Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
8 minutes ago
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♥ සොදුරු නවෝදය ♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ඔයාට ලන්ච් එක අරන් දෙන්න බෑ කියලා මම කිව්වද..?"

මං කෙලින්ම සමින්දිට ලංවුණා. තවත් මෙයාට දර්ශන දදා ඉන්න බෑ. එහෙම උනොත් බෙකම් පරාදයි. මං ඒක අහපු තාලෙට සමින්දි ගැස්සුනා. එයා මුකුත්ම කතා කලේ නෑ..

"මං ප්රශ්නය ඇහුවෙ ඔබතුමියගෙන්.. මං එහෙම කතාවක් කිව්වද..?"

"නැත්නම් ඇයි මේ තරම් වැලපෙන්නේ.. ඔයාල චයිනීස් එකට යන්න.. මං එන්නම් කියලා කිව්වනේ.."

සමින්දිට කට උත්තරත් නෑ මගේ කතාවට. ඉන්කිගෙ මූණටත් අපරාදෙ කියන්න බෑ මරු හිනාවක් ආවා.. හරියට නිකං ඔය කෑවේ ඉල්ලගෙනම කියලා වගේ.. කොහොම හරි සමින්දි අක්කා මූණත් සවුත්තු කරගෙන ඉන්කියි, අනිත් යාලුවො දෙන්නයි එක්ක යන්න ගියා. මං හෙමින් සීරුවෙ පැතුම් ළගට ආවා..

"ඒකි සල්ලි හෙම ගෙනල්ලද..?"

"රත්තරං බඩුවක් ගලෝගෙන ඇවිල්ලද, උකස් තියන්න..?"

"ගිණි පොලීයට කාගෙන් හරි ගන්න ඇති.. පවු අප්පා මතක් වෙනකොට පපුවත් එක්ක දාලා යනවා.."

ඇම්ඩයි, පැතුමයි, බලයයි රටේ නැති විකාර කියවනවා. ඒ එක්කම ආපු ත්‍රීවිල් එකට අපි හතර දෙනාම ගොඩවුණා. මෙතන ඉදලා චයිනීස් ෆුඩ් සෙන්ටර් එකට වැඩි දුරක් නෑ. මෙලහකට ඉන්කිලා එතනට ගිහිල්ලත් ඇති..

"බෙකම්..?"

"ම්.."

"කොන්වන්ට් එකේ හෙඩ් ප්‍රිපෙට් කෙල්ල හිතන් ඉන්නේ, උඹ බෑග් එක අරන් ඒවි කියලද..?"

"නෑ..."

"එහෙනම්..?"

ඇම්ඩගෙ ඇස් දෙක දිලිසුණා. මේකා මොකක් හරි ගුරුකාස් ගේමක්වත් දුන්නද..? මට පුංචි සැකයක් ආවා..

"ඒකි හිතන් ඉන්නෙ ඒකි තමයි පොර කියලා.. ලොවෙත් නෑ ඇම්ඩා.. ඒකි බලන්නෙ මගෙන් ෆයිඩ් රයිස් කරන්න.."

"මොකක්ද..?"

"ඔව් බං.. උං හැමෝම හිතන් ඉන්නෙ, මට බෑග් එක හොයාගන්න බැරිවුණා.. මං බෙට් එක පරාදයි කියලා.. මාත් ඉතිං ඒ විදියටම ඇට් කරා. උඹ දන්නවනේ පැතුමා. මං උපන් ගෙයි නලුවා කියලා.."

"අපෝයි මොකද අපි නොදන්නේ..?"

"උඹව අර නාට්ටියට ගත්තෙත් උඹ දක්ෂ හින්දනේ.."

"එහෙම නැතුව ගුණසිංහ සර් මූට කැමති හින්දා නෙමේනේ.."

"මට කැමති වෙන්න මං කෙල්ලෙක්ද බං.. පිස්සු කියවන්නැතුව ඔතනින් බැහැගනිල්ලා.."

චයිනීස් ෆුඩ් සෙන්ටර් එක ගාවින් අපි බැස්සා. ඒ බහිනකොටම මං, අපේ අපතයො තුන් දෙනාටම කිව්වෙ සමින්දිලට පේන්නැතිවෙන්න ඉන්න කියලා. ෆුඩ් සෙන්ටර් එක ඇතුළට මං යද්දි සමින්දිලා, ඉන්කිලා කොනේ ටේබල් එකකින් වාඩිවෙලත් ඉවරයි. කණගාටුවක ලක්ෂන පෙන්නුවෙ ඉන්කිගෙ මූණෙ විතරයි.. අනිත් තුන්දෙනාගෙම මූණු වල, අද නම් ලොකු දතක් ගැලවීමේ ප්‍රීතිය යස අපූරුවට සටහන් වෙලා තිබුණා.

"ඉතිං එහෙනම් බෙට් එක පරිද්දටම මං ආවා. දැන් මම ඕඩර් කරන්නද..? නැත්නම් ඔයාලා කැමති දේ ඕඩර් කරනවද..?"

ගෑනු ලමයි වාඩිවෙලා ඉදපු මේසෙට අත් දෙකම තියලා බර කරලා මං ඇහුවා...

"නෑ.. නෑ.. නෑ.. අපිට ඔයාගෙන් වැඩි යමක් ඕන්නෑ.. පොරොන්දු වෙච්ච ප්‍රයිඩ් රයිස් ප්ලේට්ස් ටික දුන්නා නම් හොදටම ඇති.. කාලා බීළා ඉක්මනට යන්නත් ඕන.."

ආයෙත් සමින්දි අක්කගෙ පන්ඩිත කටහඩ ඇහුණා. ඇයි දෙයිහාමුදුරුවනේ... මේ කෙල්ලොන්ගෙ මූණුවලයි, ඇගපතෙයි තියෙන ලස්සන හදවතේ නැත්තේ..? ඇයි මේ දිගට හරහට පළලට කියවන්න අමුනුස්ස කටක් දීලා තියෙන්නේ, රෝස පාට තොල් පෙති මැදින්.. ෂිහ්.. මොන තරම් කැත මැවීමක්ද මහ බඹා උනත් මවලා තියෙන්නේ..?

"හොදයි එහෙනම් මං ඕඩර් කරන්නම්.. ඒත් ඊට කලින් දැනගන්න ඕන ඔයා ළග සල්ලි කීයක් තියෙනවද කියලා.."

හිටපු හැටියෙ කඩාපාත්වුණ මගේ කතාවෙන් සමින්දි අක්කා උඩ බිම බැලුවා..

"ඇ... ඇයි මගේ ළග තියෙන සල්ලි ගැන අහන්නේ..? ඒවා මෙතනට වැදගත් වෙන්නෙ නෑනේ.."

"කවුද කියන්නේ..? ඔයාගෙ සල්ලි තමයි මෙතන වැදගත්ම දේ.. ඒවා නැතුව අපිට කන්න බෑ..."

මගේ කතාවෙන් ඉන්කියි, අනිත් කෙල්ලො දෙන්නයි ඔක්කොම අන්දුන් කුන්දුන් වුණා. උං සිරාවටම බලනවා ඇති මොකක්ද කිරි අම්මෙ මේ වෙන්න යන්නෙ කියලා..

"ඇයි...?"

සමින්දිගෙ ලස්සන මූණෙ, ලස්සනට පිහිටලා තිබ්බ නිල් ඇස් දෙක හීනි වුණා. එයා මං දිහා බැලුවෙ, සංසාරගත තරහාකාරයෙක් දිහා බලනවා වගේ..

"අපි හැමෝම කන, බොන ඒවට ඔයානේ ගෙවන්න ඕන.. ඒකයි මම එහෙම ඇහුවේ.."

"මොනවා..! ඇයි මං ගෙවන්නේ..?"

"ගෙවන්නේ..? ඔයත් මාර කතානේ අහන්නේ..?"

"ඉන්කි..?"

සමින්දිගෙ මූණ ලා රතු පාටට හැරුණා. මගෙත් එක්ක කතාව නවත්තලා එයා හැරුණෙ ඉන්කි දිහාවට.

"ඇයි අක්කි..?"

"මෙයා මොනවද මේ කියවන්නේ..? ඔයයි, මෙයයි එකතුවෙලා අපි ඔක්කොටම ලැජ්ජා කරන්නද හදන්නේ..? අනික ඉස්කෝලෙ මගේ තනතුර මොකක්ද කියලා ඔයා හොදටම දන්නවනේ..? මට තවත් මෙතන සවුත්තු වෙන්න බෑ.. මැඩම් එහෙම දැක්කොත් මං ඉස්කෝලෙ ගිහිල්ලත් ඉවරයි.. මගේ බැජ් එකත් ගලව ගනියි.."

අප්පට සිරි ඒ කතාවෙ සැර බලපල්ලකෝ. මොනවද මෙයා මේ කියවන විකාර. මොලේ අසනීපයක්වත්ද.. මූණ කට නම් කලින් දැක්ක වගේම හොදයි.. ඒත් ඇතුළෙ සර්කිට් එකේ අප්සට් එකක් වගේ..

"ඉන්කි.. මෙයත් මොනවද මේ කියවන්නේ..? ඔයාලගෙ බැජ් එකයි, ටයි එකයි ඔක්කොම ගලවලා බෑග් ඇතුලෙනේ.. අනික හරි නම් මමයි බයවෙන්න ඕන.. අපේනේ ඉස්කෝලෙ බැජ් එක සාක්කුවට තියලා මහලා තියෙන්නේ.."

මාත් හැරෙන තැපෑලෙන්ම ඇදලා ඇරියා.. ඇයි හත්තිලව්වේ.. මෙයා හිතන්නෙ මෙයා ගැනම විතරයි..

"අනේ නවෝද්... හයියෙන් කතා කරන්න එපා.. කට්ටියක් බලනවා.. සමින්දි අක්කේ.. ඔයත් ටිකක් කූල් වෙන්නකෝ.. මෙතන ලොකු ප්‍රශ්නයක් නෑ නේ.."

"ප්‍රශ්නයක් නෑ ඉන්කි.. ඒත් මෙයා ලන්ච් අරන් දෙන්න ඕන එකට ඇයි මං පේ කරන්නේ..? මොනවද මේ විකාර කතා...?"

ආයෙත් සමින්දි බූරු ඇද වගේම කට ඇරියා. මටත් අම්මපා නිකං ඉන්න බෑ.. මාත් බූරු ඇද දිග ඇරියා..

"හතර බීරි කතාවක් නෑ.. මට පේන විදියට ඔයයි බීරි වෙලා ඉන්නේ.. ඒකනේ මං මෙච්චර වෙලා පැහැදිලිව දේවල් කියද්දිත් බීරි හටනක් වගේ රගන්න හදන්නේ..?"

බෙකම් කට ඇරියොත්, බෙකම්ට තද වුණොත් ආයෙ දෙකක් නෑ.. එතන සුනාමි තත්වයක් තමයි.. බලන් ඉද්දිම සමින්දිගෙ මූණ තද දම්පාටට හැරුණා. එයාට මල පැනලා තවත් මොනවා හරි උනා කියලා මට තේරුණා. ඉතිං මට මොකෝ හත්තිලව්වේ..

"මො.. මොකක්ද ඔයා කිව්වේ...?"

"කිව්වෙ කියලා අහන්නේ..?"

"දැන් මොකක්ද ඔයා කිව්වේ..?"

"මං කියපු දේ වැරදිද..? ඔයාට දැන් මම කියපු දේත් ඇහුනෙ නෑ කියන්නේ, ඔයා බීරි හටනක් කියලා කියපු එක හරියටම හරි කියන එක නේද..? ගෑණු ලමයි කට්ටිය මොකද මගේ කතාව ගැන කියන්නේ..?"

ඉන්කිගෙ කලබල වෙලා තිබ්බ මූණ මැදට පුංචි හිනාවක් ආවා.. සමින්දි අක්කගෙ වචන වලින්ම මං සමින්දි අක්කව පරාද කලා කියලා එයාට තේරුණා. ඒත් ඉන්කි හිනාව හංග ගත්තා. සමින්දිටත් කරගන්න දෙයක් නෑ.. එයා කොයි තරම් ඩිබෙට් වලදි කතා කරලා තිබුණත් මේ බෙකම් එක්ක හැප්පෙන එක ලේසි නෑ කියලා දැන් දැනගන්න ඇති..

"ඉන්කි... මං මේක ලේසියෙන් අතාරින්නෑ.."

සමින්දි එක පාරටම නැගිටලා ඉන්කිට තර්ජනය කලා.. ඔන්න දෙයියනේ මේ ලෝකෙ ස්වභාවය.. පහත් තැනින්ලු ජලය ගලන්නේ.. මේකත් ඒ වගේම සංසිද්දීයක් තමයි.. ඉන්කිගෙ මූණෙ හිනාව නැවතිලා ගිහින් අඩන බබෙක්ගෙ මූණක් මතුවුණා. ඒකත් කෙල්ලට නරකම නෑ..

"ඔයා ඔය වචන ටික ඉන්කිට කියලා වැඩක් නෑ.."

"එහෙනම් ඒ ටික ඔයාට කිව්වයි කියලා හිතාගන්න.."

"වෙන අයට කියපුවා මං සාමාන්‍යයෙන් භාරගන්නෙ නෑ. ඔයා කැමති නම් මට කියන්න.. අනික ඔයා ඔය නැගිට්ටෙ යන්නද..?"

"ඔව්.. තවත් මෙතන බොරු කාරයොත් එක්ක ඉදලා වැඩක් නෑ."

"ඒක තමයි මටත් කියන්න තියෙන්නේ.. මාත් මෙච්චර වෙලා බලන් හිටියෙ ඔයා කෑම අරන් දෙයි කියලා.. මට තියෙන්නෙ ඔය වචන ටිකම ඔයාට කියලා මෙතනින් නැගිටලා යන එක.."

"ඇයි මං කෑම අරන් දෙන්නේ..?"

"මොනවා උනත් ඔයා දැන් තමයි හරි ප්‍රශ්නෙ ඇහුවේ.."

"ඒ කියන්නේ..?"

"ඔයා ඔට්ටුව පරාදයි සමින්දි.. ඔයා පරාදයි..."

ඉස්සෙල්ලම වතාවට මං එයාට නම කියලා කතා කරා.. ඒ ඇස් දෙක මහා පුදුමයකින් ලොකු වෙනවා මං දැක්කා..

"ම... මං... ප.. රා.. ද.. යි.."

"ඔව් සමින්දි... මං ඔයාගෙ බෑග් එක හොයාගත්තා.. ඔයා දැන් මොකද කියන්නේ...?"

"කෝ බෑග් එක..?"

සමින්දිගෙ පුදුමයෙන් මහත් වෙච්ච මූණ කැටයම් ගොඩකින් පිරිලා ගියා. මොනවා කරන්නද බබා.. ඔයයි මේ තරම් ලොකු හැන්දකින් පැලෙන්න බෙදා ගත්තේ.. මං ක ඇතුළට මහපටගිල්ලයි, දබරැගිල්ලයි දාලා සද්දෙ අඩුවට විසිල් එකක් ගැහුවා විතරයි.. විසිල් එක ගහලා මට කට ඇතුලෙන් ඇගිලි දෙක එළියට ගන්න ලැබුනෙ නෑ.. මෙන්න සමින්දිගෙ බෑග් එක ඔලුව උඩ තියාගෙන ඇම්ඩා රෙටු කරගෙන, පැතුමයි, බලයයි චයිනීස් ෆුඩ් සෙන්ටර් එකට ඇතුල් වුණා. තමන්ගෙ බෑග් එක ඇම්ඩගෙ ඔලුව උඩ තියෙනවා දැක්කහම සමින්දිට කලන්තෙ හැදුනෙ නැති එක විතරයි..

"දෙ.. දෙයියනේ..."

එයාගෙ එක අතකින් ඒ ලස්සන රතු පාට තොල්පෙති වැහිලා ගියා.. බලන් ගිහයම ඇම්ඩලා ඉදලා තියෙන්නෙ පුදුමාකාර නොයිවසිල්ලකින් වගේ.. උං තුන්දෙනා දැක්කම මගේ හිතේ තිබුණ ෆිට් එක තව වැඩි උනා.. දැන් ඉතිං දෙන්නම්කෝ පැණි බේරෙන්න..

"ඔයා දැන් මොකද කියන්නෙ සමින්දි.. නාලක ඔය බෑග් එක මෙයාට දීපං.."

"බෙකම්... මෙයා මට හිරිහැරයක් කරයිද..?"

ඇම්ඩා ඇදලා පැදලා කිව්ව එකට ඉන්කිත් එක්ක හිටපු අනිත් කෙල්ලො දෙන්නටත් හිනා ගියා..

"එයා කිසිම හිරිහැරයක් කරන්නෙ නෑ.. එයා දැන් අපිට කන්න අරන් දෙන්නයි හදන්නේ.. ඔන්න ඕක එයාගෙ අතට දීපං.. ම්.. සමින්දි.. ඕකෙ මුකුත් අඩුපාඩු තියෙනවද කියලා බලන්න.."

බෙකම් දැන් මේ ජවනිකාවෙ වීරයා වෙලා. ඒකෙ ආයෙ හොයලාබ ලන්න කිසිම දෙයක් නෑ. මූණ හොදටම හතරැස් කරගෙන සමින්දි බෑග් එක අතට ගත්තා. එයා ඒකේ ෂිපර් එක ඇරලා බලලා ආයෙත් වැහුවා. ඊට පස්සෙයි එයා මගේ මූණ දිහා බැලුවේ.. ඒක හරිම විවෘත බැල්මක්. ඒත් ඒ හිතේ කිසිම දෙයක් මට තේරුම් ගන්න බැරිවුණා. කෙල්ල මොකාටද එන්න හදන්නෙ..? එයාගෙ හිතේ ප්‍රශ්න තියෙන පාටයි..

"ඔයා ඕක ඇරලා බැලුවද..?"

"ඔව්..."

ඇත්ත කියන්න ආයෙ ඇඹරෙන්න ඕන නෑනේ.. මගේ කතාවට සමින්දිගෙ ඇස් දෙක ලොකු උනා.. එයාට නිකං ලැජ්ජා හිතුනා වගේ..

"මේක ඇතුලෙ තියෙන දේවලුත් දැක්කද..?"

"ඔව්.."

සමින්දි එයාගෙ යටිතොල හපාගත්තා.. මහා නෝක්කාඩු විදියට එයා ආයතේ මං දිහා බැලුවා.. ඔන්න ඔහොම බලන් ඉන්නවා නම් මොනවා කරන්න බැරිද බබා.. ජීවිතේම උනත් දෙන්නම්කෝ..

"ඔයා හරිම නරක ළමයෙක්.. කමක් නෑ මං පරාදයි.. ඔයා කිව්වා වගේම.. මෙන්න මෙතන රුපියල් තුන්දාහක් තියෙනවා.. ඔයාලා කන්න.. සල්ලි ඉතිරි උනොත් ඉන්කි අතේ මට එවන්න.. අපි යමු.."

සමින්දි එයාගෙ යාලුවො දෙන්නත් එක්ක නැගිට්ටා.. එයාලා තුන්දෙනා නැගිට්ටා විතරයි අපේ උන් ටික දඩ බඩ ගාලා ඒ පුටු තුනේ වාඩිවුණා. හරියට සංගීත පුටු තරගයක් වගේ.. කියලා වැඩක් නෑ.. මෙලෝ මනුස්සකමක් නෑ.. මගේ අතේ ගුලිවෙච්චි දාහෙ කොල තුන දිහා මං යාන්තමට බැලුවා..

"ඔයත් අපිත්තෙක්ක හිටියා නම් නේද හොද..?"

බෙකම් කියන්නෙ වනේ වන හතුරෙක් එක්ක උනත් එකට ලන්ච් එක ගන්න මැක්සා බඩුවක්.. ඒක සමින්දිටත් වලංගු උනේ ඒකයි..

"නෑ.. පරාද උන තැනක ඉදලා මට පුරුදු නෑ.. අපි යනවා.. හැබැයි..."

යන්න ගිහිල්ලත් සමින්දි ආයෙත් ආපිටට ආවා.. ඒ වගේ ඇස් ඉස්සරහටම.. දැන් ඒ මූණෙ තියෙන්නෙ, සුපිරි පෙනුමක්.. ඒ කියන්නෙ බෙකම්ට චැලේන්ජ් එකක් කියලද..?

"මං මේක ලේසියෙන් ආතාරින්නෙ නෑ.."

සමින්දිගෙන් ඒ වචන ටික පිටවුණේ හොබෝම හෙමීට. ඒත් මං වටේට හිටපු හැමෝටම ඒවා ඇහුණා කියනෙක මට ලොකු විෂ්වාසයක් තිබුණා..

"මාත් කිසිම දෙයක් අතාරින්නෙ නෑ කියලා ඔයාට මේ වැඩෙන්ම තේරෙනවනේ.. තව අවුරුදු ගානක් ගියත් ඒක එහෙමමයි.."

"බලමුද..?"

"මොනවා බලන්නද..? ඕන ඕන හැමදේම බෑග් එක ඇතුලෙ තියෙනවා මං දැක්කා.."

සමින්දිගෙ තොල්පෙති දෙක එකට තදවුණා. එයාට කේන්ති ගියාද කියලත් මට හිතුණා. ඉතිං මට මොකෝ. කේන්ති යන්න බැරිනම් කේන්ති ආපුවාවේ..

"ඔ.. ඔය.. යනවද..?"

[QUOTE="crazybuddy, post: 12246822, member: 326070"] [B][SIZE=4][COLOR=#783f04]"ඔයාට ලන්ච් එක අරන් දෙන්න බෑ කියලා මම කිව්වද..?"[/COLOR] [COLOR=#783f04] මං කෙලින්ම සමින්දිට ලංවුණා. තවත් මෙයාට දර්ශන දදා ඉන්න බෑ. එහෙම උනොත් බෙකම් පරාදයි. මං ඒක අහපු තාලෙට සමින්දි ගැස්සුනා. එයා මුකුත්ම කතා කලේ නෑ..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මං ප්රශ්නය ඇහුවෙ ඔබතුමියගෙන්.. මං එහෙම කතාවක් කිව්වද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"නැත්නම් ඇයි මේ තරම් වැලපෙන්නේ.. ඔයාල චයිනීස් එකට යන්න.. මං එන්නම් කියලා කිව්වනේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] සමින්දිට කට උත්තරත් නෑ මගේ කතාවට. ඉන්කිගෙ මූණටත් අපරාදෙ කියන්න බෑ මරු හිනාවක් ආවා.. හරියට නිකං ඔය කෑවේ ඉල්ලගෙනම කියලා වගේ.. කොහොම හරි සමින්දි අක්කා මූණත් සවුත්තු කරගෙන ඉන්කියි, අනිත් යාලුවො දෙන්නයි එක්ක යන්න ගියා. මං හෙමින් සීරුවෙ පැතුම් ළගට ආවා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඒකි සල්ලි හෙම ගෙනල්ලද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"රත්තරං බඩුවක් ගලෝගෙන ඇවිල්ලද, උකස් තියන්න..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ගිණි පොලීයට කාගෙන් හරි ගන්න ඇති.. පවු අප්පා මතක් වෙනකොට පපුවත් එක්ක දාලා යනවා.."[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#783f04]ඇම්ඩයි, පැතුමයි, බලයයි රටේ නැති විකාර කියවනවා. ඒ එක්කම ආපු ත්‍රීවිල් එකට අපි හතර දෙනාම ගොඩවුණා. මෙතන ඉදලා චයිනීස් ෆුඩ් සෙන්ටර් එකට වැඩි දුරක් නෑ. මෙලහකට ඉන්කිලා එතනට ගිහිල්ලත් ඇති..[/COLOR][/SIZE] [/B][B][SIZE=4] [COLOR=#783f04]"බෙකම්..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ම්.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"කොන්වන්ට් එකේ හෙඩ් ප්‍රිපෙට් කෙල්ල හිතන් ඉන්නේ, උඹ බෑග් එක අරන් ඒවි කියලද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"නෑ..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"එහෙනම්..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] ඇම්ඩගෙ ඇස් දෙක දිලිසුණා. මේකා මොකක් හරි ගුරුකාස් ගේමක්වත් දුන්නද..? මට පුංචි සැකයක් ආවා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඒකි හිතන් ඉන්නෙ ඒකි තමයි පොර කියලා.. ලොවෙත් නෑ ඇම්ඩා.. ඒකි බලන්නෙ මගෙන් ෆයිඩ් රයිස් කරන්න.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මොකක්ද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔව් බං.. උං හැමෝම හිතන් ඉන්නෙ, මට බෑග් එක හොයාගන්න බැරිවුණා.. මං බෙට් එක පරාදයි කියලා.. මාත් ඉතිං ඒ විදියටම ඇට් කරා. උඹ දන්නවනේ පැතුමා. මං උපන් ගෙයි නලුවා කියලා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අපෝයි මොකද අපි නොදන්නේ..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"උඹව අර නාට්ටියට ගත්තෙත් උඹ දක්ෂ හින්දනේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"එහෙම නැතුව ගුණසිංහ සර් මූට කැමති හින්දා නෙමේනේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මට කැමති වෙන්න මං කෙල්ලෙක්ද බං.. පිස්සු කියවන්නැතුව ඔතනින් බැහැගනිල්ලා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] චයිනීස් ෆුඩ් සෙන්ටර් එක ගාවින් අපි බැස්සා. ඒ බහිනකොටම මං, අපේ අපතයො තුන් දෙනාටම කිව්වෙ සමින්දිලට පේන්නැතිවෙන්න ඉන්න කියලා. ෆුඩ් සෙන්ටර් එක ඇතුළට මං යද්දි සමින්දිලා, ඉන්කිලා කොනේ ටේබල් එකකින් වාඩිවෙලත් ඉවරයි. කණගාටුවක ලක්ෂන පෙන්නුවෙ ඉන්කිගෙ මූණෙ විතරයි.. අනිත් තුන්දෙනාගෙම මූණු වල, අද නම් ලොකු දතක් ගැලවීමේ ප්‍රීතිය යස අපූරුවට සටහන් වෙලා තිබුණා.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඉතිං එහෙනම් බෙට් එක පරිද්දටම මං ආවා. දැන් මම ඕඩර් කරන්නද..? නැත්නම් ඔයාලා කැමති දේ ඕඩර් කරනවද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] ගෑනු ලමයි වාඩිවෙලා ඉදපු මේසෙට අත් දෙකම තියලා බර කරලා මං ඇහුවා...[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"නෑ.. නෑ.. නෑ.. අපිට ඔයාගෙන් වැඩි යමක් ඕන්නෑ.. පොරොන්දු වෙච්ච ප්‍රයිඩ් රයිස් ප්ලේට්ස් ටික දුන්නා නම් හොදටම ඇති.. කාලා බීළා ඉක්මනට යන්නත් ඕන.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] ආයෙත් සමින්දි අක්කගෙ පන්ඩිත කටහඩ ඇහුණා. ඇයි දෙයිහාමුදුරුවනේ... මේ කෙල්ලොන්ගෙ මූණුවලයි, ඇගපතෙයි තියෙන ලස්සන හදවතේ නැත්තේ..? ඇයි මේ දිගට හරහට පළලට කියවන්න අමුනුස්ස කටක් දීලා තියෙන්නේ, රෝස පාට තොල් පෙති මැදින්.. ෂිහ්.. මොන තරම් කැත මැවීමක්ද මහ බඹා උනත් මවලා තියෙන්නේ..?[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"හොදයි එහෙනම් මං ඕඩර් කරන්නම්.. ඒත් ඊට කලින් දැනගන්න ඕන ඔයා ළග සල්ලි කීයක් තියෙනවද කියලා.."[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#783f04]හිටපු හැටියෙ කඩාපාත්වුණ මගේ කතාවෙන් සමින්දි අක්කා උඩ බිම බැලුවා..[/COLOR][/SIZE] [/B][B][SIZE=4] [COLOR=#783f04]"ඇ... ඇයි මගේ ළග තියෙන සල්ලි ගැන අහන්නේ..? ඒවා මෙතනට වැදගත් වෙන්නෙ නෑනේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"කවුද කියන්නේ..? ඔයාගෙ සල්ලි තමයි මෙතන වැදගත්ම දේ.. ඒවා නැතුව අපිට කන්න බෑ..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මගේ කතාවෙන් ඉන්කියි, අනිත් කෙල්ලො දෙන්නයි ඔක්කොම අන්දුන් කුන්දුන් වුණා. උං සිරාවටම බලනවා ඇති මොකක්ද කිරි අම්මෙ මේ වෙන්න යන්නෙ කියලා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඇයි...?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] සමින්දිගෙ ලස්සන මූණෙ, ලස්සනට පිහිටලා තිබ්බ නිල් ඇස් දෙක හීනි වුණා. එයා මං දිහා බැලුවෙ, සංසාරගත තරහාකාරයෙක් දිහා බලනවා වගේ..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අපි හැමෝම කන, බොන ඒවට ඔයානේ ගෙවන්න ඕන.. ඒකයි මම එහෙම ඇහුවේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මොනවා..! ඇයි මං ගෙවන්නේ..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ගෙවන්නේ..? ඔයත් මාර කතානේ අහන්නේ..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඉන්කි..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] සමින්දිගෙ මූණ ලා රතු පාටට හැරුණා. මගෙත් එක්ක කතාව නවත්තලා එයා හැරුණෙ ඉන්කි දිහාවට.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඇයි අක්කි..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මෙයා මොනවද මේ කියවන්නේ..? ඔයයි, මෙයයි එකතුවෙලා අපි ඔක්කොටම ලැජ්ජා කරන්නද හදන්නේ..? අනික ඉස්කෝලෙ මගේ තනතුර මොකක්ද කියලා ඔයා හොදටම දන්නවනේ..? මට තවත් මෙතන සවුත්තු වෙන්න බෑ.. මැඩම් එහෙම දැක්කොත් මං ඉස්කෝලෙ ගිහිල්ලත් ඉවරයි.. මගේ බැජ් එකත් ගලව ගනියි.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] අප්පට සිරි ඒ කතාවෙ සැර බලපල්ලකෝ. මොනවද මෙයා මේ කියවන විකාර. මොලේ අසනීපයක්වත්ද.. මූණ කට නම් කලින් දැක්ක වගේම හොදයි.. ඒත් ඇතුළෙ සර්කිට් එකේ අප්සට් එකක් වගේ..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඉන්කි.. මෙයත් මොනවද මේ කියවන්නේ..? ඔයාලගෙ බැජ් එකයි, ටයි එකයි ඔක්කොම ගලවලා බෑග් ඇතුලෙනේ.. අනික හරි නම් මමයි බයවෙන්න ඕන.. අපේනේ ඉස්කෝලෙ බැජ් එක සාක්කුවට තියලා මහලා තියෙන්නේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මාත් හැරෙන තැපෑලෙන්ම ඇදලා ඇරියා.. ඇයි හත්තිලව්වේ.. මෙයා හිතන්නෙ මෙයා ගැනම විතරයි..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අනේ නවෝද්... හයියෙන් කතා කරන්න එපා.. කට්ටියක් බලනවා.. සමින්දි අක්කේ.. ඔයත් ටිකක් කූල් වෙන්නකෝ.. මෙතන ලොකු ප්‍රශ්නයක් නෑ නේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ප්‍රශ්නයක් නෑ ඉන්කි.. ඒත් මෙයා ලන්ච් අරන් දෙන්න ඕන එකට ඇයි මං පේ කරන්නේ..? මොනවද මේ විකාර කතා...?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] ආයෙත් සමින්දි බූරු ඇද වගේම කට ඇරියා. මටත් අම්මපා නිකං ඉන්න බෑ.. මාත් බූරු ඇද දිග ඇරියා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"හතර බීරි කතාවක් නෑ.. මට පේන විදියට ඔයයි බීරි වෙලා ඉන්නේ.. ඒකනේ මං මෙච්චර වෙලා පැහැදිලිව දේවල් කියද්දිත් බීරි හටනක් වගේ රගන්න හදන්නේ..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] බෙකම් කට ඇරියොත්, බෙකම්ට තද වුණොත් ආයෙ දෙකක් නෑ.. එතන සුනාමි තත්වයක් තමයි.. බලන් ඉද්දිම සමින්දිගෙ මූණ තද දම්පාටට හැරුණා. එයාට මල පැනලා තවත් මොනවා හරි උනා කියලා මට තේරුණා. ඉතිං මට මොකෝ හත්තිලව්වේ..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මො.. මොකක්ද ඔයා කිව්වේ...?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"කිව්වෙ කියලා අහන්නේ..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"දැන් මොකක්ද ඔයා කිව්වේ..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මං කියපු දේ වැරදිද..? ඔයාට දැන් මම කියපු දේත් ඇහුනෙ නෑ කියන්නේ, ඔයා බීරි හටනක් කියලා කියපු එක හරියටම හරි කියන එක නේද..? ගෑණු ලමයි කට්ටිය මොකද මගේ කතාව ගැන කියන්නේ..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] ඉන්කිගෙ කලබල වෙලා තිබ්බ මූණ මැදට පුංචි හිනාවක් ආවා.. සමින්දි අක්කගෙ වචන වලින්ම මං සමින්දි අක්කව පරාද කලා කියලා එයාට තේරුණා. ඒත් ඉන්කි හිනාව හංග ගත්තා. සමින්දිටත් කරගන්න දෙයක් නෑ.. එයා කොයි තරම් ඩිබෙට් වලදි කතා කරලා තිබුණත් මේ බෙකම් එක්ක හැප්පෙන එක ලේසි නෑ කියලා දැන් දැනගන්න ඇති..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඉන්කි... මං මේක ලේසියෙන් අතාරින්නෑ.."[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#783f04]සමින්දි එක පාරටම නැගිටලා ඉන්කිට තර්ජනය කලා.. ඔන්න දෙයියනේ මේ ලෝකෙ ස්වභාවය.. පහත් තැනින්ලු ජලය ගලන්නේ.. මේකත් ඒ වගේම සංසිද්දීයක් තමයි.. ඉන්කිගෙ මූණෙ හිනාව නැවතිලා ගිහින් අඩන බබෙක්ගෙ මූණක් මතුවුණා. ඒකත් කෙල්ලට නරකම නෑ..[/COLOR][/SIZE] [/B][B][SIZE=4] [COLOR=#783f04]"ඔයා ඔය වචන ටික ඉන්කිට කියලා වැඩක් නෑ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"එහෙනම් ඒ ටික ඔයාට කිව්වයි කියලා හිතාගන්න.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"වෙන අයට කියපුවා මං සාමාන්‍යයෙන් භාරගන්නෙ නෑ. ඔයා කැමති නම් මට කියන්න.. අනික ඔයා ඔය නැගිට්ටෙ යන්නද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔව්.. තවත් මෙතන බොරු කාරයොත් එක්ක ඉදලා වැඩක් නෑ."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඒක තමයි මටත් කියන්න තියෙන්නේ.. මාත් මෙච්චර වෙලා බලන් හිටියෙ ඔයා කෑම අරන් දෙයි කියලා.. මට තියෙන්නෙ ඔය වචන ටිකම ඔයාට කියලා මෙතනින් නැගිටලා යන එක.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඇයි මං කෑම අරන් දෙන්නේ..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මොනවා උනත් ඔයා දැන් තමයි හරි ප්‍රශ්නෙ ඇහුවේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඒ කියන්නේ..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔයා ඔට්ටුව පරාදයි සමින්දි.. ඔයා පරාදයි..."[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#783f04]ඉස්සෙල්ලම වතාවට මං එයාට නම කියලා කතා කරා.. ඒ ඇස් දෙක මහා පුදුමයකින් ලොකු වෙනවා මං දැක්කා..[/COLOR][/SIZE] [/B][B][SIZE=4] [COLOR=#783f04]"ම... මං... ප.. රා.. ද.. යි.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔව් සමින්දි... මං ඔයාගෙ බෑග් එක හොයාගත්තා.. ඔයා දැන් මොකද කියන්නේ...?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"කෝ බෑග් එක..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] සමින්දිගෙ පුදුමයෙන් මහත් වෙච්ච මූණ කැටයම් ගොඩකින් පිරිලා ගියා. මොනවා කරන්නද බබා.. ඔයයි මේ තරම් ලොකු හැන්දකින් පැලෙන්න බෙදා ගත්තේ.. මං ක ඇතුළට මහපටගිල්ලයි, දබරැගිල්ලයි දාලා සද්දෙ අඩුවට විසිල් එකක් ගැහුවා විතරයි.. විසිල් එක ගහලා මට කට ඇතුලෙන් ඇගිලි දෙක එළියට ගන්න ලැබුනෙ නෑ.. මෙන්න සමින්දිගෙ බෑග් එක ඔලුව උඩ තියාගෙන ඇම්ඩා රෙටු කරගෙන, පැතුමයි, බලයයි චයිනීස් ෆුඩ් සෙන්ටර් එකට ඇතුල් වුණා. තමන්ගෙ බෑග් එක ඇම්ඩගෙ ඔලුව උඩ තියෙනවා දැක්කහම සමින්දිට කලන්තෙ හැදුනෙ නැති එක විතරයි..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"දෙ.. දෙයියනේ..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] එයාගෙ එක අතකින් ඒ ලස්සන රතු පාට තොල්පෙති වැහිලා ගියා.. බලන් ගිහයම ඇම්ඩලා ඉදලා තියෙන්නෙ පුදුමාකාර නොයිවසිල්ලකින් වගේ.. උං තුන්දෙනා දැක්කම මගේ හිතේ තිබුණ ෆිට් එක තව වැඩි උනා.. දැන් ඉතිං දෙන්නම්කෝ පැණි බේරෙන්න..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔයා දැන් මොකද කියන්නෙ සමින්දි.. නාලක ඔය බෑග් එක මෙයාට දීපං.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"බෙකම්... මෙයා මට හිරිහැරයක් කරයිද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] ඇම්ඩා ඇදලා පැදලා කිව්ව එකට ඉන්කිත් එක්ක හිටපු අනිත් කෙල්ලො දෙන්නටත් හිනා ගියා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"එයා කිසිම හිරිහැරයක් කරන්නෙ නෑ.. එයා දැන් අපිට කන්න අරන් දෙන්නයි හදන්නේ.. ඔන්න ඕක එයාගෙ අතට දීපං.. ම්.. සමින්දි.. ඕකෙ මුකුත් අඩුපාඩු තියෙනවද කියලා බලන්න.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] බෙකම් දැන් මේ ජවනිකාවෙ වීරයා වෙලා. ඒකෙ ආයෙ හොයලාබ ලන්න කිසිම දෙයක් නෑ. මූණ හොදටම හතරැස් කරගෙන සමින්දි බෑග් එක අතට ගත්තා. එයා ඒකේ ෂිපර් එක ඇරලා බලලා ආයෙත් වැහුවා. ඊට පස්සෙයි එයා මගේ මූණ දිහා බැලුවේ.. ඒක හරිම විවෘත බැල්මක්. ඒත් ඒ හිතේ කිසිම දෙයක් මට තේරුම් ගන්න බැරිවුණා. කෙල්ල මොකාටද එන්න හදන්නෙ..? එයාගෙ හිතේ ප්‍රශ්න තියෙන පාටයි..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔයා ඕක ඇරලා බැලුවද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔව්..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] ඇත්ත කියන්න ආයෙ ඇඹරෙන්න ඕන නෑනේ.. මගේ කතාවට සමින්දිගෙ ඇස් දෙක ලොකු උනා.. එයාට නිකං ලැජ්ජා හිතුනා වගේ.. [/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මේක ඇතුලෙ තියෙන දේවලුත් දැක්කද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔව්.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] සමින්දි එයාගෙ යටිතොල හපාගත්තා.. මහා නෝක්කාඩු විදියට එයා ආයතේ මං දිහා බැලුවා.. ඔන්න ඔහොම බලන් ඉන්නවා නම් මොනවා කරන්න බැරිද බබා.. ජීවිතේම උනත් දෙන්නම්කෝ..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔයා හරිම නරක ළමයෙක්.. කමක් නෑ මං පරාදයි.. ඔයා කිව්වා වගේම.. මෙන්න මෙතන රුපියල් තුන්දාහක් තියෙනවා.. ඔයාලා කන්න.. සල්ලි ඉතිරි උනොත් ඉන්කි අතේ මට එවන්න.. අපි යමු.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] සමින්දි එයාගෙ යාලුවො දෙන්නත් එක්ක නැගිට්ටා.. එයාලා තුන්දෙනා නැගිට්ටා විතරයි අපේ උන් ටික දඩ බඩ ගාලා ඒ පුටු තුනේ වාඩිවුණා. හරියට සංගීත පුටු තරගයක් වගේ.. කියලා වැඩක් නෑ.. මෙලෝ මනුස්සකමක් නෑ.. මගේ අතේ ගුලිවෙච්චි දාහෙ කොල තුන දිහා මං යාන්තමට බැලුවා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔයත් අපිත්තෙක්ක හිටියා නම් නේද හොද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] බෙකම් කියන්නෙ වනේ වන හතුරෙක් එක්ක උනත් එකට ලන්ච් එක ගන්න මැක්සා බඩුවක්.. ඒක සමින්දිටත් වලංගු උනේ ඒකයි..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"නෑ.. පරාද උන තැනක ඉදලා මට පුරුදු නෑ.. අපි යනවා.. හැබැයි..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] යන්න ගිහිල්ලත් සමින්දි ආයෙත් ආපිටට ආවා.. ඒ වගේ ඇස් ඉස්සරහටම.. දැන් ඒ මූණෙ තියෙන්නෙ, සුපිරි පෙනුමක්.. ඒ කියන්නෙ බෙකම්ට චැලේන්ජ් එකක් කියලද..? [/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මං මේක ලේසියෙන් ආතාරින්නෙ නෑ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] සමින්දිගෙන් ඒ වචන ටික පිටවුණේ හොබෝම හෙමීට. ඒත් මං වටේට හිටපු හැමෝටම ඒවා ඇහුණා කියනෙක මට ලොකු විෂ්වාසයක් තිබුණා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මාත් කිසිම දෙයක් අතාරින්නෙ නෑ කියලා ඔයාට මේ වැඩෙන්ම තේරෙනවනේ.. තව අවුරුදු ගානක් ගියත් ඒක එහෙමමයි.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"බලමුද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මොනවා බලන්නද..? ඕන ඕන හැමදේම බෑග් එක ඇතුලෙ තියෙනවා මං දැක්කා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] සමින්දිගෙ තොල්පෙති දෙක එකට තදවුණා. එයාට කේන්ති ගියාද කියලත් මට හිතුණා. ඉතිං මට මොකෝ. කේන්ති යන්න බැරිනම් කේන්ති ආපුවාවේ..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔ.. ඔය.. යනවද..?"[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom