Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♥ සුන්ඳර ඒන්ජල් දිය ඇල්ල ⌡ Angel Falls ♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

♥ සුන්ඳර ඒන්ජල් දිය ඇල්ල ⌡ Angel Falls ♥

වෙනිසියුලාවේ පිහිටි ලොව උසම දිය ඇල්ල ලෙස පිලිගත් ඒන්ජල් දිය ඇල්ල ( Angel Falls ) ගැන විස්තර කීහිපයකි මේ..

මෙහි උස 979 m තරම් වේ.. Auyantepui කඳු මුදුනෙන් ආරම්ඹවන මෙය ප්‍රකට නයගරා දිය ඇල්ල මෙන් පහලොස් (15) ගුණයකි.. මෙයට Angel ලෙස නම ලැබ ඇත්තේ, Jimmie Angel නමැති ඇමරිකන් පියාසර කරුවකු මෙම දිය ඇල්ලට හරහා විසිවන ශතවර්ෂයේ පමණ ගමන් කිරීමයි..

විශාල සOචාරක ආකර්ෂණයක් හිමි මෙම සුන්ඳර දිය ඇල්ලේ රූප පෙලකි මේ..

උස මීටර් 979, අඩි වලින් ගත්තොත් අඩි 3212 ක් වෙනවා. ඒ වගේම මේකේ වතුර කිදා බැහීම මීටර් 807 ක් වෙනවා. කොහොමද නේද?

ගොඩක් උසක ඉදන් වැටෙන නිසා, පොලව මට්ටමේදී විසිරෙන ජල බින්දු වලින් හැදෙන මීදුම 1.6km ප්‍රදේශයක් පුර ව්‍යාප්ත වෙනවා.

මේකෙන් වැටෙන ජලයෙන්Kerep,Churun සහ Carrao කියන ගංගාවල් තුනම පෝෂණය වෙනවා

මේක ලෝකයෙන් හැංගිලා තිබු දෙයක් මේක හොයා ගැනීමේ ගෞරවය හිමි වෙන්නේ Jimmie Angel කියන ඇමෙරිකානු ජාතිකයට. ඔහු ගුවන් යානයකින් සංචාරය කරද්දී 1933 නොවෙම්බර් 16 වෙනිදා තමයි මේක හොයාගෙන තියෙන්නේ. ඒ වෙද්දී ඔහු ගමන් කල ගුවන් යානය අනතුරකට ලක් වෙලා, ඒ ඔහු මෙහි කදු මුදුනක් ඔහුගේ ගුවන් යානය ගොඩ බස්සවන්න ගිහින්. මේ ගමනට ඔහුත් සමග තවත් තිදෙනෙක් ඔහුගේ බිරිදත් සමග සහබාගි වෙලා තියනවා. ඔවුන් දින 11 ක් පාගමනින් ආපසු පැමිණ තිබෙනවා. ඒ අතරදී තමයි මෙම දිය ඇල්ල දක්නට ලැබිලා තියෙන්නේ. Jimmie Angel විසින් සොයා ගනු ලැබූ නිසා මෙයට Angel කියන නම ලැබිලා තියනවා. ඔවුන් නැවත ඇමෙරිකාවට යන්නේ 1937 ඔක්තෝබර් මාසයේදී. වසර 33 කට පසුව හෙලිචොප්ටෙර් ආදරයෙන් ඉවත් කර ගන්න තුරුම, Angel ගේ ගුවන් යානය හොදින් කදු මුදුන මත තිබිල තියනවා. දැනට එය Cuidad Bolivar ගුවන්තොටුපල අසල කෞතුකාගාරයක තැන්පත් කරලා තියනවා.

as at 2012-05-10

[QUOTE="Pink panther, post: 12669368, member: 379901"] [b]♥ සුන්ඳර ඒන්ජල් දිය ඇල්ල ⌡ Angel Falls ♥[/b] [CENTER][URL="http://upload.wikimedia.org/wikipedia/commons/f/fc/Angel_falls_panoramic_20080314.jpg"][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fc/Angel_falls_panoramic_20080314.jpg/800px-Angel_falls_panoramic_20080314.jpg[/IMG][/URL] [SIZE=5] වෙනිසියුලාවේ පිහිටි ලොව උසම දිය ඇල්ල ලෙස පිලිගත් ඒන්ජල් දිය ඇල්ල [SIZE=5]([/SIZE][/SIZE][SIZE=5] Angel Falls )[/SIZE][SIZE=5] ගැන විස්තර කීහිපයකි මේ.. මෙහි උස [/SIZE][SIZE=5]979 m [/SIZE][SIZE=5]තරම් වේ.. [URL="http://en.wikipedia.org/wiki/Auyantepui"]Auyantepui[/URL][/SIZE][SIZE=5] කඳු මුදුනෙන් ආරම්ඹවන මෙය ප්‍රකට නයගරා දිය ඇල්ල මෙන් පහලොස් (15) ගුණයකි.. මෙයට [/SIZE][SIZE=4]Angel [/SIZE][SIZE=5]ලෙස නම ලැබ ඇත්තේ, [/SIZE][SIZE=5]Jimmie Angel[/SIZE][SIZE=5] නමැති ඇමරිකන් පියාසර කරුවකු මෙම දිය ඇල්ලට හරහා විසිවන ශතවර්ෂයේ පමණ ගමන් කිරීමයි..[/SIZE] [SIZE=5]විශාල ස[SIZE=2]O[/SIZE]චාරක ආකර්ෂණයක් හිමි මෙම සුන්ඳර දිය ඇල්ලේ රූප පෙලකි මේ.. [/SIZE][IMG]http://img526.imageshack.us/img526/207/att00001oz.jpg[/IMG] [URL="http://en.wikipedia.org/wiki/Auyantepui"][SIZE=5] [/SIZE][/URL][SIZE=5] [/SIZE][IMG]http://img4.imageshack.us/img4/4572/att00002vd.jpg[/IMG] [SIZE=4]උස මීටර් 979, අඩි වලින් ගත්තොත් අඩි 3212 ක් වෙනවා. ඒ වගේම මේකේ වතුර කිදා බැහීම මීටර් 807 ක් වෙනවා. කොහොමද නේද? [/SIZE] [IMG]http://img805.imageshack.us/img805/1586/att00003f.jpg[/IMG] [IMG]http://img338.imageshack.us/img338/178/att00004o.jpg[/IMG] [SIZE=4]ගොඩක් උසක ඉදන් වැටෙන නිසා, පොලව මට්ටමේදී විසිරෙන ජල බින්දු වලින් හැදෙන මීදුම 1.6km ප්‍රදේශයක් පුර ව්‍යාප්ත වෙනවා. [/SIZE] [IMG]http://img842.imageshack.us/img842/6681/att00005c.jpg[/IMG] [SIZE=4]මේකෙන් වැටෙන ජලයෙන්Kerep,Churun සහ Carrao කියන ගංගාවල් තුනම පෝෂණය වෙනවා [/SIZE] [IMG]http://img163.imageshack.us/img163/2905/att00006vd.jpg[/IMG] [SIZE=4]මේක ලෝකයෙන් හැංගිලා තිබු දෙයක් මේක හොයා ගැනීමේ ගෞරවය හිමි වෙන්නේ Jimmie Angel කියන ඇමෙරිකානු ජාතිකයට. ඔහු ගුවන් යානයකින් සංචාරය කරද්දී 1933 නොවෙම්බර් 16 වෙනිදා තමයි මේක හොයාගෙන තියෙන්නේ. ඒ වෙද්දී ඔහු ගමන් කල ගුවන් යානය අනතුරකට ලක් වෙලා, ඒ ඔහු මෙහි කදු මුදුනක් ඔහුගේ ගුවන් යානය ගොඩ බස්සවන්න ගිහින්. මේ ගමනට ඔහුත් සමග තවත් තිදෙනෙක් ඔහුගේ බිරිදත් සමග සහබාගි වෙලා තියනවා. ඔවුන් දින 11 ක් පාගමනින් ආපසු පැමිණ තිබෙනවා. ඒ අතරදී තමයි මෙම දිය ඇල්ල දක්නට ලැබිලා තියෙන්නේ. Jimmie Angel විසින් සොයා ගනු ලැබූ නිසා මෙයට Angel කියන නම ලැබිලා තියනවා. ඔවුන් නැවත ඇමෙරිකාවට යන්නේ 1937 ඔක්තෝබර් මාසයේදී. වසර 33 කට පසුව හෙලිචොප්ටෙර් ආදරයෙන් ඉවත් කර ගන්න තුරුම, Angel ගේ ගුවන් යානය හොදින් කදු මුදුන මත තිබිල තියනවා. දැනට එය Cuidad Bolivar ගුවන්තොටුපල අසල කෞතුකාගාරයක තැන්පත් කරලා තියනවා. [/SIZE] [IMG]http://img269.imageshack.us/img269/6508/att00007iu.jpg[/IMG] [SIZE=4]as at 2012-05-10 [/SIZE] [IMG]http://img221.imageshack.us/img221/1656/att00008s.jpg[/IMG] [IMG]http://i.imm.io/gR5i.gif[/IMG] :D:D:D :love: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom