Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♥ ෴සිත තාම සුවදයි ෴ ♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ම.. මගේ හැදියාව ගැන කතා කරන්නේ, මං නරක ගෑණියෙක්ද මිනිහෝ... මොනවද මේ කියවන බහුබූත.."

ගිරිය යටින් මහා සද්දෙට කෑගසමින් ඇය මගේ මූණ මැදට එබුණාය. ගස් ඉදිරී වැටෙන දැවැන්ත කුණාටුවක් මේ දුප්පත් කාංචනගේ පපුව උඩින් මහාගෙන ගියද දැන් එය ගැටලුවක් නොවේ. ප්‍රහාරයට හොදම දේ පසුබැසීම නොව පෙරලා පහර බැව් මම දැන් දන්නෙමි. ඒ දැනගත්තේද දිනූකා මිස් හා දිගින් දිගටම රන්ඩු වීමෙනි. ඇය මා මේ ආයතනයෙන් අස් කරනවා නම් මේ දැන් සිදුවන කතාබහ ඉහටත් උඩින්ය. ඒ දේට වුවත් දත කට මැද සූදානමින් සිටියෙමි. එහෙත් මෙහි එයට වඩා වෙනස් කතාන්දරයක් ඇති බවක් මට වැටහේ. ඒත් එය කුමක්දැයි මට හරිහැටි නිච්චියක් නැත.

"මිස් නරක ගෑනියෙක්ද හොද ගෑනියෙක්ද කියලා මගෙන් අහලා හරියන්නෑ.. ඒවා මිස් මිස්ගෙන්ම අහගන්න.. මිස්ගෙ පපුව ඇතුළෙන් ඒකට හොද උත්තරයක් හම්බවෙයි.. අනිත් දේ තමයි පූර්ණිමා අස්වුණේ මිස් හින්දා කියන එක සියයට සියයක් ඇත්ත කතාවක්නේ මිස්.. පූර්ණිමාට මෙතන රස්සාව කරන එක තිත්ත වෙන විදියට වැඩ සිද්ධ කරා. හරියට මට දැන් කරගෙන යනව වගේ..."

මෙතුවක් වේලා මට කෝපයේ හා වෛරයේ ගිණි පුළිගු එවූ නිල් දෙනෙත් හෙමින් සීරුවේ බිමට නැඹුරු විය. ඇපල් ගෙඩියක් මෙන් රත් පැහැ ගැන්වී තිබූ ඒ පිරුණු කම්මුල් දෙක හිතා ගන්නටවත් බැරි තරම් අන්දමට සුදුමැලි පැහැ ගැන්වී ගියේය. දෙවියනි ඇයට මේ වෙන්න යන්නේ කුමක්ද..?

"මා... මාව අල්ල ගන්න.. මට කලන්තෙ වගේ..."

වියලී ගිය දෙතොලින් අවසන් වරට පිටවූ වදන් පෙල එසේ විය. අල්ලාගෙන සිටි පුටු ඇන්දද පෙරලාගෙන දිනූකා මිස් බිමට ඇද වැටෙද්දී මම ඇසිල්ලකින් ඇය දෙසට පැන්නෙමි. තව තත්පරයක් හෝ ප්‍රමාද වූවා නම් දිනූකා මිස් හතර ගාතේ දමා බිමය. එහෙත් සැමදා ඇයගෙන් කුණුවෙන්න බැනුම් ඇසූ දුප්පත් කාංචනගේ දෑත මතට ඇදගෙන වැටෙද්දී, මා හට මුහුණ දීගත නොහැකිව දෝ ඇය දෑස පියාගත්තාය.

මගේත්, දිනූකා මිස්ගේත් මේස දෙක අතර තිබූ ඇන්දක් නැති කුෂන් සෙටියේ ඇයව බොහෝ පරිස්සමින් හාන්සි කරවූයෙමි. මුදු මොලොක් ගෑනු ආත්මයක් මෙතුවක් එකට බද්ධ වී සිට අතැර ගියාක් බදු හැගීමකින් ඒ වේලාවෙදි මම දැවී ගියෙමි. තව බොහෝ වේලාවක් ඇයට කලන්තය සැදී තිබුණා නම් කොයි තරම් හොදද..? එසේ නම් ඇය තවමත් මගේ තුරුල්ලේය. එහෙත් නපුරු දෛවය, විනාඩි දෙකකට වඩා මේ අසරණ කොල්ලාට, ඒ ලොව්තුරු පහස විදගන්නට ඉඩ දෙන්නේ නැත. මේසයකොනේ තිබූ සීතල වතුරු බෝතලය ගෙන මම දිනූකා මිස්ගේ මුහුණට ඉස්සෙමි. සුදුමැලි වී තිබූ කම්මුල බලා සිටිද්දී රත් පැහැ ගැන්වෙනු මට පෙනිණි. පුංචි ළදැරියක සේ ඇය සෙමෙන් සෙමෙන් දෑස විවර කර මදෙස බැලුවෙමි..

"ඒ.. ඒ.. තරම් නපුරු දෙවල් ඇයි මට කිව්වේ....?"

පුංචි කාලයේ කියවා ඇති සුරංගනා කතාවක සිටින ලස්සන සුරංගනාවක් මට සිහිවෙයි. හිමිකර ගැනීමට හෝ දැක ගැනීමටවත් වරම් නොමැති ඒ කතාව මා රසවින්දා නොවේද..? ඒ සුරංගනාව ගැන හිතේ සිහින මංදිරයක් ඉදි වූවා නොවේද..? එසේ නම් මේ දැන් උදා වී ඇති වාසනාවන්ත මිනිත්තු කිහිපය ගැන මා කුමක් නම් කියන්නද..?

"නපුරු දේවල් මම නෙමෙයි මිස් කිව්වේ.."

"එහෙනම්...?"

"මිස්ම තමයි.."

"මම ඔයාට නපුරුකම් කලේ නෑ කාංචන.."

දනූකා මිස් වෙතින් පිටවූ ඒ වචන පේළිය දිගේ මම සිය දහස් වරක් ඇවිද ගියෙමි. දෙවියනේ.. දැන් ඩිංගකට කලින් තමුසෙ කියා පහත් වචනවලින් බැණ වැද ඇය මේ කතා කරන වචන ගැන මට මහත් පුදුමය. කලින් දින කළා සේම ඇය මේ කරන්නේ රගපෑමක්ද..? මුදල් නොගෙන කරනා නිසා එය නිකම්ම නිකම් රගපෑමක්ද නොවේ.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ගරු රගපෑමකි..

"මිස් මට නපුරු කම් කලේ නෑ කියලා මිස්ටම හිතෙනව නම් ඒ ගැන තවත් දුරට කතා කරලා වැඩක් නෑ මිස්.. මේ හැම දෙයින්ම හුගක් විදෙව්වෙ මමයි. ඒත් ඒ විදවීම මට උරුම කරපු මිස්ම කියනව නම්, මේ කිසිම දෙයක් මිස්ට දැනුණේ නෑ කියලා මං මහ අවාසනාවන්තයෙක්. එතකොට මං මේ විදපු දුක් කිසිම දෙයක් මිස් දන්නෙවත් නෑ කියලද මිස් කියන්නේ..? මිස්ගෙ හැම වචනෙකටම, හැම ඉරියව්වකටම අනන්ත වාරයක් හිත රිද්දගත්තු මේ කාලකණ්නි ආතමෙ ගැන මිස් අබමල් රේණුවකවත් තැකීමක් කරේ නෑ කියලද මිස් මේ කියන්නේ..? අ.. අනේ දිනූකා මිස්.. ගෙදරක ඇති කරන සතෙකුට වැඩිය පහත් තැනකද මම මෙතන ඉන්නේ..?"

මැලවී ගොස් තිබූ නිල් මහනෙල් මලක සොදුරු අසිරියට උරුමකම් කියූ හැඩකාර දෙනෙත පලා කදුලු කැට මතුවෙමින් තිබිණි. එහෙත් මේ දුප්පත් කාංචනට ඒ කදුලු පිහ දැමීමට වරම් තිබුණේද නැත. හුන් තැනම මුල් ඇද ගත්තා සේ මම ගල් ගැසී බලා සිටියෙමි. දිනූකා මිස් සෙමින් සෙමින් නැගී සිටියාය. ජීවිත කාලයක් මුලුල්ලේ කාගෙන්වත්, ආදරණිය වචනයක් හෝ ආදරණිය බැල්මක් නොලැබුණු හුදෙකලා මානවයකෙු සේ මම, මගේ දෑස් ඉදිරිපිට සිටි සොදුරු සුරංගනාව දෙස ඇසිපිය නොහෙලා බලා සිටියෙමි. ඇය එකදු බැල්මක්වත් අහකට නොයවා මා දෙස බලා සිටියාය. අනේ මෙහෙමම ලෝකය නවතිනවා නම්...? මේ මුළු මහත් විශ්වයම විනාශ වී යනවා නම්.. හදවතට දැනෙන මේ සුපහන් වූ හැගීම තියාගෙනම මටද විනාශ වී යා හැක.

"ම.. මං ඔයාට හිතල කිසිම දෙයක් කලේ නෑ දෙයියනේ... ඔ.. ඔහොම එක එක දේවල් කියලා මට මගේ ජීවිතේ එපා කරවන්නෙපා.. මං.. මං හුගක් අමාරුවෙන් මෙතන හිත හදාගනෙ ඉන්නේ.. මං.. මං ජීවත් වුණේ මිහිපිට අපායක.. මං ඒකෙන් ගැලවුණේ, ඔයා ඔය කිව්වටත් වැඩිය දුක් විදල.. ඔයාට මේවා කියලා තේරුමක් නෑ කාංචන.."

ඇය මේ කියන්නේ මොනවාද..? මටත් වඩා ඇය දුක්විද ඇති බවක් මේ දැන් ඩිංගකට කලින් කීවාය. ඇය කියූ ඒ දුක් මොනවාද..? හුගක් අමාරුවෙන් හිත හදාගෙන ජීවත්වෙන බවකුත් දිනූකා මිස් කීවා නොවේද..? හුගාක් අමාරුවෙන් දුක් විද හදාගන්නට තරම් ඇගේ හිත කැඩුවේ කවුද..?

"මං මිස්ට ජීවිතේ එපා කරන්න හැදුවෙ නෑ.. මං කාටවත් එහෙම කරන්නෑ මිස්.. මෙතන වෙන දේවල්වලට ජීවිතෙයි, රස්සාවයි දෙකම එපාවෙලා තියෙන්නේ.. දෙයියන්ගෙ නාමෙට ඔහොම හිතන්නත් එපා මිස්.. මං හැමවෙලාවෙම බැලුවෙ මිස්ට කරදරයක් නොවී ඉන්න.."

නිල් මානෙල් මල් දෙනෙත එක එල්ලයේම මදෙසට යොමු වී තිබිණි. වචන ලක්ෂ ගානකින් කියනවාට වැඩිය හුගාක් දේ ඒ සොදුරු දෑසේ ලියැවී තිබිණි. එහෙත් ඒ බොහෝ දේ මගේ අසරණ සිතට මහමෙර තරමටත් වඩා බර වැඩි බැව් මම දැන සිටියෙමි.

"ම... ම.. මට තවත් ඔයා දිහා බලාගෙන, මේවා ඉවසගෙනඉ න්න ගියොත් ඇතත්මයි මට පිස්සු හැදෙයි... ම.. මං.. යන..වා..."

සැනෙකින් තම රාජකාරී මේසය වෙතට ගොස් එහි අයිනක තිබූ සුදු පැහැති හෑන්ඩ් බෑගයද ගෙන දීනූකා මිස් කාමරයේ දොර දෙසට ගියාය. තමන් මේ බියවී දුවන්නේ කුමකටදැයි හරි හැටි බලා ගැනීමට දෝ, ඇය නැවතත් හැරී මදෙස බැලුවාය. දුක, වේදනාව, සංතාපය එකකට එකක් අපූරුවට මිතුරු වී ඒ රූමත් මුහුණේ එකට ගොනු වී තිබෙනු මම පැහැදිලිව දැක්කෙමි.

"ඔ.. ඔයා මට ඉන්න දෙන්නෑ කාංචන... මං... මං ආයතේ ඔෆිස් එන්නෑ.."

ඒ වදන් පිටවූයේ කාමරයේ දොරත් වැසී ගියාට පසුවය. නුහුරු නුපුරුදු වූ ආගන්තුක බයකින් මම හදිසියේම විළිවැදී ගියෙමි. දෙවියනේ.. දිනූකා මිස් කියා ගිය මේ වචන වල තේරුම මා කෙලෙසින් තොරා බේරා ගන්නද..? මං දිහා බලාගෙන, මේවා ඉවසාගනෙ සිටියොත් පිස්සු හැදෙන බව පවා ඇය කීවාය. හරි නම් මේ සියල්ල ඉවස දරා සිටින මා හට ඇයටත් ප්‍රථම පිස්සු නොසෑදුනොත් පුදුමය. අනික ඇය අද කියා ගිය වචන මට අදහාගන්නත් බැරිය. ඇය කියන්නේ මා ඇයට ඉන්නට නොදෙන බවය. හරිනම් සිදු වූයේ එහි අනෙක් පැත්ත නොවේද..? මෙතන මා හට ඉන්නට නුදුන්නේ ඇය නොවේද..?

වැසී ගිය දොර දෙස බලාගෙනම මම බොහෝ වේලාවක් කල්පනා කළෙමි. සිදුවූ කිසිම දෙයක සැබෑ තේරුම මේ වනවිටද මට වහටා ගන්නට බැරිවිය. ඇත්තටම අද සිදුවූයේ කුමක්ද..? කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව උදේ පාන්දරම මා සමග රංඩු කරන්නට ආවේ ඇයය. මුලින් මුලින් අසාගෙන සිටින්නට අපුල වචන වලින් පවා, මට දමා ගසා, අවසානයේ සිතාගන්නටත් බැරි ලෙස ඇය සම්පූර්ණයෙන්ම වෙනස් වූවාය. කොටින්ම දිනූකා මිස් මා ඉදිරියේ බැගෑපත් වූවාය. ඇය මට ආයාචනා කළාය. ඒ බැව් මට තේරෙන්නේ දැන්ය.

සමහර විටක මගේ කාලකණ්නි දෛවය මට මේ දී ඇත්තේ මෙලොව කිසිවෙකුටත් නොදෙන තාලයේ අන්තිම අමාරු ප්‍රෙහේලිකාවකි. එසේ වුවත් කරුණා කාරනා මේ සිද්ධ වේගෙන යන විලසට ප්‍රෙහේලිකාවේ හිස් කොටු, මා හට පුරවා ගැනීමට අපහසු නොවනු ඇත. වැඩෙ කියන්නේ මේ ඉවසුවා සේ තව ඩිංගක් ඉවස එකය..

[QUOTE="crazybuddy, post: 12362088, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]"ම.. මගේ හැදියාව ගැන කතා කරන්නේ, මං නරක ගෑණියෙක්ද මිනිහෝ... මොනවද මේ කියවන බහුබූත.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගිරිය යටින් මහා සද්දෙට කෑගසමින් ඇය මගේ මූණ මැදට එබුණාය. ගස් ඉදිරී වැටෙන දැවැන්ත කුණාටුවක් මේ දුප්පත් කාංචනගේ පපුව උඩින් මහාගෙන ගියද දැන් එය ගැටලුවක් නොවේ. ප්‍රහාරයට හොදම දේ පසුබැසීම නොව පෙරලා පහර බැව් මම දැන් දන්නෙමි. ඒ දැනගත්තේද දිනූකා මිස් හා දිගින් දිගටම රන්ඩු වීමෙනි. ඇය මා මේ ආයතනයෙන් අස් කරනවා නම් මේ දැන් සිදුවන කතාබහ ඉහටත් උඩින්ය. ඒ දේට වුවත් දත කට මැද සූදානමින් සිටියෙමි. එහෙත් මෙහි එයට වඩා වෙනස් කතාන්දරයක් ඇති බවක් මට වැටහේ. ඒත් එය කුමක්දැයි මට හරිහැටි නිච්චියක් නැත.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මිස් නරක ගෑනියෙක්ද හොද ගෑනියෙක්ද කියලා මගෙන් අහලා හරියන්නෑ.. ඒවා මිස් මිස්ගෙන්ම අහගන්න.. මිස්ගෙ පපුව ඇතුළෙන් ඒකට හොද උත්තරයක් හම්බවෙයි.. අනිත් දේ තමයි පූර්ණිමා අස්වුණේ මිස් හින්දා කියන එක සියයට සියයක් ඇත්ත කතාවක්නේ මිස්.. පූර්ණිමාට මෙතන රස්සාව කරන එක තිත්ත වෙන විදියට වැඩ සිද්ධ කරා. හරියට මට දැන් කරගෙන යනව වගේ..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මෙතුවක් වේලා මට කෝපයේ හා වෛරයේ ගිණි පුළිගු එවූ නිල් දෙනෙත් හෙමින් සීරුවේ බිමට නැඹුරු විය. ඇපල් ගෙඩියක් මෙන් රත් පැහැ ගැන්වී තිබූ ඒ පිරුණු කම්මුල් දෙක හිතා ගන්නටවත් බැරි තරම් අන්දමට සුදුමැලි පැහැ ගැන්වී ගියේය. දෙවියනි ඇයට මේ වෙන්න යන්නේ කුමක්ද..? [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මා... මාව අල්ල ගන්න.. මට කලන්තෙ වගේ..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වියලී ගිය දෙතොලින් අවසන් වරට පිටවූ වදන් පෙල එසේ විය. අල්ලාගෙන සිටි පුටු ඇන්දද පෙරලාගෙන දිනූකා මිස් බිමට ඇද වැටෙද්දී මම ඇසිල්ලකින් ඇය දෙසට පැන්නෙමි. තව තත්පරයක් හෝ ප්‍රමාද වූවා නම් දිනූකා මිස් හතර ගාතේ දමා බිමය. එහෙත් සැමදා ඇයගෙන් කුණුවෙන්න බැනුම් ඇසූ දුප්පත් කාංචනගේ දෑත මතට ඇදගෙන වැටෙද්දී, මා හට මුහුණ දීගත නොහැකිව දෝ ඇය දෑස පියාගත්තාය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B] **********************************[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේත්, දිනූකා මිස්ගේත් මේස දෙක අතර තිබූ ඇන්දක් නැති කුෂන් සෙටියේ ඇයව බොහෝ පරිස්සමින් හාන්සි කරවූයෙමි. මුදු මොලොක් ගෑනු ආත්මයක් මෙතුවක් එකට බද්ධ වී සිට අතැර ගියාක් බදු හැගීමකින් ඒ වේලාවෙදි මම දැවී ගියෙමි. තව බොහෝ වේලාවක් ඇයට කලන්තය සැදී තිබුණා නම් කොයි තරම් හොදද..? එසේ නම් ඇය තවමත් මගේ තුරුල්ලේය. එහෙත් නපුරු දෛවය, විනාඩි දෙකකට වඩා මේ අසරණ කොල්ලාට, ඒ ලොව්තුරු පහස විදගන්නට ඉඩ දෙන්නේ නැත. මේසයකොනේ තිබූ සීතල වතුරු බෝතලය ගෙන මම දිනූකා මිස්ගේ මුහුණට ඉස්සෙමි. සුදුමැලි වී තිබූ කම්මුල බලා සිටිද්දී රත් පැහැ ගැන්වෙනු මට පෙනිණි. පුංචි ළදැරියක සේ ඇය සෙමෙන් සෙමෙන් දෑස විවර කර මදෙස බැලුවෙමි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒ.. ඒ.. තරම් නපුරු දෙවල් ඇයි මට කිව්වේ....?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පුංචි කාලයේ කියවා ඇති සුරංගනා කතාවක සිටින ලස්සන සුරංගනාවක් මට සිහිවෙයි. හිමිකර ගැනීමට හෝ දැක ගැනීමටවත් වරම් නොමැති ඒ කතාව මා රසවින්දා නොවේද..? ඒ සුරංගනාව ගැන හිතේ සිහින මංදිරයක් ඉදි වූවා නොවේද..? එසේ නම් මේ දැන් උදා වී ඇති වාසනාවන්ත මිනිත්තු කිහිපය ගැන මා කුමක් නම් කියන්නද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නපුරු දේවල් මම නෙමෙයි මිස් කිව්වේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එහෙනම්...?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මිස්ම තමයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මම ඔයාට නපුරුකම් කලේ නෑ කාංචන.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දනූකා මිස් වෙතින් පිටවූ ඒ වචන පේළිය දිගේ මම සිය දහස් වරක් ඇවිද ගියෙමි. දෙවියනේ.. දැන් ඩිංගකට කලින් තමුසෙ කියා පහත් වචනවලින් බැණ වැද ඇය මේ කතා කරන වචන ගැන මට මහත් පුදුමය. කලින් දින කළා සේම ඇය මේ කරන්නේ රගපෑමක්ද..? මුදල් නොගෙන කරනා නිසා එය නිකම්ම නිකම් රගපෑමක්ද නොවේ.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ගරු රගපෑමකි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මිස් මට නපුරු කම් කලේ නෑ කියලා මිස්ටම හිතෙනව නම් ඒ ගැන තවත් දුරට කතා කරලා වැඩක් නෑ මිස්.. මේ හැම දෙයින්ම හුගක් විදෙව්වෙ මමයි. ඒත් ඒ විදවීම මට උරුම කරපු මිස්ම කියනව නම්, මේ කිසිම දෙයක් මිස්ට දැනුණේ නෑ කියලා මං මහ අවාසනාවන්තයෙක්. එතකොට මං මේ විදපු දුක් කිසිම දෙයක් මිස් දන්නෙවත් නෑ කියලද මිස් කියන්නේ..? මිස්ගෙ හැම වචනෙකටම, හැම ඉරියව්වකටම අනන්ත වාරයක් හිත රිද්දගත්තු මේ කාලකණ්නි ආතමෙ ගැන මිස් අබමල් රේණුවකවත් තැකීමක් කරේ නෑ කියලද මිස් මේ කියන්නේ..? අ.. අනේ දිනූකා මිස්.. ගෙදරක ඇති කරන සතෙකුට වැඩිය පහත් තැනකද මම මෙතන ඉන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මැලවී ගොස් තිබූ නිල් මහනෙල් මලක සොදුරු අසිරියට උරුමකම් කියූ හැඩකාර දෙනෙත පලා කදුලු කැට මතුවෙමින් තිබිණි. එහෙත් මේ දුප්පත් කාංචනට ඒ කදුලු පිහ දැමීමට වරම් තිබුණේද නැත. හුන් තැනම මුල් ඇද ගත්තා සේ මම ගල් ගැසී බලා සිටියෙමි. දිනූකා මිස් සෙමින් සෙමින් නැගී සිටියාය. ජීවිත කාලයක් මුලුල්ලේ කාගෙන්වත්, ආදරණිය වචනයක් හෝ ආදරණිය බැල්මක් නොලැබුණු හුදෙකලා මානවයකෙු සේ මම, මගේ දෑස් ඉදිරිපිට සිටි සොදුරු සුරංගනාව දෙස ඇසිපිය නොහෙලා බලා සිටියෙමි. ඇය එකදු බැල්මක්වත් අහකට නොයවා මා දෙස බලා සිටියාය. අනේ මෙහෙමම ලෝකය නවතිනවා නම්...? මේ මුළු මහත් විශ්වයම විනාශ වී යනවා නම්.. හදවතට දැනෙන මේ සුපහන් වූ හැගීම තියාගෙනම මටද විනාශ වී යා හැක.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ම.. මං ඔයාට හිතල කිසිම දෙයක් කලේ නෑ දෙයියනේ... ඔ.. ඔහොම එක එක දේවල් කියලා මට මගේ ජීවිතේ එපා කරවන්නෙපා.. මං.. මං හුගක් අමාරුවෙන් මෙතන හිත හදාගනෙ ඉන්නේ.. මං.. මං ජීවත් වුණේ මිහිපිට අපායක.. මං ඒකෙන් ගැලවුණේ, ඔයා ඔය කිව්වටත් වැඩිය දුක් විදල.. ඔයාට මේවා කියලා තේරුමක් නෑ කාංචන.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇය මේ කියන්නේ මොනවාද..? මටත් වඩා ඇය දුක්විද ඇති බවක් මේ දැන් ඩිංගකට කලින් කීවාය. ඇය කියූ ඒ දුක් මොනවාද..? හුගක් අමාරුවෙන් හිත හදාගෙන ජීවත්වෙන බවකුත් දිනූකා මිස් කීවා නොවේද..? හුගාක් අමාරුවෙන් දුක් විද හදාගන්නට තරම් ඇගේ හිත කැඩුවේ කවුද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං මිස්ට ජීවිතේ එපා කරන්න හැදුවෙ නෑ.. මං කාටවත් එහෙම කරන්නෑ මිස්.. මෙතන වෙන දේවල්වලට ජීවිතෙයි, රස්සාවයි දෙකම එපාවෙලා තියෙන්නේ.. දෙයියන්ගෙ නාමෙට ඔහොම හිතන්නත් එපා මිස්.. මං හැමවෙලාවෙම බැලුවෙ මිස්ට කරදරයක් නොවී ඉන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නිල් මානෙල් මල් දෙනෙත එක එල්ලයේම මදෙසට යොමු වී තිබිණි. වචන ලක්ෂ ගානකින් කියනවාට වැඩිය හුගාක් දේ ඒ සොදුරු දෑසේ ලියැවී තිබිණි. එහෙත් ඒ බොහෝ දේ මගේ අසරණ සිතට මහමෙර තරමටත් වඩා බර වැඩි බැව් මම දැන සිටියෙමි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ම... ම.. මට තවත් ඔයා දිහා බලාගෙන, මේවා ඉවසගෙනඉ න්න ගියොත් ඇතත්මයි මට පිස්සු හැදෙයි... ම.. මං.. යන..වා..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සැනෙකින් තම රාජකාරී මේසය වෙතට ගොස් එහි අයිනක තිබූ සුදු පැහැති හෑන්ඩ් බෑගයද ගෙන දීනූකා මිස් කාමරයේ දොර දෙසට ගියාය. තමන් මේ බියවී දුවන්නේ කුමකටදැයි හරි හැටි බලා ගැනීමට දෝ, ඇය නැවතත් හැරී මදෙස බැලුවාය. දුක, වේදනාව, සංතාපය එකකට එකක් අපූරුවට මිතුරු වී ඒ රූමත් මුහුණේ එකට ගොනු වී තිබෙනු මම පැහැදිලිව දැක්කෙමි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔ.. ඔයා මට ඉන්න දෙන්නෑ කාංචන... මං... මං ආයතේ ඔෆිස් එන්නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ වදන් පිටවූයේ කාමරයේ දොරත් වැසී ගියාට පසුවය. නුහුරු නුපුරුදු වූ ආගන්තුක බයකින් මම හදිසියේම විළිවැදී ගියෙමි. දෙවියනේ.. දිනූකා මිස් කියා ගිය මේ වචන වල තේරුම මා කෙලෙසින් තොරා බේරා ගන්නද..? මං දිහා බලාගෙන, මේවා ඉවසාගනෙ සිටියොත් පිස්සු හැදෙන බව පවා ඇය කීවාය. හරි නම් මේ සියල්ල ඉවස දරා සිටින මා හට ඇයටත් ප්‍රථම පිස්සු නොසෑදුනොත් පුදුමය. අනික ඇය අද කියා ගිය වචන මට අදහාගන්නත් බැරිය. ඇය කියන්නේ මා ඇයට ඉන්නට නොදෙන බවය. හරිනම් සිදු වූයේ එහි අනෙක් පැත්ත නොවේද..? මෙතන මා හට ඉන්නට නුදුන්නේ ඇය නොවේද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වැසී ගිය දොර දෙස බලාගෙනම මම බොහෝ වේලාවක් කල්පනා කළෙමි. සිදුවූ කිසිම දෙයක සැබෑ තේරුම මේ වනවිටද මට වහටා ගන්නට බැරිවිය. ඇත්තටම අද සිදුවූයේ කුමක්ද..? කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව උදේ පාන්දරම මා සමග රංඩු කරන්නට ආවේ ඇයය. මුලින් මුලින් අසාගෙන සිටින්නට අපුල වචන වලින් පවා, මට දමා ගසා, අවසානයේ සිතාගන්නටත් බැරි ලෙස ඇය සම්පූර්ණයෙන්ම වෙනස් වූවාය. කොටින්ම දිනූකා මිස් මා ඉදිරියේ බැගෑපත් වූවාය. ඇය මට ආයාචනා කළාය. ඒ බැව් මට තේරෙන්නේ දැන්ය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සමහර විටක මගේ කාලකණ්නි දෛවය මට මේ දී ඇත්තේ මෙලොව කිසිවෙකුටත් නොදෙන තාලයේ අන්තිම අමාරු ප්‍රෙහේලිකාවකි. එසේ වුවත් කරුණා කාරනා මේ සිද්ධ වේගෙන යන විලසට ප්‍රෙහේලිකාවේ හිස් කොටු, මා හට පුරවා ගැනීමට අපහසු නොවනු ඇත. වැඩෙ කියන්නේ මේ ඉවසුවා සේ තව ඩිංගක් ඉවස එකය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [URL="http://kathandarapoth.blogspot.com/2012/03/blog-post_7566.html#.T2uyy9lE2ZQ"][SIZE=4][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/SIZE][/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom