Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♥ ෴සිත තාම සුවදයි ෴ ♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"හතරාමාරට, පහට විතර ගියොත් ඇතිවේවි නේද පුබුදු..?"

පැය බාගයක් පමණ නාන කාමරයේ ගතකර එළියට පැමිණ මම ඇසුවෙමි. පුබුදු ඇද උඩට වී හාන්සිවී සිවිලිම දෙස බලාගෙන කල්පනා කරයි. මෙතුවක් වේලා මොකක්දෝ බරපතල පෙනුමක් දැවටී තිබූ පුබුදුගේ මුහුණ හීන් සිනා රැල්ලකින් ඔපවත් වී තිබිණි.

"ඒකත් මදි කියලා හිතෙනවා නම් අපි දැන්ම යමු.."

ඇද උඩ බරිබරි ගැසී වාඩිවෙන අතරතුර පුබුදු කීවේය. ඒ මුහුණේ තිබුණේ අර කලින් දැවටී තිබූ ලෙංගතු හිනාවමය. පුබුදු කී දෙයට මා කිසිවක් කියන්නට ගියේ නැත. පූර්ණිමාගේ උපන්දිනයට යාමට මා පෙරමග බලා සිටියෙ හැන්දෑවේ සිටිය. අඩුම ගණනේ මම අද උදයේ වත් කොහේවත් නොගියෙමි.

"පූර්ණිමාට මොනවා හරි ගන්නත් ඕනෙනේ පුබුදු.."

"එහෙනම් අපි තව ටිකකින් යමු. ඊයෙ කෙල්ල මට මගින් මගටම කිව්වා කාංචන කොහොම හරි එක්කගෙන එන්න කියලා. පවු.. හරිම හොද කෙල්ල.. කිසිම ආඩම්බරයක් නෑ.."

පුබුදු කීවේ හදවතින්ම බව මා දනිමි. ඒ හැම දෙයක්ම පැහැදිලි වතුරෙන් පිරුණු විලක ඇති අව්‍යාජ බව සේම ඇත්තය. පූර්ණිමාත්, දිනූකා මිසුත් එකම තරාදියක දෙපැත්තට දැමූ විට, පූර්ණිමාගේ පැත්ත බර වැඩි වන්නේ ඒ නිසාය.

"පූර්ණිමාගේ ෆැමිලි එක ගැන පුබුදු විස්තර දන්නවද..?"

පුබුදු අසලින්ම ඇදෙහි වාඩිවෙන ගමන් මම ඇසුවෙමි. හොදින් රැවුල කපා දැමූ පසු මුහුණේ ගෑ ප්‍රෝ ස්පෝට්ර් ආෆ්ටර් ෂේව් වල අමුතු සුවද දැන් දැන් හොදින් දැනේ.. දින කිහිපයකින් මා රැවුල කැපූ පළමු වතාවය.

"ළගින් ආශ්‍රය කලත් මමත් ඒ තරම්ම විස්තර දන්නෑ කාංචන.. හැබැයි කෙල්ල නම් ඒතරම් පෝසත් කෙල්ලෙක් නම් නෙමෙයි. ගෙදර හැමදෙයක්ම කරන්නෙ කෙල්ලගෙ පඩියෙන් කියලා මං දන්නවා. ඔහොම අහිංසක කමට හිටියට කෙල්ල හරි දහිරියවන්තයි.."

පූර්ණිමාගේ අහිංසක හිනාව මේ දැන් මා ඉදිරියේ මැවී පෙනෙන්නාක් මෙනි. ඇය ඒතරම් හැඩකාරව සිනාසෙන්නේ හිතේ මොනතරම් ප්‍රශ්න තියාගෙන වන්නට ඇත්ද..? පූර්ණිමා ගැන මෙතෙක් සිතේ පැලපදියම්ව තිබූ අනුකම්පාව උඩින් අමුතුම හැගීමක් ඇදී යන්නට වූයේ මටත් හොරටය. ඒ හැගීමම හිතේ තමාගෙන මම ලැහැස්ති වෙද්දී පුබුදු මටත් කලින්ම ලෑස්ති වී අවසන් වී තිබිණ. අනතුරුව මමත්, පුබුදුත් නගරයට පැමිණ විරාජ් ජුවෙලරි වෙතින් රිදියෙන් හදා වැඩ දැමූ මාලයක්, කරාබු ජෝඩුවක් හා දෙපා පළදනාවක් මිලදී ගත්තෙමු. තෑග්ග නම් හොද බව ඇත්තය. එහෙත් මෙවැනි තෑග්ග පූර්ණිමාට දීම හරිද..? මගේ හිතේ තිබුණේ ප්‍රශ්න ගොඩක්ය. ඇය මා ගැන වැරදියට සිතන්නට පුළුවන. එහෙත් ඉන් එහාට කිසිවක් සිතන්නට මට ඉඩ ලැබුණේ නැත. දිනූකා මිස්ගේ තද නිල් පැහැති අවුඩි රථය අප දෙදෙනාව පසු කරගනෙ ඉදිරියට ගොස් නැවත ආපස්සට ආවේය. මගේ හදවත හෙමින් සීරුවේ ගැස්ම වැඩි කරන්නට පටන් ගත්තේය.

"මං හැමතැනම හෙව්වා.. අපි බඩු යවපු වෑන් එකක් ඇක්සිඩන්ට් වෙලා.. දැන්මම ගියොත් හොදයි..."

සවයංක්‍රීයව පහතට ඇදී ගිය වීදුරුවෙන් හිස එළියට දමා දිනූකා මිස් කීවාය. කිසිවක් කියාගත නොහැකිව මම පුබුදු දෙස බැලුවෙමි. දැම්ම ගියොත් හොදයි කීවාට අප යා යුත්තේ කොහේටදැයි ඇය කීවේ නැත. සුදු පැහැති පීත්ත පටියකින් කෙටි කොණ්ඩය බැද සිටි දිනූකා මිස් වෙතින් පළ වූයේ නුහුරු නුපුරුදු පෙනුමකි. ඔහොම කොණ්ඩය බැදීම ඇයට ගැලපෙන්නේ නැති වග කියන්නට ඇත්නම් හොදය. එහෙත් එය කියන්නට වෙන්නේ ඇය මෙතනින් ගියාට පසුවය.

"බන්දුලට තුවාලද දන්නෑ නේද මිස්..?"

මා නිහඩව බලා සිටියදී පුබුදු කතා කරන්නට පටන් ගත්තේය. එහෙත් ඇය කෙලින්ම බැලුවේ මා දෙසය. ඒ සොදුරු දෑසේ තිබූ කාන්තියට මගේ හිත තිගැස්සී ගියේය. ඇය මේ තරම් කෙලින් මගේ දෙස බලන්නේ ඇයි..? එසේ බලමින් මා අපහසුතාවයට පත් කරන්නේ ඇයි..?

"එච්චර ඩැමේඩ් එකක් නෑ.. වෙහිකල් එක පොලීසියට අරන් ගිහින්.. කතා කරලා කරිලීස් කරගන්න.."

"හොදයි මිස්.."

"දැන්මම යන්න ඕනද මිස්..?"

පුබුදු හොදයි කීවාට පසුව මම ඇසුවෙමි. දිනූකා මිස්ගේ මුහුණ වහා වෙනස් වුණි. අර කලින් තිබූ සියුමැලි පෙනුම හොයාගන්නටවත් බැරිවිය. දෙවියනේ මා වැරදි යමක් කීවාද..? ඇය මගේ කටහඩවත් අසන්නට කැමති නැතුවක් වැනිය. ඇත්තටම මට තිබුණේ කට පියාගෙන ඉන්නටය. එහෙත් මා එසේ ඇසුවේ පූර්ණිමාගේ උපන්දින පාටිය මතක් වීම නිසාය. වාහනයේ පලහිලව්වට පොලීසි ගානේ ගොස් ආපසු පැමිණෙන විට තව බොහෝ රෑ වනු ඇත. එවිට පූර්ණිමාගේ බර්ත් ඩේ පාටියට යන්නට මට හැකිවන්නේ නැත.

"දැන්ම නැත්තං ලබන මාසෙද යන්න හිතං ඉන්නේ..? එතකන් වාහනේ බඩුත් එක්ක පොලීසියෙ තියන්නද හදන්නේ..? ආ...? අලියෙක් තරමට ඇගපත තිබුනට මොලේ නම් ඩිංගක්වත් නැද්ද කොහේද.. නැත්තං ඉතිං ඔහොට මැටි ප්‍රශ්න අහවියෑ.. මං යනව පුබුදු.."

කල්පනා කරන්නට තියා හිතාගන්නවත් බැරි තරම් ඉක්මනින් ඒ ටික කියා දැමූ ඇය අවුඩි රථයේ අලුත් ටයර් කෑගස්සවමින් අප වෙතින් ඉවතට ඇදී ගියාය. කර ගද ගස්සන ටයර්වල සුවදට ඉව අල්ලමින් මම හුන් තැනම ගල් ගැසී උන්නෙමි.

"මිස්ට කේන්ති යන්න තරම් දෙයක් උඹ කිව්වෙ නෑ නේ කාංචන.. මට පේන්නෙ නම් මිස් උඹත් එක්ක මොකක් හරි දේකට තරහින් වගේ ඉන්නේ.. මොකද, උඹ ඔය අහපු ප්‍රශ්නෙම මාත් මිස්ගෙන් අහන්නයි හිටියේ.."

පුබුදු කියාගෙන යයි. එහෙත් මගේ අසරණ සිතට කිසිම අස්වැසිල්ලක් තිබුණේ නැත. බලාගෙන ගියාම දිනූකා මිස් මා සිතුවාටත් වඩා නපුරුය. ඇය හුගාක් හොද කෙනෙක් යැයි පුබුදු කීවේ ඊයේය. එද අදට වලංගු වන්නේ නැත. එසේම හෙටටද වලංගු වන්නේ නැත.

"මං උඹට කිව්ව හැමදෙයක් ගැනම උඹට දැන් කලින්ටත් වැඩිය තේරෙනවා ඇතිනේ පුබුදු.. මිස්ගෙ හිතේ මං ගැන තියෙන තරහ මොකක්ද කියලවත් මිස් මට කියනව නම්.. එතකොට මේවා දරාගන්න ඒතරම් අමාරු නෑ. මේක නිකං නොකරපු වැරැද්දටක, නිකරුණේ අහුවෙච්ච මිහිහෙක් වගේ.."

"උඹ කලබල නොවී ඉදපං.. අපි බලමු මේක කොහොමහරි විසදගන්න.. එච්චරනේ අපිට ඕන. හැබැයි පුතා දිනූකා මිස් මෙතන කියපු දේවල්වලින් මිස් ගැන මගේ හිතේ තිබ්බ පැහැදීමත් අඩුවෙලා ගියා. උඹ නිකං මහ විශාල වැරැද්දක් කලා වගේනේ මිස් කතා කලෙත්."

"මිස්ට මුකුත් කියන්නෙපා පුබුදු. මේක මගේ වෙලාව. මේතරම් හොද රස්සාවක් ලැබිලත්, ඒක හරියට කරගනෙ යන්න තරම් මට පිනක් නෑ.. හැමෝමත් එක්ක හොදට ඉන්න දිනූකා මිස් මගෙත් එක්කතරහා එකනේ පුදුමේ.."

පුබුදු කිසිවක් නොපවසා මදක් ඉදිරියට යන්නට ගියේය. විනාඩි පහ හයක් තුළදි සිදුවූ හැම දෙයක්ම සිත පත්ලේ සිරකොට තබා මමද පුබුදු එක්ක එක්වූයෙමි.

"පුලුවන් තරම් ඉක්මනට අපහු එන්න බලමු.. පූර්ණිමා බලාගෙනත් ඇතිනේ.."

ආපසු ආයතනයට පැමිණි, ගරාජයේ තිබූ වෑන් රථය ස්ටාර්ට් කරගන්නා ගමන් පුබුදු කීවේය. අනතුරකට ලක්වූයේ වෑන් රථය එලවාගෙන ගොස් තිබුණේ බන්දුලය. ඔහු අසරණ දරු පවුල් කාරයෙකි. අනතුර සිදුවූ බව දිනූකා මිස් කියද්දිම පුබුදු ඔහු ගැන ඇසුවේ ඒ නිසාය. මා ඒ වේලේ කතා කරා නම් අසන්නේද ඒ ප්රශ්නමය. කෙසේ වුවත් විනාඩි පනහකින් පමණ අපි පොලිස් ස්ථානයට ගියෙමු. අපව දුටු ගමන් බන්දුල අප කරා දුව ආවේය.

"පුබුදු මහත්තයල ආවෙ හොද වෙලාවට O.I.C මහත්තයා කියනවනේ වෑන් එක දෙන්න බෑ කියලා. මං නොනට කතා කෙරුවෙ ඒකයි. මැණික්දිවෙල මහත්තයත් නෑනේ අපි මොකද කරන්නේ..?"

බන්දුල ඉස්පාසුවක් නැතිව කියවයි. ඔහු හොදටම කලබල වී ඇත. සුදු පැහැති කමීසය දාඩියෙන්ම පෙගී ඇත. මුහුණෙහි තැනින් තැන වූ රැවුල් කොටත්, අවුල් වූ හිසකේත් නිසා බන්දුල වෙතින් පලවූයේ අන්තිම අසරණ පෙනුමකි.

"ඉස්සෙල්ලම මොකද වුණේ කියලා කියන්නකෝ.."

බන්දුලගේ අතින් අල්ලා ගන්නා ගමන් මම කීවෙමි. ඔහුත් මා වැනිම අසරණ මිහිහෙකි.

"මගේ වැරැද්දක් නෑ කාංචන මහත්තයෝ.. අර මූණ තැලිලා තියෙන රතුපාට ත්‍රීවීල් එක එකපාරටම කොහෙදෝ ඉදලා වෑන් එක ඉස්සරහට දැම්මනේ. මට හිතාගන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ. ත්‍රීවීල් එකට නම් හුගාක් ඩැමේජ්. වැන් එකට නම් ඒ තරම් නෑ.. සිග්නල් ලැයිට් සෙට් එකයි, හෙඩ් ලැයිට් එකයි තමයි කුඩුවෙලා තියෙන්නේ.."

"එහෙනම් ඉන්ක්වායරි එක ඉවරවෙනකන් වාහනේ ගන්න බැරිවේවි. අපි කෝකටත් O.I.C මහත්තයත් එක්ක කතා කරලා බලමු. ත්‍රීවීල් කාරයගෙ අවුලක් නැත්නම් අපි මේක සාමදාන කරගමු. කොහොමටත් වැරැද්ද ත්‍රීවීල් කාරයගෙනේ නේද..?"

පුබුදු අසද්දී, බන්දුල ඔලුව වැනුවේය. දැන් වේලාව පහමාරත් පසුවී ඇත. තවත් ටිකක් පරක්කු වුණොතින් නම් පූර්ණිමාගේ බර්ත්ඩේ පාටියට මට යන්නට බැරිවනු ඇත.

"හරි වැඩේ පුබුදු.. මෙහෙම ගියොත් නම් අපිට බර්ත්ඩේ පාටි එකට යන්න බැරිවෙනවා.."

කාලය කෙමෙන් ගෙවී යද්දි මම පුබුදුට කීවෙමි. නිල නිවාසයට ගිය O.I.C මහතා තාමත් පැමිණ නැත. හනික ගොස් කැදවාගෙන ඒමට තරම් මගේ හිත හදිසි වී තිබිණි.

"මොනවා කරන්නද කාංචන.. මේ වැඩෙත් කරන්න ඕනෙනේ.. අනිත්තෙක මමත් හොදින්ම දන්නවා, දිනූකා මිස් කිව්වා වගේම මේ බතික් තිර ටික හෙට වෙනකොට නුවරඑළියට යවන්න ඕන කියලා. පුංචිම සිද්ධීයකින් හරි බිස්නස් පාඩුවෙනවට එයාලා කැමති නෑ නේ. අපි එයාලගෙ සේවකයො හින්දා අපිට තියෙන්නෙ එයාලා කියන දේට අනුව වැඩ කරන්න.."

වෙනස්ම හඩකින් පුබුසු කියාගෙන යයි. මේ කෙහෙම්මල් අනතුර අදම සිද්ධ වූ හැටි. මේ බම්බුව වෙන දවසක සිද්ධවෙන්නට තිබුණේ නැතිද..? පෙරුම් පුරාගෙන යන්නට සිටි ගමනත් යන්නට වෙන්නේ නැති හැඩය. දිනූකා මිස් ළංවූවොත් මගේ ජීවිතයට ගෑවෙන්නේ වේදනාවක්මය. එය මොන ආකාරයකින් හෝ මගේ ජීවිතයට වද දෙයි. අඩුම තරමේ නිවාඩු දවසේවත් නිවි සැනසිල්ලේ ඉන්නට ඉඩක් මට නැත.

"මහත්තයල කොයිතරම් කිව්වත් මේක රිලීස් කරගන්න අමාරුයි.. මොකද ත්‍රීවිල් එක එළවං ආපු මනුස්සයගෙ අතකට ඩැජේ වෙලා. මිනිහගෙන් තාම හරියකට කට උත්තරයක් ගන්න බැරි වුණා.."

හවස හතට ඔව්ව මෙන්න තියා පැමිණි O.I.C මහතා කීවේය. මගේ සිතට කවදාවත් නොආ ආකාරයේ කේන්තියක් පැමිණ ඇත. මේ මිනිහට මේ ටික කියන්නට පැයකටත් වඩා ගතවූ හැටි. අපව හිර කූඩුවකට දමා දවසක් බඩගින්නේ තැබුවා නම් මීට වඩා හොද නැද්ද..?

"වැරැද්ද ත්‍රීවීල් එක එළවපු කෙනාගෙ නිසා අපි කට උත්තරයක් දුන්නොත් මදි වෙයිද මහත්තයෝ..? මොකද මේ වෑන් එක ඇතුලෙ තියෙන බතික් රෙදි ටික හෙට වෙනකොට නුවරඑළියට ගෙනියන්න ඕන.."

"මට ඔයාලගෙ ප්‍රශ්නෙ තේරෙනවා.. ඒත් මමත් කරන්නෙ රාජකාරියනේ.. මං පුලුවන්තරම් ඉක්මනට වාහනේ රිලීස් කරලා දෙන්නම්. එතකන් මට කරදර කරන්නැතුව ඉන්න."

අපගේ කන්කෙදරිය වැඩි වූ තැන අන්තිමේදි පොලිස් නිලධාරියා කීවේය. තවත් බලා සිටීමෙන් පලක් නොවන නිසා බන්දුලට කියා මමත්, පුබුදුත් පොලිස් ස්ථානයෙන් එළියට බැස්සෙමු. මුලු නගරයටම රාත්‍රිය උදාවී ඇත. තැනින් තැන විදුලි පහන් දැල්වී තිබේ. වෑන් රථය ස්ටර්ට් කරගත් පසු මම පුබුදු දෙස බැලුවෙමි. ඔහුගේ මුහුණ කල්පනාකාරී බවකින් පිරී ඇත.

"බන්දුල කොහොම ගෙදර යයිද දන්නෑ.."

මදක් රේස් කර වාහනය පොළිස් ස්ථානය ළගින් ඉදිරියට ගනිද්දී මම ඇසුවෙමි.

"මිනිහගෙ ගෙවල් මේ ළගමනේ තියෙන්නෙ කාංචන.. තව ටිකකින් මිනිහා ගෙදර යයි. ඒක නෙමෙයි මම මේ කල්පනා කරේ වෙන දෙයක්.."

"මොකක්ද..?"

"අපි මේ වාහනේම පූර්ණීමාලගෙ ගෙදර ගිහින් එමුද..? නැත්තං පව් කෙල්ල.. ඇස් රිදෙනකං බලන් ඉදියි.."

මට සිතෙන්නේද එයමය. පියාඹා ගොසින් හෝ පූර්ණීමාගේ බර්ත්ඩේ පාටියට සහභාගී වන්නට ඇත්නම් හොදය. සිතේ මේ තරම් කනස්සලු බවක් පිරී ඇත්තේද පෙරුම් පුරා ලක ලැහැස්ති වූ ගමන යාමට බැරි වූ නිසාය.

"ඒක තමයි.. ඒත් වෑන් එක අරන් යන්න නම් මගේ හිතට මහ මොකක්දෝ වගෙයි.. දිනූකා මිස්ට ආරංචි වුණෝතින් මාව කෙලින්ම රස්සාවෙන් දොට්ට දාවි. පුබුදු හොදටම දන්නවනේ පුංචි දේටත් මට හොදටම කෑගහන හැටි. මිස් බලන් ඉන්නෙම මගෙත් එක්ක පැටලෙන්න නේ.."

"එහෙනම් ඉතිං කරන්න දෙයක් නෑ.. වෑන් එක ඔෆිස් එකට ගිහින් දාලා, ආයෙත් බස් එකක නැගල පූර්ණිමාලහ යන්න වෙලාවක් නෑ. වෙච්ච දේ හෙට උදේම කෙල්ලට කියලා අපි විෂ් කරමු.. කාංචන ගත්තු ප්‍රසන්ට් එකත් හෙටම දෙමු.. කෙල්ල අපිව තේරුම් ගනීවිනේ.."

පුබුදු කියන්නාක් මෙන් කරන්නට ඇත්තේද එපමණකි. වෙන කරන්නට කිසි දෙයක් නොමැත.

"මගේ හිතට පුදුම විදියට අප්සට් පුබුදු..."

නැවත කාමරයට පැමිණි පසු මම කීවෙමි. මා බොරු කාරයෙකු යැයිද, ඇයව ගණන් ගත්තේ නැතැයිද කියා පූර්ණිමාට සිතෙන්නට පුලුවන. එසේ වුවහොත් හෙට උදේ සිටම ඇය මා සමග කතා නොකරනු ඇත.

"මට තේරෙනවා කාංචන.. පූර්ණිමා ගැන උඹේ හිතේ නෑ කියලා කිව්වට, උඹේ හිතෙත් තියෙනවා. අනික මේ ගමන යන්න උඹේ හිත හුගක් හෝප්ස් තියාගෙන හිටිය විත්තියත් මං දන්නවා. දැන් ඒ හැමදෙයක්ම නැතිවෙලා ගියාට පස්සෙ හිතට දුක එකතු වෙන එක පුදුමයක් නෙමෙයි.."

"මට පූර්ණිමා ගැන දුකය පුබුදු.. එයා මට එන්නම කියලා කීප සැරයක්ම කිව්වා. එයා හිතයි මං හිතලම මිස් කලා කියලා.."

"පූර්ණි ඒ වගේ කෙල්ලෙක් නෙමෙයි.. වෙච්ච ඒ අපි එයාට තේරුම් කරලා දෙමු.."

කාමරය තුල වූ පුංචි දුරකථනය කෑගසන්නට පටන් ගත්තේ පුබුදුගේ කතාවට බාධා කරමින්ය. මේ රෑ අපට කතා කරන්නේ කවුද..? සමහරවිට අපි නොආ නිසා පූර්ණිමා කතා කරනවා විය හැකිය. මම හනික ගොස් රිදිවරය උස්සා කනට ළං කර ගත්තෙමි.

"හෙලෝ..."

"වෑන් එක රිලීස් කරගත්තද..?"

එහා කෙළවරෙහි හිටියේ පූර්ණිමා නොවේය. දිනූකා මිස්ගේ කටහඩ අදුනාගත් පළමු තත්පරයේදීම මගේ හදෙහි ගැස්ම ඉබේම වැඩිවන්නට විය.

"න්.. නෑ මිස්.. O.I.C මහත්තයා වෑන් එක දුන්නෙ නෑ.. අපි හුග වෙලාවක් කතා.."

"මොනව කතා කරන්නද..? ඉදල ඉදලා දීපු වැඩේවත් කරගන්න බැරිකොට. කොහෙද ඉතිං වැඩේට ගියෙත් බෑ බෑ කිය කියනේ.."

පපුවේ තුන් හතර පොළක් අවුලවගෙන යද්දී දිනූකා මිස්ගේ අකාරුණික කටහඩ මගේ සිත පතුලේ නතරවිණි. දෙවියනේ... දිනූකා මිස් මේ තරම් නපුරු වී ඇත්තේ ඇයි..? මා ඇයට මොන වරදක් කළාටද..?

"ඉස්සෙල්ලාම කියනවා, පුබුදුත් එක්ක පොලීසියට ගියාද නැද්ද කියලා..? මට ඒකත් ෂුවර් නෑ.. ඇයි ඉතිං වෙන කොහේදනේ යන්න ලෑස්ති වෙලා හිටියේ.."

මේ අවනඩු නම් අසන්නට ඕනෑ දෙවියන්මය. ඇය කියනා දේවල් හිතක් පපුවක් ඇති මිනිසෙකුට නම් අසා සිටින්නට බැරිය. කතා කරගන්නට වචන සොයමින් මම පුබුදු දෙස බැලුවෙමි. කතා කරන්නෙ කවුදැයි ඔහු දැනටම දැනගෙන ඇත. ඔහුගේ මුහුණින් මට එය ඉදුරාම කිව හැකිය.

"අඩුගානෙ දෙයක් කිව්වහම, හැම වැඩක්ම පැත්තකින් තියල ඒක කරන්නවත් ඉගෙන ගන්නවා.. තමන් වැඩ කරන තැන උසස් නිලධාරියෙකුට ගරු කරන්න ඕන කියන එකවත් අම්මා තාත්තා කියලා දීලා නැද්ද..? කොහෙද යන මැට්ටෙක්.."

දිනූකා මිස් ඇට්ටි හැලෙන්නට, පලු පැලෙන්නට මට බැණ වදියි. පපුවේ තුන් හතර පොලක්ම පහුරුගාගෙන වේදනා විදිද්දී මම ඒ හැමදෙයක්ම ඔහේ අසා සිටියෙමි.

"ම... මට ඔහොම කතා කරන්න එපා මිස්.. ඔ.. ඔය මිස් කිව්ව තාලෙ එක වැරැද්දක්වත් ම කරලා නෑ.. මං.. මං.. අහිංසකයෙක් මිස්.."

ඒ ටික කියාගෙන යදිදී මගේ ඇස්වලට කදුළු උනාගෙන ආවේය. තව තත්පරයකින් හෝ දෙකකින් උණු කදුලු කැටි බිමට කඩා වැටෙනු ඇත. ඇය මේ තරම් මා රිදවන්නේ ඇයි..? මා ඇය ගැන අබමල් රේණුවක තරම්වත් අහිතකින් සිතා නැත..

"මිනිහෙක්ගෙ අහිංසක කම මොකක්ද කියලා මං දන්නවා.. ඒක මට උගන්වන්න එන්නෙපා. මම අහිංසකයි කියලා තමන්ම කියාගෙන වැඩක් නෑ.. ඒක අනිත් අයයි කියන්න ඕන.. තේරුණාද..? මං කරන්න කිව්ව වැඩේ නොකර මෙතන බොරු සෝබන පාට් දාන්නෙපා.. අපේ තාත්තා ඕවට අහුවුණාට මං ඕවට අහුවෙන්නෑ.."

පපුවේ තවත් පෑරෙන්නට තුවාලයක් නැත. දිනූකා මිස් මගේ මුලු හිතම පහුරු ගා, හැම සංවේදී හැගීමක්ම එළියට ඇද දමා තිබිණි.

"මායි, පුබුදුයි පොලීසියට ගියා මිස්. මිස් කිව්ව දේවල් එකක්වත් මං නොකර හිටියෙ නෑ.. O.I.C මහත්තයා වාහනේ දෙන්න බෑ කිව්වා. අපි පොලීසියෙන් ආවෙත් හතාමාර පහුවෙලා.. ම.. මට ඔහොම කතා කරන්න එපා මිස්.."

මහා ඉකියක් හිත පතුලෙන්ම විත් උගුරේ හිර වෙද්දී මං රිසිවරය බිමින් තැබුවෙමි. තවත් නම් කතා කරන්නට දෙයක් නැත. සිටි තැනම බිම හිදගෙන දෙදණ අස්සේ මුහුණ තබාගෙන මම අඩා වැළපුණෙමි. සිතේ ඇති පීඩාව, දුක, කළකිරීම හැමදෙයක්ම කදුළින් සේදි යනතුරු මම කදුලු සැලුවෙමි. මෙසේ සිත රිදවන රැකියාවක් කිරීමේ කිසිදු ඵල ප්‍රයෝජනයක් නැත. අඩුම තරමේ සිතට මානසික තෘප්තියක්වත් ඕනෑය. එහෙත් දිනූකා මිස් සිටිනාතුරු මට සැනසීමෙන් හිදින්නට නොදෙන වග මට විශ්වාසය.

[QUOTE="crazybuddy, post: 12347972, member: 326070"] [CENTER][SIZE=4][IMG]http://4.bp.blogspot.com/-5t5_3ezK_vg/T2j48Bdq_kI/AAAAAAAABjI/dFrOuQcAHIM/s640/Cover-05.jpg[/IMG] [/SIZE] [LEFT][SIZE=4][IMG]http://4.bp.blogspot.com/-7qMM95ngNHo/T2Jb3p1rHGI/AAAAAAAABho/NtT1801GYQM/s1600/05.png[/IMG] [B][COLOR=#783f04]"හතරාමාරට, පහට විතර ගියොත් ඇතිවේවි නේද පුබුදු..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පැය බාගයක් පමණ නාන කාමරයේ ගතකර එළියට පැමිණ මම ඇසුවෙමි. පුබුදු ඇද උඩට වී හාන්සිවී සිවිලිම දෙස බලාගෙන කල්පනා කරයි. මෙතුවක් වේලා මොකක්දෝ බරපතල පෙනුමක් දැවටී තිබූ පුබුදුගේ මුහුණ හීන් සිනා රැල්ලකින් ඔපවත් වී තිබිණි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒකත් මදි කියලා හිතෙනවා නම් අපි දැන්ම යමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇද උඩ බරිබරි ගැසී වාඩිවෙන අතරතුර පුබුදු කීවේය. ඒ මුහුණේ තිබුණේ අර කලින් දැවටී තිබූ ලෙංගතු හිනාවමය. පුබුදු කී දෙයට මා කිසිවක් කියන්නට ගියේ නැත. පූර්ණිමාගේ උපන්දිනයට යාමට මා පෙරමග බලා සිටියෙ හැන්දෑවේ සිටිය. අඩුම ගණනේ මම අද උදයේ වත් කොහේවත් නොගියෙමි.[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"පූර්ණිමාට මොනවා හරි ගන්නත් ඕනෙනේ පුබුදු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම් අපි තව ටිකකින් යමු. ඊයෙ කෙල්ල මට මගින් මගටම කිව්වා කාංචන කොහොම හරි එක්කගෙන එන්න කියලා. පවු.. හරිම හොද කෙල්ල.. කිසිම ආඩම්බරයක් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පුබුදු කීවේ හදවතින්ම බව මා දනිමි. ඒ හැම දෙයක්ම පැහැදිලි වතුරෙන් පිරුණු විලක ඇති අව්‍යාජ බව සේම ඇත්තය. පූර්ණිමාත්, දිනූකා මිසුත් එකම තරාදියක දෙපැත්තට දැමූ විට, පූර්ණිමාගේ පැත්ත බර වැඩි වන්නේ ඒ නිසාය.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පූර්ණිමාගේ ෆැමිලි එක ගැන පුබුදු විස්තර දන්නවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පුබුදු අසලින්ම ඇදෙහි වාඩිවෙන ගමන් මම ඇසුවෙමි. හොදින් රැවුල කපා දැමූ පසු මුහුණේ ගෑ ප්‍රෝ ස්පෝට්ර් ආෆ්ටර් ෂේව් වල අමුතු සුවද දැන් දැන් හොදින් දැනේ.. දින කිහිපයකින් මා රැවුල කැපූ පළමු වතාවය.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ළගින් ආශ්‍රය කලත් මමත් ඒ තරම්ම විස්තර දන්නෑ කාංචන.. හැබැයි කෙල්ල නම් ඒතරම් පෝසත් කෙල්ලෙක් නම් නෙමෙයි. ගෙදර හැමදෙයක්ම කරන්නෙ කෙල්ලගෙ පඩියෙන් කියලා මං දන්නවා. ඔහොම අහිංසක කමට හිටියට කෙල්ල හරි දහිරියවන්තයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පූර්ණිමාගේ අහිංසක හිනාව මේ දැන් මා ඉදිරියේ මැවී පෙනෙන්නාක් මෙනි. ඇය ඒතරම් හැඩකාරව සිනාසෙන්නේ හිතේ මොනතරම් ප්‍රශ්න තියාගෙන වන්නට ඇත්ද..? පූර්ණිමා ගැන මෙතෙක් සිතේ පැලපදියම්ව තිබූ අනුකම්පාව උඩින් අමුතුම හැගීමක් ඇදී යන්නට වූයේ මටත් හොරටය. ඒ හැගීමම හිතේ තමාගෙන මම ලැහැස්ති වෙද්දී පුබුදු මටත් කලින්ම ලෑස්ති වී අවසන් වී තිබිණ. අනතුරුව මමත්, පුබුදුත් නගරයට පැමිණ විරාජ් ජුවෙලරි වෙතින් රිදියෙන් හදා වැඩ දැමූ මාලයක්, කරාබු ජෝඩුවක් හා දෙපා පළදනාවක් මිලදී ගත්තෙමු. තෑග්ග නම් හොද බව ඇත්තය. එහෙත් මෙවැනි තෑග්ග පූර්ණිමාට දීම හරිද..? මගේ හිතේ තිබුණේ ප්‍රශ්න ගොඩක්ය. ඇය මා ගැන වැරදියට සිතන්නට පුළුවන. එහෙත් ඉන් එහාට කිසිවක් සිතන්නට මට ඉඩ ලැබුණේ නැත. දිනූකා මිස්ගේ තද නිල් පැහැති අවුඩි රථය අප දෙදෙනාව පසු කරගනෙ ඉදිරියට ගොස් නැවත ආපස්සට ආවේය. මගේ හදවත හෙමින් සීරුවේ ගැස්ම වැඩි කරන්නට පටන් ගත්තේය.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං හැමතැනම හෙව්වා.. අපි බඩු යවපු වෑන් එකක් ඇක්සිඩන්ට් වෙලා.. දැන්මම ගියොත් හොදයි..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සවයංක්‍රීයව පහතට ඇදී ගිය වීදුරුවෙන් හිස එළියට දමා දිනූකා මිස් කීවාය. කිසිවක් කියාගත නොහැකිව මම පුබුදු දෙස බැලුවෙමි. දැම්ම ගියොත් හොදයි කීවාට අප යා යුත්තේ කොහේටදැයි ඇය කීවේ නැත. සුදු පැහැති පීත්ත පටියකින් කෙටි කොණ්ඩය බැද සිටි දිනූකා මිස් වෙතින් පළ වූයේ නුහුරු නුපුරුදු පෙනුමකි. ඔහොම කොණ්ඩය බැදීම ඇයට ගැලපෙන්නේ නැති වග කියන්නට ඇත්නම් හොදය. එහෙත් එය කියන්නට වෙන්නේ ඇය මෙතනින් ගියාට පසුවය.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බන්දුලට තුවාලද දන්නෑ නේද මිස්..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මා නිහඩව බලා සිටියදී පුබුදු කතා කරන්නට පටන් ගත්තේය. එහෙත් ඇය කෙලින්ම බැලුවේ මා දෙසය. ඒ සොදුරු දෑසේ තිබූ කාන්තියට මගේ හිත තිගැස්සී ගියේය. ඇය මේ තරම් කෙලින් මගේ දෙස බලන්නේ ඇයි..? එසේ බලමින් මා අපහසුතාවයට පත් කරන්නේ ඇයි..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එච්චර ඩැමේඩ් එකක් නෑ.. වෙහිකල් එක පොලීසියට අරන් ගිහින්.. කතා කරලා කරිලීස් කරගන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හොදයි මිස්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දැන්මම යන්න ඕනද මිස්..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පුබුදු හොදයි කීවාට පසුව මම ඇසුවෙමි. දිනූකා මිස්ගේ මුහුණ වහා වෙනස් වුණි. අර කලින් තිබූ සියුමැලි පෙනුම හොයාගන්නටවත් බැරිවිය. දෙවියනේ මා වැරදි යමක් කීවාද..? ඇය මගේ කටහඩවත් අසන්නට කැමති නැතුවක් වැනිය. ඇත්තටම මට තිබුණේ කට පියාගෙන ඉන්නටය. එහෙත් මා එසේ ඇසුවේ පූර්ණිමාගේ උපන්දින පාටිය මතක් වීම නිසාය. වාහනයේ පලහිලව්වට පොලීසි ගානේ ගොස් ආපසු පැමිණෙන විට තව බොහෝ රෑ වනු ඇත. එවිට පූර්ණිමාගේ බර්ත් ඩේ පාටියට යන්නට මට හැකිවන්නේ නැත.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දැන්ම නැත්තං ලබන මාසෙද යන්න හිතං ඉන්නේ..? එතකන් වාහනේ බඩුත් එක්ක පොලීසියෙ තියන්නද හදන්නේ..? ආ...? අලියෙක් තරමට ඇගපත තිබුනට මොලේ නම් ඩිංගක්වත් නැද්ද කොහේද.. නැත්තං ඉතිං ඔහොට මැටි ප්‍රශ්න අහවියෑ.. මං යනව පුබුදු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කල්පනා කරන්නට තියා හිතාගන්නවත් බැරි තරම් ඉක්මනින් ඒ ටික කියා දැමූ ඇය අවුඩි රථයේ අලුත් ටයර් කෑගස්සවමින් අප වෙතින් ඉවතට ඇදී ගියාය. කර ගද ගස්සන ටයර්වල සුවදට ඉව අල්ලමින් මම හුන් තැනම ගල් ගැසී උන්නෙමි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මිස්ට කේන්ති යන්න තරම් දෙයක් උඹ කිව්වෙ නෑ නේ කාංචන.. මට පේන්නෙ නම් මිස් උඹත් එක්ක මොකක් හරි දේකට තරහින් වගේ ඉන්නේ.. මොකද, උඹ ඔය අහපු ප්‍රශ්නෙම මාත් මිස්ගෙන් අහන්නයි හිටියේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පුබුදු කියාගෙන යයි. එහෙත් මගේ අසරණ සිතට කිසිම අස්වැසිල්ලක් තිබුණේ නැත. බලාගෙන ගියාම දිනූකා මිස් මා සිතුවාටත් වඩා නපුරුය. ඇය හුගාක් හොද කෙනෙක් යැයි පුබුදු කීවේ ඊයේය. එද අදට වලංගු වන්නේ නැත. එසේම හෙටටද වලංගු වන්නේ නැත.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං උඹට කිව්ව හැමදෙයක් ගැනම උඹට දැන් කලින්ටත් වැඩිය තේරෙනවා ඇතිනේ පුබුදු.. මිස්ගෙ හිතේ මං ගැන තියෙන තරහ මොකක්ද කියලවත් මිස් මට කියනව නම්.. එතකොට මේවා දරාගන්න ඒතරම් අමාරු නෑ. මේක නිකං නොකරපු වැරැද්දටක, නිකරුණේ අහුවෙච්ච මිහිහෙක් වගේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹ කලබල නොවී ඉදපං.. අපි බලමු මේක කොහොමහරි විසදගන්න.. එච්චරනේ අපිට ඕන. හැබැයි පුතා දිනූකා මිස් මෙතන කියපු දේවල්වලින් මිස් ගැන මගේ හිතේ තිබ්බ පැහැදීමත් අඩුවෙලා ගියා. උඹ නිකං මහ විශාල වැරැද්දක් කලා වගේනේ මිස් කතා කලෙත්."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මිස්ට මුකුත් කියන්නෙපා පුබුදු. මේක මගේ වෙලාව. මේතරම් හොද රස්සාවක් ලැබිලත්, ඒක හරියට කරගනෙ යන්න තරම් මට පිනක් නෑ.. හැමෝමත් එක්ක හොදට ඉන්න දිනූකා මිස් මගෙත් එක්කතරහා එකනේ පුදුමේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පුබුදු කිසිවක් නොපවසා මදක් ඉදිරියට යන්නට ගියේය. විනාඩි පහ හයක් තුළදි සිදුවූ හැම දෙයක්ම සිත පත්ලේ සිරකොට තබා මමද පුබුදු එක්ක එක්වූයෙමි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පුලුවන් තරම් ඉක්මනට අපහු එන්න බලමු.. පූර්ණිමා බලාගෙනත් ඇතිනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ආපසු ආයතනයට පැමිණි, ගරාජයේ තිබූ වෑන් රථය ස්ටාර්ට් කරගන්නා ගමන් පුබුදු කීවේය. අනතුරකට ලක්වූයේ වෑන් රථය එලවාගෙන ගොස් තිබුණේ බන්දුලය. ඔහු අසරණ දරු පවුල් කාරයෙකි. අනතුර සිදුවූ බව දිනූකා මිස් කියද්දිම පුබුදු ඔහු ගැන ඇසුවේ ඒ නිසාය. මා ඒ වේලේ කතා කරා නම් අසන්නේද ඒ ප්රශ්නමය. කෙසේ වුවත් විනාඩි පනහකින් පමණ අපි පොලිස් ස්ථානයට ගියෙමු. අපව දුටු ගමන් බන්දුල අප කරා දුව ආවේය.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පුබුදු මහත්තයල ආවෙ හොද වෙලාවට O.I.C මහත්තයා කියනවනේ වෑන් එක දෙන්න බෑ කියලා. මං නොනට කතා කෙරුවෙ ඒකයි. මැණික්දිවෙල මහත්තයත් නෑනේ අපි මොකද කරන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බන්දුල ඉස්පාසුවක් නැතිව කියවයි. ඔහු හොදටම කලබල වී ඇත. සුදු පැහැති කමීසය දාඩියෙන්ම පෙගී ඇත. මුහුණෙහි තැනින් තැන වූ රැවුල් කොටත්, අවුල් වූ හිසකේත් නිසා බන්දුල වෙතින් පලවූයේ අන්තිම අසරණ පෙනුමකි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉස්සෙල්ලම මොකද වුණේ කියලා කියන්නකෝ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බන්දුලගේ අතින් අල්ලා ගන්නා ගමන් මම කීවෙමි. ඔහුත් මා වැනිම අසරණ මිහිහෙකි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මගේ වැරැද්දක් නෑ කාංචන මහත්තයෝ.. අර මූණ තැලිලා තියෙන රතුපාට ත්‍රීවීල් එක එකපාරටම කොහෙදෝ ඉදලා වෑන් එක ඉස්සරහට දැම්මනේ. මට හිතාගන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ. ත්‍රීවීල් එකට නම් හුගාක් ඩැමේජ්. වැන් එකට නම් ඒ තරම් නෑ.. සිග්නල් ලැයිට් සෙට් එකයි, හෙඩ් ලැයිට් එකයි තමයි කුඩුවෙලා තියෙන්නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම් ඉන්ක්වායරි එක ඉවරවෙනකන් වාහනේ ගන්න බැරිවේවි. අපි කෝකටත් O.I.C මහත්තයත් එක්ක කතා කරලා බලමු. ත්‍රීවීල් කාරයගෙ අවුලක් නැත්නම් අපි මේක සාමදාන කරගමු. කොහොමටත් වැරැද්ද ත්‍රීවීල් කාරයගෙනේ නේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පුබුදු අසද්දී, බන්දුල ඔලුව වැනුවේය. දැන් වේලාව පහමාරත් පසුවී ඇත. තවත් ටිකක් පරක්කු වුණොතින් නම් පූර්ණිමාගේ බර්ත්ඩේ පාටියට මට යන්නට බැරිවනු ඇත.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හරි වැඩේ පුබුදු.. මෙහෙම ගියොත් නම් අපිට බර්ත්ඩේ පාටි එකට යන්න බැරිවෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කාලය කෙමෙන් ගෙවී යද්දි මම පුබුදුට කීවෙමි. නිල නිවාසයට ගිය O.I.C මහතා තාමත් පැමිණ නැත. හනික ගොස් කැදවාගෙන ඒමට තරම් මගේ හිත හදිසි වී තිබිණි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොනවා කරන්නද කාංචන.. මේ වැඩෙත් කරන්න ඕනෙනේ.. අනිත්තෙක මමත් හොදින්ම දන්නවා, දිනූකා මිස් කිව්වා වගේම මේ බතික් තිර ටික හෙට වෙනකොට නුවරඑළියට යවන්න ඕන කියලා. පුංචිම සිද්ධීයකින් හරි බිස්නස් පාඩුවෙනවට එයාලා කැමති නෑ නේ. අපි එයාලගෙ සේවකයො හින්දා අපිට තියෙන්නෙ එයාලා කියන දේට අනුව වැඩ කරන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වෙනස්ම හඩකින් පුබුසු කියාගෙන යයි. මේ කෙහෙම්මල් අනතුර අදම සිද්ධ වූ හැටි. මේ බම්බුව වෙන දවසක සිද්ධවෙන්නට තිබුණේ නැතිද..? පෙරුම් පුරාගෙන යන්නට සිටි ගමනත් යන්නට වෙන්නේ නැති හැඩය. දිනූකා මිස් ළංවූවොත් මගේ ජීවිතයට ගෑවෙන්නේ වේදනාවක්මය. එය මොන ආකාරයකින් හෝ මගේ ජීවිතයට වද දෙයි. අඩුම තරමේ නිවාඩු දවසේවත් නිවි සැනසිල්ලේ ඉන්නට ඉඩක් මට නැත.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මහත්තයල කොයිතරම් කිව්වත් මේක රිලීස් කරගන්න අමාරුයි.. මොකද ත්‍රීවිල් එක එළවං ආපු මනුස්සයගෙ අතකට ඩැජේ වෙලා. මිනිහගෙන් තාම හරියකට කට උත්තරයක් ගන්න බැරි වුණා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හවස හතට ඔව්ව මෙන්න තියා පැමිණි O.I.C මහතා කීවේය. මගේ සිතට කවදාවත් නොආ ආකාරයේ කේන්තියක් පැමිණ ඇත. මේ මිනිහට මේ ටික කියන්නට පැයකටත් වඩා ගතවූ හැටි. අපව හිර කූඩුවකට දමා දවසක් බඩගින්නේ තැබුවා නම් මීට වඩා හොද නැද්ද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වැරැද්ද ත්‍රීවීල් එක එළවපු කෙනාගෙ නිසා අපි කට උත්තරයක් දුන්නොත් මදි වෙයිද මහත්තයෝ..? මොකද මේ වෑන් එක ඇතුලෙ තියෙන බතික් රෙදි ටික හෙට වෙනකොට නුවරඑළියට ගෙනියන්න ඕන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට ඔයාලගෙ ප්‍රශ්නෙ තේරෙනවා.. ඒත් මමත් කරන්නෙ රාජකාරියනේ.. මං පුලුවන්තරම් ඉක්මනට වාහනේ රිලීස් කරලා දෙන්නම්. එතකන් මට කරදර කරන්නැතුව ඉන්න."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපගේ කන්කෙදරිය වැඩි වූ තැන අන්තිමේදි පොලිස් නිලධාරියා කීවේය. තවත් බලා සිටීමෙන් පලක් නොවන නිසා බන්දුලට කියා මමත්, පුබුදුත් පොලිස් ස්ථානයෙන් එළියට බැස්සෙමු. මුලු නගරයටම රාත්‍රිය උදාවී ඇත. තැනින් තැන විදුලි පහන් දැල්වී තිබේ. වෑන් රථය ස්ටර්ට් කරගත් පසු මම පුබුදු දෙස බැලුවෙමි. ඔහුගේ මුහුණ කල්පනාකාරී බවකින් පිරී ඇත.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බන්දුල කොහොම ගෙදර යයිද දන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මදක් රේස් කර වාහනය පොළිස් ස්ථානය ළගින් ඉදිරියට ගනිද්දී මම ඇසුවෙමි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මිනිහගෙ ගෙවල් මේ ළගමනේ තියෙන්නෙ කාංචන.. තව ටිකකින් මිනිහා ගෙදර යයි. ඒක නෙමෙයි මම මේ කල්පනා කරේ වෙන දෙයක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකක්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි මේ වාහනේම පූර්ණීමාලගෙ ගෙදර ගිහින් එමුද..? නැත්තං පව් කෙල්ල.. ඇස් රිදෙනකං බලන් ඉදියි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට සිතෙන්නේද එයමය. පියාඹා ගොසින් හෝ පූර්ණීමාගේ බර්ත්ඩේ පාටියට සහභාගී වන්නට ඇත්නම් හොදය. සිතේ මේ තරම් කනස්සලු බවක් පිරී ඇත්තේද පෙරුම් පුරා ලක ලැහැස්ති වූ ගමන යාමට බැරි වූ නිසාය.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒක තමයි.. ඒත් වෑන් එක අරන් යන්න නම් මගේ හිතට මහ මොකක්දෝ වගෙයි.. දිනූකා මිස්ට ආරංචි වුණෝතින් මාව කෙලින්ම රස්සාවෙන් දොට්ට දාවි. පුබුදු හොදටම දන්නවනේ පුංචි දේටත් මට හොදටම කෑගහන හැටි. මිස් බලන් ඉන්නෙම මගෙත් එක්ක පැටලෙන්න නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම් ඉතිං කරන්න දෙයක් නෑ.. වෑන් එක ඔෆිස් එකට ගිහින් දාලා, ආයෙත් බස් එකක නැගල පූර්ණිමාලහ යන්න වෙලාවක් නෑ. වෙච්ච දේ හෙට උදේම කෙල්ලට කියලා අපි විෂ් කරමු.. කාංචන ගත්තු ප්‍රසන්ට් එකත් හෙටම දෙමු.. කෙල්ල අපිව තේරුම් ගනීවිනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පුබුදු කියන්නාක් මෙන් කරන්නට ඇත්තේද එපමණකි. වෙන කරන්නට කිසි දෙයක් නොමැත.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මගේ හිතට පුදුම විදියට අප්සට් පුබුදු..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නැවත කාමරයට පැමිණි පසු මම කීවෙමි. මා බොරු කාරයෙකු යැයිද, ඇයව ගණන් ගත්තේ නැතැයිද කියා පූර්ණිමාට සිතෙන්නට පුලුවන. එසේ වුවහොත් හෙට උදේ සිටම ඇය මා සමග කතා නොකරනු ඇත.[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"මට තේරෙනවා කාංචන.. පූර්ණිමා ගැන උඹේ හිතේ නෑ කියලා කිව්වට, උඹේ හිතෙත් තියෙනවා. අනික මේ ගමන යන්න උඹේ හිත හුගක් හෝප්ස් තියාගෙන හිටිය විත්තියත් මං දන්නවා. දැන් ඒ හැමදෙයක්ම නැතිවෙලා ගියාට පස්සෙ හිතට දුක එකතු වෙන එක පුදුමයක් නෙමෙයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට පූර්ණිමා ගැන දුකය පුබුදු.. එයා මට එන්නම කියලා කීප සැරයක්ම කිව්වා. එයා හිතයි මං හිතලම මිස් කලා කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පූර්ණි ඒ වගේ කෙල්ලෙක් නෙමෙයි.. වෙච්ච ඒ අපි එයාට තේරුම් කරලා දෙමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කාමරය තුල වූ පුංචි දුරකථනය කෑගසන්නට පටන් ගත්තේ පුබුදුගේ කතාවට බාධා කරමින්ය. මේ රෑ අපට කතා කරන්නේ කවුද..? සමහරවිට අපි නොආ නිසා පූර්ණිමා කතා කරනවා විය හැකිය. මම හනික ගොස් රිදිවරය උස්සා කනට ළං කර ගත්තෙමි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හෙලෝ..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වෑන් එක රිලීස් කරගත්තද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහා කෙළවරෙහි හිටියේ පූර්ණිමා නොවේය. දිනූකා මිස්ගේ කටහඩ අදුනාගත් පළමු තත්පරයේදීම මගේ හදෙහි ගැස්ම ඉබේම වැඩිවන්නට විය.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"න්.. නෑ මිස්.. O.I.C මහත්තයා වෑන් එක දුන්නෙ නෑ.. අපි හුග වෙලාවක් කතා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොනව කතා කරන්නද..? ඉදල ඉදලා දීපු වැඩේවත් කරගන්න බැරිකොට. කොහෙද ඉතිං වැඩේට ගියෙත් බෑ බෑ කිය කියනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පපුවේ තුන් හතර පොළක් අවුලවගෙන යද්දී දිනූකා මිස්ගේ අකාරුණික කටහඩ මගේ සිත පතුලේ නතරවිණි. දෙවියනේ... දිනූකා මිස් මේ තරම් නපුරු වී ඇත්තේ ඇයි..? මා ඇයට මොන වරදක් කළාටද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉස්සෙල්ලාම කියනවා, පුබුදුත් එක්ක පොලීසියට ගියාද නැද්ද කියලා..? මට ඒකත් ෂුවර් නෑ.. ඇයි ඉතිං වෙන කොහේදනේ යන්න ලෑස්ති වෙලා හිටියේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ අවනඩු නම් අසන්නට ඕනෑ දෙවියන්මය. ඇය කියනා දේවල් හිතක් පපුවක් ඇති මිනිසෙකුට නම් අසා සිටින්නට බැරිය. කතා කරගන්නට වචන සොයමින් මම පුබුදු දෙස බැලුවෙමි. කතා කරන්නෙ කවුදැයි ඔහු දැනටම දැනගෙන ඇත. ඔහුගේ මුහුණින් මට එය ඉදුරාම කිව හැකිය.[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"අඩුගානෙ දෙයක් කිව්වහම, හැම වැඩක්ම පැත්තකින් තියල ඒක කරන්නවත් ඉගෙන ගන්නවා.. තමන් වැඩ කරන තැන උසස් නිලධාරියෙකුට ගරු කරන්න ඕන කියන එකවත් අම්මා තාත්තා කියලා දීලා නැද්ද..? කොහෙද යන මැට්ටෙක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දිනූකා මිස් ඇට්ටි හැලෙන්නට, පලු පැලෙන්නට මට බැණ වදියි. පපුවේ තුන් හතර පොලක්ම පහුරුගාගෙන වේදනා විදිද්දී මම ඒ හැමදෙයක්ම ඔහේ අසා සිටියෙමි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම... මට ඔහොම කතා කරන්න එපා මිස්.. ඔ.. ඔය මිස් කිව්ව තාලෙ එක වැරැද්දක්වත් ම කරලා නෑ.. මං.. මං.. අහිංසකයෙක් මිස්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ ටික කියාගෙන යදිදී මගේ ඇස්වලට කදුළු උනාගෙන ආවේය. තව තත්පරයකින් හෝ දෙකකින් උණු කදුලු කැටි බිමට කඩා වැටෙනු ඇත. ඇය මේ තරම් මා රිදවන්නේ ඇයි..? මා ඇය ගැන අබමල් රේණුවක තරම්වත් අහිතකින් සිතා නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මිනිහෙක්ගෙ අහිංසක කම මොකක්ද කියලා මං දන්නවා.. ඒක මට උගන්වන්න එන්නෙපා. මම අහිංසකයි කියලා තමන්ම කියාගෙන වැඩක් නෑ.. ඒක අනිත් අයයි කියන්න ඕන.. තේරුණාද..? මං කරන්න කිව්ව වැඩේ නොකර මෙතන බොරු සෝබන පාට් දාන්නෙපා.. අපේ තාත්තා ඕවට අහුවුණාට මං ඕවට අහුවෙන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පපුවේ තවත් පෑරෙන්නට තුවාලයක් නැත. දිනූකා මිස් මගේ මුලු හිතම පහුරු ගා, හැම සංවේදී හැගීමක්ම එළියට ඇද දමා තිබිණි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මායි, පුබුදුයි පොලීසියට ගියා මිස්. මිස් කිව්ව දේවල් එකක්වත් මං නොකර හිටියෙ නෑ.. O.I.C මහත්තයා වාහනේ දෙන්න බෑ කිව්වා. අපි පොලීසියෙන් ආවෙත් හතාමාර පහුවෙලා.. ම.. මට ඔහොම කතා කරන්න එපා මිස්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මහා ඉකියක් හිත පතුලෙන්ම විත් උගුරේ හිර වෙද්දී මං රිසිවරය බිමින් තැබුවෙමි. තවත් නම් කතා කරන්නට දෙයක් නැත. සිටි තැනම බිම හිදගෙන දෙදණ අස්සේ මුහුණ තබාගෙන මම අඩා වැළපුණෙමි. සිතේ ඇති පීඩාව, දුක, කළකිරීම හැමදෙයක්ම කදුළින් සේදි යනතුරු මම කදුලු සැලුවෙමි. මෙසේ සිත රිදවන රැකියාවක් කිරීමේ කිසිදු ඵල ප්‍රයෝජනයක් නැත. අඩුම තරමේ සිතට මානසික තෘප්තියක්වත් ඕනෑය. එහෙත් දිනූකා මිස් සිටිනාතුරු මට සැනසීමෙන් හිදින්නට නොදෙන වග මට විශ්වාසය.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom