Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♥ ෴සිත තාම සුවදයි ෴ ♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"කාංචන.."

කාර්යාල කාමරයේ දොර ගාවදිම පූර්ණිමාගේ කටහඩ මට ඇසුණි. සුදු රවුම් මුහුණේ පිරී තිබුණේ නෙලාගන්නට ආස හිතෙන තරමේ නැවුම් සිනාවකි. ඇය මෙතරම් ලස්සනට, හැඩට සිනාසෙන්නේ කෙසේද..? එය නම් ප්රගුණ කළ යතු කලාවකි..

"දිනූකා මිස් ඔයාව හෙව්වා.."

"මා.. මාව..?"

මගේ සිතට මහා අමුත්තක් දැනුණි. දිනූකා මිස් මාව හොයන්නේ නම් හොදකට වෙන්න බැරිය. එක්කෝ අම්බානක බැණ වදින්නටය. එසේත් නැත්තං මගේ වැඩක් කඩාකප්පල් කරන්නටය. ඔය දෙකෙන් කෝක වුණත් සිත රිදෙන්නේ මගේය.

"ඔයාගෙ ඕෆ් එක හෙට නේද කාංචන..?"

මම කෙලින්ම පූර්ණිමා දෙස බැලුවෙමි. ඇයගේ කොපුල් තලවල ලා රත් පැහැයක් දිස්වේ. මේ ගෑණු ළමයා ලැජ්ජා වෙන්නේ ඇයි..?

"ඔව්..?"

"ඔ... ඔයා මොකද හෙට කරන්නේ...?"

"ම්.. පුබුදුත් එක්ක ඇවිදින්න යන එක තමයි.. නිකං කාමරේට වෙලා ඉන්නෙකත් කම්මැලි වැඩක් නේ.."

මා එසේ කියූ විට පූර්ණිමා මගෙන් දෑස වසන් කරගත්තාය. ඇය මේතරම් හොරගල් අහුලන්නේ සිතේ කුමක් හෝ තියාගෙන නිසාය. ඒ කුමක් විය හැකිදැයි මම කල්පනා කෙරුවෙමි. සමහරවිට අර පුබුදු නිතරම කියන්නා සේ පූර්ණිමා මා කෙරෙහි ලෙංගතුකමකින් සිටිනවාද යන්න දැනගැනීඹට මෙය හොද අවස්ථාවක් විය හැකිය.

"ඇයි පූර්ණි එහෙම ඇහුවේ..?"

"හෙට මගේ බර්ත් ඩේ එක. ඔයාටයි, පුබුදුටයි විතරයි මං ඔෆිස් එකෙන් කියන්නේ.. කාංචනට අපේ ගෙදර එන්න පුළුවන් නේද..?"

ඇය මේ තරම් තැටමුවේ මේ ඩිංග කියාගන්නටද..? පූර්ණිමා කෙරෙහි මෙතෙක් ඇති නොවූ අනුකම්පාවක් හා දුකක් මගේ සිතෙහි පැලපදියම් විණි. ඇයගේ දෑස් දැන් දැල්වී තිබෙන්නේ බලාපොරොත්තුවේ නිමක් නැති ආලෝකයෙනි.

"අපි එන්නම්.."

"තැන්ක්යූ කාංචන.. මං යනවා.. ඔයා හුගක් හොදයි.."

ඇය එය කියූ ආකාරයට මගේ පපුවේ ගැඹුරුම තැන පවා ලෙංගතුකමින් වෙව්ලුවා දැම්මේය. ඇය මට මේ තරම් ආදරණිය විදියට කතා කරන්නේ ඇයි...? පූර්ණිමා ගියාඉන් පසුව මම හෙමින් සීරුවේ කාමරයේ දොර හැර ඇතුල්විණි. මගේ ඇස් කෙලින්ම යොමුවූයේ දිනූකා මිස් නිතර වාඩිවී සිටින ලොකු කුෂන් පුටුව වෙතය. එහෙත් ඇය ඒ මත නොසිටියාය. ඒ වෙනුට අද උදයේ දිනූකා මිස් ළගින් හමා ආ අපූරු පර්ෆියුම් සුවද එක පොදියට ගලා එයි. අනිවාර්යයෙන්ම ඇය මේ කාමරය තුළ සිටින්නට ඕනෑය. මම වටපිට බැලුවෙමි. එහෙත් ඇය පෙනෙන්නට නැත. මෙය කවර නම් පුදුමයක්ද..? දැන් ඩිංගකට කලින් ඇය මා සෙවූ බව පූර්ණිමා කීවාය.

"දිනූකා මිස්..."

මම මදක් හයියෙන් කතා කෙරුවෙමි. පාලු කාමරය තුල ඒ කටහඩ කීප සැරයක් රාව දුන්නා මිසක, පැමිණි දිනූකා මිස් කෙනෙක් නැත. හරි නම් මා කාමරයට ඇතුල්වන්නට තත්පරයකට ලින් හෝ ඇය මේ කාමරය තුල සිටින්නට ඕනෑය. මෙතනින් පිටව යන්නටද තැනක් නැත. එළියට යනවා නම් යා යුත්තේ මා කාමරයට ඇතුලුවුණු දොරින්මය. පුබුදු මා හට කතා කල වේලාවේද සිදුවූයේ මෙයමය. ඇය තත්පරයෙන්, දෙකෙන් අතුරුදන් වී ගියාය. දැනුත් එසේමය සිතේ වූ නොසංසුන්කම කනස්සල්ලකට පත්වෙද්දී මම කාමරයෙන් එළියට ආවෙමි.

[QUOTE="crazybuddy, post: 12347967, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]"කාංචන.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කාර්යාල කාමරයේ දොර ගාවදිම පූර්ණිමාගේ කටහඩ මට ඇසුණි. සුදු රවුම් මුහුණේ පිරී තිබුණේ නෙලාගන්නට ආස හිතෙන තරමේ නැවුම් සිනාවකි. ඇය මෙතරම් ලස්සනට, හැඩට සිනාසෙන්නේ කෙසේද..? එය නම් ප්රගුණ කළ යතු කලාවකි.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"දිනූකා මිස් ඔයාව හෙව්වා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මා.. මාව..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ සිතට මහා අමුත්තක් දැනුණි. දිනූකා මිස් මාව හොයන්නේ නම් හොදකට වෙන්න බැරිය. එක්කෝ අම්බානක බැණ වදින්නටය. එසේත් නැත්තං මගේ වැඩක් කඩාකප්පල් කරන්නටය. ඔය දෙකෙන් කෝක වුණත් සිත රිදෙන්නේ මගේය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයාගෙ ඕෆ් එක හෙට නේද කාංචන..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම කෙලින්ම පූර්ණිමා දෙස බැලුවෙමි. ඇයගේ කොපුල් තලවල ලා රත් පැහැයක් දිස්වේ. මේ ගෑණු ළමයා ලැජ්ජා වෙන්නේ ඇයි..? [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව්..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔ... ඔයා මොකද හෙට කරන්නේ...?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ම්.. පුබුදුත් එක්ක ඇවිදින්න යන එක තමයි.. නිකං කාමරේට වෙලා ඉන්නෙකත් කම්මැලි වැඩක් නේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මා එසේ කියූ විට පූර්ණිමා මගෙන් දෑස වසන් කරගත්තාය. ඇය මේතරම් හොරගල් අහුලන්නේ සිතේ කුමක් හෝ තියාගෙන නිසාය. ඒ කුමක් විය හැකිදැයි මම කල්පනා කෙරුවෙමි. සමහරවිට අර පුබුදු නිතරම කියන්නා සේ පූර්ණිමා මා කෙරෙහි ලෙංගතුකමකින් සිටිනවාද යන්න දැනගැනීඹට මෙය හොද අවස්ථාවක් විය හැකිය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි පූර්ණි එහෙම ඇහුවේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හෙට මගේ බර්ත් ඩේ එක. ඔයාටයි, පුබුදුටයි විතරයි මං ඔෆිස් එකෙන් කියන්නේ.. කාංචනට අපේ ගෙදර එන්න පුළුවන් නේද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇය මේ තරම් තැටමුවේ මේ ඩිංග කියාගන්නටද..? පූර්ණිමා කෙරෙහි මෙතෙක් ඇති නොවූ අනුකම්පාවක් හා දුකක් මගේ සිතෙහි පැලපදියම් විණි. ඇයගේ දෑස් දැන් දැල්වී තිබෙන්නේ බලාපොරොත්තුවේ නිමක් නැති ආලෝකයෙනි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අපි එන්නම්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"තැන්ක්යූ කාංචන.. මං යනවා.. ඔයා හුගක් හොදයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇය එය කියූ ආකාරයට මගේ පපුවේ ගැඹුරුම තැන පවා ලෙංගතුකමින් වෙව්ලුවා දැම්මේය. ඇය මට මේ තරම් ආදරණිය විදියට කතා කරන්නේ ඇයි...? පූර්ණිමා ගියාඉන් පසුව මම හෙමින් සීරුවේ කාමරයේ දොර හැර ඇතුල්විණි. මගේ ඇස් කෙලින්ම යොමුවූයේ දිනූකා මිස් නිතර වාඩිවී සිටින ලොකු කුෂන් පුටුව වෙතය. එහෙත් ඇය ඒ මත නොසිටියාය. ඒ වෙනුට අද උදයේ දිනූකා මිස් ළගින් හමා ආ අපූරු පර්ෆියුම් සුවද එක පොදියට ගලා එයි. අනිවාර්යයෙන්ම ඇය මේ කාමරය තුළ සිටින්නට ඕනෑය. මම වටපිට බැලුවෙමි. එහෙත් ඇය පෙනෙන්නට නැත. මෙය කවර නම් පුදුමයක්ද..? දැන් ඩිංගකට කලින් ඇය මා සෙවූ බව පූර්ණිමා කීවාය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"දිනූකා මිස්..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම මදක් හයියෙන් කතා කෙරුවෙමි. පාලු කාමරය තුල ඒ කටහඩ කීප සැරයක් රාව දුන්නා මිසක, පැමිණි දිනූකා මිස් කෙනෙක් නැත. හරි නම් මා කාමරයට ඇතුල්වන්නට තත්පරයකට ලින් හෝ ඇය මේ කාමරය තුල සිටින්නට ඕනෑය. මෙතනින් පිටව යන්නටද තැනක් නැත. එළියට යනවා නම් යා යුත්තේ මා කාමරයට ඇතුලුවුණු දොරින්මය. පුබුදු මා හට කතා කල වේලාවේද සිදුවූයේ මෙයමය. ඇය තත්පරයෙන්, දෙකෙන් අතුරුදන් වී ගියාය. දැනුත් එසේමය සිතේ වූ නොසංසුන්කම කනස්සල්ලකට පත්වෙද්දී මම කාමරයෙන් එළියට ආවෙමි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://kathandarapoth.blogspot.com/2012/03/blog-post_3549.html#.T2kKOtlE2ZQ"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom