Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♥ ෴සිත තාම සුවදයි ෴ ♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"කවුද මගේ කාමරේට එන්න කිව්වේ..?"

ඒ කටහඩේ කිසිදු තෙතමනයක් තිබුණේ නැත. මෙතැන් සිට ඇයගෙන් මා හට කිසිදු බුරුලක් නොලැබෙනු ඇත. උදේ වරුවේ දිනූකා මිස් වෙතින් දකින්නට ලැබුනු මිත්‍රශීලී බව මෙයින් පසුව දිය වී යනු ඇත. දෙවියනේ මා ඒ ගැන නොසිතුවේ ඇයි..? තමා තුළ ඇති ප්‍රබල රහස් ගොන්නක් එළිදරව් වූ විට ඒ පුද්ගලයා මානසිකව කඩා වැටීම හෝ වියරු වැටීම අනිවාර්යෙන්ම සිදුවන දෙයකි. ඇය මේ අවස්ථාවේ සිටිනේනේ ඉන් කුමන පැත්තේද සිතා ගැනීමට මට පුළුවන් කමක් තිබුණේ නැත.

"මොකද කතා කරන්න බැරි..? කටේ පිට්ටුද..? ආ..."

ඇය දෙස නොබලා සිටින්නට මම උත්සාහ කෙරුවෙමි. ළගට විත් හෝ හොදවැයින් කම්මුල් පාරක් දෙකක් තුනක් දී මා මේ පීඩනයෙන් ගලවා දමනවා නම් හොදය. එසේ නොමැතිව උසාවියක ප්‍රශ්න අසනවා සේ ප්‍රශ්න අසා මාව අසරණ කරන්නට හදන්නේ ඇයි..? එයින් සිදුවන්නේ මා තවත් ගොලුවන එකය. ඒ බව ඇය නොදන්නීද..?

"කාංචන.. මේ මම අන්තිම පාරට අහන්නේ..? කවුද මගේ කාමරේට එන්න කිව්වේ..? ඒ ඇවිත් මගේ දේවල් ඇදලා දාන්න කිව්වේ.."

දිනූකා මිස් හෙමින් සීරුවේ මට ලංවෙයි. කුමකින් කුමක් වෙයි දැයි යන බියෙන් මම ගල් ගැසී සිටියෙමි. මා වීරයා සේ මේ කාමරය තුළට ආවා වගේ නොව කර ඇති වැරැද්දේ බරපතලකම මට වැටහෙන්නේ දැන්ය. මා මේ කර ඇත්තේ කෙනෙකුගේ පෞද්ගලිකත්වය අමු අමුවේම හූරාගෙන කෑමය. සමහර විට දිනූකා මිස් මේ රහම තම ජීවිත කාලය පුරාම රැක ගන්නට සිතාගෙන සිටි එකක් වන්නට ඇත. එහෙත් එකී රහස මා වැනි දුපප්ත අසරණයෙකු අතට පත්වීම ඇයට කෙසේවත් ඉහිලුම් නොදෙන කාරණයක් වන්නට ඇත.

"ම.. මට සමාවෙන්න මිස්.. දෙයියන්ගෙ නාමෙට මට සමාවෙන්න.. මං හිතලා, ප්ලෑන් කරලා මේ කාමරේට ආවා නෙමෙයි. මේක අහම්බෙන් වෙච්ච දෙයක්.. මං මේක දැක්ක දේවල් කටවත් කියන්නෑ කියලා මං ඕන තැනක දිව්රන්නම්. අනේ මිස් මගේ රස්සාව නම් නැති කරන්න එපා.. මං මේකට ඕන දඩුවමක් විදින්නම්."

"රස්සාව නැති කරන්න..?"

දිනූකා මිස්ගේ දෑස මහත් පුදුමයකින් විසල් විණි. ඒ රූමත් මුහුණ මැදට ආවේ සිතා ගැනීමට නුපුළුවන් සංවේග ජනක හැගීමකි.

"මං... මං.. ඇයි ඔයාගෙ රස්සාව නැති කරන්නේ..? ඇයි ඔයා මං ගැන ඔහොම හිතන්නේ..? මං කවදාවත් කරන්නැති දෙයක් ගැන ඇයි ඔයා ඔහොම කතා කරන්නේ..?"

දිනූකා මිස් හා මා අතර පරතරය වැඩිම උනොත් අඩියක් පමණ වන්නට ඇත. මා සිටින්නේ ඇදේ වාඩිවී ගෙනය. ඇය සිටියේ සිටගෙනය.

"ම.. මං කෙරුවෙ විසාල වැරැද්දක් මිස්.. ඒක හින්දා මං ගැන තීරණයක් ගන්න මිස්ට අයිතියක් තියෙනවා.."

"ඔයා ගැන තීරණයක් ගන්න මට අයිතියක් තියෙනවා නම්, ඒ ගැන මං තරම් ලෝකෙ වෙන කවුරුත් සතුටු වෙන එකක් නෑ කාංචන.."

දිනූකා මිස්ගේ වතෙහි දකින්නට ලැබුණේ දැඩි වෙහෙසකාරී බවකි. මෙතනින් පිටව ඔෆිස් කාමරයට යනවාද, එසේත් නැතිනම් තවත් ඩිංග වෙලාවක් හෝ මෙතනට වී සිටිනවාද කියලා මගේ හිත මහා ගැටලුවකට මැදි වී තිබිණි. එහෙත් බොහෝ දේ අහම්භයකින් දැන ගැන්මට ලැබුණු අවස්ථාවකදී, ඒවාට හේතුත්, ඒ සමග දැනගන්නට ලැබෙනවා නම් මොන තරම් හොදද..? මම දිනූකා මිස්ගෙ මුහුණ දෙස කෙලින්ම බැලුවෙමි. ඇයගේ දෙනෙතද තිබුණේ එක එල්ලයේම මා වෙත රදවාගෙනය.

"ඇයි මිස් එහෙම කියන්නේ..? මිස් ඔහොම හිතනකොට මට හුගාක් දුකයි. මගේ ගැන තීරණයක් ගන්න මිස්ට අයිතියක් නැත්නම් වෙන කාටද තියෙන්නේ..? මං ඉන්නෙ වැඩ කරන්නෙ මිස්ගෙ යටතෙ.. මිස්ට පුළුවන් ඕනම තීරණයක් ගන්න. අනික පහුගිය දවස් වල මිස් වැඩ කෙරුවෙ එහෙම හිතාගෙන නෙමේද..? අර ඔෆිස් කාමරයෙ තියෙන හැම බාන්ඩයක් වගේම, මාවත් අජීවි දෙයක් විදියට හිතලනේ මිස් වැඩ කෙරුවේ.. හුගක් වෙලාවට මං මිස්ට බිංදුවක්වත් වැරැද්දක් කරලා තිබ්බෙ නෑ. ඒත් මං මිස්ගෙන් පලු යනකන් බැනුම් ඇහුවෙ මේ ලෝකෙ ඉන්න ලොකුම වැරදිකාරයා වගේ. ඔෆිස් කාමරයෙන් එළියට යන හැම වෙලාවකදිම මං මිස්ගෙන් අවසර ගත්තා. ඒ අතරෙත් මායි, මිසුයි අතරෙ කොයි තරමි හිත රිද්ද ගැනීම් වුණාද..? වැඩිය ඕන්නෑ.., මං ඔෆිස් වෙලාවෙන් පස්සෙ යන එන ගමන් බිමන් වලටත් මිස් එබිලා බැලුවා. මට තර්ජනය කරා. මං ඒ හැම දෙයක්ම ඉවසන් හිටියා. මිස් දන්නෑ නේද ඒ ඇයි කියලා.. ඇත්තමයි මිස්.. මං ඉස්සෙල්ලා කිව්වත් වගේ මං හිතාන හිටියෙ මගේ හැම දෙයක්ම පාලනය කරන්න මිස්ට අයිතියක් තියෙනවා කියලා. මුලදි මුලදි මං ඒ දේට අකමැත්තෙන් හිටියත්. මේ වෙනකොට මිස් කැමති විදියට මං හැඩ ගැහිලා ඉවරයි. මාත් මනුෂ්‍ය ශරීරයක් දිනූකා මිස්... රොබෝ කෙනෙක් නෙමෙයි.. මිස් ඔහොම කතා කරනකොට මට හරියට දුක හිතෙනවා.."

"අ.. අනේ ඔහොම කතා කරන්නෙපා.. ප්ලීස්... මට තවත් මේවා දරාගෙන ඉන්න බෑ..."

මෙතුවක් වේලා මදෙසට එල්ල වී තිබූ නිල්මහනෙල් දෙනෙත් බිමට හැරවිණි. ඇය සිත ඇතුළෙන් මහා විසාල ප්‍රමාණයේ සටනක් කරනා බැව් පැහැදිලිවම දකින්නට ලැබිණි. එහෙත් ඇය සටන් කරන්නේ කා සමගද..? කුමක් සදහාද යන්න ගැන මම දැන නොසිටියෙමි..

"කතා නොකර ඉන්න තියෙනවා නම් හුගක් හොදයි මිස්.. ඒත් මේ සිද්ධ වෙන දේවල් මනුස්ස ශරීරයක් තියෙන කෙනෙක්ට දරාගන්න අමාරුයි. ඒත් ඉතින් මිස් අර කලින් කිව්වා වගේ මං අමුනුස්සයෙක් හන්දා මේවා ඒ තරම් ගාණක් නෑ කියලා මිස්ට හිතෙනවා ඇති."

"කාංචන...? මොනවද මේ කියවන්නේ..?"

"කියවන්න නම් හුගක් දේවල් තියෙනවා මිස්.. ඒත් හැම දයෙක්ම මං දරාගෙන හිටියෙ ඇයි කියන්න මංවත් දන්නෑ.. මං මේ ඔෆිස් එකට ආපු මුල්ම දවසෙ ඉදලා සිද්ධ වෙච්ච දේවල් ගැන පොත් දහයක් උනත් ලියන්න පුලුවන්. අනික අද දවසෙ, උනත් මගේ අතින් සිද්ධ වුණේ මහ විසාල වැරැද්දක් උනත්, මං දැකපු දේවල් මට උහුල ගන්න බෑ.."

එතැන් සිට ගෙවී ගියේ නිහැඩියාවේ මහා සම්මත කාල වේලාවයි. මමත් දිනූකා මිසුත් ගොලු කසාය බිව් ගොලුවන් සේ ඔබේ බලාගත් අත බලා සිටයෙමු. මෙච්චර දේවල් මා ඇයට කියද්දීත් දිනූකා මිස් නම්, මා හට කිසිවක්ම කියනා පාටක් නැත. ඇත්තටම තවත් දුරට මෙතැන රැදී සිටීමෙන් මට අත්වන සුගතියක් නැත. වෙනවා නම් වෙන්නේ ඔලුවට දැනෙන මේ පීඩනයෙන් මා පිස්සෙකු වන එකය. පිස්සෙකු වී මුලු ජීවිතයෙන්ම විදවනවාටවඩා පුලුවන් තරම් ඉක්මනට මෙතැනින් ඉවත්ව යන එක ඇගට ගුණය.

"ම... මං එහෙනම් යන්නද මිස්...?"

ඒ ප්රශ්නය අසන්නට මා වින්ද අමාරුව ගැන හිතද්දී, එය නෑසුවා නම් හොද යැයි මට සිතිණි. මක් නිසාද යත් මගේ අමාරුව කෙසේ වෙතත් ඉන් දිනූකා මිස් තුළ ඇති වූ කැළඹීම මට මහා පසුතැවිල්ලක් වූ නිසාය. ඇයව යාන්තමින් හෝ අපහසුතාවයකට පත් කරන්නට මගේ සිත අකමැතිය. එහෙත් වෙනදා මෙන් අදද මට නික්ම යාට සිදුව ඇත්තේ මේ කිසිම දෙයක් නොදැනය. එසේත් නැතිනම් කිසිම දෙයකට හේතුව නොදැනය.

"ඇයි කාංචන යන්නේ..?"

මා මෙතුවක් කිසිදාක නෑසූ අහිංසක ගැහැණු කමක් ඒ වචන වලට උරාගෙන තිබිණි. ඇය මෙන්න මේ ආකාරයෙන් කතා කරනවා නම් කොයි තරම් හොදද..? එයින් මේ දුප්පත් අසරණයාගේ සිත මොන තරම් සැනසෙනවාදැයි සමහර විටක ඇය නොදන්නවා විය හැකිය.

"මිස් කියන්නෙ මට මොනව කරන්න කියලද..?"

"කාංචන ඔය කතා කරන්නෙ මගෙත් එක්ක තරහෙන් නේද..?"

"අනේ නෑ මිස්.. මං එහෙම ඇහුවේ ඇත්තටම කරන්න ඕන දේ දන්නැති හින්දා. එහෙම නැතුව මිස් ගැන අහිතක් හිතලා නෙමෙයි. අනික මං මිස් එක්ක කවදාවත් තරහා වෙන්නෙ නෑ.. අ.. අපි යාලු වුනෙත් අදනේ.."

සියමැලි කොපුල් තල මගේ කතාවෙන් රත් පැහැ ගැන්විණි. නියම ගැහැණියකගේ අවිහිංසක ගති ලක්ෂන ඇය වෙතින් මතුවන මේ වේලාවේ මම ඉතා ආසාවනේ ඒ දෙස බලා සිටියෙමි..

"ම.. මං මෙතනින් වාඩි වෙන්නද..?"

මා වාඩි වී සිටි ඇද පෙන්වා දිනූකා මිස් ඇසුවාය. ඇයත් අහන්නේ මාර ප්රශ්නය. පොල් පරාල පයින් යනවා කියන්නෙ මෙන්න මේවාට විය යුතුය. කාමරයත් ඇගේමය. මා ඇතුලු සියලු ජීව අජීව වස්තූන් වලත් අයිතිය ඇගේය. එහෙම තිබියදී ඇදෙන් වාඩි වෙන්නදැයි ඇය මගෙන් අසයි.

"මිස්ගෙ තැනක වාඩිවෙන්න මිස්ට කාගෙන්වත් අවසර ගන්න ඔන්නෑ.. මිස්... අනික ඉතිං..."

"ඔව් කියන්න කියන්න... මග නතර කරන්න එපා..."

"අනික ඉතින් මට ඩිංගක් එහායින් මිස් වාඩිවෙන එක මගේ හිතට මොන තරම් සතුටක්ද..?"

මා කියූ දේට මිස් කිසිවක්ම කිව්වේ නැත. කිසියම් වූ නොපැහැදිලි ආකාරයේ මද සිනාවක් ඒ රත් දෙතොල් මත සටහන් වී තිබිණි. මගෙන් ඇසුවා වගේම, ඇය ඇද මතින් වාඩි වූවාය. මේ සිදුවන්නට යන්නේ මොනවාද..? කාර්යාලයේ සේවක සේවිකාවන් බොහෝ දෙනෙකුත්, මැණික්දිවෙල මහතාත් බරට බරේ වැඩෙහි යෙදෙන අතර මාත්, දිනූකා මිසුත් තනිවම මේ කාමරය තුලය.

කිසියම් අපූර්ව ආකාරයෙ රහසක් මගේ සිතට දැනෙමින් තිබූ අතර මේ කාමරයෙන් යා යුතු යැයි මගේ සිතට දැනී තිබූ හැගීම මේ වන විට නැතිවීම ගොස් තිබිණි. ලෝකයේ කුමක් සිදුවුවත්, කවුරුන් අප ගැන සොයා බැලුවත් මා දිනූකා මිස් ළගට වී සිටිය යුතුය. සමහර විට මෙවැනි අවස්ථාවක් ලැබෙන්නේ ජීවිතයට එකම එක වරක් විය යුතුය. සුරංගනාවියක් බදු මෙවැනි කුමාරිකාවන් ළගින් මෙසේ සිත සැනසිල්ලෙන් වාඩි වී හිදීමට ලැබෙන අන්තිම අවස්ථාවද මෙය විය හැක.

"කාංචන.. මගෙත් එක්ක තරහද...?"

ඇය එවැනි ප්‍රශ්නයක් මේ මොහොතේ අසාවියැයි මම කිසි විටෙක නොසිතුවෙමි. සමහර විට ඇය කතාව පටන් ගැනිමට කුමන ආකාරයේ හෝ මගක් හොයනවා විය යුතුය. මම ඇයට දිරියක් වීමට සිතාගත්තෙමි. ඇයගේ මේ හැසිරීමට හේතුව මට පහදා දෙනවා නම්, ඇය වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට මම පසුබට නොවමි.

"මට මිස් එකක් තරහා වෙන්න බෑ..."

"ඇයි ඒ...?"

"ඒක හරියට මූණත් එක්ක තරහා වෙලා, නහය කපා ගන්නව වගේ වැඩක්.. රිදෙන්නෙත් මටමයි.."

"මටත් වෙලා තියෙන්නෙ ඕකමයි.."

අනතුරුව තවත් විනාඩි ගණනක හරි අපූරු නිහැඩියාවත් ගෙවී ගියේය. කුමක්දෝ ලොකු කතාවක් කියන්නට දිනූකා මිස් අර අදිනා බව පැහැදිලිය. ඇය සිත ඇතුළෙන් මහත් සටනක් කරනා බැව් මට හොදින්ම දැනේ. ඇයගේ සිතේ ඇති මේ බර මගේ සිත උඩින් තබන්නට කියා කියන්නටද මට සිතෙයි. එහෙත් මා එසේ කියන්නේ කෙසේද..? ඇය මගේ ස්වාමි දුවය. සුරංගනාවක බදු වූ ස්වාමි දුවය.

"කාංචන අර ෆොටෝ එක දැක්කද..?"

හිටි හැටියේම ඇය මා මුලින් දැකි ඡායාරූපය දෙසට අත දිගු කළාය. එහි ඉන්නේ මා වැනි පුද්ගලයෙකි. මගේත්, ඔහුගේත් තිබු සමානකම මතක්වෙද්දී මම හදවත ඇතුළෙන් හිරි වැටී ගියෙමි.

"ඔව් මිස්.. මේ කාමරේට ඇතුල් වුණ ගමන්ම මං දැක්කෙ ඒක.. හරි පුදුමයි.. හරියට නිකං මගේම නිවුන් සහෝදරයකේ වගේයි.. පුංචි පුංචි වෙනස්කම් ටිකක් ඇරුණාම අපි දෙන්නා ළගින් තිබ්බොත් කාටවත් අදුනගන්න බැරිවෙයි.."

සිතේ අහිතකින් තොරව මම කීවෙමි. ඇත්ත කතාවද එයමය. ඔහුත් මාත් එක තැනක තිබ්බොතින් මගේ අම්මාට වුවද පැහැදිලි ගැටලුවක් පැන නගිනු ඇත.

"මට මේ දේවල් හැම එකක්ම ඔයාට කියන්න තිබුණේ, මං ඔයාව දැකපු මුල්ම දවසේ. මං දන්නවා, මං හොදට දන්නවා කාංචන මං ගැන හිතන් ඉන්නේ, මං කිසිම හිතක් පපුවක් නැති ගෑනියෙක් කියලා.. මනුස්සයෙක්ගෙ දුකක්, වේදනාවක් නොතේරෙන කෙනෙක් කියලා. ඒත් දෙයියනේ මං වින්ද වේදනාව ගැන දන්නෙ මගේ හිත විතරයි. ඔයාව දැකපු පළවැනි දවසෙ මං හොදටම ගැස්සුනා. මට දැනුණෙ මගේ ඇග පණ නැතුව ගියා කියලා.. ඔයත් හරියට 'ප්‍රසාද්' වගේමයි කාංචන. ඇරපු අතක් නෑ.. ඒ ගමන, ඒ කතාබහ, ඒ හැඩරුව, ඒ හිනාව හැම එකක්ම පුදුම තරම් සමානයි.. මට.. මට හිතාගන්න බැරිවුණා මං මේ දකින්නෙ හීනයක්ද කියලා.."

මම හූමිටියක්වත් නොතබා ඇය කියන්නක් අසාගෙන සිටියෙමි. ප්‍රසාද් ඇයගේ කවරෙකු වියහැකිදැයි සිතා ගැන්මට මම වෑයම් කලෙමි.

"ඔයාට මං ප්‍රසාද් ගැන කියන්නම්.. ප්‍රසාද් මට ලංවුණේ මංවත් හිතපු නැති විදියට. එයා හම්බෙනකං මං ආදරේ ගැන අහල තිබුණට, දැකල තිබුණට, කියලා තිබුණට මං කාටවත්ම ආදරේ කරලා තිබුණෙ නෑ. බොයිස්ල මහ හුගක් මගේ පස්සෙන් ආවත් මං මගේ ආදරේ පරිස්සම් කරලා තියාගත්තා. ඒ මේ ලෝකෙ ඉන්න අහිංසකම කොල්ලා හම්බවෙනකන්, මගෙ ආදරේ දෙන්න.. මං එහෙමයි හිතන් හිටියෙ.. ආදරේ කියන්නෙ පුදුම තරම් පිවිතුරු දෙයක් කියලා මං විශ්වාස කලා.."

ඇය වැනි සද දෙව්දුවකගේ මුවින් ආදරේ ගැන මේ තරම් සංවේදී හැගීම් ගිලිහෙනා මොහොතේ සුරංගනා කතාවක් අසා සිටිනා පුංචි එකෙකු සේ මම ඇය දෙසම බලා සිටියෙමි.

"ප්‍රසාද්ව දැකපු මුල්ම දවසෙ ඉදලා මං එයාට ආස කෙරුවා. ආදරේ කෙරුවා. මං පන්න පන්නා එයා ගැන හොයන්න ගත්තා.. මං පුදුම විදියට එයාගෙ පස්සෙන් යන්න ගත්තා. ඒ හැමදේම සිද්ධ වුණේ, මං ප්‍රසාද්ට මගේ ජීවිතේටත් වැඩිය ආදරේ කරපු නිසා. අන්තිමේදි ප්‍රසාද් දැනගත්තා, එයා නැතුව මට ඉන්න බෑ කියලා.. එයා නැතුව මට ජීවිතයක් නෑ කියලා.. ඔයා දන්නවද කාංචන.. මං ප්‍රසාද්ට සල්ලි කොයි තරම් දීලා තියෙනවද කියලා.. ලක්ෂ ගානක්.. මං හිතන විදියට කෝටියකට කිට්ටු වෙන්න ඇති.."

"කෝටියක්..?"

මට හුස්ම ගන්න පවා අමතක විය... දෙවියනේ.. එසේ නම් ආදරයකදී මිල මුදල් ගැන නොසිතනවා කියන්නේ ඇත්තය. එහෙත් ඒ අරමුණින් දිනූකා මිස් බලාපොරොත්තු වූ ආදරය, සැනසීම ඇයට ලැබුණාද..? එය මට තවත් ටිකකින් ඇයගෙන්ම අසා දැනගැනීමට හැක.

"ඔව්.. ඒ වගේ ගානක් මිස ඊට අඩු නෑ.."

"ඉතිං ඇයි මිස් එයාට සල්ලි දුන්නේ..?"

"ආදරේ වැඩි හිංදා කාංචන.. මගේ මුළු ලෝකෙම පිරිලා තිබුණෙ එයාගෙන්. එයා කියන හැම වචනයකම, හැම අකුරකම මං දේවත්වයෙන් විශ්වාස කලා. ඒත්.. ඒත් අන්තිමේදි...."

ඇය කතාව නවතා මදෙස බැලුවාය. ඒ සොදුරු දෑසේ මහ වේදනාවක මං සලකුණු අඩුවක් නැතිව තිබිණි. ඇය මේ පිටකර, දියකර හරින්නට හදන්නේ එකී වේදනාවෙන් අංශු මාත්‍රයක් හෝ විය යුතුය.

"කියන්න මිස්... මං අහගෙනයි ඉන්නේ.. අද රෑ වෙනකන් උනත් මං මිස් කියන දේ අහන් ඉන්නවා.."

"මේක ඒ තරම් දිග කතාවක් නෙමේ කාංචන.. කතාව පුංචියි.. ඒත් වේදනාව මහ මෙරක් වගේ.."

"පුංචි උනත් ලොකු උනත් කමක් නෑ.. මිස් කතාව කියන්න.. අපි ඊට පස්සෙ තීරණේ කරමු මොකද කරන්නෙ කියලා...?"

මගේ කතාවෙන් ඇය දිරි වඩා ගත්තා විය යුතුය. නැවතත් ඇදෙහි හරි බරි ගැසී ඇය කතාව පටන් ගත්තාය.

"අන්තිමේදි ප්‍රසාද් මාව රවට්ටලා තිබුණා. මං හීනෙකින්වත් හිතුවෙ නෑ එයා ඒ වගේ පහත් වැඩක් මට කරයි කියලා.. එයා තවත් ගෑනියෙක් එක්ක එකට ඉන්නවා මට අතටම අහුවුණා.."

ඇයගේ කටහඩ වඩාත් දුක්බර විය. තමා හදවතින්ම ප්‍රේම කළ තැනැත්තා වෙනත් ගැහැණියකගේ තුරුලේ නැලවෙනු දැකීම තරම් ගැහැනියකට වෙනත් දුකක් තිබේද..? එය ඉවසාගෙන සිටිය හැකිද..?

"එහෙම වෙලත් මං ප්‍රසාද්ට සමාව දුන්නා.. ආයෙ ඒ වගේ දේවල් කරන්නෙපා කියලා.. ඇතත්ටම ප්‍රසාද් ඊටත් වැඩිය පහත් වැඩ කලත් මගේ හිතේ තිබ්බ ආදරේ හින්දා ඉවසන් හිටියා. මගේ හිත විශ්වාස කෙරුවෙම ප්‍රසාද් නැතිවුණොත් මං මැරෙයි කියලා.. අන්න ඒ සිතුවිල්ලට මං හුගක් බය වුණා."

"ආදරේ කොයි තරම් තිබ්බත් මිස්ට තිබ්බෙ එදාම එයාගෙන් අයින් වෙන්න. දෙකට නැමිච්ච කඩදාසියක් ආයෙ දිග ඇරලා නැමුවත් නැමෙන්නෙ ආයෙ නැමිච්ච තැනින්මයි.. මිස්... ඒක අලුත් තැනකින් නැමෙන්නෑ.."

"ඔයා මොනවා කිව්වත් ආදරේට ඔය ඔක්කොම යටයි කාචංන.. ඔයා දවසකට හරි ගෑනියෙකුට ආදරේ කරලා තියෙනවා නම් ඔයාට තේරෙයි.."

දිනූකා මිස් කෙලින්ම මදෙස බැලුවාය. ඒ දෑසේ සැගවී තිබූ දහසකුත් එකක් දේවල් අතර ආදරය පිලිබද හුරු පුරුදු දේවලුත් ඇති බැව් දිව්රා කියන්නට මට පුලුවන. එහෙත් ආදරයට සදාතනික කෝඩුකාරයකු වූ මා එසේ කියන්නේ කාටද..? දිනූකා මිස්ටද..? එසේ වුවහොත් ඇය මට සිනාසෙනු ඇත. ඇයගේ කතාන්දරය අස්සේ මා බයිලා ගසනවා කියන්නට පුලුවන.

[QUOTE="crazybuddy, post: 12370831, member: 326070"] [CENTER][SIZE=4][IMG]http://1.bp.blogspot.com/-SEJ2yByyf40/T21_EfEBhII/AAAAAAAABks/gENK6MrI7_8/s640/Cover-16.jpg[/IMG] [/SIZE][/CENTER] [SIZE=4] [IMG]http://2.bp.blogspot.com/-8D_6pUJJsdc/T137POdGKsI/AAAAAAAABf4/V4hTXsV76to/s1600/16.png[/IMG] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"[/B][/COLOR][COLOR=#783f04][B]කවුද මගේ කාමරේට එන්න කිව්වේ..?[/B][/COLOR][COLOR=#783f04][B]"[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ කටහඩේ කිසිදු තෙතමනයක් තිබුණේ නැත. මෙතැන් සිට ඇයගෙන් මා හට කිසිදු බුරුලක් නොලැබෙනු ඇත. උදේ වරුවේ දිනූකා මිස් වෙතින් දකින්නට ලැබුනු මිත්‍රශීලී බව මෙයින් පසුව දිය වී යනු ඇත. දෙවියනේ මා ඒ ගැන නොසිතුවේ ඇයි..? තමා තුළ ඇති ප්‍රබල රහස් ගොන්නක් එළිදරව් වූ විට ඒ පුද්ගලයා මානසිකව කඩා වැටීම හෝ වියරු වැටීම අනිවාර්යෙන්ම සිදුවන දෙයකි. ඇය මේ අවස්ථාවේ සිටිනේනේ ඉන් කුමන පැත්තේද සිතා ගැනීමට මට පුළුවන් කමක් තිබුණේ නැත.[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොකද කතා කරන්න බැරි..? කටේ පිට්ටුද..? ආ..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇය දෙස නොබලා සිටින්නට මම උත්සාහ කෙරුවෙමි. ළගට විත් හෝ හොදවැයින් කම්මුල් පාරක් දෙකක් තුනක් දී මා මේ පීඩනයෙන් ගලවා දමනවා නම් හොදය. එසේ නොමැතිව උසාවියක ප්‍රශ්න අසනවා සේ ප්‍රශ්න අසා මාව අසරණ කරන්නට හදන්නේ ඇයි..? එයින් සිදුවන්නේ මා තවත් ගොලුවන එකය. ඒ බව ඇය නොදන්නීද..?[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කාංචන.. මේ මම අන්තිම පාරට අහන්නේ..? කවුද මගේ කාමරේට එන්න කිව්වේ..? ඒ ඇවිත් මගේ දේවල් ඇදලා දාන්න කිව්වේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දිනූකා මිස් හෙමින් සීරුවේ මට ලංවෙයි. කුමකින් කුමක් වෙයි දැයි යන බියෙන් මම ගල් ගැසී සිටියෙමි. මා වීරයා සේ මේ කාමරය තුළට ආවා වගේ නොව කර ඇති වැරැද්දේ බරපතලකම මට වැටහෙන්නේ දැන්ය. මා මේ කර ඇත්තේ කෙනෙකුගේ පෞද්ගලිකත්වය අමු අමුවේම හූරාගෙන කෑමය. සමහර විට දිනූකා මිස් මේ රහම තම ජීවිත කාලය පුරාම රැක ගන්නට සිතාගෙන සිටි එකක් වන්නට ඇත. එහෙත් එකී රහස මා වැනි දුපප්ත අසරණයෙකු අතට පත්වීම ඇයට කෙසේවත් ඉහිලුම් නොදෙන කාරණයක් වන්නට ඇත.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ම.. මට සමාවෙන්න මිස්.. දෙයියන්ගෙ නාමෙට මට සමාවෙන්න.. මං හිතලා, ප්ලෑන් කරලා මේ කාමරේට ආවා නෙමෙයි. මේක අහම්බෙන් වෙච්ච දෙයක්.. මං මේක දැක්ක දේවල් කටවත් කියන්නෑ කියලා මං ඕන තැනක දිව්රන්නම්. අනේ මිස් මගේ රස්සාව නම් නැති කරන්න එපා.. මං මේකට ඕන දඩුවමක් විදින්නම්."[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"රස්සාව නැති කරන්න..?"[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දිනූකා මිස්ගේ දෑස මහත් පුදුමයකින් විසල් විණි. ඒ රූමත් මුහුණ මැදට ආවේ සිතා ගැනීමට නුපුළුවන් සංවේග ජනක හැගීමකි.[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං... මං.. ඇයි ඔයාගෙ රස්සාව නැති කරන්නේ..? ඇයි ඔයා මං ගැන ඔහොම හිතන්නේ..? මං කවදාවත් කරන්නැති දෙයක් ගැන ඇයි ඔයා ඔහොම කතා කරන්නේ..?"[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දිනූකා මිස් හා මා අතර පරතරය වැඩිම උනොත් අඩියක් පමණ වන්නට ඇත. මා සිටින්නේ ඇදේ වාඩිවී ගෙනය. ඇය සිටියේ සිටගෙනය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ම.. මං කෙරුවෙ විසාල වැරැද්දක් මිස්.. ඒක හින්දා මං ගැන තීරණයක් ගන්න මිස්ට අයිතියක් තියෙනවා.."[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා ගැන තීරණයක් ගන්න මට අයිතියක් තියෙනවා නම්, ඒ ගැන මං තරම් ලෝකෙ වෙන කවුරුත් සතුටු වෙන එකක් නෑ කාංචන.."[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දිනූකා මිස්ගේ වතෙහි දකින්නට ලැබුණේ දැඩි වෙහෙසකාරී බවකි. මෙතනින් පිටව ඔෆිස් කාමරයට යනවාද, එසේත් නැතිනම් තවත් ඩිංග වෙලාවක් හෝ මෙතනට වී සිටිනවාද කියලා මගේ හිත මහා ගැටලුවකට මැදි වී තිබිණි. එහෙත් බොහෝ දේ අහම්භයකින් දැන ගැන්මට ලැබුණු අවස්ථාවකදී, ඒවාට හේතුත්, ඒ සමග දැනගන්නට ලැබෙනවා නම් මොන තරම් හොදද..? මම දිනූකා මිස්ගෙ මුහුණ දෙස කෙලින්ම බැලුවෙමි. ඇයගේ දෙනෙතද තිබුණේ එක එල්ලයේම මා වෙත රදවාගෙනය.[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි මිස් එහෙම කියන්නේ..? මිස් ඔහොම හිතනකොට මට හුගාක් දුකයි. මගේ ගැන තීරණයක් ගන්න මිස්ට අයිතියක් නැත්නම් වෙන කාටද තියෙන්නේ..? මං ඉන්නෙ වැඩ කරන්නෙ මිස්ගෙ යටතෙ.. මිස්ට පුළුවන් ඕනම තීරණයක් ගන්න. අනික පහුගිය දවස් වල මිස් වැඩ කෙරුවෙ එහෙම හිතාගෙන නෙමේද..? අර ඔෆිස් කාමරයෙ තියෙන හැම බාන්ඩයක් වගේම, මාවත් අජීවි දෙයක් විදියට හිතලනේ මිස් වැඩ කෙරුවේ.. හුගක් වෙලාවට මං මිස්ට බිංදුවක්වත් වැරැද්දක් කරලා තිබ්බෙ නෑ. ඒත් මං මිස්ගෙන් පලු යනකන් බැනුම් ඇහුවෙ මේ ලෝකෙ ඉන්න ලොකුම වැරදිකාරයා වගේ. ඔෆිස් කාමරයෙන් එළියට යන හැම වෙලාවකදිම මං මිස්ගෙන් අවසර ගත්තා. ඒ අතරෙත් මායි, මිසුයි අතරෙ කොයි තරමි හිත රිද්ද ගැනීම් වුණාද..? වැඩිය ඕන්නෑ.., මං ඔෆිස් වෙලාවෙන් පස්සෙ යන එන ගමන් බිමන් වලටත් මිස් එබිලා බැලුවා. මට තර්ජනය කරා. මං ඒ හැම දෙයක්ම ඉවසන් හිටියා. මිස් දන්නෑ නේද ඒ ඇයි කියලා.. ඇත්තමයි මිස්.. මං ඉස්සෙල්ලා කිව්වත් වගේ මං හිතාන හිටියෙ මගේ හැම දෙයක්ම පාලනය කරන්න මිස්ට අයිතියක් තියෙනවා කියලා. මුලදි මුලදි මං ඒ දේට අකමැත්තෙන් හිටියත්. මේ වෙනකොට මිස් කැමති විදියට මං හැඩ ගැහිලා ඉවරයි. මාත් මනුෂ්‍ය ශරීරයක් දිනූකා මිස්... රොබෝ කෙනෙක් නෙමෙයි.. මිස් ඔහොම කතා කරනකොට මට හරියට දුක හිතෙනවා.."[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අ.. අනේ ඔහොම කතා කරන්නෙපා.. ප්ලීස්... මට තවත් මේවා දරාගෙන ඉන්න බෑ..."[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මෙතුවක් වේලා මදෙසට එල්ල වී තිබූ නිල්මහනෙල් දෙනෙත් බිමට හැරවිණි. ඇය සිත ඇතුළෙන් මහා විසාල ප්‍රමාණයේ සටනක් කරනා බැව් පැහැදිලිවම දකින්නට ලැබිණි. එහෙත් ඇය සටන් කරන්නේ කා සමගද..? කුමක් සදහාද යන්න ගැන මම දැන නොසිටියෙමි..[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කතා නොකර ඉන්න තියෙනවා නම් හුගක් හොදයි මිස්.. ඒත් මේ සිද්ධ වෙන දේවල් මනුස්ස ශරීරයක් තියෙන කෙනෙක්ට දරාගන්න අමාරුයි. ඒත් ඉතින් මිස් අර කලින් කිව්වා වගේ මං අමුනුස්සයෙක් හන්දා මේවා ඒ තරම් ගාණක් නෑ කියලා මිස්ට හිතෙනවා ඇති."[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කාංචන...? මොනවද මේ කියවන්නේ..?"[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කියවන්න නම් හුගක් දේවල් තියෙනවා මිස්.. ඒත් හැම දයෙක්ම මං දරාගෙන හිටියෙ ඇයි කියන්න මංවත් දන්නෑ.. මං මේ ඔෆිස් එකට ආපු මුල්ම දවසෙ ඉදලා සිද්ධ වෙච්ච දේවල් ගැන පොත් දහයක් උනත් ලියන්න පුලුවන්. අනික අද දවසෙ, උනත් මගේ අතින් සිද්ධ වුණේ මහ විසාල වැරැද්දක් උනත්, මං දැකපු දේවල් මට උහුල ගන්න බෑ.."[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එතැන් සිට ගෙවී ගියේ නිහැඩියාවේ මහා සම්මත කාල වේලාවයි. මමත් දිනූකා මිසුත් ගොලු කසාය බිව් ගොලුවන් සේ ඔබේ බලාගත් අත බලා සිටයෙමු. මෙච්චර දේවල් මා ඇයට කියද්දීත් දිනූකා මිස් නම්, මා හට කිසිවක්ම කියනා පාටක් නැත. ඇත්තටම තවත් දුරට මෙතැන රැදී සිටීමෙන් මට අත්වන සුගතියක් නැත. වෙනවා නම් වෙන්නේ ඔලුවට දැනෙන මේ පීඩනයෙන් මා පිස්සෙකු වන එකය. පිස්සෙකු වී මුලු ජීවිතයෙන්ම විදවනවාටවඩා පුලුවන් තරම් ඉක්මනට මෙතැනින් ඉවත්ව යන එක ඇගට ගුණය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ම... මං එහෙනම් යන්නද මිස්...?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ ප්රශ්නය අසන්නට මා වින්ද අමාරුව ගැන හිතද්දී, එය නෑසුවා නම් හොද යැයි මට සිතිණි. මක් නිසාද යත් මගේ අමාරුව කෙසේ වෙතත් ඉන් දිනූකා මිස් තුළ ඇති වූ කැළඹීම මට මහා පසුතැවිල්ලක් වූ නිසාය. ඇයව යාන්තමින් හෝ අපහසුතාවයකට පත් කරන්නට මගේ සිත අකමැතිය. එහෙත් වෙනදා මෙන් අදද මට නික්ම යාට සිදුව ඇත්තේ මේ කිසිම දෙයක් නොදැනය. එසේත් නැතිනම් කිසිම දෙයකට හේතුව නොදැනය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි කාංචන යන්නේ..?"[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මා මෙතුවක් කිසිදාක නෑසූ අහිංසක ගැහැණු කමක් ඒ වචන වලට උරාගෙන තිබිණි. ඇය මෙන්න මේ ආකාරයෙන් කතා කරනවා නම් කොයි තරම් හොදද..? එයින් මේ දුප්පත් අසරණයාගේ සිත මොන තරම් සැනසෙනවාදැයි සමහර විටක ඇය නොදන්නවා විය හැකිය.[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මිස් කියන්නෙ මට මොනව කරන්න කියලද..?"[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කාංචන ඔය කතා කරන්නෙ මගෙත් එක්ක තරහෙන් නේද..?"[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අනේ නෑ මිස්.. මං එහෙම ඇහුවේ ඇත්තටම කරන්න ඕන දේ දන්නැති හින්දා. එහෙම නැතුව මිස් ගැන අහිතක් හිතලා නෙමෙයි. අනික මං මිස් එක්ක කවදාවත් තරහා වෙන්නෙ නෑ.. අ.. අපි යාලු වුනෙත් අදනේ.."[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සියමැලි කොපුල් තල මගේ කතාවෙන් රත් පැහැ ගැන්විණි. නියම ගැහැණියකගේ අවිහිංසක ගති ලක්ෂන ඇය වෙතින් මතුවන මේ වේලාවේ මම ඉතා ආසාවනේ ඒ දෙස බලා සිටියෙමි..[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ම.. මං මෙතනින් වාඩි වෙන්නද..?"[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මා වාඩි වී සිටි ඇද පෙන්වා දිනූකා මිස් ඇසුවාය. ඇයත් අහන්නේ මාර ප්රශ්නය. පොල් පරාල පයින් යනවා කියන්නෙ මෙන්න මේවාට විය යුතුය. කාමරයත් ඇගේමය. මා ඇතුලු සියලු ජීව අජීව වස්තූන් වලත් අයිතිය ඇගේය. එහෙම තිබියදී ඇදෙන් වාඩි වෙන්නදැයි ඇය මගෙන් අසයි.[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මිස්ගෙ තැනක වාඩිවෙන්න මිස්ට කාගෙන්වත් අවසර ගන්න ඔන්නෑ.. මිස්... අනික ඉතිං..."[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව් කියන්න කියන්න... මග නතර කරන්න එපා..."[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අනික ඉතින් මට ඩිංගක් එහායින් මිස් වාඩිවෙන එක මගේ හිතට මොන තරම් සතුටක්ද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මා කියූ දේට මිස් කිසිවක්ම කිව්වේ නැත. කිසියම් වූ නොපැහැදිලි ආකාරයේ මද සිනාවක් ඒ රත් දෙතොල් මත සටහන් වී තිබිණි. මගෙන් ඇසුවා වගේම, ඇය ඇද මතින් වාඩි වූවාය. මේ සිදුවන්නට යන්නේ මොනවාද..? කාර්යාලයේ සේවක සේවිකාවන් බොහෝ දෙනෙකුත්, මැණික්දිවෙල මහතාත් බරට බරේ වැඩෙහි යෙදෙන අතර මාත්, දිනූකා මිසුත් තනිවම මේ කාමරය තුලය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කිසියම් අපූර්ව ආකාරයෙ රහසක් මගේ සිතට දැනෙමින් තිබූ අතර මේ කාමරයෙන් යා යුතු යැයි මගේ සිතට දැනී තිබූ හැගීම මේ වන විට නැතිවීම ගොස් තිබිණි. ලෝකයේ කුමක් සිදුවුවත්, කවුරුන් අප ගැන සොයා බැලුවත් මා දිනූකා මිස් ළගට වී සිටිය යුතුය. සමහර විට මෙවැනි අවස්ථාවක් ලැබෙන්නේ ජීවිතයට එකම එක වරක් විය යුතුය. සුරංගනාවියක් බදු මෙවැනි කුමාරිකාවන් ළගින් මෙසේ සිත සැනසිල්ලෙන් වාඩි වී හිදීමට ලැබෙන අන්තිම අවස්ථාවද මෙය විය හැක.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කාංචන.. මගෙත් එක්ක තරහද...?"[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇය එවැනි ප්‍රශ්නයක් මේ මොහොතේ අසාවියැයි මම කිසි විටෙක නොසිතුවෙමි. සමහර විට ඇය කතාව පටන් ගැනිමට කුමන ආකාරයේ හෝ මගක් හොයනවා විය යුතුය. මම ඇයට දිරියක් වීමට සිතාගත්තෙමි. ඇයගේ මේ හැසිරීමට හේතුව මට පහදා දෙනවා නම්, ඇය වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට මම පසුබට නොවමි.[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මට මිස් එකක් තරහා වෙන්න බෑ..."[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි ඒ...?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒක හරියට මූණත් එක්ක තරහා වෙලා, නහය කපා ගන්නව වගේ වැඩක්.. රිදෙන්නෙත් මටමයි.."[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මටත් වෙලා තියෙන්නෙ ඕකමයි.."[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනතුරුව තවත් විනාඩි ගණනක හරි අපූරු නිහැඩියාවත් ගෙවී ගියේය. කුමක්දෝ ලොකු කතාවක් කියන්නට දිනූකා මිස් අර අදිනා බව පැහැදිලිය. ඇය සිත ඇතුළෙන් මහත් සටනක් කරනා බැව් මට හොදින්ම දැනේ. ඇයගේ සිතේ ඇති මේ බර මගේ සිත උඩින් තබන්නට කියා කියන්නටද මට සිතෙයි. එහෙත් මා එසේ කියන්නේ කෙසේද..? ඇය මගේ ස්වාමි දුවය. සුරංගනාවක බදු වූ ස්වාමි දුවය.[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කාංචන අර ෆොටෝ එක දැක්කද..?"[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හිටි හැටියේම ඇය මා මුලින් දැකි ඡායාරූපය දෙසට අත දිගු කළාය. එහි ඉන්නේ මා වැනි පුද්ගලයෙකි. මගේත්, ඔහුගේත් තිබු සමානකම මතක්වෙද්දී මම හදවත ඇතුළෙන් හිරි වැටී ගියෙමි.[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව් මිස්.. මේ කාමරේට ඇතුල් වුණ ගමන්ම මං දැක්කෙ ඒක.. හරි පුදුමයි.. හරියට නිකං මගේම නිවුන් සහෝදරයකේ වගේයි.. පුංචි පුංචි වෙනස්කම් ටිකක් ඇරුණාම අපි දෙන්නා ළගින් තිබ්බොත් කාටවත් අදුනගන්න බැරිවෙයි.."[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සිතේ අහිතකින් තොරව මම කීවෙමි. ඇත්ත කතාවද එයමය. ඔහුත් මාත් එක තැනක තිබ්බොතින් මගේ අම්මාට වුවද පැහැදිලි ගැටලුවක් පැන නගිනු ඇත.[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මට මේ දේවල් හැම එකක්ම ඔයාට කියන්න තිබුණේ, මං ඔයාව දැකපු මුල්ම දවසේ. මං දන්නවා, මං හොදට දන්නවා කාංචන මං ගැන හිතන් ඉන්නේ, මං කිසිම හිතක් පපුවක් නැති ගෑනියෙක් කියලා.. මනුස්සයෙක්ගෙ දුකක්, වේදනාවක් නොතේරෙන කෙනෙක් කියලා. ඒත් දෙයියනේ මං වින්ද වේදනාව ගැන දන්නෙ මගේ හිත විතරයි. ඔයාව දැකපු පළවැනි දවසෙ මං හොදටම ගැස්සුනා. මට දැනුණෙ මගේ ඇග පණ නැතුව ගියා කියලා.. ඔයත් හරියට 'ප්‍රසාද්' වගේමයි කාංචන. ඇරපු අතක් නෑ.. ඒ ගමන, ඒ කතාබහ, ඒ හැඩරුව, ඒ හිනාව හැම එකක්ම පුදුම තරම් සමානයි.. මට.. මට හිතාගන්න බැරිවුණා මං මේ දකින්නෙ හීනයක්ද කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම හූමිටියක්වත් නොතබා ඇය කියන්නක් අසාගෙන සිටියෙමි. ප්‍රසාද් ඇයගේ කවරෙකු වියහැකිදැයි සිතා ගැන්මට මම වෑයම් කලෙමි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයාට මං ප්‍රසාද් ගැන කියන්නම්.. ප්‍රසාද් මට ලංවුණේ මංවත් හිතපු නැති විදියට. එයා හම්බෙනකං මං ආදරේ ගැන අහල තිබුණට, දැකල තිබුණට, කියලා තිබුණට මං කාටවත්ම ආදරේ කරලා තිබුණෙ නෑ. බොයිස්ල මහ හුගක් මගේ පස්සෙන් ආවත් මං මගේ ආදරේ පරිස්සම් කරලා තියාගත්තා. ඒ මේ ලෝකෙ ඉන්න අහිංසකම කොල්ලා හම්බවෙනකන්, මගෙ ආදරේ දෙන්න.. මං එහෙමයි හිතන් හිටියෙ.. ආදරේ කියන්නෙ පුදුම තරම් පිවිතුරු දෙයක් කියලා මං විශ්වාස කලා.."[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇය වැනි සද දෙව්දුවකගේ මුවින් ආදරේ ගැන මේ තරම් සංවේදී හැගීම් ගිලිහෙනා මොහොතේ සුරංගනා කතාවක් අසා සිටිනා පුංචි එකෙකු සේ මම ඇය දෙසම බලා සිටියෙමි.[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ප්‍රසාද්ව දැකපු මුල්ම දවසෙ ඉදලා මං එයාට ආස කෙරුවා. ආදරේ කෙරුවා. මං පන්න පන්නා එයා ගැන හොයන්න ගත්තා.. මං පුදුම විදියට එයාගෙ පස්සෙන් යන්න ගත්තා. ඒ හැමදේම සිද්ධ වුණේ, මං ප්‍රසාද්ට මගේ ජීවිතේටත් වැඩිය ආදරේ කරපු නිසා. අන්තිමේදි ප්‍රසාද් දැනගත්තා, එයා නැතුව මට ඉන්න බෑ කියලා.. එයා නැතුව මට ජීවිතයක් නෑ කියලා.. ඔයා දන්නවද කාංචන.. මං ප්‍රසාද්ට සල්ලි කොයි තරම් දීලා තියෙනවද කියලා.. ලක්ෂ ගානක්.. මං හිතන විදියට කෝටියකට කිට්ටු වෙන්න ඇති.."[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කෝටියක්..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට හුස්ම ගන්න පවා අමතක විය... දෙවියනේ.. එසේ නම් ආදරයකදී මිල මුදල් ගැන නොසිතනවා කියන්නේ ඇත්තය. එහෙත් ඒ අරමුණින් දිනූකා මිස් බලාපොරොත්තු වූ ආදරය, සැනසීම ඇයට ලැබුණාද..? එය මට තවත් ටිකකින් ඇයගෙන්ම අසා දැනගැනීමට හැක.[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව්.. ඒ වගේ ගානක් මිස ඊට අඩු නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඉතිං ඇයි මිස් එයාට සල්ලි දුන්නේ..?"[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ආදරේ වැඩි හිංදා කාංචන.. මගේ මුළු ලෝකෙම පිරිලා තිබුණෙ එයාගෙන්. එයා කියන හැම වචනයකම, හැම අකුරකම මං දේවත්වයෙන් විශ්වාස කලා. ඒත්.. ඒත් අන්තිමේදි...."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇය කතාව නවතා මදෙස බැලුවාය. ඒ සොදුරු දෑසේ මහ වේදනාවක මං සලකුණු අඩුවක් නැතිව තිබිණි. ඇය මේ පිටකර, දියකර හරින්නට හදන්නේ එකී වේදනාවෙන් අංශු මාත්‍රයක් හෝ විය යුතුය.[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කියන්න මිස්... මං අහගෙනයි ඉන්නේ.. අද රෑ වෙනකන් උනත් මං මිස් කියන දේ අහන් ඉන්නවා.."[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මේක ඒ තරම් දිග කතාවක් නෙමේ කාංචන.. කතාව පුංචියි.. ඒත් වේදනාව මහ මෙරක් වගේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"පුංචි උනත් ලොකු උනත් කමක් නෑ.. මිස් කතාව කියන්න.. අපි ඊට පස්සෙ තීරණේ කරමු මොකද කරන්නෙ කියලා...?"[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ කතාවෙන් ඇය දිරි වඩා ගත්තා විය යුතුය. නැවතත් ඇදෙහි හරි බරි ගැසී ඇය කතාව පටන් ගත්තාය.[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අන්තිමේදි ප්‍රසාද් මාව රවට්ටලා තිබුණා. මං හීනෙකින්වත් හිතුවෙ නෑ එයා ඒ වගේ පහත් වැඩක් මට කරයි කියලා.. එයා තවත් ගෑනියෙක් එක්ක එකට ඉන්නවා මට අතටම අහුවුණා.."[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයගේ කටහඩ වඩාත් දුක්බර විය. තමා හදවතින්ම ප්‍රේම කළ තැනැත්තා වෙනත් ගැහැණියකගේ තුරුලේ නැලවෙනු දැකීම තරම් ගැහැනියකට වෙනත් දුකක් තිබේද..? එය ඉවසාගෙන සිටිය හැකිද..?[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එහෙම වෙලත් මං ප්‍රසාද්ට සමාව දුන්නා.. ආයෙ ඒ වගේ දේවල් කරන්නෙපා කියලා.. ඇතත්ටම ප්‍රසාද් ඊටත් වැඩිය පහත් වැඩ කලත් මගේ හිතේ තිබ්බ ආදරේ හින්දා ඉවසන් හිටියා. මගේ හිත විශ්වාස කෙරුවෙම ප්‍රසාද් නැතිවුණොත් මං මැරෙයි කියලා.. අන්න ඒ සිතුවිල්ලට මං හුගක් බය වුණා."[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ආදරේ කොයි තරම් තිබ්බත් මිස්ට තිබ්බෙ එදාම එයාගෙන් අයින් වෙන්න. දෙකට නැමිච්ච කඩදාසියක් ආයෙ දිග ඇරලා නැමුවත් නැමෙන්නෙ ආයෙ නැමිච්ච තැනින්මයි.. මිස්... ඒක අලුත් තැනකින් නැමෙන්නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා මොනවා කිව්වත් ආදරේට ඔය ඔක්කොම යටයි කාචංන.. ඔයා දවසකට හරි ගෑනියෙකුට ආදරේ කරලා තියෙනවා නම් ඔයාට තේරෙයි.."[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දිනූකා මිස් කෙලින්ම මදෙස බැලුවාය. ඒ දෑසේ සැගවී තිබූ දහසකුත් එකක් දේවල් අතර ආදරය පිලිබද හුරු පුරුදු දේවලුත් ඇති බැව් දිව්රා කියන්නට මට පුලුවන. එහෙත් ආදරයට සදාතනික කෝඩුකාරයකු වූ මා එසේ කියන්නේ කාටද..? දිනූකා මිස්ටද..? එසේ වුවහොත් ඇය මට සිනාසෙනු ඇත. ඇයගේ කතාන්දරය අස්සේ මා බයිලා ගසනවා කියන්නට පුලුවන.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom