Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♥ ෴සිත තාම සුවදයි ෴ ♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ම... මට හිසරදේ වගේ තිබුණා කාංචන.."

එතුවක් මගේ මුහුණේ ඇලී තිබූ දෑස අහකට ගත් නිසාම ඇය කීවේ බොරුවක් බව මට සිතිණි.

"ඔය ඇත්තමද..?"

පූර්ණිමාගේ අතකින් අල්ලා මගේ දෙසට හරවා ගන්නා ගමන්ම මම ඇසුවෙමි.. ඒ දේ කරන්නට මගේ සිතේ වූ ධෛර්යය ගැන මටම පුදුම සිතිණි.

"අ.. අනේ කාංචන..."

ඇස් දෙකටම කදුලු පුරවාගෙන පූර්ණිමා මගේ අත ආපිටට තද කර අල්ලාගත්තාය. රෝස කුසුමක් මැලවී ගොස් ඇත්තාක් මෙන් සුදු මුහුණේ කියාගත නොහැකි මොකක්දෝ ලොකු වේදනාවක් ඇත.

"හොද දරුව වගේ මෙතනින් වාඩිවෙලා ප්‍රශ්නෙ මොකක්ද කියන්න. ඔයාට ඕන උදව්වක් කරන්න මායි, පුබුදුයි ඉන්නවා.."

පුබුදුගේ මුහුණෙන් පෙනෙන්නේ මා කරනා කියනා හැමදෙයක්ම අනුමත කරන බවය. ඇත්තටම එය මට ගෙනාවේ මහ විශාල ධෛර්යයකි.

"ම.. මට තේරෙන්නෑ මම මේක කොතනින් පටන් ගන්නද කියලා. මං ඔයත් එක්ක ආශ්‍රය කලේ හුගක් සංතෝසෙන් කාංචන. ඔයත්තෙක්ක කතාබහ කරන විනාඩි පහෙන් දහයෙන් පවා මගේ හිතට පුදුම තරම් සැනසීමක් ලැබිල තියෙනවා. ඒත් දෙයියනේ ඒ සැනසීම මගෙන් ඈත් කරන්න කෙනෙක් ඉන්නවා.."

"ඒ කවුද..?"

මටත් කලින් පුබුදුගේ කට ඉස්සර විණි.

"දිනූකා මිස්.."

පූර්ණිමාගේ මුවින් ඒ නම පිටවෙද්දී මගේ මුලු හිතම සීතල විණි...

"දිනූකා මිස්...?"

මමත්, පුබුදුත් එකවරම ඇසුවෙමු. සිතට කොහෙන්දෝ සිට බයක් වැනි හැගීමක් ගලා එද්දී මම යටිතොල්පට විකා ගත්තෙමි.

"ඔව්..."

"අපිට ඔයා කියන දේ තේරෙන්නෑ පූර්ණි. ඔයයි, කාංචනයි ළංවෙනවට දිනූකා මිස් අකමැති වෙන්නෙ ඇයි..? අනික ඔයයි, දිනූකා මිසුයි හුගක් ළගින් ආශ්‍රය කලා කියලත් මං දන්නවනේ.."

කිසිම දෙයක් නොදන්නා පරිද්දට පුබුදු විමසන්නේ සිතේ මොනවා හෝ තබාගෙන විය යුතුය. දිනූකා මිස් මේ ප්‍රශ්නයට ගෑවි ඇති බැව් දැනගත් මොහොතේ සිටම මගේ සිත තලා පෙලා ගින්නකට ඇද දැමූ මුව පැටියකු සේ බයකින් කෑ ගසයි..

"මටත් හිතාගන්න බැරි ඒකයි පුබුදු. මං මේ කාංචන ඉ්සසරහ කියනවා නෙමෙයි. ඇත්තටම මං කාංචනට කැමතියි. කාංචන එන්න කලින් මායි, පුබුදුයි කම්පැනියෙ වැඩ කලානේ. ඔයා ඕන නම් පුබුදුගෙන අහල බලන්න, මං ඔයා ගැන ඇරෙන්න වෙන කිසිම බෝයි කෙනෙක්ව ළගින් ආශ්‍රය කරලා නෑ.."

"මං ඒක දන්නවා පූර්ණි. ඒත් ඇයි දැන් ඕවා කියන්නේ..? ඔයා හුගක් හොද ගෑණු ළමයෙක්.. මම ඒක කීප සැරයක්ම පුබුදු එක්ක කියලත් තියෙනවා.."

"ඒක තමයි.. ඔයා කවුද කියන්න අපි දන්නවා පූර්ණි. ඔයයි, කාංචනයි ළංවෙනවට හුගක්ම කැමති වුණේ මම. මොකද ඔයාලා දෙන්නගෙම සිතුම් පැතුම් හුගක් දුරට එක සමාන වුණ නිසා. ඒත් දිනූකා මිස් මැද්දට ආවා කියල ඔයාලා දෙන්නා ඈත් වෙන්න ඕනෙ නෑ නේ. අනිත්තෙක ඔයාලා දෙන්නව ඈත් කරන්න දිනූකා මිස්ට තියෙන උවමනාව මොකක්ද..? ඔයයි, කාංචනයි දෙන්නම මිස්ගෙ සේවකයො විතරයි. රාජකාරි දේවල්වලට ඇගිලි ගැහුවට එයාට බෑ ඔයාලගෙ පෞද්ගලික දේවල්වලට ඇගිලි ගහන්න.."

පුබුදුට කේන්ති ගොස් සිටිනවා මං දැක්කේ පළමු වතාවටය. මමත්, දිනූකා මිසුත් කාර්යාලීය කාමරය තුල සිටින විට සිදුවන සිද්ධීත්, පූර්ණිමාගේ සිද්ධියත් එකට ගැලපිය හැකිදැයි මම බැලුවෙමි. එහෙත් එසේ ගලපන්නට නම් පූර්ණිමාට වූ දේ දැනගන්නට ඕනෑය.

"අපි පොඩ්ඩක් කූල් එකේ මේ ගැන කතා කරමු පුබුදු. කලබල වෙලා අපිට මුකුත් කරන්න බෑ. අනික මේ ප්‍රශ්නෙට ඔයයි, මායි දෙන්නම මැදිවෙලා ඉවරනේ පූර්ණි. ඒක හින්දා දිනූකා මිසුයි, ඔයය් අතරෙ වෙච්ච කතාබහ ගැන මමත් දැනගෙන හිටියොත් හොදයි කියලා මට හිතෙනවා. මොකද මම ඉන්නෙත් දිනූකා මිස් ළගනේ.."

හැම හැගීමක්ම පැත්තකට දමා මම ප්‍රශ්නයට එබෙන්නට උත්සාහ ගත්තෙමි. පූර්ණිමාගේ නිවසට පැමිණෙන විට සිතේ තිබූ සොදුරු හැගීම් දැන් එකින් එක ඈත්වී යන්නට පටන්ගෙන ඇත.

"අපි තුන්දෙනාම කොහොම හරි කැන්ටින් එකේදි කතාබහ කරනවනේ. දවසක් දිනූකා මිස් මගෙන් ඇහුවා ඔයාගෙ එෆෙයාර් එක තියෙන්නෙ පුබුදුත් එක්කද, නැත්නම් කාංචන එක්කද කියලා.."

"ඉතිං..?"

"මං කිව්වා කා එක්කවත් නෑ මිස්. අපි තුන්දෙනා හොද යාළුවො කියලා."

"ඇයි ඔයා ඒ ගැන අපිට කිව්වෙ නැත්තේ..?"

"කියන්න තරම් වැදගත්කමක් ඒ ප්‍රශ්නෙ තිබුණෙ නෑ පුබුදු. මං හිතුවා අපි එකට කතාබහ කර කර ඉන්න හින්දා මිස් නිකමට එහෙම අහන්නැති කියලා. ඒත් වැඩි දවසක් යන්න කලින්ම මට තේරුණා දිනූකා මිස් මගෙ පස්සෙ පන්නනවා කියලා."

එසේ නම් දිනූකා මිස්ගේ අවධානයට මා හැරුණු කල පූර්ණිමාද ලක්ව සිටියි. අලුත් කුතුහලයකින් සිත පිරීයද්දීම මම පූර්ණිමා දෙසම බලා සිටියෙමි.

"පුංචි පුංචි සිද්ධී දෙක තුනක් උනත් ලොකු සිද්ධිය උනේ පෙරේදා. එදා හවස මං වැඩ ඇරිලා ගෙදර එද්දි මගදි මට දිනූකා මිස් මුණගැහුනා. බර්ත් ඩේ එකට කාට ඉන්වයිට් කලත් කමක් නෑ. හැබැයි කාංචනට ඉන්වයිට් කරන්න බෑ මිස් මට කෙලින්ම තර්ජනය කලා. ගහෙන් ගෙඩි එන්න වගේ වෙච්ච දේ හින්දා මට කතාකරගන්නත් බැරි වුණා. ඒත් මං මිස් යන්න ඔන්න මෙන්න කියලා වගේ තියෙද්දි එහෙම කියන්නෙ ඇයි මිස් කියලා ඇහුවා."

එක දිගටම කතා කරගෙන ගොස් පූර්ණිමා මදක් නතර වූවාය. මමත්, පුබුදුත් සිතා සිටියාටත් වැඩි බොහෝ දේ සිදුවී ඇත. සිදුවන්නටද තිබෙනවා විය හැකිය. දෙවියනේ මේවාහි අවසානය කොතැනක ඇතිද..?

"මෙතන ඕඩර් දෙන්නෙත් මම, ප්‍රශ්න අහන්නෙත් මම. පූර්ණිමා කැමති ගෙදර ඉන්නද, නැත්නම් දිගටම රස්සාව කරන්නද..? මොකද කාංචන මේ ගෙදරට අඩිය තිව්වොත් මං ඔයාව රස්සාවෙන් අයින් කරනවා. ඒ තීරණය තියෙන්නෙ ඔයා අතේ. මේ තරම් හොද රස්සාවක් ලේසියෙන් හම්බෙන්නෙත් නෑ කියනෙක ඔයා දන්නවනේ. ඔය වගේ හුගක් දේවල් මිස් මට කිව්වා. පස්සේ මං කිව්වා අනේ මිස් මම කාංචනට ඉන්වයිට් කලානේ කියලා.."

මට මදකට හුස්ම ගන්නට පවා අමතකව ගොස් තිබිණි. මා අද පූර්ණිමාගේ නිවසට පැමිණිම නිසා මේ අහිංසක කෙල්ලගේ රැකියාවත් නැතිවී යාවි යැයි ඒ තත්පරයේදිමට මට සිතිණි. එවිට ඇය තවත් අසරණ වනවා නොවේද..?

"කාංචනට ඉන්වයිට් කරල ඉවර නම් එයා මෙහෙ එන එක මං නවත්තන්නම්. හැබැයි අද ඉදලා ඔයා කාංචනත් එක්ක තියෙන සියලු සම්බන්ධකම් නවත්තන්න ඕන කියලා දිනූකා මිස් මගේ මූණටම කිව්වා. මට ඒ වෙලාවෙ ඉදලා මේ වෙනකනුත් හිතට කිසිම නිදහසක් නෑ කාංචන. මං මොනවද දෙයියනේ මේකට කරන්නේ..?"

පූර්ණිමා ඇසුවේ මගේ දෑතෙහිම එල්ලීගෙනය. එහෙත් ඇයට දිය යුතු වූ කිසිදු පිළිතුරක් මගේ ළග තිබුණේ නැත. පූර්ණිමා තරමට හෝ ඊටත් වැඩියෙන් මමද අසරණ වී සිටියෙමි.

"ඇයි දිනූකා මිස් මෙහෙම හැසිරෙන්නේ..?"

හුග වෙලාවක පටන් තිබූ දැඩි නිහැඩියාව බිද දැමුවේ පුබුදුය. මාත් සමග ඇති ඇසුර නතර කරන්නට කියා දිනූකා මිස් පූර්ණීමාට බල කරන්නේ ඇයි..? අනික එය සුලුපටු තර්ජනයක්ද නොවේ. මින් ඉදිරියට මාත් සමග කතාබහ කළහොත් රැකියාවෙනුත් අස් කරනා බව ඇය කියා ඇත. නඩුත් හාමුදුරුවන්ගෙ, බඩුත් හාමුදුරුවන්ගෙ කියා කියන්නේ මෙන්න මේවාටය.

"එකම එක හේතුවයි තියෙන්නේ.."

පුබුදුගේ ප්‍රශ්නයට පූර්ණිමාගේ මුව විවර විණි. මමත්, පුබුදුත් ඇය දෙසට හැරුණේ කියන්නට යන්නේ මොනවාදැයි දැන ගැනීමටය.

"දිනූකා මිස් කාංචනට ආදරය කරනවා. ඒක තමයි එකම හේතුව. මිස් ඔහොම හැසිරෙන්නෙත් ඒකයි.."

පූර්ණිමා කියාගෙන යද්දී ඒ මුහුණේ තැන්පත් වූයේ මහා වේදනාවක සලකුණුය. කියාගත නොහැකි දැඩි දුකකින් සුදු මුහුණ විරූපී වී තිබිණි.

"ඒක වෙන්න බෑ පූර්ණි. ඒ දේ කොහොමටවත් වෙන්න බෑ. ඔයා දන්නවනම් දිනූකා මිස් මට සලකන විදිය, ඔයා ඔය කිව්ව දේවල් කියන්න හීනෙකින්වත් හිතන්නෙ නෑ. අඩුම ගානෙ මිස් මාව ගණන් ගන්නෙවත් නෑ. ජොබ් එකට ඇවිල්ලා මං බැනුම් නාහපු එක දවසක්වත් නෑ. සමහර වෙලාවට මට බල්ලට වගේ බනිනවා. මොනව වුණත් අර කම්මලේ ඉන්න බලලා වගේ මාත් දැන් ඒවට පුරුදු වෙලා.."

"කාංචන කියන දේවල් ඇත්ත පූර්ණි. මොකද මීට කලින් දිනූකා මිසුයි, කාංචනයි අතරෙ වෙච්ච කතාබහ හැම එකක්ම කාංචන මගෙත් එක්ක කියලා තියෙනවා. ඒ දිහා බැලුවහම සමහර වෙලාවට මටත් හිතෙනවා මෙතන මොකක්දෝ හිතාගන්න බැරි දෙයක් වෙනවා කියලා. හොදම උදාහරණෙ තමයි අර බන්දුලගෙ වෑන් එක රිලීස් කරගත්තෙ නෑ කියල කාංචනට බැනපු බැනිල්ල. ඒක නම් තනිකරම ද්වේශ සහගතව කරපු දෙයක්. ආයෙ හොදන්න දෙයක් නෑ.."

"දැන් ඉතින් තවත් ඔය ගැන කතා කරලා වැඩක් නෑ පුබුදු. අපි දැන් මේකට මොකද කරන්නෙ කියලා කල්පනා කරමු. අනික මං දැන් මෙහේ ආවා කියලා දැනගත්තොත් දිනූකා මිස් ෂුවර් එකටම පූර්ණිට බකට් එක අදියි.."

ඉන් අනතුරුව නැවතත් අප තිදෙනා අතර කෙටි නිහැඩියාවක් පැතිර ගියේය. යම්කිසි අදහසක් හෝ කියන්නට කවුරුවත් උත්සාහ කළේ නැත. මගේ සිත නම් මොකක්දෝ වේදනාකාරී බවකින් බැද දමා තිබිණි.

"ඔයාලා කලින් කිව්වනේ පුංචි පුංචි සිද්ධිත් දෙක තුනක් වුණා කියලා. දිනූකා මිස් සම්බන්ධව. ඒ මොනවද පූර්ණි..?"

නිහැඩියාව බින්දේ පුබුදුය. පූර්ණිමාගේ මැලවී ගිය මුහුණේ ලා රත් පැහැයක් හදිසියේම විද්‍යාමාන විය.

"ම.. මට ඒක කාංචන ඉස්සරහ කියන්නත් මොකක්ද වගේ. ඒත් දැන් නම් ප්‍රශ්නෙ ඇදිල යන විදිය ඒ ගැන නොකියත් බෑ. කාංචනට දෙන්න කියලා හිතාගෙන මං පුංචි ප්‍රසන්ට් එකක් ගත්තා. ලන්ච් ටයිම් එකේදි දෙන්න කියල හිතාගෙන මං මගේ මේසෙ කොනකින් තමයි තියල තිබුණේ. ඒත් පැයකින් විතර බැලුවහම ඒක එතන නෑ.."

පූර්ණිමා කතා කරගෙන ගියේ බිම බලාගෙනය. නිසැකයෙන්ම ඇය හිදිනවා ඇත්තේ ලැජ්ජාවෙනි රතුවී විය යුතුය. ඒ හා සමගම මට මතක්වූයේ මා පූර්ණිමාට ගත් උපන්දින තෑග්ග අතුරුදන් වූ අයුරුය. සිද්ධී දෙකේම ඇත්තේ එකම විදියේ සමානකමකි. මම පුබුදු දෙස බැලුවෙමි. ඔහු සිටියේ යටි තොල්පට තදින් විකාගෙනය.

"ඔය සිද්ධිය වුණේ, දිනූකා මිස් ඔයාගෙන් ඇහුවනේ අපි දෙන්නගෙන් යාලු කා එක්කද කියලා. ඒ අහන්න කලින්ද, එහෙම නැත්නම් පස්සෙද..?"

මා ඇසිය යුතු ප්‍රශ්නයක් පූර්ණිමාගෙන් ඇසුවේ පුබුදුය. හැම දෙයක්ම සිදුවී ඇති කාල වකවානු ගැන මතකයේ තබාගැනීම වඩාත් ඇගට ගුණදායකය. බෙහෝවිට මේවා දම්වැලක පුරුක් මෙන් එකිනෙක බැදී පවතින්නට ඉඩ තිබිය හැක.

"හුගාක් පස්සේ.. ඒත් ඒ ප්‍රසන්ට් එක දිනූකා මිස් ගත්තා කියලා මට විශ්වාස කරන්නත් බෑ. මොකද ඒ වගේ පුංචි තෑග්ගකින් එයාට ඇති ප්‍රයෝජනේ මොකක්ද..?"

"සමහරවිට අපි හිතනවටත් වැඩිය ලොකු ප්‍රයෝජනයක් ඇති. මොනව වුණත් අපිට දැන් මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. අපිට ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. එහෙම නැතුව මේකෙ අගක් මුලක් හොයන්න අපිට බෑ.."

පුබුදු කියන්නට යන්නේ කුමක්දැයි දැනගැනීමට මම ඩිංගක් ඔහුට ළංවුණෙමි. පූර්ණිමාද හිතේ වූ හැම හැගීමක්ම ඉවත දැමූ පරිද්දෙන් පුබුදු දෙසට දෑස එල්ල කලාය..

"ඔයාලා දෙන්නා ඔයාලා දෙන්නට කැමතියි කියලා මං දන්නවා. ඒත් ඒ කැමැත්තට අකමැති කෙනෙකුත් ඉන්නවා කියලා අපි අද කරපු කතාබහෙන් අපි තුන්දෙනාට හොදට තේරුම් ගියා. එහෙමනේ.. ඒක හින්ද ටික දවසක් යනකන් ඔයාලා දෙන්නා කතාබහ නොකර මගඇරලා ඉන්න. අඩුගානෙ හිනාවෙන්නවත් එපා. ඔයාල දෙන්නගෙම හිත්වලට හුගක් දුක දැනෙන්න පුළුවන්. ඒත් මෙ ප්‍රශ්නෙ විසදගන්න නම් ඒ දේ කරන්න වෙනවා. අනික මොන දේ නැතත් ඔයාගේ රස්සාවත් බේරගන්න ඕනනේ පූර්ණි, ඔයාටයි, කාංචනටයි කතාබහ කරන්න ඕනෙ නම් හෙමින් සීරුවෙ ඒකට දවසක් දාගමු.. මොකද කියන්නේ..?"

පුබුදු ඇසුවේ අප දෙදෙනාගෙන්මය. දුකින් මැලවී ගොස් ඇති පූර්ණීමාගේ මුහුණින් ඇයගේ වතෙහි තත්වය මනාව පිළිබිඹු වී තිබිණි.

දිග දෑස් පියන් යට කදුලු බිංදු රැදී තිබුණේ කඩා වැටෙන්නට ඔන්න මෙන්න වාගේය. ඉතා කෙටි කාලයකින් සිතේ උපන් මහමෙරක තරම් වූ ආදරණිය බැදීමකට යදම් දමා සිරකරන්නට හැකිදැයි මම මගේ සිතින්ම අසාගත්තෙමි. පූර්ණිමාද රැදී සිටින්නේ ඒ ගැටලුව ආසන්නයේ බව ඇයගේ මුහුණින් අපූරුවට පෙනී යයි.

"ඔය බලන්න.. ඔයාල දෙන්නම මූණු එල්ල ගත්තා... මං මේ හැමදෙයක්ම කිව්වෙ ඔයාලා දෙන්නගෙ හොදට. මොකද දිනූකා මිස් දෙයක් කිව්වොත් ඒ දේ අනිවා කරනවා කියලා අපි තුන්දෙනාම දන්නවනේ. ඒක හින්ද අපි ඉල්ලගෙන කන්න ඕන්නෑ. හෙමින් සීරුවෙ මේකට උත්තරයක් හොයාගමු. වැඩිය ඉක්මන් වෙලා හම්බ කරන් කාපු රස්සාව නැති කරගන්න ඕන නෑනේ. "

පුබුදු කියන්නේ සහතික ඇත්තය. දිනූකා මිස් ළග මෙතුවක් වැඩ කළ නිසාම මම ඇයගේ හැටි හොදාකාරවම දන්නෙමි. ඇය, ඇයට ඕනෑ දේ කෙසේ හෝ ලබාගනී. එවිට විරුද්ධ පක්ෂයට අයත් වන දුක් වේදනා, අලාභයන් ගැන ඇය තකන්නේ නැත.

"පුබුදු කියන දේ හරි පූර්ණි. එයා කියන විදියට වැඩ කරොත් අපිට මේකෙන් ගොඩ එන්න පුළුවන් වේවි."

"අ.. අනේ කාංචන.."

අහිංසක කෙල්ලගේ හිතේ වූ හැම බැදීමක්ම පුපුරා යන්නට ඇත. ඇස් ඉස්මත්තේ තිබූ ලොකු කදුලු ගුලි කිහිපයක්ම එක සීරුවට බිමට කඩාගෙන වැටුණි. මම හනික ඇයගේ අතින් අල්ලා ගත්තෙමි. එය බලාපොරොත්තුවෙන් සිටියාක් මෙන් පූර්ණිමාද මගේ ළගට තවත් ළංවූවාය.

"ඔ.. ඔයා හදන්නෙ මාව අ.. අමතක කරලා දාන්නද කාංචන..?"

අන්තිම හරිය කියද්දී ඇයගේ කටහඩ බිදී ගියාය. අලුතින් උපන් කදුලු පොකුරක්ම මගේ අත උඩට කඩාගෙන වැටුණි. කියාගත නොහැකි මොකක්දෝ ලොකු වේදනාවකින් මගේ හදවත දෙකට ඉරා දැම්මේය.

"එහෙම කවදාවත් වෙන්නෑ පූර්ණි..."

ජීවිතයේ පළමු වතාවට, මම යුවතියක ඉදිරියේ අනාගතය ගැන සපථ වූයෙමි. සත්තකින්ම එය දිව්රීමක් බදු විය. පූර්ණිමාගේ කදුලු පිරුණු මුහුනේ අලුතින් පැනනැගුනු කාන්තියෙන් ඇය මා විශ්වාස කළ බවක් දැනුණේය.

"එහෙනම් අපි ගිහිල්ලා එන්නම් පූර්ණි. ඔයා බයවෙන්නෙපා.. ඔයාගෙයි, කාංචනගෙයි ඕන දේකට මං ඉන්නවා.."

පුබුදු ඉස්සර වූයේය. මමත් ඔහුට පිටපසින් වැටුණද නැවතත් හැරී පූර්ණිමා දෙස බැලුවෙමි. ඇය සිටියේ සිත දුකින් කඩා ඉහිරුවන තරමේ ඉරියව්වකිනි. සියලු පැතුම්, ප්‍රාර්ථනා නැතිවී ගොස් තනිකමේ මහා දුකින් ඒ සුදු මුහුණ මැළවී ගොස් තිබිණි.

"ම... මං හැ.. හැම දෙයක්ම ක.. කරේ.. ඔ.. ඔයා ගැන හිතලා කාංචන.. අ.. අනේ..."

පූර්ණිමා හනික දොර වසාගත්තේය. මහාමේරුව හිත උඩින් තැබුවාක් මෙන් විශාල බරකින් මගේ හදවත තලා පෙලන්නට විය. හිත පිළිසිදගත් සොදුරු බැදීම් මෙතරම් හදවත කකියවන්නේ ඇයි..? මම පුබුදු දෙස බැලුවෙමි. ඔහු සිටියේද මදෙස බලාගෙනය..

"පූර්ණිමා උඹ ගැන හුගක් හිතල.. නේද කාංචන...? මට නම් හරියට පව් කියලා හිතුණා බං.. කෙල්ල සමහරවිට හිතනවද දන්නෑ උඹ එයාව මගාරින්න හදනවද කියලා.. මමත් උඹට උල්පන්දම් දෙනවා කියලා.."

ඉන් අනතුරුව හුටු හුටු යන්නරයේ ශබ්දය නිසා පුබුදු කියනා සමහර දේ නෑසී යන්නට විය. ඇහුන්නෑ කියා නැවත ඒවා අසා ගැනීමටද මගේ හිත උනන්දුවක් දැක්වූයේ නැත. විඩාබර වූ කාංසියෙන් මුලු තුන් සිතම දවා පෙලද්දී අසරණ පූර්ණිමාගේ අහිංසක මුහුණ කිහිප වතාවක්ම මට මැවී පෙණිනි. දෛවය අහිංසකයින්ටම පමණක් නපුරුකම් කරන්නේ ඇයි..?

"මං උඹෙන් එක දෙයක් අහන්නද..?"

බොහෝ රෑවී, නිදාගන්නට ඔන්න මෙන්න කියා තිබියදී පුබුදු මගෙන් ඇසුවේය. කියන්නට දෙයක් නැති නිසාම මම ඔලුව වැනුවෙමි.

"උඹට කොයි වෙලාවක හරි හිතිල තියෙනවද, දිනූකා මිස් උඹට ආදරේ කරනව කියලා..?"

ඉදල ඉදල පුබුදුත් අසන්නේ මාර ප්රශ්නය.. ඒත් ඒ ප්රශ්නයේ යටි අදහස තේරුම් ගැනීමට මම උත්සාහ කෙරුවෙමි. ගෙවී ගිය දින ගණනන් යළි සිහිපත් කර බැලුවද පුබුදු අසනා දෙයෙහි ඡායාවක්වත් මට දැකිය හැකි වූයේ නැත. එසේ නම් දිනූකා මිස් බොහෝ වේලාවට මදෙස ඇසිපිය නොහෙලා බලා සිටින්නේ ඇයි..? මා ඇය දෙස බලන විට අහක බලාගන්නේ ඇයි..?  ඒවා නම් උත්තර නැති ප්රශ්නය..

"නෑ පුබුදු කොයි වෙලාවකවත් නෑ.. ඒත් මට හිතිලා තියෙනවා.."

"මිස් ආදරේ කලා නම් හොදයි කියලා නේද..?"

"නෑ පුබුදු.. මට හිතිලා තියෙනවා, මේ ඉන්නවට වැඩිය මිස් මට කරුණාවන්ත උනා නම් හොදයි කියලා.."

"උඹ මිස්ට ආදරේ නැද්ද..?"

ප්‍රශ්න අසන්නට ගත්තහම පුබුදුත් ප්‍රශ්න කෝච්චියක්ය. හරි උත්තරයක් ලැබෙනතුරු ඔහු ප්‍රශ්න අසයි..

"ඉර පායන පැත්තට හැරී හැරී හිටියට සූරියකාන්ත මල්වලට කවදාවත් ඉර හම්බවෙන්නෙ නෑ පුබුදු.."

පුබුදුගේ මුහුණ මද සිනාවකින් ඔපවත් විණි..

"එතකොට පූර්ණිමා..?"

"පූර්ණිමාත් සූරියකාන්ත මලක් නේ..."

පුබුදුගේ සිනාවට එකතු වෙමින් මම කීවෙමි. පූර්ණිමා මා ගැන සහසක් බලාපොරොත්තු තබාගෙන සිටියි. ඇයගේ ලෝකයේ සිටින්නේ මා පමණක් විය යුතුය. එහෙත් ඒ පිළිබදව ඇය කිසිවක් හරියාකාරව කීවේ නැත. එසේ නම් දිනූකා මිස් මගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි මා දැනගත යුතුය. නැතිනම් මට වෙන්නේ ලිහාගත නොහැකි පඹගාලක පැටලී මියැදෙන්නටය.

[QUOTE="crazybuddy, post: 12354971, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04][B]"ම... මට හිසරදේ වගේ තිබුණා කාංචන.."[/B][/COLOR][/B] [B][COLOR=#783f04][B]එතුවක් මගේ මුහුණේ ඇලී තිබූ දෑස අහකට ගත් නිසාම ඇය කීවේ බොරුවක් බව මට සිතිණි.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ඔය ඇත්තමද..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]පූර්ණිමාගේ අතකින් අල්ලා මගේ දෙසට හරවා ගන්නා ගමන්ම මම ඇසුවෙමි.. ඒ දේ කරන්නට මගේ සිතේ වූ ධෛර්යය ගැන මටම පුදුම සිතිණි.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"අ.. අනේ කාංචන..."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]ඇස් දෙකටම කදුලු පුරවාගෙන පූර්ණිමා මගේ අත ආපිටට තද කර අල්ලාගත්තාය. රෝස කුසුමක් මැලවී ගොස් ඇත්තාක් මෙන් සුදු මුහුණේ කියාගත නොහැකි මොකක්දෝ ලොකු වේදනාවක් ඇත.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"හොද දරුව වගේ මෙතනින් වාඩිවෙලා ප්‍රශ්නෙ මොකක්ද කියන්න. ඔයාට ඕන උදව්වක් කරන්න මායි, පුබුදුයි ඉන්නවා.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]පුබුදුගේ මුහුණෙන් පෙනෙන්නේ මා කරනා කියනා හැමදෙයක්ම අනුමත කරන බවය. ඇත්තටම එය මට ගෙනාවේ මහ විශාල ධෛර්යයකි.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ම.. මට තේරෙන්නෑ මම මේක කොතනින් පටන් ගන්නද කියලා. මං ඔයත් එක්ක ආශ්‍රය කලේ හුගක් සංතෝසෙන් කාංචන. ඔයත්තෙක්ක කතාබහ කරන විනාඩි පහෙන් දහයෙන් පවා මගේ හිතට පුදුම තරම් සැනසීමක් ලැබිල තියෙනවා. ඒත් දෙයියනේ ඒ සැනසීම මගෙන් ඈත් කරන්න කෙනෙක් ඉන්නවා.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ඒ කවුද..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]මටත් කලින් පුබුදුගේ කට ඉස්සර විණි.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"දිනූකා මිස්.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]පූර්ණිමාගේ මුවින් ඒ නම පිටවෙද්දී මගේ මුලු හිතම සීතල විණි... [/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"දිනූකා මිස්...?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]මමත්, පුබුදුත් එකවරම ඇසුවෙමු. සිතට කොහෙන්දෝ සිට බයක් වැනි හැගීමක් ගලා එද්දී මම යටිතොල්පට විකා ගත්තෙමි.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ඔව්..."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"අපිට ඔයා කියන දේ තේරෙන්නෑ පූර්ණි. ඔයයි, කාංචනයි ළංවෙනවට දිනූකා මිස් අකමැති වෙන්නෙ ඇයි..? අනික ඔයයි, දිනූකා මිසුයි හුගක් ළගින් ආශ්‍රය කලා කියලත් මං දන්නවනේ.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]කිසිම දෙයක් නොදන්නා පරිද්දට පුබුදු විමසන්නේ සිතේ මොනවා හෝ තබාගෙන විය යුතුය. දිනූකා මිස් මේ ප්‍රශ්නයට ගෑවි ඇති බැව් දැනගත් මොහොතේ සිටම මගේ සිත තලා පෙලා ගින්නකට ඇද දැමූ මුව පැටියකු සේ බයකින් කෑ ගසයි.. [/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"මටත් හිතාගන්න බැරි ඒකයි පුබුදු. මං මේ කාංචන ඉ්සසරහ කියනවා නෙමෙයි. ඇත්තටම මං කාංචනට කැමතියි. කාංචන එන්න කලින් මායි, පුබුදුයි කම්පැනියෙ වැඩ කලානේ. ඔයා ඕන නම් පුබුදුගෙන අහල බලන්න, මං ඔයා ගැන ඇරෙන්න වෙන කිසිම බෝයි කෙනෙක්ව ළගින් ආශ්‍රය කරලා නෑ.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"මං ඒක දන්නවා පූර්ණි. ඒත් ඇයි දැන් ඕවා කියන්නේ..? ඔයා හුගක් හොද ගෑණු ළමයෙක්.. මම ඒක කීප සැරයක්ම පුබුදු එක්ක කියලත් තියෙනවා.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ඒක තමයි.. ඔයා කවුද කියන්න අපි දන්නවා පූර්ණි. ඔයයි, කාංචනයි ළංවෙනවට හුගක්ම කැමති වුණේ මම. මොකද ඔයාලා දෙන්නගෙම සිතුම් පැතුම් හුගක් දුරට එක සමාන වුණ නිසා. ඒත් දිනූකා මිස් මැද්දට ආවා කියල ඔයාලා දෙන්නා ඈත් වෙන්න ඕනෙ නෑ නේ. අනිත්තෙක ඔයාලා දෙන්නව ඈත් කරන්න දිනූකා මිස්ට තියෙන උවමනාව මොකක්ද..? ඔයයි, කාංචනයි දෙන්නම මිස්ගෙ සේවකයො විතරයි. රාජකාරි දේවල්වලට ඇගිලි ගැහුවට එයාට බෑ ඔයාලගෙ පෞද්ගලික දේවල්වලට ඇගිලි ගහන්න.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]පුබුදුට කේන්ති ගොස් සිටිනවා මං දැක්කේ පළමු වතාවටය. මමත්, දිනූකා මිසුත් කාර්යාලීය කාමරය තුල සිටින විට සිදුවන සිද්ධීත්, පූර්ණිමාගේ සිද්ධියත් එකට ගැලපිය හැකිදැයි මම බැලුවෙමි. එහෙත් එසේ ගලපන්නට නම් පූර්ණිමාට වූ දේ දැනගන්නට ඕනෑය.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"අපි පොඩ්ඩක් කූල් එකේ මේ ගැන කතා කරමු පුබුදු. කලබල වෙලා අපිට මුකුත් කරන්න බෑ. අනික මේ ප්‍රශ්නෙට ඔයයි, මායි දෙන්නම මැදිවෙලා ඉවරනේ පූර්ණි. ඒක හින්දා දිනූකා මිසුයි, ඔයය් අතරෙ වෙච්ච කතාබහ ගැන මමත් දැනගෙන හිටියොත් හොදයි කියලා මට හිතෙනවා. මොකද මම ඉන්නෙත් දිනූකා මිස් ළගනේ.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]හැම හැගීමක්ම පැත්තකට දමා මම ප්‍රශ්නයට එබෙන්නට උත්සාහ ගත්තෙමි. පූර්ණිමාගේ නිවසට පැමිණෙන විට සිතේ තිබූ සොදුරු හැගීම් දැන් එකින් එක ඈත්වී යන්නට පටන්ගෙන ඇත.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"අපි තුන්දෙනාම කොහොම හරි කැන්ටින් එකේදි කතාබහ කරනවනේ. දවසක් දිනූකා මිස් මගෙන් ඇහුවා ඔයාගෙ එෆෙයාර් එක තියෙන්නෙ පුබුදුත් එක්කද, නැත්නම් කාංචන එක්කද කියලා.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ඉතිං..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"මං කිව්වා කා එක්කවත් නෑ මිස්. අපි තුන්දෙනා හොද යාළුවො කියලා."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ඇයි ඔයා ඒ ගැන අපිට කිව්වෙ නැත්තේ..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"කියන්න තරම් වැදගත්කමක් ඒ ප්‍රශ්නෙ තිබුණෙ නෑ පුබුදු. මං හිතුවා අපි එකට කතාබහ කර කර ඉන්න හින්දා මිස් නිකමට එහෙම අහන්නැති කියලා. ඒත් වැඩි දවසක් යන්න කලින්ම මට තේරුණා දිනූකා මිස් මගෙ පස්සෙ පන්නනවා කියලා."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]එසේ නම් දිනූකා මිස්ගේ අවධානයට මා හැරුණු කල පූර්ණිමාද ලක්ව සිටියි. අලුත් කුතුහලයකින් සිත පිරීයද්දීම මම පූර්ණිමා දෙසම බලා සිටියෙමි.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"පුංචි පුංචි සිද්ධී දෙක තුනක් උනත් ලොකු සිද්ධිය උනේ පෙරේදා. එදා හවස මං වැඩ ඇරිලා ගෙදර එද්දි මගදි මට දිනූකා මිස් මුණගැහුනා. බර්ත් ඩේ එකට කාට ඉන්වයිට් කලත් කමක් නෑ. හැබැයි කාංචනට ඉන්වයිට් කරන්න බෑ මිස් මට කෙලින්ම තර්ජනය කලා. ගහෙන් ගෙඩි එන්න වගේ වෙච්ච දේ හින්දා මට කතාකරගන්නත් බැරි වුණා. ඒත් මං මිස් යන්න ඔන්න මෙන්න කියලා වගේ තියෙද්දි එහෙම කියන්නෙ ඇයි මිස් කියලා ඇහුවා."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]එක දිගටම කතා කරගෙන ගොස් පූර්ණිමා මදක් නතර වූවාය. මමත්, පුබුදුත් සිතා සිටියාටත් වැඩි බොහෝ දේ සිදුවී ඇත. සිදුවන්නටද තිබෙනවා විය හැකිය. දෙවියනේ මේවාහි අවසානය කොතැනක ඇතිද..?[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"මෙතන ඕඩර් දෙන්නෙත් මම, ප්‍රශ්න අහන්නෙත් මම. පූර්ණිමා කැමති ගෙදර ඉන්නද, නැත්නම් දිගටම රස්සාව කරන්නද..? මොකද කාංචන මේ ගෙදරට අඩිය තිව්වොත් මං ඔයාව රස්සාවෙන් අයින් කරනවා. ඒ තීරණය තියෙන්නෙ ඔයා අතේ. මේ තරම් හොද රස්සාවක් ලේසියෙන් හම්බෙන්නෙත් නෑ කියනෙක ඔයා දන්නවනේ. ඔය වගේ හුගක් දේවල් මිස් මට කිව්වා. පස්සේ මං කිව්වා අනේ මිස් මම කාංචනට ඉන්වයිට් කලානේ කියලා.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]මට මදකට හුස්ම ගන්නට පවා අමතකව ගොස් තිබිණි. මා අද පූර්ණිමාගේ නිවසට පැමිණිම නිසා මේ අහිංසක කෙල්ලගේ රැකියාවත් නැතිවී යාවි යැයි ඒ තත්පරයේදිමට මට සිතිණි. එවිට ඇය තවත් අසරණ වනවා නොවේද..?[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"කාංචනට ඉන්වයිට් කරල ඉවර නම් එයා මෙහෙ එන එක මං නවත්තන්නම්. හැබැයි අද ඉදලා ඔයා කාංචනත් එක්ක තියෙන සියලු සම්බන්ධකම් නවත්තන්න ඕන කියලා දිනූකා මිස් මගේ මූණටම කිව්වා. මට ඒ වෙලාවෙ ඉදලා මේ වෙනකනුත් හිතට කිසිම නිදහසක් නෑ කාංචන. මං මොනවද දෙයියනේ මේකට කරන්නේ..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]පූර්ණිමා ඇසුවේ මගේ දෑතෙහිම එල්ලීගෙනය. එහෙත් ඇයට දිය යුතු වූ කිසිදු පිළිතුරක් මගේ ළග තිබුණේ නැත. පූර්ණිමා තරමට හෝ ඊටත් වැඩියෙන් මමද අසරණ වී සිටියෙමි.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ඇයි දිනූකා මිස් මෙහෙම හැසිරෙන්නේ..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]හුග වෙලාවක පටන් තිබූ දැඩි නිහැඩියාව බිද දැමුවේ පුබුදුය. මාත් සමග ඇති ඇසුර නතර කරන්නට කියා දිනූකා මිස් පූර්ණීමාට බල කරන්නේ ඇයි..? අනික එය සුලුපටු තර්ජනයක්ද නොවේ. මින් ඉදිරියට මාත් සමග කතාබහ කළහොත් රැකියාවෙනුත් අස් කරනා බව ඇය කියා ඇත. නඩුත් හාමුදුරුවන්ගෙ, බඩුත් හාමුදුරුවන්ගෙ කියා කියන්නේ මෙන්න මේවාටය. [/B][/COLOR][/B][B][COLOR=#783f04][B]"එකම එක හේතුවයි තියෙන්නේ.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]පුබුදුගේ ප්‍රශ්නයට පූර්ණිමාගේ මුව විවර විණි. මමත්, පුබුදුත් ඇය දෙසට හැරුණේ කියන්නට යන්නේ මොනවාදැයි දැන ගැනීමටය. [/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"දිනූකා මිස් කාංචනට ආදරය කරනවා. ඒක තමයි එකම හේතුව. මිස් ඔහොම හැසිරෙන්නෙත් ඒකයි.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]පූර්ණිමා කියාගෙන යද්දී ඒ මුහුණේ තැන්පත් වූයේ මහා වේදනාවක සලකුණුය. කියාගත නොහැකි දැඩි දුකකින් සුදු මුහුණ විරූපී වී තිබිණි.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ඒක වෙන්න බෑ පූර්ණි. ඒ දේ කොහොමටවත් වෙන්න බෑ. ඔයා දන්නවනම් දිනූකා මිස් මට සලකන විදිය, ඔයා ඔය කිව්ව දේවල් කියන්න හීනෙකින්වත් හිතන්නෙ නෑ. අඩුම ගානෙ මිස් මාව ගණන් ගන්නෙවත් නෑ. ජොබ් එකට ඇවිල්ලා මං බැනුම් නාහපු එක දවසක්වත් නෑ. සමහර වෙලාවට මට බල්ලට වගේ බනිනවා. මොනව වුණත් අර කම්මලේ ඉන්න බලලා වගේ මාත් දැන් ඒවට පුරුදු වෙලා.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"කාංචන කියන දේවල් ඇත්ත පූර්ණි. මොකද මීට කලින් දිනූකා මිසුයි, කාංචනයි අතරෙ වෙච්ච කතාබහ හැම එකක්ම කාංචන මගෙත් එක්ක කියලා තියෙනවා. ඒ දිහා බැලුවහම සමහර වෙලාවට මටත් හිතෙනවා මෙතන මොකක්දෝ හිතාගන්න බැරි දෙයක් වෙනවා කියලා. හොදම උදාහරණෙ තමයි අර බන්දුලගෙ වෑන් එක රිලීස් කරගත්තෙ නෑ කියල කාංචනට බැනපු බැනිල්ල. ඒක නම් තනිකරම ද්වේශ සහගතව කරපු දෙයක්. ආයෙ හොදන්න දෙයක් නෑ.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"දැන් ඉතින් තවත් ඔය ගැන කතා කරලා වැඩක් නෑ පුබුදු. අපි දැන් මේකට මොකද කරන්නෙ කියලා කල්පනා කරමු. අනික මං දැන් මෙහේ ආවා කියලා දැනගත්තොත් දිනූකා මිස් ෂුවර් එකටම පූර්ණිට බකට් එක අදියි.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]ඉන් අනතුරුව නැවතත් අප තිදෙනා අතර කෙටි නිහැඩියාවක් පැතිර ගියේය. යම්කිසි අදහසක් හෝ කියන්නට කවුරුවත් උත්සාහ කළේ නැත. මගේ සිත නම් මොකක්දෝ වේදනාකාරී බවකින් බැද දමා තිබිණි.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ඔයාලා කලින් කිව්වනේ පුංචි පුංචි සිද්ධිත් දෙක තුනක් වුණා කියලා. දිනූකා මිස් සම්බන්ධව. ඒ මොනවද පූර්ණි..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]නිහැඩියාව බින්දේ පුබුදුය. පූර්ණිමාගේ මැලවී ගිය මුහුණේ ලා රත් පැහැයක් හදිසියේම විද්‍යාමාන විය.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ම.. මට ඒක කාංචන ඉස්සරහ කියන්නත් මොකක්ද වගේ. ඒත් දැන් නම් ප්‍රශ්නෙ ඇදිල යන විදිය ඒ ගැන නොකියත් බෑ. කාංචනට දෙන්න කියලා හිතාගෙන මං පුංචි ප්‍රසන්ට් එකක් ගත්තා. ලන්ච් ටයිම් එකේදි දෙන්න කියල හිතාගෙන මං මගේ මේසෙ කොනකින් තමයි තියල තිබුණේ. ඒත් පැයකින් විතර බැලුවහම ඒක එතන නෑ.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]පූර්ණිමා කතා කරගෙන ගියේ බිම බලාගෙනය. නිසැකයෙන්ම ඇය හිදිනවා ඇත්තේ ලැජ්ජාවෙනි රතුවී විය යුතුය. ඒ හා සමගම මට මතක්වූයේ මා පූර්ණිමාට ගත් උපන්දින තෑග්ග අතුරුදන් වූ අයුරුය. සිද්ධී දෙකේම ඇත්තේ එකම විදියේ සමානකමකි. මම පුබුදු දෙස බැලුවෙමි. ඔහු සිටියේ යටි තොල්පට තදින් විකාගෙනය.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ඔය සිද්ධිය වුණේ, දිනූකා මිස් ඔයාගෙන් ඇහුවනේ අපි දෙන්නගෙන් යාලු කා එක්කද කියලා. ඒ අහන්න කලින්ද, එහෙම නැත්නම් පස්සෙද..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]මා ඇසිය යුතු ප්‍රශ්නයක් පූර්ණිමාගෙන් ඇසුවේ පුබුදුය. හැම දෙයක්ම සිදුවී ඇති කාල වකවානු ගැන මතකයේ තබාගැනීම වඩාත් ඇගට ගුණදායකය. බෙහෝවිට මේවා දම්වැලක පුරුක් මෙන් එකිනෙක බැදී පවතින්නට ඉඩ තිබිය හැක.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"හුගාක් පස්සේ.. ඒත් ඒ ප්‍රසන්ට් එක දිනූකා මිස් ගත්තා කියලා මට විශ්වාස කරන්නත් බෑ. මොකද ඒ වගේ පුංචි තෑග්ගකින් එයාට ඇති ප්‍රයෝජනේ මොකක්ද..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"සමහරවිට අපි හිතනවටත් වැඩිය ලොකු ප්‍රයෝජනයක් ඇති. මොනව වුණත් අපිට දැන් මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. අපිට ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. එහෙම නැතුව මේකෙ අගක් මුලක් හොයන්න අපිට බෑ.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]පුබුදු කියන්නට යන්නේ කුමක්දැයි දැනගැනීමට මම ඩිංගක් ඔහුට ළංවුණෙමි. පූර්ණිමාද හිතේ වූ හැම හැගීමක්ම ඉවත දැමූ පරිද්දෙන් පුබුදු දෙසට දෑස එල්ල කලාය..[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ඔයාලා දෙන්නා ඔයාලා දෙන්නට කැමතියි කියලා මං දන්නවා. ඒත් ඒ කැමැත්තට අකමැති කෙනෙකුත් ඉන්නවා කියලා අපි අද කරපු කතාබහෙන් අපි තුන්දෙනාට හොදට තේරුම් ගියා. එහෙමනේ.. ඒක හින්ද ටික දවසක් යනකන් ඔයාලා දෙන්නා කතාබහ නොකර මගඇරලා ඉන්න. අඩුගානෙ හිනාවෙන්නවත් එපා. ඔයාල දෙන්නගෙම හිත්වලට හුගක් දුක දැනෙන්න පුළුවන්. ඒත් මෙ ප්‍රශ්නෙ විසදගන්න නම් ඒ දේ කරන්න වෙනවා. අනික මොන දේ නැතත් ඔයාගේ රස්සාවත් බේරගන්න ඕනනේ පූර්ණි, ඔයාටයි, කාංචනටයි කතාබහ කරන්න ඕනෙ නම් හෙමින් සීරුවෙ ඒකට දවසක් දාගමු.. මොකද කියන්නේ..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]පුබුදු ඇසුවේ අප දෙදෙනාගෙන්මය. දුකින් මැලවී ගොස් ඇති පූර්ණීමාගේ මුහුණින් ඇයගේ වතෙහි තත්වය මනාව පිළිබිඹු වී තිබිණි.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]දිග දෑස් පියන් යට කදුලු බිංදු රැදී තිබුණේ කඩා වැටෙන්නට ඔන්න මෙන්න වාගේය. ඉතා කෙටි කාලයකින් සිතේ උපන් මහමෙරක තරම් වූ ආදරණිය බැදීමකට යදම් දමා සිරකරන්නට හැකිදැයි මම මගේ සිතින්ම අසාගත්තෙමි. පූර්ණිමාද රැදී සිටින්නේ ඒ ගැටලුව ආසන්නයේ බව ඇයගේ මුහුණින් අපූරුවට පෙනී යයි.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ඔය බලන්න.. ඔයාල දෙන්නම මූණු එල්ල ගත්තා... මං මේ හැමදෙයක්ම කිව්වෙ ඔයාලා දෙන්නගෙ හොදට. මොකද දිනූකා මිස් දෙයක් කිව්වොත් ඒ දේ අනිවා කරනවා කියලා අපි තුන්දෙනාම දන්නවනේ. ඒක හින්ද අපි ඉල්ලගෙන කන්න ඕන්නෑ. හෙමින් සීරුවෙ මේකට උත්තරයක් හොයාගමු. වැඩිය ඉක්මන් වෙලා හම්බ කරන් කාපු රස්සාව නැති කරගන්න ඕන නෑනේ. "[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]පුබුදු කියන්නේ සහතික ඇත්තය. දිනූකා මිස් ළග මෙතුවක් වැඩ කළ නිසාම මම ඇයගේ හැටි හොදාකාරවම දන්නෙමි. ඇය, ඇයට ඕනෑ දේ කෙසේ හෝ ලබාගනී. එවිට විරුද්ධ පක්ෂයට අයත් වන දුක් වේදනා, අලාභයන් ගැන ඇය තකන්නේ නැත.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"පුබුදු කියන දේ හරි පූර්ණි. එයා කියන විදියට වැඩ කරොත් අපිට මේකෙන් ගොඩ එන්න පුළුවන් වේවි."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"අ.. අනේ කාංචන.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]අහිංසක කෙල්ලගේ හිතේ වූ හැම බැදීමක්ම පුපුරා යන්නට ඇත. ඇස් ඉස්මත්තේ තිබූ ලොකු කදුලු ගුලි කිහිපයක්ම එක සීරුවට බිමට කඩාගෙන වැටුණි. මම හනික ඇයගේ අතින් අල්ලා ගත්තෙමි. එය බලාපොරොත්තුවෙන් සිටියාක් මෙන් පූර්ණිමාද මගේ ළගට තවත් ළංවූවාය.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ඔ.. ඔයා හදන්නෙ මාව අ.. අමතක කරලා දාන්නද කාංචන..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]අන්තිම හරිය කියද්දී ඇයගේ කටහඩ බිදී ගියාය. අලුතින් උපන් කදුලු පොකුරක්ම මගේ අත උඩට කඩාගෙන වැටුණි. කියාගත නොහැකි මොකක්දෝ ලොකු වේදනාවකින් මගේ හදවත දෙකට ඉරා දැම්මේය.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"එහෙම කවදාවත් වෙන්නෑ පූර්ණි..."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]ජීවිතයේ පළමු වතාවට, මම යුවතියක ඉදිරියේ අනාගතය ගැන සපථ වූයෙමි. සත්තකින්ම එය දිව්රීමක් බදු විය. පූර්ණිමාගේ කදුලු පිරුණු මුහුනේ අලුතින් පැනනැගුනු කාන්තියෙන් ඇය මා විශ්වාස කළ බවක් දැනුණේය.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"එහෙනම් අපි ගිහිල්ලා එන්නම් පූර්ණි. ඔයා බයවෙන්නෙපා.. ඔයාගෙයි, කාංචනගෙයි ඕන දේකට මං ඉන්නවා.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]පුබුදු ඉස්සර වූයේය. මමත් ඔහුට පිටපසින් වැටුණද නැවතත් හැරී පූර්ණිමා දෙස බැලුවෙමි. ඇය සිටියේ සිත දුකින් කඩා ඉහිරුවන තරමේ ඉරියව්වකිනි. සියලු පැතුම්, ප්‍රාර්ථනා නැතිවී ගොස් තනිකමේ මහා දුකින් ඒ සුදු මුහුණ මැළවී ගොස් තිබිණි.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ම... මං හැ.. හැම දෙයක්ම ක.. කරේ.. ඔ.. ඔයා ගැන හිතලා කාංචන.. අ.. අනේ..."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]පූර්ණිමා හනික දොර වසාගත්තේය. මහාමේරුව හිත උඩින් තැබුවාක් මෙන් විශාල බරකින් මගේ හදවත තලා පෙලන්නට විය. හිත පිළිසිදගත් සොදුරු බැදීම් මෙතරම් හදවත කකියවන්නේ ඇයි..? මම පුබුදු දෙස බැලුවෙමි. ඔහු සිටියේද මදෙස බලාගෙනය.. [/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"පූර්ණිමා උඹ ගැන හුගක් හිතල.. නේද කාංචන...? මට නම් හරියට පව් කියලා හිතුණා බං.. කෙල්ල සමහරවිට හිතනවද දන්නෑ උඹ එයාව මගාරින්න හදනවද කියලා.. මමත් උඹට උල්පන්දම් දෙනවා කියලා.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]ඉන් අනතුරුව හුටු හුටු යන්නරයේ ශබ්දය නිසා පුබුදු කියනා සමහර දේ නෑසී යන්නට විය. ඇහුන්නෑ කියා නැවත ඒවා අසා ගැනීමටද මගේ හිත උනන්දුවක් දැක්වූයේ නැත. විඩාබර වූ කාංසියෙන් මුලු තුන් සිතම දවා පෙලද්දී අසරණ පූර්ණිමාගේ අහිංසක මුහුණ කිහිප වතාවක්ම මට මැවී පෙණිනි. දෛවය අහිංසකයින්ටම පමණක් නපුරුකම් කරන්නේ ඇයි..?[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"මං උඹෙන් එක දෙයක් අහන්නද..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]බොහෝ රෑවී, නිදාගන්නට ඔන්න මෙන්න කියා තිබියදී පුබුදු මගෙන් ඇසුවේය. කියන්නට දෙයක් නැති නිසාම මම ඔලුව වැනුවෙමි.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"උඹට කොයි වෙලාවක හරි හිතිල තියෙනවද, දිනූකා මිස් උඹට ආදරේ කරනව කියලා..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]ඉදල ඉදල පුබුදුත් අසන්නේ මාර ප්රශ්නය.. ඒත් ඒ ප්රශ්නයේ යටි අදහස තේරුම් ගැනීමට මම උත්සාහ කෙරුවෙමි. ගෙවී ගිය දින ගණනන් යළි සිහිපත් කර බැලුවද පුබුදු අසනා දෙයෙහි ඡායාවක්වත් මට දැකිය හැකි වූයේ නැත. එසේ නම් දිනූකා මිස් බොහෝ වේලාවට මදෙස ඇසිපිය නොහෙලා බලා සිටින්නේ ඇයි..? මා ඇය දෙස බලන විට අහක බලාගන්නේ ඇයි..? [/B][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04][B]ඒවා නම් උත්තර නැති ප්රශ්නය..[/B][/COLOR][/B] [B][COLOR=#783f04][B]"නෑ පුබුදු කොයි වෙලාවකවත් නෑ.. ඒත් මට හිතිලා තියෙනවා.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"මිස් ආදරේ කලා නම් හොදයි කියලා නේද..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"නෑ පුබුදු.. මට හිතිලා තියෙනවා, මේ ඉන්නවට වැඩිය මිස් මට කරුණාවන්ත උනා නම් හොදයි කියලා.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"උඹ මිස්ට ආදරේ නැද්ද..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]ප්‍රශ්න අසන්නට ගත්තහම පුබුදුත් ප්‍රශ්න කෝච්චියක්ය. හරි උත්තරයක් ලැබෙනතුරු ඔහු ප්‍රශ්න අසයි.. [/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ඉර පායන පැත්තට හැරී හැරී හිටියට සූරියකාන්ත මල්වලට කවදාවත් ඉර හම්බවෙන්නෙ නෑ පුබුදු.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]පුබුදුගේ මුහුණ මද සිනාවකින් ඔපවත් විණි..[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"එතකොට පූර්ණිමා..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"පූර්ණිමාත් සූරියකාන්ත මලක් නේ..."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]පුබුදුගේ සිනාවට එකතු වෙමින් මම කීවෙමි. පූර්ණිමා මා ගැන සහසක් බලාපොරොත්තු තබාගෙන සිටියි. ඇයගේ ලෝකයේ සිටින්නේ මා පමණක් විය යුතුය. එහෙත් ඒ පිළිබදව ඇය කිසිවක් හරියාකාරව කීවේ නැත. එසේ නම් දිනූකා මිස් මගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි මා දැනගත යුතුය. නැතිනම් මට වෙන්නේ ලිහාගත නොහැකි පඹගාලක පැටලී මියැදෙන්නටය.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://kathandarapoth.blogspot.com/2012/03/blog-post_838.html#.T2pVXdlE2ZQ"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom