Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♥ සොදුරු නවෝදය ♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"එයත් හිතන් ඉන්න ඇත්තෙ නම් එහෙමයි.. තාමත් හිතනවා ඇත්තෙ එහෙමයි. ඒත් බෙකම්ගෙ යහපත උදෙසා නිරන්තරේ කැපවෙන සත් ගුණවත් නාලක නැමති උදාර යුග පුරුෂයා ඒ සෑම සිතුවිල්ලක්ම බලයෙන් නෙරපා දැමුවා.."

"මේ උඹ අපේ පැතුමා වගේ වෙන්න එනවද..? කියන රෙද්දක් තේරෙන්න කියපං.."

"සමින්දියි අර අනිත් උරචක්කර මාලෙයි උඹේ රටක් රාජ්ජයක් වටින බූට්ස් දෙක හොදම වර්ගයේ කඩදාසියක ඔතලා අර කලුපාට ටියුලිප් පොලිතින් බෑග් එකක දාලා, හෙණට ආදරේ හිතෙන තාලෙට ඇගට තද කරගත්තා. ඊට පස්සෙ අර උරචක්කර මාලෙගෙ ට්‍රැවලින් බෑග් එක ඇතුලට දාගත්තා. කතන්දරේ ඔය විදියට තමයි නිමාවෙන්න ගියේ."

"නිමාවෙන්න ගියේ කියන්නේ..? උඹ ඒකෙ නිමාව වෙනස් කරන්නද යන්නේ..?"

"අනිවා බෙකම්.. අනිවා.. මේ වගේ ගේම් ලොවෙත් නෑ.."

"ඒ කියන්නේ..?"

"මං උංගෙන් ආයෙත් උඹේ බූට්ස් දෙක පැහැර ගත්තා.. හ්හ.. හ්හ.. හා.. දැන් ඒක මගේ බෑග් එකේ.."

මේකා නම් අදහන්න වටිනා එකෙක්. අච්චර සිරාවට ඔතලා බෑග් එකක් ඇතුලෙ තිබ්බ බූට්ස් දෙක මේකා කොහොම ගල් කරාද මංදා..

"මැක්සා.. නාලක.. මැක්සා.. ඒක නම් සුපිරි ගේමක්.."

මට ඒ වචන ටික ඉබේටම කියවුණා. ඇත්තටම ඌ දීපු ගේම් වලින් ඉන්ටර්නැෂනල් තත්වගේ ඉස්සරහයින්ම තියෙන ගේම තමයි මේක..

"තැන්ක් යූ බකෙම්.. උඹෙන් ඔවැනි ප්‍රසංසා අහන කොට මට තවත් බෑග් එකක් උස්සන්න හිතෙනවා.."

"මේ පිස්සු නටන්නැතුව ඉදපං.. සමින්දියි අර අනිත් කෙල්ලයි ගෙදර ගිහිල්ලා මගේ බූට්ස් දෙක හොයනකොට කොහොම ගතියක් ඒවිද කියලා, මතක් වෙනකොට දැනෙන ගතිය මට වාවන්නෑ.."

"සමහර විට මචං.. සමින්දි අක්කා මෙතෙන්ට එන්නත් පුළුවන්.. මෙතන තත්වෙ මොකද කියලා බලන්න.. එහෙම උනොත් අපි බූට්ස් දෙක පැලෙන කල් හොයනවා වගේ ඇට් කරමු.."

සමින්දි අක්කා මගේ බූට්ස් දෙක අරන් ගියේ ඇයිද කියලා මට තාමත් හිතාගන්න බැරි වෙලයි තිබුණෙ. සමහර විට මට පාඩමක් උගන්නන්නම් කියලා හිතාගනෙ එහෙම වැඩක් කරන්න ඇති. ඒත් මැච් එක කටේ තියෙද්දි එහෙම වැඩක් කරපු එක නම් මට ඒ තරම් හොද සිතුවිල්ලකින් හිතන්න බැරි වුණා..

"උඹේ කකුලෙ තත්වෙ කොහොමද බෙකම්..?"

"දැන් නම් ටිකක් අමාරුව අඩුයි වගේ.. කොර ගගහ ඇවිදින්න පුළුවන් වෙයි.."

"කොර ගගහ යන්නෙ මොකටද..? අපි උඹව උස්සගෙන යන්නම්කෝ.. අප්පට සිරි.."

බලයගෙ වචනවල තිබ්බ පුදුමෙ ඒ මූණෙත් තිබ්බා. හැරිලා බලද්දි තමයි මං දැක්කෙ අපි දිහාට එන සමින්දි අක්කව..

"බෙකම්.. මං කිව්වෙ නැද්ද..? අර උරච්ක්කර මාලෙ, බෑග් එකත් එක්ක පිටත් කරලා මෙයා තනියෙන් එන උජාරුව.. චමිල් බොරුවට පාත්වෙලා මොනවා හරි හොයනවා වගේ ඉදපං.."

සට සට ගාලා ඇම්ඩා, උගේ ක්‍රියාන්විතයෙ අවසාන උපදෙස් ටික නිකුත් කලා. මූ වගේ එකෙක් යාලුවෙක් නොවී හතුරෙක් උනා නම්.. මැරි මැරී තමයි දෙයියනේ ජීවත් වෙන්න වෙන්නේ..

"මයිගෝඩ්.. නවෝද් මොකද මේ...?"

ළගටම ආපු සමින්දිගෙ මූණ පුදුමයෙන් ගල් ගැහුණා. ඒ කියන්නෙ එයා මගේ ඇක්සිඩන්ට් එක දැකල නැද්ද..? එහෙමත් නැත්නම් එයා ගෞරවනීය රංගනයකද මේ යෙදෙන්නේ..? පොතේ හැටියට නම් ආරාධිත රංගනයක් වගේයි..

"කකුල ඩිංගක් පෙරලුනා.. අද අපේ මැච් එකනේ.."

"මාත් ඩිංගක් බැලුවා.. අර ඔයා ගෝල් එක ගත්තු විදිය හරිම ලස්සනයි.. ඔයා ගානට හෙඩ් කලා.."

"තැන්ක් යූ.. ඒක නෙමේ ඔයා අද ග්‍රවුන්ඩ් ආවෙ ප්‍රැක්ටිස් වලටද..? අද ග්‍රවුන්ඩ් එක මේ මැච් එකට බුකින්නේ.."

"ආ... ඔව්.. ඔව්.. නෑ.. නෑ.. නෑ.. මං වෙන වැඩකට ආවේ.. ඒක නෙමෙයි.. මේ දෙන්නා මොනවද මේ බිම පෙරලගෙන හොයන්නේ..?"

ඇම්ඩගෙයි, බලයගෙයි රංගනය සාර්ථක වෙන සුභ පෙර නිමිති පහල උනා. සමින්දි අක්කා සවකැමැත්තෙන්ම එයාගෙ මරුවැල අතට ගත්තා. ඔහොම යන් වස්තුවෙ.. ඔහොම යං.. මං තව ටිකකින් කොකා ගස්සන්නම්.. කෑලි නැතිවෙන්නම..

"මගේ බූට්ස් දෙක.."

"ඔයාගෙ බූට්ස් දෙක..?"

සමින්දි අක්කගෙ ඇස් දෙක පුදුමයෙන් ලොකු උනා. ඒ සුදු මූණට ඇවිත් තිබුණෙ හරිම අවුල් සහගත බවක්. දෙයියනේ.. කෙල්ලොන්ට මේ තරම් යස අපූරුවට රගපාන්න පුළුවන්ද..? මෙයා නම් රාජ්‍ය සම්මානයක් උනත් ලබා ගනියි.. වසරේ හොදම නිළියට හම්බෙන..

"ඔව්.. මැච් එක ගහන්න, දාන්න බලද්දි ඒක නෑ.."

"ඔයාට අමතක වෙලා ගෙදරවත් දාලා ආවද..?"

පව් අප්පා.. මෙහෙමත් අනුකම්පාවක්.. සෙනෙහස හතර වටේ දෝර ගලනවා..

"නෑ.. මං අරගෙන ආවේ.. කොහේට හරි මිස් ප්ලේස් වෙලා.. නැත්නම් කවුරු හරි උස්සලා..."

සමින්දිගෙ මූණ ඩිංගක් වෙනස් වුණා. උස්සලා කියලා කිව්වාම. අනේ අම්මපල්ල මෙහෙමත් කෙල්ලො. මූණෙ ලස්සන හදවතේ තිබේ නම් කියලා අර ත්‍රීවිල් වල ගහලා තියෙන්නේ රෝද තුනෙන් යන හින්දද..? නෑනේ.. මෙන්න මේ වගේ දරුණු ගනයේ ගෑනු ළමයි හින්දනේ..

"හරිම අපරාධයක්නේ.."

"ඒක නම් එහෙම තමයි.. මං දැන් බූට්ස් දෙකේ ආසාව අත් ඇරලයි තියෙන්නේ.. අපි තුන්දෙනාම හොයලත් හොයාගන්න බැරි වුණානේ.."

"ඒ උනාට අපි තව ටිකක් හොයමු.."

"එපා.. ඔයා නිකං කරදර වෙනවා.. මේක හම්බවෙන මගුලක් නෙමෙයි.."

"මොන කරදරයක්ද..? එහෙනම් ඔයා මගේ බෑග් එකත් හොයලා දුන්නේ.."

"ඒක තමයි මාත් කියන්නේ..? මේක මට හොයගන්න බැරි නම් කාටවත් හොයාගන්නත් බෑ.. මං අදහස අතෑරලා කිව්වෙ ඒකයි.."

මං තැනට ගානට ලතාවට කතාව ගෙනාවා.. මෙතනින් එහාට ඒක සමාජගත කරගන්නෙක සමින්දිට බාරයි..

"කාටවත්ම බෑ කියලා කිව්වේ..?"

"කාටවත්ම බැරි හින්දනේ.. දැන් පේන්නෙ නැද්ද පැය ගානක් තිස්සෙ බංකු අස්සෙයි, පැවිලියන් එකෙයි, ග්‍රවුන්ඩ් එකෙයි අපි පණ දාගෙන හෙව්වා ඒත් වැඩක් උනේ නෑනේ.."

"ඔයා කියන්නෙ.. ඔයාගෙ බූට්ස් දෙක කාටවත්ම හොයන්න බෑ කියලද..?"

"ඔව්.. මං ඒකෙ ආසාව අත්ඇරලා ඉවරයි.."

"ඒක කවුරු හරි හොයාගත්තොත්.."

"ලෝක පුදුමයක්.."

"මං අහන්නෙ කවුරුහරි හොයාගත්තොත් මොකද වෙන්නෙ කියලා..?"

"මට බැරි නම් කාටවත්ම බෑ.."

"මං හොයලා ගෙනාවොත්..?"

ඕනම කරන තැනට කතාව එද්දි උද්යෝගය වැඩිකමට මට ඇම්ඩා දිහා බැලුනා.. ඌ මට ඇහැක් වහලා ආයෙත් බූට්ස් දෙක හොයන්න ගත්තා..

"ඔයාට බෑ.."

"මොනවද ඔට්ටු..?"

"ම්.. ෆයිඩ් රයිස් විත් චිකන්.."

"හොදයි.. මං කැමතියි.. දැන් කොහොමද මේක වෙන්නේ..?"

දැනටම දිනල කියලා හිතන් ඉන්න සමින්දිගෙ මූණෙ සංතෝසෙ පෙට්ටියෙන් එකයි. ඒත් ඒ පෙට්ටියටම දුක පුරෝලා එකක් වැටෙන කල් එයාම දන්නෙ නෑ..

"මගේ බූට්ස දෙක දවස් දෙකක් ඇතුලත ඔයා හොයන් ආවොත්, මං ඔයාටයි ඔයාගෙ යාලුවො දෙන්නෙකුටයි ඔය කිව්ව විදියට ලන්ච් අරන් දෙනවා.."

"මං පැරදුනොත්..?"

"ඔයා මටයි මගේ යාලුවො තුන්දෙනෙකුටයි අරන් දෙන්න ඕන.. හරිනේ..?"

"හරි... මං එකගයි.."

කෙල්ලගෙ මූණ සංතෝසෙ කියන්නේ, කියන්න වදන් නෑ.. මටත් සංතෝසෙ කියන්නෙ, ඒ වගේම තමයි.. ඒකම දෙකට දෙවිදියකට හිතන දෙන්නෙකුට මෙහෙම සන්තෝස වෙන්න පුලුවන්ද අප්පා..

"වැඩක් නෑ.. බෙකම් හොයලා.. අපි සෝමතිලක සර්ටවත් කියලා බලමු.."

"ඒකනේ.. කවදාවත් උනේ නැති වැඩක් නේ.."

දැන් ගරු ගරපෑම් පටන් ගත්තේ, ඇම්ඩයි, බලයයි.. මං බොහොම අමාරුවෙන් හිනාව තදකරන් හිටියා. යකෝ.. මුං දෙන්නවනේ මට ගුණසිංහ සර්ගෙ නාට්‍ය හා රංග කලාවට අරගෙන යන්න තිබුණේ..

"එහෙනම් මං යනවා.. ඔට්ටුව ස්තිරයිනේ.."

"අනිවා.. මේ බෙකම්ගෙ වචන දෙකක් නෑ.."

සමින්දි පැවිලියන් එකෙන් හැබැලා ග්‍රවුන්ඩ් එක පැත්තට යනකල් ඉදලා මායි, ඇම්ඩයි, බලයයි පැලෙන්න හිනා උනා..

"කෙල්ල එහෙනම් අපේ බෙකම්ගෙන් ප්‍රයිඩ් රයිස් කන්න හෙණ ආසවෙන්ලු ඉන්නේ.. අනේ කවපං බෙකම්.. දැක්කනේ.. නා දලු වගේ තිබ්බ තොල් පෙති.."

"මගුලක් කියනවා.. ඒකි කොහොමද ගානට තැනට ආපු හැටි.. ලොවෙත් නෑ චමිල් කතාව නම්.."

"නෑ බෙකම්.. උඹල දෙන්නගෙම ටාගට් එක උනේ බෙට් එකට යන එකනේ.. ඉතිං ඒක ඉබේටම එතෙන්ට ගියා.. හැබැයි ඒකි නම් සුපර්.. කොලිටියක් තමයි.."

ඒ වෙද්දි සෝමතිලක සර් ත්‍රීවිල් එකක් පැවිලියන් එකට එවලා තිබ්බා. පෙත්තාවඩුට විරුද්ධව විනය ක්‍රියාමාර්ගයක් ගන්න කියලා, ප්‍රින්සිපල් සර්ටයි, විනය බාරව ඉන්න ජයසූරිය සර්ටයි කම්ප්ලේන් කරා කියලත් සෝමතිලක සර් කිව්වා. ඒ හැමදේම කිව්වේ, කෙරුවෙ මං පෙත්තාවඩු එක්ක පැටෙලෙයි කියලා සර් බයෙන් හිටපු හින්දා කියලා මට තේරුණා. සමහර විට මහ පෙත්තාවඩු මේකට අත දාවි කියන බය සෝමතිලක සර් ළග තිබුණා..

ගෙදරට ඇවිල්ලා ඇදේ ඇල උනාමයි මට යාන්තන් සැනීමක් දැනුණේ.. අද දවස මොන මොන දේවල් උනාද හත්තිලව්වේ.. අන්තිමට නිකං දවස ගෙවිල යන්නෙත් නෑ වගේ..

මගේ බැන්ඩේජ් කරපු කකුල දැක්කම අම්මා හුගාක් කලබල උනා. උනේ මොකක්ද කියලා විවිධ පැතිවලින් ප්‍රශ්න අහලා, මගෙන් උත්තරේ ගන්න ට්‍රයි එකක් දුන්නා. ඒත් මේ බෙකම් නෙමෙයි කටක් හෙල්ලුවේ. මං කිව්වෙම සෙල්ලම් කරද්දි රාහුලේ කොල්ලෙක්ගෙන් පාරක් වැදුනා කියලා. අපේ ඉස්කෝලෙ එකෙක් මට හිතල ගැහුවා කිව්වා නම් අම්මා හොදටම බයවෙයි. රෑ තාත්තා ආවමත් අම්මා පුරුදු විදියට භූමිකාව රග දැක්කුවා. හරියට මං අතපය හතරම කඩාගෙන ගෙදර ආවා වගේ.. ඒත් තාත්තා ඒක වැඩිය ගණන් ගත්තෙ නෑ. මගේ බැන්ඩේජ් එක ගලවලා බලලා ආයෙත් තිව්ව විදියටම බැන්දා..

"කොල්ලො උනාම ඔහොම තමයි.. ටිකක් දුවලා පැනලා විසේ කරන්න ඕන.. නැත්නම් කොලු කමෙන් වැඩක් නෑ.."

වැඩිය කතා කරන්නැති තාත්තා එහෙම කියද්දි මට ඇහුණෙ බුදු සනීපයක්.. ඔන්න ඔහොම ඉන්නව නම් මොනව කරන්න බැරිද අප්පා..

"තාත්තලා, පුතාලා ඕන දෙයක් කරගන්නෙයි ඇත්තේ.."

එහෙම කියාගෙන අම්මා කාමරෙන් යද්දි මගේ ඔලුවත් අතගාගෙනම තාත්තා, අම්මගෙ පිටිපස්සෙන් වැටුණා..

පහුවෙනිදා මං ඉස්කෝලෙ ගියේ කොර ගගහා. ඒක ටිකක් ඇඩ්වාන්ස් තත්වයක්. බොරුවටත් එක්ක ඩිංගක් කොර ගගහා යනකොට මාර ගතියක් තියෙනවා.. දහය වසරෙ, එකොළහ වසරෙ කෙල්ලො මං දිහා බලන් හිටියෙ මාර ආසාවෙන් කියන්න මං දැනන් හිටියා. ඒක හින්දම මං ටිකක් හිතට අරගෙනයි හිටියේ..

මේ වෙනකොට ඊයෙ මැච් එකේ විස්තරේ අකුරක් නෑරම මුලු ඉස්කෝලෙ පුරාම විකාශනේ වෙලා තිබුණා. හැමෝම වගේ මං දිහා බැලුවෙ වීරයෙක් ගානට දාලා. මාව ගෑවිලා කතා කීපයක්ම නිර්මානය වෙලා තිබුණා. එකෙන් හොදම එක තමයි කකුල කඩාගෙනත් මං ප්ලේ කරලා ගෝල් දෙකක්ම ගැහුවා කියනෙක..

කොහොම උනත්, පංතියට එද්දිම හුරේ පාරක් දාලා කොල්ලො සෙට් එක මාව පිළිගත්තා. ඒ අතරෙ සුපුරුදු විදියටම පැතුමා බර කතාවක්..

"මට අපේ බාප්පව එපා උනා මචං.."

ඌ කල්හාරට හෙණ තෙලක් බෙදනවා. කල්හාර මට අත වනලා කතා කරද්දි මාත් එතෙන්ට ගියා. මාව දැක්කහම පැතුම්ගෙ ෆිට් එක වැඩිවුණා. කතාවෙ සද්දෙත් වැඩි වුණා.

"ඇයි පැතුමා උඹට බාප්පව එපා උනේ.."

හෙන අහිංසක තාලෙට මාධව ඇහුවා..

"ඒකා වෙන ගෑනියෙක් එක්ක සම්බන්ධයක් පටන් අරගෙන.."

"ෂිහ්.. මහ නසරානියෙක්නේ බං උඹලගෙ බාප්පා.."

"මාත් එහෙමයි බං බාප්පා ගැන හිතන්නේ.."

"ඉතිං උඹ බාප්පට අවවාද කලේ නැද්ද..?"

[QUOTE="crazybuddy, post: 12257880, member: 326070"] [B][SIZE=4][COLOR=#783f04]"එයත් හිතන් ඉන්න ඇත්තෙ නම් එහෙමයි.. තාමත් හිතනවා ඇත්තෙ එහෙමයි. ඒත් බෙකම්ගෙ යහපත උදෙසා නිරන්තරේ කැපවෙන සත් ගුණවත් නාලක නැමති උදාර යුග පුරුෂයා ඒ සෑම සිතුවිල්ලක්ම බලයෙන් නෙරපා දැමුවා.."[/COLOR] [COLOR=#783f04]"මේ උඹ අපේ පැතුමා වගේ වෙන්න එනවද..? කියන රෙද්දක් තේරෙන්න කියපං.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"සමින්දියි අර අනිත් උරචක්කර මාලෙයි උඹේ රටක් රාජ්ජයක් වටින බූට්ස් දෙක හොදම වර්ගයේ කඩදාසියක ඔතලා අර කලුපාට ටියුලිප් පොලිතින් බෑග් එකක දාලා, හෙණට ආදරේ හිතෙන තාලෙට ඇගට තද කරගත්තා. ඊට පස්සෙ අර උරචක්කර මාලෙගෙ ට්‍රැවලින් බෑග් එක ඇතුලට දාගත්තා. කතන්දරේ ඔය විදියට තමයි නිමාවෙන්න ගියේ."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"නිමාවෙන්න ගියේ කියන්නේ..? උඹ ඒකෙ නිමාව වෙනස් කරන්නද යන්නේ..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අනිවා බෙකම්.. අනිවා.. මේ වගේ ගේම් ලොවෙත් නෑ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඒ කියන්නේ..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මං උංගෙන් ආයෙත් උඹේ බූට්ස් දෙක පැහැර ගත්තා.. හ්හ.. හ්හ.. හා.. දැන් ඒක මගේ බෑග් එකේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මේකා නම් අදහන්න වටිනා එකෙක්. අච්චර සිරාවට ඔතලා බෑග් එකක් ඇතුලෙ තිබ්බ බූට්ස් දෙක මේකා කොහොම ගල් කරාද මංදා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මැක්සා.. නාලක.. මැක්සා.. ඒක නම් සුපිරි ගේමක්.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මට ඒ වචන ටික ඉබේටම කියවුණා. ඇත්තටම ඌ දීපු ගේම් වලින් ඉන්ටර්නැෂනල් තත්වගේ ඉස්සරහයින්ම තියෙන ගේම තමයි මේක..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"තැන්ක් යූ බකෙම්.. උඹෙන් ඔවැනි ප්‍රසංසා අහන කොට මට තවත් බෑග් එකක් උස්සන්න හිතෙනවා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මේ පිස්සු නටන්නැතුව ඉදපං.. සමින්දියි අර අනිත් කෙල්ලයි ගෙදර ගිහිල්ලා මගේ බූට්ස් දෙක හොයනකොට කොහොම ගතියක් ඒවිද කියලා, මතක් වෙනකොට දැනෙන ගතිය මට වාවන්නෑ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"සමහර විට මචං.. සමින්දි අක්කා මෙතෙන්ට එන්නත් පුළුවන්.. මෙතන තත්වෙ මොකද කියලා බලන්න.. එහෙම උනොත් අපි බූට්ස් දෙක පැලෙන කල් හොයනවා වගේ ඇට් කරමු.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] සමින්දි අක්කා මගේ බූට්ස් දෙක අරන් ගියේ ඇයිද කියලා මට තාමත් හිතාගන්න බැරි වෙලයි තිබුණෙ. සමහර විට මට පාඩමක් උගන්නන්නම් කියලා හිතාගනෙ එහෙම වැඩක් කරන්න ඇති. ඒත් මැච් එක කටේ තියෙද්දි එහෙම වැඩක් කරපු එක නම් මට ඒ තරම් හොද සිතුවිල්ලකින් හිතන්න බැරි වුණා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"උඹේ කකුලෙ තත්වෙ කොහොමද බෙකම්..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"දැන් නම් ටිකක් අමාරුව අඩුයි වගේ.. කොර ගගහ ඇවිදින්න පුළුවන් වෙයි.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] "කොර ගගහ යන්නෙ මොකටද..? අපි උඹව උස්සගෙන යන්නම්කෝ.. අප්පට සිරි.." [/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] [/COLOR] [COLOR=#783f04] බලයගෙ වචනවල තිබ්බ පුදුමෙ ඒ මූණෙත් තිබ්බා. හැරිලා බලද්දි තමයි මං දැක්කෙ අපි දිහාට එන සමින්දි අක්කව..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] [/COLOR] [COLOR=#783f04]"බෙකම්.. මං කිව්වෙ නැද්ද..? අර උරච්ක්කර මාලෙ, බෑග් එකත් එක්ක පිටත් කරලා මෙයා තනියෙන් එන උජාරුව.. චමිල් බොරුවට පාත්වෙලා මොනවා හරි හොයනවා වගේ ඉදපං.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] සට සට ගාලා ඇම්ඩා, උගේ ක්‍රියාන්විතයෙ අවසාන උපදෙස් ටික නිකුත් කලා. මූ වගේ එකෙක් යාලුවෙක් නොවී හතුරෙක් උනා නම්.. මැරි මැරී තමයි දෙයියනේ ජීවත් වෙන්න වෙන්නේ..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මයිගෝඩ්.. නවෝද් මොකද මේ...?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] ළගටම ආපු සමින්දිගෙ මූණ පුදුමයෙන් ගල් ගැහුණා. ඒ කියන්නෙ එයා මගේ ඇක්සිඩන්ට් එක දැකල නැද්ද..? එහෙමත් නැත්නම් එයා ගෞරවනීය රංගනයකද මේ යෙදෙන්නේ..? පොතේ හැටියට නම් ආරාධිත රංගනයක් වගේයි.. [/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"කකුල ඩිංගක් පෙරලුනා.. අද අපේ මැච් එකනේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මාත් ඩිංගක් බැලුවා.. අර ඔයා ගෝල් එක ගත්තු විදිය හරිම ලස්සනයි.. ඔයා ගානට හෙඩ් කලා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"තැන්ක් යූ.. ඒක නෙමේ ඔයා අද ග්‍රවුන්ඩ් ආවෙ ප්‍රැක්ටිස් වලටද..? අද ග්‍රවුන්ඩ් එක මේ මැච් එකට බුකින්නේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ආ... ඔව්.. ඔව්.. නෑ.. නෑ.. නෑ.. මං වෙන වැඩකට ආවේ.. ඒක නෙමෙයි.. මේ දෙන්නා මොනවද මේ බිම පෙරලගෙන හොයන්නේ..?"[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#783f04]ඇම්ඩගෙයි, බලයගෙයි රංගනය සාර්ථක වෙන සුභ පෙර නිමිති පහල උනා. සමින්දි අක්කා සවකැමැත්තෙන්ම එයාගෙ මරුවැල අතට ගත්තා. ඔහොම යන් වස්තුවෙ.. ඔහොම යං.. මං තව ටිකකින් කොකා ගස්සන්නම්.. කෑලි නැතිවෙන්නම..[/COLOR][/SIZE] [/B][B][SIZE=4] [COLOR=#783f04]"මගේ බූට්ස් දෙක.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔයාගෙ බූට්ස් දෙක..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] සමින්දි අක්කගෙ ඇස් දෙක පුදුමයෙන් ලොකු උනා. ඒ සුදු මූණට ඇවිත් තිබුණෙ හරිම අවුල් සහගත බවක්. දෙයියනේ.. කෙල්ලොන්ට මේ තරම් යස අපූරුවට රගපාන්න පුළුවන්ද..? මෙයා නම් රාජ්‍ය සම්මානයක් උනත් ලබා ගනියි.. වසරේ හොදම නිළියට හම්බෙන..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔව්.. මැච් එක ගහන්න, දාන්න බලද්දි ඒක නෑ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔයාට අමතක වෙලා ගෙදරවත් දාලා ආවද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] පව් අප්පා.. මෙහෙමත් අනුකම්පාවක්.. සෙනෙහස හතර වටේ දෝර ගලනවා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"නෑ.. මං අරගෙන ආවේ.. කොහේට හරි මිස් ප්ලේස් වෙලා.. නැත්නම් කවුරු හරි උස්සලා..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] සමින්දිගෙ මූණ ඩිංගක් වෙනස් වුණා. උස්සලා කියලා කිව්වාම. අනේ අම්මපල්ල මෙහෙමත් කෙල්ලො. මූණෙ ලස්සන හදවතේ තිබේ නම් කියලා අර ත්‍රීවිල් වල ගහලා තියෙන්නේ රෝද තුනෙන් යන හින්දද..? නෑනේ.. මෙන්න මේ වගේ දරුණු ගනයේ ගෑනු ළමයි හින්දනේ..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"හරිම අපරාධයක්නේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඒක නම් එහෙම තමයි.. මං දැන් බූට්ස් දෙකේ ආසාව අත් ඇරලයි තියෙන්නේ.. අපි තුන්දෙනාම හොයලත් හොයාගන්න බැරි වුණානේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඒ උනාට අපි තව ටිකක් හොයමු.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"එපා.. ඔයා නිකං කරදර වෙනවා.. මේක හම්බවෙන මගුලක් නෙමෙයි.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මොන කරදරයක්ද..? එහෙනම් ඔයා මගේ බෑග් එකත් හොයලා දුන්නේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඒක තමයි මාත් කියන්නේ..? මේක මට හොයගන්න බැරි නම් කාටවත් හොයාගන්නත් බෑ.. මං අදහස අතෑරලා කිව්වෙ ඒකයි.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මං තැනට ගානට ලතාවට කතාව ගෙනාවා.. මෙතනින් එහාට ඒක සමාජගත කරගන්නෙක සමින්දිට බාරයි..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"කාටවත්ම බෑ කියලා කිව්වේ..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"කාටවත්ම බැරි හින්දනේ.. දැන් පේන්නෙ නැද්ද පැය ගානක් තිස්සෙ බංකු අස්සෙයි, පැවිලියන් එකෙයි, ග්‍රවුන්ඩ් එකෙයි අපි පණ දාගෙන හෙව්වා ඒත් වැඩක් උනේ නෑනේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔයා කියන්නෙ.. ඔයාගෙ බූට්ස් දෙක කාටවත්ම හොයන්න බෑ කියලද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔව්.. මං ඒකෙ ආසාව අත්ඇරලා ඉවරයි.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඒක කවුරු හරි හොයාගත්තොත්.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ලෝක පුදුමයක්.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මං අහන්නෙ කවුරුහරි හොයාගත්තොත් මොකද වෙන්නෙ කියලා..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මට බැරි නම් කාටවත්ම බෑ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මං හොයලා ගෙනාවොත්..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] ඕනම කරන තැනට කතාව එද්දි උද්යෝගය වැඩිකමට මට ඇම්ඩා දිහා බැලුනා.. ඌ මට ඇහැක් වහලා ආයෙත් බූට්ස් දෙක හොයන්න ගත්තා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔයාට බෑ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මොනවද ඔට්ටු..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ම්.. ෆයිඩ් රයිස් විත් චිකන්.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"හොදයි.. මං කැමතියි.. දැන් කොහොමද මේක වෙන්නේ..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] දැනටම දිනල කියලා හිතන් ඉන්න සමින්දිගෙ මූණෙ සංතෝසෙ පෙට්ටියෙන් එකයි. ඒත් ඒ පෙට්ටියටම දුක පුරෝලා එකක් වැටෙන කල් එයාම දන්නෙ නෑ..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මගේ බූට්ස දෙක දවස් දෙකක් ඇතුලත ඔයා හොයන් ආවොත්, මං ඔයාටයි ඔයාගෙ යාලුවො දෙන්නෙකුටයි ඔය කිව්ව විදියට ලන්ච් අරන් දෙනවා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මං පැරදුනොත්..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔයා මටයි මගේ යාලුවො තුන්දෙනෙකුටයි අරන් දෙන්න ඕන.. හරිනේ..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"හරි... මං එකගයි.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] කෙල්ලගෙ මූණ සංතෝසෙ කියන්නේ, කියන්න වදන් නෑ.. මටත් සංතෝසෙ කියන්නෙ, ඒ වගේම තමයි.. ඒකම දෙකට දෙවිදියකට හිතන දෙන්නෙකුට මෙහෙම සන්තෝස වෙන්න පුලුවන්ද අප්පා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"වැඩක් නෑ.. බෙකම් හොයලා.. අපි සෝමතිලක සර්ටවත් කියලා බලමු.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඒකනේ.. කවදාවත් උනේ නැති වැඩක් නේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] දැන් ගරු ගරපෑම් පටන් ගත්තේ, ඇම්ඩයි, බලයයි.. මං බොහොම අමාරුවෙන් හිනාව තදකරන් හිටියා. යකෝ.. මුං දෙන්නවනේ මට ගුණසිංහ සර්ගෙ නාට්‍ය හා රංග කලාවට අරගෙන යන්න තිබුණේ..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"එහෙනම් මං යනවා.. ඔට්ටුව ස්තිරයිනේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අනිවා.. මේ බෙකම්ගෙ වචන දෙකක් නෑ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] සමින්දි පැවිලියන් එකෙන් හැබැලා ග්‍රවුන්ඩ් එක පැත්තට යනකල් ඉදලා මායි, ඇම්ඩයි, බලයයි පැලෙන්න හිනා උනා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"කෙල්ල එහෙනම් අපේ බෙකම්ගෙන් ප්‍රයිඩ් රයිස් කන්න හෙණ ආසවෙන්ලු ඉන්නේ.. අනේ කවපං බෙකම්.. දැක්කනේ.. නා දලු වගේ තිබ්බ තොල් පෙති.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මගුලක් කියනවා.. ඒකි කොහොමද ගානට තැනට ආපු හැටි.. ලොවෙත් නෑ චමිල් කතාව නම්.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"නෑ බෙකම්.. උඹල දෙන්නගෙම ටාගට් එක උනේ බෙට් එකට යන එකනේ.. ඉතිං ඒක ඉබේටම එතෙන්ට ගියා.. හැබැයි ඒකි නම් සුපර්.. කොලිටියක් තමයි.."[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#783f04]ඒ වෙද්දි සෝමතිලක සර් ත්‍රීවිල් එකක් පැවිලියන් එකට එවලා තිබ්බා. පෙත්තාවඩුට විරුද්ධව විනය ක්‍රියාමාර්ගයක් ගන්න කියලා, ප්‍රින්සිපල් සර්ටයි, විනය බාරව ඉන්න ජයසූරිය සර්ටයි කම්ප්ලේන් කරා කියලත් සෝමතිලක සර් කිව්වා. ඒ හැමදේම කිව්වේ, කෙරුවෙ මං පෙත්තාවඩු එක්ක පැටෙලෙයි කියලා සර් බයෙන් හිටපු හින්දා කියලා මට තේරුණා. සමහර විට මහ පෙත්තාවඩු මේකට අත දාවි කියන බය සෝමතිලක සර් ළග තිබුණා..[/COLOR][/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#783f04] **************************************[/COLOR][/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#783f04] ගෙදරට ඇවිල්ලා ඇදේ ඇල උනාමයි මට යාන්තන් සැනීමක් දැනුණේ.. අද දවස මොන මොන දේවල් උනාද හත්තිලව්වේ.. අන්තිමට නිකං දවස ගෙවිල යන්නෙත් නෑ වගේ..[/COLOR][/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#783f04] මගේ බැන්ඩේජ් කරපු කකුල දැක්කම අම්මා හුගාක් කලබල උනා. උනේ මොකක්ද කියලා විවිධ පැතිවලින් ප්‍රශ්න අහලා, මගෙන් උත්තරේ ගන්න ට්‍රයි එකක් දුන්නා. ඒත් මේ බෙකම් නෙමෙයි කටක් හෙල්ලුවේ. මං කිව්වෙම සෙල්ලම් කරද්දි රාහුලේ කොල්ලෙක්ගෙන් පාරක් වැදුනා කියලා. අපේ ඉස්කෝලෙ එකෙක් මට හිතල ගැහුවා කිව්වා නම් අම්මා හොදටම බයවෙයි. රෑ තාත්තා ආවමත් අම්මා පුරුදු විදියට භූමිකාව රග දැක්කුවා. හරියට මං අතපය හතරම කඩාගෙන ගෙදර ආවා වගේ.. ඒත් තාත්තා ඒක වැඩිය ගණන් ගත්තෙ නෑ. මගේ බැන්ඩේජ් එක ගලවලා බලලා ආයෙත් තිව්ව විදියටම බැන්දා..[/COLOR][/SIZE] [/B][B][SIZE=4] [COLOR=#783f04]"කොල්ලො උනාම ඔහොම තමයි.. ටිකක් දුවලා පැනලා විසේ කරන්න ඕන.. නැත්නම් කොලු කමෙන් වැඩක් නෑ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] වැඩිය කතා කරන්නැති තාත්තා එහෙම කියද්දි මට ඇහුණෙ බුදු සනීපයක්.. ඔන්න ඔහොම ඉන්නව නම් මොනව කරන්න බැරිද අප්පා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"තාත්තලා, පුතාලා ඕන දෙයක් කරගන්නෙයි ඇත්තේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] එහෙම කියාගෙන අම්මා කාමරෙන් යද්දි මගේ ඔලුවත් අතගාගෙනම තාත්තා, අම්මගෙ පිටිපස්සෙන් වැටුණා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] *********************************[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] පහුවෙනිදා මං ඉස්කෝලෙ ගියේ කොර ගගහා. ඒක ටිකක් ඇඩ්වාන්ස් තත්වයක්. බොරුවටත් එක්ක ඩිංගක් කොර ගගහා යනකොට මාර ගතියක් තියෙනවා.. දහය වසරෙ, එකොළහ වසරෙ කෙල්ලො මං දිහා බලන් හිටියෙ මාර ආසාවෙන් කියන්න මං දැනන් හිටියා. ඒක හින්දම මං ටිකක් හිතට අරගෙනයි හිටියේ..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මේ වෙනකොට ඊයෙ මැච් එකේ විස්තරේ අකුරක් නෑරම මුලු ඉස්කෝලෙ පුරාම විකාශනේ වෙලා තිබුණා. හැමෝම වගේ මං දිහා බැලුවෙ වීරයෙක් ගානට දාලා. මාව ගෑවිලා කතා කීපයක්ම නිර්මානය වෙලා තිබුණා. එකෙන් හොදම එක තමයි කකුල කඩාගෙනත් මං ප්ලේ කරලා ගෝල් දෙකක්ම ගැහුවා කියනෙක..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] කොහොම උනත්, පංතියට එද්දිම හුරේ පාරක් දාලා කොල්ලො සෙට් එක මාව පිළිගත්තා. ඒ අතරෙ සුපුරුදු විදියටම පැතුමා බර කතාවක්..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මට අපේ බාප්පව එපා උනා මචං.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] ඌ කල්හාරට හෙණ තෙලක් බෙදනවා. කල්හාර මට අත වනලා කතා කරද්දි මාත් එතෙන්ට ගියා. මාව දැක්කහම පැතුම්ගෙ ෆිට් එක වැඩිවුණා. කතාවෙ සද්දෙත් වැඩි වුණා.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඇයි පැතුමා උඹට බාප්පව එපා උනේ.."[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#783f04]හෙන අහිංසක තාලෙට මාධව ඇහුවා..[/COLOR][/SIZE] [/B][B][SIZE=4] [COLOR=#783f04]"ඒකා වෙන ගෑනියෙක් එක්ක සම්බන්ධයක් පටන් අරගෙන.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ෂිහ්.. මහ නසරානියෙක්නේ බං උඹලගෙ බාප්පා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මාත් එහෙමයි බං බාප්පා ගැන හිතන්නේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඉතිං උඹ බාප්පට අවවාද කලේ නැද්ද..?"[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom