Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♥ සොදුරු නවෝදය ♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාහුලේ ටීම් එකේ ප්ලේයර්ස්ලා හිතුවෙ මං කෝනර් කික් එකක් කරාවි කියලා. ඒත් මං කෙරුවෙ කෝනර් කික් එක චමිල්ට දීලා විදුලි වේගෙන් ගෝල් පෝස්ට් එක දිහාට දුවගෙන ආපු එක. ඒ එක්කම චමිල්, බෝලෙ උඩින්ම බෑකීවත් පහු කරන් මගේ ඉස්සරහට වෙන්න එව්වා. ඒක සෑහෙන තරමෙ සැර පාරක්. කකුල දාලා නවත්තලා, ලතාවකට ගෝල් එක දිහා බලලා සැප අරගෙන ගහන්න පුළුවන් පාරක් නෙමෙයි. ඒකට අනිවා හෙඩ් කිරිල්ලක් කරන්න වෙනවා කියලා මට තේරුණා. තත්පර ගානකදි මං ඒ දේ කරා. ඒ වගේ දෙයක් රාහුලේ ගෝලි බලාපොරොත්තු උනේ නෑ. මිනිහගෙ වම් පැත්තෙන් බෝලෙ ගෝල් එක ඇතුළට ඇදිලා ගියා.

"කමෝන් බෙකම්..."

"ඒ පාර නම් ලොවෙත් නෑ.."

"මැක්සා.. මචං.. මැක්සා.."

"උඹව සිංහ ක්ලබ් එකට අනිවා ගන්නවා..."

"සුපිරි පාරක් බෙකම්.. හෝදන්න දෙයක් නෑ.."

මැච් එක බලන කොල්ලො හැම පැත්තෙන්ම කෑගහනවා. ටීම් එකේ හැමෝම වගේ දුවගෙන ඇවිල්ලා මට විෂ් කරත් පෙත්තාවඩු මගේ ළගට ආවෙ අකමැත්තෙන් වගේ. උගේ මුළු මූණම පිරිලා තිබුණෙ ලොකු ඉරිසියාවකින්. සෝමතිලක සර් නම් මගේ අත් දෙකෙන්ම අල්ලගෙන, ඊලගට කරන්න ඕන දේ සට සට ගාලා කිව්වා. එතන ඉදලා අපට ගේමක් තිබ්බෙ නෑ. මැච් එකේ ටයිම් එක අවුට් වෙන්න ඩිංග වෙලාවක් වෙනකොට රාහුලේ කොල්ලන්ගෙ ඇටෑක් එක සෑහෙන්න අඩුවෙලා තිබුණා. ඇත්තට කියනවා නම් උං මැච් එක අතෑරලා දාලයි තිබුණෙ. ඒ අවස්ථාවෙන් ප්රයෝජන අරගෙන මමයි, චමිලුයි තවත් ගෝල් දෙකක් ගත්තා. අන්තිමට මැච් එක ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි වගේ ලකුණු ගාන තිබුණෙ තුනට බිංදුවයි..

ඔය අතරෙ තමයි, රාහුලේ කැප්ටන් මාවයි චමිල්වයි මගෑරලා අපේ ගෝල් පෝස්ට් එක දිහාට බොලෙ අරන් ගියේ. බෑකීට හිටපු පෙත්තාවඩුට කරන්න පුළුවන් ඉටිගෙඩියක් නෑ කියලා මං සහසුද්දෙන්ම දැනගෙන හිටියා. උගේ කකුල් දෙක ආසන්නෙන්ම බෝලෙ යනවා.. තවල් බලන් හිටියොත් ගෝල් එකක් රාහුලේට යනවා කියල මට සෑහෙන විශ්වාසයක් තිබ්බා. හිතේ තිබ්බ අන්තිම ශක්තිය දාලා මං දුවලා ගිහින් රාහුලේ කැප්ටන් එක්ක එක පෙලට වැටුණා. ඒ වෙනකොටත් බෑකී විදියට හිටපු පෙත්තාවඩු ඉස්සරහට ඇවිත් හිටියෙ. බෝල් එක මායි, පෙත්තාවඩුයි රාහුලේ කැප්ටනුයි මැද්දෙ හිරවෙද්දි පෙත්තාවඩු මගේ ඈන්කල් එක හරියට, බෝලෙට ගහනවා වගේ හයියෙන් පාරක් ගැහුවා. ඒක හිතාගන්නවත් බැරි තරමට ඉක්මනට වෙච්ච දෙයක්..

"බුදු අම්මෝ..."

මගේ කටින් මහා සද්දෙට කෑගැහෙද්දි මං උඩින් විසිවෙලා ගිහින් බිම වැටුනා. ඒ අතරෙම රෙෆ්ලි විසිල් කරපු හින්දා මැච් එක ඉවර වුණා. සෝමතිලක සර්රුයි, ග්රවුන්ඩ් එක වටේ හිටපු කොල්ලො කීප දෙනෙකුයි එක පොදියට මගේ ළගට දුවගෙන ආවා..

"නවෝද්.. ඔයාට අමාරුද..?"

"බෙකම්.. මොකද උනේ..?"

උඩින් විසිවෙලා ඇවිත් වැටුණ පාර මට කොහෙත්ම නැගිටගන්න බැරි උනා. වම් කකුලත් හොල්ලන්න බැරි තරම්. මං අමාරුවෙන් සෝමතිලක සර් දිහා බැලුවා. සර්ගෙ මුළු මූණ පුරාම තිබ්බෙ ලොකු කණගාටුවක්. ඒ වගේම තරවටුවක්.

"පෙත්තාවඩු හිතලමයි නවෝද්ට ගැහුවේ.."

"හරි නම් ඌ අනිත් ටීම් එකේ එවුන්ට එපාද ෆවුල් ගහන්න.. මොන අලි හරකෙක්ද..?"

"බෙකම් නැත්නම් ලොවෙත් දිනන් වෙන්නෑ මැච් එක. අරූගෙන් කී පාරක් ගෝල් එක පැත්තට බෝල් එක ගියාද..? උගේ කකුල් දෙක මැද්දෙ පත හිලක්නේ.."

කොල්ලො දෙන්නෙක්ගෙ කරට අතදාගෙන මං පැවිලියන් එකට ආවා. ඒ අතරෙ සෝමතිලක සර් පෙත්තාවඩුට ඇප නැතිවෙන්න බනිනවා මං අහගෙන. ඌ කිව්වෙම ඒක අත්වැරදීමකින් උනා කියලා. ඒක යස අත්වැරදීම. වෙන වෙලාවක නම් මං උගේ කකුලක් කඩනවා. ඒත් මේ දෙනෝ දාහක් බලන් ඉන්න තැනක් නේ..

"නවෝද්.. අඩිය තියන්න බලන්න.."

"බෑ සර්.. රිදෙනවා.."

"එහෙම කියලා හතර ගාතේ දාලා ඉදලා වැඩක් නෑ.. ඉන්න මං මසාජ් කරන්නම්.."

එතන ඉදලා පැය බාගයක් විතර යනකල් සිද්ධ වුණේ මගේ කකුලට දැවැන්ත ගනයේ ප්රතිකාර තොගයක් බම්බවෙච්ච එක.. අන්තිමේදි ලා රෝස පාට බැන්ඩේජ් එකකින් ඈන්කල් එක හරියට තදට බැදලා තිබුණා.

"දැන් කොහොමද නවෝද්..?"

"තාම රිදෙනවා සර්.."

"ඕක අඩුවෙලා යයි.. මං අර රාහුලේ සර් එක්ක කතා කරලා එන්නම්..."

සෝමතිලක සර් මගේ ඔලුවත් අත ගාලා පැවිලියන් එකෙන් එළියට බැස්සා. මං පැවිලියන් එකේ බංකුවක දිගෑදුනා. තාමත් කකුලෙ ඈන්කල් එක හරියෙන් ලොකු වේදනාවක් එනවා. සමහර වෙලාවට ඉවසන්න බෑ. තවත් පැය භාගයක්, විනාඩි හතලිස් පහක් විතර යනකල් අරහෙන් මෙහෙන් කොල්ලො එකා දෙන්නා සැරින් සැරේට මට මොකද උනේ කියලා බලන්න පැවිලියන් එකට ආවා. උඞ අහන ඒවට උත්තර දීලම පණ යනවා. අන්තිමේදි අහන අහන ඒවට උත්තර දුන්නෙ බලයා..

රාහුල ඉස්කෝලෙ කෝච් ඇවිල්ලා මගෙත් එක්ක කතා කරලා මගේ දක්ෂතා ගැන අගය කලා. එයා නම් සිරාම මනුස්සයෙක්. තමන්ගෙ ටීම් එක ඉස්සරහම මාව අප් කරලා තිබ්බා. ඒ වෙලාවෙ පෙත්තාවඩු පේන්නවත් හිටියෙ නෑ. හිටියා නම් ඌට බඩ යනවා..

"බෙකම්..."

වටවෙලා හිටපු කට්ටිය එහෙට මෙහෙට විසිරුනාට පස්සෙ, කොහෙදෝ මුල්ලකින් මට ඇම්ඩගෙ කටහඩ ඇහුණා. මේකා ගැන මට අමතකම වෙලානේ තිබුණේ. ඇම්ඩව දැක්ක ගමන් මට සමින්දිව මතක් වුණා. මට වෙච්ච දේ සමින්දි දැක්කද දන්නෑ. එයා නම් හොදටම හිනාවෙයි කියලා මට හිතුණා.

"මේ මොකද බං මේ...?"

ඇම්ඩගෙ ඇස් දෙක ලොකු වෙනවා මං දැක්කා. ඒ කියන්නෙ ඌ මැච් එක බලලා නැද්ද..? මූ මට චියර් කරනවා කිව්වනේ..

"පෙත්තාවඩුගෙ වැඩක්.."

බලයා එතන ඉදලා වෙච්ච සීන් එක සවිස්තරාත්මකව ඇම්ඩට කියාගනෙ ගියා. ඒත් මට ඒක ඒ තරම් වැදගත් උනේ නෑ. මං හිත හිතා හිටියෙ ඇම්ඩා මොකක්ද කරේ කියලා මැච් එක වෙලාවේ..

"මං ඌව තියන්නෑ.. අනිවා බෙකම්.. මං උගේ ඈන්කල් දෙකම කඩනවා.. අද හවස් වෙන්න කලින්..."

ඇම්ඩා ආයෙ කිව්වොත් කිව්වා. අරූට රෝද පුටුවෙන් යන්න වැඩේ සෙට් කරයි. ඒක හින්දා මං ඌට බාධා කරා..

"එපා නාලක.. ඌ ගැහුවෙ හිතාමතාම නෙමෙයි.. ඒත් අපි දැනගන්න ඕන ඒ ඇයි කියලා.."

"ඒක තමයි බෙකම් මම කියන්නේ.. උඹ ඒ සියුමැලි මල් වැනි කොන්තරාත්තුව මට බාර දියන්කෝ.. මං ඒක යස අපූරුවට බලාගන්නම්.. පෙත්තාවඩුට දෙක තුනක් අනිනකොට මාල ගිරවා වගේ දොඩවයි.. පෙත්තප්පු බත් කෑවා කියලා.."

"ඒක අතෑරලා දාපං.. සමින්දි අක්කා ගියාද..?"

කතාවෙ පීල්ල වැඩි කරා සැර වැඩියි කියලා මට තේරුණේ ඇම්ඩයි, බලයයි දෙන්නම මං දිහා අමුතු විදියට බලපු හින්දා.. උංගෙ ඒ ඩයල් එක එහෙම වෙන්නෙ අදහාගන්න බැරි දෙයක් උනාම..

"එහෙම අතාරින්න බෑ බෙකම්.. වරෙන් චමිල්.. අපි පෙත්තාවඩු හම්බවෙමු.. නෙලමු ඇට, ලේ, මස්, නහර, දංකුඩ වෙන්න.."

"හ්ම්... යමං... මාත් මේ යන්න එකෙක් නැතුව හිටියේ.."

"නාලක.. කිව්වහම අහලා ඉදපං.. මාව මෙතන තනියෙම තියලා යන්නද හදන්නේ ආ..?"

ඇම්ඩා යන්න ගියපු ගමන නවත්තලා ඌ ඉද්ද ගැහුවා වගේ එක තැන නතර වුණා.

"උඹ කියන්නෙ මොනවා කරන්න කියලද..?"

"මං අහපු දේට උත්තර දියන් නාලක.. සමින්දි ගියාද..?"

"සමින්දි අක්කා ගියේ නෑ.. එයා මෙතන මාර ගේමක් දුන්නා.."

ඇම්ඩා මොනවා කියන්න හදනවද මංදා.. මූ කියන ඒවා විශ්වාස කරලත් බෑ.. නොකරත් බෑ.. පැත්තක්ම ගිහින් අන්තිමට නතර වෙන්නේ..

"කියන දෙයක් තේරෙන්න කියපං.."

"කතන්දරේ කෙටියෙන් මේකයි බෙකම්.. උඹේ බූට් දෙක නැති උනා කිව්වනේ.."

"ඔව්.. මම සෙල්ලම් කලෙත් වෙන දෙකක් දාගෙන...."

"බූට්ස් දෙක ගත්තෙ සමින්දි.."

"මොනවා...?"

"ඔව්.. මං මුලින්ම උඹට කිව්වනේ බෙකම්.. සමින්දිගෙ ගොරහල් ඇහිල්ල මට ඒ තරම් දිරවන්නෙ නෑ කියලා.. මම ෂේප් එකේ බලන් හිටියා. මෙයා මොකටද මේ ලංවෙන්නෙ කියලා.."

"උඹ කියන්නෙ සමින්දි මගේ බූට් දෙක අරන් ගියා කියලද..?"

"හිටපංකෝ කියනකල්.. වැඩේ කෙරුවෙ සමින්දි නෙමෙයි.. අනිත් උරචක්කර මාලේ.. ඒත් ප්ලෑන් එක සමින්දිගෙ.. ඒක නම් බුදු ෂුවර්.."

"සමින්දි අක්කා මොකටද බං මගේ බූට්ස් දෙක ගන්නේ.. එයා ෆුට්බෝල් ගහනවද..?"

"ඒක තමයි බෙකම් මටත් තේරෙන්නැත්තේ...? හැබැයි මොකක් නමුත් මාස්ටර් ප්ලෑන් එකක්.. සෑහෙන අවධානෙකින් මූණ දෙන්න වෙනවා.. උඹට මතකද එදා ෆයිඩ් රයිස් කන්න සල්ලි දීළා කියපු වචන සෙට් එක..?"

"ඔව්.. මම ලේසියෙන් අතාරින්නෑ කියලා කිව්වා.."

"අන්න හරි.. අනිවා බෙකම්.. මේක ඒ කතාවෙම පරිච්ඡේදයක්"

මේ වෙලාවට ඇම්ඩට ඇවිල්ලා තිබුණේ ෂර්ලොක් හෝම්ස්ගෙ බාප්පගෙ මූණ. චමිල්ගෙ තිබ්බෙ දොස්තර වොට්සන්ගෙ එක කුසේ උපන් පුංචි අම්මගෙ අදුනන පුතෙක්ගෙ මූන..

"උඹ බෑග් එක ඉස්සුවා කියලා සමින්දිට මාට්ටු වෙලාද නාලක..?"

"පිස්සුද බෙකම්.. එහෙම කතන්දරයක් ලොවෙත් නෑ.. මේ කතාවෙ හොදම හරිය තියෙනවා තව ඉස්සරහට. අනිවා.. ප්රේක්ෂකයා භිතියෙන් කුල්මත් වෙනවා.."

මගේ කකුල ගැන වගේ වගක් නැතුව ඇම්ඩා කියවගෙන යනවා. ඒත් උගේ කතාව මාර ඉන්ටෙරස්ටින්.. ඒක හින්දා කණ අහකට ගන්න හිතෙන්නෙම නෑ..

"එහෙනම් අපේ බෙකම්ගෙ බූට්ස් දෙක අරගෙන සමින්දි ගෙදර ගිහිල්ලද..?"

ඉවසා වදාරගෙන ඉදලා ඉදලා බලයත් කට ඇරියා...

[QUOTE="crazybuddy, post: 12257874, member: 326070"] [B][SIZE=4][COLOR=#783f04]රාහුලේ ටීම් එකේ ප්ලේයර්ස්ලා හිතුවෙ මං කෝනර් කික් එකක් කරාවි කියලා. ඒත් මං කෙරුවෙ කෝනර් කික් එක චමිල්ට දීලා විදුලි වේගෙන් ගෝල් පෝස්ට් එක දිහාට දුවගෙන ආපු එක. ඒ එක්කම චමිල්, බෝලෙ උඩින්ම බෑකීවත් පහු කරන් මගේ ඉස්සරහට වෙන්න එව්වා. ඒක සෑහෙන තරමෙ සැර පාරක්. කකුල දාලා නවත්තලා, ලතාවකට ගෝල් එක දිහා බලලා සැප අරගෙන ගහන්න පුළුවන් පාරක් නෙමෙයි. ඒකට අනිවා හෙඩ් කිරිල්ලක් කරන්න වෙනවා කියලා මට තේරුණා. තත්පර ගානකදි මං ඒ දේ කරා. ඒ වගේ දෙයක් රාහුලේ ගෝලි බලාපොරොත්තු උනේ නෑ. මිනිහගෙ වම් පැත්තෙන් බෝලෙ ගෝල් එක ඇතුළට ඇදිලා ගියා.[/COLOR][/SIZE][SIZE=4] [COLOR=#783f04]"කමෝන් බෙකම්..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඒ පාර නම් ලොවෙත් නෑ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මැක්සා.. මචං.. මැක්සා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"උඹව සිංහ ක්ලබ් එකට අනිවා ගන්නවා..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"සුපිරි පාරක් බෙකම්.. හෝදන්න දෙයක් නෑ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මැච් එක බලන කොල්ලො හැම පැත්තෙන්ම කෑගහනවා. ටීම් එකේ හැමෝම වගේ දුවගෙන ඇවිල්ලා මට විෂ් කරත් පෙත්තාවඩු මගේ ළගට ආවෙ අකමැත්තෙන් වගේ. උගේ මුළු මූණම පිරිලා තිබුණෙ ලොකු ඉරිසියාවකින්. සෝමතිලක සර් නම් මගේ අත් දෙකෙන්ම අල්ලගෙන, ඊලගට කරන්න ඕන දේ සට සට ගාලා කිව්වා. එතන ඉදලා අපට ගේමක් තිබ්බෙ නෑ. මැච් එකේ ටයිම් එක අවුට් වෙන්න ඩිංග වෙලාවක් වෙනකොට රාහුලේ කොල්ලන්ගෙ ඇටෑක් එක සෑහෙන්න අඩුවෙලා තිබුණා. ඇත්තට කියනවා නම් උං මැච් එක අතෑරලා දාලයි තිබුණෙ. ඒ අවස්ථාවෙන් ප්රයෝජන අරගෙන මමයි, චමිලුයි තවත් ගෝල් දෙකක් ගත්තා. අන්තිමට මැච් එක ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි වගේ ලකුණු ගාන තිබුණෙ තුනට බිංදුවයි..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] ඔය අතරෙ තමයි, රාහුලේ කැප්ටන් මාවයි චමිල්වයි මගෑරලා අපේ ගෝල් පෝස්ට් එක දිහාට බොලෙ අරන් ගියේ. බෑකීට හිටපු පෙත්තාවඩුට කරන්න පුළුවන් ඉටිගෙඩියක් නෑ කියලා මං සහසුද්දෙන්ම දැනගෙන හිටියා. උගේ කකුල් දෙක ආසන්නෙන්ම බෝලෙ යනවා.. තවල් බලන් හිටියොත් ගෝල් එකක් රාහුලේට යනවා කියල මට සෑහෙන විශ්වාසයක් තිබ්බා. හිතේ තිබ්බ අන්තිම ශක්තිය දාලා මං දුවලා ගිහින් රාහුලේ කැප්ටන් එක්ක එක පෙලට වැටුණා. ඒ වෙනකොටත් බෑකී විදියට හිටපු පෙත්තාවඩු ඉස්සරහට ඇවිත් හිටියෙ. බෝල් එක මායි, පෙත්තාවඩුයි රාහුලේ කැප්ටනුයි මැද්දෙ හිරවෙද්දි පෙත්තාවඩු මගේ ඈන්කල් එක හරියට, බෝලෙට ගහනවා වගේ හයියෙන් පාරක් ගැහුවා. ඒක හිතාගන්නවත් බැරි තරමට ඉක්මනට වෙච්ච දෙයක්..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"බුදු අම්මෝ..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මගේ කටින් මහා සද්දෙට කෑගැහෙද්දි මං උඩින් විසිවෙලා ගිහින් බිම වැටුනා. ඒ අතරෙම රෙෆ්ලි විසිල් කරපු හින්දා මැච් එක ඉවර වුණා. සෝමතිලක සර්රුයි, ග්රවුන්ඩ් එක වටේ හිටපු කොල්ලො කීප දෙනෙකුයි එක පොදියට මගේ ළගට දුවගෙන ආවා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"නවෝද්.. ඔයාට අමාරුද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"බෙකම්.. මොකද උනේ..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] උඩින් විසිවෙලා ඇවිත් වැටුණ පාර මට කොහෙත්ම නැගිටගන්න බැරි උනා. වම් කකුලත් හොල්ලන්න බැරි තරම්. මං අමාරුවෙන් සෝමතිලක සර් දිහා බැලුවා. සර්ගෙ මුළු මූණ පුරාම තිබ්බෙ ලොකු කණගාටුවක්. ඒ වගේම තරවටුවක්.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"පෙත්තාවඩු හිතලමයි නවෝද්ට ගැහුවේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"හරි නම් ඌ අනිත් ටීම් එකේ එවුන්ට එපාද ෆවුල් ගහන්න.. මොන අලි හරකෙක්ද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"බෙකම් නැත්නම් ලොවෙත් දිනන් වෙන්නෑ මැච් එක. අරූගෙන් කී පාරක් ගෝල් එක පැත්තට බෝල් එක ගියාද..? උගේ කකුල් දෙක මැද්දෙ පත හිලක්නේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] කොල්ලො දෙන්නෙක්ගෙ කරට අතදාගෙන මං පැවිලියන් එකට ආවා. ඒ අතරෙ සෝමතිලක සර් පෙත්තාවඩුට ඇප නැතිවෙන්න බනිනවා මං අහගෙන. ඌ කිව්වෙම ඒක අත්වැරදීමකින් උනා කියලා. ඒක යස අත්වැරදීම. වෙන වෙලාවක නම් මං උගේ කකුලක් කඩනවා. ඒත් මේ දෙනෝ දාහක් බලන් ඉන්න තැනක් නේ..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"නවෝද්.. අඩිය තියන්න බලන්න.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"බෑ සර්.. රිදෙනවා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"එහෙම කියලා හතර ගාතේ දාලා ඉදලා වැඩක් නෑ.. ඉන්න මං මසාජ් කරන්නම්.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] එතන ඉදලා පැය බාගයක් විතර යනකල් සිද්ධ වුණේ මගේ කකුලට දැවැන්ත ගනයේ ප්රතිකාර තොගයක් බම්බවෙච්ච එක.. අන්තිමේදි ලා රෝස පාට බැන්ඩේජ් එකකින් ඈන්කල් එක හරියට තදට බැදලා තිබුණා.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"දැන් කොහොමද නවෝද්..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"තාම රිදෙනවා සර්.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඕක අඩුවෙලා යයි.. මං අර රාහුලේ සර් එක්ක කතා කරලා එන්නම්..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] සෝමතිලක සර් මගේ ඔලුවත් අත ගාලා පැවිලියන් එකෙන් එළියට බැස්සා. මං පැවිලියන් එකේ බංකුවක දිගෑදුනා. තාමත් කකුලෙ ඈන්කල් එක හරියෙන් ලොකු වේදනාවක් එනවා. සමහර වෙලාවට ඉවසන්න බෑ. තවත් පැය භාගයක්, විනාඩි හතලිස් පහක් විතර යනකල් අරහෙන් මෙහෙන් කොල්ලො එකා දෙන්නා සැරින් සැරේට මට මොකද උනේ කියලා බලන්න පැවිලියන් එකට ආවා. උඞ අහන ඒවට උත්තර දීලම පණ යනවා. අන්තිමේදි අහන අහන ඒවට උත්තර දුන්නෙ බලයා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] රාහුල ඉස්කෝලෙ කෝච් ඇවිල්ලා මගෙත් එක්ක කතා කරලා මගේ දක්ෂතා ගැන අගය කලා. එයා නම් සිරාම මනුස්සයෙක්. තමන්ගෙ ටීම් එක ඉස්සරහම මාව අප් කරලා තිබ්බා. ඒ වෙලාවෙ පෙත්තාවඩු පේන්නවත් හිටියෙ නෑ. හිටියා නම් ඌට බඩ යනවා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"බෙකම්..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] වටවෙලා හිටපු කට්ටිය එහෙට මෙහෙට විසිරුනාට පස්සෙ, කොහෙදෝ මුල්ලකින් මට ඇම්ඩගෙ කටහඩ ඇහුණා. මේකා ගැන මට අමතකම වෙලානේ තිබුණේ. ඇම්ඩව දැක්ක ගමන් මට සමින්දිව මතක් වුණා. මට වෙච්ච දේ සමින්දි දැක්කද දන්නෑ. එයා නම් හොදටම හිනාවෙයි කියලා මට හිතුණා.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මේ මොකද බං මේ...?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] ඇම්ඩගෙ ඇස් දෙක ලොකු වෙනවා මං දැක්කා. ඒ කියන්නෙ ඌ මැච් එක බලලා නැද්ද..? මූ මට චියර් කරනවා කිව්වනේ..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"පෙත්තාවඩුගෙ වැඩක්.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] බලයා එතන ඉදලා වෙච්ච සීන් එක සවිස්තරාත්මකව ඇම්ඩට කියාගනෙ ගියා. ඒත් මට ඒක ඒ තරම් වැදගත් උනේ නෑ. මං හිත හිතා හිටියෙ ඇම්ඩා මොකක්ද කරේ කියලා මැච් එක වෙලාවේ..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මං ඌව තියන්නෑ.. අනිවා බෙකම්.. මං උගේ ඈන්කල් දෙකම කඩනවා.. අද හවස් වෙන්න කලින්..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] ඇම්ඩා ආයෙ කිව්වොත් කිව්වා. අරූට රෝද පුටුවෙන් යන්න වැඩේ සෙට් කරයි. ඒක හින්දා මං ඌට බාධා කරා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"එපා නාලක.. ඌ ගැහුවෙ හිතාමතාම නෙමෙයි.. ඒත් අපි දැනගන්න ඕන ඒ ඇයි කියලා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඒක තමයි බෙකම් මම කියන්නේ.. උඹ ඒ සියුමැලි මල් වැනි කොන්තරාත්තුව මට බාර දියන්කෝ.. මං ඒක යස අපූරුවට බලාගන්නම්.. පෙත්තාවඩුට දෙක තුනක් අනිනකොට මාල ගිරවා වගේ දොඩවයි.. පෙත්තප්පු බත් කෑවා කියලා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඒක අතෑරලා දාපං.. සමින්දි අක්කා ගියාද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] කතාවෙ පීල්ල වැඩි කරා සැර වැඩියි කියලා මට තේරුණේ ඇම්ඩයි, බලයයි දෙන්නම මං දිහා අමුතු විදියට බලපු හින්දා.. උංගෙ ඒ ඩයල් එක එහෙම වෙන්නෙ අදහාගන්න බැරි දෙයක් උනාම..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"එහෙම අතාරින්න බෑ බෙකම්.. වරෙන් චමිල්.. අපි පෙත්තාවඩු හම්බවෙමු.. නෙලමු ඇට, ලේ, මස්, නහර, දංකුඩ වෙන්න.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"හ්ම්... යමං... මාත් මේ යන්න එකෙක් නැතුව හිටියේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"නාලක.. කිව්වහම අහලා ඉදපං.. මාව මෙතන තනියෙම තියලා යන්නද හදන්නේ ආ..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] ඇම්ඩා යන්න ගියපු ගමන නවත්තලා ඌ ඉද්ද ගැහුවා වගේ එක තැන නතර වුණා.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"උඹ කියන්නෙ මොනවා කරන්න කියලද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මං අහපු දේට උත්තර දියන් නාලක.. සමින්දි ගියාද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"සමින්දි අක්කා ගියේ නෑ.. එයා මෙතන මාර ගේමක් දුන්නා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] ඇම්ඩා මොනවා කියන්න හදනවද මංදා.. මූ කියන ඒවා විශ්වාස කරලත් බෑ.. නොකරත් බෑ.. පැත්තක්ම ගිහින් අන්තිමට නතර වෙන්නේ..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"කියන දෙයක් තේරෙන්න කියපං.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"කතන්දරේ කෙටියෙන් මේකයි බෙකම්.. උඹේ බූට් දෙක නැති උනා කිව්වනේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔව්.. මම සෙල්ලම් කලෙත් වෙන දෙකක් දාගෙන...."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"බූට්ස් දෙක ගත්තෙ සමින්දි.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මොනවා...?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔව්.. මං මුලින්ම උඹට කිව්වනේ බෙකම්.. සමින්දිගෙ ගොරහල් ඇහිල්ල මට ඒ තරම් දිරවන්නෙ නෑ කියලා.. මම ෂේප් එකේ බලන් හිටියා. මෙයා මොකටද මේ ලංවෙන්නෙ කියලා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"උඹ කියන්නෙ සමින්දි මගේ බූට් දෙක අරන් ගියා කියලද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"හිටපංකෝ කියනකල්.. වැඩේ කෙරුවෙ සමින්දි නෙමෙයි.. අනිත් උරචක්කර මාලේ.. ඒත් ප්ලෑන් එක සමින්දිගෙ.. ඒක නම් බුදු ෂුවර්.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"සමින්දි අක්කා මොකටද බං මගේ බූට්ස් දෙක ගන්නේ.. එයා ෆුට්බෝල් ගහනවද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඒක තමයි බෙකම් මටත් තේරෙන්නැත්තේ...? හැබැයි මොකක් නමුත් මාස්ටර් ප්ලෑන් එකක්.. සෑහෙන අවධානෙකින් මූණ දෙන්න වෙනවා.. උඹට මතකද එදා ෆයිඩ් රයිස් කන්න සල්ලි දීළා කියපු වචන සෙට් එක..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔව්.. මම ලේසියෙන් අතාරින්නෑ කියලා කිව්වා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අන්න හරි.. අනිවා බෙකම්.. මේක ඒ කතාවෙම පරිච්ඡේදයක්"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මේ වෙලාවට ඇම්ඩට ඇවිල්ලා තිබුණේ ෂර්ලොක් හෝම්ස්ගෙ බාප්පගෙ මූණ. චමිල්ගෙ තිබ්බෙ දොස්තර වොට්සන්ගෙ එක කුසේ උපන් පුංචි අම්මගෙ අදුනන පුතෙක්ගෙ මූන..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"උඹ බෑග් එක ඉස්සුවා කියලා සමින්දිට මාට්ටු වෙලාද නාලක..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"පිස්සුද බෙකම්.. එහෙම කතන්දරයක් ලොවෙත් නෑ.. මේ කතාවෙ හොදම හරිය තියෙනවා තව ඉස්සරහට. අනිවා.. ප්රේක්ෂකයා භිතියෙන් කුල්මත් වෙනවා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මගේ කකුල ගැන වගේ වගක් නැතුව ඇම්ඩා කියවගෙන යනවා. ඒත් උගේ කතාව මාර ඉන්ටෙරස්ටින්.. ඒක හින්දා කණ අහකට ගන්න හිතෙන්නෙම නෑ..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"එහෙනම් අපේ බෙකම්ගෙ බූට්ස් දෙක අරගෙන සමින්දි ගෙදර ගිහිල්ලද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] ඉවසා වදාරගෙන ඉදලා ඉදලා බලයත් කට ඇරියා...[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom