Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♥ ෴සිත තාම සුවදයි ෴ ♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කාමරය දිහා නැවතත් සුපරික්ෂාකාරීව බැලිමි. බිත්තිවල වූයේ විවිධ ආකාරයේ බතික් වලින් කැටයම් කල හැඩ වැඩ දමා තිබූ සාමාන්‍ය මට්ටමේ තිර රෙදිය. එහෙත් කාමරයේ එහා කොනට වන්නට වාගේ බිත්තියට හේත්තු කර තිබූ මගේ ප්‍රමාණයට වාගේ උසට හා අඩි තුනක් පමණ පළලින් තිබූ වයිට් බෝට් එකක් මම දැක්කෙමි. මම මදක් වේලා කල්පනා කෙරුවෙමි. මේ සොදුරු කාමරයට වයිඩ් බෝඩ් එකකින් ඇත පලය කුමක්ද..? සමහර විට මෙය නිකමට බිත්තියට හේත්තු කර තිබෙනවා වන්නට පුලුවන. එහෙත් වඩාත් ළං වී බලද්දී එය වයිට් බෝඩ් එකක් නොව බිත්තිය පැත්තට රූපය හරවා තිබූ, අති විශාල ඡායාරූපයක් බව මම තේරුම් ගත්තෙමි. මේ ඡායාරූපයේ සිටින්නේ කවුරුන් විය හැකිද..? සමහර විට දිනූකා මිස්ගේ හැඩකාර සොදුරු ඉරියව්වකින් යුක්ත වූ සමනළ රූපයක් විය හැක.

එසේත් නැත්නම් තවත් බතික් ඩිසයින් එකක් වනු ඇත. එහෙත් නැත්නම් ස්වභාවික සෞන්දර්යය මවා පෙන්වන අතිශය සොදුරු කදුකර පරිසරයක ඡායාරූපයක් විය හැක.

එහෙත් ඡායාරූපය මගෙ පැත්තට හරවා බලද්දී මම විස්මයෙන් විස්මයට පත්විනි. සත්තකින්ම එය මගේ හදවත නැවතුවාක් බදු විය. දෑසට පෙනෙනා දේ අදහාගත නොහැකිව මම තවත් මොහොතක් ඒ දෙස බලා සිටියෙමි. මේ මා දකින්නේ සිහිනයක්ද..? මම දෑස පිස දමා නැවතත් ඡායාරූපය දෙස බැලිමි. දෙවියනේ මෙය විශ්වාස කල හැකිද..? ඡායාරූපයේ සිටින්නේ මමය. පිරිසිදු සිනාවක් මුවේ රදවාගෙන අව් කන්ණාඩිය කොණ්ඩය මත රදවාගෙන ඉතාමත් ජැන්ඩි පහට සැරසීගෙන උන්නේ අහිංසක අසරණයකු වූ දුප්පත් කාංචනය. මෙය කොයි වෙලාවේදි කොතැනකදී කවුරුන් ගන්නට ඇත්ද..?

මා සිටියේ සිහි එළවාගන්නට බැරිවය. මෙවැනි ජැන්ඩි පහේ ඇදුම් කට්ටලයක් මට කිසි දිනෙක තිබුණේ නැත. ඡායාරූපයේ මට පිටුපසින් තිබූ අති නවීන සුඛෝපබෝගි වර්ගයේ ජීප් රථයක් මා මේ දැක්කාමය. අනිත් දෙය නම් මා සිටි පරිසරය මා කිසිදා ගොස් තිබූ තැනක් නම් නොවේ. හරියට එය පිටරටක දර්ශනයක් වගේය. තත්වය එසේ නම් මා මේ ඡායාරූපයේ පෙනී සිටියේ කවදාද..? මගේ සිතේ තිබුණේ උභතෝකෝටික ප්‍රශ්න පත්තරයකි.

මම ඡායාරූපය දෙස වඩාත් හොදින් බැලුවෙමි. විනාඩි දෙකක්, තුනක් හතරක් එක දිගටම මම බලාගෙන සිටියෙමි. මෙය මා දැනුවත්ව ගත් ඡායාරූපයක් නම් මගේ මතකයේ කොහේ හෝ මේ ඡායාරූපය ගැන තොරතුරක් ගබඩා වී තිබිය යුතුය. එහෙත් මගේ මනසට එවැනි කිසිම දෙයක් සිහිපත් වූයේ නැත. මම ජායාරුපය ළගටම ගෙන ඉතා හොදින් ඒ දෙස බැලුවෙමි. හෙණ ගෙඩි දෙක තුනක් ඇස් ඉදිරියේ පුපුරා ගියාක් මෙන් මම තිගැස්සී ගියෙමි. මගේ සිතට ආවේ එකම එක අදහසකි.

දෙවියනේ... මේ ඡායාරූපයේ සිටින්නේ මා නොවේ.. මා වැනි හැඩ හුරුකම් ඇති වෙනත් පුද්ගලයෙකි. මා හට බොහෝ සෙයින් සමාන මට වඩා මදක් වයසින් මුහුකුරා ගිය තරුණයකි. එහෙත් බැලූ බැල්මට හැමටම පෙනෙන්නේ මේ සිටින්නේ, කාංචන නැමැති දුප්පත් අසරණ පුද්ගලයා ලෙසය. වැඩේ තරම කියන්නේ ඡායාරූපය දුටු විගස මටත් ගමයි රටයි දෙකම පැටලැවුණු එකය. අඩුගානේ මට, මාවත් අදුනා ගන්නට බැරි වූ එකය.

මම නැවත ඡායාරූපය තිබූ ලෙසම තමා ආපසු හැරුණෙමි. මේ ඡායාරූපයේ සිටින තැනැත්තා කවුරුන් විය හැකිද..? මිනිහා කවුරුන් වුවත් මට කමක් නැත. ඔහු දිනූකා මිස්ගේ කිසිවෙකුත් නොවනවා මට ඇතිය. ඔහු දිනූකා මිස්ව අදුනන්නේවත් නැත්නම් වඩා හොදය. එහෙත් තත්වය එසේ වන්නට ප්‍රාර්ථනා කලත් දිනූකා මිස්ගේ කාමරය තුළට මේ ඡායාරූපය පැමිණිමෙන් අදහස් වන්නේ මේ තැනැත්තා දිනූකා මිස් ඉතා හොදින් අදුනන බවය.. දිනූකා මිස් හා ඔහු අතර මට හිතා ගැනීමටවත් නොහැකි තරම් දුර දිග ගිය සම්බන්ධයක් ඇති බව නොවේද..? තත්වය එසේ නම් දැන් මා සොයා ගත යුතු එකම දෙය වන්නේ මේ පුද්ගලයා කොහේ සිටින්නෙද යන්නය. අනුතුරුව දුප්පත් කාංචනට සිදුවන දේ පිලිබදවත් දැනගන්නටය.

ක්‍රම ක්‍රමයෙන් මට සියලුම දේ පැහැදිලි වන්නට විය. දිනූකා මිස් මට මේ තරම් සැළකිල්ලක් දක්වන්නට ඇත්තේ, මට මේ තරම් ළං වෙන්නට ඇත්තේ, මාද මේ පුද්ගලයා හා සමානව හැඩහුරුකමින් යුක්ත වන නිසාය. බොහෝ විට ඔහුගේ ගති පැවතුම් මා කෙරෙන්ද විද්‍යාමාන වන නිසාය. මේ ඡායාරූපයේ සිටින තැනැත්තා පිළිබද මතකය මා දකින විට අලුත් වන නිසාය.

ගෙවී ගිය අවසන් දවස් කිහිපයේදී දිනූකා මිස්ගේ මුවින් පිටවූ වචන යළි යළිත් මම සිහිපත් කෙරුවෙමි. 'මං ඔයාට හිතලා කිසිම දෙයක් කරේ නෑ දෙයියනේ.. ඔහොම එක එක දේවල් කියලා මට මගෙ ජීවිතේ එපා කරවන්න එපා.. මං හුගාක් අමාරුවෙන් මෙතන හිත හදාගනෙ ඉන්නේ.. මං ජීවත් වුණේ මිහිපිට අපායක... මං ඒකෙන් ගැලවුණේ ඔයා කිව්වටත් වැඩිය දුක් විදලා..'

'ඔයා මට ඉන්න දෙන්නෑ දෙයියනේ.. මට තවත් ඔයා දිහා බලාගෙන මේවා ඉවසාගෙන ඉන්න ගියොත් පිස්සු හැදෙයි..'

හැඩුම්බර හඩින් දිනූකා මිස් වෙතින් පිට වූ එකී වචන පේළී දිගේ මම යළි යළිත් ඇවිදගෙන ගියෙමි. ඇය ඒ නොකියා කිව්වේ මා හා සමාන පුද්ගලයා මිය ගොස් ඇති වග නේද..? ඒ සිතුවිල්ලත් සමගම, සිතා ගැනීමටත් නොහැකි කුරිරු සතුටක් මගේ සිත වෙලා ගත්තේය. ඇත්තෙන්ම එය එසේ සිදු වී ඇත්නම් කොච්චර හොදද..? එවිට දිනූකා මිස්ටත් මටත් මේ මුළු ජීවිත කාලය මුළුල්ලේම සංතෝසයෙන් සිටීමට හැකිවනු ඇත. තමා ළගින්ම බොහෝ කාලයක් හිද ජීවිතයෙන් සමුගත් ආදරණිය පෙම්වතා මගේ දර්ශනයෙන් ඇය සිහිපත් කරගන්නවා ඇත. මට ඇත්තේ නිරන්තරව ඇගේ ලගින් හිද ඒ මුදු කෝමල හිත සැනසීමය. මෙතුවක් කිසි කාලෙක මගේ සිතට නොදැනුණු තරමේ අසීමිත සැනසිමක් දැනෙද්දී මම නැවතත් ඇද කරා ආවෙමි.

ඇදට පිටුපසින් තිබුණේ තරමක් විශාල බිත්ති කබඩයකි. එයට උඩින් දමා තිබූ බතික් තිර රෙද්ද යාන්තමට මාගේ පැත්තකට ගොස් තිබූ නිසා මම එය දැක්කෙමි. එසේ නොවී තිබුණා නම් මා එය දකින්නේ නැත. මේ බිත්ති කබඩය තුළ මොනවා තිබෙන්නට පුළුවන්ද..? සිත සිතා සිටීමට මා කාලයක් ගත්තේ නැත. රිදී ගාංචුවකින් හැඩ දමා තිබූ හැඩලයෙන් මම හෙමින් සීරුවේ ඇද්දෙමි. මා සිතා සිටි පරිද්දටම බිත්ති කබඩය අගුලු ලා තිබුණේ නැත. ඇරුණු කබඩය තුළින්, මා දැකි දේවල් මගෙ සිත මොහොතකට ගල්බීත කර දැමිය. දෙවියනේ මේවා සියල්ලම මෙතැනට පැමිණියේ කෙසේද..? මට දෑස් අදහාගැනීමටත් බැරිවිය.

මා පූර්ණිමාට ගත් උපන්දින තෑග්ගත්, මා පාවිච්චි කල තීන්ත අඩක් පමණ ඉවර වූ පෑන් කිහිපයකුත්, මා ළග තිබූ ඩේ කාඩ් කිහිපයකුත්, මා චිත්‍ර අදින පින්සල් දෙකකුත්, මා විසින් ඇදි බතික් සිතුවම් විශාල ප්‍රමාණයකුත්, තවත් අනේක වර්ගයේ කුඩා විසිතුරු බඩු රාශියකුත් එහි විය. ඒ සියල්ලටම වාගේ එහායින් තිබූ කුඩා පාර්සලය දැක මගේ දෙනෙත් තෙත් වී ගියේය. මේ පූර්ණිමා විසින් මට දීමට ගනු ලැබූ තෑග්ග විය හැකිය. එය නැති වූණා යැයි ඇය මා සමග කියුවා නොවේද.? එසේ නම් මේ සියලු දෑම සොරකම් කර තිබෙන්නේ දිනූකා මිස්ය. එහෙත් ඒ ඇයි..? මේ තරම් සුලු දේවල් හොරකම් කර ඇය ලබතා තෘප්තිය කුමක්ද..?

මා සිටියේ කිසිවක්ම අදහාගත නොහැකිවය. තවත් මා මේ කාමරය තුළ සිටියෝතින් කුමන ආකාරයේ දේවල් දකින්නට ලැබේවිදැයි කියන්නට බැරිය. හැකි ඉක්මනින් මා මෙතනින් පලා යා යුතුය. තවත් මෙතැන රැදී සිටීමෙන් වන්නේ මා පිස්සෙකු වන එකය. දැනට විනාඩි ගණනකට කලින් සිතට දැනුණු අසීමිත සැනසීම නැතිවී යද්දී කුමක් කළ යුතුදැයි නිනව්වක් නැතිව මම ඔහේ බලා සිටියෙමි.

සවස දිනූකා මිස් ආ පසු මා ඇයට මුහුණ දෙන්නේ කෙසේද..? ඇයගේ රහස් ගබඩාවෙන්, රහස් විශාල ප්රහාණයක් දැනටමත් මා දැනගෙන අහවරය. දැන ගැනීමට ඇත්තතෙවත් ඉතා සුලු ප්‍රමාණයක් වනු ඇත. මින් ඉදිරියට මා ඇය හා කෙසේ හැසිරෙන්නද..? මා බොහෝ දේ දන්නා බැව් ඇයට ඇගවිය යුතුද..?

"කාංචන..."

මම උඩ විසි වී ගොස් බිම වැටුණෙමි. තත්පර ගණනාවක් යනතුරු මට සිහි එළවා ගැනීමට හැකියාවක් තිබුණේ නැත. ඒ කටහඩ ආවේ කොහින්ද..? වික්ෂිප්ත වූ දෑසින්මම කාමරයට ඇතුලු වූ විවරය දෙස බැලුවෙමි. කිසිදු හැගීමක් නැති දෑසින් හා තද කර පියාගත් දෙතොලින් යුක්තව මදෙස බලා සිටියේ දිනූකා මිස්ය. දෙවියනේ ඇය මාව අදම මේ රැකියාවෙන් අස්කර දමනු ඇත. කාමරයේ හැඩ වැඩ බලා නොසිට මුලින්ම දැනගත්තේද ආරක්ෂා කරගෙන මා මෙතනින් පිටව නොගියේ ඇයි..?

[QUOTE="crazybuddy, post: 12368814, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]මම කාමරය දිහා නැවතත් සුපරික්ෂාකාරීව බැලිමි. බිත්තිවල වූයේ විවිධ ආකාරයේ බතික් වලින් කැටයම් කල හැඩ වැඩ දමා තිබූ සාමාන්‍ය මට්ටමේ තිර රෙදිය. එහෙත් කාමරයේ එහා කොනට වන්නට වාගේ බිත්තියට හේත්තු කර තිබූ මගේ ප්‍රමාණයට වාගේ උසට හා අඩි තුනක් පමණ පළලින් තිබූ වයිට් බෝට් එකක් මම දැක්කෙමි. මම මදක් වේලා කල්පනා කෙරුවෙමි. මේ සොදුරු කාමරයට වයිඩ් බෝඩ් එකකින් ඇත පලය කුමක්ද..? සමහර විට මෙය නිකමට බිත්තියට හේත්තු කර තිබෙනවා වන්නට පුලුවන. එහෙත් වඩාත් ළං වී බලද්දී එය වයිට් බෝඩ් එකක් නොව බිත්තිය පැත්තට රූපය හරවා තිබූ, අති විශාල ඡායාරූපයක් බව මම තේරුම් ගත්තෙමි. මේ ඡායාරූපයේ සිටින්නේ කවුරුන් විය හැකිද..? සමහර විට දිනූකා මිස්ගේ හැඩකාර සොදුරු ඉරියව්වකින් යුක්ත වූ සමනළ රූපයක් විය හැක.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එසේත් නැත්නම් තවත් බතික් ඩිසයින් එකක් වනු ඇත. එහෙත් නැත්නම් ස්වභාවික සෞන්දර්යය මවා පෙන්වන අතිශය සොදුරු කදුකර පරිසරයක ඡායාරූපයක් විය හැක. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙත් ඡායාරූපය මගෙ පැත්තට හරවා බලද්දී මම විස්මයෙන් විස්මයට පත්විනි. සත්තකින්ම එය මගේ හදවත නැවතුවාක් බදු විය. දෑසට පෙනෙනා දේ අදහාගත නොහැකිව මම තවත් මොහොතක් ඒ දෙස බලා සිටියෙමි. මේ මා දකින්නේ සිහිනයක්ද..? මම දෑස පිස දමා නැවතත් ඡායාරූපය දෙස බැලිමි. දෙවියනේ මෙය විශ්වාස කල හැකිද..? ඡායාරූපයේ සිටින්නේ මමය. පිරිසිදු සිනාවක් මුවේ රදවාගෙන අව් කන්ණාඩිය කොණ්ඩය මත රදවාගෙන ඉතාමත් ජැන්ඩි පහට සැරසීගෙන උන්නේ අහිංසක අසරණයකු වූ දුප්පත් කාංචනය. මෙය කොයි වෙලාවේදි කොතැනකදී කවුරුන් ගන්නට ඇත්ද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මා සිටියේ සිහි එළවාගන්නට බැරිවය. මෙවැනි ජැන්ඩි පහේ ඇදුම් කට්ටලයක් මට කිසි දිනෙක තිබුණේ නැත. ඡායාරූපයේ මට පිටුපසින් තිබූ අති නවීන සුඛෝපබෝගි වර්ගයේ ජීප් රථයක් මා මේ දැක්කාමය. අනිත් දෙය නම් මා සිටි පරිසරය මා කිසිදා ගොස් තිබූ තැනක් නම් නොවේ. හරියට එය පිටරටක දර්ශනයක් වගේය. තත්වය එසේ නම් මා මේ ඡායාරූපයේ පෙනී සිටියේ කවදාද..? මගේ සිතේ තිබුණේ උභතෝකෝටික ප්‍රශ්න පත්තරයකි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම ඡායාරූපය දෙස වඩාත් හොදින් බැලුවෙමි. විනාඩි දෙකක්, තුනක් හතරක් එක දිගටම මම බලාගෙන සිටියෙමි. මෙය මා දැනුවත්ව ගත් ඡායාරූපයක් නම් මගේ මතකයේ කොහේ හෝ මේ ඡායාරූපය ගැන තොරතුරක් ගබඩා වී තිබිය යුතුය. එහෙත් මගේ මනසට එවැනි කිසිම දෙයක් සිහිපත් වූයේ නැත. මම ජායාරුපය ළගටම ගෙන ඉතා හොදින් ඒ දෙස බැලුවෙමි. හෙණ ගෙඩි දෙක තුනක් ඇස් ඉදිරියේ පුපුරා ගියාක් මෙන් මම තිගැස්සී ගියෙමි. මගේ සිතට ආවේ එකම එක අදහසකි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දෙවියනේ... මේ ඡායාරූපයේ සිටින්නේ මා නොවේ.. මා වැනි හැඩ හුරුකම් ඇති වෙනත් පුද්ගලයෙකි. මා හට බොහෝ සෙයින් සමාන මට වඩා මදක් වයසින් මුහුකුරා ගිය තරුණයකි. එහෙත් බැලූ බැල්මට හැමටම පෙනෙන්නේ මේ සිටින්නේ, කාංචන නැමැති දුප්පත් අසරණ පුද්ගලයා ලෙසය. වැඩේ තරම කියන්නේ ඡායාරූපය දුටු විගස මටත් ගමයි රටයි දෙකම පැටලැවුණු එකය. අඩුගානේ මට, මාවත් අදුනා ගන්නට බැරි වූ එකය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම නැවත ඡායාරූපය තිබූ ලෙසම තමා ආපසු හැරුණෙමි. මේ ඡායාරූපයේ සිටින තැනැත්තා කවුරුන් විය හැකිද..? මිනිහා කවුරුන් වුවත් මට කමක් නැත. ඔහු දිනූකා මිස්ගේ කිසිවෙකුත් නොවනවා මට ඇතිය. ඔහු දිනූකා මිස්ව අදුනන්නේවත් නැත්නම් වඩා හොදය. එහෙත් තත්වය එසේ වන්නට ප්‍රාර්ථනා කලත් දිනූකා මිස්ගේ කාමරය තුළට මේ ඡායාරූපය පැමිණිමෙන් අදහස් වන්නේ මේ තැනැත්තා දිනූකා මිස් ඉතා හොදින් අදුනන බවය.. දිනූකා මිස් හා ඔහු අතර මට හිතා ගැනීමටවත් නොහැකි තරම් දුර දිග ගිය සම්බන්ධයක් ඇති බව නොවේද..? තත්වය එසේ නම් දැන් මා සොයා ගත යුතු එකම දෙය වන්නේ මේ පුද්ගලයා කොහේ සිටින්නෙද යන්නය. අනුතුරුව දුප්පත් කාංචනට සිදුවන දේ පිලිබදවත් දැනගන්නටය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ක්‍රම ක්‍රමයෙන් මට සියලුම දේ පැහැදිලි වන්නට විය. දිනූකා මිස් මට මේ තරම් සැළකිල්ලක් දක්වන්නට ඇත්තේ, මට මේ තරම් ළං වෙන්නට ඇත්තේ, මාද මේ පුද්ගලයා හා සමානව හැඩහුරුකමින් යුක්ත වන නිසාය. බොහෝ විට ඔහුගේ ගති පැවතුම් මා කෙරෙන්ද විද්‍යාමාන වන නිසාය. මේ ඡායාරූපයේ සිටින තැනැත්තා පිළිබද මතකය මා දකින විට අලුත් වන නිසාය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගෙවී ගිය අවසන් දවස් කිහිපයේදී දිනූකා මිස්ගේ මුවින් පිටවූ වචන යළි යළිත් මම සිහිපත් කෙරුවෙමි. 'මං ඔයාට හිතලා කිසිම දෙයක් කරේ නෑ දෙයියනේ.. ඔහොම එක එක දේවල් කියලා මට මගෙ ජීවිතේ එපා කරවන්න එපා.. මං හුගාක් අමාරුවෙන් මෙතන හිත හදාගනෙ ඉන්නේ.. මං ජීවත් වුණේ මිහිපිට අපායක... මං ඒකෙන් ගැලවුණේ ඔයා කිව්වටත් වැඩිය දුක් විදලා..' [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]'ඔයා මට ඉන්න දෙන්නෑ දෙයියනේ.. මට තවත් ඔයා දිහා බලාගෙන මේවා ඉවසාගෙන ඉන්න ගියොත් පිස්සු හැදෙයි..' [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හැඩුම්බර හඩින් දිනූකා මිස් වෙතින් පිට වූ එකී වචන පේළී දිගේ මම යළි යළිත් ඇවිදගෙන ගියෙමි. ඇය ඒ නොකියා කිව්වේ මා හා සමාන පුද්ගලයා මිය ගොස් ඇති වග නේද..? ඒ සිතුවිල්ලත් සමගම, සිතා ගැනීමටත් නොහැකි කුරිරු සතුටක් මගේ සිත වෙලා ගත්තේය. ඇත්තෙන්ම එය එසේ සිදු වී ඇත්නම් කොච්චර හොදද..? එවිට දිනූකා මිස්ටත් මටත් මේ මුළු ජීවිත කාලය මුළුල්ලේම සංතෝසයෙන් සිටීමට හැකිවනු ඇත. තමා ළගින්ම බොහෝ කාලයක් හිද ජීවිතයෙන් සමුගත් ආදරණිය පෙම්වතා මගේ දර්ශනයෙන් ඇය සිහිපත් කරගන්නවා ඇත. මට ඇත්තේ නිරන්තරව ඇගේ ලගින් හිද ඒ මුදු කෝමල හිත සැනසීමය. මෙතුවක් කිසි කාලෙක මගේ සිතට නොදැනුණු තරමේ අසීමිත සැනසිමක් දැනෙද්දී මම නැවතත් ඇද කරා ආවෙමි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇදට පිටුපසින් තිබුණේ තරමක් විශාල බිත්ති කබඩයකි. එයට උඩින් දමා තිබූ බතික් තිර රෙද්ද යාන්තමට මාගේ පැත්තකට ගොස් තිබූ නිසා මම එය දැක්කෙමි. එසේ නොවී තිබුණා නම් මා එය දකින්නේ නැත. මේ බිත්ති කබඩය තුළ මොනවා තිබෙන්නට පුළුවන්ද..? සිත සිතා සිටීමට මා කාලයක් ගත්තේ නැත. රිදී ගාංචුවකින් හැඩ දමා තිබූ හැඩලයෙන් මම හෙමින් සීරුවේ ඇද්දෙමි. මා සිතා සිටි පරිද්දටම බිත්ති කබඩය අගුලු ලා තිබුණේ නැත. ඇරුණු කබඩය තුළින්, මා දැකි දේවල් මගෙ සිත මොහොතකට ගල්බීත කර දැමිය. දෙවියනේ මේවා සියල්ලම මෙතැනට පැමිණියේ කෙසේද..? මට දෑස් අදහාගැනීමටත් බැරිවිය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මා පූර්ණිමාට ගත් උපන්දින තෑග්ගත්, මා පාවිච්චි කල තීන්ත අඩක් පමණ ඉවර වූ පෑන් කිහිපයකුත්, මා ළග තිබූ ඩේ කාඩ් කිහිපයකුත්, මා චිත්‍ර අදින පින්සල් දෙකකුත්, මා විසින් ඇදි බතික් සිතුවම් විශාල ප්‍රමාණයකුත්, තවත් අනේක වර්ගයේ කුඩා විසිතුරු බඩු රාශියකුත් එහි විය. ඒ සියල්ලටම වාගේ එහායින් තිබූ කුඩා පාර්සලය දැක මගේ දෙනෙත් තෙත් වී ගියේය. මේ පූර්ණිමා විසින් මට දීමට ගනු ලැබූ තෑග්ග විය හැකිය. එය නැති වූණා යැයි ඇය මා සමග කියුවා නොවේද.? එසේ නම් මේ සියලු දෑම සොරකම් කර තිබෙන්නේ දිනූකා මිස්ය. එහෙත් ඒ ඇයි..? මේ තරම් සුලු දේවල් හොරකම් කර ඇය ලබතා තෘප්තිය කුමක්ද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මා සිටියේ කිසිවක්ම අදහාගත නොහැකිවය. තවත් මා මේ කාමරය තුළ සිටියෝතින් කුමන ආකාරයේ දේවල් දකින්නට ලැබේවිදැයි කියන්නට බැරිය. හැකි ඉක්මනින් මා මෙතනින් පලා යා යුතුය. තවත් මෙතැන රැදී සිටීමෙන් වන්නේ මා පිස්සෙකු වන එකය. දැනට විනාඩි ගණනකට කලින් සිතට දැනුණු අසීමිත සැනසීම නැතිවී යද්දී කුමක් කළ යුතුදැයි නිනව්වක් නැතිව මම ඔහේ බලා සිටියෙමි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සවස දිනූකා මිස් ආ පසු මා ඇයට මුහුණ දෙන්නේ කෙසේද..? ඇයගේ රහස් ගබඩාවෙන්, රහස් විශාල ප්රහාණයක් දැනටමත් මා දැනගෙන අහවරය. දැන ගැනීමට ඇත්තතෙවත් ඉතා සුලු ප්‍රමාණයක් වනු ඇත. මින් ඉදිරියට මා ඇය හා කෙසේ හැසිරෙන්නද..? මා බොහෝ දේ දන්නා බැව් ඇයට ඇගවිය යුතුද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කාංචන..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම උඩ විසි වී ගොස් බිම වැටුණෙමි. තත්පර ගණනාවක් යනතුරු මට සිහි එළවා ගැනීමට හැකියාවක් තිබුණේ නැත. ඒ කටහඩ ආවේ කොහින්ද..? වික්ෂිප්ත වූ දෑසින්මම කාමරයට ඇතුලු වූ විවරය දෙස බැලුවෙමි. කිසිදු හැගීමක් නැති දෑසින් හා තද කර පියාගත් දෙතොලින් යුක්තව මදෙස බලා සිටියේ දිනූකා මිස්ය. දෙවියනේ ඇය මාව අදම මේ රැකියාවෙන් අස්කර දමනු ඇත. කාමරයේ හැඩ වැඩ බලා නොසිට මුලින්ම දැනගත්තේද ආරක්ෂා කරගෙන මා මෙතනින් පිටව නොගියේ ඇයි..? [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?xe8zvrt7ro44f2k"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom