් අහන්නම්.... මහත්තයා අවුල් වෙන්නෑ කියන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකක්ද දෙයියා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බේබි මහත්තයා දැන් ඉන්නෙත් හිතේ අමාරුවෙන් කියලා මං දන්නවා... ඒත්... ඒත්.... මට මේ දේ මහත්තයට නොකිය බෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මූ මොනවා කියන්න හදනවද මංදා මේ තරම් තටම තටමා.. මට මළපනින්නෙ ඔය වගේ වෙලාවට තමයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹ දන්නවනේ ඉවසන එක මට මොනතරම් අමාරු දෙයක්ද කියලා.. කියන දෙයක් කියපං ඇඹරෙන්නෙ නැතුව.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බේබි මහත්තයා හිතනවද ලොකු නෝනා ආයෙත් ලංකාවට එයි කියලා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] එහෙම අහලා දෙයියා මගේ මූණ දිහා බැලුවෙ බයෙන් වගේ. ඌ අහපු ප්රශ්නෙන් මං ගැස්සිලා ගියත් මට දෙයියා ගැන පව් කියලා හිතුනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ ගැන මං දන්නෑ දෙයියා.. එදා අම්මගෙන් ඈත්වුණ දවසෙ ඉදලා අද වෙනකන් මං බලන් හිටියා, අම්මා මාව බලන්න අද ඒවි... හෙට ඒවි කියලා.. ඒක මගේ හිතේ තිබ්බ ලොකුම ප්රාර්ථනාවක්.. ඒත් ඒ දේ ඉෂ්ඨ වුනේ නෑ... සමහර විට අම්මා මායි, .තාත්තයි දෙන්නම අමතක කරලා දාන්න ඇති. මං දැන් ඒ ගැන නොහිත ඉන්න ට්රයි කරනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මං කියාගනෙ කියාගෙන ගියා.. මගේ මූණ දිහා දෙයියා බලන් උන්නා මිසක වචනයක්වත් කිව්වෙ නෑ. ඇත්තටම දෙයියට වුණත් කියන්න දෙයක් නැතුව ඇති. උඩ තට්ටුවට නගින්න තියෙන පඩිපෙළ ගාවට ගිහින් දෙයියා අපිට හැරුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] "ම... මට මේවා තේරෙන්නෙ නෑ.. ඒත්.. ඒත්.. බේබි මහත්තයා ඉන්නෙ සන්තෝසෙන් නෙමෙයි කියන එක මට තෙරෙනවා.. ලොකු මහත්තයා යනකොට කියලා ගියේ පුලුවන් තරම් බේබි මහත්තයව සතුටින් තියන්න කියලා. අනිත්තෙක කොයි තරම් වැඩ තිබ්බ වුණත් ලොකු මහත්තයා, බේබි මහත්තයව අතෑරියේ නෑ. මගෙත්තෙක්ක වුණත් කතා කරද්දි නිතරම කියෙව්වෙ බේබි මහත්තයා ගැන.." [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං ඒක දන්නවා දෙයියා... තාත්තා මට කොයි තරම් ආදරෙයිද කියලත් මං දන්නවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මට එතනින් එහාට මුකුත් කියන්න හම්බවුණේ නෑ. ගෙදර ඉස්සරහින්ම භවන්ත මතුවුණා. භවන්ත මේ වෙලාවෙ ආපු එක ගැන මගේ හිතට ආවෙ ලොකු පුදුමයක්. මගේ මූණ දිහා හොදට බලන ගමන් භවන්ත මං ඉස්සරහින් වාඩිවුණා. තේරුම් ගන්න ආමාරු හැගීම් හුගාක් ඒ මූණ මැද්දෙ හිරවෙලා තිබ්බා.. වරදක් කරලා නැති වුණත් මගේ හිත තිගැස්සුනා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"භවන්ත අද වැඩට ගියේ නැද්ද...?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ අනගි.. මට දැන් රස්සාව එපාවෙලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] නිල්පාට සෙටියෙ කුෂන් ඇන්දට ඔලුව තියාගෙන ඇස් දෙක පියාගන්න ගමන් භවන්ත කිව්වා. ඒ පාර මොකද වෙලා තියෙන්නේ.. සංජානි බාල්දියක්වත් පෙරලගෙනද..? මං මගෙන්ම අහගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ලොකු නංගි ඊයෙ අපේ ගෙදර ආවා..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] භවන්ත එහෙම කියද්දි මගේ හිතට මහ මොක්කදෝ වුණා. කවදාවත් දැකලා තිබ්බෙ නැති වුණත්, භවන්තගෙ ලොකු නංගි ගැන මගේ හිතට අපහැදිලි කේන්තියක් ආවා. සංජානිව ළං කරගන්න බැරුව මං අද විදවන්නෙ එයාලා හන්දා කියන එක හිතට තේරුණත් මට කරන්න දෙයක් තිබුනෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං අහන් ඉන්නෙ භවන්ත.. ඔයා කියන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ලොකු නංගි ගෙදර එන්න විනාඩියකට දෙකකට කලින් සංජානි මගෙත් එක්ක කතා කර කර හිටියේ. එකපාරටම සංජානි කිව්වා.. අයියා ඔයාට කියන්න දෙයක් තියෙනවා කියලා. සංජානිගෙ මූණෙ තිබ්බෙ මොකකට හරි බයවෙලා වගේ දෙයක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] අනගි රඹුක්වැල්ල කියන්නෙ යකෙකුටවත් බය නැති කොල්ලෙක් වුණත්, මෙන්න මේ වෙලාවෙදි නම් මගේ හිත හීතල වෙලා ගියා. භවන්තගෙ මූණ දිහා කෙලින් බලන්න බැරි මොකක්දෝ අපහසුතාවයක් මට දැණුනා. ෂුවර් එකටම සංජානි කියන්න යන්න ඇත්තෙ මං ගැන කියන දේ පොල්ලකින් ගැහුවා වගේ මට තෙරුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං ඒ ගැන අහන්න යනකොටම තමයි ලොකු නංගි ගේ ඇතුලට ආවේ. මං ඇහුවා ඇයි ආවෙ කියලා. අපිට මේ කරලා ගියපු හරිය මදිද කියලා.. මාව යකා කරන්නෙ නැතුව මෙතනින් පලයං කියලා.. ඒත්... ගියේ නෑ.. මට අම්මව බලන්න ඕන.. මට අම්මත්තෙක්ක කතා කරන්න ඕන කියලා ලොකු නංගි කෑගැහුවා. ඒ අස්සෙ සංජානි ඇගේ එල්ලිලා කියනවා අක්කිට බනින්න එපා කියලා. ගෙට එන්න දෙන්න කියලා.. ඔයාට තේරෙනවද මංදා අනගි.. එදා මායි, අම්මයි විදවපු හැටි සංජානි තේරුම් අරන් තියෙනවද කියලා.. ඒකනේ එයා එහෙම කිව්වේ. මං සංජානිටත් හොදටම බැන්නා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] භවන්ත වෙච්ච දේවල් කියාගනෙ යද්දි මගේ ඔලුව තෝන්තු වෙලා තිබුණා. මේ මොනවද වෙන්න යන්නේ..? සංජානි ඔය කතාව මැද්දට පනින්න ඇත්තෙ මං හින්දා කියන එක මට තේරුණා. වෙච්ච දේවල් භවන්ත ඔක්කොම කියපු නැති හින්දා මං කතා කරන්න උත්සාහ කලේ නෑ.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔය අස්සෙ තමයි අම්මා ආවේ... ලොනු නංගි අම්මා කියාගෙන ඉස්සරහට ආවත්, අම්මා එයාව නතර කරා.. අම්මා කොහේ ඉන්න අම්මා කෙනෙක්ද..? අපිට මෙච්චර ලැජ්ජාවක් කරලත්, ඇයි ආපහු ආවේ... ඉන්න තැනම ඉන්න තිබ්බනේ. දැන් මේ කෙල්ලගෙ මගුල ළංවෙද්දි ආපහු ආවේ..? ඒ මගුලත් කඩලා දාන්නද..? මං උඹට ඕන නම් වදින්නම් දුවේ... මේ දුන්නු ගින්දර හොදටම ඇති.. අනේ පුතේ මෙයාට කියපං.. කියලා අම්මා අඩාගෙනම ගේ අතුලට ගියා. මං ලොකු නංගිව එළියට දාලා දොර වැහුවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මහා ලොකු හුස්මක් එළියට පා කරන ගමන් භවන්ත කිව්වා. අඩු ගානෙ භවන්තට මොනවා හරි කියන්න ඕක කියලා මට තේරුණත්, මගේ ඔලුවට කිසිම දෙයක් ආවෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔහොම කතා නැතුව ඉන්නෙපා අනගි.. ඔයා කියන්න මං හැසිරිච්ච විදිය වැරදියිද කියලා..? ආ.. ඒ වෙලාවෙ මං වෙන මොනවා කරන්නද..? ලොකු නංගිව එළියට ආදාල දොර වැහුවම, සංජානි මං දිහා බලන් හිටියෙ අපරාධකාරයෙක් දිහා බලන් ඉන්නවා වගේ. එයා වුණත් මං ගැන මොනවා හිතනවා ඇතිද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔය ගැන වැඩිය හිතන්න එපා භවන්ත.. ඔයාට ඕන දේකට මං ඉන්නවා. අපි එන විදියකට මූණ දෙමු..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මං කිව්ව දෙයින් භවන්තගෙ මූණෙ පුංචි හිනාවක් පිපුනා. ඒ හිනාව නැති කරලා දාන්න, මං කවදාවත් හවුල් වෙන්නෙ නෑ කියලා හිතාගත්තෙ ඒ වෙලාවෙදිමයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං මේ හැම දෙයක්ම ඔයත්තෙක්ක කියන්නෙ ඇයිද කියලා මට තේරෙන්නෙ නෑ අනගි.. සමහර වෙලාවට ඔයාට මාව කරදරයක් වගේ ඇති. ඔයා ළගදි මගේ හිතට මහා ලොකු ශක්තියක් දැනෙනවා. හරියට මගේ හැම ප්රශ්නෙකටම උත්තර ඔයා ළග තියෙනවා වගේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] භවන්ත හිටියෙ මගේ දිහාම බලාගෙන.. දෙයියා පේන තෙක්මානෙක නෑ. සද්දෙකුත් නෑ. ඌට මොකද වුණේ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං කොයි වෙලාවකවත් ඔයා කරදරයක් කියලා හිතුවෙ නෑ භවන්ත. හිතන්නෙත් නෑ.. සජීවන්ලා, නිර්මාල්ල, නවෝදිලා ඉන්දේදදි මං ඔයාට ළං වුණේ, ඔයා මගේ හිතට ෆිට් වුණ හින්දා. එහෙම මගේ හිතට ෆිට් වුන කෙනෙක් මගේ කෑල්ලෙන් කෑල්ල ගියත් අතාරින්නෙ නෑ භවන්ත..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] එතකොට සංජානිව අමතක කරලා දාන්න හදන්නෙ සංජානි හිතට ෆිට් වුණේ නැති හින්දද කියලා මං මගෙන් අහගත්තා. දෙයියනේ.. ඒ ප්රශ්නෙට උත්තර නෑ. සංජානි වගේ අහිංසක කෙල්ලෙක් ළං කර ගන්න තරම් මට පිනක් නෑ කියලා විතරක් මං හිතාගත්තා. ඒ ගැන හිතනකොට මහා ලොකු වේදනාවකින් මගේ හිත හිරි වැටිලා යනවා මට තේරුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මගේ හිතේ තියෙන මේ කරදර නවෝදි එක්ක කියන්න බෑ අනගි.. එයා වුණත් මං ගැන මොනවද හිතන්නේ..? ඒත් ඔයා මං ගැන අහිතක් හිතන්නෙ නෑ කියලා මං දන්නවා... සංජානි වුණත් ඉන්නෙ මං ගැන වැරදියට හිතාගෙන.. වෙනදට දවස පුරාම හිනා වේවි ඉන්න කෙල්ල දැන් ඉන්නෙ මූණ හංගගෙන. ලොකු නංගි නැතුවුණා වගේ මට සංජානිවත් නැතිවේවි කියලා මට බයයි අනගි.. ඇයි එයා මාව මග අරින්නේ...? "[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] භවන්ත කියවගෙන යන හැමදේම මගේ හිත ඇතුලෙ වැදුනා. දෙයියනේ.. මේ හැමදේකටම මාත් හවුල්කාරයෙක් වුණානේ. සංජානි කියන්නේ, භවන්තගෙ නංගි කියාලා දැනගත්තු දාම මට සංජානිගෙන් ඈත් වෙන්න තිබුණා. ඒත් දැන් ඒ හැමදේටම පරක්කු වැඩියි. දැන් ඔය ඉන්න තත්වේ උඩ සංජානි වුණත් මොනවා කරයිද දන්නෙ නෑ.. වැරදිලාවත් එයා ඉස්සෙල්ලා වගේ මං ගැන භවන්ත එක්ක කියන්න හැදුවොත්. මේ හැමදේම ඉවරයි.. මෙච්චර කල් තිබ්බ භවන්තගෙයි, මගෙයි ෆ්රෙන්ඩ් ෂිප් එකත් ඉවරෙටම ඉවරයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ලොකු නංගි නැතිවුනා වගේ ඔයාට සංජානිව නැතිවෙන එකක් නෑ භවන්ත. එයා ඔයාට ආදරෙයි.. ඔයාටත් සංජානි නැතුව බෑනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] භවන්තගෙ මූණට අර මුලින් තිබ්බ හිනාවම ආවා. මිනිහටඒ හිනාව හැමදාම කියනවා වගේ මාර ගති. ඔහොම හිනාවලො ඉන්නවා නම් මොනවා කරන්න බැරිද යාලුවේ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මගේ දේවල් කිව්වා මිසක ඔයාගෙ විස්තරයක්වත් අහන්න බැරිවුණා නේ.. අංකල් ෆෝන් කරාද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්... භවන්ත.. තව ටික දවසක් යයි තාත්තා එන්න.. කැමති නම්, පාලුයි වගේ නම් දෙයියත් එක්ක මැඩ්රාස් වලට එන්න කිව්වා. මං කිව්වා බලන්නම් කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] භවන්තගෙ මූණ අමුතු වෙලා ගියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ කියන්නෙ ඔයා ඉන්දියා යනවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තාම නම් හිතුන් නෑ... බලමුකෝ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මං කිව්ව දේට භවන්ත මුකුත් කිව්වෙ නෑ. භවන්ත ගිහිල්ලා හුග වෙලාවක් ගියාට පස්සෙත් මං ඉදන් ඉදපු තැනින් නැගිට්ටෙ නෑ. මගේ ඔලුව පුරාම පිරිලා තිබුණේ, භවන්න කියලා ගියපු දේවල් වලින්, බවන්ත සැරින් සැරේට ඇවිත් කියන මේ දේවල් වලින් මායි, සංජානියි අතරේ මහා විශාල බැම්මක් හැදෙන්න පටන් අරන් තිබුනා. ඒත් ජීවිතේ ඉස්සෙල්ලම වතාවට, මගේ හිත ගත්තු පුංචි කෙල්ලව මගේ කරගන්න බැරිවෙන එක ගැන නම් හිත ඇතුලෙ තිබ්බෙ සුළු පටු වේදනාවක් නම් නෙමෙයි. දෙයියට වුණත් මේ හැමදේම මුල ඉදලා කිව්වා කියලා වැඩක් නෑ. දෙයියා කෙලින්ම යන්නෙ භවන්ත ළගට කියෙනක මං දැනන් හිටියා. ඇත්තටම, සංජානි ගැන කෙලින්ම භවන්තත් එක්ක කතා කරොත් නරකද කියන සිතුවිල්ල මගේ ඔලුවට ආවේ ඒ එක්කමයි. ඒත් භවන්ත වෙච්ච හැමදෙයක්ම මට කියලා තියෙද්දි, සංජානිව බලන්න මනමාලයෙක් එන්න තියෙද්දි ඒ වගේ දෙයක් කියනෙක ගැන දෙපාරක් හිතන්න මට ඕන වුණා. අන්තිමට, හිතලා හිතලා වැඩි වෙලාද කොහේද මගෙ ඔලුවත් එක්ක රිදෙන්න ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][B][COLOR=#783f04] [SIZE=5]෴මතුසම්බන්ධයි෴[/SIZE] [/COLOR][/B][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=blue] [B]| PDF ආකාරයට ලබාගන්න | [/B][/COLOR][/SIZE][/CENTER] [CENTER] [URL="http://kathandarapoth.blogspot.com/2012/02/blog-post_26.html"][SIZE=4][IMG]http://3.bp.blogspot.com/-gsiX3vnKgLw/T0PrkxfM9rI/AAAAAAAABU8/owibi4DuQEc/s200/pdf-icon.png[/IMG][/SIZE][/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom