Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♥ සොදුරු නවෝදය ♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"සංසාරෙ ගැන මට ගැටලුවක් නෑ පැතුමා.. මට ගැටලුව තියෙන්නෙ අර හෙළවිරුවට ඊතලේකුයි, දෙකේ දෙකේ පොල්ලකුයි මොකටද කියලා.. සම්බාරු හොද්ද උඩට අයිස්ක්‍රීම් දැම්මා වගේ අර්ථයක්නේ බං ඒකෙන් එන්නේ.."

කොල්ලො ටික හිකි හිකි ගාගා හිනාවෙන්න ගත්තා. හොදම වැඩේ පැතුමට. ඕකා මාව බයිට් කරන්න ආවේ..

"ඊතලේ නම් දිල්රංගිගෙ හදවතට අනින්නේ.."

"එතකොට පොල්ල..?"

"දිල්රංගි තුරුල් වෙලා ඉන්නකොට පතබාන්න.."

"එතකොට අපේ මේ බෙකම්ද දිල්රංගිට අනින්නේ..?"

කොල්ලො ටික මාව හෙමින් සැරේ බයිට් එකට ගන්න හදන්නෙ කියලා මට තේරුණා. තවත් කට වහන් හිටියොත් බෙකම්ට බුදු සරණයි..

"මාධවයා.. උඹ වැඩිය නටන්න ආවොත් මං අර උඹලගෙ අයියගෙ මනාලියො බැලිල්ල මෙතන සභා සම්මත කරනවා හරිද..?"

මගේ කතාවෙන් මාධවයා මුලුමනින්ම සයිලන්ස් උනා.. ඒත් පංතියෙ කොල්ලො කෙල්ලො ටික සයිලන්ස් උනේ නෑ.. මාධවයගෙ අයියට වෙච්ච දේ දැනගන්න උං පුදුම දැනුම් පිපාසෙකින් හිටියෙ. අන්තිමට මාධවයගෙ අයියගෙ ආත්ම ගරුත්වෙ මිනීපෙට්ටියට ඇන දෙදකුත් ගහන්න මට දිස්ස වුණා..

"අනේ අපිට කියපං බෙකම්. අපි මේ පුල පුලා බලා සිටිනේනෙ උඹ කටහඩ අවදිකරන තුරුයි.."

"මාධවයගෙ අයියට මනාලියො හොයන්නේ, අපි පහේ ශිෂ්‍යත්වෙ කරන කාලේ ඉදලා, බලන්න හැටහුටාමාරක් ගියත් එකෙක්වත් මේ ගොත කරුමෙට කරගැහුවෙ නෑ.."

"බෙකම්.. අපේ අයියා හිටියා නම් මෙතන උඹව අමුවෙන්ම කනවා.."

"අඩෝ මාධවයා.. අපේ බෙකම්ට කතා කරන්න දීපං.. ඌ දැන් නාට්‍යානුසාරයෙන් මේක දෙයි.. උඹලගෙ අයියව ගැබ්බර වෙන්න.."

"අන්තිමට කෙල්ලො බල බල කොහොම හරි කපුවෙක්ගෙ සපෝර්ට් එකෙන් එකක් ළංකර ගත්තා. හැබැයි වැඩේ කියන්නෙ, කෙල්ලගෙ පැත්තෙන් දෙනවා කියන දේවල් දෙන්නෑ දෙන්නෑ වගේ.. කයිය විතරයි.. පස්සෙ කපුවයි මුංගෙ අයියයි කතාවුණා ඉල්ලන්න ඕන දේවල් ටිකක් වැඩිපුර ඉල්ලන්න.."

"ඒ කියන්නෙ නවෝද්..?"

නිරෝමි මගේ ළගටම ආවා.. බලන් ගියාම කෙල්ලත් කතාව අහගෙන ඉදලා.. අද තමයි මාධවයගෙ අයියගෙ රෙද්දයි, හැට්ටෙයි, බැනියමයි තුන් පූට්ටුවම ගැලවෙන්නේ..

"මෙහෙමයි.. දෑවැද්දට ෆුට් සයිකල් එකක් ඕන, තව ඉල්ලන්න ඕන මෝටර් සයිකලයක්.. එතකොට සයිකලේ ගානට හම්බවෙනවා. මොටර්සයිකලයක් ඕන නම් ඉල්ලපං කාර් එකක්. එතකොට මෝටර්සයිකලේ හම්බවෙනවා තේරුණාද..?"

"එතකොට බෙකම් කාර් එකක් ඕනෙ නම්..?"

පැතුමා හෙන අහිංසක විදියට මැටි ප්‍රශ්නයක් ඇහුවා..

"කාර් එකක් ඕනෙ නම් උඹ හෙලිකොප්ටරයක් ඉල්ලපිය.."

හැම එකාම පැතුමට හිනාවෙන්න ගත්තා. ඌ මගේ දිහා බැලුවෙ සංසාරගත වෛරකින් වගේ..

"බෙකම් කතාව කියපං.."

"දැන් ඔන්න මුංගෙ අයියයි, අර කපුවයි කෙල්ලගෙ ගෙදර ගිහින්.. කොහොම හරි කාලා බීළා හෙම දැන් ඔන්න දෑවැදි කතාවටත් ආවා. කෙල්ලගෙ තාත්තා උගුර හෙම පාදලා අපේ තලපතා වගේ ගොරෝ සද්දෙට කතාව පටන් ගත්තා.. දැන් ඉතින් මේ පුතාට අපෙන් මොනවද ඕන කියලා.. කෙල්ලගෙ තාත්තා ඇහුවා.. ඒ ඇහුවෙ කෙල්ල දිහාත් බලන ගමන්. ඒකෙ තේරුම තමයි, මට කුමුත් ඕන නෑ.. ගෑනු ළමයා විතරක් ලැබුණා නම් ඇති කියලා කියන දේ.. මාධවයගෙ අයියා හෙන මැටි මෝලා උණාට, මෑන්ට මේක තේරුණා.."

කතාවෙ කුතුහලේ උපරිමේටම ගන්න මං ඩිංගක් විතරනි නිහඩ වුණා. ඒකට අපේ ඈයොන්ට මළ පැනලා..

"බෙකම් ජරා වැඩ කරන්න එපා.. මං මේ චූ බරත් තද කරගෙන ඉන්නෙ උඹේ කතාව අහන්න.."

"මුගේ කතාවත් හරියට ඉවරයි කිව්වට ඉවරම නෑ වගේ තමා."

"ඔය අතරෙ කපුවා පැත්තක ඉදන් කොදුරනවා... වැඩිපුර.. වැඩිපුර කියලා. ඒ කියන්නෙ වැඩිපුර ඉල්ලපං කියනෙක.. කෙල්ලගෙ තාත්තා ආයතේ තියනවා.. ඉල්ලන්න පුතා.. ඔයා කැමති දේ ඉල්ලන්න කියලා.. මං ඔයාට ඕන දෙයක් දෙනවා කියලා.. උඹලට කියන්න.. ලොවෙත් නෑ මචං.. මේකා කිව්වනේ මට මුකුත් නැතත් කමක් නෑ කියලා.."

"ඉතිං.. ඉතිං.. මැටි හරකෙක්ම තමා.."

"මගේ ලේ ධාතුව පුච්චන්නෙ නැතුව උඹ ඕක කියලා ඉවර කරනවද..?"

මාධවයට යන්තන් විතර මල පැනලා. ගානක් නෑ.. ඒකට අර්සස් අමාරුව හැදෙනකත් හොදයි..

"කෙල්ලගෙ තාත්තා ආයෙත් කියනවා.. නෑ.. නෑ.. පුතා ඉල්ලන්න.. ඉල්ලන්න... ලැජ්ජා වෙන්න එපා කියලා.. ඒ අතරෙ කපුවා කොදුරනවා වැඩිපුර වැඩිපුර කියලා.. මාධවයගෙ අයියට ඉල්ලන්න ඕන කෙල්ලව.. මේකා ඉතිං ඉල්ලපු දේ දන්නවද..? මට නැන්නදම්මා හම්බවුණා නම් හොදයි කියලා කිව්වලු.."

කෙල්ලො, කොල්ලො හූ තිය තිය හිනාවෙන්න ගත්තා. මාධවයා අත් දෙකෙන්ම මූණ වහගත්තා.. ඒ අතරෙ මහේල මගේ ළගට ආවා. උගේ මූණෙ කැටයම් ගොඩයි..

"නෙහාරා... අදත් නෑ.. කරදරයක්ද දන්නෑ.."

"ඒකනේ බං.. ලොකු ප්‍රශ්නයක් නෙමෙයි නම් ඒකි ඉස්කෝලෙ නෑවිත් ඉන්නෙ නෑ.."

"අපි ඒකිලගෙ ගෙදර ගිහිල්ලා බලමුද..?"

"අදද..?"

"නැත්නම් ඉතිං කරදර ඉවරවෙලා ඒකි ඉස්කෝලෙ ආවාම යන්නද..?"

හප්පට ඩෙන.. මුගේ ගද කතාව බලපල්ලකො.. හරියට නිකං මං නෙහාරට මුකුත් කරලා වගේ..

"අද නම් කොහොමත් යන්න වෙන්නෑ මහේල.."

"ඇයි..?"

"උඹට අමතක උනාද..? අදනේ නාට්ටියෙ රිහසල් පටන් ගන්නේ..."

"ඇත්තමයි.. සිරාවටම.. ඒකත් බලන්න යන්න එපායැ නේද..? එහෙම නම් නෙහාරා බලන්න අනිද්දට යමු.."

මහේලගෙ කතාවට මං මුකුත් කිව්වෙ නෑ.. දැන්ම ඔව්වට අදහස් ප්‍රකාශ කරන්න හොද නෑ. මොන මොන හෙයියම්මාරු ඉදිරි දිනවල වෙයිද කියලා, කාටද අප්පේ කියන්න පුළුවන්..

සිරාම විදියට හෙළවිරුවගේ චරිතය රගපාන්න, ඉස්කෝලෙ ඇරුණ ගමන්ම මං මේන් හෝල් එකට ගියා. මෙන්න බොලේ නොසෑහෙන ජනකායක් ඒක ඇතුලෙ පිරිලා. මට පේන විදියට නම් ගුණසිංහ සර් මේ වැඩේ මුළු ඉස්කෝලෙටම කියලා වගේ.. හවස් වරුවෙ ක්‍රිකට් ප්‍රැක්ටිස් ඉන්න ඈයොයි, කැඩෙට් ටීම් එකේ ඈයොයි හැමෝම වගේ මේන් හොල් එක ගාව. තව ටිකකින් මැත්ස් ක්ලාස්වල අපතයොත් එයි. කවදාවත් නැති විදියට මගේ පපුව ගැහෙන්න ගත්තා..

"ආ.. නවෝද්.. ඔයාට එවපු කොළ ටික බලාගත්තා නේද..?"

මාව දැකපු ගමන් ගුණසිංහ සර් අතවනලම කතා කරා.. කොළ ටික තමා.. ඒවයෙ තියෙන දෙබස් මතක් වෙනකොට මට නම් හිනාත් යනවා.. නාට්ටිය වෙලාවෙදි මට මොන දෙබස කියවේවිද මංදා..

"කොළ ටික නම් බලාගත්තා සර්.. ඒත් මෙච්චර ළමයි පිරිලා මොකද..? අපි මේක හිමින් සීරුවෙ කරලා එළියට දැම්මා නම් හොදයි නේ.."

"එහෙම බෑ පුතා.. පටන් ගන්නකොටම හොද ගැම්මක් තියෙන්න ඕන.. කෝ.. ඔහොම්ම ඇතුලට එන්න.."

මේ කෙහෙල්මල නම් මට කරන්න පුළුවන් ඉටි ගෙඩියක් නෙමෙයි.. හයියෝ.. ගුණසිංහ සර්රුත් මට මාර ලෙඩම තමා දාන්නේ.. ඩිංගක් හරි දෙබස් වැරදුනොත් කොල්ලො තාලෙට හූවක් දෙයි..

"බෙකම්.. උඹේ කෑල්ලෙන් තමා වැඩේ නැගලා යන්නේ.."

කොහේද ඉදලා ආපු ඉමාන් මට කිව්වා. ඌනේ මේකේ ශබ්ද

පරිපාලක.. මියුසික් ඩිරෙක්ටර්.. ඒකා ටාර්සන්ගෙ හූවවත් මේකට කම්බයින් කරලද දන්නෑ. කෝකටත් කියලා මං ආයෙත් ගුණසිංහ සර්ට ළංවුනා.. මෙතනින් ගැලවෙන්න ලැබුනොත් හොදයි..

"ඇයි නවෝද්..?"

"මට දෙබස් ටිකක් අමතකයි..."

ඩිංගක් එහායින් ඉන්න දිල්රංගි දිහා යාන්තමට බලන ගමන් මං කිව්වා.. කෙල්ල සපත්තු මේස් ගලවලා.. ඒ කකුල් වල තිබ්බෙ සුදු පාටයි, කහ පාටයි මිශ්‍ර වෙලා හැදිච්ච අමුතුම පාටක්. කෙල්ල එළගිතෙල් මොනවද මංදා.. ඔය තරම් සැප පාටට ඉන්නේ..

"දෙබස් අමතකයි..? ඔයා මොනවද මේ කියන්නේ..? කෝ එන්න.. මෙන්න මෙහෙමයි.. වැඩි දෙබසක් නෑ.. සුද්දෙක් විදියට ඇදගත්තු මංගල මෙතන ඉන්නවා.. ගම් නායකගෙ දුවට ඉන්නෙ දිල්රංගි.. එයා කරන්නෙ අඩා වැලපෙන එක.. ඔයාට තියෙන්නෙ නවෝද්. එම්බා ද්‍රොහිය.. තා දෙවියන් සිහිකරගනුව. කියලා සුද්දගෙ ඉනෙන් පිස්තෝලෙ ඇදලා අරගෙන කොකා ගස්සන්න.. ඔයා කොකා ගස්සනකොටම ඩිෂුම් සද්දෙ ඉමාන් මියුසික් වලින් දෙනවා.. තේරුණාද..? වැඩි වැඩක් නෑ.. නවෝද්.. එතනින් පස්සෙ ටික අපි ඊ්ගාවට හෙමීට ප්‍රැක්ටිස් කරනවා.. දැන් තේරුණාද..?"

මං ඔලුව වැනුවා.. මොන තේරුමක්ද..? ගුණසිංහ සර්ට ඕන සුද්දෙක් හරි, හෙල විරුවෙක් හරි ගහන්න කියලා ග්‍රවුන්ඩ් එක පැත්තට පණ එපා කියලා දිව්වා නම් අවුලක් නෑ.. ඔව් ඒක හොදයි.. හෙල විරුවට ඔය කාවහරි ගනියි.. ඒත් මගේ සිතුවිලි ක්‍රියාත්මක කරන්න ලැබුනෙ නෑ.. නාට්ටිය පටන් ගත්තා.. ඒ තාලෙට හෙළ විරුවගෙ ආයුධයක් විදියට පිහියක් විදියට හදපු ලී කෑල්ලක් ආට් ක්ලාස් එකේ එකෙක් මට ගෙනත් දුන්නා.. දැන් ඉතින් මොන දිවිල්ලක්ද..? කට්ට කාගෙන මේක කරනවා මිස..

නාට්ටියත් දැන් හෝ ගාලා යනවා.. ගුණසිංහ සර් පැත්තකින් ඉදගෙන උපදෙස් සෙනවා. මේන් හෝල් එකේ තුන්කාලක් විතර සෙනග පිරිලා ඉන්න කෙල්ලො කොල්ලො එක එක සද්ද දානවා. ගුණසිංහ සර් කිව්වේ ඒවා ප්‍රේක්ෂක ප්‍රතිචාර කියලා..

මට නම් දැන් දාඩියත් දාලා. මේ මල හත්තිලව්වෙන් නම් ගැලවීමක් නෑ.. ටිකකින් සෝකයෙන් බර වෙච්චි මූණක් හදාගෙන දිලරංගි ස්ටේජ් එකට ආවා. එයා පිටිපස්සෙන්ම සුද්දට ඇට් කරන මංගල.. සුද්දා හදන්නෙ සිංහල කුල කුමරිය කැලේට ඇදගෙන යන්න..

"නවෝද්.. ඔයාගෙ කොටස තව ඩිංගකින්.."

ගුණසිංහ සර්ගෙ කටහඩ ලාවට වගේ ඇහෙද්දි, මං හෙමින් සීරුවෙ ස්ටේජ් එකට ආවා. මාව දැක්කා විතරයි කොල්ලොන්ගෙන් පුදුම ප්‍රතිචාරයක් ලැබුණා..

[QUOTE="crazybuddy, post: 12246738, member: 326070"] [B][SIZE=4][COLOR=#783f04]"සංසාරෙ ගැන මට ගැටලුවක් නෑ පැතුමා.. මට ගැටලුව තියෙන්නෙ අර හෙළවිරුවට ඊතලේකුයි, දෙකේ දෙකේ පොල්ලකුයි මොකටද කියලා.. සම්බාරු හොද්ද උඩට අයිස්ක්‍රීම් දැම්මා වගේ අර්ථයක්නේ බං ඒකෙන් එන්නේ.."[/COLOR] [COLOR=#783f04] කොල්ලො ටික හිකි හිකි ගාගා හිනාවෙන්න ගත්තා. හොදම වැඩේ පැතුමට. ඕකා මාව බයිට් කරන්න ආවේ..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඊතලේ නම් දිල්රංගිගෙ හදවතට අනින්නේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"එතකොට පොල්ල..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"දිල්රංගි තුරුල් වෙලා ඉන්නකොට පතබාන්න.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"එතකොට අපේ මේ බෙකම්ද දිල්රංගිට අනින්නේ..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] කොල්ලො ටික මාව හෙමින් සැරේ බයිට් එකට ගන්න හදන්නෙ කියලා මට තේරුණා. තවත් කට වහන් හිටියොත් බෙකම්ට බුදු සරණයි..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මාධවයා.. උඹ වැඩිය නටන්න ආවොත් මං අර උඹලගෙ අයියගෙ මනාලියො බැලිල්ල මෙතන සභා සම්මත කරනවා හරිද..?"[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#783f04]මගේ කතාවෙන් මාධවයා මුලුමනින්ම සයිලන්ස් උනා.. ඒත් පංතියෙ කොල්ලො කෙල්ලො ටික සයිලන්ස් උනේ නෑ.. මාධවයගෙ අයියට වෙච්ච දේ දැනගන්න උං පුදුම දැනුම් පිපාසෙකින් හිටියෙ. අන්තිමට මාධවයගෙ අයියගෙ ආත්ම ගරුත්වෙ මිනීපෙට්ටියට ඇන දෙදකුත් ගහන්න මට දිස්ස වුණා..[/COLOR][/SIZE] [/B][B][SIZE=4] [COLOR=#783f04]"අනේ අපිට කියපං බෙකම්. අපි මේ පුල පුලා බලා සිටිනේනෙ උඹ කටහඩ අවදිකරන තුරුයි.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මාධවයගෙ අයියට මනාලියො හොයන්නේ, අපි පහේ ශිෂ්‍යත්වෙ කරන කාලේ ඉදලා, බලන්න හැටහුටාමාරක් ගියත් එකෙක්වත් මේ ගොත කරුමෙට කරගැහුවෙ නෑ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"බෙකම්.. අපේ අයියා හිටියා නම් මෙතන උඹව අමුවෙන්ම කනවා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අඩෝ මාධවයා.. අපේ බෙකම්ට කතා කරන්න දීපං.. ඌ දැන් නාට්‍යානුසාරයෙන් මේක දෙයි.. උඹලගෙ අයියව ගැබ්බර වෙන්න.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අන්තිමට කෙල්ලො බල බල කොහොම හරි කපුවෙක්ගෙ සපෝර්ට් එකෙන් එකක් ළංකර ගත්තා. හැබැයි වැඩේ කියන්නෙ, කෙල්ලගෙ පැත්තෙන් දෙනවා කියන දේවල් දෙන්නෑ දෙන්නෑ වගේ.. කයිය විතරයි.. පස්සෙ කපුවයි මුංගෙ අයියයි කතාවුණා ඉල්ලන්න ඕන දේවල් ටිකක් වැඩිපුර ඉල්ලන්න.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඒ කියන්නෙ නවෝද්..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] නිරෝමි මගේ ළගටම ආවා.. බලන් ගියාම කෙල්ලත් කතාව අහගෙන ඉදලා.. අද තමයි මාධවයගෙ අයියගෙ රෙද්දයි, හැට්ටෙයි, බැනියමයි තුන් පූට්ටුවම ගැලවෙන්නේ..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මෙහෙමයි.. දෑවැද්දට ෆුට් සයිකල් එකක් ඕන, තව ඉල්ලන්න ඕන මෝටර් සයිකලයක්.. එතකොට සයිකලේ ගානට හම්බවෙනවා. මොටර්සයිකලයක් ඕන නම් ඉල්ලපං කාර් එකක්. එතකොට මෝටර්සයිකලේ හම්බවෙනවා තේරුණාද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"එතකොට බෙකම් කාර් එකක් ඕනෙ නම්..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] පැතුමා හෙන අහිංසක විදියට මැටි ප්‍රශ්නයක් ඇහුවා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"කාර් එකක් ඕනෙ නම් උඹ හෙලිකොප්ටරයක් ඉල්ලපිය.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] හැම එකාම පැතුමට හිනාවෙන්න ගත්තා. ඌ මගේ දිහා බැලුවෙ සංසාරගත වෛරකින් වගේ..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"බෙකම් කතාව කියපං.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"දැන් ඔන්න මුංගෙ අයියයි, අර කපුවයි කෙල්ලගෙ ගෙදර ගිහින්.. කොහොම හරි කාලා බීළා හෙම දැන් ඔන්න දෑවැදි කතාවටත් ආවා. කෙල්ලගෙ තාත්තා උගුර හෙම පාදලා අපේ තලපතා වගේ ගොරෝ සද්දෙට කතාව පටන් ගත්තා.. දැන් ඉතින් මේ පුතාට අපෙන් මොනවද ඕන කියලා.. කෙල්ලගෙ තාත්තා ඇහුවා.. ඒ ඇහුවෙ කෙල්ල දිහාත් බලන ගමන්. ඒකෙ තේරුම තමයි, මට කුමුත් ඕන නෑ.. ගෑනු ළමයා විතරක් ලැබුණා නම් ඇති කියලා කියන දේ.. මාධවයගෙ අයියා හෙන මැටි මෝලා උණාට, මෑන්ට මේක තේරුණා.."[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#783f04]කතාවෙ කුතුහලේ උපරිමේටම ගන්න මං ඩිංගක් විතරනි නිහඩ වුණා. ඒකට අපේ ඈයොන්ට මළ පැනලා..[/COLOR][/SIZE] [/B][B][SIZE=4] [COLOR=#783f04]"බෙකම් ජරා වැඩ කරන්න එපා.. මං මේ චූ බරත් තද කරගෙන ඉන්නෙ උඹේ කතාව අහන්න.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මුගේ කතාවත් හරියට ඉවරයි කිව්වට ඉවරම නෑ වගේ තමා."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔය අතරෙ කපුවා පැත්තක ඉදන් කොදුරනවා... වැඩිපුර.. වැඩිපුර කියලා. ඒ කියන්නෙ වැඩිපුර ඉල්ලපං කියනෙක.. කෙල්ලගෙ තාත්තා ආයතේ තියනවා.. ඉල්ලන්න පුතා.. ඔයා කැමති දේ ඉල්ලන්න කියලා.. මං ඔයාට ඕන දෙයක් දෙනවා කියලා.. උඹලට කියන්න.. ලොවෙත් නෑ මචං.. මේකා කිව්වනේ මට මුකුත් නැතත් කමක් නෑ කියලා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඉතිං.. ඉතිං.. මැටි හරකෙක්ම තමා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මගේ ලේ ධාතුව පුච්චන්නෙ නැතුව උඹ ඕක කියලා ඉවර කරනවද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මාධවයට යන්තන් විතර මල පැනලා. ගානක් නෑ.. ඒකට අර්සස් අමාරුව හැදෙනකත් හොදයි..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"කෙල්ලගෙ තාත්තා ආයෙත් කියනවා.. නෑ.. නෑ.. පුතා ඉල්ලන්න.. ඉල්ලන්න... ලැජ්ජා වෙන්න එපා කියලා.. ඒ අතරෙ කපුවා කොදුරනවා වැඩිපුර වැඩිපුර කියලා.. මාධවයගෙ අයියට ඉල්ලන්න ඕන කෙල්ලව.. මේකා ඉතිං ඉල්ලපු දේ දන්නවද..? මට නැන්නදම්මා හම්බවුණා නම් හොදයි කියලා කිව්වලු.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] කෙල්ලො, කොල්ලො හූ තිය තිය හිනාවෙන්න ගත්තා. මාධවයා අත් දෙකෙන්ම මූණ වහගත්තා.. ඒ අතරෙ මහේල මගේ ළගට ආවා. උගේ මූණෙ කැටයම් ගොඩයි..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"නෙහාරා... අදත් නෑ.. කරදරයක්ද දන්නෑ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඒකනේ බං.. ලොකු ප්‍රශ්නයක් නෙමෙයි නම් ඒකි ඉස්කෝලෙ නෑවිත් ඉන්නෙ නෑ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අපි ඒකිලගෙ ගෙදර ගිහිල්ලා බලමුද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අදද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"නැත්නම් ඉතිං කරදර ඉවරවෙලා ඒකි ඉස්කෝලෙ ආවාම යන්නද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] හප්පට ඩෙන.. මුගේ ගද කතාව බලපල්ලකො.. හරියට නිකං මං නෙහාරට මුකුත් කරලා වගේ.. [/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අද නම් කොහොමත් යන්න වෙන්නෑ මහේල.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඇයි..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"උඹට අමතක උනාද..? අදනේ නාට්ටියෙ රිහසල් පටන් ගන්නේ..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඇත්තමයි.. සිරාවටම.. ඒකත් බලන්න යන්න එපායැ නේද..? එහෙම නම් නෙහාරා බලන්න අනිද්දට යමු.."[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#783f04]මහේලගෙ කතාවට මං මුකුත් කිව්වෙ නෑ.. දැන්ම ඔව්වට අදහස් ප්‍රකාශ කරන්න හොද නෑ. මොන මොන හෙයියම්මාරු ඉදිරි දිනවල වෙයිද කියලා, කාටද අප්පේ කියන්න පුළුවන්..[/COLOR][/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#783f04] **********************************[/COLOR][/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#783f04] සිරාම විදියට හෙළවිරුවගේ චරිතය රගපාන්න, ඉස්කෝලෙ ඇරුණ ගමන්ම මං මේන් හෝල් එකට ගියා. මෙන්න බොලේ නොසෑහෙන ජනකායක් ඒක ඇතුලෙ පිරිලා. මට පේන විදියට නම් ගුණසිංහ සර් මේ වැඩේ මුළු ඉස්කෝලෙටම කියලා වගේ.. හවස් වරුවෙ ක්‍රිකට් ප්‍රැක්ටිස් ඉන්න ඈයොයි, කැඩෙට් ටීම් එකේ ඈයොයි හැමෝම වගේ මේන් හොල් එක ගාව. තව ටිකකින් මැත්ස් ක්ලාස්වල අපතයොත් එයි. කවදාවත් නැති විදියට මගේ පපුව ගැහෙන්න ගත්තා..[/COLOR][/SIZE] [/B][B][SIZE=4] [COLOR=#783f04]"ආ.. නවෝද්.. ඔයාට එවපු කොළ ටික බලාගත්තා නේද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මාව දැකපු ගමන් ගුණසිංහ සර් අතවනලම කතා කරා.. කොළ ටික තමා.. ඒවයෙ තියෙන දෙබස් මතක් වෙනකොට මට නම් හිනාත් යනවා.. නාට්ටිය වෙලාවෙදි මට මොන දෙබස කියවේවිද මංදා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"කොළ ටික නම් බලාගත්තා සර්.. ඒත් මෙච්චර ළමයි පිරිලා මොකද..? අපි මේක හිමින් සීරුවෙ කරලා එළියට දැම්මා නම් හොදයි නේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"එහෙම බෑ පුතා.. පටන් ගන්නකොටම හොද ගැම්මක් තියෙන්න ඕන.. කෝ.. ඔහොම්ම ඇතුලට එන්න.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මේ කෙහෙල්මල නම් මට කරන්න පුළුවන් ඉටි ගෙඩියක් නෙමෙයි.. හයියෝ.. ගුණසිංහ සර්රුත් මට මාර ලෙඩම තමා දාන්නේ.. ඩිංගක් හරි දෙබස් වැරදුනොත් කොල්ලො තාලෙට හූවක් දෙයි..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"බෙකම්.. උඹේ කෑල්ලෙන් තමා වැඩේ නැගලා යන්නේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] කොහේද ඉදලා ආපු ඉමාන් මට කිව්වා. ඌනේ මේකේ ශබ්ද [/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]පරිපාලක.. මියුසික් ඩිරෙක්ටර්.. ඒකා ටාර්සන්ගෙ හූවවත් මේකට කම්බයින් කරලද දන්නෑ. කෝකටත් කියලා මං ආයෙත් ගුණසිංහ සර්ට ළංවුනා.. මෙතනින් ගැලවෙන්න ලැබුනොත් හොදයි..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඇයි නවෝද්..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මට දෙබස් ටිකක් අමතකයි..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] ඩිංගක් එහායින් ඉන්න දිල්රංගි දිහා යාන්තමට බලන ගමන් මං කිව්වා.. කෙල්ල සපත්තු මේස් ගලවලා.. ඒ කකුල් වල තිබ්බෙ සුදු පාටයි, කහ පාටයි මිශ්‍ර වෙලා හැදිච්ච අමුතුම පාටක්. කෙල්ල එළගිතෙල් මොනවද මංදා.. ඔය තරම් සැප පාටට ඉන්නේ..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"දෙබස් අමතකයි..? ඔයා මොනවද මේ කියන්නේ..? කෝ එන්න.. මෙන්න මෙහෙමයි.. වැඩි දෙබසක් නෑ.. සුද්දෙක් විදියට ඇදගත්තු මංගල මෙතන ඉන්නවා.. ගම් නායකගෙ දුවට ඉන්නෙ දිල්රංගි.. එයා කරන්නෙ අඩා වැලපෙන එක.. ඔයාට තියෙන්නෙ නවෝද්. එම්බා ද්‍රොහිය.. තා දෙවියන් සිහිකරගනුව. කියලා සුද්දගෙ ඉනෙන් පිස්තෝලෙ ඇදලා අරගෙන කොකා ගස්සන්න.. ඔයා කොකා ගස්සනකොටම ඩිෂුම් සද්දෙ ඉමාන් මියුසික් වලින් දෙනවා.. තේරුණාද..? වැඩි වැඩක් නෑ.. නවෝද්.. එතනින් පස්සෙ ටික අපි ඊ්ගාවට හෙමීට ප්‍රැක්ටිස් කරනවා.. දැන් තේරුණාද..?" [/COLOR][COLOR=#783f04]මං ඔලුව වැනුවා.. මොන තේරුමක්ද..? ගුණසිංහ සර්ට ඕන සුද්දෙක් හරි, හෙල විරුවෙක් හරි ගහන්න කියලා ග්‍රවුන්ඩ් එක පැත්තට පණ එපා කියලා දිව්වා නම් අවුලක් නෑ.. ඔව් ඒක හොදයි.. හෙල විරුවට ඔය කාවහරි ගනියි.. ඒත් මගේ සිතුවිලි ක්‍රියාත්මක කරන්න ලැබුනෙ නෑ.. නාට්ටිය පටන් ගත්තා.. ඒ තාලෙට හෙළ විරුවගෙ ආයුධයක් විදියට පිහියක් විදියට හදපු ලී කෑල්ලක් ආට් ක්ලාස් එකේ එකෙක් මට ගෙනත් දුන්නා.. දැන් ඉතින් මොන දිවිල්ලක්ද..? කට්ට කාගෙන මේක කරනවා මිස..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] නාට්ටියත් දැන් හෝ ගාලා යනවා.. ගුණසිංහ සර් පැත්තකින් ඉදගෙන උපදෙස් සෙනවා. මේන් හෝල් එකේ තුන්කාලක් විතර සෙනග පිරිලා ඉන්න කෙල්ලො කොල්ලො එක එක සද්ද දානවා. ගුණසිංහ සර් කිව්වේ ඒවා ප්‍රේක්ෂක ප්‍රතිචාර කියලා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මට නම් දැන් දාඩියත් දාලා. මේ මල හත්තිලව්වෙන් නම් ගැලවීමක් නෑ.. ටිකකින් සෝකයෙන් බර වෙච්චි මූණක් හදාගෙන දිලරංගි ස්ටේජ් එකට ආවා. එයා පිටිපස්සෙන්ම සුද්දට ඇට් කරන මංගල.. සුද්දා හදන්නෙ සිංහල කුල කුමරිය කැලේට ඇදගෙන යන්න..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"නවෝද්.. ඔයාගෙ කොටස තව ඩිංගකින්.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] ගුණසිංහ සර්ගෙ කටහඩ ලාවට වගේ ඇහෙද්දි, මං හෙමින් සීරුවෙ ස්ටේජ් එකට ආවා. මාව දැක්කා විතරයි කොල්ලොන්ගෙන් පුදුම ප්‍රතිචාරයක් ලැබුණා..[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom